අමරණීයත්වය අත ලඟද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • වයස යාම ආපසු හරවා අමරණීයත්වය ලබා ගැනීම පිළිබඳ පර්යේෂණ සාර්ථක වෙමින් පවතී. අමරණීයත්වය අත ලඟද?
    කෘතිම බුද්ධිය ගැන වීඩියෝව - • ලෝකයේ පාලනය දැනටමත් බු...
    ________________________________________
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: • රන්දික විජේසිංහ ගැන බි...
    My Corporate Training Programs - intellectii.gl...
    New Website - intellectii.gl...
    __________________________________________
    Soundtrack composed by Russell Brower
    Royalty Free Music from Bensound

ความคิดเห็น • 1.2K

  • @Raamuwa
    @Raamuwa  ปีที่แล้ว +5

    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global

  • @prabathranamuka3733
    @prabathranamuka3733 4 ปีที่แล้ว +532

    මේ වගේ දැනුම හොයන කට්ටිය දැන් හුගක් අඩුයි... දිගටම මේ වගේ රසවත් විදියට දැනුම බෙදන්න... ටික ටික දැනුම හොයන මිනිස්සුත් වැඩි වෙයි... 💪🤜🤛

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +48

      Thank you brother! I will try my best.

    • @Lankanlife
      @Lankanlife 3 ปีที่แล้ว +5

      මොන දැනුමක්ද බන් මේ දැනුම තමයි අවිද්‍යාව කියන්නේ අනාර්ය පර්යේසන කියන්නේ මේවට කෙනෙක් හොයන්න ඔ්න ආර්ය පර්යේසනය ගැන මේ විකාර බහුබුත ගැන හොය හොය ඉදල අන්තිමට මැරිල යනවා

    • @vidu-l4g
      @vidu-l4g 3 ปีที่แล้ว +15

      @@Lankanlife
      බල්ලෙක් කනවා ඔයාව.
      මොකද කරන්නෙ?
      වැක්සින් එක ගහනවද නැද්ද?
      ඔබෙ ලගම කෙනෙක් වයසට ගිහින් ඉතාම දුර්වලයි?
      ඔය බෙහෙතක් ෆමසියෙ තියනවනම් .ඔයා දෙනවද නැද්ද?
      කෙලින් ආන්සර් ඔනි.පැහැදිලි කිරීම් එපා?

    • @thusharasandeepa3245
      @thusharasandeepa3245 3 ปีที่แล้ว +1

      මලින්ද අයිය ,සම්පත් අයිය ❤️

    • @nuone_9636
      @nuone_9636 3 ปีที่แล้ว +12

      @@Lankanlife දන්නැත්තං පාඩුවේ හිටපං ගෝතයා චීත්තයක් නොවී හිටාන්කො අනුන්ගෙ කුනු හොයන්න නැතුව🤣

  • @ruwansrilal1903
    @ruwansrilal1903 3 ปีที่แล้ว +283

    👌👌👌 දනනවද සහෝදරයා සිංහල කතා කරන ⁣ඔබ වගේ කෙනෙක් ඉන්න එක ආඩම්බරයි

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +61

    "අවසානෙ හැදුණෙ වෙඩි බෙහෙත්....."
    අවසානෙ කථාව නියම තැනකට ගෙනාව.

  • @sandarudray
    @sandarudray 3 ปีที่แล้ว +65

    අයියාගේ මහන්සියට respect ❤

    • @ruchiracm
      @ruchiracm 3 ปีที่แล้ว +1

      Sirawatama me wage video ekak create karana eka lesy wadak neme

  • @shehanjanidu2334
    @shehanjanidu2334 4 ปีที่แล้ว +324

    අයියේ video එක විනාඩි 30, 40 වුනත් අපි බලනවා

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +51

      එල එල !

    • @647thezapper2
      @647thezapper2 4 ปีที่แล้ว +2

      Aniwaren

    • @TuesDuo
      @TuesDuo 4 ปีที่แล้ว +2

      @@Raamuwa If possible make it two version (Summary and detailed)

    • @jokemaster9206
      @jokemaster9206 3 ปีที่แล้ว +1

      @@Raamuwa hm

    • @ManushaPremil
      @ManushaPremil 3 ปีที่แล้ว

      අනිවා ❤

  • @questions3389
    @questions3389 4 ปีที่แล้ว +57

    කොච්චර දිග උනත් අපි බලනවා❤️💪

  • @sathirairantha8609
    @sathirairantha8609 4 ปีที่แล้ว +167

    ඉදිරියේදි සාර්ථක youtube නාලිකාවක් වන බවට සහතිකයි.

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +24

      ස්තූතියි. අපි බලමුකො...

    • @anujarangana6677
      @anujarangana6677 3 ปีที่แล้ว +6

      @@Raamuwa බලන්න දෙයක් නෑ
      100k subscribe ......... Coming soon ⚡⚡⚡🌷🌷

    • @Oshan_Dissanayaka
      @Oshan_Dissanayaka 3 ปีที่แล้ว

      @@anujarangana6677 ඔයාට වැරදිලා බ්‍රෝ... දැන් 200K වලටත් ළඟයි නේ...

  • @Nishdlive
    @Nishdlive 3 ปีที่แล้ว +130

    ඔයා පැයක් නෙවෙයි, පැය 12ක් live stream කරත් අපි බලනවා. 👍🏼

  • @sanjayasenanayake4266
    @sanjayasenanayake4266 4 ปีที่แล้ว +82

    මන්ත්‍ර පිරිත් වගෙ ශබ්ද විද්‍යාව සම්බන්ද දෙවල් අත්බූත හොල්මන් වගෙ දෙවල් සම්බන්දව VIDEO EKAK KARANNA JAYA

  • @rajithdilshan200
    @rajithdilshan200 3 ปีที่แล้ว +14

    ප්‍රේක්ශකයගෙ ඇස් ඔයා ගාව තියාගන්න ඔයා පාවිච්චි කරන ට්‍රික්ස් ටික මරු ❤මට හිතෙන්නෙ ඒව ඔයා ඉගෙනගෙන උවමනාවෙන් කරන දේවල්..
    පිස්සු කෙලින යූටියුබස්ල සෑහෙන්න ගොඩක් අස්සෙ සුපිරි වැඩ ටිකක් පට් පට් ගාල ඔයා කරනව.සුභපැතුම් අයියා නියමට යනව වැඩේ ❤❤

