ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙවැනි පැහැදිලි කිරීම් වලින් අපට ලැබෙන වටිනාකම මිල කල නොහැකියි.ගොඩක් පිං ඔබතුමාට.දිගින් දිගටම ඔබේ දැනුම සමාජගත කරන්නට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා!තෙරුවන් සරණයි!
බොහොම පින් ඔබතුමාට
බොහොම ස්තූතියි .අපිව දැනුවත් කලාට .තෙරුවන් සරණයි ඔබතුමාට.👍🙏
Mage putay duvay podikale neve meva tambapu vaturen.nanna kalin vatura tikak povanava.mama denagatte ammagen.lunuvila.❤
මෙවැනි වටිනා ශාඛ ගැන දැනුවත් කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි. කරුණාකර තම්පලා ගැන සරළ විස්තරයක් කරන්න. ඔබට තෙරුවන් සරණයි.
හරිම වටින බේහේත්ක් දැන් ලුණුවිල සොයා ගැනීමට පවා නොහැකි බේහේත්ක් බොහොම ස්තුතියි ඔබතුමාට බුදු සරණයි 🙏
මන් යෝජනා කරනවා ..අපේ රටේ කුශිකර්ම ඇමති කම හිමිවිය යුත්තේ ඔබට.. දැන් ඉන්න දේසපාලු 225 මන්ද බුද්දික අමන මෝඩ හොරු රැලක් ..🇱🇰🇱🇰💯💥🔥
අනේ ඕනෙ නෑ ඔය ඉන්න විදියට හිටපුවාවෙ..
බොහොම පින් ඔබ තුමාට. ලුනුවිල ගැන අපේ දෙමව්පියො කියල තියෙනව.හරිම වටින ශාඛයක්.අද සමාජෙ නොදත් අය ගොඩක් ඇති.බොහොම වටිනව.බුදුසරනයි
❤❤🙏
බොහෝම පින් ඔබ තුමාට අපි නොදන්න දේවල් කියලා දැනුවත් කලාට
මේ වගේ වැඩසටහන් කරලා අපව දැනුවත් කලාට බොහොම ස්තූතියි!
ඔබතුමා ගැන ගොඩක් සතුටුයි.මිනිසුන් විනාස කරන්න දගලන මිනිසුන් ඉන්න ලොකෙක.ඔබ ඔබෙ දනුමෙන් මිනිසුන් ජිවත් කරන්න ගන්න උත්සහය මම ගොඩක් අගෙ කරනවා.ඔබට තෙරෙරුවන් සරනයි.
මේ මහත්තය කියන්නෙ ඇත්ත. මම මේ කථා , ලුණුවිල ගැන ආයුර්වේද පොත්වල කියවල තියෙනව. යක්කල ආයුර්වේද බෙහෙත් සාප්පුවේ , ලුණුවිල වලින් හදන බ්‍රාහ්මී පැණිය සහබ්රාහ්මී ගෘතය කියල දෙකක් තියෙනව. මොලය වර්ධනයට සහ මතක ශක්තිය වැඩි දියුණු වීමට.
Thanks
මෙ කතාව නම් ඇත්ත තමයි ඔයාට පින් මහත්තයෝ
එක ඇත්ත. Mama දුවට දෙනවා. අත් දු ටුවයි.
මෙිව තිත්ත නැතුව උයන විදිහ කියන්න පුලුවන්ද
@@yoonurrisvi56 wayasa kiye idan drnn puluwanda
අදයි දන්නෙ ඔබ තුමාට ගොඩක් පින් දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි "
බොහෝම ස්තුතියි ඔබතුමාට බොහෝම පිං ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
X
තල එවන්න
විස්තර කර ඇති ඉතා වැදගත් තොරතුරු. බොහොම ස්තුතියි මිතුරා.
ඉතාමත් වැදගත් video එකක් . බොහොම ස්තුතියි
ඉතාම වටිනා වීඩියෝ එකක්❤️❤️❤️❤️. ඔබ තුමාට බොහොම පින්❤️❤️❤️
පිටරටක පදිංචි මම,....ලොකු වීදුරැ භාජනයක හිටවලා වතුර පුරවලා තියෙනවා😊 ලස්සනට හැදිල තියෙනවා
Monawada meyata kiyanna naMa pitarataewala?
