ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් වටිනවා ..මටත් උවමනායිහෙළ වෙදකම දිනෙන් දින දියුණු වේවා
ජයෙන් ජයම වේවා, මමත් ඉඩමකම සම්පූර්ණයෙන්ම අපේ හෙල දේවල් වගා කරන්න ආරම්භ කර තියෙනවා, ඉතා ඉක්මනින්ම මෙතුමාව සම්බන්ධ කර ගන්න බලනවා... තව තවත් ජයෙන් ජයම වේවා මෙවැනි දේවල් වලට, අපේ හෙල වෙදකම ඉස්සරහට ගත යුතුමයි ❤❤❤🫡🫡🫡❤❤❤!!!
දැන් මේ රටේ කරන බොරු වල තත්වය ඉතාම බැරෑරුම් නිසා මොකා මොන මගුලක් කීවත් සත පහක විශ්වාසයක් තියාගන්න බැහැ ඒක තමයි ඇත්ත ,බාං,!!!
අපේ හෙල වෙදකම ගොඩක් වටිනව... ස්තුතී ❤
දීර්ඝායු බලසම්පත් වැඩියෙන් ලැබේවා වේදමහතාට සහ වැඩසටහන ඉදිරිපත්කළ පුතන්ඩියට.
ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිටයි ..🙏🙏🙏🙏
නොදන්නා දෙවල් ලොවම දැනුවත් කල ඔබ දෙපලට තෙරැවන් සරනයි 🙏🙏🙏දිර්ගායුෂ ලැබේවා ❤
අශ්ව ගන්ද අරිශ්ටය කියල අහල තිබුනට විස්තරය දන්නෙ අදතමා බොහොම ස්තුතියි හොඳ ඉදිරිපත් කිරීමක්
ගොඩක් ස්තූතියි ඔබතුමාට.❤🙏
ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට නිදුක් නිරොගි වෙත්වා දීර්ඝායුෂ ලැබේවා පරිස්සමෙන් ❤🙏💐
ධීර්ගායුෂ ලැබේවා ඔබ දෙපොලට
හෙල වෙදකම දිනෙන් දින සාර්ථක වේවා !!🙏
Oh wow. This man looks sooo young
හෙළවෙදකමට අභියෝග කරන්නෑ,අපේ දේ,නමුත් බුදුහාමරුවො දේශනා කොට වදාළෙ ඔය මොනවත් කලත් ඉපදීම කියන්නේ දුකක් ,මේ ශරීරය ජාති,ජරා,මරණ,මේක තමයි ඇත්ත ,තාවකාලික පැලැස්තර්,සරලව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමා සැපය,,,
🙏
සම්පූර්න ඇත්ත .
Marenne nethiwa inna beheth තියෙනවාද ,rawana nomeree inne eewa beeela kiyala mirenndo mahata kiyala තියෙනවා needha 😮
දනුවත් කරාට බොහොම ඉස්තුයි බුදුසරණයි
❤❤❤❤❤
හැම නාට්‍යකට ම පස්සේ බටහිරට කත් අදින සෑහෙන මුදලක් අල්ලස් අරගෙන කාලකන්නි දොස්තර කෙනෙක් බටහිර දැන් බෙහෙතක් ගැන කියනව දත් හිරිවැටෙනවට අපේ මෙච්චර සිංහල වෙදකම තියාගෙ න
Godak Sthuthi Oba Depalata ❤🙏❤
wedamahathmaya සම ralli වැටෙන waata හොඳ නිෂ්පාදනයk කොහොමද ලබා ganna පුළුවන් ඔබතුමා ta දීර්ඝ aausha ලැබේවා budusarani මම කකුල් අමාරුwakata අධික lesa වේදනා නාශක ගත්තා එනිසා මගේ සම ralli ගැසීමට lak wella .
Vayasata yaama nathara karanna be putha; pramada karanna puluwan ethi, namuth nathara karana sadaakaalika tharuna kama rekaganna puluwan kenek innawada? Budu himiyanuth vayasata giya.
තෙරු වන් සරණ යි
Jaya wewa..!!
