ලෝකයේ පාලනය දැනටමත් බුද්ධිමත් යන්ත්‍ර අතට ගොස් අවසන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • අපිට නොදැනුනත් ලෝකයේ පාලනය දැනටමත් බුද්ධිමත් යන්ත්‍ර අතට ගොස් අවසන්. මිනිසා විනෝද මේලාවන්ගෙන් මුසපත් වී සිටියදී යන්ත්‍ර නිහඬවම පාලනය අතට ගෙන ඇත. ඒ කෙසේද යන්න පැහැදිලි කරන වීඩියෝවකි මේ.
    __________________________________________________
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: • රන්දික විජේසිංහ ගැන බි...
    My Corporate Training Programs - intellectii.gl...
    New Website - intellectii.gl...
    __________________________________________________
    Royalty Free Music from Bensound

ความคิดเห็น • 1K

  • @Raamuwa
    @Raamuwa  ปีที่แล้ว +4

    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global

  • @zhehan7584
    @zhehan7584 3 ปีที่แล้ว +53

    මම හිතන්නෙ මේ ඉන්නෙ දෙවෙනි ඇවිදින පුස්ථකාලයක්.💁🏼‍♂️ආසම කටහඩක් ආසම වචන ටිකක් ආසම මොලයක්.💝

  • @kasunkumara5333
    @kasunkumara5333 3 ปีที่แล้ว +318

    ඔබ වැඩසටහන කරන විදිහට බලන් ඉන්න ආසයි. කිසිම බොරින් එකක් එන්නේ නෑ. හරියට තමන්ගේම හොදම යාලුවෙක් දෙයක් ෆන් එකේ කියල දෙනව වගෙයි. ගොඩක් වටිනා කරුණු නියමයි ජයවේවා...!

    • @sunilperera9945
      @sunilperera9945 3 ปีที่แล้ว +3

      කියන හැටි වගේ කියන දේත් වැදගත්

    • @aryanalijah3502
      @aryanalijah3502 3 ปีที่แล้ว +1

      You all probably dont give a damn but does any of you know of a tool to log back into an instagram account..?
      I stupidly lost the account password. I love any assistance you can offer me!

    • @rathugt4178
      @rathugt4178 3 ปีที่แล้ว +1

      @@aryanalijah3502 just click "forgot password"

    • @eziogaming4606
      @eziogaming4606 2 ปีที่แล้ว +1

      සහතික ඇත්‍ත 😌

    • @ravindrajayasinghe1766
      @ravindrajayasinghe1766 2 ปีที่แล้ว +3

      පට්ට...❤ සුපිරි සහෝ..❤️
      AI වලට අපිව කූඹි වගේ පෙනුනොත්...👀

  • @kashyapaarthasadh8396
    @kashyapaarthasadh8396 3 ปีที่แล้ว +131

    හැම කරැනකම අර්ථයක් තියෙනවා...ඉස්සරහට යවලා බලනවා නම් මෝඩ වැඩක් ..පට්ට ❤️💪

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +20

      Thanks!

    • @gaiyameme9100
      @gaiyameme9100 3 ปีที่แล้ว +1

      Ou aa eka nan sirama katgawa

    • @emergingtech776
      @emergingtech776 3 ปีที่แล้ว +2

      @@Raamuwa mama hithana widiyata apage molaye processing power eka google deep mind ekata wada speed wuna data apata puluwan paraddanna, mokada e deepmind eke processing speed eka apita wada wedi ethi

  • @sampathjayakody108
    @sampathjayakody108 ปีที่แล้ว +8

    දැනුම ආකර්ෂණීය විදියට සෑම කෙනෙකුටම වැටහෙන ලෙස බෙදාහැරීම , ජය🧑‍🎓

  • @SLARROW
    @SLARROW 3 ปีที่แล้ว +62

    අයියා බුද්දිමත් වගේම හෙන ඩීසන්ට් නීට් පොරක් කියලා දැක්කම පේනවා... පිලිවෙලටම වැඩේකරගෙන යන්න.. ජය වේවා

  • @Thanu79
    @Thanu79 3 ปีที่แล้ว +20

    පැය ගාණක් තිස්සේ පොතක් කියවලා ගන්න තියෙන දැනුම පැය භාගයකින් bored වෙන්නේ නැතුව බලන් ඉන්න පුළුවන් විදියට ඉදිරිපත් කරනවා .මේ videos දිගටම කරගෙන යන්න .👌🤞

  • @nimalgunathilaka4590
    @nimalgunathilaka4590 3 ปีที่แล้ว +16

    අවු 34ක මගෙ ජීවිතයෙ අඩුම අඩු කාලයක් තුල වැඩිම දැනීමක් සහ වෙනස්ම පැතිකඩයන් ඔස්සේ හිතන්න පෙලඹුනේ ඔබගෙ නාලිකාවට සම්බන්ධ උන දා ඉදල..❤👍👍👍

  • @YasiruVitharana
    @YasiruVitharana 3 ปีที่แล้ว +124

    මට තියෙන්නේ මිනිසා බුද්ධිය භාවිතා කිරීම අඩු වීම නිසා පරිණාමය වෙද්දි බුද්ධියත් අඩු වෙලා යයි කියලා. එතකොට කොහොමත් අපිව අමුතුවෙන් යටත් කරගන්න දෙයක් නෑ

    • @thushantha93
      @thushantha93 3 ปีที่แล้ว +14

      Issara podi eunui, dan inna podi eunui baluwama ehema kiyannath baha neh.

    • @pubudulakshan7484
      @pubudulakshan7484 3 ปีที่แล้ว +2

      uba hari machan

    • @thisumuthsa
      @thisumuthsa ปีที่แล้ว +1

      Ane mnda 💀

    • @MrGamergameplay
      @MrGamergameplay ปีที่แล้ว +1

      api ahapahu mulata yaawi

  • @sathirairantha8609
    @sathirairantha8609 3 ปีที่แล้ว +44

    මොහොතකට සිතන්න යමක් ඉතුරු කරමින් වැඩසටහන නිමා කල අකරාය තුල මා ද තවමත් අතරමං වි සිටියි...