කියලා දැනුවත් කිරීම පිළිබඳව ඉතාමත් සතුටුයි බොහොම පින්
Ow
රටටම නිරෝගිකම බෙදන පිං ඇති ශ්‍රේෂ්ඨ මිනිසෙක්....රටට අවැසි රත්තරං මිනිසුන්.....අපේ පිනට පහළවූ සැබෑම මිනිසෙක්......
ඇත්තටම බොහොම පිං මහත්තයාට මමත් මගේ ළමයින්ට දිලා බලනවා තව තවත් ඔය වගේ වැඩසටහන් කරගෙන යන්න ඔබට වාසනාව ලැබේවා ! බුද්‍ර සරණයි
Ithin mokakda paelaetiya
Goodak ping
බීල ඉන්න බීල ඉන්න,ඔබ තුමාගෙ වැඩ සටහන් ගොඩාක් වටිනව තෙරුවන් සරණයි
හොඳයි කතාව වැඩියි කෙටියෙන් කියන්න කාලය වටිනවා ඉස්තුතියි
ස්තූතියි දැනුවත් කළා ට ඔබතුමා ට දිර්ඝායු ෂ ලැබේ වා
අනේ ඔබතුමා ට පින් ගොඩක් අපිට මේවා කියලා දෙනවට.. මම පිලිකා රොගියෙක්.. දරුවො 2ක් ඉන්නවා.. ආයෙත් දරුවෙක් ලැබෙන්න ඉන්නේ.. මේවා මම පානය කලාට කමක් නැද්ද මහතමයානෙනි,,,,
Teruwan Saranay! Siyalu devi Pihitay!! Ikmaninma suwapath wewaaa
ඔබ තුමාට බොහොම පින් මේ ගැන අපිව දැනුවත් කරාට,ඔබ තුමා කෘෂිකර්ම ඇමති උනානම් බොහොම හොදයි...
මම පොඩි කාලෙ නම් අම්මා තම්බලා දීල බිව්වා දැන් අවෘදු ගානකින් බිව්වෙ නෑතෙරුවන් සරනය් ! ඔබට
බොහොම ස්තුතියි. තල ගැනත් පුලුවන්නන් video එකක් කරන්න. තෙරුවන් සරණයි 💙💙
Thel kola ගැන කියලා දෙන්න .
Paha dilwa kiyla denawa🙏
Eeelll
Godak ස්තුති ඔබ තුමාට.බුදු saranai
මම ඔබගේ විඩියෝ බලනවා වටින දේවල් බොහොමයි හෙදට හිනාවෙලා තමයි වැඩ සටහන පටන් ගන්නේ ඒකට මම ගොඩාක් ආසයි ඔබෙි චැනලය ඉදිරියට ගෙන යාමටමගේ සුභ පැතුම් 👍👍
මටත් ටිකක් එවන්න පුලුවන්ද
කුශිකර්ම ඇමති කම නෙමෙයි...රටේ ජනාදිපති කම දෙන්න ඔනේ මෙ වගේ ඔලුවක් තියන මිනිසුන්ට...🇱🇰🇱🇰
ස්තුතියි. සර්. දැක්කම. ලුණු. විල. අපේ. වෙලේ. තියනවා. සීයා. හදපු. එකක්. 👍👍👍👍
ඔබ තුමාට බොහෝම ස්තූතියි
ඔබතුමාට බෝහෝම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 .
ඉස්සර දුන්න පණු අමාරුවට ඇඟේ බිබිලි වලට
ඔබතුමාට ගොඩාක් පිං නොදන්න ද්වල් කියා දෙනවට අැත්තටම මම දැනන් හිටියෙ නෑ තෙරැවන් සරනයි
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි
මේ ලුණුවිල ශාකය මම කුඩාකාලයේ ආහාරයට ගෙන තියෙනවා.තවද ඒ කාලයේ අපේ දෙමාපියන් බඩ ශුද්ද වෙන්න කියා කෂාය හදල දීලා තියෙනවා. මෙම පැලෑටිය එතරම් ගුනදායකයි.
අපි ඔච්චර වටිනව කියල දන්නේ නැහැ... ස්තූතියි.
බිත්තර ඔම්ලට් එකට කලවම් කරලා කාලා බලන්න. අපේ ගෙදර වවලා තියෙන්නේ. කන්න ගෙනාපු මිටයකින්.
ගොඩක් වටින වීඩියෝවක් ...ගොඩක් ස්තූතී සර් 🍃
අපි නොදන්නා සොබාදහම් ඔසු කියාදෙනවට ඔබතුමා ට ගොඩක් පිං
ලුණුවිල මම දරුවන් ටොඩි කාලෙත් ගෙදර වවලා තිබුණා.තම්බලා වතුර පොවන්න. දැන් වවලා සම්බල් කනවා.