Kettu nisaa hamoma wihilu karanawa. Kochchara kalayak ganna onada. Kohenda ganne..
කරුංකා ගෙඩියක් ප්‍රමාණය පෙට්ටියක දාල එවන්නෙ... කරුංකා ගෙඩියක ප්‍රමාණයම උදේට ?? නිවැරදි කරන්න පුළුවන්ද?
Asawagada pela ganna thiyenne koheda
" _Niyamaiiiiiiiii_ .!!" 🎉❤[" _WISHMA LOKAYA TV_ "]❤
☘🌱 BEHETH ARAN FIT EKE💪💪 INNA AYAGEE PHOTO'S SAHA WISTHARA DANNA BERIDA 🤔.THANK YOU 💐
මටත් පැලයක් ලබා ගත්ත හැකිද
Oba thuma pamanai harimapahadili kirak karanne
මට මෙහි පැල හෝ ඇට ලබාගන්න ක්‍රථයක් නැද්ද?
Thank you.danuwath kalta obathumata 🌹 🙏
දැන් වෙළඳ පොලේ තියෙන්නේ ලේබලේ විතරද...
සන්දි රෝග සදහා තියෙන බෙහෙත් මොනවද
❤ thanks you.. 🎉 grade
Sthuthi..obata❤️❤️❤️🥀💯💯
Thanks 👌
godak sthuthi godak pin
අපි ට පුළුවන් නම් ගෙනත් දෙන්න මහත්තය. වගා කරන්න බුදුසරණයි
Thanks 🙏
වගාව සදහා පැල ලබා ගත හැකි තැනක් තියෙනවාද
දෙන්න ම්
kohanda ganna tiyanna
Pala kihipayak laba gatha haki kramayak kiyanna .obata pin
Wedamahattayaage wayasa keeyada?
Godak isthuthi. Obathumanlata
පැල ලබාගත හැකිද?
Mama bonawa, aswaganda,
කොහෙන්ව පැල
කීකිරිදිය වැවුවොත් ගන්නෙ කොහොමද ...කිලෝ 1 කීයද? මට කියන්න
දිව්‍ය ශක්ති වෙද මැදුරේ - මහේෂ් ජයවර්ධන වෙද මහතා හමුවීමට සහ ප්‍රතිකාර ලබා ගැනීමට, කාර්යාල වේලාවන් තුලදී පමණක්, අමතන්න.0715 571 5710701 424 834
වැවීමට ඇටහෝ පැලලබා ගන්නේ කොහොමද
මම දෙන්න ම්
Vistharyak kiynna@@vlogandflora1891
අමුක්කරා පැල ගන්න විදියක් කියන්නකො
Godak isthuthi
පැල මිලදී ගන්න තියෙයිද ? ප්ලීස් කරුණාකර කියනවද ?
Pala ganne kohomada
ඒ වගේම මැකා ( Maca ) ශාක යත් බෝ කරගන්න බලන්න .අනික තමයි යොහිම්බීම් (Yohimbine ) ශාක යත් බෝ කරගන්න .ඔබට සම්මා සම්බුදු සරණයි !!!සියලු දෙවියන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය දාර්ශනික ශක්තිය නිරතුරුවම ලැබේවා !!!
Ma aushadaya ganna thiyanne kohenda
පැල ලබා ගන්නෙ කොහොමද 🤔
දිව්‍යශක්ති ආයුර්වේද නිෂ්පාදනාගාරයේ උපදේශන වෙදමහතා - මහේෂ් ජයවර්ධන.දිව්‍යශක්ති ආයුර්වේද නිෂ්පාදනාගාරයේ බෙහෙත් මිලදී ගැනීම සහ උපදෙස් ලබා ගැනීමට අමතන්න - 0715 571 571070 1424834
Amukkarada me???Pilika ledduntath denawa neda karapincha akka, hari ushna adikai neda??. Ath hoda hela behethak. Mattrawa kiwwanam hodai neda?
💜✌
👍😊
පැල ලබා දෙන්න පුළුවන් ද
මේ පැල හරි බීජ හරි ගන්න පුළුවන්ද ?