  • @samuduruhettiarachchi5874
    @samuduruhettiarachchi5874 4 ปีที่แล้ว +36

    විද්‍යාව ඉගෙන ගන්න අපිට මාරම ගැම්මක් එන්නේ අයියේ ඔයාගෙ මේ වීඩියෝ වලින්..මාර දෙවල් ගොඩක් ඉගෙන ගන්නවා.වීඩියෝ දික් උනාට කමක් නැ අයියේ තව තවත් කරැනු පැහැදිලි කරන්න..බුදු දහමයි,විදයාවයි පැත්තෙන් තව වීඩියෝ කරන්න.පුලුවන් උපරිම සප් එක දෙනවා අයියේ.good luck❤️❤️❤️💪💪💪

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +20

      තද තද! මේ වගේ කමෙන්ට්ස් දැක්කම තමයි මගේ මහන්සිය අපතේ ගියේ නෑ කියලා හිතෙන්නේ. මගේ අළුත්ම වීඩියෝ එකත් බලන්න :) . අද රිලීස් කලේ.ගොඩාක් ස්තූතියි මල්ලි.

    • @samuduruhettiarachchi5874
      @samuduruhettiarachchi5874 4 ปีที่แล้ว +1

      @@Raamuwa ❤️❤️❤️💪💪💪

  • @mohottegadon2810
    @mohottegadon2810 3 ปีที่แล้ว +45

    මම දැක්ක වසරේ වටිනාම චැනල් එක / තමාට තමුන් කවුරැන්ද යන වග ඉන්නෙ කොතනද කරන්නෙ මොනවද යන්න බුද්ධි යනු කවරක්ද එය බාවිතාවට ගන්නවද යන සංකල්ප නිකමිප පහල වෙනවා මෙවන් විඩියො නරඹනකොට / good job bro

  • @Damisha
    @Damisha 4 ปีที่แล้ว +78

    ඔක්කොම බලනවා අද එක දිගට ♥️✌️

  • @dilshanchanuka9146
    @dilshanchanuka9146 3 ปีที่แล้ว +22

    Channel එක දැක්කෙ අද... ඒත් අද දවස ඇතුලත video 10කට වඩා බැලුවා... ඒ තරම් මේකට ලොල් වුණා😊❤️❤️👌

  • @sia.sachith
    @sia.sachith 4 ปีที่แล้ว +54

    කරගෙන යන්න දිගටම.. ලංකාවෙ hit ම චැනල් එකක් වෙයි.. ලගදීම.. අත අරින්න එපා..

  • @judedilantha3797
    @judedilantha3797 3 ปีที่แล้ว +7

    මේවගෙ දේවල් මේම කෙටියෙන් කතා කරන එක නම් අපරාදයක් බලන එකා කොච්චර දිග උනත් බලනව අයියේ විස්තර ඇතුව හොද එපිසෝඩ් ටිකක් දාන්න . 😀😀😀 ඔයා කියල දෙන විදියට හොදට තේරෙනව

  • @kusalwijesinghe6286
    @kusalwijesinghe6286 4 ปีที่แล้ว +12

    මොළේ ගලවලා වෙන තැනක සෙට් කරාට ධර්මයට අනුව මගේ මතේ මොළේ සෙට් කරාට කලින් හිටපු කෙනාම නෙවෙයි ඉන්නේ. හේතුව අපි හොදටම දන්නවා සිත කියන දේ මොළේ විතරක් නෙවෙයි තියෙන්නේ. ඉතිං මට හිතෙන්නේ මොළේ සෙට් කරාට කලින් හිටපු කෙනා දැනගෙන හිටපු දේවල්ම,දන්න දේවල්ම මොළේ සෙට් කරාට පස්සෙත් තියෙයි.නිකං ඒකත් Robot කෙනෙක් වගේ.ඒත් මොළේ අයිතිම ආත්මේ එතන නෑ. යාන්ත්‍රික දෙයක් විතරයි තියෙන්නේ.

    • @sujeewasamarasinha3887
      @sujeewasamarasinha3887 4 ปีที่แล้ว

      aluthmangoda ghanaweera himige deshana asanna.

    • @vidurasankalpa
      @vidurasankalpa 2 ปีที่แล้ว +2

      api danna thramen nam hitha thiyenne mole thamai.

  • @nilanjithjay
    @nilanjithjay 3 ปีที่แล้ว +6

    තව ටිකක් මේක ගැඹුරට කථා කරමු අයියේ. මොකද මේ වගේ දැනුම කියලා දෙන අය බොහොම විරලයි. ☺️

  • @freefirehub1
    @freefirehub1 2 ปีที่แล้ว +3

    මම මෙච්චර කාලෙකට දැක්ක එක් ආකාරයේ විශිෂ්ටයෙක්.... මේ චැනලයට ඇබ්බැහි වෙලා ඉන්නේ... තව තවත් දැනුම බෙදාහැරීමට ශක්තිය, ධෛර්ය ලැබේවා....!!!

  • @eagledanceacademy
    @eagledanceacademy 3 ปีที่แล้ว +6

    Video එක දික් වුනාට කමක් නෑ. අපිට මේ අදහස් වැදගත්. පැයක් වුණත් බලන්න හිතෙනව. ඇත්තටම වටින චැනල් එකක්. මිනිසුන්ගෙ බුද්ධියට කතා කරන වැඩසටහන්. ඔබතුමා present කරන විදිය pleasant 🤗 වගේම පැහැදිලියි. great 👍.

    • @sachinthaindusal7782
      @sachinthaindusal7782 3 ปีที่แล้ว

      Aniwaren video eka baln hitiya dannema nathuwa welwa gihin thwa diga videos one mita wada pahadili visthra ekka

  • @shehanmalindu5054
    @shehanmalindu5054 3 ปีที่แล้ว +16

    අයියේ ජාන අපිජාන ගැන video එකක් කරන්න... ඒ idea එක ඇත්තටම හොඳයි වගේ...

