අක්කි ඔයාලගේ ගෙදර ව්ලොග් එකක් ඕනේ.. කැමරා කරන කෙනාවත් පෙන්නන්න හොදෙ❤🎉
Hari mn home tour vlog ekak karannamko nangiyoo ❤️❤️cmera karana kenawath ikmanin gamu api vlog valata😁😁😜❤️
අනෙ අක්කියෝ ඔයානම් හරි cute strawberry කියන්නෙ මං ආසම පලතුරක් අනිත් පාරත් මේ වගෙ හොද වැදගත් වීඩියෝ ගේන්න ආදරෙයි අක්කියෝ ඔයාට ❤😊😁
අපිටත් එක්ක කන්න ඈ...වෙනදා වගේම හැමදාමත් හිනා වෙලා ඉන්න අක්කී...ලස්සනයි අක්කී ඔයා..ආදරෙයි 💖💖🥰🥰
මාර ලස්සනයි විඩියො එක මටත් එන්න හිතෙනවා බන්ටියෝ ඔයා එනකොට අපිටත් ගේන හොදේ මාරම රස පළතුරක් 🤗🤗😍😍😍😘😘😘බුදු සරණයි මේවගෙ විඩියො තව තවත් කරන්න ලැබේවා .
Hai akkiyoo 😊😊😊. Lassanai ane ada vedio rkath 😍😍😍😍 . Hamadamath me vage lassana vedio karanna akkiyoo. Budu saranai akkita ❤❤❤. Parissamin inna akkiyoooo ❤❤❤❤😘😘😘😘🥰🥰🥰
Akki dan mawa amathaka welane😢😢 adath lassanai wenada wagema godak 😊❤❤ adarei akki hamadama sathutin parissamin inna jesu phitai❤❤❤😊😊😊😊😊
Hri manika aneee mta amathaka Na patiyo .mm bluwa mokda naththe kyl.oyath parissmin inna jesupihitay 🥰🥰🥰
Oyata subama suba dawasak wenna ona ithin oyata kohomada.wenada wagema adath video eka harima wadagath godak hodai video eka wagema oyath harima lassanai.
Oyage video balanna harima asai rakiya katayuthu th karagena me wage lassana wadagath watina video idiriyatath hena Enna saktiya dairyaya wadi wadiyen labewa oyata theruwan saranai
math hodin innaw taluu oyalth hodin innw neda Thanks yaluuu parissmin inna hamdamath adarey 🥰🥰😍😍🥰
❤493🎁
Math ava❤ තෑගිත් අරන්🙋♀️ 🔔✅🤝🤝
Very beautiful video ❤❤ thank you for sharing ❤❤🤗🤗
Good luck ❤️❤️
사장님 Kanna epa kiyaddi horata kawa neda 😁🥰 mn othana hitiyath karanne okamai akkiyo shoi pissu hadenawa dakkama lassana video genawata thank you akki 사랑해 ❤
Akka 🥰🥰❤️❤️. Ada video ekath venada vagema lassanai 🥰🥰🥰😊😊😊. Parissaminma inna akke 🥰🥰🥰😊😊😊. Digatama tha danna akke video 🥰🥰🥰🥰😊😊😊😊. Godak thank you akke mema video danavata 🥰🥰😊😊
මමත් ආසවෙන් ඉන්නෙ කොරියාවට එන්න මම මෙ පාර olකරනවා ඉවර වුනාම අනිවාර්යයෙන් කරනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
අද තමයි අක්කගෙ වීඩියෝ දැක්කෙ හරිම ශෝයි අනේ...ඔයා කොරියන් මොකද කරන්නෙ....ඔය ඉන්න තැනත් පෙන්නන්නකෝ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කේ🥰🥰😍💞
Thanks patiyo ❤️❤️hari man ea genath vlog ekak karannamko👍oyath parissamin inna. Budu saranai!
Lassanai akki ada video ekath🤩♥️. Akki oya korean wala thaniyamada inne.
