ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හුගක් , වැදගත් වීඩියෝ එකක්..මමත් වවලා තියෙන්නේ ..පොහොර යෙදීම , පලිබෝධ යෙදී ම පිලිබද දැනුවත් උනා.ඔබට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏🙏
සරලයි .අතිශය පැහැදිලියි. ඉතාමත් ම වැදගත් .ඔබතුමාට නිරෝගි සුව !ජයවේවා !
ගොඩාක් ස්තුතියි ,මගේ වගාවේ වැරදි තැන් අඳුන ගත්තා ,හරි උපදෙස් ලැබුනා
ඉතා සරළව හොඳින් පැහැදිළි කරනවා. බොහෝම ස්තූතියි.👍
බොහොම ස්තූතියි මහත්මයා මේ දැනුවත් කිරීමට මමත් තරමක බේසමක මොකුණු වෙන්න හදලා තියෙනවා ඒත් ඔය වගේ සරුවට නං ආවේ නෑ අව්ව වැඩිද දන්නෙත් නැහැ මම නැවත ලොකුණු වැන්න දඬු මෙලෙස පැල කරන්නම් ඔබතුමාටත් පවුලේ සැම දෙනාටත් සුවපත් දිවියක් වේවා
❤
ගොඩක් වැදගත් වීඩියෝ එකක් දැනුවත් කරාට ස්තූතියි
ඉතා වටිනා උපදෙස් ලබාදීමට ඔබතුමා ට බොහොම ස්තුතියි
ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා
මම හැදුවා ගොඩක් ස්තුති
බොහොම ස්තුතියි ලොකු උපකාරයක් මේක
ස්තුතියි ඔබතුමාට , ඉතාමත් හොදට පැහැදිලි කලා සිටවාගන්න විදිය.🙏
නිවරදිව මුකුනු වැන්න වවන විදිය දැනගත්තා..ස්තුතියි ඔබතුමාට.
නියමයි 👍👍👍👏👏👏🙏
Sthuthi oba thumat godak වැදගත් danuwath kirima theruwan saranai
බොහොම වැදගත් විඩියෝව දැනුවත් කිරිම ඉතාමත් පැහැදිලියි තෙරුවන් සරණයි .
බොහොමත්ම ස්තුති ඔබතුමන්ගේ වටිනා උපදෙස් වලට දීර්ගායුෂ ලැබේවා ,තෙරුවන් සරණයි
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
ස්තූතියි
Very useful video thank you sir
ගොඩක් ස්තූතියි
Thank you very much...💚💚
ඉතාමත් හොදට පැහැදිලි කලා
හුගක් ස්තුතියි කියලා දුන්නට
ස්තුතියි ..ඔබට...🙏🙏🙏🙏🙏🙏
Wadagath wadasatahanak bohoma sthuthi oba thumata
ස්තුතිය
Godak ස්තුතියි sir
දීර්ගායුෂ ලැබේවා
Thank you👍
ස්තූතියි මහත්මයා
19/20 ජූලි තීරණාත්මකයි. වාද භේද අමතක කර එකාමෙන් එක්සත්ව එක්සිත්ව අරගලයට එක්වෙමු. බටලන්ද අලුගොසු රනිලව පන්නමු!
මම දැනට රුසියාවේ හයිඩ්‍රොපොනික් හරිතාගාරයක රැකියාව කරනවා . මට ලංකාවට පැමින වානිජ වගාවක් කිරීමට අවශ්‍යයි . කරුනාකර මට උදව් කල හැකිද
🙏 ස්තුතියි
Useful, thank you
මම හැදුවා
Oba Thumaage Videos Balalaa Mamath Gedara Tika Tika Wgaa Karanawa. Oba Thumaata Bohoma Pin.
Vanijavasayen karanakota val mardanaya karanne kohomada? Sthuthy.
Wonderful tutorial. Thanks for sharing.
Bohoma sthuthiy.budu saranay.
Thank you
Many Tks.for Infos. ...
Bohoma pahadili oba thumata pin
ස්තුති... මම හදපු ඒවා දෙතුන් පාරක් කපලා කෑමට ගත්තා. ඊට පස්සේ ඒවගේ කොල කොඩ වෙලා වගේ. හරියට හැදෙන්නේ නෑ. ඒකට මොකද කරන්න ඕනේ..?
ස්තුතියි සර්,,,දැන් සබ් කලා,🤣🤣🤣
Thanks so much . Very useful
Great video
Harima lassanai
thank you very much
1st මම 🎖️️
Thank You So Much 😊
Miris wagawe hitu mareme rogauat wisadumak keyanako.
