කොරියන්ටත් මං ජොබ් දෙන්නෙ, මම සජන්නිම්, මොරාල් ගෙනාපු නැවක් මින්ද TV |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
    • කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
    කොරියාවට ඇවිත් කොරියාවේ ගේමක් ගහනව කියන්නෙ ලේසි නෑ ඒ උනාට එහ්ම කරඖ කොල්ලෙක් #sinhala #korean #southkorea #chocolate #koreanlanguage #eps #koreanstreetfood
    minda tv
    / @mindatv-tv
    මගේ තව වීඩියෝස්
    කොරියන් රාමෙන්, ඔක්කොම කනෝ
    • කොරියන් රාමෙන්, ඔක්කොම...
    කොරියන් කෑම, ජපන් කෑම බුෆේ විදියට
    • කොරියන් කෑම, ජපන් කෑම ...
    කොරියාවෙ රෑ ජීවිත Vol 02,
    • කොරියාවෙ රෑ ජීවිත Vol ...
    යන් ඇඩ්මිෂන් සම්පූර්ණ විස්තරය, කොහොමද ගන්නෙ, මොනවද ඔනි කාටද පුලුවන්
    • 2024 කොරියන් ඇඩ්මිෂන් ...
    2024 කොරියන් භාශා විභාගයට ඇඩ්මිෂන් අත්‍යවශ්‍ය දේවල්
    • 2024 කොරියන් භාශා විභා...
    කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
    • කොරියාවෙ රැකියා 2024 ට...
    න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
    • අන්තිම වීඩියෝ එක හිම ව...
    කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
    • කොරියාවේ රැකියාවකට එනව...
    කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
    • කොරියාවේ රෑට වීදි ආහාර...
    උතුරු කොරියාව බලන්න
    • දරුනුම තැන, උතුරු කොරි...
    කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
    • කොරියාන් විභාගයට වැඩිම...
    කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
    • කොරියන් පාඩම් කරන්න EP...
    biggest chocolate shopping vlog
    • ලොකුම කොරියන් චොකලට් ෂ...
    living cost korea
    • කොරියාවේ ජීවන වියදම | ...
    2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
    • 2024 කොරියාවෙ වැටුප | ...
    එක පාරින් මං විභාගය පාස් උන හැටි
    • මාස 8න් කොරියන් පාඩම් ...
    පාඩම් කරන විදි
    • කොරියන් පාඩම් හිටින්නම...
    කොරියාවෙ රැකියා
    • Jobs in Korea | කොරියා...
    කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
    • කොරියානු භාශා විභාග අය...
    කොරියානු භාශා විභාගයට කකලින්
    • කොරියානු භාශා විභාග අය...
    eps topic pdf book
    • කොරියන් පාඩම් කරන්න EP...
    2023 වැටුප
    • 2023 South korea salar...
    කොරියාවට යන්නෙ කොහොමද
    මොනවාද ඕනි
    • රැකියාවකට කොහොමද කොරිය...
    ගමේ පංසල
    • Korea, my village temp...
    අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
    • කොරියාවෙ පොල දවසක්, අම...
    • කොරියානු භාශා විභාග අය...
    කනත්තෙ
    • 묘지 | Cemetery, south k...
    ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
    • Rs.200000 ක ලංකාවට එවප...
    කොරියාවෙ පඩි
    Salary in korea
    • Korea's basic salary f...
    කොරියානු භාශාව පටන් ගන්න
    • how to Since Korean la...
    පාඩම් කරන හරිම විදිය
    • කොරියන් පාඩම් හිටින්නම...
    කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
    • South asian and sri la...
    ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
    shopping vlog #shopping
    ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න

ความคิดเห็น • 425

  • @MindaTv-민다Tv
    @MindaTv-민다Tv 4 หลายเดือนก่อน +168

    මල්ලියා ගොඩාක්ව්දුර හොයාගෙන ආවාට ගොඩාක් ස්තූති සදුදාට නැවත හමුවෙමු බුදුසරණයි

    • @Chuti12-j2r
      @Chuti12-j2r 4 หลายเดือนก่อน +14

      ලොකුකම් නැති මිනිස්සු respect 😇

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන් අලුත් දෙයක් කරමු

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන් මං මේ වීඩියෝ එකට කලින් එන්නද අහපු කෝල් එක විතරයි දුන්නෙ

