කොරියාවේ වාහන මිළ මෙච්චර අඩුද?
ฝัง
- เผยแพร่เมื่อ 30 ก.ย. 2024
- thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ www.youtube.co....
✅ Instagram 👩❤️👨 ➡️ / samee_and_s. .
✅ Facebook Page➡️ / samee-and-sa. .
✅ Instagram 👩🦰 ➡️ / sanduni_fer. .
Markvard:
/ markvard
/ markvardmusic
open.spotify.c....
creativecommon....
Music promoted by RFM: • Video
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
📨 Track Submission ▼
goo.gl/forms/O...
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
🎧 All RFM Playlists ▼
goo.gl/Lf3PXd
#carreviewsinhala
#Vehicles
#Vehiclereview
#Newcar
#Newvehiclescarimport
#Vehiclemarket
#Toyotacar
#BMW
#Kia
#Autocar
#Autocarprice
#Carshow
#Holdensinhala
#BMWsinhala
#usedvehicles
#Unrejisteredvehicles
#Registeredvehicleskores
#Marketprice
#Marketvalue
#Usedcars
#Usedjeep
#Jeeps
#Cars
#Vans
#Buses
#Secondhandcars
#Price
#Koreanprice
#Srilankanprice
#Vehiclepriceinkorea
#2021vehiclesprice
#2921cars
#Carchannel
#Toyotaprius
#Hondavezel
#Niisan
#Prado
#Jeep
#Landrover
#Prado
#Defender
#Apache
#Tvs
#Koreancars
#vehicleimport
#Vehiclenews
#Vehiclemodification
#Carsrilankaprice
#Carrace
#Carcollection
#Koreancarvollection
#Carsaleinkorea
#Japanvehicles
#Japanvehiclesprice
#Vehicleforsale
#Vehiclebuy
#Carbuy
#Carbuyandsale
#Onlinemoney
#finance
#Carfinance
#Hybridcar
#hyundaigrandeur
#Kiacarnival
#Kiasorento
#Hyundaiavante
#Hyundaiporter
#Kiak5
#Genesis
#Kiabongo
#Hyundaipalisade
#Hyundaisonata
#Hyundaisantafe
#kiaseltos
#Samsung
#Hyundaikona
#giveawaysinhala
#SYkorandosports
#Genesis
#Hyundaigrandstarex
#Chevroletspark
#Kiamorning
#Kiak7
#Kiaray
#Hyundaitucson
#Sytivoli
#Sykorando
#Samsungxm3
#Kiak3
#Kianiro
#kismohave
#Kiasportage
#Genesisg90
#Kiak9
#Kiastinger
#Hyundainexo
#Genesisg70
#Chevrolettrax
#Samsungsm6
#Chevroletmalibu
#koreancouplebuycar
#Girlsdream
#Cargoal
ලංකාවේ ඔය ගානට chery QQ 1wath දැන් ගන්න බෑ. මේ රටනම් මහා කරුම රටක්. මම මේ අව්රුද්දෙ මුල prius 1 ගන්න හිටියේ laksha 45කට වගේ. දැන් ෆිනෑන්ස් එකක් දාලා ගන්න සල්ලිනම් ලෑස්ති එත් දැන් prius එකක් දැන් laksha 80i 90i. මේ රටේ ඉදලනම් වහනයක් ගන්න බෑ..
මන් ආසාවට ගිහින් BMW එකක් කීයද ඇහුවා සේල් එකේ එකා කිව්වා උබට මේක ගන්න වෙන් නෑ ඕන්නම් වාහනේ නැගලා photo ටිකක් අරන් යන්න කියලා...😂😂
අඩෝ සිරාවටම 😂😂 මටත් ඉදල හිටල ඔය වගේ වැඩ වෙනව
ලංකාව වගේ දේශපාලකයන් විසින් විනාස කරල දාපු රටක ඉපදුනේ ඇයි කියල සිය දහස් වාරයක් හිතන මම 🙂💔
හීනෙනුත් පේනව 😩😩😖😫
මෙවා දකිනකොට රට කන උන් ගැන මාර වයිරයක් ඇති වෙන්නෙ ඹයාලට අපි ගැන දුක නැද්ද
ලංකාවේ මිනිස්සු ගැන දුකක් ඇති වෙනවා,,, ඒවගේම දේශ්පාලකයො ගැන පිලිකුලක් ඇතිවෙනවා....
