ඔබ නෙදන්න මැලේසියාවෙ පොලෙත් තියන ඔසුවක් වන මල් පැල - දම්ම දම් පාටයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ඔබ නෙදන්න මැලේසියාවෙ පොලෙත් තියන ඔසුවක් වන මල් පැල - දම්ම දම් පාටයි
    / @gamiyatravel

ความคิดเห็น • 173

  • @gemiya
    @gemiya  ปีที่แล้ว +20

    more travel videos - www.youtube.com/@gamiyatravel

    • @manelmangalika4627
      @manelmangalika4627 11 หลายเดือนก่อน

      👍👍👍👍❤️❤️❤️

    • @chandrawayalat6611
      @chandrawayalat6611 3 หลายเดือนก่อน

      ර3331​
      @@manelmangalika4627ය

  • @pradeepaherath326
    @pradeepaherath326 3 หลายเดือนก่อน +10

    අනේ අපෙත් මල් වලට හිටලා තියෙනවා.අපි හිතුවෙ වහ ජාතියක් කියලා.ගෙදර අයට හැම තිස්සෙම සෙම ලෙඩ.බේතක් වත්තෙ තියාගෙන රට වටේ ගිහින් බේත් ගේනවා.ඔබ තුමාට ගොඩක් පිං නොදන්න ගහකොළ ගැන අපව දැනුවත් කරනවාට❤❤❤❤

  • @shyamapeiries4518
    @shyamapeiries4518 3 หลายเดือนก่อน +6

    බොහොම ස්තූතියි මහත්මයා

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 วันที่ผ่านมา

    Mav mama gedara genava pala thiyanava ...harima lassanai .

  • @chandanistephen9632
    @chandanistephen9632 11 หลายเดือนก่อน +10

    ස්තුතියි ඔබතුමාට අප නොදන්න මෙවැනි වටිනා ශාක වර්ග වල තිබෙන වටිනාකමි අපට කියාදිම ගැන. 🙏

  • @maduchanu6361
    @maduchanu6361 11 หลายเดือนก่อน +20

    කන්නෙ නැති දෙයක් නැහැනෙ මේ අයියා😮😮😮

  • @induheendeniya9985
    @induheendeniya9985 3 หลายเดือนก่อน +1

    Oyata godak godak pin gamiyamchanal.❤️❤️🙏🙏💐💐

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 3 หลายเดือนก่อน +4

    කතාව වැඩි නෑ කියවන්න අපිට හරි වැදගත් මේ හැම දෙයක්ම... 👍

  • @deepaperera8762
    @deepaperera8762 10 หลายเดือนก่อน +5

    ඒක ඇත්ත චයිනිස්
    අයබාර්ලි
    තම්බනව මේවා දාලා .
    ඔයා ට ගොඩක්.පින්.දැනුවත් කලාට
    ජයවේවා ❤
    ජයවේවා ❤
    Singapore

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 11 หลายเดือนก่อน +4

    මහත්මයා ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 3 หลายเดือนก่อน +2

    අපේ ගෙදරත් තියෙනවා.ඔබ තුමාට ස්තූතියි මේ ශාකය ගැන කියලා දුන්නට

  • @SubashiniKumarai
    @SubashiniKumarai 3 หลายเดือนก่อน +2

    ගොඩක් පින්

  • @jayanimayadunne5330
    @jayanimayadunne5330 11 หลายเดือนก่อน +6

    බොහෝම ස්තුතිය බුදු සරනයි.

  • @user-tv7vt5td5k
    @user-tv7vt5td5k 3 หลายเดือนก่อน +2

    ගොඩාක් පිං ඔබට

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1n 2 หลายเดือนก่อน +2

    පැහැදිලි කරලා දුන්නාට ස්තුතිය ස්තුතිය

  • @englishmk6540
    @englishmk6540 3 หลายเดือนก่อน +1

    Thank you 😊

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว +9

    අපදන්නැ මේවා කනවා කියලා අපේ ගෙදර මල්වලට හදලා තියෙනවා එත් බයයි කන්න ගොඩක් ෂ්තුතිය බුදුෂරනයි

  • @liyangeleena2354
    @liyangeleena2354 3 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තූතියි ඔබ තුමන්ගේ දැනුවත් කිරීමට..
    Theruwen..
    ❤❤❤

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 วันที่ผ่านมา

    Omani modayo nam , galavala veesi karanava samaharu yard aka lassanata hitavanVa .

  • @නිල්මිනී
    @නිල්මිනී ปีที่แล้ว +3

    බොහොම ඉස්තූතියි ඔබතුමාට ❤❤❤❤❤❤

  • @AselaRangana-zm5of
    @AselaRangana-zm5of 2 หลายเดือนก่อน

    බොහෝ ම ස්තුතියි

  • @chandraniyahathugoda1469
    @chandraniyahathugoda1469 9 วันที่ผ่านมา

    ඔබ හිරු එලියට පිටුපා සිටින නිසා vedio එක අදුරුයි.