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +22

      සිතන්න කැමති ඔබ වැනි බුද්ධිමත් අය මේ නාලිකාව වටා එකතු වීම මට සතුටක්!

    • @lahiru-madushan
      @lahiru-madushan 3 ปีที่แล้ว +3

      අනිවා.

    • @lasiththarinda474
      @lasiththarinda474 3 ปีที่แล้ว +1

      thnks e washn tikta🙏🙏

  • @supunsandika5455
    @supunsandika5455 3 ปีที่แล้ว +9

    ඉතා හොඳ දැනුමක් වගේම සමාජයට ඉතා වටිනා පණිවිඩයක් ඔබ ලබාදුන්නෙ. බොහොම ස්තූතියි

  • @ranjithwijesinghe2037
    @ranjithwijesinghe2037 4 ปีที่แล้ว +7

    ලෝකයේ සිදුවන විවිධ සිදුවීම් පිළිබඳ දැඩි අවධානයෙන් සිටිමින් ඒ පිළිබඳ සොයා බලා ලබාගත් ඒ දැනුම අපට බෙදා දෙන බුද්ධිමත් ඔබ, කෘතිම බුද්ධියට මිනිස් බුද්ධිය පරදින ආකාරය පිළිබඳව කරන මේ විග්‍රහය ඉතාම අනර්ඝයි.

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +4

      ගොඩාක් ස්තූතියි අවසානය වෙනකං බැලුවට. මේක ටිකක් දිගයිනෙ.

    • @wnpprasad8088
      @wnpprasad8088 3 ปีที่แล้ว +1

      @@Raamuwa දිගයි කියල දැනෙන්නෙ නෑ. ඔබ විස්තර කරන විදිහට කාලය ගැන දැනිමක් නෑ .පැය ගානක් උනත් බලන්න පුලුවන්

  • @nipunajith
    @nipunajith 4 ปีที่แล้ว +58

    නියමයි මචන්. ඔය ඔලුවේ තියෙන තියෙන සුපිරි අදහස් හැමෝටම දැනගන්න එළියට දාන එක කරන්නම ඕනෙ වැඩක්. ජයම වේවා. 👏👏🍾😀😍👌👌👍✌️

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +31

      බොහෝම ස්තූතියි මචෝ! හෙමින් හෙමින් එළියට දාමු. එකපාරටම පට්ට ඩීප් ඒව දාන්න බයයි. මේකත් සෑහෙන්න සැර බාල කරල දැම්මෙ. උඹට තේරෙණවනෙ මං කියන්නෙ මොකද්ද කියල :)

    • @MrSahansankalana
      @MrSahansankalana 3 ปีที่แล้ว +1

      දමිත අයියේ මන් ඔබේ ලොකුම ෆෑන් කෙනෙක්. සිංහල විද්‍යා ප්‍රබන්ධ වලට හරියට ආදරේ කරන්න පටන් ගත්තේ ඔබතුමා නිසා.මේ comment එක පේනව නන් අහන්න තියෙන්නෙ පොඩි දෙයයි, විස්මිත සිහින දකින්නා බැලුවා, කාලාවකාශයේ සිරකරුවා බැලුවා. ඊළඟ එක එන්නෙ කවද්ද? අපි බලාගෙන ඉන්නව.

    • @PakshiyaTech
      @PakshiyaTech 3 ปีที่แล้ว +1

      @@Raamuwa aniwaren aiye

  • @kapilakapila9665
    @kapilakapila9665 3 ปีที่แล้ว +14

    බුදු සරනයි ,,ඔබට නීරෝගී සුව දීර්ඝ ආයු ආරක්ෂාව , දැනුවත් කරාට ගොඩාක් ස්තූතියි , මම මේ වීඩියෝ එක ඩව්න්ලෝඩ් කරගෙන නැවත නැවත බලනව ,, මම ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි , ඒත් මට උවමනාවක් තියෙනව මේ වගේ දේවල් ගැන දැන ගැනීමට ,,තෙරුවන් සරනයි , ලෝක වාසී සියලුම දෙනාට සහ සොබාදහමට ඔබ අප සැමට ජය ,

  • @madhushankanuwan2139
    @madhushankanuwan2139 3 ปีที่แล้ว +5

    හැන්ගිලා, හංගලා තියෙන දේවල් දේවල් ගැන කතා කරල අපිව අවුස්සන එකට ස්තුතියි.....Brother.....

  • @mithulwijerathne2759
    @mithulwijerathne2759 3 ปีที่แล้ว +12

    Transcendence movie එකෙත්, තව movies කිහිපයකත් තිබුන පොඩි පොඩි සිද්දි දාමයක් මතකෙට ගෙනාවා. ඇත්තටම අයියා කියනව වගේම මටත් හිතිලා තිබුනේ මේක මොන ආකාරයෙන් මේ කෘතිම බුද්ධීන් වලට පේනවද නැත්තම් මොන යම් හෝ විදියකින් ප්‍රේරණය වෙනවද කියල. ඔයාගෙ පැහැදිලි කිරීම හරිම පිලිවෙලයි.
    මේ එදිනෙදා ජීවිතයෙදිත් අපිට උන ඉතා සුලු සිදුවීම්, උදා- අන්තර්ජාල පහසු කමේ වේගය අඩු වීම නිසා service provider සම්බන්ධ කරගත් විට , බොහෝ වෙලාවට මෙම ගැටලු වලට ඔවුන් සතුව නිවැරදි විසඳුම් නෑ. එහෙම විසඳුම් දෙන්නත් බෑ. ඒත් මේක මිනිසා විසින්ම හදපු දෙයක්.
    ඒ වගේ බැලුවම, මේ සා විසාල ව්‍යාපෘති වලින් ලැබෙන අග්‍ර ඵලය කිසි සේත්ම මිනිසාට ඉඟියක් හො ලබාගත හැකි දෙයක් නොවේවි කියන එකයි මටත් හැඟෙන්නෙ. ඒක අයියගෙ පැහැදිලි කිරීමෙත් මනාව කියඋනා. බොහොම ස්තූති අයියෙ මේ වග නව මානයන්ට අපිව යොමු කරනවට.
    සුබ පැතුම් ඉදිරි වැඩ වලට. ♥️

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +3

      ඇත්ත මල්ලි.

