හත්ලිස් ඇදිරිය පමා කරමුද? සිංගප්පූරු කොළ කෑවොත් වෙන දේ |Multi-Vitamin Plant |Ceylon Agri| Epi.195

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 549

  • @karufernando6484
    @karufernando6484 ปีที่แล้ว +34

    දුර්ලබ සාක ගැන අපිව දැනුවත් කිරිම ගැන ඔබට පින්.

  • @gnanaperera3137
    @gnanaperera3137 2 ปีที่แล้ว +70

    කලවම් මැල්ලුමට යොදා ගන්නවා හරිම රසයි මෙතරම් ගුණ බව දැනගන හිටියේ නෑ වත්තේ වවා තියෙනවා ස්තුතියි ඔබතුමාට.

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      Thanks for you❤❤❤

    • @SaumyaPriyangani
      @SaumyaPriyangani 8 หลายเดือนก่อน +4

      ,අපි ම්‍රේ මැල්ලුම කනවා හරිම රසවත් මේතරම් ගුණ බව දැනගන්නට ලැබුණේ ඔබ තුමාගේන් අපිව මේහේම දැනූවත් කරනවාට ස්තුතිය

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +24

    මම කලවම් මැල්ලුම් හදද්දී මේ සිංගප්පූරැ කොළ අනිවාර්යයෙන් දානවා..ඒ කොළ ඒ තරමට හරිම රසයි..තව කරවල තෙල් දානකොට මේ කොළ ටිකක් කඩා ඒ බැදුමට දානවා...රස දැනුනට ගුණ අදයි දැනගත්තේ..👍👍👍 ඔබතුමාට පිං..❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @සත්ය-ව6ඟ
    @සත්ය-ව6ඟ 2 ปีที่แล้ว +58

    ඔවැනි බොහෝ වට්නා බෝග වර්ග පිළිකා කාරක සාක ලෙස හදුන්වා දීමේ ව්‍යාපාර පවතිනව .එයටත් ව්සදුම් ලෙස යමක් සදහන් කළා නම් හොදයි .

  • @dewminiupeksha6177
    @dewminiupeksha6177 2 ปีที่แล้ว +12

    මම අනිවාර්යෙන් ම මැල්ලුමට එකතු කරගන්නව. ඒත් මේවගේ ගුණ දැන් ගත්තෙ ඔබතුමාගෙන්. ගොඩාක් ස්තූතියි ඔබතුමාට.

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 3 ปีที่แล้ว +51

    මෙච්චර වටින ගුනදෙයක් කියල දැනන් හිටියෙනැ.ඉස්සර හොදට මැල්ලුම් කකා ඉදල නැවත්තුවා කන්න හොදනැ කියල කතාවක් ඇවිත්. දැන් පැලයක් හිටවගන්න ඕනි.ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට.

    • @preethigunathilake6146
      @preethigunathilake6146 8 หลายเดือนก่อน +4

      Ow..පිළිකා හැදෙනවා, කන්න එපා කියලා රාවයක් ගියා..අනේ මන්ද ඇත්ත මොකක්ද කියලා .

    • @apld4866
      @apld4866 2 หลายเดือนก่อน

      ​@@preethigunathilake6146ඒක බොරුවක්.

    • @NishaniManjula-pu4yw
      @NishaniManjula-pu4yw 6 วันที่ผ่านมา

      ඒ වා කුමන්ත්‍රණ සිංහල ජාතිය ගේ ශක්තිය හීන කරන්න පීලීකැ කාරක කියලා ජන ගත කරාම කන් නැනේ

  • @sagarikahewaveera215
    @sagarikahewaveera215 2 ปีที่แล้ว +18

    පොල් සම්බලයට මේ කොල දාල තෙම්පරාදු කරල පට්ට රසයි..

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +21

    හරීම රසයි, සවදයි මේ මැල්ලුම. බොහෝම ඉස්තූතියි. ❤

  • @niranjalapriyadarshani3945
    @niranjalapriyadarshani3945 3 ปีที่แล้ว +12

    අපේ ගෙවල්වල අවුරුදු 60ක් විතර කාලයක් තිස්සේ මේ ගස් තියෙන්නේ.... පුදුම රසක් තිබෙන්නේ මැල්ලුම.. වවලා තියෙන්නේ.. මේ තරම් ගුණ. දන්නේ. ඔබ තුමා කීවට පස්සේ.. දැන් තවත් වවන්න හිතෙනවා.... බොහොම. ස්තුතියි.. බුදුසරණයි.!!🙏

    • @trincobanda8704
      @trincobanda8704 2 ปีที่แล้ว +2

      මටත් ලබාගන්න පුලුවන්ද ඇට හරි පැලයක් හරි....

