කෑවොත් වෙන දේ දන්නවනම් කවදාවත් විසික් නොකරන අපේ ඔසුව | Diyathippili | Ceylon Agri Episode 309

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 717

  • @leelaperera1700
    @leelaperera1700 2 ปีที่แล้ว +309

    ඉස්සර ගල්ලෑලි ගල්කූරු අරන් ඉස්කෝලෙ ගිය කාලෙ ගල්ලෑලි වල අකුරු මකන්න අක්කපාන හොයාගන්න නැති උනාම අපි ඔය පැලෑටි වල කොල වලින් ගල්ලෑලි වල අකුරු මැකුව හැටි මතකයි. ඒ කාලෙත් වෙද මහත්මයෙක් ඔය පැලෑටිය බෙහෙත් ඖෂධයක් බව කිව්වා මතකයි. ඇස්පිරින් ඖෂධයත් ඔය පැලෑටියේ අඩංගු වන බව පවසනවා. හරියටම දන්නේ නැහැ. ඔබ තුමාට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.

    • @ranuranu529
      @ranuranu529 2 ปีที่แล้ว +7

      Harine oka thama mat damme spi podi kale gallaliwala akuru liwahama aeka aran makanawa waturen aeke

    • @suwineethagunasekera5124
      @suwineethagunasekera5124 2 ปีที่แล้ว +4

      Yes I do remember taking this plant to the school to clean blackboards when we were in lower classes. It was better than dusters.

    • @කවිමල්පියලි
      @කවිමල්පියලි 2 ปีที่แล้ว +12

      අනේ ඔබේ ඒ සුන්දර මතක ආවර්ජනය අපිටත් බෙදා ගන්න පුළුවන් නමි හොදයි මට කතා කරන්නන ඕන..ඔබේ අතිත මතක අපීට වැදගත් වෙයි

    • @geethajayalath7552
      @geethajayalath7552 2 ปีที่แล้ว +2

      1,àq Qatar qa Qatar 🇶🇦12th qàAa

    • @ruwanpathirana9893
      @ruwanpathirana9893 2 ปีที่แล้ว +9

      දැනුමක් ලබාදුන්නට ගොඩාක් පින්

  • @sellakkodymudiyanselagepre7454
    @sellakkodymudiyanselagepre7454 2 ปีที่แล้ว +37

    ඔබට ගොඩාක් ස්තුතියි. මම මේ දිය තිප්පිළි පැළ ගැන කිසිවක් නොදන්නා කමට මගේ වත්තේ කොපමණ ගලවා විසි කළේදැයි නොදනිමි. අදින් පසුව මම ඒ පැළ විශේෂය ආරක්ෂා කර බෙහෙතක් ලෙස පරිභෝජනයට ගන්නම්. පැහැදිළි කිරීම ගැන ඔබට ගොඩාක් පින්.

  • @දුමියා-ඟ5ව
    @දුමියා-ඟ5ව 2 ปีที่แล้ว +147

    නොදන්නා කමින් කොපමන වටිනා දේ අප මගහැරගෙන ඇතිද... ඔබට ගොඩාක් පින් මේ කරන දැනුවත් කිරීම් වලට..💐🙏👍

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 11 หลายเดือนก่อน +9

    ඔබතුමාට බොහොම ස්තූතියි ගැමියා යූටියුබ් එකෙනුත් දිය තිප්පිල්ලි ගැන දැනුවත් කලා අද මේ ශාඛයේ වටිනාකම බොහෝ දැනුවත් උනා.

  • @lathabaddage1585
    @lathabaddage1585 ปีที่แล้ว +25

    මේ දියතිප්පිපිලි පැලාටිය හදුන්වා දුන්නාට බොහොම ස්තූතියි.අපේ වත්තෙ හැදෙන තවත් කැන්ද ගහක් පමන උසට වැවෙන ගහක් තියෙනවා. කොළ බුලත් කොලේට සමානයි. නටුව රතු පාටයි. මා හිතනව එයත් අවුශද පැලෙයක් වෙන්න ඕන.ඔබ තුමාගෙ වට්සැප් නොම්මරය සදහන් කර තිබුනානම් පැලයේ කොටසක් පෙන්වන්න තිබුනා.

    • @nisagallage6236
      @nisagallage6236 10 หลายเดือนก่อน

      කැන්දද?

