කොරියාවෙ අපේ ගෙදර/නවාතැන් පහසුකම්/beautiful house

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • කොරියාවෙ අපේ ගෙදර/නවාතැන් පහසුකම්/කොරියාවෙ කිසුක්සා
    මෙම විඩියෝවෙ අන්තර් ගතය-
    *කොරියාව තුලදි විදේශිකයෙකුට ලැබෙන නවාතැන් පහසු කම් පිලිබදව මෙම විඩීයෝවෙ ඉතා මනාලෙස පැහැදිලි කරයි.
    #koreanhome #lifeinkorea #beautifulhouse

ความคิดเห็น • 74

  • @sugathchaminda1315
    @sugathchaminda1315 ปีที่แล้ว +7

    අපිත් එනවා අයියේ අපේ සිහින සැබෑ කරගන්න.....

  • @user-pf4mi5wf8e
    @user-pf4mi5wf8e ปีที่แล้ว +2

    මං බලපු Korean movies ,korean drama මතක් උනා ඒ ටික බලනකොට 🥺

  • @surangasalika3369
    @surangasalika3369 ปีที่แล้ว +4

    මමනම් ඉල්ලන්නෙ නැ අයියේ මුකුත් විඩියෝ,දන්නවා ගොඩාක් මහාන්සි වෙලා තමයි මෙහෙම විඩියෝ දාන්නෙ ලැබෙන වෙලාවෙන්... දාන ඔනම විඩියෝ එකක් බලනවා අපි ... ඔයා ගොඩාක්ම ජිව්තේට වැදගත් කරුණු,කරනා නේ දාන්නෙ... ඉදිරියටම යමු සුබ පතනවා .... තෙරුවන් සරනයි 🙏 ❤️❤️❤️ 🤟

    • @janakawarnakulasooriya
      @janakawarnakulasooriya  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි 🙏 මල්ලියා තෙරුවන් සරනයි 💞💞

  • @gamingnoob1288
    @gamingnoob1288 ปีที่แล้ว +4

    වෛද පහසුකම් ගැන එකක්♥️

  • @madushanekanayake739
    @madushanekanayake739 ปีที่แล้ว +10

    අපිත් එනව අයියේ

  • @user-bi6qx6jn4l
    @user-bi6qx6jn4l ปีที่แล้ว +2

    අපිත් එනවා අයියේ ලගදීම🇰🇷🇰🇷

  • @IsuruLashman-ys1ik
    @IsuruLashman-ys1ik 4 หลายเดือนก่อน

    මමත් ආසයි අපාර්ට්මන්ට් එකක ඉන්න ටික කාලයක් .ඒ අද්දැකීමට .🌝❤️‍🔥

  • @_chathu
    @_chathu ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක් බුදු සරණයි🙏 ❤️💕

  • @travelwithpriyankara
    @travelwithpriyankara ปีที่แล้ว +3

    අවන්තියක් තියේ.❤

  • @anzworld10
    @anzworld10 ปีที่แล้ว +1

    Fatta. Keep it up❤❤😍😍

  • @buddhikadhananjaya961
    @buddhikadhananjaya961 ปีที่แล้ว +1

    අයියෙ වැඩ කරන තැනුත් තව පෙන්නන්න👍👍👍👍❤

  • @chamidudilanka8012
    @chamidudilanka8012 ปีที่แล้ว

    Dawasaka dakunu koreawedima api hamuWemu. Budusaranai Ayye

  • @kavin3524
    @kavin3524 ปีที่แล้ว +2

    සුපිරි අයියා ❤️👍
    ඔයාගෙ කොරියන් ගමන ගැනත් කියන්න 👍

  • @harshamaduranga7162
    @harshamaduranga7162 ปีที่แล้ว

    ආදලෙයි අයියේ ගොඩාක් ලස්සනයි ඔයා .ලස්සන වෙලා දැන් ❤️❤️❤️❤️

  • @learnkoreanwithrasika9195
    @learnkoreanwithrasika9195 ปีที่แล้ว

    සුපිරි කොල්ලෙක්....

