කොරියාවේ අලුත්ම රැකියා 40,000ක් එත් ලක්ෂ ගනන් හොරුන්ට සල්ලි දෙන්න කලින් ඇත්ත දැනගන්න E 7 වෙල්ඩින්
ฝัง
- เผยแพร่เมื่อ 17 ก.ย. 2022
- #koreanjob #koreajob #korean_network
අපෙ facebook group එකට මෙතනින් එකතුවෙන්න..
groups/80749...
follow කරන්න instagram
chathu_online?i...
Chathu online facebook page අපිව like කරන්න
/ chathuonline
කොරියාවේ අපෙ vlog බලන්න අනිත් චැනල් එකත් subscribe කරන්න 👉
/ @chathuonline17
Tiktok follow කරන්න 👉
vt.tiktok.com/ZSJfBqyGQ/
අපෙ korean network චැනලය මෙතනින් 👉 / @koreannetwork
කොරියාවේ ලස්සන තැන්බලන්න අපෙ අය යන ලස්සන photo video බලන්න ට්‍රැවල් පිස්සො ගෘප් එකට මෙතනින්
/ 263852714970973 - บันเทิง
දැනගන්න සහ පේන විදියට ගොඩක් අය රැවටිලා සල්ලි වියදම් කරනවා.. එන්න ලැබෙන එක ගොඩක් වටිනවා එත් අමාරුවේ වැටෙන්නෙ නැතිවෙන්න හරිදෙ හරියටම දැනගන්න මේ විඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා වගේම... මේ විඩියෝ එක ඔයාලා අනිත් අයටත් බලන්න share කරගනී කියලා හිතනවා..🔥❤🇰🇷
අනෙ දන්න කවුරු හරි ඉන්නවනම් මට කියන්නකෝ කොරියාවේ ජොබ් එකකට යන්න සාමාන්‍යපෙළ විභාගයට පෙනී ඉදලා හරි තියෙන්න ඕනෙද. සාමාන්‍යපෙළ විභාගෙ පාස් වෙන්න ඕනෙ නැහැ කියලානම් දන්නවා ඒත් සාමාන්‍යපෙළ විභාගයට පෙනී ඉදලා හරි තියෙන්න ඕනෙද. Please reply me 🥺🥺🥺
Exam liynna.adu wayasin ynn hdannepa.job ekk krl addekimak aran yanna try krnn.oyge prasnet uttre danna taramin nedd khd
@@JK-fq7wb Thank you for supporting me
@@redboy1276 නැ නෑ ඉස්කෝලේ ගියේ නැතත කොරියන් විබාගේ පාස් නන් යන්න පුලුවන්
@@sadasiudawaththa thank you ♥️♥️♥️
රැවටෙන්නෙ නැතිව කොහොම හරි කොරියාවට එන්න ඕන ලමයි..චතුව සුපිරි වීඩියෝ එක..❤️🥰
❤❤❤
සෑහෙන්න දවසක් බලාගෙන හිටපු විඩියෝ එකක්.. මේක මාරම වටිනවා.. උසස් පෙළ ලියපු කොල්ලොත් මං දැක්කා කොරියාවේ යමුද කියලා අහලා තිබුණා මේ බොරුවට අහුවෙලා.. මේක දාපු එක වටිනවා සෑහෙන්න
වටිනවා අයියෙ 💗🥰
ගොඩක් වටින වීඩියෝ එකක් අයියෙ
Maru aiye.මේ චැනල් එකෙන් තමයි ඔක්කොම දැනගන්නෙ
Godak watinwa chathu aiye❤ Sir❤️
බෙලිඅත්තෙ අපේ මාමා නේ❤ ආදරෙයි බුදුසරනයි
Elakiri chathuwa👏👏👏👏👏
හොද වැඩක්
නියමයිනේ
ගොඩක් වටින විඩියෝ එකක් අයියේ සුපිරි ❤️❤️❤️
❤🔥😍
වැදගත් වීඩියෝ එකක් අයියා ❤
Great job ❤️❤️
Niyamai niyamai sir thanks
Good video ❤
Hoda pahadili kirimak aiye. Oba depalata goadk pin.niwardi thorathurak therena basawenma kiyadunnat..mona vidihen hari koriyawt enna kiyala hithan nikarune mudal nasti kargnne nathiwa inna dan puluwan wei me video eka balana hamotam..meka ape kollo kello sheya karla danuwth karmu...sudusukam na kiyla watenna epa koriyan sihinaya eps topik eka karala godagamu.viswsa wanthanm wada piliwela eka thami. 👍👍👍
හොද අදහස් ටිකක්❤😘❤
Great job
නියම විඩියෝ එකක් ..දැනටමත් මෙිහේ සල්ලි දිිලා..කටිිටිය ගොඩක් අහුවෙිලා..ඉන්නෙ .
waday maru...jaya way waaa
wada bn me tikeme ekai enna bariune 👍🏻
ගොඩාක් වටින විඩිඔ එකක් චාතු අයියා.අපේ රැල්ලට යාන සෙට් එකට දැන ගැනිමට.❤️❤️❤️
තෑන්ක්ස් මල්ලි..❤😘
කට්ටිය ගොඩාක් දැන් කොරියා බං ඉන්නේ Welding වල E7 Visa අරන්..Hyundai, Daewoo, Samsung නැව් Company වලට...E7 Visa යන්න නිකං බෑ ඒකට හැකියාව කුසලතාවය ඕනේ..Welsing හැමෝටම කරන්න ලේසි දෙයක් නෙමේ...