    • @sanjurash1912
      @sanjurash1912 10 หลายเดือนก่อน

      ගංසූරිය ගහක් වෙන්න ඇති

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane 5 หลายเดือนก่อน

      @@lathabaddage1585 ist

  • @sanjayaprasad6165
    @sanjayaprasad6165 ปีที่แล้ว +87

    අපිත් ගලෝල විසිකලා. නොදැනුවත්කම නිසා. කියලා දුන්නට ඔබතුමට බොහොමත්ම පින්....

  • @yamunanilmini3504
    @yamunanilmini3504 11 หลายเดือนก่อน +46

    හරිම අහින්සක පැලෑටියක්....බිත්ති අයින් වලත් ඉබේට පැලවෙනවා..අදයි දන්නේ ව්ටිනා අව්ශද පැලෑටියක් බව ස්තුති 🙏🙏🙏

  • @soisvejai8771
    @soisvejai8771 2 ปีที่แล้ว +52

    ඇත්තවශයෙන්ම ඉතාමත් වටිනා දැනුමක් අපට ලබාදෙන ඔබතුමාගේ මෙම වීඩියෝ වැඩසටහන් බොහොම අගෙයි බොහොම ස්තුතියි වැඩිදියුණු වේවා යහපත් වේවා 🙏👍❤️💐

  • @Jumpman-M4r
    @Jumpman-M4r ปีที่แล้ว +27

    ඔබට බොහොම ස්තුතියි .නොදන්නාකමින් අපි ගලවල වීසි කරනවා මෙච්චර වටිනාකමක් තියන ශාක .ඔබට පින් දැනුවත් කරාට .

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว +36

    නම දන්නෙත් දැන්..කෑමට ගන්නව කියල දන්නෙත් දැන්....අයියෝ මිදුල පුරාම තිබුන ගලවල දැම්මා ...
    බුදුසරණයි ඔබතුමාට ...

  • @srilanimalalasekera8619
    @srilanimalalasekera8619 ปีที่แล้ว +29

    ඇත්තටම මේවා ගැන ඒ කාලයේ අපි දැන සිටියේ නෑ. මම දැන ගත්තේ ඇමරිකාවට ගියාට පසුවයි.එහි හොංකොං මාකට් එකේ විකීනිමට තිබුණු නිසා. ඊට පසුවයි මම ලංකාවට ඇවිත් කාලා කීප දෙනෙක් දැනුවත් කලා.මගේ ෆේස් බුක් එකේ ශෙයා කලා.ඉතිං ඔබතුමාගේ මේ වැඩ සටහනෙන් පැලෑටි ගැන හදුන්වා දීම ගැන ඉතා සතුටුයි .ජයෙන් ජයවේවා .නිදුක් නීරෝගි සැප ලැබේවා .තෙරුවන් සරනයි .🙏🙏🙏

    • @LalithaAlahakoon-e1r
      @LalithaAlahakoon-e1r 11 หลายเดือนก่อน +1

      ස්තුතියි වටිනා දෙයක් කියල දුන්නට

    • @PrasadikaJayasekara
      @PrasadikaJayasekara 5 หลายเดือนก่อน

      Diya nilla kiyalath kiyanawa neda?

  • @priyangikawijepala3655
    @priyangikawijepala3655 2 ปีที่แล้ว +7

    ඔබතුමාට බොහොම ස්තූතියි.
    මෝරා නැති කඳ කොටස සමග කොල සාමාන්‍ය තරමට සිහින්ව කපාගෙන ගොටුකොළ සම්බෝල හදන ලෙස හදාගන්න පුළුවන්. ඉතාම රසවත්

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 ปีที่แล้ว +12

    ස්තුතියි ...මෙ ගස් අපෙ අම්මගෙ වත්තෙ ගල් අතරෙ ගොඩක් හැදිලා අදයි දැන ගත්තෙ ....කන්න ඕනෙ ...අනෙ ගොඩක් පින්

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +30

    තෙරුවන් සරණයි මහත්මයා ඔබට ඔබේ පවුලේ සැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා
    ඔබතුමාට බොහොම පින් මෙතුවක් සිතන්න සිටියේ මෙය වල් පැලෑටියක් කියා පෝච්චියක දැක්කම galawela දානවා බොහොම පින් මේ වගේ වටිනා දේවල් අපිට කියලා දෙනවට බොහොමත්ම ස්තුතියි