මල් දම්පාට පැලයක්ද
කොහොමද ගන්නෙ
Mata pala 4 denna puluvanda
Hodai❤
පැලයක් ගංන බැරිද වවංන
Mata genna ganna vidiyaka kiyanna
ඛොහොමද ගන්නෙ
Aswaganda pala komada ganne
Oba thuma oil akata konde wenne mahaththayo
නිෂ්පාදන ගැනීමට පුළුවන් ද? කොහෙන්ද ?
Diwyavshakthi wancha karayek ape 65000 gaththa lede wediuna mu eppawala gewal maligawage hadahana ahinsaka minisunge ledawalinbsalli wancha karanawa.muta henahatha gahanna ona
I'm not getting a good sleep so please can you make a program that helps to have a good sleep or some kind of OSU weda
Or hela weda
@@wishmalokayatv Thank you so much for the informationMuch appreciated
🙏🙏🙏🙏
පැල ලබාගත හැකි ද?
පැළ ගන්න ක්‍රමයක් කියන්න ඕනෙම දෙයක් වැලිමඩ ගුණාත්මකව වාගා කරන්න පුළුවන්.
අමුක්කරා පැල .දෙන්න ම්
Gonna ganne kohomada
මම ගොඩක් කෙට්ටුයිමට බඩගිනි එන්නැ මෙකට බෙහෙතක් කියන්නකො.ගොඩක් ගොඩක් පිං
මේවා මම ලංකාවට බීජ ගෙනත් පැල කලා ඊශ්‍රායල් වල පාරවල් අයිනෙ කැලෑවල තියෙනවා
AHANNATH SANTOSHAI... OBATA JESU PIHITAI.
Israel කොහෙද තියෙන්නේ??
Israel wala mokak da name aka maka pannanna hariyata pala adura ganna
Oya kohenda aswaganda pala hoya gaththePhoto ekak dennakoIsrael koheda thiyenne@@jayanthiperera3260
Nethayahu පාවිච්චියට gannawalu hamudawatath denawalu 😮😮😮
music sadaya wadi ahnatha
Wawwata passe gowiyata awama milAk thai hamadetama labenne nada mHathmYa
කොහොමද ලබා ගන්නෙ
A gase pinthuraya phadili nha vodiowa dammata gha hariyata pennuwr nhane
ඕමාන් වල මම ඉන්න හරි යෙ හැම තැනම වැවිල තියෙනව.
🤗❤️
Kohomada ganne
මදන kamupa ශාකය ගැන wistharayak කියනවාද
මෙ අස්වගන්ද හර්දරෝග ප්‍රෙසර් තියන අයට හොදයිද
Amukkara කියන්නේ මේවාට da
ඔව්
අමුක්කරා අශ්වගන්ධ කියන්නෙ එක වර්ගයක්ද?
අනේ මටත් තයිරොක්සින් වලට මෙ වෙද මහතාගෙන් බෙිත් ගන්න ඔින
සිංහල බෙහෙත් කඩවල තියනවද ඔබේනිශ්පාදනයේ නම් මොකක්ද.
youtube එකේ වීව් ගන්න දගලන උන්
වගා කරන්න වාරියපොල ?
ගොඩක් පුශ්න අහලා තියනවා නමුත් උත්තර නැ
❤❤👍
Keyada
පැලැට්ය ලං කර පෙන්නන්න
Pala miladee ganna puluvanda
අස්ව ගන්ධ ශාකය පැහැදිලි ව පෙන්නුවා නම් හොදයි..එය පැහැදිලි නෑ..
Ow adunaganna amarui
😅ganne kohomada
Ape rate Minissu.koitaram Rawatenawada..Wayasata yaama natarakaranawa kiyanne ..Naa ..Natarawenne naa Eka kalakata pamanak seema karaganna Puluwan Ati
මම මේතෙන්ට කතා කලා පැල තියා ඇටයක්වත් මුන් ලග නෑ කියනව.කල්කේ විතරයි ලු තියෙන්නෙ.මුන් හෙන හොරු.
