ඔබටත් අමතක වෙනවද ? මොලය වඩවන හොදම පැලෑටිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 541

  • @gammiriskoththu7507
    @gammiriskoththu7507 2 ปีที่แล้ว +46

    මන් යෝජනා කරනවා ..
    අපේ රටේ කුශිකර්ම ඇමති කම හිමිවිය යුත්තේ ඔබට..
    දැන් ඉන්න දේසපාලු 225 මන්ද බුද්දික අමන මෝඩ හොරු රැලක් ..
    🇱🇰🇱🇰💯💥🔥

    • @jmjsusanthakegalle7605
      @jmjsusanthakegalle7605 ปีที่แล้ว

      අනේ ඕනෙ නෑ ඔය ඉන්න විදියට හිටපුවාවෙ..

  • @chandanisenaratne1825
    @chandanisenaratne1825 3 ปีที่แล้ว +42

    මෙවැනි පැහැදිලි කිරීම් වලින් අපට ලැබෙන වටිනාකම මිල කල නොහැකියි.
    ගොඩක් පිං ඔබතුමාට.
    දිගින් දිගටම ඔබේ දැනුම සමාජගත කරන්නට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා!
    තෙරුවන් සරණයි!

    • @shanthijayalath4517
      @shanthijayalath4517 2 ปีที่แล้ว +2

      බොහොම පින් ඔබතුමාට

    • @mangalikasiriwardana8663
      @mangalikasiriwardana8663 2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි .අපිව දැනුවත් කලාට .තෙරුවන් සරණයි ඔබතුමාට.👍🙏

    • @NirmalaNirmala-cd8ks
      @NirmalaNirmala-cd8ks 2 ปีที่แล้ว

      Mage putay duvay podikale neve meva tambapu vaturen.nanna kalin vatura tikak povanava.mama denagatte ammagen.lunuvila.❤

  • @mapalagamakarunarathna3674
    @mapalagamakarunarathna3674 3 ปีที่แล้ว +13

    මෙවැනි වටිනා ශාඛ ගැන දැනුවත් කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි. කරුණාකර තම්පලා ගැන සරළ විස්තරයක් කරන්න. ඔබට තෙරුවන් සරණයි.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +17

    හරිම වටින බේහේත්ක් දැන් ලුණුවිල සොයා ගැනීමට පවා නොහැකි බේහේත්ක් බොහොම ස්තුතියි ඔබතුමාට බුදු සරණයි 🙏

  • @ashengunathilake8663
    @ashengunathilake8663 3 หลายเดือนก่อน +14

    පිටරටක පදිංචි මම,....ලොකු වීදුරැ භාජනයක හිටවලා වතුර පුරවලා තියෙනවා😊 ලස්සනට හැදිල තියෙනවා

    • @iranthietissera7771
      @iranthietissera7771 3 หลายเดือนก่อน

      Monawada meyata kiyanna na
      Ma pitarataewala?

  • @pibidenalanka987
    @pibidenalanka987 3 ปีที่แล้ว +17

    විස්තර කර ඇති ඉතා වැදගත් තොරතුරු. බොහොම ස්තුතියි මිතුරා.

  • @jayshn-n9575
    @jayshn-n9575 2 ปีที่แล้ว +42

    මේ මහත්තය කියන්නෙ ඇත්ත.
    මම මේ කථා , ලුණුවිල ගැන
    ආයුර්වේද පොත්වල කියවල තියෙනව. යක්කල ආයුර්වේද බෙහෙත් සාප්පුවේ , ලුණුවිල වලින් හදන බ්‍රාහ්මී පැණිය සහ
    බ්‍රාහ්මී ගෘතය කියල දෙකක් තියෙනව. මොලය වර්ධනයට සහ මතක ශක්තිය වැඩි දියුණු වීමට.

    • @Ekawayarwan
      @Ekawayarwan 2 ปีที่แล้ว

      Thanks

    • @m.m.samantha7769
      @m.m.samantha7769 2 ปีที่แล้ว +1

      මෙ කතාව නම් ඇත්ත තමයි ඔයාට පින් මහත්තයෝ

    • @yoonurrisvi56
      @yoonurrisvi56 ปีที่แล้ว +1

      එක ඇත්ත. Mama දුවට දෙනවා. අත් දු ටුවයි.