    • @shalithaprageeth7350
      @shalithaprageeth7350 4 หลายเดือนก่อน +8

      korean බැහපු කාලේක අනිවාර්යයෙන් එනව අයියාගේ කඩේට ❤🇰🇷

    • @user-rc8lo3gg1c
      @user-rc8lo3gg1c 4 หลายเดือนก่อน

  • @Chinthaka08
    @Chinthaka08 4 หลายเดือนก่อน +23

    දෙන්නම කොරියාවෙ ඉන්න සුපිරි චරිත දෙකක්❤😍 ගැම්මක්

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      thanx godakkk

  • @pointofbhanu8206
    @pointofbhanu8206 4 หลายเดือนก่อน +27

    Grate video ❤️❤️❤️

  • @DESHAN00000
    @DESHAN00000 4 หลายเดือนก่อน +10

    අපේ කෙනෙක් මේවගේ සාර්ථකත්වයට පත් විම ගොඩක් ආඩම්බරයි අයියේ ඉදිරියටම යන්න බුදු සරණයි ❤

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @EATHTHA-
    @EATHTHA- 4 หลายเดือนก่อน +9

    🇱🇰 🇰🇷 *සුපිරි නිරෝගිමත්* 💚 තරැණ ජීව්ත කොරියාවෙන් පට්ට ගහනවා,
    සීත කාලය සමග අවුරැද්දක් වැඩ කරලා බලන්න ලෙඩ වෙනවා පව්
    ඇත්තටම තරැණයන් ,
    ආගමක් නැති හොදක් නරකක් දන්නැති ම්නිසුන් අතරට තමයි වැටෙන්නේ (ධීවර,ඉදිකිරීම්,නිෂ්පාදන) කොරියාවේ මේ ජෝබ් කරන අය ගැන හිතලා බලන්නකෝ/
    *ජීව්තේ ජය ගන්න එනකොට ජීව්ත වලින් පැරදිච්ච ම්නිසුන් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ ආමාරැයි*
    *ලංකාවේ ඉන්න අයත් මහත්වරැ,සේවක තරැණ පිරිස් ඇත්තටම ගොඩාක් අය ආත්මාර්ථකාමී*
    *ගොඩාක් වෙලාවට තනිවෙනවා මොකද මේ ලෝකයේ තම කර්මය තාමාම ගෙව්ය යුතුයි*
    අඥාවන්ත සිය දිව් හානියකදී තවත් දුක්ඛ්ත උප්පත්තියක් නැවත හිම් වේ’
    *ආයේත් මේ සසරේ ඉපදෙන්න එපා ප්‍රඥාවන්තව මරණයත් මරා නිවනම ලබන්න* 🍃
    මේ ලෝක ධර්ම තාවය බුද්ධ්මත් ඔබ තේරැම් අරන් කටයුතු කරන්න
    බුදුන් හැර අන් සරණක් නැත
    ☸️
    ෴ *සම්මා සම්බුදු සරණයි* ! ෴

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ගොඩක් වටින කමන්ටුවක් තෙරුවන් සරණයි

  • @LakshithaChandramal
    @LakshithaChandramal 4 หลายเดือนก่อน +30

    2011 මම දෙක වසරෙ
    අද මම කොරියාවෙ ඉදල මේ වීඩියෝ එක බලනව අයියේ😊

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +4

      සුපිරිම ලස්සන ගමනක් ඔයාට තියෙයි සහෝ

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 3 หลายเดือนก่อน +1

      Boru kiyanna epa ban ubata wayasa kiyada?