  • @aradhanaks672
    @aradhanaks672 3 ปีที่แล้ว +41

    ජපන් බටු කොල මලවලා හරිම රසයි තොරතුරු කිවාට ඔබතුමාට ගොඩාක් පින් තෙරුවන් සරණයි

  • @siranibaby2437
    @siranibaby2437 3 ปีที่แล้ว +10

    අපේ වත්තේ හරියට තියෙනව මෙච්චර වටින සාකයක් කියලා දැනන් හිටියේ නැහැ හරිම වැදගත් විඩීයෝ එකක් ඔබට ස්තූතියි

    • @trincobanda8704
      @trincobanda8704 2 ปีที่แล้ว

      මටත් ලබාගන්න පුලුවන්ද ඇට හරි පැලයක් හරි....

  • @sudeshpriyantha5051
    @sudeshpriyantha5051 3 ปีที่แล้ว +35

    ස්තුතියි .අපට අගයක් නැති දෙවල් අගය කරලා හදුන්වා දෙනවාට.පිලිකා කාරකයක් කියා කලින් රාවයක් ගිය නිසා කෑවේ නෑ.

  • @nalinariyarathana4119
    @nalinariyarathana4119 3 ปีที่แล้ว +191

    මේවා මැල්ලුමයි.. පරිප්පු හොද්දයි.. කරවල බැදලා තිබ්බම මරු 🍛♥️🤗

    • @සිංහලකලාවරැකගමු
      @සිංහලකලාවරැකගමු 3 ปีที่แล้ว +6

      පට්ට රහක් තමයි

    • @sajeesajee3087
      @sajeesajee3087 2 ปีที่แล้ว +4

      අද අපේ ගෙදර මේ ජාති තුනම හැදුවා පරිප්පු ..හාල්මැස්සන් බැදුම් ..ජපන් මුරුංගා මැල්ලුම්

    • @jeni6757
      @jeni6757 2 ปีที่แล้ว +3

      ලංකාවෙදි,මම,නිතර,හදනව,

    • @sachiniumesha9095
      @sachiniumesha9095 2 ปีที่แล้ว

      Karawala kohomada badinne ane....

    • @pansilupansilu1303
      @pansilupansilu1303 ปีที่แล้ว

      👍👍👍👍

  • @niranjalamanel569
    @niranjalamanel569 3 ปีที่แล้ว +69

    මම හරිම ආසාවෙන් කෑමට ගන්න මැල්ලුමක් රසම නිසා කනව ගුණාත්මක බව මෙතරම් දැනන් හිටියේ නැහැ ස්තූතියි දැනුවත් කලාට 👍👍

    • @inokadamayanthimorayas8155
      @inokadamayanthimorayas8155 3 ปีที่แล้ว

      මමත්

    • @sujeewafernando421
      @sujeewafernando421 3 ปีที่แล้ว

      මට පැලයක් ගන්න පුලුවන්ද

    • @trincobanda8704
      @trincobanda8704 2 ปีที่แล้ว

      මටත් ලබාගන්න පුලුවන්ද ඇට හරි පැලයක් හරි....

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 2 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබ තුමාට අපිව දැනුවත් කළාට !

  • @engr.ziyana.hameed1421
    @engr.ziyana.hameed1421 7 หลายเดือนก่อน +9

    පොඩි කාලේ කාපු මේ මැල්ලුම යලි මතක් කර දුන්නට ස්තුතියි, ඉස්සර මුස්ලිම් මිනිස්සු රාමසාන් නෝම්බි 16 දී කොළ වර්ග 16ක්‌ එකට දමා මැල්ලුමක් හදන සිරිතක් තිබුනා, එවකට මම වත්තට ගිහින් ජපන් බටු පැෂන් දළු ඇතුළුව කොළ වර්ග 16ම කපාගෙන එවිත් දෙනවා.
    ඔබතුමා අද ලබාදුන්න තොරතුරු අතර ඉතා වටිනා එකක් තමයි, පල කරපු ගමන් වතුර දාන්න එපා කියපු ඒක, මෙය මමද ඇතුළුව බොහෝ දෙනනෙක් කරන වරදකි. ඔබ‍ට අල්ලාහ් ගේ ආශීර්වාදය ලැබේවා ස්තුතියි.

  • @isharapiyarathne400
    @isharapiyarathne400 2 ปีที่แล้ว +3

    මෙච්චර වටිනවා කියලා දන්නෙ අදයි ගොඩක් වටිනවා ❤️🙏
    ස්තූතියි ❤️🙏

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 ปีที่แล้ว +10

    ආසාවෙන් කෑවට අද තමා ගුණය ගැන දැනගත්තේ

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 3 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබ තුමාට අපිව දැනුවත් කලාට. බුදුසරණයි 🌹🙏❤. මැදපෙරදිග සිට

  • @disnajayatissa9676
    @disnajayatissa9676 3 ปีที่แล้ว +6

    හරිම ආසා මැල්ලුමක් . නිතරම හදනවා. පහසුවෙන් හැදෙනවා.