    • @nimalsurendra7508
      @nimalsurendra7508 ปีที่แล้ว +1

      මෙිව තිත්ත නැතුව උයන විදිහ කියන්න පුලුවන්ද

    • @prasadinijayasundara8123
      @prasadinijayasundara8123 ปีที่แล้ว

      @@yoonurrisvi56 wayasa kiye idan drnn puluwanda

  • @erandihevage144
    @erandihevage144 3 ปีที่แล้ว +41

    බොහොම පින් ඔබ තුමාට. ලුනුවිල ගැන අපේ දෙමව්පියො කියල තියෙනව.හරිම වටින ශාඛයක්.
    අද සමාජෙ නොදත් අය ගොඩක් ඇති.බොහොම වටිනව.
    බුදුසරනයි

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 2 ปีที่แล้ว +2

      ❤❤🙏

    • @mangalikarupasinghe5112
      @mangalikarupasinghe5112 ปีที่แล้ว

      බොහෝම පින් ඔබ තුමාට අපි නොදන්න දේවල් කියලා දැනුවත් කලාට

  • @niroshipriyadarshani4978
    @niroshipriyadarshani4978 2 ปีที่แล้ว +11

    මේ වගේ වැඩසටහන් කරලා අපව දැනුවත් කලාට බොහොම ස්තූතියි!

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +14

    බොහෝම ස්තුතියි ඔබතුමාට බොහෝම පිං ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @ashokaashokapathmini4624
    @ashokaashokapathmini4624 2 ปีที่แล้ว +19

    ඔබතුමා ගැන ගොඩක් සතුටුයි.මිනිසුන් විනාස කරන්න දගලන මිනිසුන් ඉන්න ලොකෙක.ඔබ ඔබෙ දනුමෙන් මිනිසුන් ජිවත් කරන්න ගන්න උත්සහය මම ගොඩක් අගෙ කරනවා.ඔබට තෙරෙරුවන් සරනයි.

  • @malinduprabhash4350
    @malinduprabhash4350 2 ปีที่แล้ว +14

    ඉතාම වටිනා වීඩියෝ එකක්❤️❤️❤️❤️. ඔබ තුමාට බොහොම පින්❤️❤️❤️

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +4

    අදයි දන්නෙ ඔබ තුමාට ගොඩක් පින් දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි "

  • @nimalpeiris1858
    @nimalpeiris1858 2 ปีที่แล้ว +12

    හොඳයි කතාව වැඩියි කෙටියෙන් කියන්න කාලය වටිනවා ඉස්තුතියි

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 2 ปีที่แล้ว +53

    රටටම නිරෝගිකම බෙදන පිං ඇති ශ්‍රේෂ්ඨ මිනිසෙක්....
    රටට අවැසි රත්තරං මිනිසුන්.....
    අපේ පිනට පහළවූ සැබෑම මිනිසෙක්......

    • @chandanawssantha9175
      @chandanawssantha9175 2 ปีที่แล้ว +2

      ඇත්තටම බොහොම පිං මහත්තයාට මමත් මගේ ළමයින්ට දිලා බලනවා තව තවත් ඔය වගේ වැඩසටහන් කරගෙන යන්න ඔබට වාසනාව ලැබේවා ! බුද්‍ර සරණයි

    • @sumanadealwis3278
      @sumanadealwis3278 ปีที่แล้ว

      Ithin mokakda paelaetiya

    • @sumanadealwis3278
      @sumanadealwis3278 ปีที่แล้ว

      Goodak ping

  • @army-ue9lo
    @army-ue9lo 2 ปีที่แล้ว +8

    කියලා දැනුවත් කිරීම පිළිබඳව ඉතාමත් සතුටුයි බොහොම පින්

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 2 หลายเดือนก่อน +4

    ස්තුතියි. සර්. දැක්කම. ලුණු. විල. අපේ. වෙලේ. තියනවා. සීයා. හදපු. එකක්. 👍👍👍👍

  • @sandarekadewumini6702
    @sandarekadewumini6702 2 ปีที่แล้ว +10

    අනේ ඔබතුමා ට පින් ගොඩක් අපිට මේවා කියලා දෙනවට.. මම පිලිකා රොගියෙක්.. දරුවො 2ක් ඉන්නවා.. ආයෙත් දරුවෙක් ලැබෙන්න ඉන්නේ.. මේවා මම පානය කලාට කමක් නැද්ද මහතමයානෙනි,,,,

