You can use a pot fill up with top soil to plant. This plant need to take inside the home when temperature start dropping below 50 F (10 Celsius). Make sure that you place this plant closer to window with direct sunlight. Watering once a week works for me. No overwatering. It responses well on organic liquid fertilizer.
Harima rasawath mallumak japan batu kola kiyanne .kalawan pala mallumakatath nathiwama bari pala wargayak.japan batu gedith kirata uyalath rasai.watina video ekak .
Mage gewaththe thiyenawa harima rasai kanna hoda ne kiyala thibuna kalayak eth manam netharama kewa kisima haniyak une ne me tharam gunai kiyala danne ada oba thata godak pin
කලවම් මැල්ලුමට යොදා ගන්නවා හරිම රසයි මෙතරම් ගුණ බව දැනගන හිටියේ නෑ වත්තේ වවා තියෙනවා ස්තුතියි ඔබතුමාට.
Thanks for you❤❤❤
,අපි ම්‍රේ මැල්ලුම කනවා හරිම රසවත් මේතරම් ගුණ බව දැනගන්නට ලැබුණේ ඔබ තුමාගේන් අපිව මේහේම දැනූවත් කරනවාට ස්තුතිය
දුර්ලබ සාක ගැන අපිව දැනුවත් කිරිම ගැන ඔබට පින්.
මම කලවම් මැල්ලුම් හදද්දී මේ සිංගප්පූරැ කොළ අනිවාර්යයෙන් දානවා..ඒ කොළ ඒ තරමට හරිම රසයි..තව කරවල තෙල් දානකොට මේ කොළ ටිකක් කඩා ඒ බැදුමට දානවා...රස දැනුනට ගුණ අදයි දැනගත්තේ..👍👍👍 ඔබතුමාට පිං..❤️❤️❤️❤️❤️🙏🙏🙏
මම අනිවාර්යෙන් ම මැල්ලුමට එකතු කරගන්නව. ඒත් මේවගේ ගුණ දැන් ගත්තෙ ඔබතුමාගෙන්. ගොඩාක් ස්තූතියි ඔබතුමාට.
හරීම රසයි, සවදයි මේ මැල්ලුම. බොහෝම ඉස්තූතියි. ❤
ජපන් බටු කොල මලවලා හරිම රසයි තොරතුරු කිවාට ඔබතුමාට ගොඩාක් පින් තෙරුවන් සරණයි
මෙච්චර වටින ගුනදෙයක් කියල දැනන් හිටියෙනැ.ඉස්සර හොදට මැල්ලුම් කකා ඉදල නැවත්තුවා කන්න හොදනැ කියල කතාවක් ඇවිත්. දැන් පැලයක් හිටවගන්න ඕනි.ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට.
Ow..පිළිකා හැදෙනවා, කන්න එපා කියලා රාවයක් ගියා..අනේ මන්ද ඇත්ත මොකක්ද කියලා .
@@preethigunathilake6146ඒක බොරුවක්.
ඉතාම වටිනා සේවයක්, බොහොම ස්තූතියි. දීර්ගායු වේවා !.
හරි වැදගත් ගසගැන හඳුන්වා දෙන කරුණු,ස්වාභාවික පැලයක්,ගොඩක් ස්තූතියි
මෙච්චර වටිනවා කියලා දන්නෙ අදයි ගොඩක් වටිනවා ❤️🙏
ස්තූතියි ❤️🙏
අපේ වත්තේ හරියට තියෙනව මෙච්චර වටින සාකයක් කියලා දැනන් හිටියේ නැහැ හරිම වැදගත් විඩීයෝ එකක් ඔබට ස්තූතියි
මටත් ලබාගන්න පුලුවන්ද ඇට හරි පැලයක් හරි....
ස්තුතියි ඔබ තුමාට අපිව දැනුවත් කළාට !
ආසාවෙන් කෑවට අදයි ගුන දැනගත්තෙ .ස්තූතියි ඔබතුමාට .
මම හරිම ආසාවෙන් කෑමට ගන්න මැල්ලුමක් රසම නිසා කනව ගුණාත්මක බව මෙතරම් දැනන් හිටියේ නැහැ ස්තූතියි දැනුවත් කලාට 👍👍
මමත්
මට පැලයක් ගන්න පුලුවන්ද
මටත් ලබාගන්න පුලුවන්ද ඇට හරි පැලයක් හරි....
හරිම ආසා මැල්ලුමක් . නිතරම හදනවා. පහසුවෙන් හැදෙනවා.
