එක රැයින් විශිෂ්ඨ හැකියාවන් ලැබුණු අය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 2.1K

  • @Raamuwa
    @Raamuwa  ปีที่แล้ว +21

    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global

    • @slmaduwa8136
      @slmaduwa8136 ปีที่แล้ว +1

      Wenth bashawk ikmnta purudu wana widiya kiynna

    • @slmaduwa8136
      @slmaduwa8136 ปีที่แล้ว +1

      Salli ne mn duppat

    • @chamindujanith6870
      @chamindujanith6870 10 หลายเดือนก่อน

      January 25 n Passe Register වෙනවා 🎉❤

  • @westcoasttv7783
    @westcoasttv7783 3 ปีที่แล้ว +152

    අද උදේ ඉදලා බලන් හිටපු අය දෙන්න 👍👍

  • @HESHAN
    @HESHAN 3 ปีที่แล้ว +179

    17:09 🙏 Matrixing Fight Club ♥️

    • @hunterslk2121
      @hunterslk2121 3 ปีที่แล้ว +5

      Noted 🙏

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +35

      Clap clap clap! One one really decoded it! HESHAN Bravo!!!

    • @supunhewawasam
      @supunhewawasam 3 ปีที่แล้ว +2

      හ්ම්.......... තාම ෆිල්ම් ටික පැලුවෙ නෑ.

  • @sandaru1kaluarachchi838
    @sandaru1kaluarachchi838 3 ปีที่แล้ว +82

    English හදාගන්න පාවිච්චි කරපු ක්‍රමවේද ගැන වීඩීයෝවක් 🤩

  • @kasunamaraweera5627
    @kasunamaraweera5627 3 ปีที่แล้ว +219

    Web අවකාශයේ දිසාපාමොක් ගුරු උතුමා..🙏🙏🙏..
    මානව විභවයන් ගේ නැවුම් මානයක් කරා අන්දමන්දව සිටින අලුත් පරම්පරාව රැගෙන යාමට දරන උත්සාහය අතිශයින් ප්‍රසන්සනීයි...👍

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +111

      අම්මෝ ඒ ආමන්ත්‍රණය නම් ටිකක් සැර වැඩිද මන්ද :)
      මං බොහොම සාමාන්‍ය කෙනෙක්.
      නමුත් ස්තූතියි.

    • @heshteach8212
      @heshteach8212 3 ปีที่แล้ว +10

      @@Raamuwa Ehemmama kiyannath epa .. samanya kiwwata oba apita godak watina guru warayek. Namuth aiyage nihathamani kamata respect.

    • @lashanfernando2365
      @lashanfernando2365 3 ปีที่แล้ว +9

      @@Raamuwa මට නං ඔයා බොහොම අසාමානයයි… 😍🎉

    • @chamariatukorala710
      @chamariatukorala710 2 ปีที่แล้ว +1

      Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙත් හුගක් දේවල් තියෙනව

    • @tkcreations3021
      @tkcreations3021 2 ปีที่แล้ว +2

      @@Raamuwa අංකල් ඇයි මේ ඔයා දාන ගොඩක් reply comments වල :) 👈මේ සලකුණ තියෙන්නෙ?

  • @dilumwijeysinghe8202
    @dilumwijeysinghe8202 3 ปีที่แล้ว +72

    වාසනාවකට අහම්බෙන් හම්බවුණ ගුරුවරයෙක්♡♡

  • @hiranthabandara6682
    @hiranthabandara6682 3 ปีที่แล้ว +216

    ඉංග්‍රිසි ඉගෙන ගත්ත විදියත් කියල දුන්න නම් ගොඩක් වටිනවා

  • @zedx4749
    @zedx4749 3 ปีที่แล้ว +78

    මටත් සැරයක් හදිසි අනතුරක් වෙලා ඔහේ ඇදට වෙලා ඉද්දි කන්න බොන්න ඔක්කොම ලගට ලැබීමේ සුපිරි හැකියාවක් ලැබුනා. මාසයක් විතර යද්දි නැතිවෙලා ගියා හැබැයි

  • @slmotivation7579
    @slmotivation7579 3 ปีที่แล้ว +145

    ඉරිදට රාමුව එනකන් ඉන්න අය කෝ ❤️❤️❤️
    සුපිරිම වැඩක් මේක....දිගටම කරන් යන්න🔥👌💪

    • @dimuthupraboda
      @dimuthupraboda 3 ปีที่แล้ว +1

      hama iridama danawada?

    • @slmotivation7579
      @slmotivation7579 3 ปีที่แล้ว +1

      @@dimuthupraboda ඔව්....ඉරිදා උදේම දානවා😋

  • @zombie_beatz3261
    @zombie_beatz3261 3 ปีที่แล้ว +123

    🎗🙏අපි නැති දවසක මේ වීඩියො ටික තිබ්බොත් .ඒ කාලෙ ඉන්න මිනිස්සු පුදුම වෙයි මේ තරම් හොද දර්ශනයක් තිබුනෙ කොහොමද කියලා✊ ඉතිහාසගත වෙන්න ඕන චරිතයක් ❤

  • @galayabro3934
    @galayabro3934 3 ปีที่แล้ว +85

    අහම්බෙන් හම්බවෙච්ච් ‍‍යූටියුට් චැනල් එකක්...😌❤️සුපිරියක් තමා...🇱🇰💯

  • @nishus_vlog
    @nishus_vlog 3 ปีที่แล้ว +683

    වෙනත් භාශාවක් ඉක්මනින් ඉගෙන ගන්නේ කොහොමද ? මේ ගැනත් එපිසෝඩ් එකක් දෙන්න පුලුවන් නම් හොදයි.

    • @pasindusilva1498
      @pasindusilva1498 3 ปีที่แล้ว +6

      Ow akka igana ganna ayata wedagath wey

    • @prabodhranaweera3710
      @prabodhranaweera3710 3 ปีที่แล้ว +11

      කොහොමහරි ඒ වීඩියො එකත් කරන්න අයියේ

    • @iroshanallakmal236
      @iroshanallakmal236 3 ปีที่แล้ว +5

      Aniwa ikkmanin one

    • @roomimelon5457
      @roomimelon5457 3 ปีที่แล้ว +5

      godak watinawa ema deyak kaloth

    • @warunasrinath4403
      @warunasrinath4403 3 ปีที่แล้ว +5

      Please don't neglect that point , we will hope in future.