  • @dineshmadusanka2143
    @dineshmadusanka2143 ปีที่แล้ว

    Budu saranayi ayye...!!! ❤️ mallige account aken thama man ayyahe video dekke. Lassanayi.. korean kiyanne mageth lokuma heene. 😍❤️

  • @thiwankaperera740
    @thiwankaperera740 ปีที่แล้ว

    Thank you

  • @dinithibhagya3269
    @dinithibhagya3269 ปีที่แล้ว +2

    සිහින දේශයට කොහොම හරි අනිවා එනවා 🙈🇰🇷

  • @pasidubandara631
    @pasidubandara631 ปีที่แล้ว

    හයි අයියා

  • @udarichathurika9758
    @udarichathurika9758 ปีที่แล้ว

    Watina videowak
    Thanks for the video jana
    Oyala inne South Korea wala koi palateda
    Budhu saranai God bless and triple gem bless you 👌💫💐💗

  • @ashahemage7610
    @ashahemage7610 ปีที่แล้ว

    කොහෙද මල්ලී ඹයාගෙ ගම මටත් ආසයි දැක්කාම. ඒත් මට වයස වැඩියි. හරිම ලස්සනයි.

  • @thilankamanosha3614
    @thilankamanosha3614 ปีที่แล้ว

    Kohomada aiya lassanai video eka

  • @wishwajithgimhana7283
    @wishwajithgimhana7283 ปีที่แล้ว

    niyamai ayye.🎉🎉❤❤❤❤thawa vedio oni 😍😍😍😍

  • @prasathchathuranga6838
    @prasathchathuranga6838 ปีที่แล้ว

    lassanai video eka parissamin inna.budu saranai

  • @sandayalakmali3294
    @sandayalakmali3294 ปีที่แล้ว +1

    මමත් කොහොම හරි එනව කොරියාවෙ✈🇰🇷🇰🇷😊

  • @kasunsudarshana8134
    @kasunsudarshana8134 ปีที่แล้ว

    Niyamai aiye ❤️

  • @lakshani2652
    @lakshani2652 9 หลายเดือนก่อน

    අයියේ දැන් E7 visa ekata ගිහිල්ලා තමන්ගේ බිරිද හරි හස්බන් හරි කොරියන් ගෙන්න ගත්තොත් එයාලට අපේ company එකේම වැඩට දාගන්න බෑද...නැත්තම් ජොබ් එකක් හොයා ගන්න පුළුවන්ද වෙන එකක් හරි

  • @anzworld10
    @anzworld10 ปีที่แล้ว +1

    7:45 නෙජංගෝ නෙවෙයි නේද.. නේංජංගෝ නේද කොල්ලෝ..

  • @dilshanmadushanka5280
    @dilshanmadushanka5280 ปีที่แล้ว

    Koriyave oyavage gedaraka saamanyayen man kiyak vithara venavada

  • @ThashusDiary
    @ThashusDiary 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 ปีที่แล้ว

    Aiyya Korean wachana walin kiyana eka hodai. Etakota mataka hitinawa

  • @janithrukshan4620
    @janithrukshan4620 ปีที่แล้ว

    Aiyya samahara evage නවාතැන් nada

    • @janakawarnakulasooriya
      @janakawarnakulasooriya  ปีที่แล้ว

      නවාතැන් පහසුකම් දෙනව හැම එකේම 💞

  • @tharindulakshan336
    @tharindulakshan336 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @user-mc5bb6mp1x
    @user-mc5bb6mp1x ปีที่แล้ว

    ❤❤

  • @vcharuka1481
    @vcharuka1481 ปีที่แล้ว

    පිටින් ගන්න නවාතැන් පහසුකම් වලට ආයතනයෙන් ගෙවීමක් කරනවද අයියා

  • @djgold6048
    @djgold6048 ปีที่แล้ว

    Me dawas wala aluthin enawa korea walata godak aya. A ayata wedagath wena karunu video ekak karanna

  • @prasanna3994
    @prasanna3994 ปีที่แล้ว

    room nam containor unath mokada ekata inna set wena eun eka vidiyak ne au 10k daneemen kiyanne yana eun samagiyen hitahalla 😊

  • @janithalakshan5182
    @janithalakshan5182 ปีที่แล้ว

    👌👌👌

  • @devindacdkm1271
    @devindacdkm1271 6 หลายเดือนก่อน

    Machan oke price kohomda.. key money kiyda?

