එයාගෙ birthday එක🎂 මහ රෑ surprise 😮 දිනී හදපු lava cake එක-Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 558

  • @surangisenadeera-ek1fg
    @surangisenadeera-ek1fg 2 หลายเดือนก่อน +20

    ආදරය තව තවත් වැඩියෙන් ලැබේවා ...හැමදාමත් සිනහව විතරක් ලැබෙන වාසනාව උතුරන සුබම සුබ අනාගතයක් නංගී මල්ලී ඔය දෙන්නට ලැබේවා ....❤

  • @JiwooKim7
    @JiwooKim7 2 หลายเดือนก่อน +21

    හැමදාම සතුටින් ඉන්න ඇස් වහක් වදින්න එපා මන් පට්ට ආදරෙයි ඔයාලට හැමෝටම ලැබෙන්න ඕන එහෙම ආදරයක් ❤

  • @daliyasilva9298
    @daliyasilva9298 2 หลายเดือนก่อน +52

    පුතේ ඔයාට ලැබිලා තියෙන්නේ වටිනා මැනිකදිනිදුව.ජීවිතකාලයටම ඔයාගෙ ලගින් ඉදීවි ජීවිතය සතුටින් ආදරයෙන් පිරේවා.එයාපවුලටම ආලෝකයක්. නිරෝගි සුබ අනාගතයක් වේවා.ඔයාලා බලලා හරිමසතුටක් ලබනවා. ජේසු පිහිටයි.

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 2 หลายเดือนก่อน

      හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ආදරෙයි ❤❤

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 2 หลายเดือนก่อน

      ආදරෙයි ❤❤

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 2 หลายเดือนก่อน +137

    සතුට වැඩ්කමට ඇඩුනා නේද මල්ලි අනේ ඒ ආදරයට කවදාවත් ඇස්වහක් වදින්න එපා .ආදරණීය සංගිත් මල්ලි ඔයාගේ හැම පැතුමක්ම මේ අවුරුද්දේ ඉටු වෙලා ජිවිතයේ ලබන්න පුලුවන් උතුම්ම පදවියත් ඉක්මනටම ලැබෙන්න කියලා හදවතින්ම පතනවා .බුදු සරණයි .ඔයාගේ ආදරණීය මැනිකත් එක්ක හැමදාමත් ආදරයෙන් ඉන්න ❤❤❤❤❤

    • @SahraFalik
      @SahraFalik 2 หลายเดือนก่อน +3

      I’m probably

  • @chalanipramodika8074
    @chalanipramodika8074 2 หลายเดือนก่อน +13

    අනේ අක්කයි අයියායි ශොයී ඔයාලා හරී වාසනාවන්තයී දෙන්නා දෙන්නට ගොඩාක් ආදරේයි ❤️හැමදාම ඔහොම සතුටින් ඉන්න ඔනා ඔයා දෙන්නා 😘❤️

  • @kusalviduranga593
    @kusalviduranga593 2 หลายเดือนก่อน +15

    අනේ ඔය ආදරේ හැමදාම මීටත් වඩා පරෙස්සමෙන් බලාගන්න දෙන්නම...❤❤❤ බුදුසරණයි ❤❤

  • @rathunishshanka9689
    @rathunishshanka9689 2 หลายเดือนก่อน +13

    සුබ උපන්දිනයක් වේවා!!! මල්ලි, කමෙන්ට් කලේ නැති උනාට හැමදාම ඔයාලත් එක්ක ආදරෙන් ඉන්නවා, මොකද ගොඩක්ම කාර්ය බහුල නිසා කමෙන්ට් කරන්නේ නැත්තේ,එහෙම තමයි ආදරණීය බිරිදක් ලැබෙන්න ඕනේ, හැමදේටම ලගින්ම ඉන්න, ඔයාලා දෙන්නටම බුදුසරණයි, ආදරෙයි නංගි සහ මල්ලි, පරිස්සමින් සතුටින් ඉන්න

  • @mudaligekanthe5128
    @mudaligekanthe5128 2 หลายเดือนก่อน +12

    ❤❤❤❤
    නිදුක් නීරෝගී සුවදායක සුබ උපන්දිනයක් වෙිවා පුතාට.
    දිනීටත් එක්කම.
    තෙරැවන්සරණයි !!