අපි.පොඩි .ලුනුට .තමිබල .බොන්න .දුන්නා .මට.මතකයි .ඔබතුමාට .බොහොම .ස්තුතියි ..
තෙරැවන් සරනයි ඔබතුමාට බොහෝම පින්
ගොඩක් වට්නා ව්ඩ්යො එකක් ඔබතුමාට ගොඩාක් පින් අපිව දනුවත් කලාට
ඉතාම වැදගත් ❤❤❤ගොඩක් පිං ඔබතුමාට 🙏🙏
මේවා අපේ වෙලේ තියෙනවා .........වටිනාකම දන්නෙ අදනෙ...පිං ඔබට
හ්ම්ම් අපෙ කුඹුරෙත් තියනවා ♥♥🌹🌹
@@anushasamankumari1856 q
@@anushasamankumari1856 ane akke oya koheda tikak dennako
Ane ewanna barida
Man කලුබෝවිල inne apita ganna na..Matah palayak ewannako..
ලුණුවිල තේ එක හදාගන්නේ කොහොමද මහත්මයා?
Thanks a lot for your Kind explanation. Long time ago I ate. Recently couldn't eat. Theruwansaranai.
මේ වගේ දේවල් කියලා දෙනවාට ඔබ තුමාට බොහොම ස්තුතියි. තණපලා ශාකය ගැන වීඩියෝ එකක් කරනවා නම් හොදයි. ඔබ තුමා කියලා දුන්න කෙසෙල් මුව දියර පොහොර එකත් ගොඩක් හොදයි.
ස්තුති ඔබට බොහොම පින්
harima asewen balane beheth palati gana. great
දැන් ඉන්න අය මේව දන්නවා අඩුයි දැන් නම් හොයාගන්නත් අමාරුයි දැනුවත් කලාට බොහෝම පින් ඔබතුමන්ට තෙරුවන් සරනයි 👏👏👏👏
Dubai mn inna gedara mal pochchi wala teyenawa mn kadala pittara dala tel dala kanawa
මම පොඩ්කාලේ කාලා තියේනවා.කැවෝත් ඇගට ගුණයි.කනවා කියන්නේ හිතාගන්න බැරි තිත්තක් තියෙන්නේ.👍
අපේ රටේ සිටිය යුතු ආහාර ,සෞඛ්‍ය හා කෘෂිකාර්ම ඇමති උපදෙශක......
Rasawathma vikgahayak
උදේ හවස තම්බල බොන්න හොදයි ද? රාත්‍රියට කෑම හොදද
ස්තු තිත ඔබතුමාට
ඔබ වැදු දෙමාපියන් ට පිං🎃🎀✨️🎎🎁👍🎄🎈😉👍👍👍👍👍🎄
Kuda daruwanta danna puluwanda
Thanks you for teaching us 🙏
මම නිකම් මල් පෝච්චියක වවල තියෙන්නෙ.වතුර ටිකක් නිකම් දානව.හොදට හරියනව
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා 😃 thankyou ☺☺
ගොඩාක් ස්තුති .තෙරුවන් සරණයි .
බොහෝම පින්.නමුත් මේ පැලාටිය අපිට ලබා ගන්න ක්‍රමයක් නැහැ නෙ. අපි ඉන්නෙ කොට්ටාවෙ
ස්තුතියි ඔයාට ❤️❤️❤️❤️👍👍
තෙරුවන් සරණයි යහපතක්ම වේවා අයියේ
හරිම හොඳ විඩියෝවක්.
කලූ අලකොළ ගැන විස්තර සඳහන් කරන්න ස්තූතියි ඔබට
දැන් මාකට් වල තියනවා.. කීල්ස් සුපර් එකෙත් තියනවා..කිරි ඇතිලි වල හිටව ගන්න පුළුවනි..මදුරැවන්ගෙ බෝවීම තමා පුරස්නයක් තියෙන්නෙ.
ස්තුති .මම හරියට හෙව්වා. හම්බුනේ නෑ
ලුණුවිල තියනවා keels super market eke...
මෙි කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..
