2030දී AI රොබෝට ඔබෙන් උදුරගන්න පුළුවන් රැකියා මොනවාද බැරි රැකියා මොනවාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2023
  • මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කෘතීම බුද්ධිය ගැන. ඒ සමග මම කෘතීම බුද්ධිය අනාගතයේ අපේ රැකියාවන් වෙත කොහොමද බලපාන්නේ කියන කරුණත් මම මේ වීඩියෝ එක ඇතුළේදී විස්තර කරනවා. අනාගතයේ කුමන රැකියා වෙළඳ පොලෙන් ඉවත් වෙන්න පුලුවන්ද, ඒ වගේම රැකියා වල ස්වරූපය කෙලෙස වෙනස් වෙන්න පුලුවන්ද කියලත් මම කතා කරනවා.

ความคิดเห็น • 241

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +103

    හදවතින් ම ගරු කරන ආදරනීය චරිතය.......පට්ට වැදගත් දේවල් ගොඩක් ගේන අමු චරිතය....ප්‍රදර්ශනාත්මක ටයි නෑ කෝට් නෑ....ලොකු පොත් රාක්ක නෑ.....සන්නස් බහාලුම් නෑ....මොන්ටෙරෝ පෙජරෝ නෑ....ලෝකෙම තියන වටිනාම වැදගත්ම දේවල් අපි වගේ මිනිස්සුන්ට ලගටම ගේන හර්ද්‍යාංගම මිනිසා....රුචිර සර්......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chanulive9182
    @chanulive9182 ปีที่แล้ว +90

    ඔබතුමා මහ පුදුමාකාර වටිනා අදහස් දරන පුද්ගලයෙක්.. ❤ ඔබට හා පවුලේ සැමට වාසනාවන්ත සතුට පිරි අනාගතයක් වේවා!

  • @bulto527
    @bulto527  +15

    මම ග්‍රැෆික් නිර්මාන ශිල්පියෙක් මේ වන විටත් මගේ වැඩ වලින් 60% වගේ මේ AI තාක්ෂණය හරහා තමයි සිදු කරන්නෙ මගේ අදහසත් අලුත් තාක්ෂණය හරහා මේ දේවල් එක්ක වැඩකිරීමට හුරු වීම ඉගන ගැනීම තමයි හොදම දේ

  • @gaminichandrasekera

    AI මගින් නඩු ඇසීම කරන්න පුළුවන් නේද? ඒ මගින් වසර ගනං ඇදෙන ඉඩම් නඩු වගේ ඒවා විසඳීමට පුළුවන් නම් ඉතා වටිනවා.

  • @gimhangresankha3219
    @gimhangresankha3219 ปีที่แล้ว +34

    පාන්දරම මෙවැනි වීඩියෝවක් ඔබතුමාගෙන් ලැබීම ගැන බොහෝම සතුටු වෙමි බොහොම ස්තූතියි.❤❤❤❤

  • @Vlog-li8un

    ආතතිය පිළිබදව විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් වෙයි හැමෝටම🙏.