  • @surangikajayakody301
    @surangikajayakody301 4 วันที่ผ่านมา

    ඔය සතුට හැමදාමත් ඔයාල දෙන්න ලග රැදේවා.
    දිනිති ඔයා ගොඩාක් හොද ආදරණීය බිරිදක් ඔයාගෙ හබීට.
    නිදුක් නිරෝගීමත් සුබම සුබ උපන්දිනක් වේවා ..!!!
    බුදු සරණයි ඔයාල දෙන්නට.

  • @mashi462
    @mashi462 2 หลายเดือนก่อน +7

    Happy Birthday sangeeth ayya ❤️ නිදුක් නිරෝගි සුභම සුබ ජිව්තයක් දෙන්නටම ලැබේවා..

  • @artoflife725
    @artoflife725 2 หลายเดือนก่อน +25

    සියලු බලාපොරොත්තු ඉෂ්ට වන සුභම සුභ උපන්දිනයක් වේවා 🎉
    හැමදාමත් සතුටින් ඉන්න ❤❤ ආදරෙයි දෙන්නටම ❤❤

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 2 หลายเดือนก่อน +6

    සුබ උපන්දිනයක් වෙවා සන්ගිත් මල්ලි ඔයාට බුදුසරනයි ජෙසු පිහිටයි ❤️❤️❤️❤️❤️💐💐💐💐🎁🎁🎁🎁

  • @nayanaranasinghe7051
    @nayanaranasinghe7051 2 หลายเดือนก่อน +5

    සුභම සුභ උපන්දිනයක් වේවා.හැමදාම ඔය දෙන්නා සතුටින් ඉන්න ලැබේවා.ආදරෙයි❤

  • @THARUARAJAPAKSHA
    @THARUARAJAPAKSHA หลายเดือนก่อน

    ඇත්තටම ඔය දෙන්නගෙ ආදරේ මාරයි ❤️💫🌟🤗 හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඔනි 💕

  • @nayomibasnayaka6119
    @nayomibasnayaka6119 2 หลายเดือนก่อน +5

    Anee aya harima sweet lovely husband kenek happy birthday sangeeth

  • @sadinikawya9964
    @sadinikawya9964 18 วันที่ผ่านมา

    අනේ අක්කි අයියා ගොඩක් දවසකින් මේ විඩීයෝ එකක් බැලුවේ ඔයාලගේ😫බිසි උනා වැඩත් එක්ක,අනේ ඔයාලගේ ආදරේ හරිම ලස්සනයි ඒක ලස්සනට විදින දෙන්නෙක් ඔයාලා දෙන්න🥺❤ අනේ මන් හරි ආදරෙයි අයියටයි අක්කටයි🌹🔒🤍හැමදාම මේ විදියටම සතුටින් ඉන්න අක්කි අයියා🥺❤

  • @jayasarangi7230
    @jayasarangi7230 2 หลายเดือนก่อน +33

    හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න ලැබේවා ....

  • @Sandun-no1no
    @Sandun-no1no หลายเดือนก่อน +1

    Ayya hry quite anee

  • @PriyanthiKumari-zy9mo
    @PriyanthiKumari-zy9mo 2 หลายเดือนก่อน +1

    🎂🎂🎂සුපම සුභ උපන්දිනයක් වේවා .ඔයාල දෙන්නට ගොඩාක් සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .❤❤මගේ පුතා හසි ඔයාලට සුබ පතනවා .එය ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි ඔයාලගේ වීඩියෝස් එයා ගොඩාක් ආදරෙන් බලනවා .❤❤

  • @shanimadhu4027
    @shanimadhu4027 หลายเดือนก่อน

    හරිම ආදරණීය COUPLE එකක් හැමදාම සතුටින් හොඳින් ඉන්න ජෙසූ පිහිටයි ❤❤❤❤

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 2 หลายเดือนก่อน +4

    Sangeeth.puthata.subama.suba.upandhinayakewa...harima.sathutui.dakkama...dhennatama theruwansaranai...❤️❤️🙂

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 หลายเดือนก่อน

    Happy birthday sangeeth aiya..❤sathutin inna hemadama akki ekka ❤

  • @chamfer4844
    @chamfer4844 2 หลายเดือนก่อน +5

    Happy bday🎉 Sangeeth...a great cake from wife...My son's bday too.