අපේම කරුමෙට තමයි මේ වගේ කාල කන්නි රොත්තක්. පාලනය කරන රටක ඉපදුනේ..
සහතික ඇත්ත😣😣😣😥😥😥
Eka aththa
අනිවාරෙන්
😶😶😭😭
අපි පිටරට ගිහිල්ලා අඩු ගානක හොද එකක් අරන් අපේ රටට ගෙනාවට ගේදි බදුගන්න වා ගත්ත වාහනෙට වැඩිය .අනේ මන්දා මෙක මොන රටක්ද මන් දන්නෙ නෑ ☹️
ඔව් බදු ගන්නව වාහනේ වගේ 10 ගුනයක් රට හොදයි පාලකයො ගොන් උනේ නැත්තන් 😄
වෙන රටක ඉන්න ගමන් හරි කමක් නැ ජීවිතය විදින්න අපේ හිගන්නගේ දෙසයේ ජීවිතය විදින්න ලැබෙන්නේ නෑ කවදාවත් හැම රටකම වාහන මිල අඩුඉ නමුත් හිගන්නගේ දේසයේ ඕනෑ ම ඩෙයක් මිල වැඩිනෙ හැම රටකම මිනිසුන් ජීවිතය විදිනවා අපි අවාසනාවන්ත අය මෝඩයින් ඉන්නකන් අපි මේ දුක විදිමු
මොන පවක්ද යකො අපි මේ ගෙවන්නෙ ලංකාවේ ඉපදිලා🥺💔 අනාගතේ ගැන මවාගන හිටපු හීන ඇස් ඉස්සරහදිම නැති වෙලා යනවා💔😒
Ov ne🥲 mage heenayak koreava kiynne
කොරියාවේ මාසික ආදයම එහේ කෙනෙක්ට සාමන්‍යෙන් ලක්ශ 10/15.එක මාසෙක පඩියෙන් වාහනයල් ගන්න පුල්වන්. අනේ අපි කොච්චර පව් කරලද දෙය්යනේ. මේ රටේ ඉපදෙන්න.😑😑😑
Ow aneh 😢
අක්කි ඔහේ ඉන්න බව්වනන්ගේ. විඩියො එකක්. කරන්නකෝ
අක්කියෝ මාත් කොරියන් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් තාම ඉගෙනගන්නව ඒත් කොහොමහරි දකුණු කොරියාවට යනවමයි 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
ලංකාවේ ඉපදිලා තියෙන්නේ පෙර පිනට ඒත් සැපවිදින්නේ ටික දෙනයි ජිවිතකාලයම දුක්විඳ ලා ගෙයක් හදාගත්තත් වාහන ගන්න වනමි බොරැ
කොරියාවට එන්න ක්‍රම මොනවද කියලා වීඩියෝ එකක් ඕනේ
ශ්‍රි ලංකාවට. කවදා ඔය තැනට එන්න පුලුවන් ද මන්දා. කලකන්නි නයකයන් යින්නකම් බැ
රට පාලනය කරන හරක් ටික නැත්තන් අපෙ රට ලෝකෙ හොදම රටක්😪
අනිවා ♻️
ලංකාවේ මිනිස්සු මොනතරම් පව් ද
ලංකාවෙ ලක්ෂ 50 කට තව ටික දවසකින් හාල් මිටියක් ගන්ට පුලුවන් වෙයි මේ සල්ල අච්චු ගහන විදිහට
Me යන thathvee හැටියට ලංකාවේ කවුද ජීවත් වෙන්න කැමති
