අනාගතේදි කොරියන් කම්පනි ලංකාවෙ බිහිවෙයි,ඒ නිසා කොරියන් ඉගනගන්න අපතේ යන්නෙ නෑ|Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • කොරියාවට අවුරුදු 10ක් ගෙවිල,ඒ ගෙව්නු හැම විනාඩියක්ම අපතේ නොයවා නිසිලෙස කලමණාකරනය කරගෙන අද ඔහුගේ සිහින සැබෑකරගෙන,කොරියන් බාශාව උපරිමයෙන් හදාරපු ඔහුගෙ ගමනෙන ඔන්න ඔයාලටත් පුලුවන් මෙහෙම උත්සාහ කරන්න ,ජීවිත කාලෙම උනත් කොරියන් වල ඉන්න පුලුවන්...
    වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාල්ට ගොඩාක් 🙏
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
    Fallow me on
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    #southkorea
    #southkorea
    #koreanlifestyle
    #manjuwithsouthkorea
    #dailyvlog
    #koreandrama
    #koreanfood
    #kpop
    #kdrama
    #karaoke
    #nightlife

ความคิดเห็น • 1K

  • @MindaTv-민다Tv
    @MindaTv-민다Tv 2 ปีที่แล้ว +626

    අයියා ආරාධනා කරාට ගොඩාක් ස්තූතියි තවත් දවසක හමුවෙමු බුදුසරණයි

    • @koreanchamu737
      @koreanchamu737 2 ปีที่แล้ว +8

      Mama korean walabmokadda කරන job eka

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +46

      අපේ කොල්ලො කෙල්ලො ටිකට දීපු මේ මොරාල් එක සුපිරි,,
      ඔන්න හැමෝම මේ චැනල් එක බලල කොරියන් ඉගනගන්න ඕන..,minda tv...😍🇰🇷

    • @hasithadilshan650
      @hasithadilshan650 2 ปีที่แล้ว

      Niymai ayye oyaaa nm

    • @hasithadilshan650
      @hasithadilshan650 2 ปีที่แล้ว

      Ayojnmaa krnna ayya

    • @chamirathnayake4026
      @chamirathnayake4026 2 ปีที่แล้ว

      නියමයි

  • @vimukthilakruwan5053
    @vimukthilakruwan5053 2 ปีที่แล้ว +45

    "අල්ලපු ගෙදර එක්කෙනත් එක්ක fight එකට ගෙවල් හදන්න එපා.. " ලංකාවේ හුග දෙනෙක්ට වටින වචන ටිකක්❤️

  • @kalusinhalaya7876
    @kalusinhalaya7876 2 ปีที่แล้ว +17

    චමින්ද අයියා කියන්නෙ පට්ට චරිතයක් දකුණු කොරියාවෙ . මටත් ගොඩක් උදව් කරලා තියෙයි . හදවතෙ තියෙනවා තාමත් .
    දැන් ලන්කාවෙ මම . ආය එනවා ඉක්මනින්ම .

  • @MUDIYANSEKOREA
    @MUDIYANSEKOREA 2 ปีที่แล้ว +59

    නියමයි....මේ වගේ චරිත ගේන එක සුපිරි , කොගෙවත් ඉන්න ලංකාවේ උන්ම මරන් කන උන්ව ප්‍රොමෝට් කරනවට වගේ මේ වගේ මිනිස්සු ගැන එලියට දාන එක, මේ මිනිස්සුගේ අදහස් පට්ට වටිනවා.. 🇰🇷🇱🇰❤
    නියමයි මන්ජු Bro

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว +56

    හැමදාම සතුටින් ඉන්න කට්ටියම.කොරියාව කියන්නේ ලොකුම හීනයක් 😍.අන්තිම විනාඩි දෙකේ ඇස් වලට කදුලු ආවා අයියේ.අපි ඉපදුණ අපේ රටේ කෙල්ලෙක් විදියට හවස 6න් පස්සේ පාරේ යන්න බෑ .ආස ඇදුමක් අදින්න බෑ .නිදහසේ සතුටින් ජීවත් වෙන්න බෑ .කොච්චර මහන්සි වෙලා සාධාරණව සල්ලි හෙව්වත් අපි කැමති විදියට ජීවත් වෙන්න නෑ .හොදම දේ හොඳ රටකට යන එක.එහෙම දවසක මාත් ජීවිතේ සතුටින් විඳිනවා.බුදු සරණයි අයියේ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +5

      බුදුසරණයි ඔයාගෙ බලාපොරොත්තු ඉක්මනටම ඉශ්ට වේවා

    • @chanduim8501
      @chanduim8501 2 ปีที่แล้ว +3

      @@manjuwithsouthkoreaඔයාගේ ආශිර්වාදය ගොඩක් වටිනවා අයියේ.බුදු සරණයි .හැමදාම සතුටින් ඉන්න

  • @sameeandsandu9798
    @sameeandsandu9798 2 ปีที่แล้ว +15

    නියමයි අයියා
    ජය වේවා!!!