තල ගැන වීඩියෝ එකක් කරන්න බුදුසරණයි
ස්තුතියි දැනුවත් කලාට
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤
මම මේවා ගොටුකොළ සම්බෝලය වගේ හදනවා හරි ම රසයි.වියට්නාම වැසියන් ඛීමක් වශයෙන් භාවිතා කරනවා.පොච්චියකත් පැල වෙනවා.tap එකක් ලග ඒක තියෙන්න වතුර වැටෙන්නේ නිතර. රණවරා අසුර ගන්න විදිය කියන්න පුලුවන් ද.ඒ සමාන ගස් වෙන ඒවත් තියෙනවා හරි ඒක හොයාගන්න අපහසු යි
දිනපතා aurudu 4ka saha aurudu 2ka lamai dennekta denna හොඳයි da.
ස්නායු වර්ධනය කරන අත් බෙහෙත් නැද්ද මොකුත් තියේනම් rv එකක් ඔයාට ගොඩක් පිං බොහෝම ස්තුතියි ❤🎉
වටිනා විස්තර සුපිරියි
සිංහළ බෙහෙත් වලට අත්‍යාවශ්‍ය ඖෂධයක් ලුණුවිල, මම ලංකාවෙන් කැනඩාවට එනවිට වියලා අරගෙන ආවා මගේ අවශ්‍යතාවයට ..ශාඛ ලොවේ රැජිණ තමයි ලුනුවිල .මම ලංකාවේ තිරිකුණාමලයේ පංසලේ වතුර ගලාගෙන යන ප්‍රදේශය පුරා වැවිල තිබුණා පයට පාගන්න හරියට දුක හිතුණා දැක්කහම .
ඉතාමත්.වටිනවා
ස්තුතියි ඔබට 🙏🙏🙏🙏
සමහර මිනිස්සු යමෙක් දෙයක් විස්තර කරන කොට ඒකට සවන් දෙන්න කැමතිනම් අහනව නැතිනම් ඒකෙනාට බලපෑම් කරන්න හොඳ නැහැනේද ,
අනේ මටත් මතක ශක්තිය අඩුයි.ඔබව මුනගැසීමට අවස්ථාව දුන් විශ්වයට ස්තුති.ස්තුති ඒත් මං ඉන්නෙ විදේශගතවෙලා.ලංකාවට ආව ගමන් හොයාගන්නවා.විශ්වාසයෙන් ප්‍රයෝජනයට ගත්තොත් හරි
මෙම ලුණුවිල පැල ලබා ගන්නේ කෙසේද?මම සිටින්නේ වෙන්නප්පුවේ.
ලුණුවිල thambela bonna හොඳයි dha?
ස්තූතියි ඔබට ගැමියා.
හරිම හැන්ඩියා ❤❤❤
Thank U. Great Vedio. Blessings! Tyronne. Mathale.
Obathuge video balala godaak denuwa una bohoma pin. Api nodanna dewall kochchara thiyenawada. 🙏🙏🙏
Bohoma sthithi mahathmaya..godak watina deyak
මේවා හැමදාම බිව්වට කමක් නැද්ද. ලුනුවිල නම් තියනවා එ්ත් මෙච්චර හොදයි කියලා දන්නේ අද. මේවා හැමදාම බොන්න හොදයිද කියන්න ඔබතුමාට ගොඩක් පිං
ඔබට ගොඩාක් පින්
බොහොම ස්තුතියි දැනුවත් කිරිම ගැන .
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🏻
Thank you very much. Bohoma pin share kalata. 🙏
ඔබලා තමයි කෘෂි කරම ඇමතිලා විය යුත්තෙ ඒත් අපේ රටේ සුදුස්සාට සුදුසු තැන නෑනේ
Mewa mallum හදලා කන්න පුළුවන් da.අනිත් kola wage
අදි රැදිරපිඩනය අඩු කරන්නේ කොහොමද
බොහොම සන්තෝසයි
Hoda dewal dunnata thanx.. Bs
Godak watina deyak kiwwe.godak pin obathumata.
Aubowan gamiya chanel obatumata අපිට owa හොයන්න ganna naවටිනවා hama vidio akakma.
අපිට පොඩි අවදියේ බඩ විරේකය සඳහා මේවා තම්බල බොන්න දෙනවා දැන් ඒ ස්වාභාවික දේවල් අමතක වෙලා.
Ana aiya maga duwata igana gathtata kisima mathakayak na mata piliturak danta
@@kumarithushara1630 mewa udeta kotala denna
මේවා බිව්වාම බඩවිරේක වෙනවද?