ලංකාවේ ජිවත් වෙන එකත් කරුමයක් වෙලා දැන් තියෙන්නේ මේ කළු කඩ මුදලාලිලා 225 උන්නොත් එකත් ඒම නොවුනොත් තමයි පුදුමේ
මුතු ඇටෙන් යන්න කාලෙ හරි
Ow 😔💔
ඔව් කොල්ලො😔💔
කාලකන්නි පාලකයන්ට සාප වෙන්ඩ ඕනෙ..ලංකාවෙ එකෙක්ට ජර්මන් වන්ඩි හීන තමා හැමදාමත් ..🤮🤮
ඔව් bro 😪 ඉන්දියන් ලඩී තමා
ඔව්ව්ව්ව්ව්😢😢😢😢😢
අහම්බෙන් හම්බුඋන චැනල් එකක් කියන්න වචන නෑ සුපබ් ❤️
ලංකාවේ ඒ මුදලට ගන්ඩ පුවන් ගොන් කරත්තයක් 😥
සිරා😂😭
අවුරුදු 40 විතර පරන LANCER BOX එකක් ගන්නත් ලක්ශ 9-12 අතර වෙනවා ..😢😢😢
ගැම්මක් තමා ඉතින්.මේ වගේ ආතල් වෙන එක රටකින්වත් ගන්න බෑ.😎
අනේ මල්ලි ඕව දාන්න් එපා අපිට ලංකාව ගැන සතුට වැඩිකමට ඇඩෙනවා
@@flixflix2888 රටට නෙවෙයි මෙතන ඉන්න ගොඩක් අය බැනල තියෙන්නෙ පාලකයොන්ට මන් හිතන්නෙ
ඉන්න ටික කාලේ නෙවෙයි හැමදාටම ඔහේ ඉන්න මෙහෙ එක්ක බැලුවාම කොරියාව හොදයි 😪🙌
වාහනයක් ගන්න තමයි හිතන් හිටියේ මේ වීඩියෝ එක බලපුහාම ලංකාවෙ තියෙන යකඩ ගොඩවල් වලට ඇයි මෙච්චර මුදලක් දෙන්න කෙල හිතෙනවා
ලංකාවේ ලක්‍ෂ 17 ට ගන්න තියෙන්නේ අව්රුදු ගානක් හපකරපු ඉන්දියන් ඇල්ටෝ, ඇත්තටම ලංකාවේ මිනිස්සු පුදුම අවාසනාවන්තයි මේවගේ රටක ඉපදුන එක, පාලකයෝ ජනතාව ගැන බලන්නැහැ, Fhone ගෙන්වන එකනවත්වන කතාවක් තියෙනව,එතකොට කොමන්ට් එකක්වත් දාන්න බැරිවෙයි ඉස්සරහට, මේවා ඉන්න හිතෙන නෙමෙයි යන්න හිතෙන රටවල්.
aniwa
17 ටත් නෑ බන් දැන් alto එකත් 26.50 ක්
මේ රටේ ඉන්න කාලකන්නි හින්දා අපේ හීන ලගට යන්න බෑ. සුක්කානම් දකුණු පැත්තෙ තියෙන වාහන නැද්ද අක්කේ. අනේ plz කියන්නකෝ.
ලක්ෂ 17 අර කාර් එක..😂😂ලන්කාවෙ ඩිමො බට්ටෙක් වත් දෑන් ගන්න බෑ 17 ට😂😂
😂😂😂
ඒකනේ...🥲🥲🥲
tuk tuk ekakuth dn 14 withara weno 🤣🤣
oyalata hitha giye wahane price ekatanee
Anee haa
අනෙ manda ඔයාල දෙන්න කොරියාවේ දෙන්නෙක් වගෙ. හරිම ලස්සන අස්ව්හක් කට ව්හක් නොව දිව. ජෙසු phitai .
මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම දහපාරක් විතර බැලුව ගොඩක් ලස්සනයි අක්කි තව වීඩියෝ කරල දාන්න මම ගොඩක් ආසාවෙන් බලනවා අක්කිගෙ වීඩියෝ
අනේ අක්කේ අයියේ කොරියන් ජොබ් එකක් කරන්න අපි එන්න ඔන හැම විස්තරයක් කියලා දෙන්නකො පිලිස්
ලංකාවෙ හදන කාර් එකක් වත් අඩුවට ලංකාවෙ නැති එකේ වෙන ඒව කොහොමත් ගනන් 😒😒
අක්කා කොහෙන්ද කොරියන් බශාව ඉගෙන ගත්තේ කියන්නකෝ මටත් ඉගෙන ගන්නේ 🥰🥰😘
මගෙත් හීනයක් තමයි කොරියන් එන එක💜☺️. මේවා දකිද්දි තව ආස හිතෙනවා අක්කියො 💜️😍 කොරියාවෙ විස්තර මෙහෙම අපිට ගේනවට ඔයාලා දෙන්නටම තැන්ක්‍යු. 😘 පරිස්සමින් ඉන්න අක්කා අයියා දෙන්නම ☺️💜️ ආදරෙයි 💜️😘
අනිවාර්යයෙන්ම ඒ හීනය හැබෑ වෙන්න කියලා සුභ පතනවා....🥰🥰🥰
Mageth dream eka
අක්ක යි අයියයි හරි ස්මාර්ටි විදිහට මේක කරනවා.ඒකයි මිනිස්සු කැමත්.ජයවේවා.💟
මොන පවක්ද බ්න් අපි ලංකාවේ ඉපදිලා තියෙන්නෙ 😥😥
සල්ලිත් තිබිලා වාහානයක් ගන්ඩ බැරුව ඉන්න අය කොච්චර ඉන්නවා ද මෙහේ.😂
ඔයාව මට contact කරන්න පුළුවන් ද අක්කෙ..ඔයත් මං වගේ ගෑනු ලමයෙක් නෙ..😔මං හිතනව අක්කා මට උදව් කරයි කියල
නංගි හරි ලස්සනට present කරනවා.... නිහතමානී... ලස්සන...වාසනාවන්ත you tube Couple ඒකක්.... ජය වේවා....ඔයලට... ❤️
මට දැන් හිතෙනවා මම ඉපදුනේ වැරදි රටක කියලා වාහනයක් නැතත් මීනිස්සු හරි හොද නම් කමක් නෑ එකත් එකාට එකෙක් නෑ අනිත් රටවල් වල මීනිස්සුත් හොදයි වහානත් මීල අඩුයි
Ekanam aththa
Lankawe minissu tikak hari hodie..gihilla balapn europe country walata ..unge hati youtube channel wela kiyana theram sundera na..gihillama balapn
ඒක ඇත්තම ඇත්ත..
aththa thama
Atta😶🌫😪
සක්කිලි ලංකාවේ ත්‍රීවීල් එකක් ලක්ෂ 8+😅😅😅😅😅😅😅😅😅😅 චාටර් ලංකාව
😪
අපිටත් ඇමතිල ඉන්නකන් වාහන හීන තමයි
කතා දෙකක් නැහැ ,ඔහේ එනවා එනවාමයි💁❤️❤️❤️❤️❤️
ලන්කාවේ කැරියෝ මිනිසුන්ට පහසුවෙන් ජීවත් වෙන්ඩ දෙන්නෑ දේශපාලන හුත්තිගේ පුතාලාට හෙනගහන කාලේ ලගයි
ඔය සියට් 3 උන් අනිත් උන් නැත්නම ජනාධිපති පති තුමාගේ වැඩ පිලිවෙල ඔය වගෙ කරන්න තමයි ලන්කාව මුන් දෙන්නෙ නැනෙ වැඩ කරන්න හැමදෙම උදැල්ල දානවා
ලංකාවේ කළු කඩ මුදලාලිලා 225 ඉන්නකම් වහනයක් පඩින්න වෙන්නේ නැ මුන් අපේ ලේ බොනවා කාලකන්නි 😠
@@AnuWickramasingha ඔයා හිතන විදිය ජනාධිපති තුමාට වැඩ පිලිවෙලක් තිබ්බා මුන් කරන්න දෙන්නෙ නැනෙ
@@sllanka2364 ai api allan innawada wesige putho. Karanna kiyapanko ithin
ලංකාවෙ මිනිස්සු පව්. වාහන හීන වගේම අනිත් හීනත් හැබෑ කරගන්න රට යන්නම වෙනව
Akanam aththa.ape rate kalakanni palakayanta shapa wenna ona
අනේ අක්කි කොරියන් ලෝය කෙනෙක් වෙන්නේ කෝමද කියලා වීඩියෝ එකක් දෙන්නකූ.......🤗🤗😘😘
අක්කියා ලස්සන වෙලා🙆♀️💜❤
Thanks baba🥰
කොරියාවේ මිනිස්සූ කොරියාව දියුණු නොකර කෑ ගැහුවා නම් වෙන රටක ඉපදෙන්න ඕන කියලා උඹලාට ඔය වාහන බලන්න වෙන්නෑ...රටේ අවුලක් නෙමේ යකෝ මනුස්සයෝ දියුණු නෑ... අපේ උන් දන්නේ කෑ ගහන්න විතරයි..වැඩ අඩුයි...🤣🤣🤣🤣
Macham uba ehema kiyana epa mn gdk danna aya innawa phd krl lanakwe eylt place na eth wena ratawal wlain eytl sponsor krl ehe government job pawa deela thiynawaa lanakwe දේශපාලුවෝ thama lanakwe inna hodamaola tika yawanne. Eth samanya minissut therenne macho larna de karagena inaa eylt maga penwanna kaurhari inna onened. Mage adahasa waradak thiye nm kiyanna
comments dahas gananakin mehema hithana ekkenai enne. Wada nokara Enaga holawanne natuwa loku watup blaporoththu me bhutharayen rata hondatama hadena bawa sure.
