ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාලි යේ ජීවත් උනත් හරි නිහතමානී කම උතුරන්න තියනවා අක්කී ඔයාට ගොඩක් ආදරෙයි ඒ දේට, ඔයාලගේ පවුලේ හැමෝටම බුදු සරනයි
ගොඩක් ස්තූතියි නංගා ❤️
Wow beautiful garden!❤❤❤
Thanks for visiting ❤️
ලස්සනයි පුතේ video එක ,සතුටෙන් වගාව බැලුවා ...❤
ගොඩක් ස්තූතියි ආන්ටී ❤️
Very good , God Bless You ..❤❤
Thank you! You too ❤️
Zoukini kiri daala pipinchcha uynawa wage uyannakoo. Harima rasai ehema
ඔවු අපි එහෙමත් උයනවා රසයි ❤️
හරිම ෂෝක් ඔයාගේ වගාව
බොහොම ස්තුතියි ❤
❤❤❤Lassanai akke
Thank you ❤️
Harima lassanai nangiye oya elavalu wagava.i thiliye idalath wadaa karanna puduma hayiyqk rhiyenne..mama harima asai nqngiye wagavan walata..mama ahansabedaye hedala inne..eth sathurui wagavan walatq..siyalu yahapath balaporothu itu wevaa..nqngiye..theruwan saranqi..
අනේ ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.ගොඩක් ස්තූතියි ❤️
How to prevent from insects and wild plants and how you put fertiliser to plants. Give some advice for who loves agriculture
For pests I'm using Neem oil ,for weeds since I have a small garden I can remove them by hand
Gregg Mission
බලන්න ආසයි
Very nice
Thanks❤️
හොදට වවන්න දන්න තාත්තා කෙනෙකුයි එවා රසට ගුනට උයන්න දන්න අම්මකෙනෙකුයි ඉන්න කොට එ දරුවො හරිම වාසනාවන්තයි❤❤❤❤
බොහොම ස්තුතියි ❤️
අනේ දකිනකොට ආසයි❤❤❤
ගොඩක් ස්තූතියි ❤️
🎉
❤️❤️❤️
Kiyanna asai adarei wagawata frees karana vidiha kiyadenawada
වීඩීයෝ එකක් ගේන්නම් ස්තූතියි ඔයාට ❤️
Ape punchila inneth italy vla milan vla.❤😊. Love ur vidieos .❤❤❤❤.subscribed ❤❤❤
සතුටුයි.❤️
❤❤❤ lassanai akki
Thank you nanga ❤️
Godak hoda wadasathank karanawa
ගොඩක් ස්තුති ❤️
Oyala koheda akke italy wala inne
මම ඉන්නේ basiano නංගී
නියමයි අක්කේ බුදු සරණයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න අක්කේ 👍
ගොඩක් ස්තූතියි නංගා ❤️ඔයත් පරිස්සමින් ඉන්න
වගාව තව තවත් සරු සාර වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
Akka vegetables freeze karana widiya video ekk hadanko 😊
ඉක්මනින් ගේන්නම් ❤️
ඇත්ත වැස්ස නිසා මෙදා පාර මාත් වගා කලේ නැ වැඩිය ,එත් කැරට් ,බීට් ,,අමු මිරිස් ,වම්බටු සුදු ලූණු වට්ටක්කා වගා කරා ,මට දැන ගන්න පුලුවන් ද කෙල් කියලා කියපු දේ ,මන් අහලා නැ දැක්කෙත් අද ,grazie buon Orto
කේල් වලට ඉතාලියෙන් කියන්නේ cavolo Ricccio කියල්ලා.හරිම රසයි මැල්ලුම..
Cavolo Riccio කාවොලෝ රිච්චෝ
@@maheshikasdiary එකනම් හරි grazie 😘👍
කොහෙද තියෙන්නේ අපිටත් ගන්න පුලුවන්ද මම බැල්කනියේ ගොටුකොළ මුකුණුවැන්න එහෙම හොදට හිටවල තියනවා
අනේ මමත් හරි ආසයි ගොටුකොල වවන්න ඔයා ඇට දාල ද පැල කරගත්තේ?