අපේ ගෙවල්වල අවුරුදු 60ක් විතර කාලයක් තිස්සේ මේ ගස් තියෙන්නේ.... පුදුම රසක් තිබෙන්නේ මැල්ලුම.. වවලා තියෙන්නේ.. මේ තරම් ගුණ. දන්නේ. ඔබ තුමා කීවට පස්සේ.. දැන් තවත් වවන්න හිතෙනවා.... බොහොම. ස්තුතියි.. බුදුසරණයි.!!🙏
මටත් ලබාගන්න පුලුවන්ද ඇට හරි පැලයක් හරි....
ස්තුතියි ඔබ තුමාට අපිව දැනුවත් කලාට. බුදුසරණයි 🌹🙏❤. මැදපෙරදිග සිට
සොබාදහම සමග ජිවත්වන ඔබ තුමන්ලාහට ගෞරව නිය ස්තුතිය පුදකරමි..🙏🙏
දැනුවත් කලාට බොහොම ස්තූතියි. ඔබතුමාට නිරෝගී සුව ලැබේවා.
ආයුරුවේදයේ හොද ඖෂධීය මැල්ලුමක් මේක. ගොඩක් ගුණයි. ස්තූතියි ගොඩක් ඔබතුමාට!
Thankyou somuch
Ou අපේ ගෙදර තියනවා
ගොඩක් ස්තුතියි ඔබතුමාට මේ ගැන පැහැදිලි කළාට ❤🎉
මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ඔබ තුමාට පින්
මේවා මැල්ලුමයි.. පරිප්පු හොද්දයි.. කරවල බැදලා තිබ්බම මරු 🍛♥️🤗
පට්ට රහක් තමයි
අද අපේ ගෙදර මේ ජාති තුනම හැදුවා පරිප්පු ..හාල්මැස්සන් බැදුම් ..ජපන් මුරුංගා මැල්ලුම්
ලංකාවෙදි,මම,නිතර,හදනව,
Karawala kohomada badinne ane....
👍👍👍👍
කියලා දුන්නට ගොඩක් පින්. නොදන්නා කම නිසා ගොඩක් අය කන්නේ නැහැ.
ඔවැනි බොහෝ වට්නා බෝග වර්ග පිළිකා කාරක සාක ලෙස හදුන්වා දීමේ ව්‍යාපාර පවතිනව .එයටත් ව්සදුම් ලෙස යමක් සදහන් කළා නම් හොදයි .
බොහොම ස්තුති මහත්මයා.දැකලා තියනවා.මෙතරම් වටිනවා කියලා දන්නැහැ.
ආසාවෙන් කෑවට අද තමා ගුණය ගැන දැනගත්තේ
මේ කොළ අපේ ගෙවත්තේ තියනවා හරිම රසයි. ගුණ ගොඩක් ඇති බව දැනගත්තේ අද තමයි ඔබ තුමාට පින් .මඤ්ඤොක්කා කොළ මැල්ලුම හදන විදියට වංගෙඩිය කොටලා පොල් ටිකක් කලවම් කර තෙල් ටිකක් දමා මලවා ගන්න හරිම රසයි.💐🙏👍💐🙏👍
බොහොම ස්තුතිය ,ඔබතුමා ගේ දැනුවත් කිරීමට .අපි කියන්නේ සිංගප්පූරු කොළ කියා .මේ කොළමැල්ලුම් හා කැඳ සඳහා ද යොදා ගන්නා නමුත් එහි ගෙඩි නම් ආහාරයට ගෙන නෑ.අප කුඩා කාලයේ වැලිකොස් ඇටවලට මේ කොළ දමා අම්මා මැල්ලුමක් හදනවා.හරිම රසයි.සෙමසහිත කැස්සට මේ කොළ ගුණ බව අසා තිබෙනවා .
හොඳ පැහැදිලි කිරිමක් ..ගොඩක්.වටිනවා ...
ආඩි කොල හරිම රසයි........ වවලා තියනවා.... ස්තුතියි ඔබ තුමාට වැඩි යමක් කියා දුන්නට ❤️❤️
හාල්මැස්සන් සමග මෙම ගසේ කොල තෙම්පරාදු කරල කාල බලන්න හරිම රසයි ඒ වගේම ගුනයි මතක්කර දුන්නට ස්තූතියි ඔබ තමාට
පොල් සම්බලයට මේ කොල දාල තෙම්පරාදු කරල පට්ට රසයි..
වටිනවා.හොඳ පැහැදිලි කිරීමක්.
