ඕනවට වඩා කන්න හොඳම නැති මැල්ලුම | Herbal Plants | Ceylon Agri | Episode 146

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 51

  • @chandanistephen9632
    @chandanistephen9632 3 ปีที่แล้ว +4

    පැලැටිය පිළිබද හොද දැනුමක් ඹබතුමා ලබා දුන්නා. පුද්ගලිකව මා ඉතාමත් අගය කරන නාලිකාවක්. සෑම වැඩසටහනකින්ම පැලැටි වල ඇති ගුණාත්මක අගයන් ඹබතුමා ඉතා හොදින් පැහැදිලිව කියා දෙනවා.බොහොම ස්තුතියි🙏

  • @gangakithsiri3886
    @gangakithsiri3886 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට දැනුවත් කලාට .ෙතරැවන් සරණයි ෴

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 3 ปีที่แล้ว +2

    අතු පැලවෙනවා කියලා දැනගත්තෙ අදයි ඒගැන සතුටුයි👍

  • @ajithkumara1688
    @ajithkumara1688 3 ปีที่แล้ว +1

    ඔබතුමාට නිදුක් නිරෝගි සුවය සමග දීර්ඝායු ලැබේවා!!!

  • @indranigamage1804
    @indranigamage1804 3 ปีที่แล้ว

    දැනගන්න ලැබුනට ඔබ තුමාට ස්තුතියි තෙරුවන් සරණයි

  • @madhusamindi3750
    @madhusamindi3750 3 ปีที่แล้ว

    ඔබතුමා කරන සේවය අති විශිෂ්ටයි...

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි 🙋🌹

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 ปีที่แล้ว +2

    නිතර සම්බෝලය වගේ හදලා කෑමට ගන්නවා. නමුත් හොද නැති බව දන්නෙ නෑ.ස්තූතියි ඔබතුමාට දැනුවත් කිරීම පිළිබඳව .

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      Ehema prashnayak ne. Aka para godak kanna hemadema aka digatama kanna hoda ne. Ikmnata sini bassana nisa

  • @anurafernando7603
    @anurafernando7603 3 ปีที่แล้ว +2

    ආයු බොහෝ ව්වා !

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว

    Kowakka gedi indiyawe aya uyala kanawa Kuwait dubai me ratawalat me gedi kanawa hrima rasai dnuwath karata bohoma sthuthi obathumata tharuwan saranai

  • @asokapeiris8610
    @asokapeiris8610 2 ปีที่แล้ว

    හොඳ වැදගත් පැහැදිලි කිරීමක්.ඉංග්‍රීසි නම මොකක්ද කියනවද ?

  • @shaznafathima4259
    @shaznafathima4259 3 ปีที่แล้ว +2

    කොච්චි මිරිස් ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @gayanidissanayake6504
    @gayanidissanayake6504 3 ปีที่แล้ว +1

    මේ පැළ මිලදී ගන්න ස්තානයක් තිබෙනවද?

  • @SunshineS-w9t
    @SunshineS-w9t 10 หลายเดือนก่อน

    Kowakka thiththa amuwen kanakota

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 3 ปีที่แล้ว

    Masbadda welak anduna ganna vidiya kiyala denna puluwanda?

  • @tharukasandamini8885
    @tharukasandamini8885 3 ปีที่แล้ว +1

    Ape paththe ova nikanuth hadenava

  • @RN-qg8vs
    @RN-qg8vs 3 ปีที่แล้ว +1

    Mewatada ' KEN GEDI' kiyannawa neda?

  • @russelsilva6817
    @russelsilva6817 ปีที่แล้ว

    Me hai kowakka eka neme hari ekkola agili thunak wage

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Good

  • @shamarm6224
    @shamarm6224 3 ปีที่แล้ว +3

    මේ රට වල ඉන්දි යන් කඩ තියනවා ඔය ගෙඩි විකුනන්න තියෙනවා මමත් ගෙනත් තෙල් දැම්ම රසයි

  • @TrudySSilva
    @TrudySSilva 3 ปีที่แล้ว +2

    Can you please do a vedio on gonika.

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      Already done 👉th-cam.com/video/EzM8N_EAi_I/w-d-xo.html

    • @chandanistephen9632
      @chandanistephen9632 3 ปีที่แล้ว

      Yes please

  • @krishanthakumara5432
    @krishanthakumara5432 3 ปีที่แล้ว

    Teruwansaranai Dirgau wewa

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 2 ปีที่แล้ว

    Ithin bn oke nama mulinma kiyanna epaye.

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +4

    ඔවා කාලා මාට කාලාන්ටෙ දැම්මා සිනි අඩු වෙලා 😂😂😂

  • @lalisa4998
    @lalisa4998 4 หลายเดือนก่อน

    තිත්ත රස neada

  • @amilaprasad87
    @amilaprasad87 3 ปีที่แล้ว +2

    Kowakka gedi kanawada?

  • @Kaviandvidu
    @Kaviandvidu 2 ปีที่แล้ว

    Pregnant kenekta sudusuda kanna

  • @bandara3260
    @bandara3260 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @heshannihara5118
    @heshannihara5118 3 ปีที่แล้ว +1

    Thelan kakiri kiyanne ewada

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      Aka aka vidiye nam walin bawitha karanawa

  • @aruniamila4871
    @aruniamila4871 2 ปีที่แล้ว

    මට මෙක කපුගමන් වමනෙ යන්න වගෙ ඇයි කියලා දන්න කෙනෙක් කියන්න

  • @sunimaljayakodi6455
    @sunimaljayakodi6455 3 ปีที่แล้ว

    👍

  • @Hasith640
    @Hasith640 3 ปีที่แล้ว +3

    1st comment

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 3 ปีที่แล้ว +2

    me kauda kekiri

  • @oshanyashodana1601
    @oshanyashodana1601 2 ปีที่แล้ว +1

    අපේ ගෙදර ලොකු වැලක් තියේ අපි දාන්නේ නැ කන්න පුළුවන් කියලා අපි හිතුවේ වල් ගහක් කියලා 🙂

  • @anurahettigoda6468
    @anurahettigoda6468 3 ปีที่แล้ว +1

    කොවක්කා පුංවි ලමයි ඉන්න වනමි කල්පනාවෙන්

    • @thanishhoquehoque
      @thanishhoquehoque ปีที่แล้ว

      Ayy a punchi ළමයින්ගෙන් පරිස්සමෙන් ?කිව්වේ

  • @sumedhahb4886
    @sumedhahb4886 3 ปีที่แล้ว

    කෝවක්කා වගේම වෙන ශාකයක් තියනවා. පිටවක්කා කියලා. ඒක පටලවගන්න එපා.

  • @helabime3198
    @helabime3198 3 ปีที่แล้ว +2

    අපේ වත්තේ හරියට තියනවා මේවට අපි සීනි කැකිරි කියලා කියනවා

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +1

    ඔවා ටිබ්බා නාන්න ආපෙවාට්ටෙ දැන් හොයා ගාන්නාට් නැහැ ඔක්කොම කාපලා ආයින්කරා 😢😢😢