  • @rukshansandeepa7429
    @rukshansandeepa7429 3 ปีที่แล้ว +4

    වැඩසටහන සුපිරි 👍👍👍

  • @sandeepaviduranga8192
    @sandeepaviduranga8192 3 ปีที่แล้ว +10

    Facebook ආයතනයත් ඔය වගේම අත්හදාබැලීමක් සිද්ධ කළා Artificial Neural Networks දෙකක් භාවිතා කරලා. ටික කාලයක් යද්දී මේ Artificial Neural Networks දෙක communicate කරන language එක Facebook එකේ Engineers ලාට තේරුම් ගන්න බැරි වුන නිසා ඒ project එක නවත්තලා දාන්නත් එකට සිද්ධ වුනා.

    • @danumaofficial6013
      @danumaofficial6013 3 ปีที่แล้ว +1

      ඒ ගැන වැඩි විස්තර දන්නවද

  • @nadeeraprageeth7028
    @nadeeraprageeth7028 3 ปีที่แล้ว +8

    මල්ලි ඔයාගේ කතාවල් අහල ඔලුව මංඤ්ඤං නොවී තියාගන්නෙ බොහොම අමාරුවෙන්. ඉතාමත් වටිනා කතාවල් බොහොම හොඳයි බොහොම අගෙයි.

  • @thusithanjana
    @thusithanjana 3 ปีที่แล้ว +11

    අවසන් අදහසට නම් සිතුවිලි මොහොතක් නතර වුණා

  • @imekshawikramasinha8914
    @imekshawikramasinha8914 3 ปีที่แล้ว +3

    මේවලින් සමහර කරුනු කලින් දැනන් හිටපුව උනත් කලින්ටත් වඩා හොඳ අවබෝදයක් ඇති උනා පැහැදිලි කිරීමක් පැහැදිලිවම කරන්න පුලුවන් සුපිරි දක්ෂතවක් තියනව අයියට එකෙන්ම ජය...

  • @user-fu1ys9cl1j
    @user-fu1ys9cl1j 3 ปีที่แล้ว +39

    කූබින්ට පුලුවන් ඔනෙම power supply එකක් mother board එකක් පොඩි වෙලවකින් circuit short කරල පුච්ච්ල දාන්න. :D

  • @induwaraumayanga7220
    @induwaraumayanga7220 3 ปีที่แล้ว +5

    වීඩියෝ එක බලල දැන් විනාඩි 5 කට වැඩි.. තාමත් හිතනව. එක එක එව ඔලුවට එනව. ස්තුතිය්

  • @chethiyarathnayake7
    @chethiyarathnayake7 3 ปีที่แล้ว +13

    සුපිරි අයියෙ.. කවදාවත් දැනන් හිටපු දේවල් නෙවෙයි මේව මමනං.. දිගටම මේ වගේ vedios දාන්ඩ අයියෙ.. All the best !! 👍👍

  • @chathuranga77
    @chathuranga77 3 ปีที่แล้ว +2

    මේ වැඩ සටහන් කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නේ නෑ. කලය ප්‍රශ්නයක් නෑ. මේ දැනුම ලබගන්න කමති අය ඔනි වෙලාවක් බලන්ඉදි. අපි අසාවෙන් මේ වැඩසටහන බලනවා

  • @shirankalupahana6227
    @shirankalupahana6227 3 ปีที่แล้ว +41

    අවංකවම එදා මේදා තුර youtube එකෙන් ලැබුන හොදම දැණුම මම ගත්තේ මේ channel එකෙන්. කියන්න වචන නෑ. දවස පුරාම වල්පල් බලලා මේකෙන් videos වලින් එකක් බලන්න. ඒත් ඇති. මගේ අදහස නම් අපි කවදා හරි දවසක AI එකක් develop කලොත් පෘථිවිය යහපත් තැනක් කරන්න හදන අදහස පෙරදැරි කරගෙන. අන්න ඒ දවස තමයි අපේ dooms day එක වෙන්නේ...

    • @yumechan89
      @yumechan89 3 ปีที่แล้ว

      doomsday or greatest invention of human civilization

  • @tharakaya
    @tharakaya 3 ปีที่แล้ว +11

    🙏 මුලින්ම කියන්න ඕනේ මිත්‍රයා ඔබගේ මේ ඉදිරිපත් කිරීමේ හැකියාව අති මහත් කියලා. ඉතාම විශිෂ්ඨයි. ගොඩක් රසවත්. ඕනෑම සියුම් දැනුම් පද්දතියක් ඉතාම කෙටියෙන් සරලව ඕනෑම කෙනෙක්ට වටහාගත හැකිලෙස අරුත් බරව රසවත්ව ඉදිරිපත් කරනවා කියන්නේ ලෙහෙසි දෙයක් නෙමෙයි කියන එකයි මාගේ හැඟීම. කෙටියෙන්ම කියනවනම් "පට්ට".
    ඉතින් මිත්‍රයා මාගේ දැක්මට අනුව මිනිසා විසින් යාන්ත්‍රිකව ගොඩ නැගිය නොහැකි එකම එක දෙයක් තිබේ. එයනම් ආද්‍යාත්මික ඥාන සම්පතිය සහ හැකියාවයි. එයට හේතුව ලෙස මා දකින්නේ ආද්‍යාත්මිකව හැසිරෙන්න මිනිසා අනිවාර්යයෙන්ම මිනිසා විසින්ම කැපකිරීම් සහ වීර්යය වඩන්න ඕනේ ප්‍රගුන කල යුතු නිසාය. අනික් කාරනාව නම් ලෞඛික හෝ වේවා ලෝකෝත්තර හෝ වේවා ආද්‍යාත්මික දැනුම් පද්දතිය අනන්තයක් වීම. කනගාටුදායකම කාරනාව වනුයේ මිනිසාගේ මේ මානසික විනාශය නිසා ආද්‍යාත්මික වීමට කිසිවෙකු මෙලොව ඉතිරි වේද යන්නය. 👍