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +12

    ඔයා අපේ හදවත් හොරකම් කරා.මහ පුදුම හොරෙක්නේ අප්පා...🤭😘😍👍👏👏👏
    මාරම ලස්සනයි වැඩසටහන් පෙළ.අපේ රටේ තිබුණු විශාල හිදැසක් ඔබ මේ පුරවන්නේ.ඕම යo....ඕම යo

  • @pabasararanasinghe1218
    @pabasararanasinghe1218 3 ปีที่แล้ว +8

    මුල ඉදන්ම videos ඔක්කොම බලාගෙන එන ගමන් මෙ.❤️ මාරම දේවල් ටිකක් තියනවා ඉගෙනගන්න.❤️

  • @shashevithan9075
    @shashevithan9075 3 ปีที่แล้ว +15

    ඔබතුමාට මේ කරන දේ ගැන ඉහලින්ම අගයමි.. 🙏👍❤️

  • @kavindunethmina3660
    @kavindunethmina3660 4 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි අයියෙ අපිට මේ දේවල් කියල දෙනවට... ඇත්තටම මිනිස්සු අතරට යන්න ඕනි වීඩියෝ මේවා... නියම වැඩක් 👌 ඊළඟ කොටසත් ඉක්මනට ඕනි. හරිම ආසාවෙන් අයියා පැහැදිලි කරල දෙන ඒව බලන්නෙ. තව විස්තරාත්මකව පැහැදිලි කරන්න ගිහින් වීඩියො එක දිග වැඩි උනාට අවුලක් නෑ .ඉවර වෙනකම්ම බලනවා.♥️

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +5

      ගොඩාක් ස්තූතියි මල්ලි! දිග වීඩියෝ බලන අය අඩුයි කොල්ලො :(
      බලමුකො. ඉදිරියටත් ඔයා වගේ බුද්ධිමත් අය මේ චැනල් එක වටේ රොක් වුණොත් දිග වීඩියෝස් කරන්න පුළුවං.

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 ปีที่แล้ว +1

    අයියේ මේ වීඩියෝ විනාඩි 30 පැන්නට කමක් නෑ කියලයි මට හිතෙන්නේ..
    ඔයාගේ තියෙන මේ පැහැදිලිකිරීමේ රටාව එක්ක විනාඩි 30ක් විනාඩි 15ක් වගේ දැනෙන්නෙ...
    අනික තමයි මේ වගේ මාතෘකා කොහොමත් බලන්නේ දිගු කාලයක් බලන්න බලාගෙන ම...!
    අදහසක් විතරයි අයියේ...!
    ඔයාගේ පැහැදිලි කිරීම සුපිරි..

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 ปีที่แล้ว +159

    ඔයාගේ videos නියමයි සහෝදරයා !!!!මේ video එකේ දීර්ග පැහැදිලි කිරීමක් තව video එකකින් ගේන්න පුළුවන්නම් වටිනවා. කොහොම නමුත් අමරණිය වෙන්න බැරිවුනත් ජිවිතේ දිර්ග කරගන්න නම් බටහිර විද්‍යාවට දවසක පුළුවන් වේවි. භාරතයේ යම් භාවනා ක්‍රම තියෙනවලු ලෝකය අවසානය තෙක් ජිවත් වීමට හැකි. මේවා උග්‍ර අසීරු භාවනා ක්‍රම. ඒ බව බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ද පවසා තියෙනවා. මොනා කලත් දවසක පෘතුවිය විනාස වෙන දවසට මේ යෝගිනුත් මිය යායුතුයිලු. බුදුන් වහන්සේත් දේශනා කලා යම් යම් ප්‍රතිකර්ම උපකර්ම මගින් කර්මය වලක්වන්න, පසුබස්සවන්න ප්‍රමාද කළ හැකි බව. ඉතින් මේ බටහිර විද්‍යාඥවරු ඒක කරාවි. ඒත් එදාට බල තණ්හාව නිසාම මේ ලෝකේ විනාසයත් ආරම්භ වේවි. !!!!✌️

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +43

      ගොඩාක් සතුටුයි ඔයා වගේ බුද්ධිමත් අය මේ චැනල් එක වටේ එකතු වෙන එක ගැන! දිගටම රැඳී ඉන්න :)
      අමරණීයත්වය ලබා දෙන පෙරදිග ක්‍රම ගැන next ඒපිසෝඩ් එකෙන් බලමු.

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +15

      මේ ලෝකෙ විනාශ උනා කියල මානව වර්ගය එතනින් විනාශ වෙන්නෑ..අනාගතයේ මිනිසා අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතටත් ඕන තරම් ව්‍යාප්ත වෙලා ඉදීවි.

    • @malithweerakoon1371
      @malithweerakoon1371 4 ปีที่แล้ว +10

      @@user-jt6ej7vh2p හැබැයි. ලෝක විනාශයේදී පෘතුවියේ සියලු ජීවීන් වායෝ කසිනයෙන් වෙනත් සක්වලකට ගිහින් උපත ලබනවා. බුද්ධ දේශනාව එහෙමයි.

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +4

      @@malithweerakoon1371 වායෝ කසිනයෙන් කිව්වෙ මොකද්ද? 🤔

    • @malithweerakoon1371
      @malithweerakoon1371 4 ปีที่แล้ว +13

      @@user-jt6ej7vh2p භාවනාවක්..... වායෝ කසිණ භාවනාව වැඩූ අයට වාතය පාලනය කරන්න පුළුවන්ලු. වාතය හරහා තැනකින් තැනකට teleport වෙන්න වගේ දේවල් එකී මේකි නොකී හැකියාවන් ලැබෙනවා. සරලව කිව්වොත් සතර මහා ධාතුන්ගෙන් වායෝ ධාතුව තමන්ගේ වසගයේ පවත්වන්න පුළුවන්ලු. විශුද්ධි මාර්ගය පොතේ විස්තර ඇති. (මේවා පලක් නොමැති බවයි බුදුන් වහන්සේ දේශනා කලේ. මේවයින් තමයි සෘද්ධි ප්‍රාතිහාර්ය පාන්නේ. නිවනට බාධාවක්.)මේ දේවල් අවුරුදු ගානක් කැප වෙලා අතිදුෂ්කර පිළිවෙත් පුරලා කරන දේවල්. හරියට නොකලොත් උන්මත්තක වෙන්නත් පුළුවන්ලු.

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 3 ปีที่แล้ว +3

    රන්දික අයියා සහ රාමුව දිගුකල් වැජඹෙවා ❤️

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +3

      ස්තූතියි. මා නැතත් රාමුව වැජඹුණාවෙයි.