  • @GamageSomalatha
    @GamageSomalatha 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ගොඩාක් වැදගත් වීඩියෝවක් බුදු සරණයි

  • @dasanayaka3095
    @dasanayaka3095 ปีที่แล้ว +3

    😮ape ගෙදරත් තියෙනවා දන්නෙ අද යි කනවා කියල බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතිය් ....ඔබට 👍👌

  • @thilinikawshalyaekanayaka5079
    @thilinikawshalyaekanayaka5079 11 หลายเดือนก่อน +5

    කව්ද දන්නේ ඉතින් ගලවලා විසික් කරා,ආයේම හොයාගන්න ඕන ,ස්තූතියි මාමේ ඔබට

  • @ishariachinika325
    @ishariachinika325 3 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

  • @diwani3970
    @diwani3970 11 หลายเดือนก่อน +1

    Thank you

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @sherinaterani7757
    @sherinaterani7757 ปีที่แล้ว +2

    ❤❤ niyama gemiya
    Bohoma sthuthi

  • @pushpakarunarathna7415
    @pushpakarunarathna7415 3 หลายเดือนก่อน

    Thanks

  • @nimalprasanga8351
    @nimalprasanga8351 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මහත්තයා ඔබට

  • @kodagodasamarasiri8103
    @kodagodasamarasiri8103 3 หลายเดือนก่อน

    අපිව දැනුවත් කරන ඔබට ස්තූතියි ...

  • @aparekkenayana7196
    @aparekkenayana7196 ปีที่แล้ว +8

    මං අහල තියෙනවා දමි පාට එලවලු, පලතුරැ වලින් පිලිකා සෛල නසන බව මෙයත් දමි පාටයි

  • @UpulMadhushan
    @UpulMadhushan ปีที่แล้ว +3

    Good luck sar bs

  • @lahirumadhushan-pd2jq
    @lahirumadhushan-pd2jq 3 หลายเดือนก่อน

    Le kati wena ledetath hodaida meka.godak sthuthi oba thumanta.

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 วันที่ผ่านมา

    Oman valath thiyanava .

  • @kumarioman3084
    @kumarioman3084 3 หลายเดือนก่อน

    හොඳ වැදගත් විඩියො එකක් බැලුවා ගොඩක් ඉස්තුති ස්නායු දුරැවල වලට හොදම බෙහෙතක් කියන්න තෙරුවන් සරණයි 🙏🌷

  • @user-rn2dy5sp2z
    @user-rn2dy5sp2z 11 หลายเดือนก่อน +5

    අපේ වත්තේ හෝදාපාලුව තීන තැන්වල හිටවන්නේ මේවා😮

  • @Ramiya349
    @Ramiya349 4 หลายเดือนก่อน +1

    Math ada palayak inda gaththa. Sthuthiy oba thumata.

  • @nirupawasanthi4438
    @nirupawasanthi4438 11 หลายเดือนก่อน

    Thank you so much

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 11 หลายเดือนก่อน +7

    කව්ද දන්නෙ දෙය්යනෙ ගොඩක් පින් ගැමියා ❤❤❤❤

    • @chandrawanasingha
      @chandrawanasingha 3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් වීඩියෝ මගින් දැනුවත් කලාට

  • @sandraperera6126
    @sandraperera6126 3 หลายเดือนก่อน +1

    හැබැයි කනවාද නැද්ද කියලා දැනගෙන් හිටියේ නැහැ දැක්කා tiyanawa 👍👍👍👍

  • @chandragodakumbura3366
    @chandragodakumbura3366 11 หลายเดือนก่อน

    මේ ගස් අපේ ගෙදර තියෙනවා කඳ මැද වටේට සුදු පාට පුංචි පුංචි මල් තියනවා ඒව කෑවට කමක් නැද්ද ගමෙන් අරන් ඇවිත් හිටවපු ඒවා, ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.