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +6

      ඇත්‍ත සහෝදරයා. :(

  • @thimethsathmika5876
    @thimethsathmika5876 3 ปีที่แล้ว +8

    Tech Track , Video කතා වගේම interesting channel එකක්..... දිගටම videos upload කරන්න....👍🔥❤️

  • @saniruridmika7129
    @saniruridmika7129 3 ปีที่แล้ว

    මේ ලෝකය හරියට ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් වගේ එක පැත්තක මොනවහරි වැඩි කරොත් ප්‍රතික්‍රියාව අනිත් පැත්තට සිදුවෙලා සමතුලිත වෙනවා මම දකින විදියට මේ ලොකේ කියන්නේ සමතුලිත පද්ධතියක්. කවදාවත් කිසිම දෙයක් අපරිමිත ලෙස වැඩි වෙන්නේ නෑ. මිනිසාගේ මොලයේ දියුණුව අභිබවා මිනිසා විසින්ම නිර්මාණය කරපු කෘතිම බුද්ධිය එනව නම් ඒ කෘතිම බුද්ධිය අභිබවන්නත් තවත් දෙයක් එනව. මේක මම දකින විදිය. බොහොම ස්තුතියි ඔබ තුමාට මෙහෙම දේවල් ඉදිරිපත් කිරීම සම්බන්ධව. ජයවේවා❤️❤️❤️

  • @nominthewmal7226
    @nominthewmal7226 2 ปีที่แล้ว +10

    අමුතුවෙන් කියන්න දෙයක් නෑ රන්දික අයියා කියන්නෙ ලංකාවේ බිහිවුණු මොල වල ඉදිරිපෙල චරිතයක් , මන් මේ බලන් ඉන්නෙ අයියා අයියාගෙ අලුත් studio එක හදලා අපිට ආයෙ දැනුම දෙන්න පටන් ගන්නෙ කවද්ද කියලාආආ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @Raamuwa
      @Raamuwa  2 ปีที่แล้ว +5

      මම හරිම සාමාන්‍ය කෙනෙක්. නමුත් කරුණාවන්ත වදනට තුති. ඉතා ඉක්මනින් මුණ ගැහෙමු.

  • @Layyarx
    @Layyarx 4 ปีที่แล้ว +32

    Its a pity that these type of subjects are not discussed in sinhala youtube channels. Keep up the good work 👍

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +10

      Thank you so much! I am attempting to fill that void. Let's see :)

  • @suhadasuhasna8233
    @suhadasuhasna8233 3 ปีที่แล้ว +1

    මෙි කතාව ඇත්ත එහෙත් මෙි හැමදෙයක්ම නිර්මානය වෙන්නෙ මිනිසාගේ බුද්ධිය නිසයි ඒවගේම මෙි හැමදෙයක්ම පාලනය කරන්නේ මිනිසාමයි මෙි හැම නිර්මානයක්ම විනාස කරන්නත් මිනිසාටම පුළුවන් අපි බයවිය යුත්තේ මිකිසා ධර්මයේන් ඇතට ගොස් මිනිසාටම කරන විනාසයටයි තෙරුවන් සරණයි

  • @sk_boy1966
    @sk_boy1966 3 ปีที่แล้ว +2

    අන්තිම කරුන ගැන මට ආව අදහසක් මේ...
    කෘතිම බුද්ධියට අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන් නම් මේ වෙද්දි මිනිස් මොලයට ඉගෙනගන්න බැරි දේවල්, උදාහරණයක් විදිහට කුඩා කෘමි සතුන් එක්ක සන්නිවේදනය වගේ දේවල් පවා ඉගෙනගන්න උත්සාහ කරලා ඒවා සාර්ථක වුනොත්... ඔවුන් පරිසරය අධ්‍යනයෙන් එකතු කරගත්ත දත්ත වීශ්ලේෂණය කරලා මිනිසුන් පෘථිවි පරිසරයට සිදුකරලා තිබෙන හානිය ගැන අවබෝධයක් ගත්තොත්... මිනිස් ජනගහනය අඩු කරන්න හෝ මිනිසුන් ගහනය නැති කරන්න ක්‍රියාත්මක වෙන්න ඉඩක් තියෙයි. මිනිසා කියන්නෙ අනික් හැම ජීවියෙක්ටම තර්ජනයක් කියලා AI තේරුම් ගනී.
    ඒක එහෙම නොවෙයි කියලා කාටද කියන්න පුලුවන්??

  • @user-br1dh3ek8i
    @user-br1dh3ek8i 3 ปีที่แล้ว +3

    Back ground music එක නම් පට්ට එලම ජයවේවා ❤️👈 වැඩියෙන්ම ආස අදටටත් තියෙන අබිරහස් සහා ඒලියන්ස් ලා ගැන විශේෂයෙන් ලංකාවේ ඇතුලත අබිරහස් තියෙනවනම් විශේෂයෙන් ඒලියන් ලගෙ ඒ විඩියෝ තිබ්බනම් පට්ට මොකද මම අහලා තියෙනවා ලංකාවෙත් ඒරියා 51 වගේ තැනක් තියෙනවා කියලා මම මේ දවස් වල ඒ ගැන ගවේශනය කරනවා පුලුවන් නම් විස්තර ටිකක් හොයලා වීඩියෝ දාන්න අයියා මම ඒලියන්ස් ලා ගැන අබිරහස් ගැන හොයනවා හැමොටම ඒක විහිලුවක් වගේ ඒත් මම ඒක නවත්තන් නැ මටම හරියන චැනල් එකක් මේකනම් අයියා ❤️❤️😍

  • @respa1656
    @respa1656 3 ปีที่แล้ว +8

    Video production එකේ ඉදලා තියෙන හැමදේම සුපිරියටම තියෙනවා , දැනුම ආකර්ෂණීය විදියට සෑම කෙනෙකුටම වැටහෙන ලෙස බෙදාහැරීම , ජය 🤘

  • @rasikaperera5054
    @rasikaperera5054 3 ปีที่แล้ว +1

    අනේ හරිම ආසයි අහන් ඉන්න ඔබතුමාගේ වචන, බොහොම ස්තූතියි ඔබතුමා කරන වෑයම ඉතා සාර්ථක යි, බුදු සරණයි!!!