  • @sheltonperera1562
    @sheltonperera1562 3 ปีที่แล้ว +30

    ආයුරුවේදයේ හොද ඖෂධීය මැල්ලුමක් මේක. ගොඩක් ගුණයි. ස්තූතියි ගොඩක් ඔබතුමාට!

  • @theresegomez3392
    @theresegomez3392 2 ปีที่แล้ว +11

    හරි වැදගත් ගසගැන හඳුන්වා දෙන කරුණු,ස්වාභාවික පැලයක්,ගොඩක් ස්තූතියි

  • @DammikaDamminda
    @DammikaDamminda 3 หลายเดือนก่อน +3

    සොබාදහම සමග ජිවත්වන ඔබ තුමන්ලාහට ගෞරව නිය ස්තුතිය පුදකරමි..🙏🙏

  • @madhusamindi3750
    @madhusamindi3750 3 ปีที่แล้ว +31

    මේ මැල්ලුම හරිම රසයි

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 ปีที่แล้ว +3

    දැනුවත් කලාට බොහොම ස්තූතියි. ඔබතුමාට නිරෝගී සුව ලැබේවා.

  • @geethanikariyawasam8989
    @geethanikariyawasam8989 3 ปีที่แล้ว

    බොහොම ස්තුතිය ,ඔබතුමා ගේ දැනුවත් කිරීමට .අපි කියන්නේ සිංගප්පූරු කොළ කියා .මේ කොළමැල්ලුම් හා කැඳ සඳහා ද යොදා ගන්නා නමුත් එහි ගෙඩි නම් ආහාරයට ගෙන නෑ.අප කුඩා කාලයේ වැලිකොස් ඇටවලට මේ කොළ දමා අම්මා මැල්ලුමක් හදනවා.හරිම රසයි.සෙමසහිත කැස්සට මේ කොළ ගුණ බව අසා තිබෙනවා .

  • @anomapriyangani8910
    @anomapriyangani8910 6 หลายเดือนก่อน

    මේ කොළ අපේ ගෙවත්තේ තියනවා හරිම රසයි. ගුණ ගොඩක් ඇති බව දැනගත්තේ අද තමයි ඔබ තුමාට පින් .මඤ්ඤොක්කා කොළ මැල්ලුම හදන විදියට වංගෙඩිය කොටලා පොල් ටිකක් කලවම් කර තෙල් ටිකක් දමා මලවා ගන්න හරිම රසයි.💐🙏👍💐🙏👍

  • @appkappk5531
    @appkappk5531 3 ปีที่แล้ว +19

    ආසාවෙන් කෑවට අදයි ගුන දැනගත්තෙ .ස්තූතියි ඔබතුමාට .

  • @sriyaranaweera
    @sriyaranaweera 2 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා සේවයක්, බොහොම ස්තූතියි. දීර්ගායු වේවා !.

  • @slmixproductions1795
    @slmixproductions1795 3 ปีที่แล้ว +10

    මම පොඩිකාලෙ මේවගෙ ගෙඩිත් උයල කාල තියෙනව.අපේ ආච්චි මේව පුදුම රසකට හඩනව.කණගාටුවට කරුන තමයි ගොඩක් අය දන්නෙ නෑ මේ ශාකය මොකක්ද කියලවත්.කපල විනාශ කරල දානව.ඇත්තටම මා කුඩාකල මේ ශාකය අපේ මහගෙදර තිබුන.දැක්කමත් හිත පිරෙනව.ගොඩක් පින් මේ වගේ දේවල් කියල දෙනවට...

  • @welgamageirangani417
    @welgamageirangani417 3 ปีที่แล้ว +15

    මේක සිංගප්පූරුවේ කෑමට ගන්නවා.මේ කොළ අතින් හීනියට කඩලා,බිත්තර දාලා ඔම්ලට් හදනවා.මම හදලා තියෙනවා .කාලා තියෙනවා . මේවායේ දලු ඩෙවල් දානවා,රටකජු දාලා . හරිම රසයි. සිංගප්පූරුවේ වෙඩින් කෑම මේසවල මේක අනිවාර්යයෙන් තියෙනවා .එහෙ මළ ගෙවල්වල බුෆේ තියෙනවා .අපේ වාගේ තමයි. එන හැමෝටම කන්න දෙනවා. මම අවුරුදු 4ක් හිටියා . ඒ අත්දෑකීම මට තියෙනවා .

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      isthuthi adahas dekkuwata.

    • @jrajhrajakaruna9168
      @jrajhrajakaruna9168 7 หลายเดือนก่อน +1

      When l was in sri lanka l had eaten that, it's very delicious (kola malluma)

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 3 ปีที่แล้ว +15

    කාලයක් මේ කොල කන්න එපා කියලා රාවයක් ගියා නේද.ඒ උනාට අපිනම් මේ කොල හරිම කැමැත්තෙන් අහාරයට ගත්තෙ.පිලිකා කාරකයක් තියනවා කියලා කටකතාවක් පැතිරුනා...ඒක ඇත්තක් නොවේ කියලා ඔබතුමාගෙ මේ video වෙන් පසක් වෙනවා...