    • @Gehan9229
      @Gehan9229 2 ปีที่แล้ว

      Teruwan Saranay! Siyalu devi Pihitay!! Ikmaninma suwapath wewaaa

    • @Gehan9229
      @Gehan9229 2 ปีที่แล้ว

      Teruwan Saranay! Siyalu devi Pihitay!! Ikmaninma suwapath wewaaa

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +8

    ඉතාමත් වැදගත් video එකක් . බොහොම ස්තුතියි

  • @nandarajapaksha407
    @nandarajapaksha407 3 ปีที่แล้ว +25

    මම ඔබගේ විඩියෝ බලනවා වටින දේවල් බොහොමයි
    හෙදට හිනාවෙලා තමයි වැඩ
    සටහන පටන් ගන්නේ ඒකට මම ගොඩාක් ආසයි ඔබෙි ⁣චැනලය ඉදිරියට ගෙන යාමට
    මගේ සුභ පැතුම් 👍👍

    • @lankaalankara6231
      @lankaalankara6231 2 ปีที่แล้ว

      මටත් ටිකක් එවන්න පුලුවන්ද

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 2 ปีที่แล้ว +11

    ඔබතුමාට බෝහෝම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 .

    • @cyrildealwis2514
      @cyrildealwis2514 2 ปีที่แล้ว

      ඉස්සර දුන්න පණු අමාරුවට ඇඟේ බිබිලි වලට

  • @sathyajayagani7999
    @sathyajayagani7999 3 ปีที่แล้ว +9

    බීල ඉන්න බීල ඉන්න,ඔබ තුමාගෙ වැඩ සටහන් ගොඩාක් වටිනව තෙරුවන් සරණයි

  • @gammiriskoththu7507
    @gammiriskoththu7507 2 ปีที่แล้ว +10

    කුශිකර්ම ඇමති කම නෙමෙයි...
    රටේ ජනාදිපති කම දෙන්න ඔනේ මෙ වගේ ඔලුවක් තියන මිනිසුන්ට...🇱🇰🇱🇰

  • @waruniweerarathna695
    @waruniweerarathna695 3 ปีที่แล้ว +21

    බොහොම ස්තුතියි. තල ගැනත් පුලුවන්නන් video එකක් කරන්න. තෙරුවන් සරණයි 💙💙

  • @nirmalasarojani6331
    @nirmalasarojani6331 2 ปีที่แล้ว +7

    අපි ඔච්චර වටිනව කියල දන්නේ නැහැ... ස්තූතියි.

  • @peterpeter9347
    @peterpeter9347 3 ปีที่แล้ว +68

    මේවා අපේ වෙලේ තියෙනවා .........වටිනාකම දන්නෙ අදනෙ...පිං ඔබට

    • @anushasamankumari1856
      @anushasamankumari1856 2 ปีที่แล้ว +1

      හ්ම්ම් අපෙ කුඹුරෙත් තියනවා ♥♥🌹🌹

    • @sarathbandaranayaka9509
      @sarathbandaranayaka9509 2 ปีที่แล้ว

      @@anushasamankumari1856 q

    • @nalinadamayanthi8247
      @nalinadamayanthi8247 2 ปีที่แล้ว

      @@anushasamankumari1856 ane akke oya koheda tikak dennako

    • @mindful1995
      @mindful1995 2 ปีที่แล้ว

      Ane ewanna barida

    • @nelud.2431
      @nelud.2431 2 ปีที่แล้ว +2

      Man කලුබෝවිල inne apita ganna na..
      Matah palayak ewannako..