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +66

    ඇබ්බැහිවීම කියන්නේ මොකක්ද කියල මට හරියටම තේරුනේ මේ චැනල් එක හින්දා......

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +13

      Ammo.. :)

    • @prabuthfernando4241
      @prabuthfernando4241 3 ปีที่แล้ว

      ඔව් සහෝ. මාත් මේ හැම වීඩියෝ එකක්ම දෙපාරක් අනිවාර්යයෙන් බලලා ඇති 😍

    • @lankanlife8489
      @lankanlife8489 3 ปีที่แล้ว

      අනිවාර්යෙන් රැයක් දවාලක් නෑ. වෙලාව ලැබෙන හැම වෙලේම මේ චැනල් එකට ඇවිත් බලනව.

  • @MusicFusion82
    @MusicFusion82 3 ปีที่แล้ว +291

    බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ශණික පැතිකඩ #2 කොටස ඊළඟ සතියේ දාන්න. 👍👍👍😍😍

  • @thuryamag111
    @thuryamag111 3 ปีที่แล้ว +71

    ක්‍රමවේදය ලබා දෙන්න..
    ඔබ ඉතිහාසගත වේවි...

  • @janithapramudika6554
    @janithapramudika6554 3 ปีที่แล้ว +33

    නයිස් අයියා.. 17:09 මෙක බලන්න speed එක අඩු කරලත් හෙන ගේමත් දුන්න හරියට බලාගන්න.. මෙට්‍රික්ස් ෆිල්ම් එකෙ සිද්ධියක් 😉😉

    • @Laza_D
      @Laza_D 2 ปีที่แล้ว

      කණ්ණාඩියක්

  • @suhadasuhasna8233
    @suhadasuhasna8233 3 ปีที่แล้ว +29

    මමත් 2008 සයිකල් රේස් පදිද්දි හැප්පිලා මොලේ හෙලවෙල මම කවිද කියලවත් දන්නැතිව සතියක් හිටිය ඉට පස්සෙ මට ටික ටික මතක්උනා කුරුණෑගල හොස්පිටල්එකේ නැවතිල හිටියේ ඉතින් අදටත් මට සමහරදේවල් අමතක වෙනව මෙි කියනදේ ටිකවෙලාවකින් අමතක මෙනව 😥😥

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +26

      ඒ ගැන කණගාටුයි. ඔබට සුව පතමි.

    • @ireshasilva4916
      @ireshasilva4916 3 ปีที่แล้ว +9

      මට මොකුත් නොවෙලත් අමතක වෙනවා මචං. මාරම ව්දියට අමතක වෙන්නෙ. අමතක වෙන එකත් හොදයි බං බලාගෙන යද්දි. එතකොට කරදර වෙන එක ට්කක් අඩුවෙනවා.
      වැඩිය ගණන් ගන්න දේවල් නෙමෙයි ඕවා. උබට හොදවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @cricketlife4481
      @cricketlife4481 3 ปีที่แล้ว +2

      Mole idimumakata lak wela

    • @kameerJ
      @kameerJ 3 ปีที่แล้ว +1

      Adeh mole idimenwa kiyala ekkut wwnoda maget olu katten poddk udata expose wela wage ගැටිති 2k ahuwenwa. Matat amataka wena ekanm dn tynawa. katha karanna wachana ennet na. Hithe rupe adenwa kiynna ba. 🤐

  • @asankadesilva8183
    @asankadesilva8183 3 ปีที่แล้ว +42

    ඔබ අන්තිමට කිවූ දේ ගොඩාක් වටිනවා. මාස පහකට කලින් මගේ මොලයේ වම් පැත්තටත් හානි වුනා (stroke). එක වනචනයක් වත් කතාකරන්න බැරි උනා. දැන් පොඩ්ඩ කතාකරනවා. නමුත් ගොතයි. ලියන්න තාම බෑ. මේ ටික type කරෙත් ගොඩක් වෙලා අරගෙන. Dictionary එකේ සහයත් අරගෙන. ඔබ සදහන් කරපු අය වගේ විශේෂ හැකියාවන් ඇති අය ඇත්තටම වාසානාවන්තයි. නමුත් අවුරුදු ගානක් ⁣තිස්සේ ඉගෙනගත්තු , පුරැදු කරපු දේවල් තත්පරයකින් නැති වෙලා ගියපු ආයෙමත් පොඩි ලමයෙක් වගේ අකුරැ කරන අවසාවන්තයෝ තමා ගොඩාක් ඉන්නේ....

    • @Raysmom
      @Raysmom 2 ปีที่แล้ว

      ඔයාට කොහොමද දැන්

    • @supunlakshan3572
      @supunlakshan3572 3 หลายเดือนก่อน

      Get well soon

  • @Virajelpitiya1111
    @Virajelpitiya1111 3 ปีที่แล้ว +114

    මේවගේ channels Trending ලිස්ට් එකේ දකින්න ලැබෙන දවසට තමයි , ලංකාවේ මිනිසුන්ගේ චින්තනය වෙනස් වුනා කියලා හිතන්න පුළුවන් වෙන්නේ. 🖤🙌

    • @mohomaddeen7801
      @mohomaddeen7801 3 ปีที่แล้ว +1

      අපේ අයට ඕනි ගොසිප්😭

    • @Lion_Heart_1996
      @Lion_Heart_1996 3 ปีที่แล้ว +1

      15:39 😂😂 මනියා උඹනම් සාපයක් ඈ🤣🤣🤣🤣

    • @kavindraasanka2570
      @kavindraasanka2570 3 ปีที่แล้ว

      Sirawata... Edata tama bn lankawa diyunu wenna patan ganne...etakan baiyyoi toiyyoi tama.... Puluwan tarama mewa wena unta balanna kiyala influence karapalla... Ekama pinak

