මේ දේවල් 5 හිත අස්සේ ලොක් කරගන්න - Create a Secret Room: Protect Your Personal Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 236

  • @poornax7713
    @poornax7713 17 วันที่ผ่านมา +53

    අහිංසක හීන තියන අපෙ කොල්ලො කෙල්ලන්ගෙ සියලු අහිංසක හීන සඵල වේවා 🙏

  • @MR_NANAYAKKARA-1-1
    @MR_NANAYAKKARA-1-1 18 วันที่ผ่านมา +53

    You tube eke කොච්චර චැනල් තිබ්බත් ඇත්තටම වැඩකට ඇති දෙයක් කරන එකම චැනල් එක විවුස් or subscribe ehema adu වෙයි .ඒත් කිසිම ප්‍රශ්ණයක් කරගන්න එපා ඇත්තටම ජීව්තෙට වටිනාකමක් දෙන දියුනු වෙන්න ආස මිනිස්සුන්ට මේ චැනල් එක දියුනු වෙ යතුරක් god bless you brother 🤝🇱🇰✨️

    • @blackkliyo
      @blackkliyo  18 วันที่ผ่านมา +6

      Thank you ❤️

    • @SadeepaPramod-ty4is
      @SadeepaPramod-ty4is วันที่ผ่านมา

      aduna na chanal deka thunak ma thiyenawa hoyanawanam hambenawa 👍

  • @thelocket7874
    @thelocket7874 16 วันที่ผ่านมา +14

    අලුත් අවුරුද්දෙ අහපු 100%ක් ඇත්තම කතාව.. ඔලුව සුද්ද කරල දුන්නට ස්තුතියි සහෝදරයා ❤

  • @kumirkumir3510
    @kumirkumir3510 18 วันที่ผ่านมา +12

    ස්තුතියි මල්ලි ඔයාට මම ගොඩාක් දුක් විඳින කෙනෙක්. මේ දේවල් දැක බලලා තමයි මම හිත හදාගන්නේරටක තනි උනහම කාත් කවුරුත් නැතුව මේ දේවල් බලල තමයි හිත හදාගන්නේඔයාට බොහොම ස්තුතියි මල්ලි අනික වාරයක් බොහොම ස්තුතියි ගොඩක් පින්🙏🙏🙏

    • @blackkliyo
      @blackkliyo  18 วันที่ผ่านมา

      ❤️

  • @snsnilanka1092
    @snsnilanka1092 18 วันที่ผ่านมา +10

    මේකත් මැජික් එකක්, නොහිතන විදියට දකින
    මේකත් බෙහෙතක්
    තුවාලේ ඇතිවුණ වෙලාවටම දෙන
    ❤❤❤❤❤❤❤

    • @blackkliyo
      @blackkliyo  18 วันที่ผ่านมา

      ❤️

  • @ZupunS7
    @ZupunS7 18 วันที่ผ่านมา +13

    මේ දෙන දැනුමට නම් ඔයාට ගොඩක් ස්තූතියි අයියා.❤
    හීන වෙනුවෙන් වැඩ කරන උන්ට හරි යන්න ඔනේ ලොවෙත් වෙන්න.❤❤

    • @blackkliyo
      @blackkliyo  18 วันที่ผ่านมา

      ❤️

  • @kamanichandrika3676
    @kamanichandrika3676 3 วันที่ผ่านมา

    වාසනාවක් කියලා හිතෙනවා මට මේ චැනල් එක දකින්න අහන්න ලැබීම . ස්තූති සහෝදරයා

  • @madhuchathu2194
    @madhuchathu2194 42 นาทีที่ผ่านมา

    මේ වගේ දෙයක් අහන්න තරම් මං ගොඩාක් වාසනාවන්ත උනා... ගොඩාක් ස්තූතියි ❤

  • @lfernando6126
    @lfernando6126 18 วันที่ผ่านมา +9

    ඇත්තම ඇත්ත.. 200%ක් ඇත්ත.. 🥰 thank you very much and keep it up.. ❤🥰 Good luck.. 🎉