  • @kithsirirubesinghe9202
    @kithsirirubesinghe9202 2 ปีที่แล้ว +16

    ඔව්, කුරුලෑ වලට ගාන්න පුළුවන් කියලා බටහිර වයිද්‍යවරියක් කිව්වා. එහෙම පාවිච්චි කරලා තියෙනවා.
    කරවල බැදුමට එකතුකරලා කාලත් තියෙනවා.
    දැන් මේ ලෙඩ වලටත් හොඳයි කියලා දැනුවත් වුණා.
    ඔබතුමාට බොහොම ස්තුතියි. 🌹🌹

  • @padminiwickramaarachchi6241
    @padminiwickramaarachchi6241 ปีที่แล้ว +17

    බොහෝමත්ම ස්තුතියි මහත්මයා. අපේ මුකුනුවැන්න හිටවල තියෙන පෝච්චි වලත්, තෙතමනය තියෙන පාත්ති වලත් හරියට මේ ගස් තියෙනවා . දන්නෙ නැති නිසා ගලවල වීසි කලා. දැනුවත් කිරීම ගැන ඔබ තුමාට බොහෝමත්ම පින් .තෙරුවන් සරණයි .

  • @amithranasinghe5888
    @amithranasinghe5888 ปีที่แล้ว +15

    බොහොම පින් දැනුවත් කලාට .නොදන්නා කමට ගලවලා විසිකරනවා බොහොම පින් ඔබතුමාට

  • @penchulimanathunga2921
    @penchulimanathunga2921 2 ปีที่แล้ว +48

    ඔව් මහත්මයා මේක බොහොම වටින ඖෂධයක් මේවාගේ යකඩ බහුල නිසා ගර්භනී මව්වරුන්ට මුල් කාලයේ ටිකක් විතර අගුණයි මාස 3 පහුවුනාමනම් කමක් නැහැ. හරිම රසවත් ගුණවත් ආහාරයක් කුඩා දරුවන්ටත් ගුනදායකයි මලබද්ධයත් ගුණදායකයි. ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ කරන මෙහෙවර වෙනුවෙන්

    • @adikarilakshmi2862
      @adikarilakshmi2862 2 ปีที่แล้ว +1

      ස්තුතිය් ඔබතුමාට

    • @dilshandesilva2128
      @dilshandesilva2128 2 ปีที่แล้ว

      THANK YOU VERY MUCH REALLY APPRECIATE

    • @chandanijayaweera2892
      @chandanijayaweera2892 2 ปีที่แล้ว

      බොහොම පින්....

    • @lakmalenterprises7787
      @lakmalenterprises7787 ปีที่แล้ว +2

      ඔව් අර්සස් වලටත් ගොඩක් හොඳින්

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว +2

      Very good idea and medicine have been introducing the valuable for us.
      Wish you long life !!!!

  • @RanjithDevappriya
    @RanjithDevappriya 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් පින් අපි නොදන්නා බෙහෙත් වර්ග ගැන විස්තර කලාට තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +25

    ගැමියා යුටිප් එකෙනෙනුත් මෙය කියා දුන්නා බොහොම පිං දැනුවත් කලාට බුදු සරනයි🙏🌹

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว +64

    ඉතාමක් වටිනා විඩියොවක් . නොදැනුවත්කමින් ගෙවත්තෙ මෙවැනි පැල වර්ග ගලවා දමා ඇත්ද . ඔබතුමා හැමදාම වගේ අදත් අප සමග වටිනා පැලයක් හදුන්වා දුන්නා. මෙම චැනලයෙන් ඉගනගත් දේ බෙහොමයි 🙏🙏 ස්තුතියි .

