ලෙඩ 300 සුව කරන විශ්මිත කොළ වර්ගය මැල්ලුම් හදලා කන්න | moringa leaves salad | murunga kola mallum

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 523

  • @niraSrecipes
    @niraSrecipes  2 ปีที่แล้ว +78

    දන්සල් වල හදන ඔරිජිනල් සරුවත් රෙසපිය | sarbat recipe | summer drink | ගැස්ට්‍රයිටිස් වලට බොන්න දේවල්
    th-cam.com/video/MTVvf58dIjA/w-d-xo.html

  • @chandiuduwara2780
    @chandiuduwara2780 2 ปีที่แล้ว +7

    මමත් මුරුංග කොල මමත්.හදන්නෙ මේ විඩියට තමයි..අන්තිමට දෙහි ඉස්ම ටිකක් කලවම් කලා ම තවත් රසයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ආයේ හදනකොට මම දෙහි දාන්නම් .ස්තූතියි

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ! ඔයාටත් නිදුක් නීරෝගී , වාසනාවන්ත ජීවිතයක් වේවා !
    බොහෝ වටිකා ඉගැන්වීමක්... මුරුංගා කොල මැල්ලුම ..

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @italyamma
    @italyamma 2 ปีที่แล้ว +13

    රසවත් වගේම ගුනවත් කොල වර්ගයක් . පෝෂණය අතින් ඉතාමත් ඉහලයි. ගොඩාක් ස්තූතියි මුරුංගා කොල මේ විදියට හදන්න කියලා දුන්නට. තෙරුවන් සරනයි . සුභ දවසක් .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා අක්කේ

  • @kapilachamara4166
    @kapilachamara4166 ปีที่แล้ว +4

    ගොඩක් වටින විඩියෝ එකක් ඔයාට ගොඩක් ස්තුතියි .බුදු සරණයි !

  • @champashirani2046
    @champashirani2046 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ."! රසවත් ,,ගුණවත් මැල්ලුමක්. ස්තූතියි ඉදිරිපත් කිරිමට.

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +22

    අපි අද හදලා කෑව .ඩුබායි වල මුරුංගා ගස් රකින්නට ලැබෙනවා මුරුංගා ගස් දෙකක් හදා ගෙන ඉන්නවා කතුරුමුරුංගා නිල් කටරොළු හදා ගෙන ඉන්නවා .කටරොළු වැල් වල මල් වේලල තියා ගෙන රෑට උණුවතුරට දාලා උදේට බොනවා .බොහෝම ස්තුති ඔබගේ වැඩ සටහන් වලට .👍

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +3

      ඔබටත් පවුලේ
      සැමටත් දීර්ඝායුශ වේවා!! නීරෝගී සම්පත ලැබේවා! ❤️

    • @somewhereinitaly.....3580
      @somewhereinitaly.....3580 2 ปีที่แล้ว +2

      👍

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +3

      Ow math dubai one tharam murunga khathuru murunag nitharama khanawa 🙋‍♀️🇦🇪

    • @padeepsuranga2261
      @padeepsuranga2261 หลายเดือนก่อน

      අනේ බොරු කියන්නේ නැතුව ඉන්නවා හලෝ.. ..ඔය කාන්තාර වල කොහේද මුරුංගා තියෙන්නෙ......😂

  • @roshankumara7895
    @roshankumara7895 ปีที่แล้ว +4

    ඔයාගෙ වටිනාම Vedo වලට ගොඩක් තැන්කු ❤👌

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 ปีที่แล้ว +2

    ඔබතුමිය බොහොම කරුනාවන්තව සහලස්සන කටහඬකින් කියන විට හිතට හොඳට දැනෙනවා බොහොම පින් බුදුසරනයි,ජයවේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @chandip8642
    @chandip8642 2 ปีที่แล้ว +3

    අද හැදුවා ගොඩක් රසයි .....ස්තුතිය ඔයාට .....තෙරැවන් සරණයි ❤️❤️❤️

  • @mrsindrani82
    @mrsindrani82 ปีที่แล้ว +3

    බුදුසරණයි.. සුබ අලුත් අව්රුද්දක්.. වේවා මගේ දෝනිට ..... ඒ කියා දුන් විදියට මමත් හදනවා පුතේ ... ❤❤❤ ... මට සීනි තියෙන අම්මී කෙනෙක් .. ඒ හින්දා ගොඩක් පින් doni👌...