Gotu kolanam mul walim palawenne dear
Karat wala parataraya wadi
බොහොම ස්තුතියි. කැරට් පේලියට ඇට දාල හදා ගත්තේ පැල පොඩී කාලේ වැස්ස නිසා ගොළුබෙල්ලන් ගෙන් බේර ගන්න ගොඩක් අමාරු උනා අතරින් පතර ගොලුබෙල්ලෝ කාපු නිසා සමහර තැන් හිස්
ඔයාගෙ athgune හොඳයි ❤
මගේ හස්බන්ඩ් තමා වගා කරන්නේ
Husband ge අත්ගුනේ
Babalata kama wel saha ganna than kama hadana videos tikak dannako budusaranai dewipihitai
ගන්න තියෙන තැන් කිව්වේ ?
ඔයාලට හොදට යවන්න පුලුවන් ලංකාවෙ ඉන්න අයට වඩා සතුටුයි බුදු සරණයි ඔයාලට 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💝💝💝💝💝
සුකිනි වල කොළ මැල්ලුම් හදන්නැද්ද? වට්ටක්කා දලුවගේ.
දන්න විදිහට නම් නෑ
Ane asai eten vedeyo aka satuten baluwa ara maitawo enna pala teka galawala danna nathnam abeth boga walata bo wenawa.
ගොඩක් ස්තූතියි උපදෙසට.අද ඔක්කොම ගැලවලා එතන තක්කාලි පැල දෙකක් ඉන්දුවා ❤️
harima lassani
ගොඩක් ස්තූතියි
❤
❤❤
❤🌱🤗
Beetroot leaves Mallung with some scraped coconut is very tasty too.You are very talented 🎉❤
Good to know! I'll try it next time 😀
💐💐💐💐👍👍👍🙏🏻
❤❤❤
මේ රැට්ටගෙ නෑනද
ඔව් ඔව් 😊
@@maheshikasdiary eka thami kalin post ekak dala thibba👌👍👍👍
Harima asai dekkama. Oyala organic wagawakda karanne
ඔව් Organic වගාවක්.ගොඩක් ස්තූතියි
හරිම ලස්සනයි නංගි මම මිලානෝ ඉන්නේ ඔයාව හදුනා ගන්න හරි ආසයි හරි නිස්කලංක පරිසරයක නේද ඉන්නේ ඔයාලා දෙව් පිහිටයි
ගොඩක් ස්තූතියි අක්කා ❤️
ඔයාගේ වගාව ආසයි නංගී බලන්න මම කුවෙට්
ගොඩක් ස්තුතියි ❤️
❤😘😘
In love your vegetable garden, අක්ක ලන්කාවෙන් එලවලු ඇට ගේන්න පුලුවන්ද airport එක හරහා
ඔවු එළවළු ඇට ගේන්න නම් ප්‍රශ්නයක් නෑ
Zieme Brooks
ඔබගේ උත්සාහය අගේ කරමි
diriya kanthawak
Vagavahremalassanaee
Clear madi
පුතේ සබන් කුඩු දියකරලා ගස්වලට ඉන්න සත්තු යනවා
ගොඩක් ස්තූතියි එහෙමත් කරලා බැලුවා ❤️
🙏🙏🙏🏠🏠🏠🙏🙏
මමත් ඉතාලියේ වෙරෝනාවල නගර සභාවෙන් ලැබුණු පර්චස් එකක වගේ බිම් ප්‍රමාණයක මෙච්චර කල් වගා කලා ගිය අවුරුද්දෙ වෙරෝනා සෑහෙන කොටසකට එළවළු බෙදලා දුන්නා නමුත් මෙදා පාර අර බිම් ප්‍රමාණයට අමතරව මගේ පුතා වෙරෝනාවලින් පිට ගත්ත ඉඩමක මම ටිකක් වැඩිපුර වගා කලා නමුත් මෙදා වැස්ස නිසා වගාව සාර නැහැ අපි ලබන අවුරුද්දේ ටිකක් වැඩිපුර එළවළු ටිකක් කමු
ඔවු අනේ මෙදා පාර වැස්සට අපෙත් පැල ඔක්කොම සවුත්තු උනා වම්බටු තක්කාලි දෙවෙනි පාරත් පැල ගෙනල්ල හිටවන්න උනා, වැඩිපුර එළවළු කල් තියාගන්න උත්සහ කරන්න අපි ගොඩක් වෙලාවට අවුරුද්දම කනව සමර් එකේ වවන එළවළු. මගේ කරපු පරණ වීඩියෝ ඇති බලන්න. Grazie ❤️