    • @blackkliyo
      @blackkliyo  18 วันที่ผ่านมา +1

      ❤️

  • @lalkalinga3721
    @lalkalinga3721 17 วันที่ผ่านมา +5

    මට තිබුණ ලොකුම අඩුපාඩුව ඒක තමයි .....බොහොම ස්තුතියි 🙏

  • @hiruhansirka21
    @hiruhansirka21 18 วันที่ผ่านมา +25

    2025 මට මුලින්ම ලැබුන වැදගත්ම මනුස්සයා ඔයා. ❤ Thank you soo much 🌹💫

    • @blackkliyo
      @blackkliyo  18 วันที่ผ่านมา

      ❤️

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 18 วันที่ผ่านมา +8

    % ට 1000 කතාව සහතික ඇත්ත. ඒ....ත්. ඔබ තුමාගේන් මෙවාදැන ගන්නකොට. % ට 2000 ක්ම. කෙලවෙලා ඉවරයි.

  • @TharukaUmeshwari
    @TharukaUmeshwari 16 วันที่ผ่านมา +1

    ඔව් අයියේ.. ඔයාගේ මේ වීඩියෝ එකෙන් තමයි මම මෙච්චර කල් කරපු ගොන් වැඩ වලට හරිම out put එක මොකක්ද කියන එක තේරුම් ගන්න පුලුවන් උනෙ.. අනික මම කරපු වරදක් තමයි සම්බන්ධතා සහ අතීත සිදුවීම් ගැන තැන නොතැන බලලා කතා කරපු එක.. ඒ ගැන මම ඇත්තටම ලැජ්ජා වෙනවා.. දුක් වෙනවා පසු තැවෙනවා..ඒවා අහන් හිටපු මන් ගැන දන්න හොද චරිතයක් විදිහට මාව පිලිගත්ත අය මන් ගැන මොනා හිතන්න ඇත්ද කියලා ලැජ්ජාවක් දැනෙනවා.මේ අවුරුදු 30ට විවාහක කාන්තාවක් විදිහට මට මාර අත්දැකීම් ගොඩක් තියෙන්වා.. ඔයා කියපු මේ සේරම්.. ඇත්තමයි.. ගොඩක් ස්තූතියි .නමුත් අර කිව්ව පසු තැවීමට විසදුමක් නෑ. 😊පිලිතුරක් බලාපොරොත්තු වෙනවා. 🙏

  • @bydilru
    @bydilru 18 วันที่ผ่านมา +27

    Good luck brother 🍀

    • @blackkliyo
      @blackkliyo  18 วันที่ผ่านมา +4

      You too

  • @SiriSudamma
    @SiriSudamma 7 วันที่ผ่านมา

    ඇත්තමයී 👌සමහරක් ප්‍රස්න කොවීව්ර ව්සාදාගන්න හිතුවත්❤ඒවා ව්සදාගන්න බෑ❤

  • @SameeraSameera-m5h
    @SameeraSameera-m5h 17 วันที่ผ่านมา +1

    ඇත්තටම ඒ අඩුපාඩු නිසා අපි විශ්වාස කරන මිනිස්සු අවස්ථාවෙ හැටියට ඒවා පවිච්චි කරන්වා.අවංකකම කියලා ඔපන් වෙන්න හොද නෑ කිසිම කෙනෙකුට.මිනිස්සු කියන්නෙ වෙනස්වෙන මොහොතක් හොයන්න නැති කොටසක්

  • @ambagahawewemudithatherone5651
    @ambagahawewemudithatherone5651 18 วันที่ผ่านมา +3

    අත්දුටුයි ප්‍රත්‍යක්යි පට්ට සහෝ උබට තියෙන්නේ හරිම හයිය ලස්සන හදවතක් අපි ඉන්නවා උබ වෙනුවෙන් yes මං ඔය ගමන අවුරුදු 9ක් තිස්සේ ආදරෙයි දවසක එන්න පොලොන්නරුවේ මුදිත හාමුදුරුවෝ