  • @rasikavinodani7077
    @rasikavinodani7077 2 หลายเดือนก่อน +2

    Dubai mn inna gedara mal pochchi wala teyenawa mn kadala pittara dala tel dala kanawa

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 ปีที่แล้ว +4

    මම පොඩි කාලෙ නම් අම්මා තම්බලා දීල බිව්වා දැන් අවෘදු ගානකින් බිව්වෙ නෑ
    තෙරුවන් සරනය් ! ඔබට

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +7

    අපි.පොඩි .ලුනුට .තමිබල .බොන්න .දුන්නා .මට.මතකයි .ඔබතුමාට .බොහොම .ස්තුතියි ..

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +35

    ඔබලා තමයි කෘෂි කරම ඇමතිලා විය යුත්තෙ ඒත් අපේ රටේ සුදුස්සාට සුදුසු තැන නෑනේ

  • @sameerabandara1000
    @sameerabandara1000 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම පින් මේ ගැන අපිව දැනුවත් කරාට,
    ඔබ තුමා කෘෂිකර්ම ඇමති උනානම් බොහොම හොදයි...

  • @pranithachandani3416
    @pranithachandani3416 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි

  • @shanthilathakuruppu1081
    @shanthilathakuruppu1081 2 ปีที่แล้ว +3

    අපි නොදන්නා සොබාදහම් ඔසු කියාදෙනවට ඔබතුමා ට ගොඩක් පිං

  • @padminiranasingha2353
    @padminiranasingha2353 2 ปีที่แล้ว +1

    ස්තූතියි දැනුවත් කළා ට ඔබතුමා ට දිර්ඝායු ෂ ලැබේ වා

  • @Udara-UB_2004.
    @Udara-UB_2004. 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝවක් ...ගොඩක් ස්තූතී සර් 🍃

  • @nalakasandaruwan8704
    @nalakasandaruwan8704 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහෝම ස්තූතියි

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 ปีที่แล้ว +15

    දැන් මාකට් වල තියනවා.. කීල්ස් සුපර් එකෙත් තියනවා..
    කිරි ඇතිලි වල හිටව ගන්න පුළුවනි..
    මදුරැවන්ගෙ බෝවීම තමා පුරස්නයක් තියෙන්නෙ.

    • @r.harshani5429
      @r.harshani5429 4 หลายเดือนก่อน

      ස්තුති .මම හරියට හෙව්වා. හම්බුනේ නෑ

  • @manelt3695
    @manelt3695 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩාක් පිං නොදන්න ද්වල් කියා දෙනවට අැත්තටම මම දැනන් හිටියෙ නෑ තෙරැවන් සරනයි

  • @shantikandy2372
    @shantikandy2372 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි දැනුවත් කිරිම ගැන .

  • @manojkulasekara369
    @manojkulasekara369 2 ปีที่แล้ว +7

    බිත්තර ඔම්ලට් එකට කලවම් කරලා කාලා බලන්න. අපේ ගෙදර වවලා තියෙන්නේ. කන්න ගෙනාපු මිටයකින්.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +7

    ස්තු තිත ඔබතුමාට

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා අයියේ

  • @Gayasha101
    @Gayasha101 2 ปีที่แล้ว +12

    මේ වගේ දේවල් කියලා දෙනවාට ඔබ තුමාට බොහොම ස්තුතියි. තණපලා ශාකය ගැන වීඩියෝ එකක් කරනවා නම් හොදයි. ඔබ තුමා කියලා දුන්න කෙසෙල් මුව දියර පොහොර එකත් ගොඩක් හොදයි.

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 2 ปีที่แล้ว +22

    අපේ රටේ සිටිය යුතු ආහාර ,සෞඛ්‍ය හා කෘෂිකාර්ම ඇමති ⁣උපදෙශක......