Excellent work
Help ekak denna beda ithali enna
❤❤❤❤❤❤❤
❤❤❤❤❤
ඉතාලි යේ ජීවත් උනත් හරි නිහතමානී කම උතුරන්න තියනවා අක්කී ඔයාට ගොඩක් ආදරෙයි ඒ දේට, ඔයාලගේ පවුලේ හැමෝටම බුදු සරනයි
ගොඩක් ස්තූතියි නංගා ❤️
Wow beautiful garden!❤❤❤
Thanks for visiting ❤️
ලස්සනයි පුතේ video එක ,සතුටෙන් වගාව බැලුවා ...❤
ගොඩක් ස්තූතියි ආන්ටී ❤️
Very good , God Bless You ..❤❤
Thank you! You too ❤️
Zoukini kiri daala pipinchcha uynawa wage uyannakoo. Harima rasai ehema
ඔවු අපි එහෙමත් උයනවා රසයි ❤️
හරිම ෂෝක් ඔයාගේ වගාව
බොහොම ස්තුතියි ❤
❤❤❤Lassanai akke
Thank you ❤️
Harima lassanai nangiye oya elavalu wagava.i thiliye idalath wadaa karanna puduma hayiyqk rhiyenne..mama harima asai nqngiye wagavan walata..mama ahansabedaye hedala inne..eth sathurui wagavan walatq..siyalu yahapath balaporothu itu wevaa..nqngiye..theruwan saranqi..
අනේ ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.ගොඩක් ස්තූතියි ❤️
How to prevent from insects and wild plants and how you put fertiliser to plants. Give some advice for who loves agriculture
For pests I'm using Neem oil ,for weeds since I have a small garden I can remove them by hand
Gregg Mission
බලන්න ආසයි
Very nice
Thanks❤️
හොදට වවන්න දන්න තාත්තා කෙනෙකුයි එවා රසට ගුනට උයන්න දන්න අම්මකෙනෙකුයි ඉන්න කොට එ දරුවො හරිම වාසනාවන්තයි❤❤❤❤
බොහොම ස්තුතියි ❤️
අනේ දකිනකොට ආසයි❤❤❤
ගොඩක් ස්තූතියි ❤️
🎉
❤️❤️❤️
Kiyanna asai adarei wagawata frees karana vidiha kiyadenawada
වීඩීයෝ එකක් ගේන්නම් ස්තූතියි ඔයාට ❤️
Ape punchila inneth italy vla milan vla.❤😊. Love ur vidieos .❤❤❤❤.subscribed ❤❤❤
සතුටුයි.❤️
❤❤❤ lassanai akki
Thank you nanga ❤️
Godak hoda wadasathank karanawa
ගොඩක් ස්තුති ❤️
Oyala koheda akke italy wala inne
මම ඉන්නේ basiano නංගී
නියමයි අක්කේ බුදු සරණයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න අක්කේ 👍
ගොඩක් ස්තූතියි නංගා ❤️ඔයත් පරිස්සමින් ඉන්න
වගාව තව තවත් සරු සාර වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
ගොඩක් ස්තූතියි ❤️
Akka vegetables freeze karana widiya video ekk hadanko 😊
ඉක්මනින් ගේන්නම් ❤️
ඇත්ත වැස්ස නිසා මෙදා පාර මාත් වගා කලේ නැ වැඩිය ,එත් කැරට් ,බීට් ,,අමු මිරිස් ,වම්බටු සුදු ලූණු වට්ටක්කා වගා කරා ,
මට දැන ගන්න පුලුවන් ද කෙල් කියලා කියපු දේ ,මන් අහලා නැ දැක්කෙත් අද ,grazie buon Orto
කේල් වලට ඉතාලියෙන් කියන්නේ cavolo Ricccio කියල්ලා.හරිම රසයි මැල්ලුම..