ලුනුවිල තියෙන කෙනෙක් අපට ලැබෙන්න සලසනව ගොඩාක් පිං මම නාවල පිටියෙන්
Ganna thiyenne koheda
මම ලුනුවිල පැලෑටියක් හොයනවා. කොහෙන්වත් ලැබුනෙ නෑ.... මම කුරුනෑගල .
Aththamai watina video ekak thanks
what is the english name for this plant?
මෙවැනි පැහැදිලි කිරීම් වලින් අපට ලැබෙන වටිනාකම මිල කල නොහැකියි.
ගොඩක් පිං ඔබතුමාට.
දිගින් දිගටම ඔබේ දැනුම සමාජගත කරන්නට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා!
තෙරුවන් සරණයි!
බොහොම පින් ඔබතුමාට
බොහොම ස්තූතියි .අපිව දැනුවත් කලාට .තෙරුවන් සරණයි ඔබතුමාට.👍🙏
Mage putay duvay podikale neve meva tambapu vaturen.nanna kalin vatura tikak povanava.mama denagatte ammagen.lunuvila.❤
මෙවැනි වටිනා ශාඛ ගැන දැනුවත් කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි. කරුණාකර තම්පලා ගැන සරළ විස්තරයක් කරන්න. ඔබට තෙරුවන් සරණයි.
හරිම වටින බේහේත්ක් දැන් ලුණුවිල සොයා ගැනීමට පවා නොහැකි බේහේත්ක් බොහොම ස්තුතියි ඔබතුමාට බුදු සරණයි 🙏
මන් යෝජනා කරනවා ..
අපේ රටේ කුශිකර්ම ඇමති කම හිමිවිය යුත්තේ ඔබට..
දැන් ඉන්න දේසපාලු 225 මන්ද බුද්දික අමන මෝඩ හොරු රැලක් ..
🇱🇰🇱🇰💯💥🔥
අනේ ඕනෙ නෑ ඔය ඉන්න විදියට හිටපුවාවෙ..
බොහොම පින් ඔබ තුමාට. ලුනුවිල ගැන අපේ දෙමව්පියො කියල තියෙනව.හරිම වටින ශාඛයක්.
අද සමාජෙ නොදත් අය ගොඩක් ඇති.බොහොම වටිනව.
බුදුසරනයි
❤❤🙏
බොහෝම පින් ඔබ තුමාට අපි නොදන්න දේවල් කියලා දැනුවත් කලාට
මේ වගේ වැඩසටහන් කරලා අපව දැනුවත් කලාට බොහොම ස්තූතියි!
ඔබතුමා ගැන ගොඩක් සතුටුයි.මිනිසුන් විනාස කරන්න දගලන මිනිසුන් ඉන්න ලොකෙක.ඔබ ඔබෙ දනුමෙන් මිනිසුන් ජිවත් කරන්න ගන්න උත්සහය මම ගොඩක් අගෙ කරනවා.ඔබට තෙරෙරුවන් සරනයි.
මේ මහත්තය කියන්නෙ ඇත්ත.
මම මේ කථා , ලුණුවිල ගැන
ආයුර්වේද පොත්වල කියවල තියෙනව. යක්කල ආයුර්වේද බෙහෙත් සාප්පුවේ , ලුණුවිල වලින් හදන බ්‍රාහ්මී පැණිය සහ
බ්‍රාහ්මී ගෘතය කියල දෙකක් තියෙනව. මොලය වර්ධනයට සහ මතක ශක්තිය වැඩි දියුණු වීමට.
Thanks
මෙ කතාව නම් ඇත්ත තමයි ඔයාට පින් මහත්තයෝ
එක ඇත්ත. Mama දුවට දෙනවා. අත් දු ටුවයි.
මෙිව තිත්ත නැතුව උයන විදිහ කියන්න පුලුවන්ද
@@yoonurrisvi56 wayasa kiye idan drnn puluwanda
අදයි දන්නෙ ඔබ තුමාට ගොඩක් පින් දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි "
බොහෝම ස්තුතියි ඔබතුමාට බොහෝම පිං ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
X
තල එවන්න
විස්තර කර ඇති ඉතා වැදගත් තොරතුරු. බොහොම ස්තුතියි මිතුරා.
ඉතාමත් වැදගත් video එකක් . බොහොම ස්තුතියි
ඉතාම වටිනා වීඩියෝ එකක්❤️❤️❤️❤️. ඔබ තුමාට බොහොම පින්❤️❤️❤️
පිටරටක පදිංචි මම,....ලොකු වීදුරැ භාජනයක හිටවලා වතුර පුරවලා තියෙනවා😊 ලස්සනට හැදිල තියෙනවා
Monawada meyata kiyanna na
Ma pitarataewala?