Excellent
මමත් hitawanawa uncle
Superb uncle
Hugak wedagath❤️
Thanks sir 🙏😄😄😄🙏🙏🙏❤️
Mahathmaya Albert solution kiyanne rasayanika adangu pohorakda.
Thanks
ඔබ .තුමාට .ස්තුති
ikmanata.kevanam.hodai...
Thank you sir .
👍👍👍👍👍👍
මම ජීවත් වෙන්නෙ ඉතාලියේ... ඔය ආකරයට මුගුනුවැන්න වගවක් මටත් තියෙනවා.. හරිම ප්‍රොයෝජනයි.. ගැටලුව, මගේ ගොටුකොල වගාවෙ කොල ලා කොල පටයි. කහා පාටට හුරුයි. නයිට්‍රජන් ඌනවයක් සලකලා රසයනික පොහොරක් දැම්මා.. නමුත් තම වෙනසක් නෑනෙ.. දවස් 5ක් වගෙ දාලා.. ආයේ දන්න එපාද ? කොච්ච්චර කාලයක් ඉන්න ඕනෙද. පෝර දාන්න
hiru eliya hodin wetenawada?
@@CeylonAgri ඔව්ව් .. හැබැයි දවල් 12 විතර වෙනකන් වගේ.. ගේ තියෙන විදිහට අව්ව වැටෙන්නෙ ඒ වෙලාව විතරයි
❤️❤️❤️❤️
loku mukunu wanna k da hodaida sir ..api knne loku mukunu wanna ..hoda mukunu wanna monawada
USEFULL ISSUE.
Ane sir monaru nisa kisima deyak waga karanna ba. Ekata visadumak kiyannako
මුකුනු වැන්න ප්‍රභේද මොනාද තියෙන්නේ
මම කූර තම්පලා දැම්මා දැන් සති 4-5 වෙනවා තාම අගල් 2 වගේ උස මොනවාද කරන්න ඔන
කෑමටා කැපුව ගමන් නැවත එන දලු කහ වෙන්නෙ ඇයි. වයිරස් වගේ
Mukunu wana seeds thiyanwa da ewa pala krana pluwana da
ou . weladapole ganna nam adui
ස්තුතියි ඔබතුමාට..
පණුවන් බෝවෙන එක වළක්වා ගන්නේ කොහොමද
🙏🙏🙏
මේකට ඇල්බට් සොලූශන් දැම්මට කමක් නැද්ද
මහත්මයා ,මගේ මුකුනුවැන්න පාත්තියෙ කොල කහපාට වෙලා.හොදටම අව්ව තියනවා.තව දෙයක් ගොම එකතු කලාම ගොමවල ඉන්න පණුවො කොලවල ගොටු හදාගෙන ඉන්නවා.
pohora adu ethi. goma nisa nemei panuwo enne. akata krumi wikarshakayak bawitha karanna.
හුගාක් වැදගත්
WAGA KARANNA AMARUY😅😮😢😢😂❤❤😂😂😮😢😢😮😢😢😢
Ok
❤️✌️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Isthuthi obathumata deergau labewai pathami
ඔයාලා හදන කෘමි විකර්ශක ගන්න පුලුවන් ද ?අපි හැදුවට හරි යන්නේ නැහැ .
ගන්න නම් නැහැ. හදා ගන්න පුළුවන් ලේසි
Mukunuwanna වලට අව්ව ගොඩක් onada
සාමාන්‍ය අව්ව ඕන
ගොටුකොළ වගාව
Mamat Adama hitawanawa 😁😁😁
පැල ලොකු වෙනකොට කොල කහ වෙනවා සුදු පුල්ලි වැටෙනව මොකද කියලා කියන්න
ඉස්තුතියි
Thanks 👍
Tanky
👍👍
👍👍👍👍
❤👍
හුගක් , වැදගත් වීඩියෝ එකක්..
මමත් වවලා තියෙන්නේ ..පොහොර
යෙදීම , පලිබෝධ යෙදී ම පිලිබද
දැනුවත් උනා.ඔබට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏🙏
සරලයි .අතිශය පැහැදිලියි. ඉතාමත් ම වැදගත් .ඔබතුමාට නිරෝගි සුව !ජයවේවා !