  • @GHOST-dl1fr
    @GHOST-dl1fr 16 วันที่ผ่านมา +1

    මුහුණේ හැගීම් පාලනය කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් දෙන්නකෝ අය්යේ ❤

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 17 วันที่ผ่านมา +1

    ජිවිතේට ගොඩක් වැදගත් වුනු කාරණා ටිකක් සර් ස්තුතියි. සර් Good luck.♥️

  • @SamanKumara-yo5di
    @SamanKumara-yo5di 17 วันที่ผ่านมา +1

    මගේ ජීවන ගමනෙහි ඔබ "හරවත්" සන්නිවේදකයෙක් ❤❤❤👍👍👍👍

  • @malaniefernando743
    @malaniefernando743 17 วันที่ผ่านมา +2

    මාරයි ඈ
    ඔයානම් කියනව කීමක් සමාජයේ රෙදි ගැලවෙන්නම .

  • @WijaKanthi
    @WijaKanthi 5 วันที่ผ่านมา

    බොහොමත්ම ස්තූතියි ඔබට.

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 15 วันที่ผ่านมา +1

    අම්මෝ කියලා වඩක් නහ දනුවත් කරාට ගොඩක් පින් සර් . අම්මෝ මිනිසු සර්පයෝ. නයි පොලොන්ගු හොද අති.

  • @raveenzing
    @raveenzing 18 วันที่ผ่านมา +1

    ගොඩාක් ස්තුතියි අයියා....මේ දේවල් අපිට කියලා දෙනවට......අනිවාර්යයෙන් මේ දේවල් මිනිස්සුන්ට කියන්න හොද නෑ.....❤️👍

    • @blackkliyo
      @blackkliyo  18 วันที่ผ่านมา +1

      ❤️

  • @samanpanapura1176
    @samanpanapura1176 17 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි කල්‍යාණ මිත්‍රයා 💜️

  • @renukadamayanti5349
    @renukadamayanti5349 17 วันที่ผ่านมา +1

    මේ දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුති යි ❤

  • @susanthajayarathna9479
    @susanthajayarathna9479 11 วันที่ผ่านมา

    Mage ආත්ම විස්වාසය mage real life eka aimath mathak una..bandeem walin tiken tika athwenakota තමන්ව තමන්ට danenna patan gannawa..mata mawa hoyagnna udau karana ඔයාට gdk ස්තුතියි budusaranai...

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 18 วันที่ผ่านมา +4

    ඔව් මල්ලි ඔයා හරි ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤

    • @blackkliyo
      @blackkliyo  18 วันที่ผ่านมา

      ❤️

  • @prabathhome9880
    @prabathhome9880 3 วันที่ผ่านมา

    Godak sthuthi malli oyaia...mama oyage hama vidio ekama balanawa..jiwithe godak dewal maanasikawa hadagaththa oya nisa..bohoma pin oyata.hamadama me wage vidio karanna oyata suba pathanawa..godak sthuthi..❤