    • @harly6117
      @harly6117 2 ปีที่แล้ว

      Rasawathma vikgahayak

    • @ashokakumara5460
      @ashokakumara5460 2 ปีที่แล้ว +1

      උදේ හවස තම්බල බොන්න හොදයි ද? රාත්‍රියට කෑම හොදද

  • @mgks.lankapriya5981
    @mgks.lankapriya5981 2 ปีที่แล้ว +1

    මේ ලුණුවිල ශාකය මම කුඩාකාලයේ ආහාරයට ගෙන තියෙනවා.තවද ඒ කාලයේ අපේ දෙමාපියන් බඩ ශුද්ද වෙන්න කියා කෂාය හද⁣ල දීලා තියෙනවා. මෙම පැලෑ⁣ටිය එතරම් ගුනදායකයි.

  • @subapandudath2994
    @subapandudath2994 2 ปีที่แล้ว +6

    harima asewen balane beheth palati gana. great

  • @sunetasanjeewani227
    @sunetasanjeewani227 ปีที่แล้ว +1

    Godak ස්තුති ඔබ තුමාට.බුදු saranai

  • @francisdes3454
    @francisdes3454 3 ปีที่แล้ว +10

    Thanks you for teaching us 🙏

  • @priyankaperera770
    @priyankaperera770 2 ปีที่แล้ว +17

    ඔබ වැදු දෙමාපියන් ට පිං🎃🎀✨️🎎🎁👍🎄🎈😉👍👍👍👍👍🎄

  • @lankacool9116
    @lankacool9116 หลายเดือนก่อน

    මෙි කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ඔබතුමාට බොහෝම පින්

  • @premasiriarampaththa476
    @premasiriarampaththa476 3 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබට ගැමියා.

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 2 ปีที่แล้ว +3

    ස්තුති ඔබට බොහොම පින්

  • @nadeekasandamali252
    @nadeekasandamali252 2 ปีที่แล้ว +7

    ඉතාම වැදගත් ❤❤❤ගොඩක් පිං ඔබතුමාට 🙏🙏

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +1

    මම පොඩ්කාලේ කාලා තියේනවා.කැවෝත් ඇගට ගුණයි.කනවා කියන්නේ හිතාගන්න බැරි තිත්තක් තියෙන්නේ.👍

  • @sandiyakumare4340
    @sandiyakumare4340 3 ปีที่แล้ว +8

    අපෙ.දරුවන්ට රත.බෙහෙත් වලට දුන්නා .

  • @dazzlinglightiny
    @dazzlinglightiny 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුති .තෙරුවන් සරණයි

  • @srikanthihada5977
    @srikanthihada5977 2 ปีที่แล้ว +5

    දැන් ඉන්න අය මේව දන්නවා අඩුයි දැන් නම් හොයාගන්නත් අමාරුයි දැනුවත් කලාට බොහෝම පින් ඔබතුමන්ට තෙරුවන් සරනයි 👏👏👏👏

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබට 🙏🙏🙏🙏

    • @suneethanaullage2685
      @suneethanaullage2685 2 ปีที่แล้ว

      සමහර මිනිස්සු යමෙක් දෙයක් විස්තර කරන කොට ඒකට සවන් දෙන්න කැමතිනම් අහනව නැතිනම් ඒකෙනාට බලපෑම් කරන්න හොඳ නැහැනේද ,

  • @ruwankumara8206
    @ruwankumara8206 2 ปีที่แล้ว

    ගොඩක් වට්නා ව්ඩ්යො එකක් ඔබතුමාට ගොඩාක් පින් අපිව දනුවත් කලාට

  • @ireshalasanthi3736
    @ireshalasanthi3736 3 ปีที่แล้ว +5

    ලුණුවිල තේ එක හදාගන්නේ කොහොමද මහත්මයා?

  • @tharushikaveesha2239
    @tharushikaveesha2239 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා 😃 thankyou ☺☺

  • @ashahemage7610
    @ashahemage7610 2 ปีที่แล้ว +3

    හරිම හොඳ විඩියෝවක්.

  • @ashankerewgodage9928
    @ashankerewgodage9928 3 ปีที่แล้ว +6

    ඔබට ගොඩාක් පින්

  • @dharmadasapremathunga932
    @dharmadasapremathunga932 2 ปีที่แล้ว +13

    අපිට පොඩි අවදියේ බඩ විරේකය සඳහා මේවා තම්බල බොන්න දෙනවා දැන් ඒ ස්වාභාවික දේවල් අමතක වෙලා.