  • @prasadmanjuon367
    @prasadmanjuon367 2 ปีที่แล้ว +21

    අයියෝ අපේ ගෙදර වටේටම තියෙන්නේ.ඇත්තටම ගොඩක් ස්තුතියි මේ තොරතුරු ලබා දුන්නාට.පහුගිය කාලේ ගලෝලා වීසි කළා නොදන්නා කම නිසා

  • @seethaaponsu8682
    @seethaaponsu8682 2 ปีที่แล้ว +52

    මහතානනි දැනුවත් කලාට ස්තූතියි ඔබතුමාට බුදු සරණිනයි

  • @punsiriweerathunga1962
    @punsiriweerathunga1962 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි දැනුවත් කලාට. තෙරුවන් සරණයි¡

  • @lalanilalani3678
    @lalanilalani3678 2 ปีที่แล้ว +9

    ගොඩක් පින් ඔබ තුමාට..මමත් ගලවන්වා බෝ වෙන නිසා.ඒත් මම ආසයි ඒ පැලවලට හරිම සියුමැලි පැලයක් ඒක...මෙච්චරම වටින ඖෂධයක් කියලා දන්නෙ දැන්..

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani9667 2 ปีที่แล้ว +17

    දන්න දෙවල් තවත් අයට කියලා දිම හරිම හොඳ යි බොහෝම ස්තුතිය

  • @RangaPrabad
    @RangaPrabad 8 หลายเดือนก่อน +2

    ස්තූතියි මහත්තයා.ඔබට පින් මේ ඖෂධ පැලෑටි හදුන්වා දීම.ඉතාමත් කාලොචිත දෙයක්.🙏

  • @dulanifernando3771
    @dulanifernando3771 2 ปีที่แล้ว +14

    හදුන්වා දුන්නට බොහොම ස්තුතියි.අපේ වත්තේ තිබෙනවා.

  • @senakawanniarachchi6029
    @senakawanniarachchi6029 2 ปีที่แล้ว +121

    කංකුං තෙල් දානවා වගේ තෙල් දාලා හදන්න පුලුවන් අපේ ගෙදර හදනවා හරිම රසයි.

  • @sadewsatsara8635
    @sadewsatsara8635 2 ปีที่แล้ว +20

    බොහෝම වැදගත් දෙයක් ඔබ තුමාට පිං සිද්ද වෙනවා.තෙරුවන් සරණයි

  • @lionelwijenayaka4909
    @lionelwijenayaka4909 2 ปีที่แล้ว +21

    අපිත් ගලවලා විසිකලා නොදන්නා නිසා. දීර්ඝායු වේවා ඔබට

  • @lalithananyakar161
    @lalithananyakar161 2 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම මේ පැලැටිය අපෙ වත්තෙ ගොඩක් තියෙනවා ගලවලා දානවා ගොඩක් ස්තුතිය් ඔයාට විස්තර කීවාට තෙරුවන් සරනය්

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz ปีที่แล้ว +4

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට

  • @InokaDarshani-r1b
    @InokaDarshani-r1b 5 หลายเดือนก่อน +3

    අනේ ඔබතුමා ට ගොඩාක් පින්.අපේ ගෙදර හැමතැනම තිබෙන ව.අදයි දන්නෙ බෙහෙත් කියා .

  • @thamarasiriwardana2985
    @thamarasiriwardana2985 2 ปีที่แล้ว +2

    හරිම අගෙයි ඔබ තුමාට බොහොම පින්.මම ගලවලා දානව.මීට පසු ප්‍රයොජනයට ගන්නව.

  • @AjithJayasiri-l9j
    @AjithJayasiri-l9j 5 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුති ඔබ තුමාට මේ ශාකය ගැන දැනුවත් කලාට

  • @thusharialwis9264
    @thusharialwis9264 หลายเดือนก่อน

    හරිම වැදගත් දෙයක් දැන ගන්න ලැබුණේ..ඔබතුමාට බොහොමත් පිං 🙏

  • @JzvzjJevzj-ry5zx
    @JzvzjJevzj-ry5zx ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබතුම ට අපිව දැනුවත් කරාට

  • @mohanwijethunga4712
    @mohanwijethunga4712 5 หลายเดือนก่อน +2

    ඔබ තුමාට මේ වගේ දේවල් බලලා පෙන්නන්න තව තවත් මේ වගේ දෙවල් පෙන්වනට බොහොම පින් ස්තුතියි

  • @EANishanthi
    @EANishanthi ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් පින් ......මන් මේ විඩියෝ එක දැක්කාම ගමේන් ග්නත් කැමට ගත්තා මගෙ කකුලේ කැක්කුම හොඳ උනා සති 3ක් කැමට ගත්තා ...දැන් කකුලේ කැක්කුම නැහැ ...ඔබතුමා ට පින් මෙහෙ හැදෙන්නේ නැහැ ...කුරුණෑගල අපෙ ගමේ තියෙන්නෙ ..

