අපේ ගමම ස්ට්‍රෝබෙරි වත්තේ - Sweden summer strawberry picking Sinhala vlog @Skirfalls Jordgubbsodling

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #strawberry #summer #sweden #sinhala #SkirfallsJordgubbsodling
    ස්විඩන්වල අපේ ගමේ යාලුවෝ එක්ක Skirfalls Jordgubbsodling ගොවිපොලේ ස්ට්‍රෝබෙරි කඩන්න ගිය දවස.
    ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...

ความคิดเห็น • 79

  • @KumaraGurusingha
    @KumaraGurusingha 4 วันที่ผ่านมา +1

    Godak asawen beluwa ❤❤❤

    • @meandeurope
      @meandeurope  4 วันที่ผ่านมา +1

      @@KumaraGurusingha ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @YenPc11
    @YenPc11 หลายเดือนก่อน +2

    හරිම පිළිවෙලක්ද තියෙනවා. අදත් ලස්සන විඩියෝ එකක් අයියේ.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🍓🤗 එකතුවෙලා ඉන්න

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 หลายเดือนก่อน +2

    පොඩ්ඩක් බිසී උනා සහෝ මේ ටිකේ. දැන් මේ එක දිගට ඔක්කොම බලන ගමන්. 🤩🤩🤩

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 විවේකයක් ලැබුනහම අපිව බලනවට ස්තූතී 💐

  • @nishadiherath-0283
    @nishadiherath-0283 หลายเดือนก่อน +1

    Nice place 🍓🌸🥰

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thank you so much 🍓🤗 stay tuned

  • @harshapremarthna5923
    @harshapremarthna5923 21 วันที่ผ่านมา +1

    Nidahas vidinagaman apitath me dewal pennanaeka godak watinawa. ❤❤❤. Oyalata dura gamanak yanna subapatanawa broo

    • @meandeurope
      @meandeurope  20 วันที่ผ่านมา +1

      හරිම ආදරෙයි ඔයාගේ නිහතමානී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

    • @harshapremarthna5923
      @harshapremarthna5923 20 วันที่ผ่านมา +1

      @@meandeurope okay thanks bro

  • @sithijadilshan5248
    @sithijadilshan5248 หลายเดือนก่อน +2

    Hamadam wage hrim lassana video ekak ayye ❤❤ love you all

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හෙලෝ 👋 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🍓🤗 ඔයාලත් හිටියනම් කට්ටියටම කන්න තිබුනා. එකතුවෙලා ඉන්න.

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 หลายเดือนก่อน +2

    මම පුංචි වරදක් දැක්කා පුතා. ඒ ස්ට්‍රෝබෙරි පාත්ති සමහර බබාලා පාගනවා. ඒ අතින් පුතා, දුව සහ පුංචි පැංචි විනයක් සහිතව ජීවිතය ඉදිරියට ගෙනියනවා. හරිම සතුටක් සේම ඔබ තිදෙනා සම්බන්ධයෙන් ලාංකික ආඩම්බරයකුත් දැනුණා. ❤❤❤ බුදු සරණයි තුන්දෙනාටම 🙏

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 අනේ පොඩ්ඩන්ට කියුවා අපි, ඒ අයට ගොඩාක් සතුටු දවසක් යාලුවෝ ගොඩාක් නිසා. දගවැඩ වැඩිවෙන්න කලින් අපි කට්ටියම ආවා එතනින්. ඉතිං එකතුවෙලා ඉන්න. බුදුසරණයි !! 💐

  • @shamashama6281
    @shamashama6281 6 วันที่ผ่านมา +1

    Budusarani. Oyalata❤

    • @meandeurope
      @meandeurope  6 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! බුදුසරණයි ..!! 💐

  • @captainnemo3958
    @captainnemo3958 หลายเดือนก่อน +2

    😊😊❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හෙලෝ 🍓🤗 ස්තූතී හැමදාම අපිව බලනවට. එකතුවෙලා ඉන්න ❤️

  • @user-df7gb1il8p
    @user-df7gb1il8p หลายเดือนก่อน +2

    නිහතමානීකම උදාරයි දරුවො.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 หลายเดือนก่อน +2

    😍😍

    • @meandeurope
      @meandeurope  20 วันที่ผ่านมา +2

      ස්තූතී අපිව බලනවට 🍓🤗❤️ එකතුවෙලා ඉන්න ..!!