  • @wathsalasuraweera7119
    @wathsalasuraweera7119 16 วันที่ผ่านมา

    හොය හොය හිටපු වචන සෙට් එක. ❤
    Thanks a lot..🙏💐❤️

  • @SumithBandara-u8p
    @SumithBandara-u8p 5 ชั่วโมงที่ผ่านมา

    ඔයාගේ වචන බොක්කටම වදිනවා බං😊

  • @prasannasujith9675
    @prasannasujith9675 10 วันที่ผ่านมา +1

    Godak sthuthi ❤❤❤

    • @blackkliyo
      @blackkliyo  10 วันที่ผ่านมา

      ❤️

  • @chamilPriyanga-ff6oj
    @chamilPriyanga-ff6oj 18 วันที่ผ่านมา +2

    Excellent speach....God Bless you

  • @YesharaSenud-u5z
    @YesharaSenud-u5z 12 วันที่ผ่านมา

    වැදගත් වීඩියෝ එකක්...thank you ...❤❤

  • @subashinideegala4531
    @subashinideegala4531 16 วันที่ผ่านมา

    ගොඩක් වටින වීඩියෝ එකක්. Thank you. 💐💐💗

  • @shiranishirani6634
    @shiranishirani6634 17 วันที่ผ่านมา

    සර් ඹයා කියන දෙවල් ඇත්තටම ඇත්ත ස්තූතියි ඹබට

  • @kithkarunarathna5126
    @kithkarunarathna5126 17 วันที่ผ่านมา +1

    I am fully agreed with the concept, really this is a very interesting video, thanks bro

  • @rameeshaishadi9701
    @rameeshaishadi9701 43 นาทีที่ผ่านมา

    Good luck supiri ❤

  • @praneethcharuka.
    @praneethcharuka. 5 วันที่ผ่านมา

    ඕනිම වෙලවාක මට ඕනිම උන Vedio එකක් Brother.. 😢 පිං 🙏

  • @Malathidissanayake-d8k
    @Malathidissanayake-d8k 16 วันที่ผ่านมา

    සම්පූර්ණ ඇත්ත..ස්තූතියි

  • @Sudubaba-s3p
    @Sudubaba-s3p 18 วันที่ผ่านมา +1

    me video eka enakal balagen inne watena hma welawakma me video balanakota hta shktimat wenawa tanks❤❤❤❤

  • @ayeshaweerasooriya2680
    @ayeshaweerasooriya2680 17 วันที่ผ่านมา

    Me video nis mage jivithe man godak venas karagatta. 😊Oyata godak thanks malli

  • @IMTRACK-p9b
    @IMTRACK-p9b 7 วันที่ผ่านมา

    Ou man denagena hitiya... ath mama visvasa ayata kiuva ath a aya nethikara.. udauune ne.. ath tharahahakne.. mokada lankave minissune..(i'm lock) thank you brother❤❤❤

  • @Peiris-b2m
    @Peiris-b2m 18 วันที่ผ่านมา +1

    Bohoma sthuthi obata 🙏

  • @methukihesansa
    @methukihesansa 10 วันที่ผ่านมา

    very perfect motivational video...thank you very much for sharing this video 🤟

  • @chathuranieerandika807
    @chathuranieerandika807 14 วันที่ผ่านมา

    Thank you meeka godak watina vedio ekak ,
    From Austria 🇦🇹.

  • @yamunanadeesha4023
    @yamunanadeesha4023 18 วันที่ผ่านมา +2

    වටිනා video ,thanks

    • @blackkliyo
      @blackkliyo  18 วันที่ผ่านมา

      ❤️

  • @sajinikodithuwakku2848
    @sajinikodithuwakku2848 18 วันที่ผ่านมา +1

    ගොඩාක් ස්තූතියි

  • @KVHansanaSandharu
    @KVHansanaSandharu 8 วันที่ผ่านมา

    Meka nm supirima channel ekak❤️❤️❤️

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 17 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම ❤

  • @SandayaWalisundara-c1y
    @SandayaWalisundara-c1y 18 วันที่ผ่านมา +1

    Mewa ඇත්ත daiyane❤

  • @namalsubasinha-rt9qc
    @namalsubasinha-rt9qc 5 วันที่ผ่านมา

    Thank you brother.good lock.