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 2 หลายเดือนก่อน +16

    Happy Birthday අයියා ❤❤❤❤.🎉🎉🎉🎉.හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ඉන්න අක්කි ඉන්නවා කියන්නෙ ඉතින් අයියා හැමදාම සතුටින් තමා ❤❤❤❤❤❤.

  • @besthappybirthdaysong
    @besthappybirthdaysong 2 หลายเดือนก่อน

    🎉 ඇත්තෙන්ම විශ්මිත කෙනෙකුට සුභ උපන්දිනයක්! 🎉 ඔබේ දවස ආදරය, ප්‍රීතිය සහ ඔබට ලැබිය යුතු සියලු පුදුම දේවලින් පිරී ඉතිරී වේවා. මෙන්න ඔබ සැමරීම සහ ඉදිරියෙහි ඇති සියලු ශ්‍රේෂ්ඨත්වය! 💖🎂🎈

  • @chamindabandara5575
    @chamindabandara5575 2 หลายเดือนก่อน +10

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා ඔයාලගේ සියලුම බලාපොරොත්තු මේ අවුරුද්දේ ඉෂ්ට වේවා පරිස්සමෙන් බුදු සරණයි 💕💕💕💕

  • @warunimaduwanthi5983
    @warunimaduwanthi5983 2 หลายเดือนก่อน +5

    Happy birthday sangeeth aiye.....🎉️🎉️🎊️

  • @chathuedit9127
    @chathuedit9127 2 หลายเดือนก่อน +2

    Amee lassanai akki.hamadama sathutin adaren inna dennama.ℍ𝕒𝕡𝕡𝕪 𝔹𝕚𝕣𝕥𝕙𝕕𝕒𝕪 𝕤𝕒𝕟𝕘𝕖𝕖𝕥𝕙 𝕒𝕚𝕪𝕒🎉🎉

  • @sandu8738
    @sandu8738 2 หลายเดือนก่อน +1

    ඔයා මරු දිනිති අක්කේ ,ආදරෙයි ඔයාලට ❤

  • @kamalinipiries7850
    @kamalinipiries7850 2 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුභ උපන් දිනයක් වේවා මල්ලි.... හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි ❤

  • @streambuttertillitturnto1b712
    @streambuttertillitturnto1b712 หลายเดือนก่อน

    The cake is so beautiful

  • @jamarawinda3723
    @jamarawinda3723 2 หลายเดือนก่อน +1

    Happy birthday sangeeth

  • @GK20046
    @GK20046 หลายเดือนก่อน +1

    Happy birthday🎉❤

  • @chanumidulanga8989
    @chanumidulanga8989 2 หลายเดือนก่อน

    Happy birthday aiya..❤❤ hamadama sathutin inna aiya & akka adarei godariyak .....❤❤

  • @sujanierandika
    @sujanierandika หลายเดือนก่อน

    Happy birthday !!!🎉🎉🎉🎉

  • @LakmaliSamaranayake-o9w
    @LakmaliSamaranayake-o9w 2 หลายเดือนก่อน

    Happy birthday aiyh දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🙏

  • @nisaweerasingha4836
    @nisaweerasingha4836 22 วันที่ผ่านมา

    බුදුසරණයි

  • @iranganisoni9399
    @iranganisoni9399 หลายเดือนก่อน

    🎉❤❤❤❤ Happy birthday sangeth

  • @IlangiKeerthiratne
    @IlangiKeerthiratne 2 หลายเดือนก่อน +1

    Wish you a lovely birthday dear son Sangeeth...May all your dreams n wishes do come true son....next year birthday celebrations with a baby ...🎉🎉🎉🎉❤❤❤❤