  • @sehagirl8890
    @sehagirl8890 2 ปีที่แล้ว +31

    මංජු අයිය අර කොරියන් මනුස්සය එක්ක නිහතමානීව කතා කරා.. චමින්ද අයියා කෙක්ක වගෙ නේ.. පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි ❤ බුදු සරණයි දෙන්නටම..

    • @ashasewwandi7008
      @ashasewwandi7008 2 ปีที่แล้ว +3

      චමින්ද අයියම පිලිගත්තනෙ එයා අහිංසක නෑ කියලා🤭

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +3

      එහෙම කතා කරේ නැත්නම් ඒ මනුස්සය වාතෙ වෙනවනෙ..😍😂🇰🇷

    • @ashasewwandi7008
      @ashasewwandi7008 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 🤭🤭

    • @sehagirl8890
      @sehagirl8890 2 ปีที่แล้ว

      හ්ම්ම් 😂

    • @thebikerkiki
      @thebikerkiki 2 ปีที่แล้ว

      කොරියාවට ගැලපෙන විදිහට කතාකරේ චමින්ද...

  • @ashenpraboddiya6877
    @ashenpraboddiya6877 2 ปีที่แล้ว +9

    මාත් තාම කොරියන් ඉගෙන ගන්නවා උපරිම උත්සහා කරලා කොරියා එනවා 🥰🥰

  • @nithushasamaradasa4878
    @nithushasamaradasa4878 2 ปีที่แล้ว +13

    감사합니다 오빠 , 내가 한국에서 너무 좋아합니다, ඔබ අපිව දිරිමත් කරනවා ඒකට ගොඩක් ස්තුතියි මේ භාෂාවට පුදුම ආසාවක් හිතෙනවා කොරියාවට ගියත් නැතත් මම ඉගෙන ගන්නවා. 🥰🇰🇷

  • @mrisuru9183
    @mrisuru9183 2 ปีที่แล้ว +3

    මංජු අයියේ..ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බලනව.ඉස්සල්ලම ඔයාගෙ චැනල් එක හම්බුන දවසෙම මන් Susbcrib කරා.ඇත්තටම අයිය කරන දේ ගොඩක් වටිනවා.කොරියාව ගැන දන් නැති ගොඩක් අයට ඔයාගෙ වීඩියෝ වලින් හොද අදහසක් ගන්න පුලුවන් වෙනව.ඇත්තටම මගෙත් මාර ආසවක් තිබුනෙ කොරියාවට එන්න.ඔයාගෙ වීඩියෝ බලල ඒ ආසව තවත් වැඩි උනා..ගොඩක් පින් අයියේ මේ වගේ දේවල් කරනවට❤

  • @ashaidammudalige3863
    @ashaidammudalige3863 2 ปีที่แล้ว +36

    මංජු අයියා ඔයා best Motivation 1ක් දෙන්නනෙ අපේ දැන් ඉන්න දරුවන්ට හැම වයස් කාන්ඩෙම අයට,මාත් ආසම රටක් korea කියන්නෙ💜️
    Keep It Up

  • @nipunadilshan3428
    @nipunadilshan3428 2 ปีที่แล้ว +2

    මමත් අනිවාරෙන්ම කොරියන් බාශාව යිගනගෙන කොරියන් එනවා . මම හිතනවා මට පුලුවන් කියලා . අයියලා දෙන්නටම බුදුසරණයි . පරිස්සමින් යින්න. 😘😘

  • @dilshansaranga3986
    @dilshansaranga3986 2 ปีที่แล้ว +29

    සිහින දේශීය වෙනුවෙන් තව තවත් ආසව වැඩි උනා ගොඩාක් ස්තූති හොද motivation එකක් දෙනවා...❤️🤛🤝