    • @chamariatukorala710
      @chamariatukorala710 2 ปีที่แล้ว

      Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙත් හුගක් දේවල් තියෙනව

    • @samithanishan4093
      @samithanishan4093 2 หลายเดือนก่อน

      1 සිද්ධිය - බෙන්ගෙ භාශා හැකියාව

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +245

    Prakku Una

    • @SethumM
      @SethumM 3 ปีที่แล้ว +1

      eka ne

    • @sltiktok1938
      @sltiktok1938 3 ปีที่แล้ว

      Hm

    • @vendo8909
      @vendo8909 2 ปีที่แล้ว +1

      පාඩුවෙ බලනවකො කමෙන්ට් දාන් නැතුව.කාටවත් වැඩක් නෑ ඔය කමෙන්ට් එක

  • @mangusofficial
    @mangusofficial 3 ปีที่แล้ว +7

    අර english වේගෙන් ඉගෙන ගත්ත හැටි ගැන වෙනම episode එකක් කරානම් අම්මෝ සෑහෙන class වලට යන සල්ලි ඉතුරු වෙයි ❤️😘

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +13

      It's not one video or an episode. I am working on it. Will let you know soon.

    • @imalkadilakshan3516
      @imalkadilakshan3516 3 ปีที่แล้ว

      ❤❤

    • @malindachamuditha4222
      @malindachamuditha4222 3 ปีที่แล้ว

      @@Raamuwa godak වටිනවා aniwaryen vedio ekak ona

    • @kavishka245
      @kavishka245 3 ปีที่แล้ว

      @@Raamuwa ok ❤

    • @thilinalakshan220
      @thilinalakshan220 3 ปีที่แล้ว

      @@Raamuwa ඉක්මනට ඕනි

  • @473subscribers3
    @473subscribers3 3 ปีที่แล้ว +185

    අයියගෙ කටහඬත් ටිකක් වෙනස් වෙලා වගෙ. මොකක් හරි අවුලක් ද, වෙනද තරම් ගැම්මෙන් නෙමෙයි වගෙ අද ඉන්නෙ, මන්දා මට දැනෙන විදිහ.❤️

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +131

      ටිකක් මහන්සියි.

    • @yemanthaindikawithanage2470
      @yemanthaindikawithanage2470 3 ปีที่แล้ว +32

      ඔව්, නොකීවට මටත් ඒක නම් හොඳට දැනුනා..
      පිටුපස display ටිකත් අද off..

    • @22muchedits
      @22muchedits 3 ปีที่แล้ว +10

      මමත් කියන්නමයි හිටියෙ

    • @ljyoutube9066
      @ljyoutube9066 3 ปีที่แล้ว +7

      Ow mai.

    • @gihanbandara3961
      @gihanbandara3961 3 ปีที่แล้ว +6

      මටත් ඒක දැනුනා බලනකොටම

  • @dasundhananjaya299
    @dasundhananjaya299 3 ปีที่แล้ว +100

    අයියෙ කොහොමද Language skills ඉක්මනට වැඩි කරගත්තෙ.ඒ ගැන vedio එකක් දාන්න ඊලඟ දවසෙ.මොකද ඒවගේ දෙයක් දැන ගන්න තියනව නම් ගොඩක් වටිනව

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 3 ปีที่แล้ว +22

    භාශා ඉගෙන ගන්න පාවිච්චි කරපු ක්‍රම ගෙන පොඩ්ඩක් කියන්න පුලුවන් නම් වටිනවා

  • @hasharanethmini5084
    @hasharanethmini5084 3 ปีที่แล้ว +12

    අපේ වාසනාවකට ඉපදිලා තියෙන්නෙ 😍😍❤❤

  • @amalsharathnayake
    @amalsharathnayake 3 ปีที่แล้ว +27

    මේ episode එක කරන අවස්ථාවි දී ඔබ අසනීප තත්ත්වයෙන් සිටින බවක් මට හැගේ. කෙසේමුත් අසනීපයෙන් සිටියද ඔබ, හුදෙක් මානව සංහතියේ ආකල්පමය රාමුව පුළුල් කිරීමෙහිලා දරන ප්‍රයඥය අගය කරමි.

  • @Songbirdslk
    @Songbirdslk 3 ปีที่แล้ว +43

    ඊයේ ඉන්දික තොටවත්තගෙ වීඩියෝ එකක රාමුවට ස්තුතී කරල තිබුන ! මේ අද්‍යාත්මික යුගයක ආරම්භය . මට හිතෙනවා ඒ යුගය වෙනුවෙන් කට්ටිය වැඩ පටන්ගෙන කියලා
    හදවතින්ම සතුටුයි අයියේ 🖤 මේ උත්සහයෙ ප්‍රතිඵල වැඩි ඈතක නෙවේ

  • @r3asonmusics766
    @r3asonmusics766 3 ปีที่แล้ว +65

    මෙ තරන් ඉක්මනට ක්ලික් කරල නෑ මුකුත්.ඊයෙ උදේ වගෙ ඉඳන් අද වෙනකන් බලන් හිටියා😂.උදේ ඉඳන් දාලද දාලද බල බල හිටියෙ .හොඳටම බය වෙලා හිටියෙ අද වීඩියො එක දාන්නැතිවෙයිද කියලා

  • @ShanikaNuwandi-st8qk
    @ShanikaNuwandi-st8qk 2 หลายเดือนก่อน +1

    හරිම වටින වැඩසටහනක් ..අපි නොදන්න දේවල් මොනතරම් තියනවද ...good luck..❤️❤️

  • @isurudbandara375
    @isurudbandara375 3 ปีที่แล้ว +24

    මරණය,මරණයෙන් පසු මනස/ජිවීතය, පැවත්ම ගැන කතිකාවක් ❤️

  • @harryn2901
    @harryn2901 3 ปีที่แล้ว +156

    "මම ආප්ප බානවා වගේ කොන්ටෙන්ට් ගේන්නේ නෑ"
    -Randika wijesinghe
    2020

  • @madawadilantha4735
    @madawadilantha4735 3 ปีที่แล้ว +10

    ඕනේම භාෂාවක් ඉකමනින් ඉගෙන ගන්න පුලුවන් අයියා භාවිතා කරපු ක්‍රමය ගැන විඩියෝ එකක් ගෙන්න..