  • @swarnakumaridissanayake6985
    @swarnakumaridissanayake6985 10 หลายเดือนก่อน

    නොදන්නා කමට මමත් මල් පෝච්ච්වල හා මිදුලේ වැවිලා තියෙනව දැකලා වල් පැලයක් කියලා හිතලා ගලවලා දානවා. බොහොම ස්තුතියි දැනුවත් කලාට ඔබතුමන්ට.

  • @bopagepiyarathne552
    @bopagepiyarathne552 2 ปีที่แล้ว +47

    මේ පිං බිමේ වැවෙන අපි නොදන්න වටිනා ශාක ගැන අපිව දැනුවත් කිරීම ගැන බෙහෙවින්ම ස්තූතියි..

    • @panchalimadumalika5268
      @panchalimadumalika5268 2 ปีที่แล้ว

      හරිම වටිනවා ඔබතුමාට!!!

    • @nisalaarana7033
      @nisalaarana7033 ปีที่แล้ว

      අපේ පලාතෙ කියන්නෙ
      " දිය නිල්ල" කියල,ස්තුතියි.

  • @Deepikakumudunigamage
    @Deepikakumudunigamage วันที่ผ่านมา

    අපේ ගෙදර තියෙනවා බෙහෙත් පලයක්‌ කියලා දන්නවා මොනවටද පවච්ච් කරන්නේ කියලා අදයි දැනගතේ ඔබ තුමාට පින්

  • @SrimathiEkanayake
    @SrimathiEkanayake 19 วันที่ผ่านมา

    දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තූතියි ඔබට

  • @yamunagethanjani
    @yamunagethanjani 5 หลายเดือนก่อน +1

    ඔබ තුමා ට පින්.මේ වගේ දේවල් ගැන කියලා දුන්නා ට.

  • @dhammasujatha5943
    @dhammasujatha5943 2 ปีที่แล้ว +6

    අපේ රටේ වැදගත් ඖෂධ පැලෑටි හදුන්වා දුන්නේ බොහොම පිං .

  • @imranraf5044
    @imranraf5044 ปีที่แล้ว

    මමත් ලඟදි ගලවල විසිකලා නොදැනුවත්කම නිසා දැනුවත් කිරීම හරිම වැදගත්.....!

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 2 ปีที่แล้ว +10

    දිය බුලත් ගෑස් රයිටිස් තත්වයට ඉතා හොඳ යි ...අත් .දුටුයි..ප්‍රත්තක්ෂයි.

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว +1

      ස්තූතියි

    • @Kelum1980
      @Kelum1980 ปีที่แล้ว +4

      ගැස්ට්‍රයිටීස් වලට බෙහෙතක් විදිහට කොහොමද පාවිච්චි කරේ...

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 4 หลายเดือนก่อน

      හදන විදිය කියන්නකෝ

    • @DilimaShiwanthi-pm1xq
      @DilimaShiwanthi-pm1xq 4 หลายเดือนก่อน

      Gastritis walata kohomada pawichchi karanne ? Reply please ?

  • @surangigamage5763
    @surangigamage5763 2 ปีที่แล้ว +11

    ඇස්ප්‍රින් ගස කියලා පිටරට කියන්නෙ. පොඩි ලමයින්ට උණ හැදුනම දෙන්න.ලෙඩවල්26,කට ගුණ දෙන ඔසුවක්.

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 2 ปีที่แล้ว +16

    දේවත්වය අවධි වූ පින්වත් මැතිඳුට සමස්ත මිනිස් වර්ගයාගේම ශීර්ෂ ප්‍රණාමය🌼🌼🌼🌼🌼

  • @dayawathi4806
    @dayawathi4806 2 ปีที่แล้ว +11

    දැනුවත් කලාට ස්තුතිය

  • @champaudeni8748
    @champaudeni8748 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහොම පිං

  • @chandanaisriwickramanayake9627
    @chandanaisriwickramanayake9627 9 หลายเดือนก่อน +2