  • @GayaniRanasinhe
    @GayaniRanasinhe 2 หลายเดือนก่อน

    Happy birth day!! Sangeeth aiya hamadama sathutin inna

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 2 หลายเดือนก่อน +2

    Wish you happy birth day sangeeth aiya
    Eka hri cute suprise ekk dini akke hemdm aadren prissmen inn oni 😘🌹🥰✨️

  • @malithasomaratne5215
    @malithasomaratne5215 2 หลายเดือนก่อน

    Happy birthday Sangeeth 🎉❤
    ALL THE VERY BEST TO BOTH OF YOU ❤❤❤❤

  • @rathayayavilasini644
    @rathayayavilasini644 2 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් ❤❤❤❤❤
    සතුටින් ඉන්න ❤❤❤
    තෙරුවන් සරනයි ..

  • @DenuwanSaranga
    @DenuwanSaranga 2 หลายเดือนก่อน

    ❤Happy Birthday Aiye❤❤Wish you all the very best❤❤🎉🎉🎉🎉🎂

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 หลายเดือนก่อน

    Real surprise.🎉🎂🎊❤

  • @frmahendranfelicia1492
    @frmahendranfelicia1492 2 หลายเดือนก่อน

    ❤❤ happy birthday to you පුතා ජෙසු පිහිටයි ඇමදාම දෙන්නම සතුටු න් ඉන්න i love you boh

  • @user-rashali
    @user-rashali 2 หลายเดือนก่อน

    After long time....Happy birthday malli❤love u both❤

  • @vishubhagy3660
    @vishubhagy3660 2 หลายเดือนก่อน +1

    Happy Birthday !!! Ayyaa🎂❤️🎁💫💐

  • @kusumlatalata3838
    @kusumlatalata3838 2 หลายเดือนก่อน +10

    Happy birthday to you පුතා නිදුක් නිෙරා්ගි වාසනාවන්ත යහපත් සුබම සුබ උපන්දිනයක්. ෙව්‍වා. දීර්ඝායුෂ ලැෙබ්‍වා බුදු සරනයි 🎂🎂🎈🎂🎂🎈🎈🎂🎂🎂🎈🎈🎈🎂🎈🎂🎈🎂🎈🎂🎂🎂🎂🎈🎈🎂🎂මම සව්‍දි

  • @pathiranachithra437
    @pathiranachithra437 2 หลายเดือนก่อน

    ❤❤❤wish you a Happy Brithday
    Putha. God bless u.

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 2 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා බුදු සරණයි

  • @SavinduRuvishan
    @SavinduRuvishan 2 หลายเดือนก่อน +1

    Happy birthday mlle,,

  • @nilmini2180
    @nilmini2180 2 หลายเดือนก่อน

    Happy birthday to you !!!❤❤

  • @HimaliHettiarachchi-t2w
    @HimaliHettiarachchi-t2w 2 หลายเดือนก่อน +2

    Happy birth day malliyo 🎉💐oyala dennage adare hamadamath jivithe pawathina thuruma radewa kiyala parthana karanawa

  • @maleeshakavindi8848
    @maleeshakavindi8848 2 หลายเดือนก่อน +2

    අනේ හරීම ශෝක්..❤🎉😘😘😘

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 2 หลายเดือนก่อน

    අනේ තුනුරුවන්ගේ සරනයි ඔයාලට හැමදාම ඔයවගේ සතුටින්ම ඉන්න ආදරෙයි හැමදාම ඔයාලට ජය වේවා සන්ගීත් මල්ලි ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා 💞🌷💞🌷💞🌷💞🌷🌷🌷💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @chandialwis9462
    @chandialwis9462 2 หลายเดือนก่อน

    niduk nirogi subama suba upan dinayak wewa sangith hamadamath adaren sathutin inna dennama theruwan saranai ❤❤❤❤❤❤

  • @SmilingChefHat-vb7ry
    @SmilingChefHat-vb7ry 2 หลายเดือนก่อน +1

    Happy birthday ayyeh. Mam ineh akkige gamaeh 10wasare mmh galle. Akkityi ayyatayi adareyi ❤ godaaariyk oylh dennh shoyi mn asamh