  • @rangahikkaduwa
    @rangahikkaduwa 2 ปีที่แล้ว +1

    ජයවේවා ,,,,,මමනම් සෑහෙන ඇඩිට් වෙලා ඉන්නෙ.පට්ටම ඉන්ට්‍රස්ට්.😳පාන්දර 2,3 වෙනකම් බලනවා. යෝජනාවක් තියෙනවා කරන්න.Time travel ගැන ගැඹුරින් විග්‍රහයක් ඕන. බුදු සරණයි රන්දික.🙏

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +5

    පැහැදිලිව සුපිරියට තේරෙන විදියට කියලා දෙනවා ✊.Good Luck Bro දිගටම කරගෙන යමු 💪

  • @pasansamindra9153
    @pasansamindra9153 3 ปีที่แล้ว +5

    මං එක තැනක දැක්කා ෆේස්බුක් ආයතනය විසින් වෙනම AI එකක් හදලා තිබුනා.පස්සේ ඒ AI එක විසින්ම ඒකට අනන්‍ය උන භාශාවක් හදාගෙන සන්නිවේදනය කරන්න පටන් ගෙන තිබුනා.පස්සේ FB එක ඒ වැඩසටහන නත්තලා කියලා දැක්කා.කොහොමටත් වැඩසටහන් අපිව පහු කරන් යනවා.ඔබතුමා වීඩියෝ එකක් දැම්මත් ඒක වැඩසටහන ට අනුව එයාට ඕන දේවල් විතාරක් වෙන් කරලා අපිට පෙන්නන දවස වැඩි ඈතක නෙවී.හැබැයි මට හිතෙන විදියට යන්ත්‍ර කවදාවත් අපිට අත තිව්වත් සොබාදහමට අත තියන එකක් නෑ.දවසක ලෝකේ යන්ත්‍ර මිනිස්සු නැති කරන්නේ වෙඩි තියලා මිනීමරලා නෙවි.මිනිස්සුන්ටම ඇත්ත බොරුව මොකක්ද කියන එක තෝරගන්බ බැරි තැනට මිනිසාව පත් කරලා මිනිසා විසින්ම මිනිස් සමාජය නැත්තටම නැති කරලා දාන තැනට වැඩ සිද්ද කරලා.ජය 👍🙏

  • @bossypupsy
    @bossypupsy ปีที่แล้ว

    නව නිර්මාණ බිහි කිරීමේ හැකියාව අප සතුයි

  • @hdmobile2383
    @hdmobile2383 3 ปีที่แล้ว

    අනිතිම කතාවට බය වුනා හොදේ..
    බය කරනවානේ

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +137

    😍😍😍😍😍😍

    • @nipunviraj1
      @nipunviraj1 3 ปีที่แล้ว +6

      ඔන්න අපිත් අවා ..විකාර වෙන්න ඔයා කීවා වගෙ

    • @nipunviraj1
      @nipunviraj1 3 ปีที่แล้ว +4

      සුපිරි ඇත්තටම

    • @recommended2
      @recommended2 3 ปีที่แล้ว +1

      comment dala madi sharee parak dapan ubalage fan base wala hari youtube story walahari

    • @slphotoLK
      @slphotoLK 3 ปีที่แล้ว +5

      @@recommended2 මන් video එකක් ම දැම්මා

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +20

      නලින්ද මල්ලි වීඩියෝ එකක්ම දාල උදව් කලා.

  • @kavinwijesinghe7879
    @kavinwijesinghe7879 3 ปีที่แล้ว +12

    " එ අයට අපිව කොහොම පෙනෙයිද? " ❤️⚠️️

  • @nadeegamage2560
    @nadeegamage2560 3 ปีที่แล้ว +2

    ඇත්තටම මේ ලෝකේ යන්ත්‍ර අතට ගියොත් පුංචි රටවල් වල දුප්පත් මිනිස්සු නැත්තටම නැතිවෙලා යයි..හිතන්න දෙයක් දුන්නාට බොහොම ස්තූතියි 😍😍

  • @_tharindu.___
    @_tharindu.___ 2 ปีที่แล้ว

    හැමදාම වගේ සුපිරී ... ❤️❤️💌

  • @Vonj256
    @Vonj256 3 ปีที่แล้ว +13

    No words.., best youtube channel of the 2020 ❤

  • @revup4183
    @revup4183 3 ปีที่แล้ว +5

    තවත් වටිනා episode එකක්. අනෙක් episodes බැලීමෙන් පසුව දන්නා හඳුනන අනෙක් අයට share කළාසේම මෙයත් එසේ කරමි ඔබට ස්තුතිය පුද කරනවා දැනුම බෙදාගත්තාට. තෙරුවන් සරණයි!

  • @yohanumanga8794
    @yohanumanga8794 2 ปีที่แล้ว

    ඔබගේ දැනුම ගොඩාක් අගේ කරනවා. මම දැකපු මාරම බුද්ධිමත් පුද්ගලයෙක් ඔබ. දැනුම ලබා දීම ගැන ගොඩාක් ස්තුතී වෙනවා. ජය වේවා. දිගටම ඔබ සමග ඉන්නවා

  • @Neat-Coder
    @Neat-Coder 3 ปีที่แล้ว +2

    බුද්ධිමත් යන්ත ලෝකය තාම අතට අරන් නෑ. ඒක කරන්නත් බෑ මොකද ඒයාලට මිනිස්සු වගේ සිත දියුණු කරන්න බෑ, ධ‍යාන වඩන්න බෑ, විෂ්ව යාන්ත‍රන සොයාගන්න බෑ. කොහොමහරි ඹයාගෙ සේවයනම් මිල කරන්න බෑ...❤️❤️❤️

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe 3 ปีที่แล้ว +6

    Facts, explain කරන විදිය ඔක්කොම නියමයි..👌
    Thank you..