    හරි ප්‍රයොජනවන් ඔබගේ මේ දැනුත් කිරීම.සුවපත් වේවා

    • @CeylonAgri
      @CeylonAgri  9 หลายเดือนก่อน

      🙏

  • @sumithrathnayaka9163
    @sumithrathnayaka9163 ปีที่แล้ว

    මමත් ඉස්සර මල්පෝචිචි වල තිබිලා ගලවලා වසිකරලා තියනවා ඒ නොදැනුවත් කම නිසා එදා...නැවත කිසිදාක ගලවන්නෙ නැ අප දැනුවත් කලාට ඔබට ගොඩක් ස්තුතියි

  • @gamagechandani8053
    @gamagechandani8053 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඉතාමත් වැදගත් මෙම ශාකය අපි ගලවලා වීසිකරා දැනගෙන ඉඳියෙ නෑ

  • @RohithaDamithkumara
    @RohithaDamithkumara 5 หลายเดือนก่อน

    මේක ගෙවත්තේ හරියට තොයෙනවා ඔබේ දැනුවත් කිරීමට ස්තුතී ඔබට පින්

  • @Kumari-br8nv
    @Kumari-br8nv 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් ඔබ තුමාට මොකද අපි නොදන්න ගොඩක් දේ ඔබ තුමා නිසා නිසා දැන ගන්න ලැබුනා

  • @sunmax8523
    @sunmax8523 2 ปีที่แล้ว +6

    බෙහෙවින් වැදගත් ස්තුතියි

  • @chandrachansra1244
    @chandrachansra1244 6 หลายเดือนก่อน

    ❤❤ ඔබතුමාට ගොඩක් පින් මේ වගේ දේවල් දාලත් අපිව දැනුවත් කරනවට ඉස්සර අපි පොඩි දවස්වල ඔය ගස් අපේ වත්තේ සෑහෙන්න තියෙනවා අපි ගලවලා සෙල්ලම් කරන්න ගන්නවා අපි ගලවලා වීසි කරනවා අපේ අම්මා තාත්තවත් ඕවගේ අගේ දන්නේ නෑ ඒ කාලේ අපි කියන්නේ වල් ලූනු කියලා

  • @MalaniAbeywansha
    @MalaniAbeywansha ปีที่แล้ว +16

    ඔබතුමාට යහපතක්ම වේවා.නොමිලයේම පහසුවෙන්ම රෝග සුවකරගන්න හැකි රටක නොදැනුවත්කම නිසා කොතරම් දුක්විදිනවද.මම මැසේන්ජර් ඉන්න සියලුම අයටයි වට්ස්අැප් ඉන්න සියලුම අයටයි යැව්වා.ඔබතුමාට තෙරුවන් සරණයි.සියලු දෙවි රැකවරණයි.🙏🙏🙏🙏🙏🙏

  • @velmaellawala7761
    @velmaellawala7761 วันที่ผ่านมา

    .ගොඩාක් ස්තුතියි . . . 👍

  • @padminidissanayake129
    @padminidissanayake129 2 ปีที่แล้ว +8

    අද තමයි දැනගත්තෙ ඖෂධයක් කියල.මට හිතෙන්නෙ ලූනුකොල තෙල්දානව වගේ හදන්න පුළුවන් වෙයි හදල බලමු.
    දැනුවත් කළාට ස්තූතියි ඔබට...

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 2 ปีที่แล้ว +1

    බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි ,,,ඔබට බොහොමත්ම ඉස්තූතියි ,,

  • @කවිමල්පියලි
    @කවිමල්පියලි 2 ปีที่แล้ว +6

    ශා නියමයි නේ, ඔබ හරිම අපූරුවට බස හසුරවනා,, කදිමයි...💝

  • @afasdesilva1071
    @afasdesilva1071 2 ปีที่แล้ว +38

    ඇත්තටම අපි නොදත් දේවල් කොච්චර නම් තිබෙනවද?. මම කන්න බයෙන් හිටියේ , බොහෝම ස්තූතියි ඔබ තුමාට....

    • @dilshandesilva2128
      @dilshandesilva2128 2 ปีที่แล้ว

      THANK YOU VERY MUCH REALLY APPRECIATE

    • @anojaadikari3244
      @anojaadikari3244 ปีที่แล้ว

      Nodanuwathama nisa palatiya galwa visikara ayenm mama eka karanne nehe thanks.