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 2 ปีที่แล้ว +3

    සුපිරි නියමයි,ගොඩක් දේවල් දැනගත්තා-බොහොම ස්තූතියි 😍🇰🇷👍🇱🇰❤️

  • @nima5309
    @nima5309 2 ปีที่แล้ว +26

    මාත් A/l ඉවර උන ගමන් මේ හිනෙට එනවා❤️💪.සුපිරියක් මන්ජු අයියා විඩියො එක 💪❤️

  • @KEVINboy687
    @KEVINboy687 2 ปีที่แล้ว +6

    ගැම්මක් තමයි ඉතින් අයියේ...❤️❤️❤️🇰🇷💪💪

  • @chathuonline17
    @chathuonline17 2 ปีที่แล้ว +16

    මරු මරු ඒක..😘❤ 👈
    ☝️කමේන්ට් එක මුලින්ම දාලා විඩියෝ එක දැන්නෙ බැලුවෙ.. දන්නෙ දැනෙ මින්දා අපෙ පැත්තට ලගයිනෙ.. එහෙනම් ඇඹුලෙන් කාලා එන්න යන්න ඕන..😁 බලන හැමොම මින්දා follow කරන්නම ඕන චරිතයක්..😘 මටත් ගන්න දේවල් තියෙනවා.. සුපිරි.. මංජුවා....❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      අනිව චතුව ගිහින් කන්නම ඕන අපේ කොල්ලගෙ තැනින්

  • @sewminichathurangani8218
    @sewminichathurangani8218 2 ปีที่แล้ว +1

    Thank you so much....both of you...❤️❤️

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 ปีที่แล้ว +2

    අනේ ඉක්මනින් එන්න ඕන 🥺🥺🥺
    ඉවර වෙනකන්ම බැලුවා
    හරි ආසාවක් බැලුවා 😊
    එන්න ලැබෙව්වා මට 🥺🥺 වගේම හැමෝටම දෙවෙනි මව්බිමට

  • @MrCarnage24
    @MrCarnage24 2 ปีที่แล้ว +2

    සල්ලි වියදන් කරන්න ඔනේ මොකෙටද කියලා දැන් ගත්ත අයියලා දෙන්නටම බුදුසරයි.

  • @kavindudilshan237
    @kavindudilshan237 2 ปีที่แล้ว +35

    0:43 ලංකවෙ ඉදලත් ලංකාවේ එක Drama එකක්වත් බලන්නෙ.නැති මම🙂🙂

  • @shandulaimani5241
    @shandulaimani5241 2 ปีที่แล้ว +4

    ඇත්ත කතා කරන චරිත දෙකක්❤️😘❤🖐️👍🔥

  • @nirmalniwanthaka5176
    @nirmalniwanthaka5176 2 ปีที่แล้ว +4

    1k ලයික් එක මගෙන්❤️

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 ปีที่แล้ว +14

    ආදර්ශමත් තරුණ ජීවිතයක් ! මෙන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිරිමි ! තමන්ගෙ අරමුණ ජයගත් මිනිස්සු ! ජයම වේවා ඔබ දෙපළට..

  • @mewanlakshan2886
    @mewanlakshan2886 2 ปีที่แล้ว +3

    මරු හොදේ🥰

  • @bawantha_d_weerasena
    @bawantha_d_weerasena 2 ปีที่แล้ว +3

    දන්නවා ඔයාගෙ කඩෙ අයියෙ😍

  • @asithachathuranga4269
    @asithachathuranga4269 2 ปีที่แล้ว +28

    තාම කැම්පස් ඉවර උනගමන් එනවා❤❤❤ එකාලේ ඉදන් තියන ආසවක්

  • @rukshanmadhusanka2458
    @rukshanmadhusanka2458 2 ปีที่แล้ว

    Pattai හොඳේ .. අපිත් කොරියාවේ ඉන්නවා wage feeling එකක් anne. ඔයාගෙ videos බලන කොට.❤️

  • @redabrogaming
    @redabrogaming 2 ปีที่แล้ว +6

    *අඩෙ බදුල්ලෙ ගැම්මක්..මාත් බදුල්ලේ 😍❤️*

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      🇰🇷😍

    • @lihinianuththara8807
      @lihinianuththara8807 2 ปีที่แล้ว +1

      අපේ කොල්ලෙක් නේ...මං බණ්ඩාරවෙල

    • @redabrogaming
      @redabrogaming 2 ปีที่แล้ว +1

      @@lihinianuththara8807 *ඒකනේ...😍💪😊*

  • @dimuthukrishantha8835
    @dimuthukrishantha8835 2 ปีที่แล้ว

    බුදු සරණයි අයියෙ.ගොඩක් දේවල් දැනගත්ත අයියෙ ප්ජය වේවා..