  • @janakaegodawela3428
    @janakaegodawela3428 ปีที่แล้ว +13

    ඒ උනාට දැහැමී බබාව ඒ උදාහරණයට ගත්ත එක වැර දී සර්😏😬😎😁🎉

  • @kapitechnologysrilanka4280

    අපි කට්ට කලා ඉගෙන ගෙන සංගීත නිර්මාණ කරුවන් උනේ අපරාදේ කියලා හිතනවා. කිසිම නිර්මාණ හැකියාවක්‌ නැති යන්තම් ලියපු පද පෙළ කට විනාඩියක් ඇතුලේ තනු වාදනය 🎸සුපිරි ගැයුම් සමග AI වලින් ගීත හදන්න පුළුවන්. අපේ බුද්ධිමය හැකියාව සමාගම් අරන්.. අනේ මන්දා මාත් ඒවාගෙන් වැඩ ගන්නවා වෙන කරන්න දෙයක් නෑ. විනාස කලේ විපරිත බුද්ධි කියලා කිව්වේ මේක වෙන්න ඇති. මේ දවස් වල පුදුම පීඩනයකින් ඉන්නේ නිර්මාණ කරුවෙක් විදිහට.. අපිට අයෙත් මේ රැකියාව කරන්න වෙන්න නෑ.. 🎸🌷🎼🎻හැබැයි සජීවී ගායනය වාදන සදහා ai ප්‍රශ්න නෑ. සංගීතඥ තනු හදන පද ලියන අයට හුලං. ලෝකෙම. අපේ උන් ඉවරයි. අනාගතේ තව මොනවා වෙය්ද දන්නේ නෑ.. මමත් හබල් ගගා පැදද ඔරුව දීලා jet එන්ජින් දාපු ඩ්‍රයිව් කරන්න කෙනෙක් ඕනේ නැති බෝට්ටුවක් අරන් යනවා අධි වේගෙන්

  • @AmilaKalansooriya2014
    @AmilaKalansooriya2014 ปีที่แล้ว +5

    මට හිතුනේ රොකට් launch කරන field එකකුයි අඟහරු ලෝකේ ජනාවාස හදපු එකකුයි. මිනිස්සු පුද්ගලික වාහනේක රස්සාවට යනවා වගේ අර රොකට් එකෙන් යනවා 🙂

  • @dhanushkalahiru4599

    AI ගැන කතා කරන ගොඩාක් විඩියෝ වල තියෙන්නෙ Computer Science. ඔබතුමා AI Concept එකට සාමාජීය මුහුණුවරකින් ඉදිරිපත් කරනවා. මිනිස්සුන්ට හරි වටිනවා.

  • @shyamacooray6756

    ඔබතුමාගේ දැනීම

  • @nadunsathsara2422
    @nadunsathsara2422 ปีที่แล้ว +10

    පාන්දරම කාලීන සමාජයට මෙවැනි අතීශය වටිනා වීඩියෝවක් රුචිර විජේසේන සර් ලැබිම ගැන බොහොම සතුටට කරුණක් thank your sir

  • @ST_FOODS

    ඔබතුමා අපට හොඳ ගුරුවරයෙක්... ශරීරයෙන් එලියක් ආව පුවත ගැනත් ඔබගේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. ස්තූතියි ඔබට.❤👍👍

  • @sudathwijesundara8526

    මගේ පරිකල්පනය වුයේ සංකල්පීයමය පරිකල්පනයක්, එනම් මා සතුව පියාපත් දෙකක් පැවතීමයි, එනම් මගේ පරිකල්පනය හාත්පසින්ම වෙනස් වූ එකක්, මෙහි ඇත්තේ කලාත්මකව නිර්මාණය කරණ ලද සිදුරක් වැනි දොරටුවක්.

  • @ruwanibotheju3611

    මම හිතන්නේ ඉදිරියට ලෝකෙ පිල් 2 හැදෙයි A.I.වලට කැමැති නොකැමැති .

  • @janakadesilva4950

    ඇත්ත තිත්ත නිසා කරවිල වැලක් ගාව ඉඳන් තමයි වීඩියෝ එක කරල තියෙන්නෙ ...

  • @kavindumilaksha2667

    කෘතිම බුද්ධිය සහිත රසායනික පද්ධතින් ගැනත් වීඩියෝ එකක් කරමු..

  • @nipundhananjaya-6537

    මම පරිකල්පනය කරපු සිතුවම ඒ AI art එකට ගොඩාක් සමානයි. වෙනස වුණේ පාට, හිටපු මිනිස්සු ගාණ වගේ දේවල්

  • @kusumaranaweera8079

    නොසැලෙන ශක්තියක්, ජයවේවා!

  • @gihankaushalya2876

    රසායන විද්‍යා ගුරුවරයාගේ කතාව කියනකොට මට මතක් වුණේ Israel වල Ai පාවිච්චි කරලා ඉස්කෝලවල උගන්වන්න යන සිද්ධිය.