Senarath Danawala Gamage Upali
Senarath Danawala Gamage Upali
1 second ago
comments dahas gananakin mehema hithana ekkenai enne. Wada nokara Enaga holawanne natuwa loku watup blaporoththu me bhutharayen rata hondatama hadena bawa sure.
ලක්ෂ 18 ට ලංකාවේ ත්‍රී වීල් එකක් තමා.
Ammapa💔
පිස්සු හැදුනා දෙය්යනේ
මට වාහනයක් ගන්න දිපල්ලා අඩු මුදලට 😫😫
කොච්චර ආසද මේ වගෙ වාහනයක් ගන්න හීනයක් විතරක්ම වෙයි ඒක 😢😢😢😢.මැරෙන්න කලින් මේ හීන සැබැ කරගන්න ලංකාවේ ඉඳන් නම් බැරි වෙයි
නියමයි.. ඔයාලගේ වාහනය සුපර්..හරිම සතුටුයි..ආස හිතුනා කොරියාවට එන්න..😍❤️🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️
අක්කි කොරියන් බාෂාව උගන්නන්න කෝ ප්ලීස්
Ow akki
අපේ රටේ ත්‍රිවිල් එකක්ම ලක්ෂ 9 ක් වෙනවා...🥺🥺🌍🌍🌍🥺🥺
දැන් unregistered එකක් ලක්ශ 19 යි
කොරියාවෙ ඇවිත් වාහනයක් ගන්නත් එපැයි ඒ නිසා අක්කි තන්කූ වීඩියෝ එකට 😁😁❤️❤️❤️😘😘😘😘😘😘😘😘
Aniwaryenma 👍🏻
අක්කි මෙහෙම අහනවට වරදවා හිතන්න එපා ඔයා korean වල කරන ජොබ් එක මොකක්ද මාත් කැමති korean වල job එකක් කරන්න එකෛ
Plz.reply my video
Not video comment
ඇඬෙනවා මේවා බලකොට අපෙ දේශපාලුවො අපෙ රට කොතන්ටද මෙ අරන් ගිහින් තියෙන්නෙ
ලංකාවෙ කන්නවත් නෑ
හෙට අනිද්දාට ලංකාවෙ විල්බැරෝ ( one wheel ) එකක් තමයි ගන්න පුලුවන් වෙන්නෙ...ඔය ගානට..😭😭😭
දුක තමා😪😭
අයියේ අක්ක එක්ක කොරියාවට ආවෙ කොහොමද කියන්න පුලුවන්ද? කපල් එකකට කොරියාවට එන්න පුලුවන්ද?
අක්කේ බැරිද මටත් එකක් ගෙන්න ගන්න සිරාවට අහන්නේ
ඒක මාරයි ඇත්තටම වාහන ගොඩයි ඒව මිළ අඩුයි ඒවගේම ලස්සනයි ඒ හැමදෙටම වැඩිය ඔය දෙන්න ලස්සනයි පට්ට අපි ඉතින් හවුහරනක් නැති ශ්‍රී ලාංකීය අය ඔබලාට ජය..
සුබ පැතුම්.💖💖💖💗💗💗💗💗💗💗
අලුත් වහානය ලස්සනයි.🚘🚘🚘
Video එකත් ලස්සනයි.😍😍😍😌
මාත් අනිවාර්යයෙන් south korean awith gannwa 🤩🤩🤩🤩🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷😍😍💜️😍💜️😍 My dream .
ගොඩක් ලස්සනයි .... එ ඔක්කොමට wada ඔයාගෙ hinwa ලස්සනයි නංගී . දෙන්නට bs
අඩේ ලක්ශ 17ට🙁💔 අර වගේ කාර් එකක්. මොනා හරි කරලා මේ පුණ්‍ය භුමියෙන් පැනගන්න ඕනි.කිසි නිදහසක් නැති හිරගෙයක් වගේ මට නම් ලංකාව.😴💔. දේශාපාලුවොයි ආගමික නායකයොයි හලා ගන්න දෙයක් නැති කරලා ඉවරයි දැන්😴💔
Oya tharam lasssana niliyo lankawe na akke..oya niliyakatath wada lassanai..