  • @sakunirajeewa9242
    @sakunirajeewa9242 หลายเดือนก่อน +1

    Ayyage akka hari lassanai hina weddi..kondeth harima lassanai eyage❤

    • @meandeurope
      @meandeurope  20 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එයාට පුදුම සතුටුයි. ඔයාට බලන්න වැඩේ... ඉතිං එකතුවෙලා ඉන්න..!!

  • @subodhinigunaratne8823
    @subodhinigunaratne8823 หลายเดือนก่อน +1

    ❤😂🎉❤❤🎉Harima Adarei oyalata

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 අපිත් ආදරෙයි

  • @ThisariChampa
    @ThisariChampa หลายเดือนก่อน +2

    පුතා ,මට දවසක් පරක්කු වුනා video එක බලන්න.මගේ කටටත් දැඹුල් රසයක් නොදැනුනාම නෙවෙයි 😀ඉතින් හදවතින්ම සතුටුයි.ඔයාලා ඔහේ ගත කරන ජීවිතය දැකලා. තවත් ම්ත්‍රශීලී ශ්‍රී ලාංකික පිරිසක් ඔයාලට හමුවෙලා.හරිම සුන්දර කාලයක්.ඇති තරම් ස්ට්‍රෝබෙරි කන්න..මම බලාගෙන ඉන්නවා පොඩ්ඩි ස්ට්‍රෝබෙරි ජෑම් හදන්කම්.උඩ පැනලා සතුටින් ස්ට්‍රොබෙරි කනවා පොඩ්ඩි. ආයෙත් video එකක් දානකම් බලාගෙන ඉන්නවා.බුදුසරණයි පුතා ලා.❤️❤️

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ 🤗 ඔන්න ජෑම් අරං ඊලග වීඩියෝ එකෙන් පොඩ්ඩි එනවා. අනේ අපිව බලන ඔයාලා හැමෝටම ස්ට්‍රෝබෙරි දෙන්න තිබුන නම් කියලා හිතෙනවා. සුභ දවසක් 🍓❤️🤗 බුදුසරණයි !!!

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 หลายเดือนก่อน +1

    Bonsoir , super je viendrai un jour en Suède visiter jardin de fraises,

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Welcome to Sweden and let’s go for the Strawberry farm 🤗🍓 thank you so much for watching us

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka6027 หลายเดือนก่อน +2

    නියමයි අයියෙ විඩියොඑක ❤😊 හරිම ආසයි ස්ට්‍රෝබෙරි වත්ත දැක්කහම නම් 😃😃
    අයියා අක්ක චුටි දුව ආදරෙන් මතක් කරනව ..❤😊✨️
    බුදුසරණයි දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🍓🤗 ඊලග වීඩියෝ එකේ ඔන්න පොඩ්ඩිගෙ රස වැඩක් තියෙන්නෙ. ඉතිං එකතුවෙලා ඉන්න 💐 බුදුසරණයි !!

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs หลายเดือนก่อน +2

    ලංකාවේ කට්ටිය දැකිමත් සතුටුයි බුදු සරණයි

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🍓🤗 එකතුවෙලා ඉන්න. බුදුසරණයි !!

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 หลายเดือนก่อน +1

    wow very nice thanks for sharing this video strawberry vaththak dakke adai God bless your family ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 අපේ ස්විඩන් ගමේ තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො. එකතුවෙලා ඉන්න

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m หลายเดือนก่อน +1

    Wow harim lasanai, wow lasanai Budusaranai

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! බුදුසරණයි !