  • @chamodpasindu3230
    @chamodpasindu3230 2 ปีที่แล้ว +14

    "ගෙයක් කියන්නේ සල්ලි නිදන් කරන දෙයක්" ඒ වචන ටිකනම් මාර ලස්සනයි😊❤

  • @sanjeewawithanage246
    @sanjeewawithanage246 2 ปีที่แล้ว +1

    පට්ට වැඩක්! Thanks බුදුසරණයි

  • @dula4464
    @dula4464 2 ปีที่แล้ว +12

    මංජු අයියා සුපිරිම විඩියොවක් .... ගොඩක් දෙවල් දැනගත්තා ....ඉදිරියෙදිත් මෙි වගේ එවා ඕන...පරිස්සමින් ඉන්න කට්ටියම මාකස් දාගෙන යන්න.....♥🇰🇷♥

  • @nadundilhara4815
    @nadundilhara4815 2 ปีที่แล้ว +1

    නියමයි අයියෙ කොරියන් හීනෙට ලොකු හයියක් අයියගෙ වීඩියෝ. මාත් අනිවාරෙන් එනවමයි කොරියාවට. අනිවාරෙන් අයියවත් හම්බෙන්න එනවො 🇰🇷♥️🤘

  • @kasunbandara7747
    @kasunbandara7747 ปีที่แล้ว +4

    සමන්ත
    ඇන්තනි sir
    ගේ ගෝලයෙක්
    කියන්නෙම
    අහන්න දෙයක්
    නෑ
    ඉතිම් 😁.. මාත් ඒ
    ක්ලාස් එකටමයි යන්නේ.. ❤️😌

  • @bangtanarmyofficial3551
    @bangtanarmyofficial3551 2 ปีที่แล้ว

    thank you aiya ....😍😘 Aththatama watikaawa me hama video ekakm .. harima asawen hama video ekakm balanwa...😍😍😍😍😍😍😍

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 2 ปีที่แล้ว +7

    මේ වගේ වීඩියෝ කොරියාවේ එන්න ඉන්න අයට ලොකු හයියක්, ජයවේවා

  • @sewwandigamage7614
    @sewwandigamage7614 2 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් තොරතුරු දැනගත්ත ගොඩාක් පිං

  • @mewanlakshan2886
    @mewanlakshan2886 2 ปีที่แล้ว +18

    මාත් මෙ aiya wage thama මාත් කොමස් තමා කරන්නෙ මාත් A/l ලියලා අනිවා කොරියන් එනෝ

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว

    බුදුසරණයි පුතේ ඔයාලට

  • @사드루마두산
    @사드루마두산 2 ปีที่แล้ว +8

    නියමයි මංජු අයියේ මං අසාම චරිතයක් තමයි ඔය ඉන්නෙ සුපිරි දෙන්නටම බුදුසරණයි ...😍😍😍😍

  • @anushaswarnapali9953
    @anushaswarnapali9953 2 ปีที่แล้ว

    Congratulations ...හදවතින්ම සුබ පතනවා.තෙරුවන් සරණයි..

  • @kasunsampath8025
    @kasunsampath8025 2 ปีที่แล้ว +3

    minda t.v හැමදාම බලනවා 🇰🇷🇱🇰🔥💪

  • @maheshrajapaksha6053
    @maheshrajapaksha6053 2 ปีที่แล้ว

    සුපිරීම සුපිරී මංජු අයියේ නියමටම තියනවා අද වීඩියෝ එක ඇත්තටම අමුවෙන්ම හරී දේ කතා කරනවා සෑහෙන්නම වටිනවා කතා කරන දේ හරිම පැහැදිලිව කතා කරනවා සරලවම දෙන්නා එක්ක හොද ගමනක් යන්න පුලුවන් සුබ පතනවා දෙන්නටම පරිස්සමට ඉන්න අයියේ බුදුසරණයි 🙏❤️❤️