🇰🇷🇰🇷අක්කිනං වාසනාවන්තයි😭😭😭
Ow ane
ඔව් අනෙ❤
අක්කේ korea වල job වල පඩි කොහොමද වගේ දේවල් කියලා video එකක් දාන්න පුළුවන්ද ගොඩක් ආසයි දැනගන්න ❤
අක්කා ගොඩක් ලස්සන වෙලා අක්කා workout කරනවද මේ ටිකේ 😍
Ow akke dannakoo ඒ video ekak
ගොඩාක් ස්තුතියි ....🥰
ම්ම්ම්..පොඩි ඩයට් ටිකක් නම් කරනවා....ඒ ගැනත් ඔයාලට කියන්නම්කෝ....😜
අනිවාර්යයෙන්ම මෙහෙ jobs ගැන වීඩියෝ එකක් කරන්නම්කෝ....🥰🥰
@@sameeandsandu9798 ඒක තමයි අක්කා කෙට්ටු වෙලා ලස්සන වෙලා 😍❤ අනේ thankyou අක්කේ ඔන්න ඒ videos දානකල් බලන් ඉන්නවා 😁
ane ow akke genu lamai koreya awilla karan job monwada kiyal kiyannko... akke oya godak lassanai aiyath ehemai hmdam oyalge video balanawa
Korea university ekata ena vidiya kiyannako 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👩🎓👩🎓👩🎓👩🎓
අක්කි පැටියෝ පුලුවන් නම් මේ වගේ ඔයාලා කොරියාවෙ ඉන්නකොට දවස ගෙවන විදිහ එතකොට එලියට ගිහින් ඇවිදින ඒවා එහෙම එකතු කරලා video එකක් හදන්නකො ...මාත් කොරියාවෙ එන්න ආසවෙන් ඉන්නෙ ඉතින් මට බලන්න ඔනෙ ඔහෙ කොහොමද දවස ගෙවෙන්නෙ කියලා❤❤❤
අක්කි කොරියාවෙදී වයස අනුව ශූස් දාන්න ඔනීද marry කරල නැති අයට කොන්ඩෙ වවන්න බෑද අනේ මට ඒක ගැන පොඩ්ඩක් කියන්නකො ප්ලීස් අක්කි 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥲🥺🥺🥺🥺🥺🥺🥺🥲
එහෙම ශෙයක් නෑ පැට්ටෝ
@@sameeandsandu9798 thank akkiyi 🥺🥺🥺😍
ලංකාවේ ඉන්න කොල්ලන්ගේ හීන තමා ඔය තියෙන්නේ.....
පාලකයෝ ලංකාවට කෙලපු කෙල විල්ල පුස් සයිකලයක් වත් ගන්ඩ බෑ
අනේ අක්කෙ මට ඔයාව contact කරගන්න විදිහක් පොඩ්ඩක් කියන්නකො අක්කෙ😔🥺🥺🥺🥺
අනෙ අක්කෙ ඔය රටෙ බෂාව පොඩක් විඩියො එකකින් දන්නකො මට අසයි ඔය බෂව පොඩ්ඩක් කියන්න පිලිස් අනිවර්රෙන් දන්න මන් ඔයලට ගොඩක් අදරෙයි 🥰🥰🥰
ඕව අක්කා නියමයි video එක 😀😀🙂🙂🙂💕💕merry Christmas 🙃🙃
අනේ මචෝ, මචී ඕවා දාන්න එපා. අපේ රටේ මිනිස්සුන්ගෙ හීන, අර හොර හැත්ත කාල ඉවරයි. අපේ රටේ මිනිස්සුන්ට ඕවා හීනවලවත් දැන් නෑ. පවු මගේ රට්ටට කරල තියෙන සෞබාග්ගයය ..................
ලන්කාවෙනම් ඉදලා හරියන්නේ නෑ වාහන ගන්න
ඔහෙදි ගන්න වාහන ලංකාවට ගේන්න පුලුවන් ද....එ විස්තරයකුත් කරන්නකො අක්කේ🌟
අක්කා අලුත් video එක දානකම් හිටියේ .ගොඩක් සතුටුයි .