කියලා දැනුවත් කිරීම පිළිබඳව ඉතාමත් සතුටුයි බොහොම පින්
Ow
රටටම නිරෝගිකම බෙදන පිං ඇති ශ්‍රේෂ්ඨ මිනිසෙක්....
රටට අවැසි රත්තරං මිනිසුන්.....
අපේ පිනට පහළවූ සැබෑම මිනිසෙක්......
ඇත්තටම බොහොම පිං මහත්තයාට මමත් මගේ ළමයින්ට දිලා බලනවා තව තවත් ඔය වගේ වැඩසටහන් කරගෙන යන්න ඔබට වාසනාව ලැබේවා ! බුද්‍ර සරණයි
Ithin mokakda paelaetiya
Goodak ping
බීල ඉන්න බීල ඉන්න,ඔබ තුමාගෙ වැඩ සටහන් ගොඩාක් වටිනව තෙරුවන් සරණයි
හොඳයි කතාව වැඩියි කෙටියෙන් කියන්න කාලය වටිනවා ඉස්තුතියි
ස්තූතියි දැනුවත් කළා ට ඔබතුමා ට දිර්ඝායු ෂ ලැබේ වා
අනේ ඔබතුමා ට පින් ගොඩක් අපිට මේවා කියලා දෙනවට.. මම පිලිකා රොගියෙක්.. දරුවො 2ක් ඉන්නවා.. ආයෙත් දරුවෙක් ලැබෙන්න ඉන්නේ.. මේවා මම පානය කලාට කමක් නැද්ද මහතමයානෙනි,,,,
Teruwan Saranay! Siyalu devi Pihitay!! Ikmaninma suwapath wewaaa
Teruwan Saranay! Siyalu devi Pihitay!! Ikmaninma suwapath wewaaa
ඔබ තුමාට බොහොම පින් මේ ගැන අපිව දැනුවත් කරාට,
ඔබ තුමා කෘෂිකර්ම ඇමති උනානම් බොහොම හොදයි...
මම පොඩි කාලෙ නම් අම්මා තම්බලා දීල බිව්වා දැන් අවෘදු ගානකින් බිව්වෙ නෑ
තෙරුවන් සරනය් ! ඔබට
බොහොම ස්තුතියි. තල ගැනත් පුලුවන්නන් video එකක් කරන්න. තෙරුවන් සරණයි 💙💙
Thel kola ගැන කියලා දෙන්න .
Paha dilwa kiyla denawa🙏
Eeelll
Godak ස්තුති ඔබ තුමාට.බුදු saranai
මම ඔබගේ විඩියෝ බලනවා වටින දේවල් බොහොමයි
හෙදට හිනාවෙලා තමයි වැඩ
සටහන පටන් ගන්නේ ඒකට මම ගොඩාක් ආසයි ඔබෙි චැනලය ඉදිරියට ගෙන යාමට
මගේ සුභ පැතුම් 👍👍
මටත් ටිකක් එවන්න පුලුවන්ද
කුශිකර්ම ඇමති කම නෙමෙයි...
රටේ ජනාදිපති කම දෙන්න ඔනේ මෙ වගේ ඔලුවක් තියන මිනිසුන්ට...🇱🇰🇱🇰
ස්තුතියි. සර්. දැක්කම. ලුණු. විල. අපේ. වෙලේ. තියනවා. සීයා. හදපු. එකක්. 👍👍👍👍
ඔබ තුමාට බොහෝම ස්තූතියි
ඔබතුමාට බෝහෝම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 .
ඉස්සර දුන්න පණු අමාරුවට ඇඟේ බිබිලි වලට
ඔබතුමාට ගොඩාක් පිං නොදන්න ද්වල් කියා දෙනවට අැත්තටම මම දැනන් හිටියෙ නෑ තෙරැවන් සරනයි
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි
මේ ලුණුවිල ශාකය මම කුඩාකාලයේ ආහාරයට ගෙන තියෙනවා.තවද ඒ කාලයේ අපේ දෙමාපියන් බඩ ශුද්ද වෙන්න කියා කෂාය හදල දීලා තියෙනවා. මෙම පැලෑටිය එතරම් ගුනදායකයි.
අපි ඔච්චර වටිනව කියල දන්නේ නැහැ... ස්තූතියි.