  • @sudeshbuddika1771
    @sudeshbuddika1771 2 ปีที่แล้ว +4

    All EPS sri Lanka members good luck.❤️

  • @methumethu4432
    @methumethu4432 2 ปีที่แล้ว +1

    මාත් පන්නල ජේසු පිහිට යි 🙏🙏🙏

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha9372 2 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූතියි අයියලා දෙන්නටම. පරිස්සමින් ඉන්න බුදුසරණයි😍🙏

  • @slkoreanhiker5031
    @slkoreanhiker5031 2 ปีที่แล้ว

    නියමයි මංජූ ජයෙන් ජයම වේවා සහෝදරයා 🌹🌹❤❤❤

  • @sanchithaudana3555
    @sanchithaudana3555 2 ปีที่แล้ว +4

    ගොඩක් හීතල ඇතිනෙ කටින් දුමත් යනවා🥶🥶

  • @GihanGihan-kr1ml
    @GihanGihan-kr1ml 4 หลายเดือนก่อน

    🇰🇷❤🙏❤🇰🇷🙏ආදරෙයි ගොඩක් ආදරෙයි දෙන්නට ❤❤

  • @thanuthanu8507
    @thanuthanu8507 2 ปีที่แล้ว +4

    බුදු සරණයි දෙවි පිහිටයි ජය වේවා 🙏🙏🙏පරිස්සමෙන් ඔයාල හැමෝම හොදට වැඩ කරන් යන්න👊👊👊

  • @shashikamendis5446
    @shashikamendis5446 2 ปีที่แล้ว

    ජයවේවා සුපිරි👌👌

  • @subashisamuduni8633
    @subashisamuduni8633 2 ปีที่แล้ว +5

    තැන්කියුව් අයියා...බුදු සරනයි 🙏🙏 පරිස්සමින් ඉන්න...

  • @sanka_vlogs2836
    @sanka_vlogs2836 2 ปีที่แล้ว +1

    Mara asawak awa me channel eka balankota , 2005 wage korea enna try kara , pradeshiya saba mantri කෙනෙක් tama korean yawwe. Enna une na salli tibbe na.dan nam dubai inne . Eunata korean dream eka tamat hite tiyanwa . Thanks
    Manju bro for this.👍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      එන්න try කරමු සහෝ..❤😘🇰🇷

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 ปีที่แล้ว +5

    ජයෙන් ජයම වේවා ❤
    කොරියාවෙ Winter එකෙත් වීඩියෝ එකක් ඕනෙ මන්ජු අයියෙ❤😌

  • @lihinianuththara8807
    @lihinianuththara8807 2 ปีที่แล้ว

    මාරම ආසාවෙන් බැලුව ....බුදු සරණයි ඔයාලට

  • @bigum15
    @bigum15 2 ปีที่แล้ว +15

    නියමයි අයියේ ඔයාලා පරිස්සමින් ඉන්න...බොහොම ස්තූතියි අපිට මෙහෙම විස්තර කියල දෙනවට...💙💚💛

  • @chathuranga8913
    @chathuranga8913 2 ปีที่แล้ว

    මංජු අයියා බුදු සරණයී පරිස්සමට ❤️

  • @dilushakodippili7419
    @dilushakodippili7419 2 ปีที่แล้ว +3

    අයියෙ පුලුවන්නම් medical එක ගැන පොඩි video එකක් කරන්නකො

  • @nipunsanjula3676
    @nipunsanjula3676 2 ปีที่แล้ว +1

    Mamath panthiyakata yanawa aniwarenma koriyan enawamai manju aiyee oyath parissamin weda karanna බුදු සරණයි

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 2 ปีที่แล้ว +6

    මම ආසම චරිතයක් කොරියන් ඉගන ගන්න ලේසියි මේ අයියා කියලා දෙන විදියට සුභ පැතුම් අයියා 😍😍😍😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ..කෝ වීඩියෝ ..🤬

    • @sadasiwithmgsfamily2080
      @sadasiwithmgsfamily2080 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 😁අපි දාලා තියෙන්නේ ඔයා බලන්නේ නෑනේ ඉතින් 😏

  • @chamindafonseka2845
    @chamindafonseka2845 2 ปีที่แล้ว

    නියමයි... නියම වැඩක්....