    • @rimoshanfernando4190
      @rimoshanfernando4190 3 ปีที่แล้ว +1

      @@Raamuwa හරියට බැලුවොත් රාමුව වැජඹෙලා ඉවරයි අයියේ .. හරි genuine , ඔයාට ආදරේ කරන crowd එකක් ඔයා වටේ ඉන්නවා .. ඔයා අපිට උගන්වන්නේ මොනවද ඒකට සමවැදිලා අහන් ඉන්නවා .. දැනුම බෙදනවාට පින් අයියේ 🙏

  • @sampathgems8966
    @sampathgems8966 3 ปีที่แล้ว +13

    කාල තරණය පිලිබදව වීඩියෝ එකක් කරනවානම් ගොඩක් වටිනවා. ස්තුතියි අයියේ.

  • @marinettedupain-cheng5817
    @marinettedupain-cheng5817 3 ปีที่แล้ว +12

    රාමුව, අපි මේක තව දුරටත් පැහැදිලි කරලා කරමු❤

  • @kasunliyanage2545
    @kasunliyanage2545 4 ปีที่แล้ว +11

    පට්ටයි අයියේ... මෙහෙමයි...මෙහෙම දේවල් මෙච්චර ගැබුරට හොයන්න හිතන එකත් සහ සරලව අපිට ආයේ කියාදෙන්න හිතෙන එකත්... ඒකම මාරයි....
    අයියා මේ කියන දේවල් වල මාරයි කියන එකටත් වඩා...
    ආසාවෙන් බලන serious එකක්...❤❤❤❤❤

  • @relaxingsl1413
    @relaxingsl1413 3 ปีที่แล้ว +27

    බුදුරජාණන් වහන්සෙ කියල තියෙනවා සමහර කාල වලදි මිනිසුන්ගේ ආයුශ දහස් ගනන් වලින් වැඩි වන බව . මෙම සොයාගැනීම් වලින් පසුව උදා වෙන්නේ එවැනි කාලයක් විය හැකියි. 😇

    • @tharushagunawardana3913
      @tharushagunawardana3913 2 ปีที่แล้ว +8

      එතකොට ඒ කාලයේ ලෝකෙ ඉපදෙන්නේ දීර්ඝායුෂ වැනි කර්ම ශක්තීන් තියෙන සිත් පරම්පරාවල් වෙන්න පුළුවන්.

    • @hariyaeverything3626
      @hariyaeverything3626 2 ปีที่แล้ว

      @@tharushagunawardana3913 කරුමෙ 😂😂🤙

    • @hariyaeverything3626
      @hariyaeverything3626 2 ปีที่แล้ว

      @@Sl.vitamin.protein137 හිහි ඇයි මෙ 🤣 විහිලුවක් කලෙ

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +6

    බටහිර ක්‍රමයට අනුව අමරණීය වෙන එක හීනයක් කියල හිතෙනව මොකද මොළය තිබ්බත් සිතේ(විඤ්ඤාණය) පාලනයේ අතට ගන්න බටහිර විද්‍යාවට නොහැකි යි(පෙරදිග විද්‍යාව අනුව සිතූ විට). මේ ගැනත් තව දුරටත් පැහැදිලි කිරීම ගොඩක් වැදගත් අයියෙ🙏

    • @sudeshkumara7166
      @sudeshkumara7166 3 ปีที่แล้ว +1

      Our eka athha

    • @hariyaeverything3626
      @hariyaeverything3626 ปีที่แล้ว

      පෙරදිග තව ටික කලයයි අල්ලන් යන්නෙ කුඩු වෙලා යනවා

    • @emanside3519
      @emanside3519 ปีที่แล้ว +1

      @@hariyaeverything3626 vistharakaranna kohomada oya ehea kiyanne

    • @hariyaeverything3626
      @hariyaeverything3626 ปีที่แล้ว

      @@emanside3519 කලයට ඉඩ දෙන්න කලය හැමදෙම විසදයි අපි හැම දෙම එක්ක ගැටෙන්න හොද නැ හැම දෙම ඇත්ත වගෙම බොරු තියනවා මැදිහත්ව ලොකෙ දිහා බලන්න ගොඩක් ලෙසි ජිවත් වෙන්නෙ එතකොට කලෙට ඉඩ දෙන්න

    • @emanside3519
      @emanside3519 ปีที่แล้ว +1

      @@hariyaeverything3626 එහෙනන් කොහොමද පෙරදිග විද්‍යාව කුඩු වෙලා යනවා කියන්නෙ හේතු නැද්ද හිතළුවක් විතරද

  • @Mr_Janith
    @Mr_Janith ปีที่แล้ว +2

    හැම Video එකක්ම මුල ඉඳල බලන ගමන්😍💪❤

  • @sandaruwansankalpa638
    @sandaruwansankalpa638 3 ปีที่แล้ว +3

    මම මේ chanel එකට අලුතෙන් අවේ ❤️
    පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනා මේක සම්පූර්ණයෙන් බැලුවට පස්සේ
    Q--එතකොට ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන කොට ඒ ගමන් කරන කෙනාට කාලය ගත වෙනව කියල තේරෙන්නෙ නෑනේ...එතකොට ඒ ගමන් කරන කෙනාට එයා වයසට ගියා කියල තේරෙන්නෙ නෑ. ඒත් ඇත්තටම එයා වයසට ගිහින් නිසා
    මං අහන්නේ එතනදී එයාගේ බාහිර ස්වරූපය විතරයි නේද තරුණ...
    ඇත්තටම උනොත් එයාගේ ඇගේ තියෙන අපිජාන උනත් වයසයිනේ
    නමුත් අපිජාන පරන උනාට ඇයි එයගේ බාහිර ස්වරූපය වෙනස් වෙනව කියල පෙන්නෙ නැත්තේ?

  • @bothalegamahamuduruwo
    @bothalegamahamuduruwo 2 ปีที่แล้ว +1

    ඉතාම ලස්සනය,වින්දනයෙන් නැරඹුව.❤️
    මම හිතනව මේ කතා කරපු පරීක්ෂණයේදී වයෝවෘද්ධ භාවය නවතාලිය හැකි වුවත් මරණය වැලැක්විය නොහැකි බව.