බිත්තර ඔම්ලට් එකට කලවම් කරලා කාලා බලන්න. අපේ ගෙදර වවලා තියෙන්නේ. කන්න ගෙනාපු මිටයකින්.
ගොඩක් වටින වීඩියෝවක් ...ගොඩක් ස්තූතී සර් 🍃
අපි නොදන්නා සොබාදහම් ඔසු කියාදෙනවට ඔබතුමා ට ගොඩක් පිං
ලුණුවිල මම දරුවන් ටොඩි කාලෙත් ගෙදර වවලා තිබුණා.තම්බලා වතුර පොවන්න. දැන් වවලා සම්බල් කනවා.
අපි.පොඩි .ලුනුට .තමිබල .බොන්න .දුන්නා .මට.මතකයි .ඔබතුමාට .බොහොම .ස්තුතියි ..
තෙරැවන් සරනයි ඔබතුමාට බොහෝම පින්
ගොඩක් වට්නා ව්ඩ්යො එකක් ඔබතුමාට ගොඩාක් පින් අපිව දනුවත් කලාට
ඉතාම වැදගත් ❤❤❤ගොඩක් පිං ඔබතුමාට 🙏🙏
මේවා අපේ වෙලේ තියෙනවා .........වටිනාකම දන්නෙ අදනෙ...පිං ඔබට
හ්ම්ම් අපෙ කුඹුරෙත් තියනවා ♥♥🌹🌹
@@anushasamankumari1856 q
@@anushasamankumari1856 ane akke oya koheda tikak dennako
Ane ewanna barida
Man කලුබෝවිල inne apita ganna na..
Matah palayak ewannako..
ලුණුවිල තේ එක හදාගන්නේ කොහොමද මහත්මයා?
Thanks a lot for your Kind explanation. Long time ago I ate. Recently couldn't eat. Theruwansaranai.
මේ වගේ දේවල් කියලා දෙනවාට ඔබ තුමාට බොහොම ස්තුතියි. තණපලා ශාකය ගැන වීඩියෝ එකක් කරනවා නම් හොදයි. ඔබ තුමා කියලා දුන්න කෙසෙල් මුව දියර පොහොර එකත් ගොඩක් හොදයි.
ස්තුති ඔබට බොහොම පින්
harima asewen balane beheth palati gana. great
දැන් ඉන්න අය මේව දන්නවා අඩුයි දැන් නම් හොයාගන්නත් අමාරුයි දැනුවත් කලාට බොහෝම පින් ඔබතුමන්ට තෙරුවන් සරනයි 👏👏👏👏
Dubai mn inna gedara mal pochchi wala teyenawa mn kadala pittara dala tel dala kanawa
මම පොඩ්කාලේ කාලා තියේනවා.කැවෝත් ඇගට ගුණයි.කනවා කියන්නේ හිතාගන්න බැරි තිත්තක් තියෙන්නේ.👍
අපේ රටේ සිටිය යුතු ආහාර ,සෞඛ්‍ය හා කෘෂිකාර්ම ඇමති උපදෙශක......
Rasawathma vikgahayak
උදේ හවස තම්බල බොන්න හොදයි ද? රාත්‍රියට කෑම හොදද
ස්තු තිත ඔබතුමාට
ඔබ වැදු දෙමාපියන් ට පිං🎃🎀✨️🎎🎁👍🎄🎈😉👍👍👍👍👍🎄
Kuda daruwanta danna puluwanda
Thanks you for teaching us 🙏
මම නිකම් මල් පෝච්චියක වවල තියෙන්නෙ.වතුර ටිකක් නිකම් දානව.හොදට හරියනව
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා 😃 thankyou ☺☺
ගොඩාක් ස්තුති .තෙරුවන් සරණයි .
බොහෝම පින්.නමුත් මේ පැලාටිය අපිට ලබා ගන්න ක්‍රමයක් නැහැ නෙ. අපි ඉන්නෙ කොට්ටාවෙ
ස්තුතියි ඔයාට ❤️❤️❤️❤️👍👍
තෙරුවන් සරණයි යහපතක්ම වේවා අයියේ
හරිම හොඳ විඩියෝවක්.
කලූ අලකොළ ගැන විස්තර සඳහන් කරන්න ස්තූතියි ඔබට
දැන් මාකට් වල තියනවා.. කීල්ස් සුපර් එකෙත් තියනවා..
කිරි ඇතිලි වල හිටව ගන්න පුළුවනි..