Akke apitath ewannkooo.oyge vedio asawen blnwa puluwn unu hema welawema adarei godaaak❤
Niwadu dawasaka gedr inna ekak aran ennako vlog ekakin akkaaa.....💜️💜️💜️💜️💜️💜️💜️💜️
අක්කිගේ වීඩියෝ බලන්න ගොඩාක් ආසයි මං අක්කිත් ෂෝයි🤗❤අක්කි කොරියාවට ඇවිත් කොච්චර කල් වෙනවද
안녕 언니..oyge vedio walat asai..oya vedio ekk danakl balan inne akkiyooo..math asai korean enna..❤❤❤❤
අපිටත් එක්කම කන්න අක්කි.සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි ❤💞
ලස්සනයි අක්කි.... අක්කි ඔයලා කොරියාවට ගිය හැටිත් අක්කි කරන ජොබ් එක එහෙම ත් vlog එකක් ගේන්නකො..... ❤
Mn akki gana me dawas tikema hithuwa Volg ekak gei neda kiyala🙃 harima lassanai akki vlog eka💗 Adrei akkiyata😘😘
@@BantiWithKorea gift nam godak hambuna akki❤️ Akki birthday ekata wish karapu eka Mt labuna lokuma loku gift ekak😘😘💗💗
Oya kohomada korea walata awe kohomada kiyala vedio ekak aran ennako akkiii❤ tripel jem bless u akki❤
Hri patiyo mm gennamkoo mta twa chuti kalyak denna adarey parissmin inna 🥰🥰🥰🥰🥰🥰😘
අක්කි ඔයා කොරියාවට ආවෙ කොහොමද මොනද ගැනු ළමයින්ට කරන්න තියෙන වැඩ අක්කි ඊලඟ vlog එකෙන් ඒවා කියන්න කෝ please please please❤
Hari patiyoo ea gena aniwaryenma vlog ekak gennam ikmaninma👍👍❤️❤️❤️
අක්කෙ ඊගාවට ඔයා කොරියා ආව විදිය ගැන විඩියෝ එකක් ඕන අනේ..කරන ජොබ්ස් මොනවාද ඒ වගේ ? Plz akkeeeeee❤
Hmmm patiyo mm mehe visa gana karunu ekathu krana gaman inne mm awith podi kalayayneee e nisa podi kalayk denna hodada kmk nha neda.mm me dawas wala eka visa ekk kranna yaluwek ekk vlog ekak hdana gaman inne patiyo .mm ikmanin gennam hodada❤ adarey parissmin inna 🥰🥰🥰🥰😘
Ane akki oy kohmd korea awe kiyl video ekk krnnko❤ ආදරෙයි I'm Tharuu
ඇතුලෙදි කෑවම බඩත් පුරෝගන ගෙදර ගෙනොයන්නත් අරන් ආවම සෑහෙන්න ඉවරවෙනව 😁
එ හින්ද බයකලාද දන්නැ කන්නෙපා කියල❤️
Ekanam aththa mtath hitenne ehema hamoma kay kyl wenna ati neda e unta mm nam ekk dekk kawa holen.asaine aneeee 🥰🥰😘😘😘🍓🍓🍓🥰🥰
මම ඔයාට කියන්නේ චූටි බට්ටිච්චි කියලා.ආදරේට හොදේ...❤❤❤
@@BantiWithKoreaනිකං කපුටා කැරපොත්තා ගැඩවිලා වගේ නමක් අාදරේට කියන්න බැරිද
Gahanu lamainta vacancy thinne monawda akke aniwaren gahanu lamainta koriyan enna puluwnn neda
Hy අක්කියෝ අද වීඩියෝ එකනම් perfect ඒත් තාම මගේ හිම වීඩියෝ එක දුන්නෙ නෑ 😢
3year walata work visa ekata awama 1year 1 1/2year wage weddi lankawata awith yanna puluwanda?mata ikmanata reply ekak denawada?
Ow api weda karana company ekath ekka katha karala apita oni welawaka lankawata awith yanna puluwan dr❤️❤️❤️
අක්කෙ ඔහෙ වාහන පදින්නෙ ලංකාවෙ ලයිසන් එකෙන්ද නැත්තන් ඔහෙන් ගන්න ඔනෙද ලයිසන් අනෙ පොඩ්ඩක් කියන්නකො 😢
Lankawe license eka thiyenawanam mehe awith mehe eka ganna puluwan..korean license ekak oni mehe drive karanna nangi ❤️❤️❤️
@@BantiWithKorea thnx akkiyo ♥️ oy lassanat videos krnw 🥰
Ana Anti matat Awanna ko ❤ ma ga Upandinata Awannako mai 21 dawasa Awannako Akka❤😂😢😢
Aneee akke oyage nb eka puluwan nm denneko mt koriyan bashave igen ganna oone mt tike tike kiyela denne puluwan da 🥺
Math thawama igenagannawa patiyo.mn issarhta oyalatath kiyala dennam😍❤️❤️
Ane akki lokeshan dala na ne...
@@nadeeshanirmali5098 patiyo video eke anthimta govipalen eliyta ena kota thiyanwa bod ekak eke thiynawa okkoma 🥰🥰🥰
@@BantiWithKorea ane akke karadara kare na ne mm...ehema karadara karanam sorry hodada..❤️❤️
Kauda akke camer krnne mn ada video ek dkke okkom tika bln gmn inne oya marry krld
අක්කේ ඔයා කාෙරියාවෙ කරන job එක මොකක්ද?
Mmmmm arabait set wena widiyta karanawa patiyo mm e gna gennamko vlog ekakin 🥰🥰🥰🥰😘😘😘
අනේ ඉතින් අපිට පින නෑනෙ 😢ස්ට්‍රෝබෙරි කඩන්න 😢
Aneee yalu duk wenna epaa mgeth me first time.api blamukooo hodada prissmin inna adarey 🥰🥰🥰😍
akkwa video krnne boyfriend da?🫣🤭
@@BantiWithKorea hee hora gediya😒❤️eyath ekkath video gennko ane
සුරංගනාවී..... හිනාව තමයි ලස්සනම.... ලස්සනයි අදත් අක්කේ ❤
Adarey e wachna tikta wgem oyatath thankuuu parissmin innaa 🥰🥰🥰