    • @LakshithaChandramal
      @LakshithaChandramal 2 หลายเดือนก่อน

      @@SasarakaIma-mz9bc 20යි

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 4 หลายเดือนก่อน +6

    කාලයෙන් නිසි පල ගන්නා,ඉතාමත් සුපිරි තරුණයෙක්.හරිම ආඩම්බරයී .👍👌

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @user-uk4rr5tz7f
      @user-uk4rr5tz7f 3 หลายเดือนก่อน

      Gewal kiyanene salli nidan kirimak . Kawada hari mage kiyala business ekak patan gannawamai . Good luck api pannàla

  • @oppasl
    @oppasl 4 หลายเดือนก่อน +14

    ජයවෙවා සුද්දලා..💜🇰🇷🇱🇰

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      ආදරෙයි බොක්ක ඉතින්

  • @dilsharaushani1825
    @dilsharaushani1825 3 หลายเดือนก่อน +3

    ජීවිතේ තමන් මවන චිත්‍රය තමන්ට ලස්සනට දිනන්න පුලුවන් හැබැයි ඒකට වැඩ කරන්න ඕනේ. කිසි කෙනෙක් කියන හැමදේම පිලිගන්න එපා හැබැයි අහන් ඉන්න. වැදගත් දේ අරගන්න.තමන්ගේ ගමනට ඕනේ දේ තේරැම් ගන්න.
    ලොකු ශක්තියක් දැනුනා මින්දා අයියාගේ කතාව නිසා. බෑ කියලා මේ ලොකේ දෙයක් නැහැ,කරගන්න පුලුවන් තමන්ට. හැමදේම හොදින් වෙන්න කියලා හැම මොහොතම ධනාත්මකව ජීවත් වෙන්න මනුස්ස ගුණධර්ම එක්ක.❤

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @Madhu-px3tk
    @Madhu-px3tk 4 หลายเดือนก่อน +4

    ලසා ❤️ මින්දා ❤️අදත් නියමයි Video එක 👍 ගොඩක් වැදගත්. ජය වේවා ❤️

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      ස්තූතියි ගොඩක්

  • @With_Mayura
    @With_Mayura 4 หลายเดือนก่อน +7

    ඔයාගේ videos සුපිරි තමයි සහෝ❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @chanakamadushan58
    @chanakamadushan58 4 หลายเดือนก่อน +4

    නිහතමානි සුන්දර මනුස්සයෙක් ජයවේවා ...!

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 4 หลายเดือนก่อน +3

    Niyamai.❤godak watinawa vedio eka mida tv balanna aran awrudu 2k😊

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      ස්තූතියි ගොඩක්

  • @yeshansasun7815
    @yeshansasun7815 4 หลายเดือนก่อน +4

    දිගටම වීඩියෝ ඕන අයියේ. මේවා බලලා තමයි මොරාල් එකෙන් පාඩම් කරන්නෙ ❤❤❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 4 หลายเดือนก่อน +4

    හරිම සතුටුයි මින්ද සහ ඔබ ගැන මල්ලී ගුඩ්ලක් ඔබ දෙපලට...මාත් ..061 ඉන්නේ මල්ලී සුපිරි වැඩ සටහන මින්දගේ ගම් පලාත අපිට කිට්ටුයි..බදුල්ල ...❤👉🇰🇷

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      සුබ පතනව අයියෙ ඔයාගෙ ගමනටත්

  • @gihanmadushan9513
    @gihanmadushan9513 4 หลายเดือนก่อน +2

    නියමයි මින්දා අයියෙ නියමයි. සුපිරිම ගැම්මක් ඔයා. ලසා අයියේ ඔයාටත් ගොඩාක් ස්තූතියි මින්දා අයියා ගැන අපිට කිව්වට. දෙන්නටම ජය වේවා !!! තෙරුවන් සරණයි !!!