ගොඩාක් ස්තුතියි ,මගේ වගාවේ වැරදි තැන් අඳුන ගත්තා ,හරි උපදෙස් ලැබුනා
ඉතා සරළව හොඳින් පැහැදිළි කරනවා. බොහෝම ස්තූතියි.👍
බොහොම ස්තූතියි මහත්මයා මේ දැනුවත් කිරීමට මමත් තරමක බේසමක මොකුණු වෙන්න හදලා තියෙනවා ඒත් ඔය වගේ සරුවට නං ආවේ නෑ අව්ව වැඩිද දන්නෙත් නැහැ මම නැවත ලොකුණු වැන්න දඬු මෙලෙස පැල කරන්නම් ඔබතුමාටත් පවුලේ සැම දෙනාටත් සුවපත් දිවියක් වේවා
❤
ගොඩක් වැදගත් වීඩියෝ එකක් දැනුවත් කරාට ස්තූතියි
ඉතා වටිනා උපදෙස් ලබාදීමට ඔබතුමා ට බොහොම ස්තුතියි
ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා
මම හැදුවා ගොඩක් ස්තුති
බොහොම ස්තුතියි ලොකු උපකාරයක් මේක
ස්තුතියි ඔබතුමාට , ඉතාමත් හොදට පැහැදිලි කලා සිටවාගන්න විදිය.🙏
නිවරදිව මුකුනු වැන්න වවන විදිය දැනගත්තා..ස්තුතියි ඔබතුමාට.
නියමයි 👍👍👍👏👏👏🙏
Sthuthi oba thumat godak වැදගත් danuwath kirima theruwan saranai
බොහොම වැදගත් විඩියෝව දැනුවත් කිරිම ඉතාමත් පැහැදිලියි තෙරුවන් සරණයි .
බොහොමත්ම ස්තුති ඔබතුමන්ගේ වටිනා උපදෙස් වලට දීර්ගායුෂ ලැබේවා ,තෙරුවන් සරණයි
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
ස්තූතියි
Very useful video thank you sir
ගොඩක් ස්තූතියි
Thank you very much...💚💚
ඉතාමත් හොදට පැහැදිලි කලා
හුගක් ස්තුතියි කියලා දුන්නට
ස්තුතියි ..ඔබට...🙏🙏🙏🙏🙏🙏
Wadagath wadasatahanak bohoma sthuthi oba thumata
ස්තුතිය
Godak ස්තුතියි sir
දීර්ගායුෂ ලැබේවා
Thank you👍
ස්තූතියි මහත්මයා
19/20 ජූලි තීරණාත්මකයි. වාද
භේද අමතක කර එකාමෙන් එක්සත්ව එක්සිත්ව අරගලයට එක්වෙමු. බටලන්ද අලුගොසු රනිලව පන්නමු!
මම දැනට රුසියාවේ හයිඩ්‍රොපොනික් හරිතාගාරයක රැකියාව කරනවා . මට ලංකාවට පැමින වානිජ වගාවක් කිරීමට අවශ්‍යයි . කරුනාකර මට උදව් කල හැකිද
🙏 ස්තුතියි
Useful, thank you
මම හැදුවා
Oba Thumaage Videos Balalaa Mamath Gedara Tika Tika Wgaa Karanawa. Oba Thumaata Bohoma Pin.
Vanijavasayen karanakota val mardanaya karanne kohomada? Sthuthy.
Wonderful tutorial. Thanks for sharing.
Bohoma sthuthiy.budu saranay.
Thank you
Many Tks.for Infos. ...
Bohoma pahadili oba thumata pin
ස්තුති... මම හදපු ඒවා දෙතුන් පාරක් කපලා කෑමට ගත්තා. ඊට පස්සේ ඒවගේ කොල කොඩ වෙලා වගේ. හරියට හැදෙන්නේ නෑ. ඒකට මොකද කරන්න ඕනේ..?
ස්තුතියි සර්,,,දැන් සබ් කලා,🤣🤣🤣
Thanks so much . Very useful
Great video
Harima lassanai
thank you very much
1st මම 🎖️️
Thank You So Much 😊
Miris wagawe hitu mareme rogauat wisadumak keyanako.
Excellent
මමත් hitawanawa uncle
Superb uncle
Hugak wedagath❤️
Thanks sir 🙏😄😄😄🙏🙏🙏❤️
Mahathmaya Albert solution kiyanne rasayanika adangu pohorakda.
Thanks
ඔබ .තුමාට .ස්තුති
ikmanata.kevanam.hodai...
Thank you sir .
👍👍👍👍👍👍
මම ජීවත් වෙන්නෙ ඉතාලියේ... ඔය ආකරයට මුගුනුවැන්න වගවක් මටත් තියෙනවා.. හරිම ප්‍රොයෝජනයි..
ගැටලුව, මගේ ගොටුකොල වගාවෙ කොල ලා කොල පටයි. කහා පාටට හුරුයි. නයිට්‍රජන් ඌනවයක් සලකලා රසයනික පොහොරක් දැම්මා.. නමුත් තම වෙනසක් නෑනෙ.. දවස් 5ක් වගෙ දාලා.. ආයේ දන්න එපාද ? කොච්ච්චර කාලයක් ඉන්න ඕනෙද. පෝර දාන්න