  • @lgliyangilg1140
    @lgliyangilg1140 3 ปีที่แล้ว +20

    ,මගේ ප්‍රියතම මැල්ලුමක් එත් එතරමි ගුණාත්මක බවක් දැනන් හිටියේ නැ ස්තුතියි ඔබතුමාට

    • @ru49898
      @ru49898 2 ปีที่แล้ว

      රම්පෙ විශ නැහැ..පැල කරලා තියෙන තැන අනුව තමයි ඒක විසසහිත වන්නෙ..ඕන විසත් ඒ ගස උරා ගන්නවා.පෝච්චියක ඉන්දලා පරිභෝජනය ට ගන්න..රෙදිසෝදන නාන වතුර යන තැන්වල ඉන්දලා කන්න හොඳ නැැහැ

  • @niroshajeewanthi6646
    @niroshajeewanthi6646 3 ปีที่แล้ว +4

    කියලා දුන්නට ගොඩක් පින්. නොදන්නා කම නිසා ගොඩක් අය කන්නේ නැහැ.

  • @anuanu5662
    @anuanu5662 3 ปีที่แล้ว +19

    මේ ජපන් බටු කොළ සිංගප්පුරුවේ විශේෂයි. මම දැනට අවුරුදු 7 සිංගප්පුරුවේ වැඩ කරනවා මේ අයට මේ කොළ හරිම වටිනවා. 👍🙏🙏🙏

    • @mapalagamakarunarathna3674
      @mapalagamakarunarathna3674 3 ปีที่แล้ว

      හොඳ දැනුවත් කිරීමක්. ඔබතුමාට බොහොම ස්තුතියි. සිංගප්පූරු ගහ
      ඔය තරම් වටිනා ශාකයක්
      බව අප දැනගෙන හිටියේ නෑ.

    • @chandrikakumari3406
      @chandrikakumari3406 3 ปีที่แล้ว

      Math singapore hitiya

    • @nadisusanthi7616
      @nadisusanthi7616 2 ปีที่แล้ว

      ඒක වෙන්න ඇතිබ් අපේ පැත්තෙ කියන්නෙත් මේ කොල වලට සිංගප්පුරු කොල කොල කියලා

  • @KRHemachandra
    @KRHemachandra 7 หลายเดือนก่อน

    හාල්මැස්සන් සමග මෙම ගසේ කොල තෙම්පරාදු කරල කාල බලන්න හරිම රසයි ඒ වගේම ගුනයි මතක්කර දුන්නට ස්තූතියි ඔබ තමාට

  • @mutukudagamini8774
    @mutukudagamini8774 2 ปีที่แล้ว +12

    මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ඔබ තුමාට පින්

  • @himalipradeepa5592
    @himalipradeepa5592 3 ปีที่แล้ว +1

    මාත් කලවම්පලා වලට ගන්නවා.මෙච්චර් ගුනදයකයි කියලා දැනුවත් වෙලා හිටියෙ නැ ඔබ තුමාට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරනයි

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 ปีที่แล้ว +1

    අනිවාරයෙන්ම ඔබතුමා කියපු කතා සහතික ඇත්ත මම මැලේසියාවේ ඉන්නේ ෆුඩ් සිටි වල විකුණන තියලා තියෙනවා ගොඩක් වටිනා saakayak මේවා වගා කරනවා ගොඩාක් මේ රටේ

  • @hasanalsharji961
    @hasanalsharji961 3 ปีที่แล้ว +8

    ඔයා කොළ නම් මන් ගොඩක් ආසයි malwla කනවා බුදුසරණයි ඔබ තුමාට

    • @SusilaPremalatha
      @SusilaPremalatha 2 หลายเดือนก่อน

      Japan batu. Awrudu hathalihak. Vithara. Kawa harimarasai. Mama. Hugak. Kolawarga. Kana. Kenek. Ath mage as. Penimanam. Durwalai

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 ปีที่แล้ว +14

    ස්තුතියි දැනුවත් කලාට, අපි ජපන් බටු කොළ නිතරම සම්බෝල යක් හැටියට ආහාර යට ගන්නවා හරිම රසවත් . ඒ

    • @trincobanda8704
      @trincobanda8704 2 ปีที่แล้ว

      මටත් ලබාගන්න පුලුවන්ද ඇට හරි පැලයක් හරි....