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      ස්තූතියි ගොඩක්

  • @samithlaksan3541
    @samithlaksan3541 4 หลายเดือนก่อน +10

    ගැම්මක් තමයි ඉතින් ❤ ඔයත් සිත්තමක් open කරන්න අයියේ ❤ ආදරෙයි

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      අපි ලංකාවෙ දාමු 🥰🥰

  • @darshananonis85
    @darshananonis85 4 หลายเดือนก่อน +5

    ගම්මක් තමයි අපේ මිදා ❤ ලසා මල්ලි සුපිරි වීඩියෝ එක 💖💖

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි දරේ අයියා

  • @janiyarc5610
    @janiyarc5610 2 หลายเดือนก่อน +1

    ලඟදි බලන්න සෙට් උනේ අද තමා මේක හරියට බැලුවේ...✌️ වීඩියෝ එක නියමයි

    • @Lasavlog
      @Lasavlog  2 หลายเดือนก่อน +1

      ස්තූතියි ගොඩක්

  • @user-ts4ox9vw2f
    @user-ts4ox9vw2f 18 วันที่ผ่านมา +1

    Godak stuti මල්ලී. දනු at කරාට budusaranai. ❤❤❤❤🙏

    • @Lasavlog
      @Lasavlog  18 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @MoOnFlOwEr_JK
    @MoOnFlOwEr_JK 4 หลายเดือนก่อน +2

    THANK YOU OYLT...VEDIO EL NIYMAI.STAY SAFE

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      Thanx a lot brother

  • @ravindulakshan4444
    @ravindulakshan4444 3 หลายเดือนก่อน +1

    දෙන්නම සුපිරි චරිත දෙකක්... කොරියාවට එන්න පුලුවන් උනොත් අනිවාරෙන්ම දෙන්නවම හම්බවෙන්න ආසාවෙන් ඉන්නේ.. දෙන්නටම ජය..❤❤❤

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් හම්බවෙමූ

  • @LahiruMadushan2000
    @LahiruMadushan2000 4 หลายเดือนก่อน +2

    Video eka super ❤ වටිනවා.

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @Nuwan0007
    @Nuwan0007 3 หลายเดือนก่อน +1

    මම කොරියාවෙ හිටපු කාලෙත් ඉතා ආසාවෙන් වීඩියෝ බැලුවා මින්දා ගෙ. ඉතාම හොඳ චරිතයක්. සුපිරිම කොල්ලෙක්. "මින්දා" කියන්නෙ "උනන්දුවා" ම තමා... ❤❤❤

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් සුපිරිම කොල්ලෙක්

  • @nisansalawellappuli-hf9qk
    @nisansalawellappuli-hf9qk 4 หลายเดือนก่อน +3

    Lankawata gammak thamai,super boyla kiyanne me wage uthsahawantha kollo kollonta.hamadema hariyanna oni.❤💪🤝👍

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඔයාටත්

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 4 หลายเดือนก่อน +3

    Proud of you
    God protect you
    God bless you.

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj วันที่ผ่านมา

    සුභ අනාගතයක් පුතේ ඔයාට බුදු සරණයි❤🎉

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 4 หลายเดือนก่อน +2

    තරැණ ජවය රටටම ආදර්ශයක්.නිමල හෙටක් හදපු මැන පුත🎉🎉🎉

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @kaveeshakavindi1677
    @kaveeshakavindi1677 4 หลายเดือนก่อน +1

    සුපිරියි අයියේ. හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න. තෙරුවන් සරනයි අයියෙ 👍👍🥰🥰🥰

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @MaheshBandara.
    @MaheshBandara. 4 หลายเดือนก่อน +1

    මින්දා අයියා සුපිරි ❤️ ඔයාගෙ කතාවෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @samanperera5865
    @samanperera5865 4 หลายเดือนก่อน +2

    민다, 성서 ඉඳන් අයියේ center එකේදිත් ඔයාව මුණගැහිල තියනව..
    ඔයා සුපිරිම ආදර්ශමය චරිතයක්

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      සුපිරිම චරිතයක්

  • @ashenmadusanka7176
    @ashenmadusanka7176 4 หลายเดือนก่อน +2

    මේ මොරාල් ගෙනාපු නැව් ඔක්කොම තියෙන කොරියාව නම් ඒ සුන්දර තොටුපලේදි ඔයාලව හම්බ වෙන බලපොරොත්තුවෙන් ඉන්න මන් ❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ජයම වේවා