    • @kumarithushara1630
      @kumarithushara1630 2 ปีที่แล้ว

      Ana aiya maga duwata igana gathtata kisima mathakayak na mata piliturak danta

    • @sherinmcshane9437
      @sherinmcshane9437 ปีที่แล้ว

      @@kumarithushara1630 mewa udeta kotala denna

    • @nihalbandula8247
      @nihalbandula8247 10 หลายเดือนก่อน

      මේවා බිව්වාම බඩවිරේක වෙනවද?

  • @SithijaNethmina-ge8xq
    @SithijaNethmina-ge8xq 2 หลายเดือนก่อน +1

    මේවා හැමදාම බිව්වට කමක් නැද්ද. ලුනුවිල නම් තියනවා එ්ත් මෙච්චර හොදයි කියලා දන්නේ අද. මේවා හැමදාම බොන්න හොදයිද කියන්න ඔබතුමාට ගොඩක් පිං

  • @chandimadamayanthi5183
    @chandimadamayanthi5183 2 ปีที่แล้ว +3

    ඉතාමත්.වටිනවා

  • @lakmalfhh6652
    @lakmalfhh6652 21 วันที่ผ่านมา

    බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @manikesumanadasa4881
    @manikesumanadasa4881 3 ปีที่แล้ว +4

    තල ගැන වීඩියෝ එකක් කරන්න බුදුසරණයි

  • @shanikapalamuarachchi1840
    @shanikapalamuarachchi1840 3 ปีที่แล้ว +9

    මේවා මාත් හැම තැනම හෙව්වා අනේ තාම මට හොයා ගන්න බැරි වුණා

    • @mahindafanando9017
      @mahindafanando9017 3 ปีที่แล้ว +3

      ගමේ පොලට යන්න .අම්මා ලා ලග තියෙනවා

  • @erandathisilva8761
    @erandathisilva8761 2 ปีที่แล้ว

    Thanks a lot for your Kind explanation. Long time ago I ate. Recently couldn't eat. Theruwansaranai.

  • @sriyanimangalika6478
    @sriyanimangalika6478 ปีที่แล้ว +2

    ස්තුතියි ඔයාට ❤️❤️❤️❤️👍👍

  • @allenfernandez7491
    @allenfernandez7491 2 ปีที่แล้ว +1

    Bohoma sthithi mahathmaya..godak watina deyak

  • @zameenasaheed5763
    @zameenasaheed5763 2 ปีที่แล้ว +1

    වටිනා විස්තර සුපිරියි

  • @emaneman7890
    @emaneman7890 2 ปีที่แล้ว +2

    Thank you sir god bless you

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 7 หลายเดือนก่อน +1

    ගෙද පලා සහ ලුනුවිල පලා අතර වෙනස කුමක්ද?

  • @annetfonseka9247
    @annetfonseka9247 2 ปีที่แล้ว +1

    සිංහළ බෙහෙත් වලට අත්‍යාවශ්‍ය ඖෂධයක් ලුණුවිල, මම ලංකාවෙන් කැනඩාවට එනවිට වියලා අරගෙන ආවා මගේ අවශ්‍යතාවයට ..ශාඛ ලොවේ රැජිණ තමයි ලුනුවිල .මම ලංකාවේ තිරිකුණාමලයේ පංසලේ වතුර ගලාගෙන යන ප්‍රදේශය පුරා වැවිල තිබුණා පයට පාගන්න හරියට දුක හිතුණා දැක්කහම .