Pala laba ganna puluwan da
විශ්ම ,ඔයාගෙ කට හඩ ඇහුවට අද දැක්කේ ,සතුටුයි,අමුක්කරා කියලා කියන්න ,අශ්ව ගන්ධ කිව්වට ,දන්නැ,
Eee mee wedakame kotasak hangala geseema behetha kiyanne nehe ? Ganna anekdewal kiyanne nehe 😅😅😅
අමුක්කරා පැල දෙන්න පුලුවන්
🙏🌹🙏🌹
ගොඩක් වටිනවා ..මටත් උවමනායි
හෙළ වෙදකම දිනෙන් දින දියුණු වේවා
ජයෙන් ජයම වේවා, මමත් ඉඩමකම සම්පූර්ණයෙන්ම අපේ හෙල දේවල් වගා කරන්න ආරම්භ කර තියෙනවා, ඉතා ඉක්මනින්ම මෙතුමාව සම්බන්ධ කර ගන්න බලනවා... තව තවත් ජයෙන් ජයම වේවා මෙවැනි දේවල් වලට, අපේ හෙල වෙදකම ඉස්සරහට ගත යුතුමයි ❤❤❤🫡🫡🫡❤❤❤!!!
දැන් මේ රටේ කරන බොරු වල තත්වය ඉතාම බැරෑරුම් නිසා මොකා මොන මගුලක් කීවත් සත පහක විශ්වාසයක් තියාගන්න බැහැ ඒක තමයි ඇත්ත ,බාං,!!!
අපේ හෙල වෙදකම ගොඩක් වටිනව... ස්තුතී ❤
දීර්ඝායු බලසම්පත් වැඩියෙන් ලැබේවා වේදමහතාට සහ වැඩසටහන ඉදිරිපත්කළ පුතන්ඩියට.
ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිටයි ..🙏🙏🙏🙏
නොදන්නා දෙවල් ලොවම දැනුවත් කල ඔබ දෙපලට තෙරැවන් සරනයි 🙏🙏🙏දිර්ගායුෂ ලැබේවා ❤
අශ්ව ගන්ද අරිශ්ටය කියල අහල තිබුනට විස්තරය දන්නෙ අදතමා බොහොම ස්තුතියි හොඳ ඉදිරිපත් කිරීමක්
ගොඩක් ස්තූතියි ඔබතුමාට.❤🙏
ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට නිදුක් නිරොගි වෙත්වා දීර්ඝායුෂ ලැබේවා පරිස්සමෙන් ❤🙏💐
ධීර්ගායුෂ ලැබේවා ඔබ දෙපොලට
හෙල වෙදකම දිනෙන් දින සාර්ථක වේවා !!🙏
Oh wow. This man looks sooo young
හෙළවෙදකමට අභියෝග කරන්නෑ,අපේ දේ,නමුත් බුදුහාමරුවො දේශනා කොට වදාළෙ ඔය මොනවත් කලත් ඉපදීම කියන්නේ දුකක් ,මේ ශරීරය ජාති,ජරා,මරණ,මේක තමයි ඇත්ත ,තාවකාලික පැලැස්තර්,සරලව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමා සැපය,,,
🙏
සම්පූර්න ඇත්ත .
Marenne nethiwa inna beheth තියෙනවාද ,rawana nomeree inne eewa beeela kiyala mirenndo mahata kiyala තියෙනවා needha 😮
දනුවත් කරාට බොහොම ඉස්තුයි බුදුසරණයි
❤❤❤❤❤
හැම නාට්‍යකට ම පස්සේ බටහිරට කත් අදින සෑහෙන මුදලක් අල්ලස් අරගෙන කාලකන්නි දොස්තර කෙනෙක් බටහිර දැන් බෙහෙතක් ගැන කියනව දත් හිරිවැටෙනවට අපේ මෙච්චර සිංහල වෙදකම තියාගෙ න
Godak Sthuthi Oba Depalata ❤🙏❤
wedamahathmaya සම ralli වැටෙන waata හොඳ නිෂ්පාදනයk කොහොමද ලබා ganna පුළුවන් ඔබතුමා ta දීර්ඝ aausha ලැබේවා budusarani මම කකුල් අමාරුwakata අධික lesa වේදනා නාශක ගත්තා එනිසා මගේ සම ralli ගැසීමට lak wella .