  • @Sanduninisansala822
    @Sanduninisansala822 4 หลายเดือนก่อน +2

    දෙන්නගෙම වැඩ කටයුතු බලාපොරොත්තු දිනෙන් දින සාර්ථක වෙන්න ඕන ..🙏 තෙරුවන් සරණයි ..💖🇰🇷💖

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      ඔයාටත්

  • @Tharindu950
    @Tharindu950 4 หลายเดือนก่อน +2

    නියමයි අයියේ වීඩීඕ එක ❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      ස්තූතියි ගොඩක්

  • @nilantharathnayeka1052
    @nilantharathnayeka1052 3 หลายเดือนก่อน +2

    Badulla dial ekak.... ජයවේවා මල්ලි ... හරිම සතුටුයි .... බදුල්ලේ කොහෙද මල්ලි ?

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      සුපිරිම

  • @user-lw2yd7sw4k
    @user-lw2yd7sw4k 4 หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝ එක අයියා 💪 මන්ජු අයියත්. මේ ව්ගේම වීඩියෝ එකක් කරලා තිබ්බා. මේ අයියා එක්ක. (චරිත ❤️😘). 🇰🇷

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @thilankadinesh6591
    @thilankadinesh6591 4 หลายเดือนก่อน +2

    Wish කරනවා theruwan saranai mama වැලිමඩ කෙනෙක්

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @BeekeepingSL
    @BeekeepingSL 3 หลายเดือนก่อน +3

    ඉගෙනීමේ වැදගත්කම

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @malithsandaken5050
    @malithsandaken5050 3 หลายเดือนก่อน +1

    Supiririyak thamai aie! Dennatama hadawathinma subha pathanawa!

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @dineshbandara9797
    @dineshbandara9797 2 หลายเดือนก่อน +1

    නියමයි ❤ සුපිරි කතාව

    • @Lasavlog
      @Lasavlog  2 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @ArunaKumarasinghe
    @ArunaKumarasinghe 4 หลายเดือนก่อน +2

    Superb❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      Thanks for liking bro

  • @dilanwijerathna2041
    @dilanwijerathna2041 4 หลายเดือนก่อน +3

    ජය වේවා ❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ඔයාටත්

  • @Chuti12-j2r
    @Chuti12-j2r 4 หลายเดือนก่อน +2

    එකෙන්ම සුපිරි එච්චරයි ..🥰👋

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ආදරෙයි

  • @Nethmi444
    @Nethmi444 4 หลายเดือนก่อน +1

    💐❤️best motivationr ever seen "Minda"

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @Dil-Asanka..
    @Dil-Asanka.. 4 หลายเดือนก่อน

    ගොඩක් වටින video එකක්..මේ පාර exam එකට admission දාලා තියෙන්නෙ.වචන මතක හිටින්නෙ නෑනෙ අයියෝ...

  • @anusaragayan
    @anusaragayan 4 หลายเดือนก่อน +1

    oyage video ekak dapu gaman balanawa 🥰🥰
    parissamen inna aiye ❤❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @Viwani
    @Viwani 4 หลายเดือนก่อน +2

    Great Job 👌

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      Thank you! 😊

    • @Viwani
      @Viwani 4 หลายเดือนก่อน

      Your Welcome 👌

  • @NMYapa
    @NMYapa หลายเดือนก่อน +1

    Chaminda aiyai api eka school eke....congratulations aiyah

    • @Lasavlog
      @Lasavlog  หลายเดือนก่อน

      ෂා නියමයිනෙ

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ලසා ❤️👍

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි සහෝ

  • @tharushagaming7115
    @tharushagaming7115 4 หลายเดือนก่อน +1

    Notification ආව ගමන් බලනවා. ❤️❤️❤️

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      adarei ithin

  • @Lahiru123-n6t
    @Lahiru123-n6t 4 หลายเดือนก่อน +2

    Lasa අයිය ලංකාවෙන් එන අයට ඔහෙ ඉගෙන ගන්න්න් පුලුවන් දෙවල් ගැන විඩියො එකක් දාන්නො..

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      කරමු

  • @user-ct9lc6er1z
    @user-ct9lc6er1z 3 หลายเดือนก่อน +1

    Godak sathutui malli. Tawa tawath diunu wewa. Samma sambudu saranai.