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 ปีที่แล้ว +16

    මමනම් හරිම ආස මැල්ලුමක් ..හරිම රසයි..ජපන් බටු මැල්ලුම මැලෙව්වාම ලස්සන කොල පාටක් තියෙන්නේ .ගොඩාක් අය හදුනන්නෙ නැහැ ..ඇත්ත ඔබ තුමා කියන්නෙ..ගොඩාක් වටිනා වීඩියෝ වක්..🙏🙏

    • @trincobanda8704
      @trincobanda8704 2 ปีที่แล้ว +1

      මටත් ලබාගන්න පුලුවන්ද ඇට හරි පැලයක් හරි....

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 8 หลายเดือนก่อน

      ...​@@trincobanda8704.අනෙ මම ලන්කාවෙ නෙවෙයි ඉන්නෙ ..ඔව ඔනි තරම් කැලේ හැදෙනව...වැටවල් අයිනෙ.හොයාගන්න අමාරු නැහැ

  • @nishanthinishinthi2404
    @nishanthinishinthi2404 3 ปีที่แล้ว +2

    මං ගොඩක් අසාවෙන් හදල කනවා මේ කොළ අපේ පැත්තේ කියන්නේ රෝස මුරුංග කියලා මේ ගෙඩිත් පරිප්පු දාලා උයලා කනවා මේවා ගුණ වගේම හරිම රසයි

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +7

    ගුණයි කියලා අදයි දන්නේ
    . රස නිසයි මැල්ලුම් කෑවේ. දැක්කොත් කඩන් ඇවිත් මැල්ලුම් හදනවා. ස්තුතියි ඔබ‍ට. ❤❤❤

  • @sanathpalihakkara2915
    @sanathpalihakkara2915 3 ปีที่แล้ว +1

    ඹබතුමාට බෙහෙවින් ස්තුතියි. මෙවැනි වටිනා දැනට අප සමාජයේන් අත් හැර දමා ඇති නව පරපුර නොදන්නා දේ පිළිබඳ ව දැනුවත් කිරීමෙන්

  • @achiniachini3562
    @achiniachini3562 2 ปีที่แล้ว +5

    ආඩි කොල හරිම රසයි........ වවලා තියනවා.... ස්තුතියි ඔබ තුමාට වැඩි යමක් කියා දුන්නට ❤️❤️

  • @කවිමල්පියලි
    @කවිමල්පියලි 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි..දීර්ඝායු වේවා...🙏 ඔබේ දැනුම ගැන පුදුමාකාර සතුටක් දැනෙනවා.. ගැට තුබ ගැනත් කියා දෙන්න කෝ

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 3 ปีที่แล้ว +6

    හොඳ පැහැදිලි කිරිමක් ..ගොඩක්.වටිනවා ...

  • @sunmax8523
    @sunmax8523 3 ปีที่แล้ว +11

    අපි අාසාවෙන් කාපු කොල මැල්ලුමක් පසුකාලිනව මත නිසා මෙය අාහාරයට ගැනිමෙන් මිදුනා ෴පැහැදිලිකල ඔබට ස්තුතියි

  • @dinu3693
    @dinu3693 3 ปีที่แล้ว +4

    අපේ පැත්තෙ කියන්නෙ කොස් ඇට පළා කියලා ....
    මමත් හරිම ආසයි මේ මැල්ලුම් වලට...... අපෙ අම්මා තමයි අපිට කන්න පුරුදු කලේ..... ඒත් අපෙ husband ගෙ ගමේ මේවා වැඩිය ගනන් ගන්නෑ කන්නෑ.... මම හොය හොයා කනවා.....

  • @pushpamadu9408
    @pushpamadu9408 25 วันที่ผ่านมา

    මගෙ ඉඩමෙ ගොඩක් තියනව මම ලංකාවට ගිහම හැමදෙම කනව❤ බුදු සරණයි ඔබ තුමට

  • @samudragangani763
    @samudragangani763 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුති මහත්මයා.දැකලා තියනවා.මෙතරම් වටිනවා කියලා දන්නැහැ.

  • @thilankadinesh6591
    @thilankadinesh6591 3 ปีที่แล้ว +1

    Danuwarh කලාට ස්තුතියි අපේ වත්තේ ගොඩක් වවලා තියෙන්නේ එත් අපි කන්නේ නැහැ පිං දැනුවත් කලාට අද ඉදන් කනවා තෙරුවන් සරණයි

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 2 ปีที่แล้ว

    ඔබ‍ට බොහොම ස්තුතියි! කාලීන ඉතා වැදගත් සේවයක් ඔබතුමා ඉටු කරනවා. ජයවේවා!.

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 7 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තුතියි පුන්චි කාලෙ අපි මේවා ගෙඩි එලබටු වගේ උයල කාල තියෙනව නමුත් මේ තරම් ප්‍රයොජනවත් ශාකය ක් බව දන්නෙ නැහැ කොල මැල්ලුම් කනව

  • @arunajayawardana7089
    @arunajayawardana7089 3 ปีที่แล้ว +9

    වටිනවා.හොඳ පැහැදිලි කිරීමක්.