    • @r.p.renuka6144
      @r.p.renuka6144 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි.දැනුවත් කිරීම සම්බන්දව. අපි වල් පැලෑටි කියාලා ගලවලා දානවා

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට වාටිනා දෙයක් කියලා දෙනවට බුදුසරණයි 🙏🙏❤

  • @M.D.P.1111
    @M.D.P.1111 6 หลายเดือนก่อน

    පැළය හඳුන්වා දුන්නාට බොහොම ස්තුතියි ❤️ ඒවගේම මේක එක එක ලෙඩවලට පිළියෙල කරගන්න ආකාරයත් කියා දුන්නොත් තව තවත් වටීවි ❤️

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 2 ปีที่แล้ว +18

    රිද්මා පිලපිටියගෙ චැනල් එකේ දවසක් මේගැන කිව්වා, මේක දෙහි ඇඹුලක් වගේ හදන ගමන්. ආසාවට මම කීප වතාවක්ම හදලා කෑවා. මගෙ දනහිස් අමාරැවකුත් තියෙනවා. ගොඩාක් පින් ඔබතුමාටත් මේගැන නොදන්න විස්තරයක් කියා දුන්නාට.

  • @wema4141
    @wema4141 2 ปีที่แล้ว +2

    ස්තුතියි.අපව.දැනුවත්කරාට.බුදුසරනයිඹබ.තුමාට

  • @lakshmigeeganage381
    @lakshmigeeganage381 ปีที่แล้ว

    දැනුවත් උනා මමත් ගලවලා විසිකරා ඔබට බොහොම පිං

  • @gnanaperera3137
    @gnanaperera3137 6 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතියි දැනුවත් කරනවට පැලෑටිය දැනගත්තට වටිනාකම දැන ගත්තේ අද කිකිරිදිය පැලෑටිය ගැනත් දැනුවත් කරන්න කරැනාකර...

  • @rasikabaddegamage2317
    @rasikabaddegamage2317 2 ปีที่แล้ว +1

    ඔබ‍ට පිං ලැබේවා 🙏🙏🙏දැනුවත් කරාට 🙏🙏

  • @sharrondaniel8212
    @sharrondaniel8212 2 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනා video එකක්! ස්තුතියි !!!

  • @kumudunichandrika9671
    @kumudunichandrika9671 2 ปีที่แล้ว +2

    දැනුම ලබාදුන් ඔබතුමාට⁣ පිං තෙරවන් සරණයි

  • @shanthipeiris2149
    @shanthipeiris2149 2 ปีที่แล้ว +5

    මම මේ පැලේ ගලවලා විසිකරා.අපරාදේ බෙහෙත් කියල දන්නෙ අදනේ.⁣හුගක් ස්තුතියි දැනුවත් කලාට

  • @MithripalaM
    @MithripalaM 4 หลายเดือนก่อน

    මේතරම් ගුණාත්මක සාකයක් හදුන්වා දුන්නාට ඔබතුමාට බොහෝම ස්තුතියි

  • @MohottaluLesli
    @MohottaluLesli ปีที่แล้ว +1

    මෙවැනි පැල ගැන තව තවත් දැනුවත් කිරිම් කරන්න. ගොඩක් ඉස්තූතිියි.

  • @shiranidharmapala4226
    @shiranidharmapala4226 10 หลายเดือนก่อน

    බොහොමත්ම පිං දැනුවත්
    කලාට

  • @fathimamahroozamajeed9241
    @fathimamahroozamajeed9241 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට දහසක් පින්. කොයිතරම් නිහතමානීව මෙය ඉදිරිපත් කලාට... කොලඹ දකින්න නෑ . මට ඇට ලබාගත හැකිද?

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබතුමාට තෙරුවන් සරනයි

  • @srimaabeygoonesekera8766
    @srimaabeygoonesekera8766 2 ปีที่แล้ว +2

    නගරයේ ජීවත්වන අපහට මෙම ඔසු පැළ ලබාගත හැකි තැනක් ගැන දැනුවත් කළ හැකිද ? ඔසු පෑල වල ගුණ පිළිබදව දැනුවත් කිරීම පිළිබදව ගොඩක් පිං ඔබතුමාට.බුදුසරණයි

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว +1

      0777994859 whatsapp msg akak danna.

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 ปีที่แล้ว +14

    Pin ,දැනුවත් කළාට ,ගලවා දමන wa නොදන්නා කමට .........tharuwan බලෙන් ආරක්ෂා වේවා පවුලේ සැම.....