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

    • @user-ct9lc6er1z
      @user-ct9lc6er1z 3 หลายเดือนก่อน

      @@Lasavlog mamath koreawe wedakaranne

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      @@user-ct9lc6er1z මෙහෙ ඉන්න ගොඩක් අපේ අය වෙන කෙනෙක් ගහන ගේම දිහා බලලන්සතුටු වෙන්නෙ නෑ අයිය ස්තූතියි සුපිරිම ඔයා

  • @dilshanekanayake4395
    @dilshanekanayake4395 4 หลายเดือนก่อน +1

    කොල්ලො එහෙම තමා ඉන්න ඕනේ 🥰💫

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @Lahiru123-n6t
    @Lahiru123-n6t 4 หลายเดือนก่อน +3

    මන් කොරියවට ගිහින් ඇවිල්ල ලංකාවෙ හොටලයක් කරන්න ආසාවෙන් ඉන්නව..lasa අයියෙ මොනවහරි අදහස් ටිකක් කියන්නෝ❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +2

      ලංකාවට ගියහම ඕන කෙනෙක්ට කන්න පුලුවන් පිරිසිදු කෑම කඩයක් සංචාරකයන්ටත් කන්න පුලුවන් වෙන්න අඩු ලාබයක් තියාගෙන වැඩි ගානක් විකුනන්න පුලුවන් වෙන්න හදමු

    • @Lahiru123-n6t
      @Lahiru123-n6t 4 หลายเดือนก่อน

      කොරියන් කැම හදන හැටි ඉගෙන ගන්න ආසයි ලස අයියෙ

  • @sathsarachandrathilaka6178
    @sathsarachandrathilaka6178 4 หลายเดือนก่อน +1

    Patta waddek thamai..❤️

  • @nalinmadusanaka
    @nalinmadusanaka 4 หลายเดือนก่อน

    මින්දා අයියගේ විඩියො බලන මම හරිම හොද කෙනෙක් . ගොඩක් සතුටුයි..👍

  • @nishanthiranasinghe6813
    @nishanthiranasinghe6813 4 หลายเดือนก่อน +1

    Supper grate !! 💐💐💗

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน +1

      ස්තූතියි ගොඩක්

  • @sagarikakumudumali-iv2st
    @sagarikakumudumali-iv2st 4 หลายเดือนก่อน +2

    Apita monada wela tiyenne me aiyata wela tiyens ewabaluwams sathutui inns thnata thnk you lasa aiye hithta hiyak mewa dakkma ahuwama

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @hemanthadayarathna7835
    @hemanthadayarathna7835 หลายเดือนก่อน

    Good morning 🇱🇰🙏 හොඳ danuwath kirimak

  • @user-jx6fz9yk7i
    @user-jx6fz9yk7i 4 หลายเดือนก่อน +2

    බදුල්ලෙ ගැම්මක් තමයි අපේ ඉතිම් 😊❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @hasithagayan1794
    @hasithagayan1794 4 หลายเดือนก่อน +1

    Lasa aiya dena motivation ekata adarei❤❤❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @user-dx6ep8wl8d
    @user-dx6ep8wl8d 4 หลายเดือนก่อน +3

    නියමයි බදුල්ලේ අයියා කෙනෙක් ,මාත් බදුල්ලෙ😊😊

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      game kolla nisa supiri gemmak

    • @user-dx6ep8wl8d
      @user-dx6ep8wl8d 4 หลายเดือนก่อน

      @@Lasavlog 👍👍

  • @THIWANKA9278
    @THIWANKA9278 3 หลายเดือนก่อน +1

    හැමදාම හොදම දේ දෙන්න Try කරන අපේ ලසා💜

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @hemasiriupul1562
    @hemasiriupul1562 3 หลายเดือนก่อน +1

    Congratulations chaminda ayya

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰

  • @hansamalisenavirathna4193
    @hansamalisenavirathna4193 หลายเดือนก่อน

    E- 9 වලින් කැම්පස් යන්න පූලුවන් කතාව තව ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ.🥺
    අපි ලංකාවට ඇවිල්ලා වීසා මාරු කරන්න ඕන්නැද්ද එතකොට