  • @prabodhamadhusanka1607
    @prabodhamadhusanka1607 3 ปีที่แล้ว +67

    ඉරිදා පංතියට ආවට සර් එන්න පරක්කූ උනානේ....ඇති දැන් ඇවිල්ලා❤️❤️❤️❤️

  • @Ak19918
    @Ak19918 3 ปีที่แล้ว +26

    වෙනත් භාශාවක් ඉක්මනට අල්ලගන්න විදිහ කියල දෙන්න ♥️♥️

  • @tokyoceylon7492
    @tokyoceylon7492 3 ปีที่แล้ว +2

    මමත් මේ වගෙ කෙනෙක් ගැන හොදින් අහල තියනවා අවසනවකට ඇයගෙ නම මතක නැ මතක් වු සැනින් සටහන් කරන්නම් ඇය එංගලන්තයෙ සිටි ප්‍රසිද්ධ නිරූපන සිල්පිනියක් ඇයත් හදිසියේම මේ වගෙ රිය අනතුරකට පත් වන අතර සිතියක් පමන කලක් සිහිසුන්ව හිද සිහිය ආ පසු ඇයට මිය ගිය ආත්ම තම ඇස්වලින් දකින්න හා ඒ අය ඇයට කතා කරන හඩ ඇහෙනවා ඒ විතරක් නෙවෙයි ඒ ආත්ම ඇයගෙන් උදවු ඉල්ලනවා ඇය මුලදි රෝගී තත්වයක් ලෙස සිතුවත් පසුව යන එන හැම තැනම ඒ වගෙ මේ ආත්ම පෙනීම හා කතා කිරීම නිසා ඇය පරණ තම රැකියාව පවා අතහැර එම ආත්ම වලට උදවු කරන්න පටන් ගන්නවා ඒ අනුව ඇය එංගලන්තයෙ ප්‍රසිද්ධ තැනත්තියක් බවට නැවත පත් වන්නෙ මිය ගිය ආත්ම වලට පිහිට වන තැනක්තියක් ලෙස හා ගෙවල්වල ඇති අදුරු ආත්ම ඉවක් කරන්නියක් ලෙස.

  • @TharinduChamika
    @TharinduChamika 3 ปีที่แล้ว +17

    අයියේ පුළුවන්නම් ඊලඟ සතියෙ වීඩියෝ එකෙන් ඉංග්‍රීසි ඉක්මනින් ඉගෙන ගන්න භාවිතා කරපු ක්‍රම ගැන කියලා දෙන්නකෝ.

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +56

    අයියා ලෙඩ වෙලා නේද? ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරමු කට්ටිය.

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +18

      ස්තුතියි

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว +47

    ඔබතුමා ඉදිරිපත් කරන විඩියෝ වලින් අපේ ඔලුවට පොලු පාරක් ගහනව වගේ තමා , සම්පුර්ණ මොලය විකසිත වෙනවා මෙි දැනුමට.

  • @chathudew8264
    @chathudew8264 3 ปีที่แล้ว +8

    හදිස්සිඅනතුරු වලින් ශරීරයට චුම්බක ශක්තිය ලැබුනු කතාවක් අහල තියෙනවා ඉස්තරම් වීඩියෝවක් අය්යේ❤❤❤❤❤

  • @chinthakamohottigewcm6548
    @chinthakamohottigewcm6548 3 ปีที่แล้ว +7

    මා දුටු විශිෂ්ටතම ගවෙිෂකයා. #රාමුව❤

  • @supunslakmal773
    @supunslakmal773 3 ปีที่แล้ว +135

    භාශාවක් ඉක්මනින් ඉගෙනගන්න මොනවද අපි කරන්න ඕනෙ ?
    ඒ ගැනත් වීඩියෝ එකක් කරනවනම් ගොඩක් වටිනව..
    හැමදාම වගේ රාමුවට සුබපතනව ❤️❤️

    • @masterstubborn9947
      @masterstubborn9947 3 ปีที่แล้ว +2

      ගොඩක් වටිනවා එකනම් ❤

    • @piumiisanka1653
      @piumiisanka1653 3 ปีที่แล้ว

      Anee ow please ☺️☺️💗💗

    • @dayansithara3892
      @dayansithara3892 3 ปีที่แล้ว +2

      බිත්තයක ඔලුව ගහ ගන්න

    • @MalshanFonseka
      @MalshanFonseka 3 ปีที่แล้ว

      @@dayansithara3892 video eka anthima tika balala na wage xD

    • @prasannaranasingha
      @prasannaranasingha 3 ปีที่แล้ว +1

      භාශාවක් ඉක්මනින් ඉගෙනගන්න මොනවද අපි කරන්න ඕනෙ ?
      ඒ ගැනත් වීඩියෝ එකක් කරනවනම් ගොඩක් වටිනව..
      හැමදාම වගේ රාමුවට සුබපතනව ❤️❤️ (2)

  • @indikanuwan2198
    @indikanuwan2198 3 ปีที่แล้ว +21

    දැන් තව එපිසෝඩ් එකක් ඕනේ ඔයාගේ fast learning methods ටික explain කරලා.. ඒක ගොඩක් අයට වැදගත් වෙයි.... 🙂🙂🙂

  • @sanjayaprabath2710
    @sanjayaprabath2710 3 ปีที่แล้ว +22

    "රාමුව" යනු ගවේෂණශීලි මනසක බුද්ධිමය ව්‍යායාමයයි.❤️❤️❤️

  • @sethnimdilneth869
    @sethnimdilneth869 2 ปีที่แล้ว +1

    රාමුවට හදපිරි ප්‍රේමය ❤️👩‍✈‍

  • @ArunaNamal
    @ArunaNamal 3 ปีที่แล้ว +4

    මේ විඩියෝ එක මම දෙපාරක් බැලුවා මේ දවස්වල අහන්න ලැබෙන්නේ හරි අමුතු දේවල් පොඩි ලමයි හිතාගන්න බැරි දේවල් කරනවා. මට හිතෙන්නේ අපේ මොලය තුළ විශ්වයේ තියෙන සියලු දැනුම තියෙනවා අපේ කර්මයට අනුව ඒ ඒ කොටස් වල දැනුම අපිට ලැබෙනවා ඇති කියලා