  • @avishkanirmal955
    @avishkanirmal955 4 ปีที่แล้ว +62

    විඩියෝ නියමයි අයියේ ..වීඩියො එක පැයක් උනත් අවුලක් නැ අපි බලනව

  • @gayanthilina5804
    @gayanthilina5804 7 หลายเดือนก่อน

    සවිස්තරාත්මකව කියන්න..කොච්චර දිග වීඩියෝ එකක් උනත් බලනවා.ඒ තරමටම ආසයි.මේව දකිනකොට අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන පුදුම දුකක් දැනෙනවා..අපිත් වෙන රටක ඉපදුනානන් කියල හිතෙන තරමටම එපා වෙලා තියෙන්නේ..මෙහෙම හරි අපිව සනසන ඔයාට ගොඩක් පින්.❤❤

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +6

    Likes 2k ට , unlikes 8 යි
    ඔයා සාර්ථකයි අයියේ..... බුදු සරණයි ☸️☸️🙏🌷

  • @Tharangagunasinghe
    @Tharangagunasinghe 3 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම හොද වැඩ සටහන් පෙලක්.මම ලගදි බලන්න පටන් ගත්තේ එකක් නෑරම බලනවා ඒවානම් සුපිට්❤️❤️❤️❤️❤️

  • @tasiya5947
    @tasiya5947 3 ปีที่แล้ว +5

    අඩ්ඩෙ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ නේ❤️🤟🤟

  • @nisaldananjaya
    @nisaldananjaya 3 ปีที่แล้ว +1

    අයියේ යකෝ ආදරෙයි දැනුම හොයන එවුන්ට පට්ට අපි ඉන්නව ඔයා එක්ක වටින්නෙ අලුත් තාක්ශනය එක්ක අපේ පරන දේවල් ගැන දැන් ඉන්න පොඩි සෙට් එකට කාවද්දන එකයි සුපිරි කරගෙන යමු. ජය වේවා

  • @venusbeautysalon901
    @venusbeautysalon901 3 ปีที่แล้ว +7

    මහත්මයා ඔබෙ වැඩසටහන් ඉතා වැදගත් සහ ඉතා පැහැදිලි යි.🙏🙏🙏🙏🙏

  • @arachannel5084
    @arachannel5084 ปีที่แล้ว

    විශ්වය ගැන සොයන්න සිත ගිය නිසා නැවත පෙරල පෙරලා සිටිමි මේ කාල අවකාශය. දැනට භෞතිකව සොයමි.

  • @jinendrajayathri9006
    @jinendrajayathri9006 4 ปีที่แล้ว +12

    බුදු දහමේ අවසාන කේන්ද්‍රිය ස්ථනය වන නිවන හෙවත් අරහත්වය පිලිබද හැකි උපරිම අයුරකින් ගවේශනයක් කර භාහිර ලොකයට හමු නොවන ගවේශනයෙන් ,පරීක්ශනයකින් සොයාගන්න යම් දැනුම් ප්‍රමානයක් ගැන කාලය කොයිතරමක් හෝ විඩියෝවක් කරන මෙන් ඉල්ලමී ස්තුති මෙතෙක් ඔබ රාමුව හරහා ගෙන ආ වීඩියෝ වෙත

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +6

      මෙය ඉතා බරපතල මාතෘකාවක් . මාගේ නරඹන්නන් තව ටිකක් දැනුම් මාර්ගයේ ඉදිරියට ගිය පසු එවැනි වීඩියෝවක් කිරීමට බලාපොරොත්තු වෙමි.

    • @chandanasapumal6339
      @chandanasapumal6339 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @amaranathmunasinghe7903
      @amaranathmunasinghe7903 3 ปีที่แล้ว

      මම දකින විදිහට නම් නිවන කියන්නෙ නිකම්ම දුක නැති වීම හෝ නැවත ඉපදීමක් නැත කියන එක නෙමේ කියල, ඊට වඩා ගොඩක් ලොකු දෙයක් නිවනෙ තියෙනවා කියල මම හිතනව

    • @PathmaGurusinghe
      @PathmaGurusinghe 4 หลายเดือนก่อน

      Aththatama matath uwamana karnne, budun wahansege ssreshta darshanaya, niwana ithama niwaradi lesa pahada dena , obage watina danuma apata labaadenna. .❤

  • @pavithraupamali6219
    @pavithraupamali6219 3 ปีที่แล้ว +2

    හැමදේම හොයා ගෙන ඉදිරියට යන එක හොදයි. ඒත් ඇත්තටම ජීවිතේ නිවීම කියන්නේ අමරණීය වීම විතරක් ද?කියල ගැටලු වක් 👁️

  • @Melonmelonnnn
    @Melonmelonnnn 3 ปีที่แล้ว +5

    හිතන විදිය වෙනස් වුණා ♥️

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 3 ปีที่แล้ว +2

      මගෙත් එහෙමයි ... මේ වීඩියෝ එකෙන් විතරක් නෙමෙයි මේ චැනල් එකෙන් 💜️💜️💜️

  • @malmi-z5u
    @malmi-z5u 6 หลายเดือนก่อน

    අහම්බෙන් හම්බවුන video එකක්😊මගේ හිතම විද්‍යාවට පෙරළුවා❤❤මන් මුල ඉඳන් video සෙට් එක බලාගෙන එන ගමන්😊මට දැන් වයස අවුරුදු 15ඉ...❤තව ඉස්සරහට එද්දී මට හොඳ දැනුමකින් ඉස්සරහට එයි කියලා හිතනවා❤❤මට එතනට යන්න හයියක් රාමුව කියන්නේ❤❤❤😊😊

  • @kingdomoflife34
    @kingdomoflife34 3 ปีที่แล้ว +24

    අමරණීය උනාම ප්‍රශ්නය මිනිස්සුන්ටමනෙ 😥 සමතුලිතතාවය නැති වෙයි.

  • @nadira8407
    @nadira8407 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේ සියලු videos බැලුවා..👌👌👌 autism පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. ඔබතුමාට බොහොම වැදගත් මාතෘකාවක් වේවි autism අධ්‍යනය කලොත්. 🙏

  • @nuwanrajapaksa5824
    @nuwanrajapaksa5824 3 ปีที่แล้ว +5

    විඩියෝ එක පැය දෙකක් තිබුනත් අපි බලනවා 😍

  • @RoshanDeAlwis
    @RoshanDeAlwis 3 ปีที่แล้ว +1

    නියමයි රන්දික! Data Analysis ගැන සහ ජෝතීර් විද්‍යාව ගැන බටහිර පැත්තෙන් research කරන්න කැමති කෙනෙකුට වැදගත් වන ආරම්භයක් ලබා ගන්නේ කෙසෙද යන්න ගැන පොඩි heads up එකක් දෙන්න පුලුවන්නම් බොහොම වටිනවා මිත්‍රයා.