  • @akilasachintha3900
    @akilasachintha3900 4 หลายเดือนก่อน +1

    😊❤ gammak

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @PraneethMadusanka-rp3rg
    @PraneethMadusanka-rp3rg 3 หลายเดือนก่อน +1

    Niyamaii aiya lankawe kollek budusaranaii 🙏🙏

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @Danuskasananayakadanushka
    @Danuskasananayakadanushka 4 หลายเดือนก่อน +1

    lasa. aiya. Good job ❤jayassri🎉

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ඔයාටත්

  • @wathsalasadamali6673
    @wathsalasadamali6673 4 หลายเดือนก่อน +1

    lassanai video asawen beluwoooo bs oyta

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      goda godak sthuuthii

  • @bingolesa
    @bingolesa 4 หลายเดือนก่อน +2

    මින්දාට ම්න් ආදරෙයි .මගෙ කොල්ලො

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      සුපිරි

  • @DilrukLasantha
    @DilrukLasantha 4 หลายเดือนก่อน +1

    ආ. අපේ අක්කි ඉන්නවා අයියේ. ඔයාව සම්බන්ධ කරගන්න තිබ්බා නම්..

  • @GunasiriAmarakoon
    @GunasiriAmarakoon 2 หลายเดือนก่อน +1

    Aiye oya nam Sri Lanka mathawage viral puthek.oya wage puthek bihikarapu ammata thaththata dirgausa wewa.harima sathutui.oyawa mulu lankawatama adambarayak

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA 4 หลายเดือนก่อน +2

    ලසා අයියා පරිස්සමෙන් ඉන්න ❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      සාහෝ ඔයත්

  • @patrickanthanies9774
    @patrickanthanies9774 4 หลายเดือนก่อน +1

    Uthsahawanthayo jayaganee kiyanna hodama adarashyak. ❤❤❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @slxnova3298
    @slxnova3298 4 หลายเดือนก่อน +2

    ලසා බොක්කා❤❤❤❤😊

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      සහෝ

  • @wicky8441
    @wicky8441 4 หลายเดือนก่อน +1

    අයියේ දත කට මැදගෙන ඉන්නේ ඔහෙට එන්ට ඉක්මනටම.සියලු බලාපොරොත්තු ඉටු වේවා හැමෝගෙම.

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඉක්මනින් එන්නෝ

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි❤

  • @indikadeshan9248
    @indikadeshan9248 3 หลายเดือนก่อน +1

    Super ❤

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      ස්තූතියි

  • @NilushaKumari-qh1xv
    @NilushaKumari-qh1xv 3 หลายเดือนก่อน +1

    ❤suuuuuuuuripi..❤🎉

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน +1

      ස්තූතියි ගොඩක්

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv 2 หลายเดือนก่อน +1

    Mawath gandako oyage kade wedata godak badaka avith thiyenawa uthsahaya jaya gannawa kiyanne boruwak newei sathuthui subama suba anagathayak devi pihitai obata

    • @Lasavlog
      @Lasavlog  2 หลายเดือนก่อน +1

      ස්තූතියි ගොඩක්

  • @savindaweerakkodi410
    @savindaweerakkodi410 4 หลายเดือนก่อน +2

    Mru Aiye❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      thanx bokka

  • @user-lk5bc1ri9i
    @user-lk5bc1ri9i 4 หลายเดือนก่อน +1

    Chaminda malli❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      ම්ම්ම්ම් වැඩ්ඩෙක්

  • @ajanthakumari9513
    @ajanthakumari9513 2 หลายเดือนก่อน +1

    ❤❤❤ budu saranai 🙏🙏🙏

    • @Lasavlog
      @Lasavlog  2 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @aramda447
    @aramda447 4 หลายเดือนก่อน +1

    වැඩ්ඩෙක්❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @user-ch8zm5oc5s
    @user-ch8zm5oc5s 2 หลายเดือนก่อน +1

    Minda aiye man chef kenek . puluwannam mata chance ekak dennako oyage koriyan hotel eke weda karanna.