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 ปีที่แล้ว +1

    Ceylon Agri ,,,,Thank You so much
    මගේ ගෙදර ත් තියෙනවා ..හුගක් දෙනෙක් මගෙන් කොල ගෙනියනවා.

  • @chandradk8578
    @chandradk8578 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි

  • @kumudunipriyangika659
    @kumudunipriyangika659 3 ปีที่แล้ว +9

    අපි කියන්නේ තව්සි කොල කියලා.. හරිම රසයි..

  • @PriyanthaKumari-i7m
    @PriyanthaKumari-i7m หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබතුමාට මේ ගැන පැහැදිලි කළාට ❤🎉

  • @kanankegedaraabesinha7277
    @kanankegedaraabesinha7277 2 ปีที่แล้ว

    අපෙ වත්තෙ තියෙනවා .නමුත් අපි ගැන ගැන දැනගත්තෙ අද ඔබ තැමාට ස්තැතියි .තෙරැවන් සරනයි දිර්ගායු වෙිවා

  • @deepakulatunga9196
    @deepakulatunga9196 2 ปีที่แล้ว +15

    මගේ ආච්චිඅම්මා පිලිකාවක් හැදිලා නැතිවුනෙ අවු40 ට කලින් එයා මම පොඩි කාලෙ කිව්වා මේ කොල කන්න එපා කියලා මහරගම පිලිකා රෝහලේදි දැනුවත් වුනා කියලා...එයත් ඒවා එයාලා පොඩිකාලෙ ඉදන් කෑමට ගත්තා ලු....මට මතකයි අපේ වත්තෙ ආච්චි හිටවලාම තිබ්බා ....😥😥😥එහි සත්‍ය අසත්‍ය තාව පැහැදිලි කරන්න

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 7 หลายเดือนก่อน +1

      රෝහල්වල ගොඩක් ගුණ අගුණ කරල කියන්නේ මේ කොළවර්ග ඉතා ගුණයි.

  • @rupasingha7816
    @rupasingha7816 6 หลายเดือนก่อน

    ගොඩක් හොදයි... පලකිරීම අගය කරමි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට...ඔබ තුමාට.

  • @SankaDarshana-h2h
    @SankaDarshana-h2h 5 วันที่ผ่านมา

    බෙහෙවින් ස්තුතියි ඔබතුමාට සුවපත් වේවා ආයුබොහෝ වේවා 🙏❤️

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 7 หลายเดือนก่อน

    මම .මේවා...ගොඩක් ..වවාගෙනතීයේනවා..හරි ම රසයි... බත්.ගොඩක් කන්න පුලුවන්

  • @HemaliDammika
    @HemaliDammika 28 วันที่ผ่านมา

    මේ කොල විතරක්මලවල හරිම රසයි.කරවල එක්ක එකට දාල තෙල්දාලත් කෑමට ගන්න පුලුවන්

  • @punniyabalagalla4595
    @punniyabalagalla4595 3 หลายเดือนก่อน

    එක කාලයක මේ ජපන් බටු සාකයෙන් පිලිකා හැදෙනවා කියලා ප්‍රචාරයක් යැවුවා.
    මිනිසු බය උනා කන්නත්.
    විටින් විට එන මේ බොරු ප්‍රචාරය ගැන සිහිබුද්දියෙන් ඉන්න ඕනි.
    එයාලගේ yati💐අරමුණු වෙනත් එකක්.
    බොහොම පිං දැනුවත් කරනවාට

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 7 หลายเดือนก่อน +2

    අපි ජීවත්වෙන ප්‍රදේශයේ ගෙවත්තේ වවන්න ඕනි නෑ ඕන තරම් ඉබේ වැව්ලා තියනවා. අපි නිතර ආහාරයට ගන්නවා . ඒ වගේම අපේ පරිසරයේ ගොඩාක් පලාවර්ග වැව්ලා තියනවා. ඉතින් අපේ රටේ පරිභෝජනයට ඕන තරම් කොළ වර්ග තියනවා නමුත් ගොඩාක් මිනිස්සු පොළට ගොස් වස ව්ෂ ගහපු ගෝවා ,මුකුනුවැන්න ,ගොටුකොළ ගේනවා. අපිනම් කිසිම දවසක මැල්ලුම් සදහා කොළ ම්ලදී ගන් නෑ. අප අවට පරිසරයේ කොළ වර්ග 15 20 ක් නොම්ලේ ලබා ගන්න පුලුවන්.මේ ශාකයේ ව්ස්තරය ඉතාම වට්නවා ඔබ තුමාට පින්

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 3 ปีที่แล้ว +7

    අපි කීවෙමු ආඩි කියල,අපි පොඩි කාලේ නිතරම වාගේ කොළ මැල්ලුම,ගෙඩියේ ඇට අයින් කරලා කොස් ඇට දමලා ව්‍යයන්ජනයක් හැදුවා, දැන් නම් තියෙනවා දකින්නට නැත,

    • @AriyawathiSenarathna
      @AriyawathiSenarathna 6 หลายเดือนก่อน

      බොහොම පිං මේ වගේ දැනුවත් කිරීම් වලට .තෙරුවන් සරනයි ඔබ තුමාට .