  • @quicknews213
    @quicknews213 3 ปีที่แล้ว +17

    බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ශණික පැතිකඩ #2 කොටස ඊළඟ සතියේ දාන්න. 👍👍👍😍😍 #2

  • @isharanilaksha6088
    @isharanilaksha6088 3 ปีที่แล้ว +16

    ඇත්තමයි අයියෙ අයියගෙ රාමුව හින්ද දැනුම හොයාගෙන යනව...තරුන පරම්මපරාවට ඔයාව වටිනව දිගටම කරන්න

  • @බලවත්ගමමහාවිද්යාලය

    මම අවුරුදු ගානක් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න හැදුවා බැරිම තැන හිත හදාගත්තා ඉක්මන් ක්‍රමයක් කියලා දෙන්න මිත්‍රයා

  • @CHATHURANGA
    @CHATHURANGA 2 ปีที่แล้ว +40

    අයියේ මටත් ඔය වගේ අත්දැකීම් කීපයක් තියනවා. මට සතියේ දවස් ගැන හිතද්දි, මාස ගැන හිතද්දි ඒවට අදාලව වෙන වෙනම පාටවල්, එක එක හැඩතල වගේ රටා මගේ හිත ඇතුලේ ඇඳෙනවා. සඳුදා කොල පාටයි, අඟහරුවාදා කලු මිශ්‍ර අඳුරු නිල් පාටක් අන්න ඒ වගේ. ඒවා වෙනම කොටු ඇතුලේ තියෙනවා වගේ පේනවා. ඒ දවස් එකින් එකට සම්බන්ධ වෙලා රව්මට තියෙනවා වගේ පේන්නේ. ඉරිදා දවසට අදාල කොටුව ටිකක් ප්‍රමානයෙන් විශාලයි. අන්න ඒ වගේ එක එක දවසට අදාලව පැටර්න්ස් පවා තියනවා.
    එක එක රටවල් ගැන හිතද්දි, එක එක ගම් ගැන හිතද්දි ඒවට අදාලවත් වෙන වෙනම පාටවල් හිතට එනවා. ගම්පහ කොල පාටයි, ගාල්ල නිල් පාටයි, ජපානය කොල පාටයි අන්න ඒ වගේ.
    තව අංක ගැන හිතද්දි ඒවා අවකාශයේ පිහිටලා තියන නිශ්චිත ස්ථාන පේනවා හරියට මැප් එකක් වගේ. එකේ ඉඳන් දහයට අංක පිහිටලා තියන රටාවක් තියනවා. ඒ පිලිවෙලටම කොච්චර ලොකු අංකයක් උනත් මේක තියෙන්නේ මෙන්න මෙතන කියලා අයිඩියා එකක් එනවා.
    පොඩි කාලේ ඉඳන්ම මේ වගේ පොඩි පොඩි සීන් තියෙනවා. මං හිතන් හිටියේ මේක සාමාන්‍ය දෙයක්, හැමෝටම එහෙම පේනවා ඇති කියලා. දැනට මාස කීපයකට කලින් නිකමට මට මේක ගූගල් කරලා බලන්න හිතුනා. එදා තමයි මුලින්ම මෙහෙම සිනෙස්තේෂියා කියලා දෙයක් ලෝකේ තියෙනවා කියලා දැනගත්තෙ. ඒත් මට මේ ගැන හරියටම පැහැදිලි තොරතුරක් දැනගන්න ලැබුනේ නෑ. ඔයාගේ මේ වීඩියෝ එක බැලුවෙ අහම්බෙන්. ඔයාට වෙලාව තියෙනව නම් විතරක් ඉදිරි වීඩියෝ එකකදි මේ ගැන තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා 😇💗💗

    • @Raamuwa
      @Raamuwa  2 ปีที่แล้ว +15

      Send me your details to info.raamuwa@gmail.com

    • @mihirangamalith9160
      @mihirangamalith9160 2 ปีที่แล้ว +2

      මටත් ඔයදේ පොඩි කාලෙ තිබ්බා

    • @CHATHURANGA
      @CHATHURANGA 2 ปีที่แล้ว +1

      @@mihirangamalith9160 දැන් නැද්ද?

    • @kanchanabro3758
      @kanchanabro3758 2 ปีที่แล้ว +1

      oka matath thiyenawa....mn hithan hitiye oka pissuwak kiyala.........habai patterns wage nn hithen naha,,,colors seen eka nam thiyenawa bro.....

    • @CHATHURANGA
      @CHATHURANGA 2 ปีที่แล้ว +1

      @@kanchanabro3758 🙂

  • @shynetechent
    @shynetechent 3 ปีที่แล้ว +1

    වතුර රසයක් තිෙයනවා.මටනම් දැෙනනවා නාස් කුහර ෙය් උඩ ෙකාට ෙස්.

  • @sadundilshan2258
    @sadundilshan2258 3 ปีที่แล้ว +26

    මොළය වර්ධනය වෙන විවිධ හැකියා ලැබෙන භාවනා ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්න.රාමුව නම් සුපිරි.හිතට වදින්න සුපිරියටම කරනවා....😁😁😁

  • @kasunviraj7861
    @kasunviraj7861 3 ปีที่แล้ว +114

    ඔයා english දැනුම වැඩි දියුණු කරගත්තේ කොහොමද කියලා video එකක් කරන්නකෝ අයියේ .😍😍

    • @chamaras.kodikara5899
      @chamaras.kodikara5899 3 ปีที่แล้ว +12

      Please kiyannako languages godadana tricks

    • @w.k.k.cdeshapriya8677
      @w.k.k.cdeshapriya8677 3 ปีที่แล้ว +13

      ඔවු වෙනත් languages ඉගනගන්න බලන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි

    • @tharakalakmal1661
      @tharakalakmal1661 3 ปีที่แล้ว +7

      ඔව් ඒ ගැන වීඩියෝ එකක් ඕනිඔ

    • @drdmypetvet882
      @drdmypetvet882 3 ปีที่แล้ว +4

      I also request that kind of video... plzzzzzzzzzzzzz

    • @vishwajayakodi7229
      @vishwajayakodi7229 3 ปีที่แล้ว +3

      එකටත් හැකියාවක් ඔනේ ඇති ඒ හැකියාව දියුනු කරගන්න විදිය තමයි අපි අහන්නේ 😊

  • @DanTheManLK
    @DanTheManLK 3 ปีที่แล้ว +5

    භාෂා ඉගෙන ගත් ක්‍රම ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ 😍😍

  • @salmaliudeshika4181
    @salmaliudeshika4181 3 ปีที่แล้ว +6

    අන්තිමට තරුණ තරුණියන්ට දුන්න උපදේශය ගොඩක් වැදගත්. මොකද මටත් මොකෙක හරි ඔළුව ගහගන්නට හිතුනා මේක අහගෙන ඉන්නකොට. 😃🙏🌷

  • @ebayreviewsinhala7258
    @ebayreviewsinhala7258 3 ปีที่แล้ว +4

    ඔබතුමාට පුලුවන්න්නම් ඉංග්‍රීසි හැකියාව වර්ධනය කරගත් ආකාරය අපිටත් කියාදෙන්න. 😊🤩🙏

  • @yasantha675
    @yasantha675 3 ปีที่แล้ว +8

    පොඩි බයකුත් ආව අද video එක නැතිවෙයි කියල.දැන්නම් හරි.❤️❤️❤️❤️❤️👍👍👍

  • @lahirudilshan3087
    @lahirudilshan3087 3 ปีที่แล้ว +11

    ඕනෑම භාෂාවක් ඉගෙන ගන්න විදිහ ගැන video එක ඉක්මනට දාන්න 👍

  • @amilaushan675
    @amilaushan675 3 ปีที่แล้ว +14

    බෂාව ඉගෙන ගන්න ඔබ අත්හදා බලපු පරික්ෂණ මොනොවද අපිටත් කියලා දෙන්න රාමු අයියෙ

    • @sanudahashen3058
      @sanudahashen3058 3 ปีที่แล้ว

      ඔව් රන්දික අයියේ 😊

  • @curlygorilla7938
    @curlygorilla7938 3 ปีที่แล้ว +34

    Although we (your audience) love to see your uploads very frequently, but please take a week or two off and get rest! appreciate the energy and time you spend.

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +22

      You are the only one who said this..... That is very sweet of you. Thank you for looking out.

    • @curlygorilla7938
      @curlygorilla7938 3 ปีที่แล้ว +5

      @@Raamuwa I learned to keep my precious things safe and healthy. Your knowledge is a valuable source which is transferred to us through You as the medium for this process. To ensure the quality, continuity and impact of the shared knowledge, the first step is making sure that the connector between the knowledge and audiences (YOU) is getting sufficient care and love from us :)

  • @littlesithu4290
    @littlesithu4290 3 ปีที่แล้ว +13

    තව 15K වත් නෑ 100K වලට ඉක්මනට 100K ගමු....😍🤩😍🤩😍🤩😍☺️😊☺️😊☺️😊ආ අනිත් එක 2021 පළවෙනි Video එක ඉක්මණට ඕනේ.....

  • @angavikala4746
    @angavikala4746 3 ปีที่แล้ว +4

    බෞද්ධ දැනුමේ තාක්ෂණික පැතිකඩ episode ටික ඉක්මනට දාන්නෝ

  • @shehan_x7582
    @shehan_x7582 3 ปีที่แล้ว +20

    අය්යා english හදාරපු විදිය next video එකෙන් දෙන්න

  • @suranjithsampath
    @suranjithsampath 3 ปีที่แล้ว +4

    බෙන්ගේ කතාවේ,මම අහලා තියෙන විදියට පුද්ගලයෙකුට එවැනි සිහිසුන්ව සිටින විට, තාවකාලික හිස් වූ භෞතික ශරීරයක් වෙතට වෙනත් ආත්මයක පැමිණීමේ හැකියාවක් ඇත.

  • @nimeshabeygunawardhana3410
    @nimeshabeygunawardhana3410 3 ปีที่แล้ว

    දුන් පොරොන්දුව ඡන්ද පොරොන්දුවක් නොවේවා 💪. නැවතත් මතක් කරනු කැමැත්තෙමි.

  • @sithijaayeshmantha1643
    @sithijaayeshmantha1643 ปีที่แล้ว +1

    වෙනත් භාශාවක් ඉක්මනට ඉගනගන්න ක්‍රමවේද ගැන වීඩියෝ එකක් ඕනි.

  • @ishannayanajith6847
    @ishannayanajith6847 3 ปีที่แล้ว +4

    ඉංග්‍රීසි භාශාව ඔයා ඉගෙන ගනිපු හැටි අනුගමනය කරපු ක්‍රම පුලුවන් නම් එපියකින් ගේන්න.ඒක අපි හැමෝටම ගොඩක් දුරට උපකාරී වෙනව.ඉංග්‍රීසි බැරි නිසා ගොඩක් දැනුම ලබාගන්න පුලුවන් විදි මග ඇරිල යනව..ගොඩක් ලොකු දෙයක් පුලුවන් නම්❤

  • @kanishkalakmal1161
    @kanishkalakmal1161 3 ปีที่แล้ว +3

    ඉංග්‍රීසි ඉගෙන ගන්න අයියා කරපු විදිහ ගැන episode එකක් දාන්න ඉස්සෙල්ලාම. ගොඩක් වටිනවා. අයියාටත් ගොඩක් සතුටු වෙන්න පුළුවන් ඒකෙන් ප්‍රයෝජනයට ගද්දි. ඒ වගේම පින්. අනිත් අයට දැනුම හොයාගන්න උදව් කරාට. එකේ කර්මය විදිහට අයියාටත් ප්‍රඥාව දියුණු වෙයි. 🙏 ස්තූති