මදුරැවන්ගෙ බෝවීම තමා පුරස්නයක් තියෙන්නෙ.
ස්තුති .මම හරියට හෙව්වා. හම්බුනේ නෑ
ලුණුවිල තියනවා keels super market eke...
මෙි කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..
තල ගැන වීඩියෝ එකක් කරන්න බුදුසරණයි
ස්තුතියි දැනුවත් කලාට
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤
මම මේවා ගොටුකොළ සම්බෝලය වගේ හදනවා හරි ම රසයි.වියට්නාම වැසියන් ඛීමක් වශයෙන් භාවිතා කරනවා.පොච්චියකත් පැල වෙනවා.tap එකක් ලග ඒක තියෙන්න වතුර වැටෙන්නේ නිතර. රණවරා අසුර ගන්න විදිය කියන්න පුලුවන් ද.ඒ සමාන ගස් වෙන ඒවත් තියෙනවා හරි ඒක හොයාගන්න අපහසු යි
දිනපතා aurudu 4ka saha aurudu 2ka lamai dennekta denna හොඳයි da.
ස්නායු වර්ධනය කරන අත් බෙහෙත් නැද්ද මොකුත් තියේනම් rv එකක් ඔයාට ගොඩක් පිං බොහෝම ස්තුතියි ❤🎉
වටිනා විස්තර සුපිරියි
සිංහළ බෙහෙත් වලට අත්‍යාවශ්‍ය ඖෂධයක් ලුණුවිල, මම ලංකාවෙන් කැනඩාවට එනවිට වියලා අරගෙන ආවා මගේ අවශ්‍යතාවයට ..ශාඛ ලොවේ රැජිණ තමයි ලුනුවිල .මම ලංකාවේ තිරිකුණාමලයේ පංසලේ වතුර ගලාගෙන යන ප්‍රදේශය පුරා වැවිල තිබුණා පයට පාගන්න හරියට දුක හිතුණා දැක්කහම .
ඉතාමත්.වටිනවා
ස්තුතියි ඔබට 🙏🙏🙏🙏
සමහර මිනිස්සු යමෙක් දෙයක් විස්තර කරන කොට ඒකට සවන් දෙන්න කැමතිනම් අහනව නැතිනම් ඒකෙනාට බලපෑම් කරන්න හොඳ නැහැනේද ,
අනේ මටත් මතක ශක්තිය අඩුයි.ඔබව මුනගැසීමට අවස්ථාව දුන් විශ්වයට ස්තුති.ස්තුති ඒත් මං ඉන්නෙ විදේශගතවෙලා.ලංකාවට ආව ගමන් හොයාගන්නවා.විශ්වාසයෙන් ප්‍රයෝජනයට ගත්තොත් හරි
මෙම ලුණුවිල පැල ලබා ගන්නේ කෙසේද?මම සිටින්නේ වෙන්නප්පුවේ.
ලුණුවිල thambela bonna හොඳයි dha?
ස්තූතියි ඔබට ගැමියා.
හරිම හැන්ඩියා ❤❤❤
Thank U. Great Vedio. Blessings! Tyronne. Mathale.
Obathuge video balala godaak denuwa una bohoma pin. Api nodanna dewall kochchara thiyenawada. 🙏🙏🙏
Bohoma sthithi mahathmaya..godak watina deyak
මේවා හැමදාම බිව්වට කමක් නැද්ද. ලුනුවිල නම් තියනවා එ්ත් මෙච්චර හොදයි කියලා දන්නේ අද. මේවා හැමදාම බොන්න හොදයිද කියන්න ඔබතුමාට ගොඩක් පිං
ඔබට ගොඩාක් පින්
බොහොම ස්තුතියි දැනුවත් කිරිම ගැන .
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🏻
Thank you very much. Bohoma pin share kalata. 🙏
ඔබලා තමයි කෘෂි කරම ඇමතිලා විය යුත්තෙ ඒත් අපේ රටේ සුදුස්සාට සුදුසු තැන නෑනේ
Mewa mallum හදලා කන්න පුළුවන් da.අනිත් kola wage
අදි රැදිරපිඩනය අඩු කරන්නේ කොහොමද
බොහොම සන්තෝසයි
Hoda dewal dunnata thanx.. Bs
Godak watina deyak kiwwe.godak pin obathumata.
Aubowan gamiya chanel obatumata අපිට owa හොයන්න ganna na
වටිනවා hama vidio akakma.