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 หลายเดือนก่อน +1

    මොකද වීඩියෝ එකක් පරක්කු කියලා බල බලා හිටියේ.නියමයි.ආදරේයි.වීඩීයෝ එක ටිකක් දිග මදි ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හෙලෝ 👋 අනේ මම හිතුවේ වීඩියෝ එක ගොඩාක් දිග වෙයි කියලා. හැබැයි edit කරාම 13 minutes වුනා. ඔන්න ඊලග වීඩියෝ එක රසවත් එකක්. පොඩ්ඩි එක්ක කරපු එකක් 🍓🤗 එකතුවෙලා ඉන්න. ස්තූතී අපිව බලනවට

  • @isurulakshan8147
    @isurulakshan8147 หลายเดือนก่อน +1

    ජයම විතරයි Brother❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🍓🤗 ඔයාලටත් ජයම. එකතුවෙලා ඉන්න

  • @shalindesilva128
    @shalindesilva128 หลายเดือนก่อน

    Wowww it’s a good experience for all of us and think you all enjoy too, specially poddi. Adarei Aiye, tc God bless you🙏🏻

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 หลายเดือนก่อน +1

    මිකෙලා බබා හරිම cute බබෙක් අනේ ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ඔන්න ආපුවහම බලාගන්න පුලුවං පොඩ්ඩිගේ වැඩ 🤗❤️

  • @KesharaRathnayaka-km9sz
    @KesharaRathnayaka-km9sz หลายเดือนก่อน +1

    Perfect 🎉

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thank you so much for watching us 🤗❤️ stay tuned 🍓

  • @prasangikakariyapperuma8287
    @prasangikakariyapperuma8287 หลายเดือนก่อน +2

    අපේ රටේ මේ ව්නය හදන්න පුලුවන් නම් ..
    සුන්දර බව කොයිතරම් ද🎉

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🍓🤗 එකතුවෙලා ඉන්න

  • @KasunKasun-ym5qs
    @KasunKasun-ym5qs หลายเดือนก่อน +1

    niyamAi ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      🍓❤️🤗 ස්තූතී අපිව හැමදාම බලනවට

  • @mayuram.s.t2784
    @mayuram.s.t2784 หลายเดือนก่อน +1

    Super ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for watching us 🍓🤗 stay tuned

  • @dahampasala4734
    @dahampasala4734 หลายเดือนก่อน +1

    ❤👍

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට 🍓🤗

  • @renukacroos493
    @renukacroos493 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🍓🤗

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s หลายเดือนก่อน +1

    ලස්සණ අත්දැකීමක රස පෙන්නුවට ස්තුතියි. පුලුවන් තරම් අවංක වුනොත් හිතටත් සුවයක් නේද?

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🍓🤗 අපි අවංක වෙන තරමට ගොඩාක් ප්‍රශ්න නැතිව සැනසීමෙන් ඉන්න පුලුවං

  • @Dilishiyathamel
    @Dilishiyathamel หลายเดือนก่อน +1

    තනියෙන් කෑවා නේ😅.නෑ නෑ අනේ හරි ආසයි.ස්වාභාවික විදියට ගුණදායි නැවුම් පලතුරු ඉතින්.අරෝශනියා අපිට පෙන්න පෙන්න කෑවා😂😂😂

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ අක්කේ 🤗❤️ අප්පේ අපි හොදට කෑවා හොදේ. අනේ ඔයාලා එක්ක බෙදාගන්න තිබුනනම් නියමයි 🍓 ස්තූතී ඉතිං සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට.

    • @Dilishiyathamel
      @Dilishiyathamel หลายเดือนก่อน +1

      ඒකනේ.අපිටත් එක්කම හැමදාම කන්න අනේ.🍓🍓🍓😅

  • @Yumeth_Imsara2003
    @Yumeth_Imsara2003 หลายเดือนก่อน +1

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ස්තූතී අපිව බලනවට 🍓🤗

    • @Yumeth_Imsara2003
      @Yumeth_Imsara2003 หลายเดือนก่อน +1

      @@meandeurope mamath next month Finland enawa studies walata.So ayye oyalage vedios godak help una Europe gana details danaganna

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      @@Yumeth_Imsara2003 හදවතින්ම සුභ පතනවා හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න 🤗❤️ හම්බෙමු දවසක