පොඩි කාලේ කාපු මේ මැල්ලුම යලි මතක් කර දුන්නට ස්තුතියි, ඉස්සර මුස්ලිම් මිනිස්සු රාමසාන් නෝම්බි 16 දී කොළ වර්ග 16ක් එකට දමා මැල්ලුමක් හදන සිරිතක් තිබුනා, එවකට මම වත්තට ගිහින් ජපන් බටු පැෂන් දළු ඇතුළුව කොළ වර්ග 16ම කපාගෙන එවිත් දෙනවා.
ඔබතුමා අද ලබාදුන්න තොරතුරු අතර ඉතා වටිනා එකක් තමයි, පල කරපු ගමන් වතුර දාන්න එපා කියපු ඒක, මෙය මමද ඇතුළුව බොහෝ දෙනනෙක් කරන වරදකි. ඔබට අල්ලාහ් ගේ ආශීර්වාදය ලැබේවා ස්තුතියි.
මේ මැල්ලුම හරිම රසයි
ඔබ තුමාට ගොඩක් ස්තූතියි..දීර්ඝායු වේවා...🙏 ඔබේ දැනුම ගැන පුදුමාකාර සතුටක් දැනෙනවා.. ගැට තුබ ගැනත් කියා දෙන්න කෝ
ඹබතුමාට බෙහෙවින් ස්තුතියි. මෙවැනි වටිනා දැනට අප සමාජයේන් අත් හැර දමා ඇති නව පරපුර නොදන්නා දේ පිළිබඳ ව දැනුවත් කිරීමෙන්
isthuthi
ඔබට බොහොම ස්තුතියි! කාලීන ඉතා වැදගත් සේවයක් ඔබතුමා ඉටු කරනවා. ජයවේවා!.
බොහොම ස්තුතියි ඔබතුමාට👌
ස්තුතියි .අපට අගයක් නැති දෙවල් අගය කරලා හදුන්වා දෙනවාට.පිලිකා කාරකයක් කියා කලින් රාවයක් ගිය නිසා කෑවේ නෑ.
ගොඩාක් ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි
ස්තුතියි දැනුවත් කලාට, අපි ජපන් බටු කොළ නිතරම සම්බෝල යක් හැටියට ආහාර යට ගන්නවා හරිම රසවත් . ඒ
මටත් ලබාගන්න පුලුවන්ද ඇට හරි පැලයක් හරි....
ගුණයි කියලා අදයි දන්නේ
. රස නිසයි මැල්ලුම් කෑවේ. දැක්කොත් කඩන් ඇවිත් මැල්ලුම් හදනවා. ස්තුතියි ඔබට. ❤❤❤
aththatama me tharam gunayak thiyenawa kiyala denne ne.rasa nisa kewa.denuwath karata oba thumata bohoma sthuthi
බොහෝම ස්තුතියි 🙏 🌹 ❤ ඉතා වැදගත් වටිනා වීඩියෝ එකක්. ජය වේවා 🙏 🌹 ❤
මම පොඩිකාලෙ මේවගෙ ගෙඩිත් උයල කාල තියෙනව.අපේ ආච්චි මේව පුදුම රසකට හඩනව.කණගාටුවට කරුන තමයි ගොඩක් අය දන්නෙ නෑ මේ ශාකය මොකක්ද කියලවත්.කපල විනාශ කරල දානව.ඇත්තටම මා කුඩාකල මේ ශාකය අපේ මහගෙදර තිබුන.දැක්කමත් හිත පිරෙනව.ගොඩක් පින් මේ වගේ දේවල් කියල දෙනවට...
මමනම් හරිම ආස මැල්ලුමක් ..හරිම රසයි..ජපන් බටු මැල්ලුම මැලෙව්වාම ලස්සන කොල පාටක් තියෙන්නේ .ගොඩාක් අය හදුනන්නෙ නැහැ ..ඇත්ත ඔබ තුමා කියන්නෙ..ගොඩාක් වටිනා වීඩියෝ වක්..🙏🙏
මටත් ලබාගන්න පුලුවන්ද ඇට හරි පැලයක් හරි....
...@@trincobanda8704.අනෙ මම ලන්කාවෙ නෙවෙයි ඉන්නෙ ..ඔව ඔනි තරම් කැලේ හැදෙනව...වැටවල් අයිනෙ.හොයාගන්න අමාරු නැහැ
බොහෝම ස්තුතියි ඔබතුමාට!