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +6

    කොල මලවලා තමයි මම පොල් එකතු කලේ. ඒත් අද ඉදන් මේ විදියට තමයි මැල්ලුම් හදන්නෙ. ස්තූති සහෝදරී දැනුවත් කලාට. 🙏💞

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      කොළ ගොඩක් වෙලා මලවන්න ඕනා නෑ. ගොඩක් කෑම වල ගුණ පිසීමේදී අයින් වෙන නිසා මැල්ලුම් මේ ක්‍රමයට හදන්න. බුදුසරණයි

    • @RangiriSanctuary8008
      @RangiriSanctuary8008 2 ปีที่แล้ว +1

      @@niraSrecipes බොහෝම ස්තූති. තෙරුවන් සරණයි 💞💞

  • @amaramendis8516
    @amaramendis8516 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත්. බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි

  • @SavinduDeshan-px3ld
    @SavinduDeshan-px3ld หลายเดือนก่อน +5

    පැහැදිලි කිරීම විශිශ්ටයි නිරා
    මාත් හදලා කියන්නම් ❤

  • @ruvijayalath4513
    @ruvijayalath4513 2 ปีที่แล้ว +7

    අද තමයි මුලින්ම දැක්කෙ ..එකත් අහම්බෙන්.
    ඉතින් විඩියෝ ගොඩාක් තියෙන නිසා සබ් .කරා සේරම බලන්න ආසයි .. ඉතින් ගොඩාක් ස්තුති මෙවැනි දේ කියා දෙනවා ට,,මමත් ඉන්නෙ පිට රට එත් අපිට නම් මුරුංගා කොල ගන්න නැහැ මාකට් වල...දකිද්දි කන්න ආස හිතුනා..බුදු සරණයි පරෙස්සම්න් ඉන්න් ඔන්න අද ඉඳලා මමත් ඔයාගේ විඩියෝ ස් බලනවා .☺️❤️❤️

  • @chandrachansra1244
    @chandrachansra1244 24 วันที่ผ่านมา +2

    ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් බුදු සරණයි ජේසු පිහිටයි

  • @ven.bedigamuweabhayatissat9797
    @ven.bedigamuweabhayatissat9797 2 ปีที่แล้ว +5

    ඔයාට ගොඩක් පින් හොද දෙයක් සමාජගත කළාට

  • @kumudunihettithanthrige4211
    @kumudunihettithanthrige4211 2 ปีที่แล้ว +3

    Harima rasa mallumak oyaatea godk pin thank you

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 2 ปีที่แล้ว +2

    මමත් මේ මැල්ලුම බොහොම වෙලාවට හදනවා. ඒත් හරි ක්‍රමයට හදන හැටි දැනුවත් උනේ මේ දැන්. ඉතින් බොහොම ස්තුතියි.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!!

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +7

    වටිනා පැහැදිලි කිරීමක් නොදන්නා අයට බොහොම ස්තූතියි ඔබට යෝද බල යෝද ශක්තියම ලැබේවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් නීරෝගී සම්පත පිරුණු ලස්සන ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🌸❤️

  • @pemahendrekpemahendrek3024
    @pemahendrekpemahendrek3024 2 ปีที่แล้ว +5

    මගේ ආසම මැල්ලුම ,,මමත් ඔය විදියට තමයි හදන්නෙ ,,,මම කුවෙට් වල ඉන්නෙ මමත් මුරුංගා ගහක් කොහොඹ ගහක් හදා ගෙන තියෙන්නේ ,,,හරිම වටිනවා ,,ලංකාවේ ඉන්දියාවේ, පිලිපීන ඉන්දුනීසියා බංගලාදේශ සොයුර සොයුරියන් නුත් අරගෙන යනවා මගේ ගහෙන්