  • @hansaninisansala8675
    @hansaninisansala8675 2 ปีที่แล้ว +3

    ඇලබඩගමත් ප්‍රසිද්ද උනා එහෙනම් 😁

  • @chamirathnayake4026
    @chamirathnayake4026 2 ปีที่แล้ว

    අනේ නියමයි අයියෙ ......තෙරුවන් සරණයි

  • @janakapriyadarshana4786
    @janakapriyadarshana4786 2 ปีที่แล้ว +3

    මට අවුරුදු 22යි,මාත් කොරියන් exam කරන ගමන් ඉන්නෙ.අයියේ,ඔයා වයස කීයෙන්ද කොරියන් ගියෙ.🙄වයස ප්‍රශ්නයක් වෙනේකම් නෑ නේද.🙄

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      වයස 18/39 අතර

    • @prabodhahewage2308
      @prabodhahewage2308 2 ปีที่แล้ว

      මමත් අසාවෙන් ඉන්නවා. විස්තර ටිකක් දෙන්න 😊😊

  • @imeshshavindya8444
    @imeshshavindya8444 2 ปีที่แล้ว

    Ape badulle kollekne appa mee adambarai bro parissamata..mamath try karanawa korea enna..awoth set wemuu❤💪🙏

  • @cj-gn1sp
    @cj-gn1sp 2 ปีที่แล้ว +3

    නියමයි අය්යේ කැමතිනම් අය්ය කොරියාවෙන් ළගා කරගත්ත දේවල්, ඇවිල්ල කොච්චර කල්ද කියල කියන්න පුලුවන්ද අය්ය කැමතිනම්

  • @nimesh657
    @nimesh657 2 ปีที่แล้ว +1

    නියමයි මන්ජු අයියා ❤️😍✌️

  • @sampathsumedha4620
    @sampathsumedha4620 2 ปีที่แล้ว +2

    මම ආසවෙන් හැම වීඩියෝ එකක්ම බලන්නෙ . පට්ට මංජු අයියා. . මගෙත් හීනයක් කොරියන් ඇවිත් අනිත් හැම හීනයක්ම හැබෑ කරගන්න එක . ඔයාගෙ වීඩියෝ හින්දා ඒක වැඩී

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      අපි උත්සාහ කරමු..
      ජයවේවා

  • @nilankaprashadini7173
    @nilankaprashadini7173 2 ปีที่แล้ว

    බුදුසරණයි මල්ලි

  • @pathum175
    @pathum175 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක බලන්න කල් ගියා..... අද නම් සුපිරි ආ අයියෙ ඒ මොරාල් එක පට්ට ❤❤❤

  • @nuwanchinthaka1944
    @nuwanchinthaka1944 2 ปีที่แล้ว

    Dennama ekathu wela wede karanakota supirima Gemmak enne aiye...dennatama adarei... hodata weda karagena yanna.. බුදු සරණයි!!!!🥰🥰😍

  • @dinethsachithra2874
    @dinethsachithra2874 2 ปีที่แล้ว +4

    පට්ටම අයියා ❤🇰🇷
    දෙන්නටම good luck❤

  • @chamindasuriyapperuma5609
    @chamindasuriyapperuma5609 2 ปีที่แล้ว

    Malli jayawewa oyage uthsahayata godaak sathutui

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว +4

    සුපිරි නියමයි ගොඩක් දේවල් දැනගත්තා.පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි❤❤

  • @saumyasudeshini
    @saumyasudeshini 2 ปีที่แล้ว

    Hamadema loba nathuva palahadilava kiyala denavata dennatama thank you .budu saranai.

  • @kushanharindra4376
    @kushanharindra4376 2 ปีที่แล้ว +4

    නියමයි සුපිරි චරිත දෙකක්🙏🏻

  • @hasithjayaranga1628
    @hasithjayaranga1628 ปีที่แล้ว

    අය්යෙ වර්ණ අන්දතාවයට ටිකක් තියනව මට , සමහර ඒවා පේන්නෙ නෑ
    මේක සුවකරන් කොරියාවට ආපු අය ඉන්නවද ,
    දන්නවනම් කියන්න ලොකු උදව්වක් අය්යෙ 🤝❤️
    හීන ගොඩක් හිතේ තියන් ඉන්නෙ 🙂