  • @chanakasadaruwan320
    @chanakasadaruwan320 2 หลายเดือนก่อน

    Happy birthday sangeeth ayiya. දිනි ඇඩෙවුවා මාව.. සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @nathashakarunasinghe3057
    @nathashakarunasinghe3057 หลายเดือนก่อน

    Mamath cake eka haduwa. Niyametama awaaa... thank u for sharing akka❤❤❤❤

  • @minoshikawya
    @minoshikawya 2 หลายเดือนก่อน

    Happy birthday aiye.. 💗 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දිනි අක්කි එක්ක ආදරෙයි 💗

  • @ChathurangaDanushka-j9i
    @ChathurangaDanushka-j9i 2 หลายเดือนก่อน +1

    Happy birthday sangeeth අයියා හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ජයවේවා ❤️❤️🎂🎂💪💪

  • @witharanagemasha
    @witharanagemasha 2 หลายเดือนก่อน

    🎉🎂 සුබ උපන්දිනයක් වේවා අය්යේ !!!❤️

  • @GkKg-ch8or
    @GkKg-ch8or 2 หลายเดือนก่อน +2

    බුදු සරණයි පුතේ සතුටින් ඉන්න

  • @AmaniGamage
    @AmaniGamage 2 หลายเดือนก่อน

    Happy birthday 🎉 sanggeth ayya .shoak dini akki ❤

  • @ASanjeewani
    @ASanjeewani 2 หลายเดือนก่อน

    Happy birthday 🎉🎉🎉🎉hemdamat satutin inna oyala denna oyalage vidiyo balla mat taniyma satutu wenwa teruwan sarnai ❤❤❤❤❤

  • @SammaniPathirana-z9i
    @SammaniPathirana-z9i 2 หลายเดือนก่อน +6

    ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා සංගීත් අයියා..ඔයාට හම්බවෙලා ඉන්න රත්තරං මැණික දිනී අක්කි..හැමදාටම ඔයා ළග ඉදීවි..එයා ඔයාගෙ
    පවුලටම මිණි පහනක්..
    ඔයාට නිදුක් නිරෝගී සුබම සුබ අනාගතයක් වේවා..❤❤❤💐💐

  • @HHo-s7h
    @HHo-s7h หลายเดือนก่อน

    Happy birthday 🥳🥳🥳🥰

  • @PGunasekara-q9l
    @PGunasekara-q9l 2 หลายเดือนก่อน

    Happy bday gold blessings your family

  • @shashikanisansala9898
    @shashikanisansala9898 2 หลายเดือนก่อน

    Happy birthday sangeeth aiyee❤

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 2 หลายเดือนก่อน

    අපි හැමෝම හැමදාම දිනී නැන්දාට ගොඩාක් ආදරෙයි.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @RsKularathna
    @RsKularathna 2 หลายเดือนก่อน

    Good Morning...🌹 Thanks Akki & Aiya.. oylage ❤ reply ekk udenma dakiddi marama sathutak aweee....💐💐💐

  • @waruniD
    @waruniD 2 หลายเดือนก่อน

    සුභමසුභ උපන්දිනයක් වේවාහැමදාම සතුටින් ඉන්න❤❤❤🎉🎉🎉🎉🎉

  • @anomagamage4992
    @anomagamage4992 2 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා !!!පුතේ 🎉🎉🎉🎉

  • @champrikagallage5077
    @champrikagallage5077 2 หลายเดือนก่อน

    Wish your happy birthday 🎂 sathutin Adaren inna good luck ♥️♥️♥️♥️♥️♥️♥️

  • @renukarenuka6643
    @renukarenuka6643 2 หลายเดือนก่อน

    සියලුම බලාපොරොත්තු එලෙසින්ම ඉෂ්ට වේවා .සුභ උපන් දිනයක් වේවා ..තෙරුවන් සරණයි .ආදරෙයි දෙන්නටම සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් ❤❤❤

  • @DiliniAmethige-zv8uf
    @DiliniAmethige-zv8uf 2 หลายเดือนก่อน

    Happy birthday sangeeth❤❤❤may your all dreams come true.mata nam lankawe inna godak handsome actor oya thamai