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 3 ปีที่แล้ว +18

    බොහොම ස්තුතියි ඔබතුමාට👌

  • @nilaniwijisekara4757
    @nilaniwijisekara4757 3 ปีที่แล้ว +4

    මම නම් කනවා දැක්කොත් කොහොම හරි කඩන් එනවා මාරම රසයි

  • @hemapalamanathunga4094
    @hemapalamanathunga4094 ปีที่แล้ว

    කෝප්ප කොළ ශාඛය ගැනත් වීඩියෝවක් බලාපොරොත්ත‌ු වෙමි. බොහොම ස්තූතියි.

  • @ShyamalieHemakumari
    @ShyamalieHemakumari 8 หลายเดือนก่อน +1

    කොස් ඇට පළා.... මේ කොළ මැල්ලුමට හීනියට කොස් ඇට කපලා දාන්න. හරිම රසයි

  • @SD-ux5re
    @SD-ux5re 3 ปีที่แล้ว +31

    මේක විෂ සහිතයි කියල මතයක් පැතිර ගියා,
    රම්පේ කොල පවා විෂ සහිත බව මතයක් පැතිර ගියා,
    මේ ගැන විද්‍යාත්මක පහැදිලි කිරීමක් ලබා දෙන්න,

    • @shashikalapaththapperuma4360
      @shashikalapaththapperuma4360 2 ปีที่แล้ว +4

      රම්ප විස වෙන්නෙ රෙදි හොද්න වතුර detargent ,chemical සහිත දේවල් දැන් වතුර වලට යන නිසා නේද... ඉස්සර ලිඳ ගාව රම්පා කොහිල තිබ්බට දැන් වෙනම හිටවගන්න කියන්නෙ ඒ හේතුව නිසා නේද.

    • @jenitarukshala8686
      @jenitarukshala8686 ปีที่แล้ว

      රම්පෙ කොලේට විෂ උරා ගන්නවා කියල අහල තියනවා.

  • @dilperera5224
    @dilperera5224 3 ปีที่แล้ว +5

    ඉතාමත් වැදගත් වැඩසටහනක්. මන් ගොඩක් ආස කරන කොල වර්ගයක්. ඉතාමත් හොදට සියල්ල පැහැදිලි කලා. ඔස්ට්‍රේලියාව වගේ සීත රටක හදාගන්නේ කොහොමද.

    • @donakmeemanage2217
      @donakmeemanage2217 3 ปีที่แล้ว +1

      You can use a pot fill up with top soil to plant. This plant need to take inside the home when temperature start dropping below 50 F (10 Celsius). Make sure that you place this plant closer to window with direct sunlight. Watering once a week works for me. No overwatering. It responses well on organic liquid fertilizer.

    • @dilperera5224
      @dilperera5224 3 ปีที่แล้ว

      Thank you so much

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +4

    ඇත්තටම මේ මහත්මයා කියන කතාව සත්‍ය ඇත්තක් මොකද මම මැලේසියාවේ ඉන්නේ දැන් අවුරුදු හතක් තිස්සේ මෙය මැලේසියාවේ සුපර් මාකට් වල පුදුම විදියට අලෙවි වෙනවා ඒ වගේම මේවා අක්කර ගණන් වවනවා පුදුම ඉල්ලුමක් තියෙන්නෙ මේ ශාකයට අපේ ලංකාවේ මිනිස්සුන්ට මේවා අගේ නැහැ මෙයින් මිටියත් අතට අහුවෙන මිටියක් මැලේසියාවේ විකිණෙන්නේ ලංකාවේ මුදලින් රුපියල් 850ක් විතර වෙනවා මෙය හොඳ කෑමක්❤️❤️❤️❤️❤️❤️👍

  • @Supun-p4u
    @Supun-p4u 3 หลายเดือนก่อน

    අපේ ගෙදර ගොඩක් තියනවා. දඩු පැලවෙනවා. මම වැට වගේ දිගටම හිටවලා තියනවා. සුමානයට දෙපාරක් මැල්ලුම් හදනවා. හරිම රහයි.

  • @damayanthirajanayake3812
    @damayanthirajanayake3812 3 ปีที่แล้ว +1

    මගේ ගේ වටේම හිටවලා කෑමට ගන්නවා.ඒ ත්.......මේ තරම්ම වටින බව දැන සිටියේ නැහැ. ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා.