  • @ShortClips781
    @ShortClips781 2 ปีที่แล้ว +3

    First Comment Eka Ayye 🇰🇷♥️ Jaya wewa ayya adarei

  • @prashadaniroshani5815
    @prashadaniroshani5815 8 หลายเดือนก่อน

    Tenkss bs oyalata

  • @Imalsha_657
    @Imalsha_657 2 ปีที่แล้ว +6

    මටත් කොරියන් ඩ්‍රාම බලලම කොරියන් භාශාව ටිකක් ටිකක් පුලුවන් දැන්...😏👍

  • @nethmitheekshana1312
    @nethmitheekshana1312 2 ปีที่แล้ว +2

    නියමයි අයියෙ ..ගොඩාක් වටිනවා 👍🇰🇷🇱🇰

  • @heshan_de_silva
    @heshan_de_silva 2 ปีที่แล้ว +3

    1st

  • @mrdeadpool9330
    @mrdeadpool9330 2 ปีที่แล้ว +1

    Video ekak enakan baln hitiye aiye 😍❤️

  • @thamalijayaweera3924
    @thamalijayaweera3924 2 ปีที่แล้ว +5

    හැමදාම වගේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබ්බ අයිය.Good job!!

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    nice bro mamath exam eka liyala enna try karanawa aniwaren enawa nice parissmain weda tika aragena yanna

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 2 ปีที่แล้ว +8

    අහද්දි ආස හිතෙනවා කොරියන් යන්න. ඒත් පාරෙ ඉදන් වීඩියෝ එකක් කරන්නවත් නෑ. උන් පිටින් එන් උන්ව පාගන් ඉන්නෙ කියල තේරෙනවා. වැඩකරන තැන්වල කොහොම පීඩනයක් දෙනවා ඇත්ද. ලංකාවෙ හොද පඩියක් ලැබෙනවනම් එක එකාගෙ කුණු කතා අහන්න වෙන්නෙ නෑනෙ

  • @niranjanrathnayaka1308
    @niranjanrathnayaka1308 2 ปีที่แล้ว

    niyamai aiye .jaya wewa.

  • @tharindusupun563
    @tharindusupun563 2 ปีที่แล้ว +1

    අනිවා අර කියපු කඩෙන් කන්න එන්න්ම් මම කුලියාපිටියේ 😍❤

  • @wishvanthaudana1416
    @wishvanthaudana1416 2 ปีที่แล้ว +1

    Good session 👌

  • @mahimithimara4583
    @mahimithimara4583 10 หลายเดือนก่อน

    මන් ඉන්නෙත් කුලියාපිටියෙ අනිවාරෙන් යනවා ❤️❤️

  • @deshanayomi2295
    @deshanayomi2295 6 หลายเดือนก่อน

    Oya minissunta honda adarshayak denne ❤

  • @ravindumadushan6454
    @ravindumadushan6454 2 ปีที่แล้ว

    ගොඩක් හොදයි මගේ ඉලක්කයට ලොකු හයියක්. නොදන්නා දේ කියලා දෙනවාට ස්තුතියි. කොරියාවෙදි හමිබවෙමු.

  • @thanukavithanage3060
    @thanukavithanage3060 2 ปีที่แล้ว

    Chaminda aiya gana kiyanna wachana naha supirima charithayak,matama koi taram pihita wela tiyada mawa kawadawath dakala natiwa kiyanna wachana na aiye,adareiii hamadamath oyata,garu karanawa godak parissamin hodin inna budusaranai🙏🙏❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      Aniwaryen godak hoda kollek..gammak tamai...budusaranai

  • @Sandaru_2003
    @Sandaru_2003 2 ปีที่แล้ว

    E aiya ge kathawa hugak watinawa ❤️❤️✌️

  • @kalanawewliyadda4451
    @kalanawewliyadda4451 2 ปีที่แล้ว

    Thank you ayyala dennatama..!

  • @shenalsithma8096
    @shenalsithma8096 2 ปีที่แล้ว

    Onna me video ekth baluwaaa 👍 .. thawa video ekk oniii ❤✌

  • @maheshkoreanjayasinghe3137
    @maheshkoreanjayasinghe3137 2 ปีที่แล้ว

    Supiri manju aiye..🔥🔥🔥

  • @sithumnimsaraaththanayaka6131
    @sithumnimsaraaththanayaka6131 ปีที่แล้ว

    සමන්ත ඇන්තනී ,මගෙත් sir ❤️ තව පොඩි කාලයයි ,මමත් එනව මංජුල අයියා ❤️☺️

  • @ccdrk2003
    @ccdrk2003 2 ปีที่แล้ว +2

    Ay yoo BROther