  • @RashidaRushaib
    @RashidaRushaib 2 หลายเดือนก่อน

    Happy birthday Sangeetha malli….!!! Plz perfume brand eka mokadda kiyannako…

  • @bhagyaanjali9190
    @bhagyaanjali9190 2 หลายเดือนก่อน

    Wish your happy birthday sangeeth ayy 🎉❤ god bless you 😍

  • @青い石
    @青い石 2 หลายเดือนก่อน

    HBD ❤🎉 2 U Sangeeth 😊😊 All d' Best ! 🥂

  • @IreshaLakmali-b8y
    @IreshaLakmali-b8y 2 หลายเดือนก่อน +14

    මහේ තමා first comment එක දෙන්නම සතුටින් ඉන්න බුදුසරණ යි ❤️❤️❤️❤️

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 2 หลายเดือนก่อน +2

    හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා ආදරයෙන් ඉන්න පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤

  • @shanasheriffdeen9532
    @shanasheriffdeen9532 2 หลายเดือนก่อน

    Many happy returns of the day !🎉❤

  • @DileeshiyaGunathunga
    @DileeshiyaGunathunga 2 หลายเดือนก่อน

    Happy birthday theruwan saranai putha ❤

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 2 หลายเดือนก่อน

    Siyalu sithum,pathum itu wena suba upandinyak wewa sangeeth malli💐🎁🎂❤️❤️

  • @ChandrawathiChandrawathi-w9c
    @ChandrawathiChandrawathi-w9c 2 หลายเดือนก่อน

    නිදුක් නීරෝගි වාසනාවන්ත සුභ ම සුභ උපන් දිනයක් වේවා සංගීත් පුතේ .තෙරුවන් සරණයි දෙන්නටම.සුඛි දීඝායුකෝ .

  • @dinushalakmali1569
    @dinushalakmali1569 2 หลายเดือนก่อน

    Many happy return's of the day and god bless both of you putha. 🎂🎉❤️❤️

  • @AshaThuiyadura
    @AshaThuiyadura 2 หลายเดือนก่อน

    Happy birthday malli🎉🎉 theruwan saranai❤❤❤

  • @DeepthikaDeepthika-zq6zu
    @DeepthikaDeepthika-zq6zu 2 หลายเดือนก่อน +1

    ❤❤ happy birthday 🎉🎉🎉🎉 aiya ❤❤❤

  • @mokshikaakshani2085
    @mokshikaakshani2085 2 หลายเดือนก่อน

    Happy birthday sangeeth aiye🎂🎉

  • @shiranthikumari8767
    @shiranthikumari8767 2 หลายเดือนก่อน

    Happy birthday 🎉🎉🎉🎉🎉

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 2 หลายเดือนก่อน

    Happy Birthday Sangeeth 🎉🎉❤❤

  • @adikarichithra432
    @adikarichithra432 2 หลายเดือนก่อน +1

    Happy birthday to you putha❤❤ආදරෙයි දෙන්නටම

  • @thisharikaweliwaththa7425
    @thisharikaweliwaththa7425 2 หลายเดือนก่อน

    Happy birthday ❤🎉

  • @SayuriMadushani-i3s
    @SayuriMadushani-i3s 2 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා සංගීත් අය්යේ.
    හැමදාමත් ආදරෙන් සතුටින්ම ඉන්න ලැබේවා, බුදුසරණයි😍😍😍

  • @ChandrkaEllawala
    @ChandrkaEllawala 2 หลายเดือนก่อน

    බුදුසරණ යි ඔයාල දෙන්නට

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤ සුභ උපන් දිනයක් වේවා බුදු සරණයි 💝💝💝💝💝💝💝

  • @ChathuriJayoda-zi5rs
    @ChathuriJayoda-zi5rs 2 หลายเดือนก่อน

    Wish you a happy birthday Sangeeth ayiye

  • @nishadiperusingha2131
    @nishadiperusingha2131 2 หลายเดือนก่อน

    Happy returns of the day aiiya❤❤❤❤

  • @kaushalyaalahakoon8521
    @kaushalyaalahakoon8521 2 หลายเดือนก่อน

    Happy birthday ❤sangeeth🎉