  • @thedarksoul5636
    @thedarksoul5636 3 ปีที่แล้ว +23

    පරිසර සමතුලිතභාවය නතිවෙයි
    😯😯😯😯

  • @shehanmsamaraweera
    @shehanmsamaraweera 2 ปีที่แล้ว +2

    මේ දේවල් සිංහලෙන් සරලව පැහැදිලි කරන එකට ආදරෙයි❤️😍

  • @SNRU_VEVO
    @SNRU_VEVO 3 ปีที่แล้ว +3

    දවසක් උනත් අහන් ඉන්න පුලුවන් ❤️❤️👍👍

  • @තිලෝනාටෙක්ස්ටයිල්

    ඇත්ත ටම ඔයාගේ වීඩියෝ සියල්ලම ඉතා වටිනවා තව වීඩියෝස් දාන්න ඇත්ත ටම මිනිසුන් නොමැරී සිටීද බුදුන් වහන්සේ ගේ දේශනයට අනුව නම් සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු බවයි.

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 3 ปีที่แล้ว +6

    මම හිතන්නෙ හැමතිස්සෙම මිනිස්සු over යද්දි සොබාදහම විසින් ඒක කන්ට්‍රෝල් කරන්න මොනවහරි ගේනව කියල😐

    • @janithakasun7181
      @janithakasun7181 3 ปีที่แล้ว +1

      Oya hari

    • @DeeperWithin
      @DeeperWithin 3 ปีที่แล้ว

      සොබා දහමෙන් ගේන්නෑ. ඒවා වෙන්නෙ අහඹු සිදුවීම් ලෙස. මොකද ස්වභාදහම දෙවියො වගේ නෙවෙයි නෙ

    • @janithakasun7181
      @janithakasun7181 3 ปีที่แล้ว

      Kavdha dheviyo kiyanne

  • @gayathsathmin
    @gayathsathmin 4 ปีที่แล้ว

    අයියගෙ චැනල් එක මට අද හම්බුනේ මේක තමයි මුලින්ම බලපු එක ඇත්තටම මන් දැනන් හිටියෙ නැති ගොඩක් දේවල් දැනගත්ත,මාත් ඒලෙවල් බයෝ කරන්නෙ , මේකෙ තියන ඒව අහල තවත් ආසාව වැඩි උනා , good luck අයියෙ , අයියගෙ වැඩ වලට සුබ පතනව ,දැන් නම් අලුත් වීඩියෝ එක එනක්න්බලන් ඉන්නෙ

  • @yasikasubasinghe9150
    @yasikasubasinghe9150 4 ปีที่แล้ว +12

    That is some amazing stuff. Nicely done ayya! Keep up the good work. All the best!!!

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +1

      Thank you so much 🙂

  • @shashikakalpani4455
    @shashikakalpani4455 3 ปีที่แล้ว

    මාරයි ...ඕන තරම් වෙලා අහන් ඉන්න පුළුවන් ...මට හිතෙන්නෙ මේ අපි ෆිල්ම් එකක මැද බලන් ඉන්න අය වගේ ..ඉස්සරහට මොනවා වෙයිද මේ ලෝකෙ .පෙරදිග චින්තනයද බටහිර චින්තනය ද .අනාගතේ කොහොම වෙයිද .වැඩේ කියන්නෙ ඕකෙ අන්තිම ටික බලන්න අපි ජීවත් වෙලා ඉදීවිද කියන එක ...

  • @Sandi.M
    @Sandi.M 4 ปีที่แล้ว +26

    පොඩ්කාස්ට් එකක් පටන් ගමු
    එකක් පැය දෙකක් විතර කරමු 😁😘

    • @kosala.nawarathne
      @kosala.nawarathne 4 ปีที่แล้ว +1

      Owwwwww

    • @sanaboy7
      @sanaboy7 3 ปีที่แล้ว +2

      Podcast kiynme mkdda bn

    • @srigraphic1575
      @srigraphic1575 3 ปีที่แล้ว +2

      ඔව්

    • @kosala.nawarathne
      @kosala.nawarathne 3 ปีที่แล้ว +2

      @@sanaboy7 youtube ekema wge thamai. video eka na. Audio eka witharai

  • @MrGladstone8703
    @MrGladstone8703 3 ปีที่แล้ว +1

    මන් ඔයාගෙ කැමතිම වීඩියෝ එක මේක වෙන්න පුළුවන්. මාත් වැඩිපුරම Interesting මේ මාතෘකාවට. මන් හිතන්නෙ හැම දේකටම (ජීවිතයේ අර්ථය, පිටසක්වල ජීවය, තාක්ෂණයේ අනන්තය) තියන ලොකුම යතුර මේක කියල.

  • @agitb9266
    @agitb9266 4 ปีที่แล้ว +8

    Pirith wala balaya sambandawa programme ekak karanna....theruwan saranai...

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +5

      ගොඩාක් sස්තූතියි. ඉදිරියට බලමු :)

    • @647thezapper2
      @647thezapper2 4 ปีที่แล้ว

      @@Raamuwa aniwaren karannako🙄

  • @karaokesinhala
    @karaokesinhala 3 ปีที่แล้ว

    වීඩියෝ හොඳනම් මට නම් කාලය කොපමණ දිග වුනත් බලනවා.. ඔබ තුමා ඒ ගැන හිතන්නේ නැතුව වීඩියෝ එක කරන්න. අවශ්‍ය කෙනා පැය 5 ක් තිබ්බත් බලනවා.. ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම හොඳයි .. ස්තූතියි ඔබතුමාට

  • @sanastreaming
    @sanastreaming 3 ปีที่แล้ว +3

    විනාඩි 4ක් 50ක් නෙමේ පැයක් තිබ්බත් මමනම් බලනව අනිවාරෙන්👍❤️

  • @kawinduhansana467
    @kawinduhansana467 2 ปีที่แล้ว +1

    අපේ මල්ලි තාම දොළහ වසරේ..එයා මේ වීඩියෝ බලලා තමයි මටත් කිව්වේ.මාත් දැන් බලනවා..නියමයි මිත්‍රයා ❤️

  • @tonybraw7219
    @tonybraw7219 3 ปีที่แล้ว +1

    මොන දේටත් සොබාදහමෙන් පිලිතුරු ලැබේවි...