  • @kusumraveena
    @kusumraveena 11 หลายเดือนก่อน +2

    Ane....man kalin dannene..👍👍💐
    Thanks...❤️❤️❤️

  • @nisamsalaNisansala
    @nisamsalaNisansala 3 หลายเดือนก่อน

    Maha thiyanava

  • @user-bh7oq7cb2j
    @user-bh7oq7cb2j 3 หลายเดือนก่อน

    Godak sathutui

  • @user-jo8op1rh3n
    @user-jo8op1rh3n 3 หลายเดือนก่อน

    බොහොම ඉස්තුතියි 🙏🏻මට දැනගන්න පුළුවන් ද ඔබතුමා වෙදකම ගැන ඉගෙන ගෙනද මේ බෙහෙත් වට්ටෝරු කියන්නේ. ඉස්තුතියි

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +19

    ඕව ඉස්සර ගොඩක් වත්තෙ තිබ්බ ..දන්නෙ නැති නිසා ගලවල දැම්මා ...😢

    • @niluminilumi8383
      @niluminilumi8383 3 หลายเดือนก่อน +2

      Aiyoo. Mamat galawala damma

    • @bad_dil_
      @bad_dil_ 3 หลายเดือนก่อน +2

      අනේ මමත්

  • @kevinthomas7040
    @kevinthomas7040 ปีที่แล้ว +9

    අද තමයි දන්නේ ඕවා කනවා කියලා

  • @DsrmarathnaDarmarathna
    @DsrmarathnaDarmarathna 3 หลายเดือนก่อน

    Oyatabohoma. Isthuthi.

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 11 หลายเดือนก่อน

    Sthuthi godak,nodanna dewal apita kiya denawata.🇱🇰🙏🇮🇹☘️👏👏👍

  • @WithanaGamage
    @WithanaGamage 2 หลายเดือนก่อน

    Apet tiyanawa.❤❤ tuti.

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 3 หลายเดือนก่อน +1

    කතාව අඩුකරන්න එතකොට වටිනවා

  • @geethasamaranayake277
    @geethasamaranayake277 10 หลายเดือนก่อน

    ස්තූතියි ❤

  • @ChathuraniDaladawaththa-lj8me
    @ChathuraniDaladawaththa-lj8me 3 หลายเดือนก่อน +1

    Ane api danne na mewa kanawa kiyala..ape waththe godak thiyenawa .mage puthatath පිළිකාවk thiyenawa..ada idalama hadala denna puluwan ..thanks oyata .

  • @RaviKumar-vp3cd
    @RaviKumar-vp3cd 11 หลายเดือนก่อน +1

    Ayya oya godak leda welada

  • @deepadammika9446
    @deepadammika9446 11 หลายเดือนก่อน

    ස්තුතියි දැනුවත් කලාට 🙏

  • @prasansafernando6298
    @prasansafernando6298 3 หลายเดือนก่อน

    Niyamai

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 11 หลายเดือนก่อน +2

    වකුගඩු පරවේසන් කරගැනීමට මොනවද හොද

  • @anushadilani1051
    @anushadilani1051 3 หลายเดือนก่อน

    Singapore walath market ake thiyanawa dakala thiyanawa. Ath ada danne ake thiyana gunaya. Aka danagatthe oba thumb nisa. Thanks sir.

  • @rakrak6955
    @rakrak6955 11 หลายเดือนก่อน

    Jesu.pehetai❤❤❤❤❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 หลายเดือนก่อน

    Sturiy obata

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1n 2 หลายเดือนก่อน +1

    අපෙ ගෙදර ත් තිබුනා එත් ගලවලා විසිකරනවා සින්හලයා මොඩයානෙ නෙද

  • @manelperera110
    @manelperera110 3 หลายเดือนก่อน +1

    Ape waththeth thibuna .den ne.

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t 3 หลายเดือนก่อน

    අපේ ගෙදර මල් පෝච්චිවල හදලා තියෙනවා 😮 🙏

  • @ShiraniPerera-d3h
    @ShiraniPerera-d3h 4 วันที่ผ่านมา

    Ane mahaththayo sudu kabara walata beheth nadda

  • @rebecaperis7048
    @rebecaperis7048 3 หลายเดือนก่อน

    Apea waththea thiyanwa ath danna kanwada bonwada kiyala

  • @pushpiyapa2387
    @pushpiyapa2387 3 หลายเดือนก่อน

    Godak pin

  • @DevikaRupasinghe-vr7oz
    @DevikaRupasinghe-vr7oz 3 หลายเดือนก่อน

    Thanks to you

  • @sominasomina5017
    @sominasomina5017 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️👍👍👍👍

  • @nilankasmith117
    @nilankasmith117 หลายเดือนก่อน

    Oyata hondata marketing puluwan, bro.. parliament eke inne tibbe....best of luck..

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +3

    අරසස් වලට හොඳ බෙහෙත් පැලැටි පිලිබදව විඩියෝ එක්ක දෙන්න මලේ .
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏

    • @geshmiamodhya7312
      @geshmiamodhya7312 11 หลายเดือนก่อน +2

      කොහිල අලයි, රතුලූනුයි එකට අරගෙන.අඩු කෝප්ප 8 එකට හින්දල. උදේට හිස් බඩ සතියක් බොන්න.