  • @kalipa3654
    @kalipa3654 3 ปีที่แล้ว +11

    කලින් විඩියෝ එක බලද්දී 6k මේකට ලිංක් එකෙන් එද්දී 7k
    ජය

  • @rashmikachamoth9847
    @rashmikachamoth9847 3 ปีที่แล้ว +1

    මේ දේවල් සම්බන්ධව තව ටිකක් හොයල දෙන්න පුලුවන් නම් වටිනවා😄😄මේ විදිහටම ඉස්සරහට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🌹🙏🙏❤

    • @rashmikachamoth9847
      @rashmikachamoth9847 3 ปีที่แล้ว +1

      හොඳම වටිනා දේවල් ඉක්මනට ලැබෙන්නෙත් නෑ නේ

    • @rashmikachamoth9847
      @rashmikachamoth9847 3 ปีที่แล้ว +1

      එක් අතකින් බලනකොට ඉක්මණට දෙන්නෙ නැති එකත් හොඳයි මොකක්ද කිව්වොත් හොඳම දේ ඉක්මනට දුන්නත්, ඒකෙ අගයක් නෑ 😄😄

  • @arunamahanthege7492
    @arunamahanthege7492 3 ปีที่แล้ว +1

    නොහිතූ පැත්තක් ගැන මතුකළාට බොහොම ස්තූතියි..

  • @deshanperera7486
    @deshanperera7486 3 ปีที่แล้ว +6

    ආසාවෙන් බලන එකම චැනල් එක 😍😍😍😍😍😍 සුපිරි අයියේ

  • @akilachamod3042
    @akilachamod3042 ปีที่แล้ว +4

    ගෘහස්ත ගොබ්බ පිරිස් වෙනුවට..රාමුව යොදාගනිමින් චිත්ත ශක්තිය වැඩි කරගමුතේ....👈❤️‍🔥❤️‍🔥👉රන්දික අයියා👈🔴💕 .

  • @slmicro3857
    @slmicro3857 6 หลายเดือนก่อน

    Thank you🤖😊💓 ලන්කාවේ පාර්ලිමේන්තුව කෘතිම බුද්ධි පාලනයකට දෙන්න තිබ්බනම්☹🥺😢

  • @roshinibatu1482
    @roshinibatu1482 6 หลายเดือนก่อน +1

    ස්තූතිය සහෝදරයා 💙🙏😊

  • @KANCHANAth07
    @KANCHANAth07 3 ปีที่แล้ว +69

    මිනිසුන් කෘතිම බුද්ධියක වහලුන් වන දවස ගොඩක් ඈතයි කියලා හිතන්න බෑ මොකද දැනටමත් ඒකට අවශ්‍ය කරන යටිතල පහසුකම් ගොඩක් දේවල් මිනිසා විසින් හදලා අවසන්.

    • @gangeyanniroshan708
      @gangeyanniroshan708 3 ปีที่แล้ว +5

      Puka thama

    • @KANCHANAth07
      @KANCHANAth07 3 ปีที่แล้ว +20

      @@gangeyanniroshan708 ඔබතුමාගේ දැනුමේ තරම හිතා ගන්න පුළුවන්.

    • @AshanKumarasiri
      @AshanKumarasiri 2 ปีที่แล้ว +4

      Matrix එක ඇතුලට ටික ටික යනවා කට්ටිය.

    • @ash_boy_charuka
      @ash_boy_charuka 2 ปีที่แล้ว +3

      @@gangeyanniroshan708 ඒකත් නැති වෙන ලකුණු පෙනෙන්නේ.😥

    • @thisumuthsa
      @thisumuthsa ปีที่แล้ว

      Matrix 😪

  • @kusalwijesinghe6286
    @kusalwijesinghe6286 3 ปีที่แล้ว +19

    Wall E Animation Movie එකේ අයියා දක්වපු අදහස එක පැතිකඩක් තමා තියෙන්නේ. මිනිස්සුන්ට දැනෙන්නේ රෝබෝලා මිනිස්සුන්ට උදව් කරනවා කියලා.ඔව් ඇත්තටම උදව් කරනවා ඒ Movie එකේ. ඒත් ඇත්තටම වෙන්නේ වෙන දෙයක්....

  • @kapilakapila9665
    @kapilakapila9665 3 ปีที่แล้ว +62

    මගේ අදහස සහ මගේ තීරණය නම් කකුල් දෙකෙන් යන්න පුළුවන් දුර ගියාම ඇති ,එතකොට මේ ලෝකය මෙයිට වඩා පිරිසිදුයි ආරක්ෂාවයි ලස්සනයි හැම අතින්ම , මම මේ කිව්වෙ ගොඩාක් කෙටියෙන් ,,,,

    • @keshanisakunthala8600
      @keshanisakunthala8600 3 ปีที่แล้ว +4

      ඒක ඇත්ත.

    • @kapilakapila9665
      @kapilakapila9665 3 ปีที่แล้ว +7

      @@keshanisakunthala8600 ස්තූතියි ඔබට නීරෝගී සුව දීර්ඝ ආයු ආරක්ෂාව සුභම සුභ අනාගතයක් ,,,,,,

    • @ishansandaruwan9902
      @ishansandaruwan9902 3 ปีที่แล้ว +2

      👍

    • @nuone_9636
      @nuone_9636 3 ปีที่แล้ว +2

      හා🤣

    • @yepthismiracle4808
      @yepthismiracle4808 3 ปีที่แล้ว +2

      anna kathawa...

  • @creedlkofficial
    @creedlkofficial 2 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් කතා බහක්! ගොඩක් ස්තුතිය! ඔබතුමාට මේ දැනුම ලබා දීම වෙනුවෙන්.

  • @samithyohan336
    @samithyohan336 3 ปีที่แล้ว +3

    සාමාන්‍යයෙන් මිනිස් මොලයකට අපි දත්ත දාද්දි එහෙම නැත්ත්ම් අලුතින් මතකයන් වැටෙද්දී අපෙ මොලෙ තියන සමහර මතක නැතිවෙනවා නැත්තම් අමතක වෙලා යනවා. ඒත් කෘතිම බුද්ධියට වේන්නේ එකේ අනිත් පැත්ත අපි කොච්චර දත්ත දැම්මත් කොච්චර මතකය අලුතින් දැම්මත් පරන මතකයන් නැතිවෙන්නේ නෑ ඒවා තව අවුරුදු ගාණක් ගියත් ගන්න පුලුවන්. ඇත්තටම මේකයි (AI) කෘතිම බුද්ධියේ තියන බරපතළ කම..