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 2 ปีที่แล้ว +1

    ගොටුකොළ දෙහි ඇඹුල වගේ කන්න පුළුවන් ..හරිම රසයි...කන්න බත් එක බෙදා ගෙන ඕනේ මේ දිය තිප්පිලි සලාදය හදා ගන්න

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 ปีที่แล้ว

    බොහොම ස්තුතියි දැනුවත් කලාට .අපිත් වල් පැල කියලා හිතලා ගලවනවා.

  • @kanthiperera537
    @kanthiperera537 2 ปีที่แล้ว +17

    දන්නෙ.නැති.කමට.මොනතරම් ගලවලා.විසි.කරාද.අපරාදෙ.ඔබට .බොහොමත්ම.ස්තුති

  • @dammikadamayanthi2662
    @dammikadamayanthi2662 2 ปีที่แล้ว +1

    ස්තූතියි දැනුවත් කලාට

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +2

    great post appreciated noble post for all of sri lankans ❤❤💯✌🤞🤟🤘👍🙏🙏💪🌹🌹🌹🌷🪐🪐🌕🎯🎯🎯💎💎💎salute you sir keep up proud of you 🛠🙏🙏

  • @pandukamahanamalahandawadu364
    @pandukamahanamalahandawadu364 6 หลายเดือนก่อน

    මෙය ඖෂධයක් බව දන්නවා. ඒත් කුමන රෝගරයන් සඳහාදැයි දන්නේ නැහැ. මම මෙය අමුවෙන් කනවා. මේ පිළිබඳව දැනුවත් කලාට බෙහොමත්ම ස්තුතියි.

  • @island48
    @island48 2 ปีที่แล้ว

    දැනුවත් කිරිම සම්බන්ධයෙන් බොහෝම ස්තූතියි.

  • @nilaniperera4054
    @nilaniperera4054 2 ปีที่แล้ว +4

    ස්තුතියි දැනුවත් කලාට

  • @suniljayantha7799
    @suniljayantha7799 20 วันที่ผ่านมา

    Obathuma me gena denuwath kala eka gena bohoma isthuthi. Mama hemadama wage oya sakaya galawala wisikaranawa. Den thamai diya thippili kiyala denagaththe min passe hemadama oya sakaya aharayata gannawa. Isthuthi obathumata 🙏🙏

  • @sujisaman7899
    @sujisaman7899 2 ปีที่แล้ว +3

    ඔබ.තුමන්ට ගොඩාක් පීං . මෙදවස්වල මෙවගෙ කෑම වර්ග .කොල වර්ග කෑමට සුදුසුයි කියලා කියලා දෙනවට....

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว +1

    බොහෝ මයක් ස්තුතියි..🙏💯

  • @AnandaNeel-rr7cs
    @AnandaNeel-rr7cs 5 หลายเดือนก่อน

    පැහැදිලි කලාට ස්තුතියි මහත්මයා

  • @NTDYAPA
    @NTDYAPA 2 ปีที่แล้ว +7

    තෙල් එඬරු ශාකය ගැන වැඩසටහනක්
    කරන්න.(රතු පැහැතිසහ කොළ පැහැත් දෙකම ගැන)..

  • @kanthijayamanna9675
    @kanthijayamanna9675 2 ปีที่แล้ว +5

    අපේ ගෙදර ගොඩක් තියනවා ගලවලා මම විසි කරනවා ගොඩක් වටිනවා

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl ปีที่แล้ว

    දැනුවත් kelata බොහෝම pin oba thumata නිදුක් නිරෝගී සුවය lebawa බුදු saranai

  • @ManojLakmal15
    @ManojLakmal15 2 ปีที่แล้ว +2

    ගොඩක් වාටිනා අදහස් ඔබතුමාගේ. නිල් අවරිය පැල තියෙනවාද. මිට සති 02 කලින් දියත උයනට ගියා එතන කිව්වා ඉවරයි කියලා

  • @manelhenake9522
    @manelhenake9522 6 หลายเดือนก่อน

    දැනුවත් කලාට.ඔබතුමන්ට ස්තුතියි

  • @priyamara6694
    @priyamara6694 ปีที่แล้ว +1

    Deiyane api koitharam gLawala visi kAranawa. Danuth hariyata yhiyanawa. Bohoma pin obathumata