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      බොහොම පිනක් ඔයා කරන්නේ. බුදුසරණයි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි මමත් අද මේ විදියට මුරැංගා කොලමලවා ගත්තා පොඩිවෙනසක් කලා කෑලිමිරස් ටිකකුත් දැම්මා හරිම රසයි ස්තුතියි ඔයාට
    සුවපත්දිවියක් වේවා.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @dharmasena6492
    @dharmasena6492 2 ปีที่แล้ว +2

    මැල්ලුම් මමත් හැදුවට හරිම විදිය දැනගත්තේ දැන් ගොඩාක් ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා ඔයාට

  • @taxikuwait7987
    @taxikuwait7987 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුති මෙම ව්ඩියෝව මුහුණු පොතේ පළකල ඔබට ලොකු පිනක් වගේම දැනුවත් කිරිමෙන් මෙය බලන අයට තමන්ගේ රෝගත් සුවකර ගත හැකි වෙනවා ඔබට බුදුන් ගේ සරණයි.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ
      සැමටත් දීර්ඝායුශ වේවා!!

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 10 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @කුමාවික්රමසිංහ
    @කුමාවික්රමසිංහ 2 ปีที่แล้ว +3

    මම ආසම මැල්ලුමක් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාට

  • @anulaperera6624
    @anulaperera6624 2 ปีที่แล้ว +2

    Thank you somuch .God bless you all the times do new ....programs

  • @chamodhisandunya
    @chamodhisandunya 2 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි.

  • @geethanjalirathnakumari7310
    @geethanjalirathnakumari7310 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි දැනුවත් කිරීමට

    • @gppathirana7538
      @gppathirana7538 2 ปีที่แล้ว

      ඔයා කියන විදියට හරි ආසයි කටහඬට ලස්සනට පැහදිලිව කියනව මුරුංග කොල කෑව වගේ තමයි ඔයාගේ කථාවට.💗

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 2 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් ස්තුතියි බුදුසරණයි ❤️🌹

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 ปีที่แล้ว +2

    Mama hadala baluwa harima rasai oyata Budusaranai manikkateta.

  • @ambalangodanaathadhamma5725
    @ambalangodanaathadhamma5725 2 ปีที่แล้ว +1

    ආරෝග්‍යා පරමා ලාභා
    සංතුට්ටි පරමං ධනං !
    තෙරුවන් සරණයි

  • @sumanalathanaiduwawadu4554
    @sumanalathanaiduwawadu4554 2 หลายเดือนก่อน +1

    ස්තුතියි පුතේ වටිනා අදහස් තෙරුවන් සරනයි ❤❤❤

  • @ramyafernando936
    @ramyafernando936 ปีที่แล้ว +3

    ස්තූතියි. ඔබට. හදන්නම්

  • @amilaperera466
    @amilaperera466 2 ปีที่แล้ว +3

    බොහෝමත්ම පින් තෙරුවන් සරනයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @nilminiperera1120
    @nilminiperera1120 2 ปีที่แล้ว +1

    Mnnam nithrama nellum hadala kanawa godak hodai... thankyou budusaranai🌼🌼👍👍🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 2 ปีที่แล้ว +2

    මම ගොඩාක් දවස්වලට ඔයාගෙ වැඩසටහන් බලනවා. ඒවා හරි වැදගත්. ස්තුතියි ඔයාට. තෙරුවන් සරණයි .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!! ❤️

  • @bmabandara4346
    @bmabandara4346 2 ปีที่แล้ว

    බොහොමයක් පින් ඔබට .තෙරුවන් සරනයී !