Vayasata yaama nathara karanna be putha; pramada karanna puluwan ethi, namuth nathara karana sadaakaalika tharuna kama rekaganna puluwan kenek innawada? Budu himiyanuth vayasata giya.
තෙරු වන් සරණ යි
Jaya wewa..!!
Kettu nisaa hamoma wihilu karanawa. Kochchara kalayak ganna onada. Kohenda ganne..
කරුංකා ගෙඩියක් ප්‍රමාණය පෙට්ටියක දාල එවන්නෙ... කරුංකා ගෙඩියක ප්‍රමාණයම උදේට ?? නිවැරදි කරන්න පුළුවන්ද?
Asawagada pela ganna thiyenne koheda
" _Niyamaiiiiiiiii_ .!!" 🎉
❤[" _WISHMA LOKAYA TV_ "]❤
☘🌱 BEHETH ARAN FIT EKE💪💪 INNA AYAGEE PHOTO'S SAHA WISTHARA DANNA BERIDA 🤔.THANK YOU 💐
මටත් පැලයක් ලබා ගත්ත හැකිද
Oba thuma pamanai harimapahadili kirak karanne
මට මෙහි පැල හෝ ඇට ලබාගන්න ක්‍රථයක් නැද්ද?
Thank you.danuwath kalta obathumata 🌹 🙏
දැන් වෙළඳ පොලේ තියෙන්නේ ලේබලේ විතරද...
සන්දි රෝග සදහා තියෙන බෙහෙත් මොනවද
❤ thanks you.. 🎉 grade
Sthuthi..obata❤️❤️❤️🥀💯💯
Thanks 👌
godak sthuthi godak pin
අපි ට පුළුවන් නම් ගෙනත් දෙන්න මහත්තය. වගා කරන්න බුදුසරණයි
Thanks 🙏
වගාව සදහා පැල ලබා ගත හැකි තැනක් තියෙනවාද
දෙන්න ම්
kohanda ganna tiyanna
Pala kihipayak laba gatha haki kramayak kiyanna .obata pin
Wedamahattayaage wayasa keeyada?
Godak isthuthi. Obathumanlata
පැල ලබාගත හැකිද?
Mama bonawa, aswaganda,
කොහෙන්ව පැල
කීකිරිදිය වැවුවොත් ගන්නෙ කොහොමද ...කිලෝ 1 කීයද? මට කියන්න
දිව්‍ය ශක්ති වෙද මැදුරේ - මහේෂ් ජයවර්ධන වෙද මහතා හමුවීමට සහ ප්‍රතිකාර ලබා ගැනීමට, කාර්යාල වේලාවන් තුලදී පමණක්, අමතන්න.
0715 571 571
0701 424 834
වැවීමට ඇටහෝ පැලලබා ගන්නේ කොහොමද
මම දෙන්න ම්
Vistharyak kiynna@@vlogandflora1891
අමුක්කරා පැල ගන්න විදියක් කියන්නකො
Godak isthuthi
පැල මිලදී ගන්න තියෙයිද ? ප්ලීස් කරුණාකර කියනවද ?
Pala ganne kohomada
ඒ වගේම මැකා ( Maca ) ශාක යත් බෝ කරගන්න බලන්න .
අනික තමයි යොහිම්බීම් (Yohimbine ) ශාක යත් බෝ කරගන්න .
ඔබට සම්මා සම්බුදු සරණයි !!!
සියලු දෙවියන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය දාර්ශනික ශක්තිය නිරතුරුවම ලැබේවා !!!
Ma aushadaya ganna thiyanne kohenda
පැල ලබා ගන්නෙ කොහොමද 🤔
දිව්‍යශක්ති ආයුර්වේද නිෂ්පාදනාගාරයේ උපදේශන වෙදමහතා - මහේෂ් ජයවර්ධන.
දිව්‍යශක්ති ආයුර්වේද නිෂ්පාදනාගාරයේ බෙහෙත් මිලදී ගැනීම සහ උපදෙස් ලබා ගැනීමට අමතන්න -
0715 571 571
070 1424834
Amukkarada me???Pilika ledduntath denawa neda karapincha akka, hari ushna adikai neda??. Ath hoda hela behethak. Mattrawa kiwwanam hodai neda?