  • @lakshan_21
    @lakshan_21 4 ปีที่แล้ว +5

    Background sound එකට බය හිතෙනව...😁

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว

      සිරා🤣

    • @Paragatha
      @Paragatha 3 ปีที่แล้ว

      ☺️☺️☺️

  • @daharashelomi5032
    @daharashelomi5032 2 ปีที่แล้ว

    ගොඩක් වටින තොරතුරු . තව ගැබුරින් ඉදිරිපත් කරනඑඅ ගොඩක් කැමතියි
    Anyway thanks so

  • @uxd7430
    @uxd7430 3 ปีที่แล้ว +3

    වැඩේනං නියමයි දිගටම කරමු 🤙

  • @hashannawoda6080
    @hashannawoda6080 2 ปีที่แล้ว +1

    අමරනීයත්වය සොයායන මිනිසාට යම් කලකදි අමතක උනා මේ අසීමාන්තික ස්වාභාවික පද්දතියේ මිනිසාත් යම් අංශුමාත්‍රයක් විතරයි කියලා...
    ස්වබාවදර්මය වෙනස් කිරීමට ගිය හැම සත්වයාම ස්වාභාවදර්මයෙන්ම විනාශකර දැම්ම..
    දැන් එය සිදුවෙමින් පවතී...
    2021/12/04

  • @-magicianLK
    @-magicianLK 2 ปีที่แล้ว +4

    💕💕💕💕💕💕💕💕💕💕
    කොච්චර දිග වුණත් අපි හැම දාම ආදරෙයි....

  • @onestepatatime5054
    @onestepatatime5054 3 ปีที่แล้ว +1

    මේ හැමදේම භාවනාවෙන් කරන්න පුලුවන් කියලා හිතෙනවා.
    පෙරදිග video එක බලලා මේක බලන්න ආවේ.

  • @pablokz5973
    @pablokz5973 4 ปีที่แล้ว +47

    යුදෙව් ආගම ගැනත් කරන්න.

    • @pablokz5973
      @pablokz5973 3 ปีที่แล้ว

      @@relaxingsl1413 අපෝ ...😁

  • @ash_boy_charuka
    @ash_boy_charuka 2 ปีที่แล้ว

    මේ වෙනකම් බලපු හැම වීඩියෝ එකකින් ම ලොකු දැනුමක් කුතුහලයක් දැනුනා වගේම මේ අලුත් රිසර්ච් දුප්පත් හා නූගත් නමුත් අහිංසක මිනිසාට තර්ජනයක් වෙනවාද කියලත් හිතුණා. තවත් වීඩියෝ එකකින් රසම රස මාතෘකාවක් එක්ක එනකම් බලාසිටිනෙමු.

  • @dilshansandaruwan9054
    @dilshansandaruwan9054 4 ปีที่แล้ว +6

    අයියණ්ඩි....💪💪💪💪...එලම...ගැම්ම..💪💪💪💪❤️❤️❤️❤️

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි මලයො! ඇත්තටම ලොකු ගැම්මක් එනව මේව හදන්න ඔයා වගේ අය නිසා :)

  • @sameeramaduranga7067
    @sameeramaduranga7067 3 ปีที่แล้ว +2

    නියමයි හා මෙච්චර කාලයක් හොයා හිටියේ මෙන්න මේ වගේ දෙයක් ඔයාගේ ක්‍රමය මට නියමටම ගැලපෙනවා

  • @comicun6039
    @comicun6039 4 ปีที่แล้ว +3

    meh wage videos 40minutes dammath awlak na. pattama interesting nisa.. oyage examples marai aiya.. good luck

  • @kushanmadusankha5227
    @kushanmadusankha5227 2 ปีที่แล้ว

    අදාල අංශ තව දුරටත් පැහැදිලි කරන්න පුලුවන් නම් අපි කැමතියි.
    අපි බලාගෙන ඉන්නෙ..

  • @saamimusiclk
    @saamimusiclk 3 ปีที่แล้ว +2

    දැන් නම් ඇබ්බැහි වෙලා...💚💚💚

  • @cddew2877
    @cddew2877 3 ปีที่แล้ว

    දිගුවක් oni aiye... Wade hondai. Sahenna denumak labaganna පුළුවන්. Thanks bro ❤️❤️❤️

  • @tharukahiran
    @tharukahiran 3 ปีที่แล้ว +4

    Dope ❤️🔥💯 please do a documentary on what beyond our planet,galaxies,other living things who are equal to us or ahead.😍 suggestion

  • @dusharasamarasooriya8009
    @dusharasamarasooriya8009 3 ปีที่แล้ว +1

    💖💖💖 එකෙන්ම ඔබගේ සියලුම කතා ඇත්ත. දෙයක් තියනව අනිවා මටත් හිතෙනවා

  • @Mr_NoobPlay
    @Mr_NoobPlay 4 ปีที่แล้ว +8

    මොලේ විතරක් සෙට් කරාට වැඩක් නැති වෙයි මම හිතන විදහට මොකද සිත එ් අැගෙන් වෙන්වෙලා යනවනේ

    • @sathirawijesooriya1825
      @sathirawijesooriya1825 3 ปีที่แล้ว

      Sita koheda tiyenne kiyala kauruth danne ne

    • @sathirawijesooriya1825
      @sathirawijesooriya1825 3 ปีที่แล้ว

      Sita molaye unath tiyenna puluwan

    • @Mr_NoobPlay
      @Mr_NoobPlay 3 ปีที่แล้ว

      @@sathirawijesooriya1825 නැ බන් හිතපන් මේම මොලේ අපිට ඔලුව පලල ගන්න පුලුවන්නේ...එක අපිට කොහොම හරි හදුන ගන්න පුළුවන් අන්න එ් නිසා මොලේ Trace කරගන්න එක කරගන්න පුලුවන් නේ.එත් හිත කියන එක හරියටම මේකයි කියලා Physically පෙන්නන් බැනේ එතකොට මොලේ Trace කරාට හිත නැතුව වැඩක් නැ කියලයි මම කියන්නේ.