  • @nilanthapradeep3540
    @nilanthapradeep3540 2 ปีที่แล้ว +1

    වටිනා දේවල් බොහෝමයයි.👍👍👍👑👑👑👑

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz7261 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනට, පැහැදිලි කර දුන්නා, ගොඩාක් ස්තූතියි.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @NandasenaHewayalage
    @NandasenaHewayalage วันที่ผ่านมา +1

    Obatastuti budusaranai

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +1

    ඔබතුමියට බොහොමත්ම ස්තුතියි .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว +1

    මම ඉන්නෙ...කටාර් වල.....මෙහෙත් ..මුරුංගා ...කොල විකුනන්න තියෙනවා.....එක මිටියක්...Rs. 500 වගේ ලොකු ඉල්ලුමක් තියෙනවා .....බොහෝම ස්තුතියි ..ඔබට...හරි ලස්සනට ඔයා පැහැදිලි කරනවා ....කටහඬ හරි..ලස්සනයි ....Shamal from qatar

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +2

      ඔයාට බුදුසරණයි . දීර්ඝායුශ වේවා!!

    • @strivetonirvana3794
      @strivetonirvana3794 2 ปีที่แล้ว +1

      @@niraSrecipes ඔබටත්....පවුලේ සැමටත් ....තෙරුවන් සරණය්....

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 ปีที่แล้ว +1

    Theruwansaranai Bohoma Sthuthe hoda Denuwath kirimak .❤❤💐💐

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 2 ปีที่แล้ว

    හරි වටිනවා .මම සිරිපා අඩවියෙ ඉන්න හිමි නමක් .දුවට ගොඩක් පින් බුදු සරනයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ලොකු ගෞරවයක් ඔබවහන්සේගේ කමෙන්ට් එක. බුදුසරණයි ...

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +5

    ඇතතටම හරිම ගුන කෑමක්....ගොඩක් ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️ දීර්ඝායුශ වේවා!! ❤️

  • @manjulacool4842
    @manjulacool4842 2 ปีที่แล้ว +1

    විිඩියෝ් එක ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ඔබට .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

    • @realway8011
      @realway8011 2 ปีที่แล้ว

      පොල් මිශ්‍රනය කොටල ගන්න.තවත් රසවත්.ලස්සනයි වීඩියෝ එක

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc หลายเดือนก่อน +1

    ,තෙරුවන්සරනයි ඔබතුමියට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandanadabare9906
    @chandanadabare9906 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියිමු රුංගා කොළ මැල්ලුම හදන හැටිකියල දුන්නටගොඩක්ම ස්තූතියි

  • @shiranpranandu1766
    @shiranpranandu1766 16 วันที่ผ่านมา +1

    Math ada heduwa bittharayak dala thel dala heta hadanawa me vidiyata .mata yaluqek kiwe lea adu ekata mewa kanna kiyala den kade tibunoth hemadama genawa thenku oyata nangi bs❤❤❤

  • @ajithrohan9110
    @ajithrohan9110 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබට මම ඉන්නෙ සෞදියෙ මෙහෙත් තියනවා මුරුන්ගා 👍💕👍

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!! ❤️

  • @sarathnandasena6788
    @sarathnandasena6788 2 ปีที่แล้ว +1

    Hoda deyak api danuwath kalata godak pin oyata

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 10 วันที่ผ่านมา +1

    Very nice explanation, lady. Thank you for this.

    • @niraSrecipes
      @niraSrecipes  10 วันที่ผ่านมา

      Glad it was helpful!

  • @sriyanifernando4377
    @sriyanifernando4377 2 ปีที่แล้ว +1

    OyatAh nirogimath giwitayak thanks video ekata

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @bandara7402
    @bandara7402 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට ...