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +7

    ඔවා අරන් කොටන්න,සුදුලුනු, ගමිමිරිස්,කරාබුනැටි, මෙිවා හෙදට කොටන්න නෙල්ලිත් දාන්න ඊටපස්සෙ,දොඩමිහරි ,දෙහියුෂ හරි දාල මෙිස හැන්ද හැන්ද කන්න

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 2 ปีที่แล้ว

    Obathuge video balala godaak denuwa una bohoma pin. Api nodanna dewall kochchara thiyenawada. 🙏🙏🙏

  • @jayasingheww7764
    @jayasingheww7764 2 ปีที่แล้ว +1

    මම නිකම් මල් පෝච්චියක වවල තියෙන්නෙ.වතුර ටිකක් නිකම් දානව.හොදට හරියනව

  • @gallagehave1276
    @gallagehave1276 2 ปีที่แล้ว +1

    attatama patta hoda wada sathanak sar obata godak pen budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰

  • @doyoulikeseethis3724
    @doyoulikeseethis3724 3 ปีที่แล้ว +4

    ඒකෙන්ම එල .මම බදුල්ලේ ඉෂාර

  • @user-ms5mi3ft4v
    @user-ms5mi3ft4v 2 หลายเดือนก่อน

    අනේ මටත් මතක ශක්තිය අඩුයි.ඔබව මුනගැසීමට අවස්ථාව දුන් විශ්වයට ස්තුති.ස්තුති ඒත් මං ඉන්නෙ විදේශගතවෙලා.ලංකාවට ආව ගමන් හොයාගන්නවා.විශ්වාසයෙන් ප්‍රයෝජනයට ගත්තොත් හරි

  • @ashokakumara5460
    @ashokakumara5460 2 ปีที่แล้ว +2

    බොහොම සන්තෝසයි

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 ปีที่แล้ว

    Bohoma sthuthiyi obata mehema apee rate awushada gana apiwa danuwath karanawata

  • @pyumimalisa3259
    @pyumimalisa3259 3 ปีที่แล้ว +1

    Ayya mma lankawa inna kala. Kawa kama kana walawata .mma harima kamathi kamak.bs ayya oyata dirgayusama labawa .🙏🙏🙏

  • @sriyanijayawardana6706
    @sriyanijayawardana6706 2 ปีที่แล้ว +3

    ලුනුවිල තියෙන කෙනෙක් අපට ලැබෙන්න සලසනව ගොඩාක් පිං මම නාවල පිටියෙන්

  • @isharalakmal6647
    @isharalakmal6647 3 ปีที่แล้ว +2

    Thank you brother from Bahrain jameela.

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 2 ปีที่แล้ว

    Lunu wela ape amma nam apita kiyala dila tianawa oba tumata th bhoma stuti apawa danuwath karata Teruwan saranai

  • @senevirathnanishanthi9379
    @senevirathnanishanthi9379 2 หลายเดือนก่อน

    Godak watina deyak kiwwe.godak pin obathumata.

  • @upulshantha7762
    @upulshantha7762 2 ปีที่แล้ว +3

    බුදු සරණයි අයියේ

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว

    Aubowan gamiya chanel obatumata අපිට owa හොයන්න ganna na
    වටිනවා hama vidio akakma.

  • @maheshnishan8582
    @maheshnishan8582 2 ปีที่แล้ว +1

    Hoda dewal dunnata thanx.. Bs

  • @danusikagamini9017
    @danusikagamini9017 หลายเดือนก่อน

    කරන් කොකු ගැන දැනගන්න ආසයි

  • @sachinisaranga3637
    @sachinisaranga3637 2 ปีที่แล้ว +1

    Thanks, good job

  • @manelyatawara6126
    @manelyatawara6126 2 ปีที่แล้ว

    Lunuwilawa watinakama mama danagathghe me mathakadi a nisa danata awrudu 3k thisse mama polen genawa obathumage videos harima watinawa mama hamadama balanawa thank you

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 หลายเดือนก่อน

    ගොඩක් වටින විඩියෝ එකක් ❤

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🏻

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 2 ปีที่แล้ว

    🙏🙏❤💘Lunu vila gena kiyapu dewal walata thnz aiye hebai owa ana wassa vidiyata kemen athuru abada enawada kiyalath kiyana mokada eka hogak වටිනවා bohoma pin aiye waraddi hada gana.🙏🙏🙏

  • @champaranchigoda3600
    @champaranchigoda3600 ปีที่แล้ว

    Thank you very much. Bohoma pin share kalata. 🙏