    • @utharabope3891
      @utharabope3891 11 หลายเดือนก่อน +3

      @@geshmiamodhya7312 බොහොම පින් සිදු වේවා !!
      උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා ඔයා ට පවුලේ සියලු දෙන්නාට හා සියලු ලෝක වාසීන්ට 💐💐💐💐💐🙏🙏🙏

    • @madukamanohara7684
      @madukamanohara7684 11 หลายเดือนก่อน

      ​@@utharabope3891කරල්සෑබෝ කියන පෑලෑටියේ කොළ තමිබා බොන්න .මම බිවූවා.මාස 3කටවත් අමාරැව එන්නෑ...

    • @dhammikamalkanthi2913
      @dhammikamalkanthi2913 11 หลายเดือนก่อน

      Gotu dadui rathu luuuunui thbala bonna

  • @malishagunarathna3482
    @malishagunarathna3482 11 หลายเดือนก่อน

    හොදයි තවත් බෙහෙත් හදුන්වා දෙන්න

  • @dilrukshiweerasinghe3543
    @dilrukshiweerasinghe3543 3 หลายเดือนก่อน

    අනේ අපි දැනන් හිටියේ නෑ 😢😢

  • @a.mnilmini8926
    @a.mnilmini8926 3 หลายเดือนก่อน

    Ape gedarath thiyenawa galawala wisikara

  • @KusumJayalath-t9l
    @KusumJayalath-t9l 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @imeshasayurangi2563
    @imeshasayurangi2563 3 หลายเดือนก่อน

    පිලිකාවක් වැලදිලා තියෙනම් එය හොද කරගන්න මෙ වගෙ බෙහෙතක් කියා දෙන්න බැරි වෙයිද

  • @Sri-xy6rp
    @Sri-xy6rp 4 หลายเดือนก่อน

    Samanyen hemathenama Mal valata hitavala thiyana vargayamada oy kanne??

  • @ShamanProduct-sg6cl
    @ShamanProduct-sg6cl 3 หลายเดือนก่อน

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 หลายเดือนก่อน

    🙏👍🏻✌️😇

  • @slbuy830
    @slbuy830 11 หลายเดือนก่อน

    Godak hoda video akak

  • @nimalperera4240
    @nimalperera4240 3 หลายเดือนก่อน +2

    පරීක්ෂණ කරලද හොයාගත්තේ

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 3 หลายเดือนก่อน

    ❤❤

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +1

    Rohiyo kiyana palaya

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 11 หลายเดือนก่อน

    Mama Beershava market 1kay dakka

  • @KumariWijeratne-j4e
    @KumariWijeratne-j4e 11 หลายเดือนก่อน +2

    In internet, it says this is a poisonous plant and not to be consummed

  • @Senadeerapriyantha
    @Senadeerapriyantha ปีที่แล้ว +1

    අදම කනවා.....

  • @irfanmohideen9839
    @irfanmohideen9839 11 หลายเดือนก่อน

    Good one bro

  • @pathmakanthisandyahettiara7421
    @pathmakanthisandyahettiara7421 3 หลายเดือนก่อน +1

    තියෙනවා අදයි දන්නේ කනවා කියලා

  • @chinthasirisena5820
    @chinthasirisena5820 2 หลายเดือนก่อน

    කතාව වැඩියි.

  • @priyanandaabeykoon2983
    @priyanandaabeykoon2983 ปีที่แล้ว +3

    කැඳ බොන්නත් පුළුවන් නේද

  • @riharaherath501
    @riharaherath501 3 หลายเดือนก่อน

    Harakekda

  • @geethakumuri8505
    @geethakumuri8505 11 หลายเดือนก่อน

    Adane danne b.s

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d 3 หลายเดือนก่อน

    සර් බ බේදුරු ගැන දාන්න වීඩියෝ එක කලින් දාලා තිබුණද මතක නෑ

  • @wsfernando9878
    @wsfernando9878 11 หลายเดือนก่อน

    ඕවා ඉස්සර අපේ ලොකු අම්මලාගේ ගෙදර වවලා තිබුනා අදනේ දැන ගත්තේ බොන්න පුළුවන් කියලා

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +2

    මේ පැලයක් දෙන්න පුළුවන් ද?

    • @gemiya
      @gemiya  ปีที่แล้ว

      puluwan aran yanna

    • @ruparani6920
      @ruparani6920 ปีที่แล้ว

      Puluwan

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 3 หลายเดือนก่อน

    අනෙ මමත් ගෙදරට එන පාර දගෙ වවලා තිබුනා සේරම ගලවලා දැම්ම අපරාදෙ නෙ

  • @Usumaki-5895
    @Usumaki-5895 3 หลายเดือนก่อน

    😮🎉

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 3 หลายเดือนก่อน

    Mewa belama me manussaya dera pat wela