  • @LalithaPadmini-qd5pt
    @LalithaPadmini-qd5pt 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤ budusaranai.donita

  • @yasahenegama7234
    @yasahenegama7234 2 ปีที่แล้ว +2

    ඔබ‍ට බොහොම පින් මේවගේ dewal ඉද්රිප්ස්ත් කරනවට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් ස්තූතියි වටිනාම කමෙන්ට් එකට. ගොඩක් අය මේවා දැක්කට ගනන් ගන්නේ නැත්තේ ගුණ ගැන නොදන්න නිසා.
      ඔයාලට මේ දේවල් ගේන්න ලැබුනේ මම කල ලොකු පිනකට. බුදුසරණයි

  • @PilominaCool
    @PilominaCool ปีที่แล้ว +1

    නියමයි 🙏

  • @thamarawong1825
    @thamarawong1825 2 ปีที่แล้ว +2

    Puthata theruwan saranai divi pihitai godak pin♥️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @erandathiedesilva4231
    @erandathiedesilva4231 2 ปีที่แล้ว +1

    බොෙහෙොම ස්.තුතියි.

  • @dayanijaykodi8075
    @dayanijaykodi8075 2 ปีที่แล้ว +1

    බොහොම පිං මෙවැනි වැඩ සටහනක් ඉදිරිපත් කලාට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාට

  • @somaSoma-o1u
    @somaSoma-o1u หลายเดือนก่อน +1

    ස්තුතියි. දුවේ. 👍👍❤️

  • @මාදිලි-ඩ6ඬ
    @මාදිලි-ඩ6ඬ 21 วันที่ผ่านมา +1

    ගොඩක් හොදයි ඔයාට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 2 ปีที่แล้ว +2

    ගොඩාක් ඉස්තුතියි බුදුසරණයි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @newbro2710
    @newbro2710 ปีที่แล้ว +1

    Harima watinawa.budusaranai oyata❤

  • @malanigunasekara9638
    @malanigunasekara9638 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි නංගී ජයවෙිවා

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s หลายเดือนก่อน +1

    Ithamath watina video 1k
    Gunwath meallumak
    Thank you so much ❤

  • @subamadu9629
    @subamadu9629 ปีที่แล้ว +1

    Oyage video hari pahadili..thanks

  • @priyanthapushpakumara604
    @priyanthapushpakumara604 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @shanakafernando5068
    @shanakafernando5068 2 ปีที่แล้ว +1

    Jesu phitai .
    Thanks

  • @usjayalath8539
    @usjayalath8539 2 ปีที่แล้ว +1

    Obata pin CHIRANJAYATHU...

  • @badhragalappaththi7804
    @badhragalappaththi7804 2 ปีที่แล้ว +1

    බොහොම පින් ඔයාට .තෙරුවන් සරණයි .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!!

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +2

    💗🌷 ස්තුතියි මිස් බුදුසරනයි.

  • @jagathchamindakumara3504
    @jagathchamindakumara3504 2 ปีที่แล้ว +1

    Oyage vedio atthatama godak watinawa..lassana kata hadakuth tiyenawa..ahagena innath asi...mae wage watinaa vedio digatama daanna sakthiya labeewa..

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      දීර්ඝායුශ වේවා!! ඔයාට බුදුසරණයි

    • @jagathchamindakumara3504
      @jagathchamindakumara3504 2 ปีที่แล้ว

      @@niraSrecipes bs..

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +2

    ❤ස්තුතියි මැණික බෝහෝ පින්. 🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!! ❤️

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 2 ปีที่แล้ว +1

    Ithama wadagath thanks

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +3

    බුදු සරණ යි ජෙසු පිහිට යි සොහොයු රිය ඔබට 🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා ඔබට

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda9821 2 ปีที่แล้ว +4

    ලස්සනයි දැක්කාම ,හදලා බලන්න ඕන ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️ දීර්ඝායුශ වේවා!! ❤️

    • @sarathupathissa306
      @sarathupathissa306 2 ปีที่แล้ว +1

      බඩ විරේක වෙනවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      @@sarathupathissa306 e wadiyen kawahama 50g kanna godak kanna epa

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      @@sarathupathissa306 wadiyen kawama oka wenne ekai gram gana kiwwe.