Danuwarh කලාට ස්තුතියි අපේ වත්තේ ගොඩක් වවලා තියෙන්නේ එත් අපි කන්නේ නැහැ පිං දැනුවත් කලාට අද ඉදන් කනවා තෙරුවන් සරණයි
ඔයා කොළ නම් මන් ගොඩක් ආසයි malwla කනවා බුදුසරණයි ඔබ තුමාට
Japan batu. Awrudu hathalihak. Vithara. Kawa harimarasai. Mama. Hugak. Kolawarga. Kana. Kenek. Ath mage as. Penimanam. Durwalai
අනිවාරයෙන්ම ඔබතුමා කියපු කතා සහතික ඇත්ත මම මැලේසියාවේ ඉන්නේ ෆුඩ් සිටි වල විකුණන තියලා තියෙනවා ගොඩක් වටිනා saakayak මේවා වගා කරනවා ගොඩාක් මේ රටේ
අපි අාසාවෙන් කාපු කොල මැල්ලුමක් පසුකාලිනව මත නිසා මෙය අාහාරයට ගැනිමෙන් මිදුනා ෴පැහැදිලිකල ඔබට ස්තුතියි
මාත් කලවම්පලා වලට ගන්නවා.මෙච්චර් ගුනදයකයි කියලා දැනුවත් වෙලා හිටියෙ නැ ඔබ තුමාට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරනයි
Math harima asai me kola mellum knna mechchra gunai kiyla denan hitiye ne godak sthuthi kiyla dunna karunu walata..
අපෙ වත්තෙ තියෙනවා .නමුත් අපි ගැන ගැන දැනගත්තෙ අද ඔබ තැමාට ස්තැතියි .තෙරැවන් සරනයි දිර්ගායු වෙිවා
ගොඩක් හොදයි... පලකිරීම අගය කරමි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට...ඔබ තුමාට.
Ceylon Agri ,,,,Thank You so much
මගේ ගෙදර ත් තියෙනවා ..හුගක් දෙනෙක් මගෙන් කොල ගෙනියනවා.
🙏
Atthtama godak pin api nodanna dawal danuwat karanawata watina voice eakak 🙏
ස්තුතියි ඔබතුමා ට 🎉❤❤
ඔබතුමා හරියටම හරි. බොහෝ ම රසයි. ලමයි නමි කන්න හොරයි. ගුණය ගැන නොදන්නා කමනෙ. මම සමහර වෙලාවට කොළ හීනියට ලියලා ලූනූ ,ඇඹුල් දාලා , රතුළුනූ ලියලා දාලා කනවා.
ගොඩක් ඉස්තූතියි දැනුවත් කරාට.❤️🙏
ඔබතුමාට බොහොම ස්තුතියි පුන්චි කාලෙ අපි මේවා ගෙඩි එලබටු වගේ උයල කාල තියෙනව නමුත් මේ තරම් ප්‍රයොජනවත් ශාකය ක් බව දන්නෙ නැහැ කොල මැල්ලුම් කනව
තියෙනවනෙ ගෙදර...හරිම වටිනවා දැනුවත් කිරීම
ඇත්තටම හරිම රසයි ගුන නමි දන් නැහැ අපේ දෙරත් තියනවා ඔයාට සුබ දවසක් බුදු සරණයි දෙවි පිහිටයි
කෝප්ප කොළ ශාඛය ගැනත් වීඩියෝවක් බලාපොරොත්තු වෙමි. බොහොම ස්තූතියි.
හරි වටිනා ADHASAK අපිව දැනුවත් KELATA THANK YOU ❤
බොහොම ස්තුති දැනුවත් කලාට👍
ස්තුති ඔබ තුමාට 🙏👍❤️ආයුබෝවන්
මම .මේවා...ගොඩක් ..වවාගෙනතීයේනවා..හරි ම රසයි... බත්.ගොඩක් කන්න පුලුවන්
ස්තුතියි මහතාණනි තෙරුවන් සරණයි පින්සිදු වේවා 🙋🇱🇰
කෑමවර්ග හදන්න කියාදෙන මධූ මේ කොල අමු සම්බොල හදන්න කියලදුන්නා! හරිම රසයි! ගොටුකොල සමබල හදන ආකාරයටම හදන්න!
තෙරුවන් සරණයි !🙏🌝♥️🇱🇰
Thank you for the explanation of this tree.🙏🙏🙏🙏
මේ ජපන් බටු කොළ සිංගප්පුරුවේ විශේෂයි. මම දැනට අවුරුදු 7 සිංගප්පුරුවේ වැඩ කරනවා මේ අයට මේ කොළ හරිම වටිනවා. 👍🙏🙏🙏
හොඳ දැනුවත් කිරීමක්. ඔබතුමාට බොහොම ස්තුතියි. සිංගප්පූරු ගහ
ඔය තරම් වටිනා ශාකයක්
බව අප දැනගෙන හිටියේ නෑ.