Cavolo Riccio කාවොලෝ රිච්චෝ
@@maheshikasdiary එකනම් හරි grazie 😘👍
කොහෙද තියෙන්නේ අපිටත් ගන්න පුලුවන්ද මම බැල්කනියේ ගොටුකොළ මුකුණුවැන්න එහෙම හොදට හිටවල තියනවා
අනේ මමත් හරි ආසයි ගොටුකොල වවන්න ඔයා ඇට දාල ද පැල කරගත්තේ?
Gotu kolanam mul walim palawenne dear
Karat wala parataraya wadi
බොහොම ස්තුතියි. කැරට් පේලියට ඇට දාල හදා ගත්තේ පැල පොඩී කාලේ වැස්ස නිසා ගොළුබෙල්ලන් ගෙන් බේර ගන්න ගොඩක් අමාරු උනා අතරින් පතර ගොලුබෙල්ලෝ කාපු නිසා සමහර තැන් හිස්
ඔයාගෙ athgune හොඳයි ❤
මගේ හස්බන්ඩ් තමා වගා කරන්නේ
Husband ge අත්ගුනේ
Babalata kama wel saha ganna than kama hadana videos tikak dannako budusaranai dewipihitai
ගන්න තියෙන තැන් කිව්වේ ?
ඔයාලට හොදට යවන්න පුලුවන් ලංකාවෙ ඉන්න අයට වඩා සතුටුයි බුදු සරණයි ඔයාලට 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💝💝💝💝💝
ගොඩක් ස්තූතියි ❤️
සුකිනි වල කොළ මැල්ලුම් හදන්නැද්ද? වට්ටක්කා දලුවගේ.
දන්න විදිහට නම් නෑ
Ane asai eten vedeyo aka satuten baluwa ara maitawo enna pala teka galawala danna nathnam abeth boga walata bo wenawa.
ගොඩක් ස්තූතියි උපදෙසට.අද ඔක්කොම ගැලවලා එතන තක්කාලි පැල දෙකක් ඉන්දුවා ❤️
harima lassani
ගොඩක් ස්තූතියි
❤
❤❤
❤️❤️❤️
❤🌱🤗
❤️❤️❤️
Beetroot leaves Mallung with some scraped coconut is very tasty too.
You are very talented 🎉❤
Good to know! I'll try it next time 😀
💐💐💐💐👍👍👍🙏🏻
❤️❤️❤️
❤❤❤
❤️❤️❤️
මේ රැට්ටගෙ නෑනද
ඔව් ඔව් 😊
@@maheshikasdiary eka thami kalin post ekak dala thibba👌👍👍👍
Harima asai dekkama. Oyala organic wagawakda karanne
ඔව් Organic වගාවක්.ගොඩක් ස්තූතියි
හරිම ලස්සනයි නංගි
මම මිලානෝ ඉන්නේ
ඔයාව හදුනා ගන්න හරි ආසයි
හරි නිස්කලංක පරිසරයක නේද ඉන්නේ ඔයාලා
දෙව් පිහිටයි