    • @hemaranawaka9032
      @hemaranawaka9032 2 ปีที่แล้ว

      පිරිසිදු පොල් තෙල් චුට්ටකින් පොල්ටික මලවා ගත්තා නම් වඩාත් රසවත් මෙන්ම අඩංගු විටමිනය කොළ ටිකට එක්වෙනවා වඩාත් හොඳින්.තෙරුවන් සරණයි, නිරෝගී සම්පත ලැබේ වා ඔයාට.

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 ปีที่แล้ว +2

    Fantastic health Video.

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් බුදු සරණයි

  • @KumariKumari-ss5sb
    @KumariKumari-ss5sb 2 ปีที่แล้ว +1

    බුදුසරණයි වැඩි වැඩියෙන් සර්තක වේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @a4-best865
    @a4-best865 2 ปีที่แล้ว +1

    වැදගත් video එකක්

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 2 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ඉස්තුතියි මිස් වැදගත් කරුනු කීපයකින් දැනුවත් කිරීම ගැන යේසු පිහිටයි 💞💞💞🙏🙏🙏🙏🌻🌻🌻

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @wijesinghehemantha8268
    @wijesinghehemantha8268 2 ปีที่แล้ว +1

    It's a program of worth while to comprehensive, nice voice,it inflies that u want something tough and hard,Wasthuwe munath tikak
    Muna pennanako.

  • @bashiallinone2933
    @bashiallinone2933 2 ปีที่แล้ว +1

    nira s video akak aragena awoth ethin watina video akak thamai

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 2 ปีที่แล้ว +3

    නියමයි නංගී

  • @ranjithbandara8533
    @ranjithbandara8533 หลายเดือนก่อน +2

    Kawa nallaum,👌🧑‍🚒❤

  • @nimalnanayakkara6194
    @nimalnanayakkara6194 2 ปีที่แล้ว +8

    Valuable presentation . Thank you.

    • @jayaminiherath8754
      @jayaminiherath8754 2 ปีที่แล้ว +1

      හුගක් ස්තුතියි . අපේ පැත්තේ වැටවල්වල තියෙනවා . ඒවගේ ගුණ ගැන හුගක් අය දන්නේ නෑ . හුගක් පින් ඔබ තුමියට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!! ❤️

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +3

    කොළ මැල්ලුම හරි රසයි

  • @nilanikusumala8133
    @nilanikusumala8133 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි නැවතත් අලුත් දෙයක් අරන් එන්න අපි බලාගෙන ඉනන්ව ජේසු පිහිටයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 ปีที่แล้ว +2

    Great video.

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 หลายเดือนก่อน +1

    අද දවල්ට මම හැදුවා

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 2 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතී මම නිතරම හදනව

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!!

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි දූවට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ පතනවා ❤️

  • @maithrikandamby190
    @maithrikandamby190 2 ปีที่แล้ว +1

    Thank you and all bless your ways 🍂🇱🇰👏🏽

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +1

    Thanks duwa oyata teruvan saranay

  • @rohinichandka8981
    @rohinichandka8981 2 ปีที่แล้ว +1

    Thank නංගී theruwan saranai

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 ปีที่แล้ว +1

    Manikkate kurunagalada gewatha lassanai..budusaranai kateta.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මම කොටදෙනියාවේ

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @chandrachansra1244
    @chandrachansra1244 24 วันที่ผ่านมา +1

    ❤❤ මමත් හරි ආසයි මුරුංගා කොළ කන්න❤❤ මම වේළලා තේ වෙනුවට හදලා බොනවා❤❤ පිටරටවල් වලට මුරුංගා කොළ අලවි කරන්නේ කොහොමද❤❤

    • @niraSrecipes
      @niraSrecipes  24 วันที่ผ่านมา

      අලෙවිය ගැන නම් දන්නේ නෑ. මැදපෙරදිග නම් ඕනා තරම් තියනවා

  • @deepikamalkanthideepikamal5008
    @deepikamalkanthideepikamal5008 2 ปีที่แล้ว +2

    Niyamai mamath Asama kola mallumak

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔව් රසම රසයි. ඔයාට දීර්ඝායුශ වේවා!!