  • @11thisura
    @11thisura 3 ปีที่แล้ว

    මේක බලලා අන්තිමට මට හිතුන දෙයක්... සමහරවිට මේක අපේ විඥානයට සම්බන්ධ වෙනවා කියල මට හිතෙනවා... අපි සංසාරය පුරාවට පුහුණු කරපු යම්කිසි දෙයක් අපේ විඥානයේ තැන්පත් වෙනවා කියල බෞද්ධ දර්ශනයේ තියෙනව ... ඉතින් සමහරවිට මේ හදිසි අනතුරු නිසා මේව මතුවෙනව කියල මට නිකම් අදහසක් ආවා.. මේක නිකම් අදහසක් විතරයි ... 👍👍👍

  • @singaporesingapore8929
    @singaporesingapore8929 ปีที่แล้ว +2

    ඔබතුමාට පුලුවන්ද කෙනෙක් මොකක් හරි දෙයක් කාලයක් තිස්සෙ කරාම ඇයි ඒකට addict වෙන්නෙ ඒකට මොළේ බලපෑම කොහොමද කියල addiction ගැන තොරතුරු ටිකක් අරන් එන්න

  • @chamalravihara5993
    @chamalravihara5993 3 ปีที่แล้ว +5

    අයියේ වෙනත් භාෂාවක් ඉක්මනින් ඉගෙනගැනීම වගේ ඔයා කරපු පර්යේෂණ විග්‍රහයක් කරන්න බැරිද? අයියා කියනවා වගේ තෝරු මෝරු අස්සේ හාල්මැසි පරීක්ෂන කරනවා කිව්වට ඒ හාල්මැසි පරීක්ෂන තමයි දවසක නිල් තල්මසෙක් තරම් විශාල වෙන්නේ..අපි වගේ අයට ඒ දේවල් ගොඩක් වටිනවා අයියේ..පුලුවන්නම් ඒ ගැන දල අදහසක්හරි අපිට දෙන්න 🖤

  • @kevinbravo1355
    @kevinbravo1355 3 ปีที่แล้ว +9

    අජිත් මුතුකුමාරණ සිංදු ගහනවා වගේ අප ඔබතුමාගෙන් වීඩියෝ බලාපොරොත්තු වෙන්නෙ නෑ.මාසෙකට එකක් හරි කමක් නෑ.. හොද වැදගත් එකක්.

  • @SL_Page
    @SL_Page 3 ปีที่แล้ว +24

    15:41 #maniya කපිල උන්ඩුකපුච්චා සහොදරයා 😂😂

  • @creedlkofficial
    @creedlkofficial 2 ปีที่แล้ว

    ඉතාමත් රසවත් මාතෘකාවක් පිළිබඳ හොඳම විග්‍රහයක් 🙏🇱🇰

  • @dilankasupun6814
    @dilankasupun6814 3 ปีที่แล้ว +2

    ඔබ හරි අපූරු මිනිසෙක් සහෝදරයා ❤️

  • @isharajayawardana2908
    @isharajayawardana2908 3 ปีที่แล้ว +4

    එපා කිවට ඔලුව ගහගන්න හිතුනා මේක බැලුවාම.Good job ❤️ thank you for sharing soo many knowledge with us. God bless you 🙏

  • @slruchira3021
    @slruchira3021 3 ปีที่แล้ว +5

    *කාලතරණය ගැන video එකක් ඕනි අයියෙ*
    🤘❤️

  • @udayanganabandara2730
    @udayanganabandara2730 3 ปีที่แล้ว +8

    නියමයි අයියෙ... බුදු දහම ගැන videos එනකන් පෙලෙමින් ඉන්නව
    ජය වේවා!!! අයියෙ...
    තෙරුවන් සරණයි!!!

  • @crickseniya7250
    @crickseniya7250 3 ปีที่แล้ว +1

    Oya Nam Machooo Suppa Supirima Waddek .Pissu Hadeno Machooo

  • @dilininimeshika4285
    @dilininimeshika4285 2 ปีที่แล้ว

    වාසනාවකට බලන්න හම්බ උන චැනල් එකක් අහම්බෙන්නම් නෙමෙයි..මේ වගේ දේවල් හොයද්දිමයි..ඒත් හරිම වැදගත්..

  • @shashikaindrajith
    @shashikaindrajith 3 ปีที่แล้ว +8

    සර්/මහත්මයා/අයියේ ,
    කොහොම හරි මැච් එකක් ගහලා කැම්පස් ගියා.ඩිග්‍රි එක ස්පෙෂල් එකකුත් එක්ක පට්ටම ආසවකින් කර ගන්න හිටියේ ..කැම්පස් ගියපු පළවෙනි දවසෙම තේරැණා හිතන තරම් ලේසි නෑ...English බැරි නම් ගේම ගහන එක හිතාගන්න බැරි තැනක තිබ්බේ ...ඒත් කොහොම හරි පට්ටම කට්ටක් කාලා General එකක් කරලා out උනා...දැන් ආයේත් ගේමක්.. Degree තිබ්බට වැඩක් නැහැ..Job එකට English Fluency හොදටම ඉල්ලනවා ...මට තියෙන අවුල තමයි අවුරැදු 15ක් විතර සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගෙන කොහොමද දැන් English ඉක්මනටම හදා ගන්නේ..අනේ අයියේ ඔයා කිව්ව ඉක්මන් ක්‍රමය ගැන *ඉක්මනටම වීඩියෝ එකක් දෙනන්න කෝ* ...අපිටත් මැච් එකක් ගහන්න පුළුවන්ද බලන්න..පිං අයිති වෙයි..🙏🙏🙏

  • @prabuthfernando4241
    @prabuthfernando4241 3 ปีที่แล้ว +3

    මං ජීවිතේ ආසාවෙන්ම බලන චැනල් එක 😍

  • @-magicianLK
    @-magicianLK 3 ปีที่แล้ว +10

    Remind එකක් වශයෙන් :) ආකර්ෂණය නීතිය ගැන පුංචි Video එකක්‌ හරි කරන්න අයියේ. ❤️💙

  • @hirunashehan5629
    @hirunashehan5629 9 หลายเดือนก่อน +1

    වෙනත් භාශාවක් ඉගෙන ගන්න විදිය ගෙන්න සර් පුලුවන් නම් ❤❤

  • @gimhaniwasana1914
    @gimhaniwasana1914 2 ปีที่แล้ว +1

    මේක නම් හරිම රසවත් මාර්තාකාවක් . ආලෝකයෙන් පරිනාමය වූවෝ. කුමාරි ගුණරත්න ගේ පොත කියවන්න. මේ සම්බන්ධ වැඩි විස්තර දැන ගන්න පුළුවන්

  • @yemanthaindikawithanage2470
    @yemanthaindikawithanage2470 3 ปีที่แล้ว +5

    උදේ ඉඳන් කී පාරක් ෆෝන් එක බැලුවද, ඔබ එනකන්...
    ස්තුතියි අයියා ...