  • @sumalbuddika2607
    @sumalbuddika2607 3 ปีที่แล้ว +2

    පැය පහක් ගියත් කමක් නෑ හැම දේම ඩීප් ඕන❤️❤️

  • @w.w.d3683
    @w.w.d3683 3 ปีที่แล้ว +4

    අයියෙ හිතට එන අනවශ්‍ය සිතිවිලි නැති කරන්න පුලුවන් බාවනා ක්‍රමයක් නැන්ද 🤔

    • @Zanjaya777
      @Zanjaya777 3 ปีที่แล้ว +2

      සිත අතීතයටත් නැතුව අනාගතේටත් නැතුව වර්තමානයෙ තියන් ඉන්න(ඇහැට පේන දේ දිහා කෘතුහලයෙන් බලන්න.කනට ඇහෙන ශබ්දවලට හොදට අවධානය දෙන්න.)මේක පුරුදු කරන්න ස්ව උත්සහායෙන් සති 2ක් විතර.

  • @ahuthgodadhammadassi1413
    @ahuthgodadhammadassi1413 3 ปีที่แล้ว +1

    අලුත්ම කරුනු ගොඩාක්.....ගොඩක් වැදගත් ...

  • @HelaLee
    @HelaLee 3 ปีที่แล้ว +3

    "මරණය කියන්නේ මොළය මැරීම"
    -මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා-

  • @whisky_utazas
    @whisky_utazas 3 ปีที่แล้ว

    Very interest

  • @isharabuddhika2743
    @isharabuddhika2743 4 ปีที่แล้ว +27

    අර ජෙලි මාලුවට හතර වන මානය(කාලය) ගෝචරයි. ඌ එක්තරා වයසකට ආවට පස්සෙ ඒ මානයේ ආ පස්සට යනව වෙන්න බැරිද??? 😂😂 නිකන් අදහසක් විතරයි..

    • @pasinduwijesinghe6957
      @pasinduwijesinghe6957 4 ปีที่แล้ว +1

      අඩෝ එකත් පට්ට

    • @janithakasun7181
      @janithakasun7181 3 ปีที่แล้ว +1

      uu kaalaya haraha yanava kiyaladha kiyanne .

    • @pasinduwijesinghe6957
      @pasinduwijesinghe6957 3 ปีที่แล้ว +3

      කාලය හරහා යනවා නෙවෙයි අපිට දිග පළල උස කියන මානයන් බවුතිකව දකින්න පුලුවන් වගේ උට හතරවෙනි මානයක් විදිහට කාලය බවුතිකව දකින්න පුලුවන් කියලා

    • @janithakasun7181
      @janithakasun7181 3 ปีที่แล้ว

      @@pasinduwijesinghe6957 😳 , kaalaya bauthikava dhakina venath saththu ho jiviin kottasa innavadha

    • @pasinduwijesinghe6957
      @pasinduwijesinghe6957 3 ปีที่แล้ว +2

      @@janithakasun7181 එක නම් දන්නෙ නෑ එත් උඩම Comment එකේ එයා එම කියන්නෙ ඒත් සමහරු කියනවා එම කාලය බවුතිකව දකින්න පුලුවන් අපිට වඩා මානසිකව හරි වෙනත් විදිහකට හරි දියුණු ජීවීන් ඉන්න පුලුවන් කියලා interstellar ෆිල්ම් එකෙ එම එ ගෙන කියනවා

  • @shehanindrajith971
    @shehanindrajith971 3 ปีที่แล้ว +1

    අපි කරන දේවල් අනුව ස්වභාවධර්මයත් අපිට සළකන අයුරු තීරණය වෙන්නෙ. අපිට කවදාවත් ස්වභාවධර්මය පසු කරන්න බෑ. ලෞකික සැප සදහා මිනිස්සු මේ වගේ දේවල් කරනවා. විනාශය ඉතා දරුණු ලෙස අත්විදින්න අපිට සිදුවෙයි. නොපමාව කුසල් වඩා නිර්වාණය අවබෝධ කරගැනීමයි කළ යුත්තේ. 🙏🙏🙏

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +10

    මම ටිකක් වයසක මනුස්සයෙක් 🥺🦸🏻👩‍🎓

  • @nisarathnayka6957
    @nisarathnayka6957 3 ปีที่แล้ว +1

    Magic ගැන ගොඩක් කැමතියි දැන ගන්න ....ස්තුතිය

  • @shalithajayamal3815
    @shalithajayamal3815 3 ปีที่แล้ว +4

    හැම video එකක්ම දිග මදි එක තමයි අව්ල...

  • @chandanaupulsiriwardana4087
    @chandanaupulsiriwardana4087 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ වීඩියෝ එකක් . ස්තූතියි ඔබට , හැකි නම් ආතර් සී. ක්ලාක් මහතා අමරනීයත්වය ගැන පවසා ඇති තොරතුරු ද ඉදිරිපත් කරන්න .

  • @shamendraanton4645
    @shamendraanton4645 3 ปีที่แล้ว +4

    පිරිමි අපිට වඩා වයසට යන එක ගැන තැවෙන්නෙ කාන්තා පක්ශයයි. ඒ නිසා ඔවුන්ට මේක වැඩිපුර වැදගත් වෙයි.👍🔥

  • @mahelajeewantha5050
    @mahelajeewantha5050 3 ปีที่แล้ว

    TH-cam chanel කොච්චර තිබුනත්. රාමුවේ video එකක් බලන්නම ඕනි. Good work❤️

  • @RanulHashika
    @RanulHashika 4 ปีที่แล้ว +7

    බුදුදහමෙත් කියවෙනවනෙ කාලෙකදි ආයු කාලය වැඩි වෙනව කියල

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +4

      ඔව් එහෙම් පරිච්ඡේදයක් තියෙනව් කියල තියෙනව. අඩු වෙන කාලෙකුත් තියෙනව.

    • @ekaekajathiekathi8203
      @ekaekajathiekathi8203 4 ปีที่แล้ว +2

      මම අහල තියෙන්නෙ ආයු කාලය අඩු වෙනව කියල

    • @nimansabandara6361
      @nimansabandara6361 3 ปีที่แล้ว

      @@Raamuwa ඒක ආධ්‍යාත්මිකව සිද්ධ වෙන දෙයක්

  • @shiwankaedirisinghe2392
    @shiwankaedirisinghe2392 4 ปีที่แล้ว

    දවසක number 01 වෙනවා ඔයා ගේ you tube එක..හොද ඉදිරිපත් කිරිමක්
    මම comment දාන කෙනෙක් නෙවෙයි
    එත් මෙච්චර ලස්සනට ඉදිරිපත් කරන කොට comment නොකර කොහොමද
    Best luck ......💎💎💎💎💎💎