  • @damitheranga9220
    @damitheranga9220 16 วันที่ผ่านมา

    හොඳ වැඩසටහනක්

  • @AnushkaEkanayake-m1p
    @AnushkaEkanayake-m1p 15 วันที่ผ่านมา

    නියමයි🎉

  • @kosalahimesh
    @kosalahimesh 18 วันที่ผ่านมา +1

    Niyamai brother ❤️💪

  • @ThusharaThushara-r6s
    @ThusharaThushara-r6s วันที่ผ่านมา

    Good advice.super

  • @hanaiffu8713
    @hanaiffu8713 18 วันที่ผ่านมา +2

    Thank u bro godak vatina logical ❤

  • @yumiyumi1
    @yumiyumi1 7 วันที่ผ่านมา

    Great Video …Okkoma hariiiii❤❤❤❤❤

  • @sudu6841
    @sudu6841 18 วันที่ผ่านมา +1

    Thank you so much.❤❤❤❤

  • @techbro4705
    @techbro4705 3 วันที่ผ่านมา

    100% agree.🎉👍

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 2 วันที่ผ่านมา

    Thanks brother ❤👊

  • @Ayesh123-z9i
    @Ayesh123-z9i 4 วันที่ผ่านมา

    Thank you godak watinawa

  • @MenakaK-d3j
    @MenakaK-d3j 17 วันที่ผ่านมา +2

    Thanks for your

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 17 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි!

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 18 วันที่ผ่านมา +1

    ඉස්තුති ඉස්තුති අසවෙන් අහුවා

    • @blackkliyo
      @blackkliyo  18 วันที่ผ่านมา

      ❤️

  • @shahanimadushika1173
    @shahanimadushika1173 17 วันที่ผ่านมา

    Superb 👈❤ countinue more ❤

  • @ASrimathi
    @ASrimathi 17 วันที่ผ่านมา

    Thanks aiye 🙏❤️. good luck 🙏❤️

  • @slgrungesick
    @slgrungesick 18 วันที่ผ่านมา +2

    Awesome mchn 🖤👌

    • @blackkliyo
      @blackkliyo  18 วันที่ผ่านมา

      Thanks 🤗

  • @biankashamali6159
    @biankashamali6159 9 วันที่ผ่านมา

    Malli oya hoda lamyek❤❤❤

  • @SandunSampath-v9e
    @SandunSampath-v9e 15 วันที่ผ่านมา

    Supiriyak❤❤❤❤

  • @GeethakumariSaranapala
    @GeethakumariSaranapala 7 วันที่ผ่านมา

    ❤❤❤ good luck

  • @kmb5807
    @kmb5807 18 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්

  • @niroshadisanayaka2207
    @niroshadisanayaka2207 18 วันที่ผ่านมา +3

    Oya hari ayya.me dawas wala math man lagama inna මිනිස්සු gena sehenna පුදුම wela inne...😊

    • @blackkliyo
      @blackkliyo  18 วันที่ผ่านมา

      ❤😕

  • @AchiraAbeyrathna
    @AchiraAbeyrathna 17 วันที่ผ่านมา +1

    Thank you💜️💫

  • @priyanidemel2493
    @priyanidemel2493 17 วันที่ผ่านมา +1

    God bless you🙏

  • @malkanthinissa
    @malkanthinissa 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏💐❤️🤲 teruvan saranai oba tumata

  • @Rangana-k8v
    @Rangana-k8v 18 วันที่ผ่านมา +1

    Thanks for your ❤

  • @priyanidemel2493
    @priyanidemel2493 17 วันที่ผ่านมา +1

    Thanks 🙏

  • @prashanthibulathsinhala9273
    @prashanthibulathsinhala9273 17 วันที่ผ่านมา +2

    Mage jivithe thanikara nasthi kale mage langa hitapu, mama udaw karapu mage hondama yaluwa. Mang dhan parakku wadi. Oba thuma anthimata kiyapu dhewal mage kathawa ha samanai. Mama nokarapu dhewal hithin nohithapu dhewal mage hondama yaluwa mage jivithe kapu eka pathiruwa. Monawa karanada soba dhahamata barai

    • @KI_Motion
      @KI_Motion 17 วันที่ผ่านมา

      Me too yo!