Math singapore hitiya
ඒක වෙන්න ඇතිබ් අපේ පැත්තෙ කියන්නෙත් මේ කොල වලට සිංගප්පුරු කොල කොල කියලා
බොහොම isthuthi ,දැනුවත් කළාට
මමත් ආසම මැල්ලුමක් බොහොම ස්තුතියි ඔබතුමාට
Mama harima asa mellumak me..api kiyanna rosa murunga kiyala...harima rasai me kola...❤❤
මැල්ලුම කකාම විඩියො එක බැලුවෙ 😍❤️
😊
Sriyani wijesekara Theruwan saranai! Oba thumata bohoma pin.
හරි ම රසයි ගෙදර හදලා තියෙනවා ගස් වැටට
බොහොම ස්තුතියි . ගස්ලබු සහ තක්කාලි වගා කරන හැටිත් කියලා දෙන්න
Gaslabu ata tikak thanaka danna ona thanaka gaslabu hadenawa
Much obliged .theruwan saranai
Thank you for the explanation. Pls name a place to buy seeds.
,මගේ ප්‍රියතම මැල්ලුමක් එත් එතරමි ගුණාත්මක බවක් දැනන් හිටියේ නැ ස්තුතියි ඔබතුමාට
රම්පෙ විශ නැහැ..පැල කරලා තියෙන තැන අනුව තමයි ඒක විසසහිත වන්නෙ..ඕන විසත් ඒ ගස උරා ගන්නවා.පෝච්චියක ඉන්දලා පරිභෝජනය ට ගන්න..රෙදිසෝදන නාන වතුර යන තැන්වල ඉන්දලා කන්න හොඳ නැැහැ
ගොඩාක් කරුණු දැනගත්තා ....ස්තුතියි ...මේ කොල ආහරයට ගත්තොත් පිලිකා හැදෙන්න පුලුවන්ද ??
Ane ape gedara godak thiyanawa danuwath kalata🙏
මං ගොඩක් අසාවෙන් හදල කනවා මේ කොළ අපේ පැත්තේ කියන්නේ රෝස මුරුංග කියලා මේ ගෙඩිත් පරිප්පු දාලා උයලා කනවා මේවා ගුණ වගේම හරිම රසයි
ගෙඩ වටිනවා බුදු සරනයි
There are lot of plants in my garden, but, till now I didn't know it's valive. Obathumata Godak pin. Budusarani
Thank You So Much
මැල්ලුම් මරු මාර රසයි
වටිනා වීඩියෝ එකක් 💔💔♥️❤❤
Apa gadara හරියට තියෙනවා nitharama කනවා හරිම rasi guna wath බව danna adai,thanks දැනුවත් kalata
පට්ටම වටිනා කරූණූ ටිකක් එකතු කරලා හදපු විඩියෝ එකක් නියමයි ලස්සනයි
Isthuthi
ඉතාමත් වැදගත් වැඩසටහනක්. මන් ගොඩක් ආස කරන කොල වර්ගයක්. ඉතාමත් හොදට සියල්ල පැහැදිලි කලා. ඔස්ට්‍රේලියාව වගේ සීත රටක හදාගන්නේ කොහොමද.
You can use a pot fill up with top soil to plant. This plant need to take inside the home when temperature start dropping below 50 F (10 Celsius). Make sure that you place this plant closer to window with direct sunlight. Watering once a week works for me. No overwatering. It responses well on organic liquid fertilizer.
Thank you so much
අපි කියන්නේ තව්සි කොල කියලා.. හරිම රසයි..
Harima rasawath mallumak japan batu kola kiyanne .kalawan pala mallumakatath nathiwama bari pala wargayak.japan batu gedith kirata uyalath rasai.watina video ekak .
එක කාලයක මේ ජපන් බටු සාකයෙන් පිලිකා හැදෙනවා කියලා ප්‍රචාරයක් යැවුවා.
මිනිසු බය උනා කන්නත්.
විටින් විට එන මේ බොරු ප්‍රචාරය ගැන සිහිබුද්දියෙන් ඉන්න ඕනි.
එයාලගේ yati💐අරමුණු වෙනත් එකක්.
බොහොම පිං දැනුවත් කරනවාට
mage waththeth hama thanam thiyenawa ibe palawela.kalathurakin mallum kanne.mechchara watinawa kiyala danne danuiy.malesiyawe pole thiyenawa.bohoma pin oba thumata
Mage gewaththe thiyenawa harima rasai kanna hoda ne kiyala thibuna kalayak eth manam netharama kewa kisima haniyak une ne me tharam gunai kiyala danne ada oba thata godak pin
Mama harima aasa karana mellumak mage watthe gas godak hadagena inne melluma hari suwadhai