දිව්‍ය ශක්ති වෙද මැදුරේ - මහේෂ් ජයවර්ධන වෙද මහතා හමුවීමට සහ ප්‍රතිකාර ලබා ගැනීමට, කාර්යාල වේලාවන් තුලදී පමණක්, අමතන්න.
0715 571 571
0701 424 834
💜✌
👍😊
පැල ලබා දෙන්න පුළුවන් ද
මේ පැල හරි බීජ හරි ගන්න පුළුවන්ද ?
මල් දම්පාට පැලයක්ද
කොහොමද ගන්නෙ
Mata pala 4 denna puluvanda
Hodai❤
පැලයක් ගංන බැරිද වවංන
දෙන්න ම්
Mata genna ganna vidiyaka kiyanna
දිව්‍ය ශක්ති වෙද මැදුරේ - මහේෂ් ජයවර්ධන වෙද මහතා හමුවීමට සහ ප්‍රතිකාර ලබා ගැනීමට, කාර්යාල වේලාවන් තුලදී පමණක්, අමතන්න.
0715 571 571
0701 424 834
ඛොහොමද ගන්නෙ
Aswaganda pala komada ganne
Oba thuma oil akata konde wenne mahaththayo
නිෂ්පාදන ගැනීමට පුළුවන් ද? කොහෙන්ද ?
Diwyavshakthi wancha karayek ape 65000 gaththa lede wediuna mu eppawala gewal maligawage hadahana ahinsaka minisunge ledawalinbsalli wancha karanawa.muta henahatha gahanna ona
I'm not getting a good sleep so please can you make a program that helps to have a good sleep or some kind of OSU weda
Or hela weda
දිව්‍යශක්ති ආයුර්වේද නිෂ්පාදනාගාරයේ උපදේශන වෙදමහතා - මහේෂ් ජයවර්ධන.
දිව්‍යශක්ති ආයුර්වේද නිෂ්පාදනාගාරයේ බෙහෙත් මිලදී ගැනීම සහ උපදෙස් ලබා ගැනීමට අමතන්න -
0715 571 571
070 1424834
@@wishmalokayatv
Thank you so much for the information
Much appreciated
🙏🙏🙏🙏
පැල ලබාගත හැකි ද?
පැළ ගන්න ක්‍රමයක් කියන්න ඕනෙම දෙයක් වැලිමඩ ගුණාත්මකව වාගා කරන්න පුළුවන්.
අමුක්කරා පැල .දෙන්න ම්
Gonna ganne kohomada
දිව්‍යශක්ති ආයුර්වේද නිෂ්පාදනාගාරයේ උපදේශන වෙදමහතා - මහේෂ් ජයවර්ධන.
දිව්‍යශක්ති ආයුර්වේද නිෂ්පාදනාගාරයේ බෙහෙත් මිලදී ගැනීම සහ උපදෙස් ලබා ගැනීමට අමතන්න -
0715 571 571
070 1424834
මම ගොඩක් කෙට්ටුයි
මට බඩගිනි එන්නැ මෙකට බෙහෙතක් කියන්නකො.ගොඩක් ගොඩක් පිං
දිව්‍ය ශක්ති වෙද මැදුරේ - මහේෂ් ජයවර්ධන වෙද මහතා හමුවීමට සහ ප්‍රතිකාර ලබා ගැනීමට, කාර්යාල වේලාවන් තුලදී පමණක්, අමතන්න.
0715 571 571
0701 424 834
මේවා මම ලංකාවට බීජ ගෙනත් පැල කලා ඊශ්‍රායල් වල පාරවල් අයිනෙ කැලෑවල තියෙනවා
AHANNATH SANTOSHAI... OBATA JESU PIHITAI.
Israel කොහෙද තියෙන්නේ??
Israel wala mokak da name aka maka pannanna hariyata pala adura ganna
Oya kohenda aswaganda pala hoya gaththe
Photo ekak dennako
Israel koheda thiyenne@@jayanthiperera3260