  • @mobiletv2141
    @mobiletv2141 3 ปีที่แล้ว +216

    ඔය හැමදෙම එකතු කරලා රොබොලා ටිකක් හදපු දවසට අපි ඉවරයි 😳

    • @kushanherath256
      @kushanherath256 3 ปีที่แล้ว +5

      @Yරා සිරා කතාව

    • @sewwandi8657
      @sewwandi8657 3 ปีที่แล้ว +5

      @@Magiya007 මොකක්ද බං ඌ කියපු මෝඩ කතාව.

    • @sewwandi8657
      @sewwandi8657 3 ปีที่แล้ว +4

      @Yරා අන්න ඒකයි.. කෙනෙක්ගෙ සාර්තකත්වය දැකල සතුටු වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නෙ

    • @danushkananayakkara3387
      @danushkananayakkara3387 3 ปีที่แล้ว +2

      belta mekai oun robola hadala minissu wisin loke palanaya karai waradi minihekta ahu unoth mokadawenne duk wenna wei 😢

    • @thimiradilakshana4411
      @thimiradilakshana4411 3 ปีที่แล้ว +3

      බෙල්ට සිරාම👍

  • @pasindulakshan2050
    @pasindulakshan2050 ปีที่แล้ว

    මං ගොඩක් දේවල් ඉගෙන ගන්න වටිනාකම වැඩිම චැනල් එක රාමුව ❤

  • @p.h.imadujeewantha3426
    @p.h.imadujeewantha3426 2 ปีที่แล้ว

    අයියේ උබ මාර පොරක්. ඒක ගැන මං දැං කතා කරන්න යන්නේ නෑ. 🤔 බුද්ධි ගබඩාවක් වගේ❤️ මරු🥰

  • @maduperera2896
    @maduperera2896 3 ปีที่แล้ว +6

    wow......You add great value to viewrs’s knowledge . Great contents👏👏👏👏

  • @prakashdahanayake6081
    @prakashdahanayake6081 3 ปีที่แล้ว +5

    Eka digta video set ek baluwe ayye ❤ digatama ona.

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +3

      අන්න අන්න සුපිරි කොල්ලෙක්! :) එල එල දිගටම සෙට් වෙමු.

  • @piggyfroggy809
    @piggyfroggy809 3 ปีที่แล้ว +1

    10000000000000000000000000000000000000 ස්තුති මේ video එක හැදුවට

  • @etch_official
    @etch_official 3 ปีที่แล้ว

    මට ඒ මාතෘකාව ගැන ලස්සනට ඔයත් එක්ක සාකච්චා කරගන්න හම්බුනා

  • @sandunjeewaranasinghe8182
    @sandunjeewaranasinghe8182 3 ปีที่แล้ว +3

    හිතන්න දෙයක් ඉතුරු කලා ❤💪😎

  • @gpmadubasha4900
    @gpmadubasha4900 3 ปีที่แล้ว +3

    අම්මෝ අන්තිමට කිව්ව එක ගැන තාම හිතනව.පට්ට චැනල් එකක්.මේ වගේ වීඩියෝ දිගටම දාන්න.good luck❤️❤️❤️

  • @nimalfernando6198
    @nimalfernando6198 3 ปีที่แล้ว +2

    මමහරිම අසාදේයක්ඔබටගෝඩක්ඉස්තුතියි

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว

      ඔබ මෙය රස විඳි බව ඇසීම මට සතුටක්!

  • @bothalegamahamuduruwo
    @bothalegamahamuduruwo 2 ปีที่แล้ว

    ඉතා වටින වීඩියෝවක්.ඉතා හොඳින් රසවිදීම කලා.ස්තූතියි 🙏 ඔබට
    උදාහරණයක් ලෙස ඇමරිකාවේ සිදු වූ කතාවේදී,අනාගතයේදී සිදුවෙන අනතුර සහජාසයෙන් අවබෝධිතව එයට අදාල පිළිතුර ක්‍රියාත්මක කර ඇත.සහජාසය වඩා වැදගත් වන්නේ අනාගතයේ සිදුවෙන දේ තෙරුම් අරගෙන ඊට නියමිත හෝ ඉතා නිවරදි කියාව සිදු කිරීම බව මාගේ පුද්ගලික අදහසයි.....☺️
    පෙරදිග විද්‍යාවන්ගේ හා ඇතැම් අධ්‍යාත්මික ඉගැන්වීම් වලදී දැනුවත් වෙන ආකාරයට.අනාගතය දැකීම ආදී කටයතුවලදි මේ සාකච්චාවෙන සහජාසය දියුණු කර ගැනීමක්ද.?එනිසා එකී ආකාරයෙන් සන්නද්ධ වීම කෘතිම බුද්ධිමය යන්ත්‍ර පැරදීමක්ද ? නැතහොත් මෙකී බුද්ධිමය යන්ත්‍ර ඊටත් වඩා ඉහලින් පසුවන්නක්ද ? එම යන්ත්‍ර එසේ ඉහළින් වැජබේනම්, ථතාගත දේශානාවලිය(ත්‍රිපිටකය,අභිධර්මදෙශනා,විදර්ශනා භාවනාව) ආදීය මෙම යන්ත්‍රයට ඇසීමට හෝ කියවීමට සැලැස්සුවහොත්.....
    කෙසේ ක්‍රියා කරාවිද,නිවන අවබෝධ කරගනීවිද?සසරින් ගැලවෙන්නට විඤ්ඤානයක් නැති මුත්,නිවන අවබෝධය කර ගත් කල්හි ඇතිවන මානසික ස්භාවයන්(සතුට,බුද්ධිමය භාවය)මනසේ ස්භාවය ගැන පර්‍යේක්ෂන සිදු කෙරිය හැකියි නේද..? එසේත් නොමැතිනම් එවැනි ආධ්‍යාත්මික ක්‍රියාවලියකට විඤ්ඤානයක් තිබීම අවශ්‍යය ද ? එය එසේ නම් කෘතිම බුද්ධිමය යන්ත්‍ර අධ්‍යාත්මික ක්‍රියාවලියන්ගේදී...අසරණ වෙයිද..?