    • @shanthisha4628
      @shanthisha4628 3 ปีที่แล้ว

      obathumata...godak...pen..obatadeerga..ausalabewa..budusaranai..mamakuwat

  • @nathalijulen3297
    @nathalijulen3297 6 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි 🙏 🌹 ❤ ඉතා වැදගත් වටිනා වීඩියෝ එකක්. ජය වේවා 🙏 🌹 ❤

  • @adreenfrancke241
    @adreenfrancke241 2 ปีที่แล้ว +4

    Thank you for the explanation of this tree.🙏🙏🙏🙏

  • @malanikumari5773
    @malanikumari5773 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි . ගස්ලබු සහ තක්කාලි වගා කරන හැටිත් කියලා දෙන්න

    • @isiraviduranga40
      @isiraviduranga40 3 ปีที่แล้ว

      Gaslabu ata tikak thanaka danna ona thanaka gaslabu hadenawa

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමා ට 🎉❤❤

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว +1

    Much obliged .theruwan saranai

  • @shyamalidilrukshijayamaha1588
    @shyamalidilrukshijayamaha1588 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති දැනුවත් කලාට👍

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 2 ปีที่แล้ว +1

    ස්තුති ඔබ තුමාට 🙏👍❤️ආයුබෝවන්

  • @piyabanduwadana2618
    @piyabanduwadana2618 3 ปีที่แล้ว +3

    මෙම පැලය ගැන තොරතුරු කියලා දුන්නා ට ගොඩ ක් පින් .

  • @subashinimendis6670
    @subashinimendis6670 ปีที่แล้ว

    අපේ ගෙදරත් තියෙනවා .පොල් දාලා මලවලා ගත්තම මාරම රසයි.

  • @ramyapriyadharshani7413
    @ramyapriyadharshani7413 3 ปีที่แล้ว +9

    බොහෝම ස්තුතියි ඔබතුමාට!

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ අපිනන් කෑමට ගන්නව ඒතරමි විටමින් තියනව කියල දැනගෙ හිටියෙ නැහැ අපි හදුන්වන්නෙ සිංගප්පුරෑ කොළ කියල

  • @senkadagalasenkadahala1020
    @senkadagalasenkadahala1020 ปีที่แล้ว

    ගොඩක් ඉස්තූතියි දැනුවත් කරාට.❤️🙏

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 ปีที่แล้ว +16

    කෝප්ප කොල ගැනත් කියන්න

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 8 หลายเดือนก่อน

    තියෙනවනෙ ගෙදර...හරිම වටිනවා දැනුවත් කිරීම

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +2

    ඔබතුමා හරියටම හරි. බොහෝ ම රසයි. ලමයි නමි කන්න හොරයි. ගුණය ගැන නොදන්නා කමනෙ. මම සමහර වෙලාවට කොළ හීනියට ලියලා ලූනූ ,ඇඹුල් දාලා , රතුළුනූ ලියලා දාලා කනවා.

  • @ranjanijayacody
    @ranjanijayacody 3 หลายเดือนก่อน

    මමත් හරිම ආස දෙයක් තමා.කෑගල්ල පැත්තෙ ආඪි ගස් කියල කියන්නෙ .මම දැන් අනුරාධපුරයේ පදිංචි වෙලා ඉන්නෙ.මෙහෙත් මම ඇට ගෙනත් බෝකරගත්තා.

  • @ErandiRupasinghe-oq5uu
    @ErandiRupasinghe-oq5uu 6 หลายเดือนก่อน

    අපේ පැත්තේ කියන්නේ ජපන් බටු කියලා❤හරිම රසයි.මාත් මුලින්ම කෑවෙිි ලගකදි.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว +1

    aththatama me tharam gunayak thiyenawa kiyala denne ne.rasa nisa kewa.denuwath karata oba thumata bohoma sthuthi

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +4

    ගොඩාක් කරුණු දැනගත්තා ....ස්තුතියි ...මේ කොල ආහරයට ගත්තොත් පිලිකා හැදෙන්න පුලුවන්ද ??

  • @thusharirathnayaka7022
    @thusharirathnayaka7022 2 ปีที่แล้ว +1

    Math harima asai me kola mellum knna mechchra gunai kiyla denan hitiye ne godak sthuthi kiyla dunna karunu walata..

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 8 หลายเดือนก่อน +1

    මේ මැල්ලුමට ගහන්න මැල්ලුමක් මට නම් නැහැ ..ආසාව කොච්චර ද කියනවා නම් ..මම ඉන්නෙ ඊශ්‍රායල් වල ..ලන්කාවට ගිහින් එන කෙනෙක් අතේ අපෙ අම්ම ට කියලා .මම මේ කොල මෙහාට ගෙන්නගෙන මලවගන කැවා.ඒ තරම් ආසයි .රසයි

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 7 หลายเดือนก่อน

    මේ මැල්ලුමට මම ගොඩාක් කැමතී.ගෙඩිනම් කන විදිය දන්නෙ නෑ.❤🙏