  • @pramodinisansala1373
    @pramodinisansala1373 7 หลายเดือนก่อน

    Pila ekakada aiye

  • @harshalakshan914
    @harshalakshan914 ปีที่แล้ว

    අයියේ කොරියාවේ ගෑණු ළමයින්ට තියන jobs මොනවාද කියල කියන්න පුලුවන්ද ?🙏💜️

  • @udithaabeywardhana2269
    @udithaabeywardhana2269 ปีที่แล้ว +1

    ඔය වගේ ගෙදරක ඉන්න කීයක් යනවද අයියා

  • @sanduninimasha4404
    @sanduninimasha4404 ปีที่แล้ว

    💖

  • @chamilarajapaksha4146
    @chamilarajapaksha4146 ปีที่แล้ว

    ❤️❤️❤️💐💐💐🎉🎉🎉

  • @ashokaperera8784
    @ashokaperera8784 ปีที่แล้ว

    👍👍👍

  • @indikanuwan6407
    @indikanuwan6407 7 หลายเดือนก่อน

    Rent eka kohomda aiye

  • @lakshithachathuranga1912
    @lakshithachathuranga1912 ปีที่แล้ว

    Me koi palathada? Thanks a lot..❤👊

  • @NipunRashmika-wg8jw
    @NipunRashmika-wg8jw ปีที่แล้ว

    අයියා කොරියාවෙ සාමාන්‍ය මනුෂ්‍යයෙක්ගෙ වැටුප කියද

  • @surangadeshappriya1626
    @surangadeshappriya1626 ปีที่แล้ว

    ඔය අපාට්මන්ට් එකේ ගාන කීයද?.

  • @lasanthadilshan2774
    @lasanthadilshan2774 ปีที่แล้ว

    Wayasa awurudu 18 ayata agreement enawada aiya

  • @shanthiweettaea1540
    @shanthiweettaea1540 ปีที่แล้ว

    👍👍👍👍💐💐

  • @Adeeshawithsouthkoriya
    @Adeeshawithsouthkoriya ปีที่แล้ว

    ❤️✨

  • @nimeshanadeeshani8381
    @nimeshanadeeshani8381 ปีที่แล้ว

    Aiye thani gedrak ganna barida

  • @tarachchilagechandimal3332
    @tarachchilagechandimal3332 ปีที่แล้ว

    ශීත කාලෙට හොටි එහම තියෙද අයියෙ

  • @dasheerahasantha4132
    @dasheerahasantha4132 ปีที่แล้ว

    Koreawe koheda inne?

  • @ashen9160
    @ashen9160 ปีที่แล้ว

    මාසික වියදම මාන් කියක් වගේ යන්වද අයියාට

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 ปีที่แล้ว +1

    අයියේ ඔයා දැන් ඉන්නේ E9 Visa ද E7 Visa ද.?

  • @jaanakaruwan4967
    @jaanakaruwan4967 ปีที่แล้ว

    Koreawata apu widiha genath karandoooo

    • @janakawarnakulasooriya
      @janakawarnakulasooriya  ปีที่แล้ว

      E gana video ekak kara channel eke thiyenawa balanna malliyaa💞💞💞

  • @saranathrupasinghe8181
    @saranathrupasinghe8181 ปีที่แล้ว

    ❤🇰🇷

  • @kasunsampath8025
    @kasunsampath8025 ปีที่แล้ว

    හිම විඩියෝ එකකුත් ගේනවා නේද..

  • @thichistyle
    @thichistyle ปีที่แล้ว

  • @ashanramanayake6531
    @ashanramanayake6531 ปีที่แล้ว

    අයියා කොරියාවට ඇවිත් කොච්චර කල් ද

  • @sana-gx5st
    @sana-gx5st ปีที่แล้ว

    🇰🇷🇱🇰💜

  • @anjanachamod9230
    @anjanachamod9230 ปีที่แล้ว

    Aiye mokada videos naththe

  • @tharushishermila9114
    @tharushishermila9114 ปีที่แล้ว

    ❤❤