අපිත් එන්නම්කො south korea .
Thanks akki ❤️🩹
අනිවාර්යයෙන්ම එන්න 👍🏻🥰
වාව්. Audi එකක් ලක්ශ 50 කට😍. ඉගන ගෙන ඉවර වෙලා මාත් එනව කොරියාවට 🙁
Oya thawama Al kre nadda
@@shanumax123 me para krnw
@Hasindu Chamath commerce
කොරියාවේ එන්න හිතෙනවා
Ara ලක්ෂ 17.marata තියෙන vahannee dakkahama මට vitharada පිස්සු hadunne
අනේ අක්කෙ කියන්නකො ඔයාලට ගොඩක් පින් අක්කෙ..මට ඔයාලව contact කරගන්න ඕනිකමක් තියෙනව ඒත් විදිහක් නෑනෙ අක්කෙ😔අනේ පුළුවන් නම් මට කියන්නකො ඔහෙ ජොබ් එකක් කරන්න බෝඩින් වෙන්න කීයක් යනවද
ඔයාල කෝමද කොරියාවට ආවෙ කියන්නකො
ඔයාලා කොරියාවෙ පාවිච්චි කරන වාහනේ ලංකාවට එනකොට ඔයාලට ගේන්න පුලුවන්ද ඒ ගානටම.?
පාහර පාලකයෝ ඉන්නකන් මේ රට ගොඩ යන්නේ නෑ 😡🤬
Range rower 🥺
අපිට මෙහේ හීන ඕවා🥺
D̶E̶F̶E̶N̶D̶E̶R එකක් කියද 🥺🥺
අනේ අක්කියො සුපිරියි.....ඔයාටත් ආසයි අපි.ඔයාගෙ විඩියොස් වලටත් ආසයි❤️.....කොරියන් වහනනම් මරු❤️❤️........ජෙසු පිහිටයි අක්කියො අයියො.ඔයාලට දෙන්නටමත්❤️❤️
අහිම්සක හීනයක් තියන බලන මම 😊❤️ ලක්ශ 17 ලන්කාවෙ හීන හැබැකරගන්න බැරි උනාට සතුටුයි ඔබලා ගැන congratulations . ඔහොම දිගට යමු සුපිරියක් තමා.❤️❤️
අනේ මාත් කොරියාවේ ඉපදුනානම් 😭😭😂😂🤣🙏🙏
ලස්සන ජීවිතයක්...ලංකාවෙ ඔහොම ජීවිත හොයා ගන්න අමාරුයි...කවදහරි ඔය වගේ රටකට එන්න තමයි ආස.
ශ්‍රී ලංකාවේ මධ්‍යම ජනතාව සුඛෝපභෝගී වාහන ගත්තොත් ජීවිතයේ පුරාම ෆිනෑන්ස් ගෙවන්න තමයි වෙන්නේ වාහන නම් සුපිරි
අක්කෙ ඔහේ මාසෙක පඩිය කීයක් විතර වෙනවද සාමාන්‍යයෙන් ලංකා මුදලින් ?... 🥲🥲🥲🥲
500000
@@dasu2727 seriounsly
@@twistedracer9612 ow den thiyena rate eka anuwa won 1900000 - 2000000 atahra basic eka e kiyanne den rate eka anuwa 530000 wage ot ehema nethuwa
@@dasu2727 OK
වාහන වලට නැතුව අක්කට හිත ගිය මං😅❤❤❤පොඩි රික්වේස්ට් එකක් තියේනවා පාවිච්චි කරපු බයික් එහේමත් ඇතිනේද හයිකැපැසිටි එ ගැනත් වොලොග් එකක් කරන්න පුලුවන්ද ජය💪
නියමයි අක්කියෝ...😘❤️ ආදරෙයි ඔයාලා දෙන්නටම ගොඩාක් 🤗
내 하나뿐인 꿈~ 언니 나도 가고싶어요ㅠㅜㅠ 한국에서 공부하고 싶어요ㅠ 내가 좋아하는 나라 대한민국. 파이팅!!! 언니!!!! 오빠!!!
A korean there!!!!
lankawe palakayo hadigavila palayaw kiyanawa arenna wena monawa kiyannada😡😡😡😡🤨🤨🤨