  • @MMathaka
    @MMathaka 3 ปีที่แล้ว +13

    🙂🙂🙂🙂🙂 සුපිරි අයියේ... තෙරැවන්සරණයි
    රාමුවේ හැමොටම ඉදිරියේදී ලබන 2021 සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා....

  • @prabathsoysa654
    @prabathsoysa654 3 ปีที่แล้ว +5

    ඔබ කිව්ව. භාෂාවන් ඉක්මනින් ඉගෙනගන්න එක ගැන විඩියෝ එකක් කරන්න... ජයවේවා !

  • @-xxx5349
    @-xxx5349 3 ปีที่แล้ว +1

    මං මෙ චැනල් එකට කැමතිම දෙ හැමදෙටම මුලාශ්‍ර ඉදිරිපත් කරන එකට නිකන් ඔහෙ කරනවාට වඩා....අනික මටත් ඔහොම විශෙෂ හැකියාවක් තිනවා...මට කිලොමීටර් ගානක් දුරින් තියෙන කෑම වල සුවඳ දැනෙනවා😁

  • @rajithasilva9736
    @rajithasilva9736 3 ปีที่แล้ว +2

    අයියේ මේ Drugs ගැන කිව්ව නිසා මේ වගේ film එකක් තියෙනවා Lucy කියලා. මේ මාතෘකාවට ලගින් යනවා. TH-cam එකේ තියනවා 😊😊😊.

  • @prabhathkanishka3184
    @prabhathkanishka3184 3 ปีที่แล้ว +3

    අපේ ලංකාවේ නයිවල දරුවා එක වර භාෂා 2ක් සම්පූර්ණයෙන් ග්‍රහණය කරගෙන තියෙනවා. හොඳටම ඉංග්‍රීසි, හින්දි කථා කරනවා. ඒ ළමයා cartoon විතරයි බලල තියෙන්නේ. අමුතුම ග්‍රහණය කර ගැනීමක්

  • @zamishanthon
    @zamishanthon 3 ปีที่แล้ว +11

    වේගයෙන් ඉගෙන ගත්ත විදිය අපිටත් කියලා දෙන්න.

  • @kathamandiraya1
    @kathamandiraya1 3 ปีที่แล้ว +4

    නියමයි දැනුමට සහ ගවේෂණය මේ ලබාදෙන අනුබලය..පිං..තෙරුවන් සරණයි

  • @bimanjayaruk2009
    @bimanjayaruk2009 3 ปีที่แล้ว +1

    යම් භාෂාවක් ඉක්මනට ඉගෙන ගන්න හැටි ගැන වීඩියෝවක් බලාපොරොත්තුවෙන් සිටිමි..😍

  • @samanthah.gamage685
    @samanthah.gamage685 3 ปีที่แล้ว

    මේ අද්භූත ලෝකය යම්තරමකින්වත් ලිහා බලන්නට, මොලය, මනස, හා යම් යම් ශක්තීන් පිලිබදව තිරයෙන් පිටුපස ඇති යතාර්ථය දකින්නට ඔබගේ වීඩියෝ මගින් ඉතා හොඳ මඟ මඟ පෙන්වීමක් සිදුකරන අතර මෙවැනි තවත් විවිධ තලවල කුතුහලය දනවන කරුණු තව තවත් අප වෙත ගෙන ඒමට ඔබට ශක්තිය ලැබේවා,,, ස්තුතියි !!!

  • @delondperera
    @delondperera 3 ปีที่แล้ว +26

    aliens ලා ගැන AREA 51 ගැන Series එකක් පටන් ගන්න....よろしくお願いします🤲🙏

  • @pablokz5973
    @pablokz5973 3 ปีที่แล้ว +15

    අනේ ඉංග්‍රීසි භාශාව වේගයෙන් ඉගෙන ගත්ත හැටි කියා දෙන්නකෝ

  • @charithmuzic
    @charithmuzic 3 ปีที่แล้ว +4

    වෙනත් භාශාවක් ඉක්මනින් ඉගෙන ගන්නේ කොහොමද ? මේ ගැනත් එපිසෝඩ් එකක් ඉක්මනින් දෙන්න අයියෙ..
    සුපිරිම වැඩක් මේක..
    දිගටම කරන් යන්න..

  • @1111මන්දාකිනි
    @1111මන්දාකිනි 10 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට..මේ මහන්සිය වෙනුවෙන් ❤❤❤

  • @lahirukarunatilaka
    @lahirukarunatilaka 3 ปีที่แล้ว

    ගොඩක් අය පසුගිය කාලයේ රාවණා රජු ගැන හා අපේ රටේ තිබුන පරණ තාක්ෂණික දැනුම ගැන කතාකරනවා අසන්නට ලැබුනා. එම දැනුම ඉතා ඉහල වුවත් වර්තමානය වන විට එයින් ඉතා සුලු ප්‍රමාණයක් විතරක් අපට ඉතුරු වීම ගැන ඔබ සොයා බැලූ කරුණු තිබේනම් ඒ පිල්බඳ එපියක් ගෙන එන මෙන් ඉල්ලා සිටිනවා. Hambuna watinaama channel eka meka. Idiriyatama karagena yanna. Jaya

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 3 ปีที่แล้ว +34

    ඉංග්‍රීසී ඉගෙන ගත්තේ කොහොමද ??