  • @AyeshaHeshani
    @AyeshaHeshani 15 วันที่ผ่านมา

    Matath kisima hethuwak nathuwa hathuro hitiya 😢eth Dan Mt karann oni de hodata theruna,thank you

  • @Udiniii
    @Udiniii 18 วันที่ผ่านมา +2

    Supiri supiri supiri supiri supiri supiri ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thanks ⚡

    • @blackkliyo
      @blackkliyo  18 วันที่ผ่านมา

      ❤️

  • @AnuraPushpakumara-zu8cx
    @AnuraPushpakumara-zu8cx 17 วันที่ผ่านมา

    ඔය කියපුව සහතික ඇත්ත

  • @wasanthakumundini4086
    @wasanthakumundini4086 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤Super...thank you.

    • @blackkliyo
      @blackkliyo  18 วันที่ผ่านมา

      ❤️

  • @Liazz-t6d
    @Liazz-t6d 12 วันที่ผ่านมา

    School eke science sir Roshan sirge katahad mathak una sirth godk motivational katha kynw❤

  • @dinodkavinda3991
    @dinodkavinda3991 21 ชั่วโมงที่ผ่านมา

    Amaru kalayakadi ..yam waradi deyak karanawanam.eka thamange hithath dannwa ..namuth winayak athuwa, low of atraction pilipadimin ..bawanawanwla yedimin sitiyath ara naraka waradda apata kochchara durata balapaida

  • @asirimadushan5702
    @asirimadushan5702 6 วันที่ผ่านมา

    Ayya oyata godak thnk you

  • @inderaa
    @inderaa 16 วันที่ผ่านมา

    Thank you sir mea kiyna hama wachanektama saha oluwata dena dewal walta monaunth hamadeyakma aththa

  • @AnushaManori-e3n
    @AnushaManori-e3n 17 วันที่ผ่านมา

    Oyata pin pin pin. God blesse you.

  • @nelumamugoda127
    @nelumamugoda127 16 วันที่ผ่านมา

    Very good thank you 😊

  • @Sandaru980
    @Sandaru980 14 วันที่ผ่านมา

    💯 perfect❤

  • @NikilaJayadheva
    @NikilaJayadheva 17 วันที่ผ่านมา +1

    Thanks bro ❤

  • @nobody_lk93
    @nobody_lk93 17 วันที่ผ่านมา +1

    3:30 ❤❤❤❤❤❤ 🙏

  • @sudarmanpradeep4327
    @sudarmanpradeep4327 17 วันที่ผ่านมา

    Nice Congratulations 🎉🎉🎉

  • @lakshithadilshan3655
    @lakshithadilshan3655 15 วันที่ผ่านมา

    ලොක් කරපු ලච්චුව.යතුර නැතිඋනොත්. හිනත් නෑ . ලච්චුවත් නෑ.

  • @SashiniNavanjana
    @SashiniNavanjana 18 วันที่ผ่านมา +1

    Thank U 🎉

  • @PriyadharshaniePerera
    @PriyadharshaniePerera 14 วันที่ผ่านมา

    Excellent 🎉

  • @PubuduniEmalka
    @PubuduniEmalka 5 วันที่ผ่านมา

    thank you 💙🎉✨🤕

  • @nuwanthafernando3042
    @nuwanthafernando3042 18 วันที่ผ่านมา +2

    2025 best advice my friend that you gave me thank 🎉🎉🎉🎉❤

    • @blackkliyo
      @blackkliyo  18 วันที่ผ่านมา +1

      So glad!

    • @nuwanthafernando3042
      @nuwanthafernando3042 17 วันที่ผ่านมา

      @@blackkliyo amazing Chanel I am living out of srilanka I am learning everything practically what you are teaching 👌👌👌🙏thanks your

  • @MuthuArachchi-v1q
    @MuthuArachchi-v1q 6 วันที่ผ่านมา

    Good luck

  • @tharukagomez
    @tharukagomez 8 วันที่ผ่านมา

    Thanks aiye ❤