    • @Lasavlog
      @Lasavlog  2 หลายเดือนก่อน

      එයාට තවම බෑ සහෝ පිට රටකින් ගන්න

  • @mimivlog9571
    @mimivlog9571 4 หลายเดือนก่อน +1

    Congratulations 🎊🍾🎈

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      Thank you so much 😀

  • @sachiyaslifestyle
    @sachiyaslifestyle 4 หลายเดือนก่อน +1

    චරිතයක් ❤️✨

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @DileepaChandimal-wf9be
    @DileepaChandimal-wf9be 2 หลายเดือนก่อน

    Minda.marama kollek gammak

  • @prasanikapitiya2750
    @prasanikapitiya2750 4 หลายเดือนก่อน +1

    Sathutui lankawe kenek wena rataka gihin hda gemak gahala diunu wenawata....❤❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් හදවතින්ම

  • @seedfaith.
    @seedfaith. 4 หลายเดือนก่อน +1

    Aiye අපි කෝස් ස්කිල් මොනවහරි තියෙනම් දාන්න පුළුවන් නේ එම නැතුව භාෂාව විතරක් කරගෙන කොරියාවට ආවම වැඩ ටික මහන්සිවෙලා කරගද්දි පඩි අඩුද ඒත්?? මම් අහන්නෙ ස්කිල් මොකුත් නැ කියල පඩි අඩු වෙනොද

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      Ehema ne skill tynawanam hodai padiya ithin oyata set wena ot ekka thamai

  • @shericlasnaka4584
    @shericlasnaka4584 4 หลายเดือนก่อน +2

    🔥❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      🥰🥰

  • @deelakashehan1631
    @deelakashehan1631 3 หลายเดือนก่อน +1

    අයියෙ මාත් කොරියන් ජොබ් කරන්න හිතාගෙන ඉන්නෙ. මම මෙහෙ video editing, videography තමා මෙහෙ ඉද්දි කරන්නෙ. කොරියන් ඇවිල්ල part time cinematography course කරන්න පුළුවන් ද? 25:50

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      කරන්න පුලුවන්

  • @thakshilat3715
    @thakshilat3715 3 หลายเดือนก่อน +1

    mage mahatthayth koriyawe inne.oyala hemoma parissamin inna bs.

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @meddegoda154
    @meddegoda154 4 หลายเดือนก่อน +1

    adarei malli

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      sanath aiyaaaa aaadareiii

  • @user-ul8pv8lj4y
    @user-ul8pv8lj4y 4 หลายเดือนก่อน +1

    Lasaa aiyaa 💪❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      සිස් 🥰

  • @kaushalinisansala8456
    @kaushalinisansala8456 หลายเดือนก่อน +2

    කොරියාවට එනවනම් මොන රැකියාවද ඉගෙනගන්න ඕන

    • @Lasavlog
      @Lasavlog  หลายเดือนก่อน

      මූලිකවම භාශාව, කාර්මික පැත්තෙන් දේවල් හුරුනම් වටිනව

  • @honorhuawei3574
    @honorhuawei3574 4 หลายเดือนก่อน

    බුදු සරණයි දෙනාටම ❤❤

  • @chamidinesh8373
    @chamidinesh8373 4 หลายเดือนก่อน +1

    Budu sarani ❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @RanjanPushpakumara-nh1yi
    @RanjanPushpakumara-nh1yi 3 หลายเดือนก่อน +1

    මම den ඉන්නේ qatar වල . 46 වයස . පුළුවන් da එන්න . Korea

  • @Sspriyadarshani
    @Sspriyadarshani 2 หลายเดือนก่อน

    කොරියන් ඉගෙන ගන්න හොඳ තැනක් කියන්නකො.. මං ලංකාවේ nurshing home එකක caregiver කෙනෙක් සහතික තියෙනවා service letter තියෙනවා එහෙදි caregiver කරන්න පුළුවන් ද කොරියන් ඉගෙන ගෙන ගියොත්