  • @lahirudilshan3087
    @lahirudilshan3087 3 ปีที่แล้ว +3

    Supiri 🔥🔥
    කෘතිම බුද්ධිය සහා රොබෝ තාක්ෂණය ගැන ලොකු වීඩියෝ එකක් දාන්න 👍

  • @chamathhewagama9664
    @chamathhewagama9664 3 ปีที่แล้ว +3

    patta aiyee. pattama interisting...... LOVE THE WAY U PRESENT....... ALL THE BEST.!

  • @shashilamadumali862
    @shashilamadumali862 3 ปีที่แล้ว

    Brilliant & excellent 👍

  • @ruwankulathunga3261
    @ruwankulathunga3261 3 ปีที่แล้ว

    Niyamai...

  • @ruhansherof9633
    @ruhansherof9633 3 ปีที่แล้ว +11

    bro the knowledge which you donate us is invaluable . AI may look at us like ants as you told.🥶and I’m afraid of that too.keep this knowledge donation up🔥💫🖤

  • @TechViso
    @TechViso 3 ปีที่แล้ว +9

    බොහො අපූරුවට කියල දෙනව. ආයේ වටයක් බලන්න ඕන මේ හැම වීඩියෝ එකක්ම... සෑහෙන්න හිතන්න තියෙනව

  • @denethaloka9102
    @denethaloka9102 3 ปีที่แล้ว +1

    Wow best

  • @slanimations7793
    @slanimations7793 3 ปีที่แล้ว +11

    අන්තිමට කියපු එකටනම් ඇඟ හිරිවාටිලා ගියා😣🤣

  • @javindrawasala9398
    @javindrawasala9398 3 ปีที่แล้ว +3

    Really I’m improving my knowledge, from ur programs ,appropriate u

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว

    Thank you 🙏 ❤ 💐

  • @Sudeepa14
    @Sudeepa14 2 ปีที่แล้ว +1

    දෙයියනේ ඒ කියපු අන්තිම වාක්‍යය...😱

  • @chanakaashan1747
    @chanakaashan1747 3 ปีที่แล้ว +3

    මෙට්‍රික්ස් එක ඇත්ත ම වෙයි මෙහෙම ගියොත්

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +4

    Elama bro ❤️... Sobadahama abumawa ya noheka... 😀

  • @janakarohan3098
    @janakarohan3098 3 ปีที่แล้ว

    ඔයාගෙ ගොඩක් වැදගත් program වගේම ලස්සනට සවිස්තරාත්මකව ඉදිරිපත් කරනවා.ස්තුතියි!!!!

  • @nirmallasanth
    @nirmallasanth 3 ปีที่แล้ว

    සුපිරිම වැඩසටහනක් බලන් ඉන්න ආසයි. ජයවේවා ❤️

  • @gayansampath7204
    @gayansampath7204 3 ปีที่แล้ว +4

    අනාගතයේ මෙට්‍රික්ස් ෆිල්ම් එක ඇත්ත වෙයි වගේ. 🤷‍♂️🤷‍♂️🤷‍♂️

  • @ranganasandaruwan7756
    @ranganasandaruwan7756 3 ปีที่แล้ว +5

    Interesting . super 👍

  • @susanthachandrasiri9464
    @susanthachandrasiri9464 3 ปีที่แล้ว

    ස්තුති

  • @Mahen29
    @Mahen29 ปีที่แล้ว

    නියමයි ඔයානම් ❤

  • @_Yazi_
    @_Yazi_ 3 ปีที่แล้ว +5

    Terminator film එකේ වගේ machienes and AI ලෝකෙ පාලනය කරන දවස වැඩි ඈතක නෙවේ!🤔

  • @kavinduhettiarachchi8310
    @kavinduhettiarachchi8310 3 ปีที่แล้ว +21

    යන්ත්‍ර වලට් බැරි එක දෙයක් තියෙනවා. සියුම් මාර්ගයක් වූ නිවන් මාර්ගය අවබෝධ කර ගැනීමට..

    • @mactavish5733
      @mactavish5733 3 ปีที่แล้ว

      Sirawatama 💯

    • @MrGamergameplay
      @MrGamergameplay ปีที่แล้ว

      Api nohithana dewal AI niswuna.samahara witakadi dawasaka niwana kiyanne mona thenakata pathweemada kiyana eka apita AI pennala dewi.

    • @goodmind5139
      @goodmind5139 ปีที่แล้ว +1

      එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔවුන්ට සසර ගමනක් හෝ දුක් විඳීමක් නැති නිසා

    • @shehanshez3173
      @shehanshez3173 ปีที่แล้ว

      No need,,, bcz they dont feel pain.

  • @sureshfernando6275
    @sureshfernando6275 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබට ජය වේවා!!

  • @harshanadanushkaweerasingh7669
    @harshanadanushkaweerasingh7669 2 ปีที่แล้ว

    ඇත්තටම පට්ට වැඩසටහනක්

  • @samwija4377
    @samwija4377 3 ปีที่แล้ว +7

    අඟහරු වලට වෙච්ච දේ වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ

    • @dumeshjayasinghe.3421
      @dumeshjayasinghe.3421 3 ปีที่แล้ว +1

      ඇයි අඟහරුවලට මොකද උනේ..? දන්නෙ නෑ ඇත්තටම

  • @dilumnethsara6645
    @dilumnethsara6645 3 ปีที่แล้ว +1

    යන්ත්‍ර එයාල විසින් එයාලම හදන දවසක් එයි. මිනිස් සංහතියෙ අවසානය එදාට වෙයි 😪

  • @shehandilushan8583
    @shehandilushan8583 3 ปีที่แล้ว

    ඔබතුමා අන්තිමට කියපු ඒ දේ ගැන සිතාගන්නට නොහැකිව අතරමං වී සිටී. ඇත්තෙන්ම පිස්සුවක් .

  • @rainbowenglish4636
    @rainbowenglish4636 3 ปีที่แล้ว +10

    Dr bro...
    Your final ants based warning giving thousand ideas to thinking. I think that in machine learning if they can give Buddhist based deep concepts to make their thinking the world will be a best place...
    Thanks again about sharing your knowledge with us.... 👍💕