    • @Yumeth_Imsara2003
      @Yumeth_Imsara2003 หลายเดือนก่อน +1

      ​@@meandeuropeAniwa aniwa and respect you ayye mn dakapu ekama vloger hamogema comments walata reply karana kisima loku kamak nathuwa Europe inne kiyala posh nowi.Ape family eke hamoma oyage vedios balanawa asawen....So keep it up wish you all the best for your TH-cam future

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      @@Yumeth_Imsara2003 ස්තූතී ගොඩාක් ❤️🤗

  • @pradeepadissanayeka
    @pradeepadissanayeka หลายเดือนก่อน +1

    Doni shoi

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      අප්පේ කියලා වැඩක් නෑ 🍓🤗 පොඩ්ඩිගේ වීඩියෝ එකක් එනවා ඊලගට. ස්තූතී අපිව බලනවට.

  • @Therhjgsyn382
    @Therhjgsyn382 9 วันที่ผ่านมา +1

    කොහොමද අයියේ ස්වීඩන් එන්නේ හරිම ලස්සනයි පරිසරය , student visa එන්න කොහොමද 😮❤

    • @Therhjgsyn382
      @Therhjgsyn382 8 วันที่ผ่านมา +1

      Ayyee reply ekk please 😢❤

    • @meandeurope
      @meandeurope  7 วันที่ผ่านมา

      ස්විඩන් වල intakes තියෙන්නෙ ජනවාරි සහ අගෝස්තු. ප්‍රදාන එක තමා අගෝස්තු තියෙන්නෙ. මම 2020 ආපු නිසා අලුත් rules and regulations ගැන update මදි. හැබැයි මේ website එකෙන් අදහසක් ගන්න 👉 studyinsweden.se/plan-your-studies/how-to-apply/
      සුභ පැතුම් 🤗❤️

    • @Therhjgsyn382
      @Therhjgsyn382 7 วันที่ผ่านมา +1

      @@meandeurope hri ayye bohoma sthuthi reply ekt

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 หลายเดือนก่อน +1

    මුන් යකො... 😅😅
    මං මේක මුලින් ම දැක්කෙ Swelone channel එකෙන්. මේත් ඒ වත්තමද දන්නෑ... 🤔
    අපේ නෝනත් ඊයෙ නුවර එළියෙ ගියා, ස්ට්‍රොබෙරි නෑලු! සැප්තැම්බර් වෙනෝලු ගෙඩි එන්න. 😢
    මේ රටවල ස්වයං විනයයි ට්‍රස්ට් එකයි ගැන නම් කතාකරල වැඩක් නෑ...
    ආ එකක් අමතක උනා. ලිවින් ඉන් නෝර්ඩික්ස් එකේ එකා අමුත්තෙක් කියල දන්න එකෙක්ව පෙන්නුවනෙ... 😅😅😂 කෝ ඒ මෑන්ස් නෑද මෙතන? 🙆

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +2

      හෙලෝ හෙලෝ 👋 අපි මේ වගේ වතු වලට ස්විඩන් ආපු කාලේ ගියාට ගිය අවුරුද්දේ ගියේ cover කරපු එකකට. හැබැයි නිදහසේ ආසාවෙන් කඩන්න පුලුවං මේ වතුවල.
      මම ලංකාවේ අබේවෙල පැත්තේ එක පාරක් ගියා. අනේ එතකොටත් ස්ට්‍රෝබෙරි තිබුනෙ නෑ ☺
      දැං දන්න අය එන්න කියනවා collaboration වලට ☺
      ඉතිං ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🍓🤗

  • @sriyaniathauda5706
    @sriyaniathauda5706 หลายเดือนก่อน +1

    Ane apitath dennakooo

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ 🤗🍓 කොහොමද ඉතිං. අනේ දෙන්නෙ කෝමද 🙃 ඔන්න ඊලග වීඩියෝ එකේ පොඩ්ඩිගේ රස කෑමක් තියෙන්නෙ. එකතුවෙලා ඉන්න. බුදුසරණයි !!