ඉගෙන ගෙන කරන්න බැරිද ??
සුපිරි අයියෙ 🤗🗻🗻🗻🌋🌋
❤🔥😍
Supire wadak.🙏
niymai aiye supiri
❤🔥❤🔥
අයියේ ඕකෙ eps exam ලියන අයට ප්‍රශ්නයක් වෙයිද .🙂 23 exam එක කරන්න ඉන්නෙ අයියෙ
Ayye wede godak hoday video eka thanks denuwat karata man meka yaluwnta yawannam.mat okata behelama innawa den godak dawas idan. Mata ara documents tika denna puluwanda
Brother contact number ekk denawda
සර් පිලිගත් ආයතනයක වසර 2.5ට වැඩි සේවා සහතිකයක් අත්‍යාවශ්‍යම ද?
Good
මේ වීඩියෝ එකේ කියන සහතික ටික ගැන දැනගන්න් ඕනෙ .ඇත්තටම ගොඩක් දැනුවත් උනා මේ වීඩියෝ එකෙන්.
Meke ona sahathika monada kiyanawada
චතු අයියේ ගොඩාක් වටිනවා වීඩියෝ එක අයියේ මමත් welding කරන්නේ මට ඒ විස්තර ටික දෙන්න පුලුවන්ද අයියේ
Marine welding diploma ekak ganna
අයියේ.මේකට කලින් කොරියන් ඇවිත් වැඩ කරපු අයට එන්න බැරි ඇයි
Oya innakam hodai aiyeeee
වැඩේ මරු අයියේ කට්ටිය රැවටෙන්නේ නැති වෙයි දැන් ❤️
🔥❤
@@koreannetwork අනෙ දන්න කවුරු හරි ඉන්නවනම් මට කියන්නකෝ කොරියාවේ ජොබ් එකකට යන්න සාමාන්‍යපෙළ විභාගයට පෙනී ඉදලා හරි තියෙන්න ඕනෙද. සාමාන්‍යපෙළ විභාගෙ පාස් වෙන්න ඕනෙ නැහැ කියලානම් දන්නවා ඒත් සාමාන්‍යපෙළ විභාගයට පෙනී ඉදලා හරි තියෙන්න ඕනෙද. Please reply me 🥺🥺🥺
@@redboy1276නැ එහෙම මුකුත් ඔනි නැ කොරියන් විබගෙ සමත් උනාම ඇති
Supiri
ජයවේවා❤️
E 9 gihin aapu ayata yanna baa kiyanava.eka aththakda aiye
💪
Good yalu
❤️
Sri lankawe dn welding trening karana then thiyenwa rata yanna puluwan catipicate ekak denawa kiyla ewa eththak weida
පේන්ට් කරන අයටත් job visa denawa kiyanawa eka aththda
Chathu aiye den diwara vibaga setipekat mokuth nethuwa laksha 10yak vithara viyadam karala enna puluwan kiyanne eththada
චතූ අයියෙ ඇත්තටම වටින විඩියෝ එකක් ❤ මට වෙල්ඩින් කොස් එක පටන් ගන්න තැන ඉදම් ඔන සෙටිෆිකෙට් ගන්න විදියත් එක්ක විඩියො එකක් ඔනි අයියෙ 🥺🙏
Matath dana ganna ona
අයියෙ මට NVQ 4 සෙටිෆිකට් එකයි FCAW සෙටිෆිකට් එකයි තියනවා මට .E7 ට්‍රයි කරන්න බැරිද
මේ මාස 2ට 200 ක් විතර ගියා වෙල්ඩින් වලට කොරියාවට ලංකා වෙල්ඩර් කියල ෆේස්බුක් ගෲප් එකක් තියෙනව ඒකෙ බලන්න
𝐌𝐄 𝐤𝐢𝐲𝐚𝐧𝐚 𝐬𝐮𝐝𝐮𝐤𝐚𝐦 𝐨𝐤𝐤𝐨𝐦𝐚𝐨𝐧𝐞𝐝𝐚.
Husband tig welding karanawa denata meleshiya wala toyota eke eth certificate ne eyata koriya illum karanna berida
goooooooooooooood
රජයෙන් වෑල්ඩින් කරන්න පුරුදු කරනවා 45ක් ඉල්ලනවා ෆේල් උනොත් සල්ලි ආයේ දෙනවා කියනවා ඒ මාර්ගෙන් ගියපු කෙනෙක් ඉන්නවද ඒ form එකේ තියෙන්නෙ JKJTC KOREAN /japan traning center කියලා ගියපු කෙනෙක් ඉන්නවද
ආපහු සල්ලි දෙන්නේ na
💗💖💖💗
dokiman tika sargen ellala ewannako chathu aiye mekata
Mage Malli awith Dan masa 4ta wedi yanna re-entry dala awith thiyenne diwara hitiye
Elama
අයියා painting වලට ගන්නවා කීවෙ wall paint ද ships paint ද කියනවාද
Khomada mekata sambanda wanne.
Ape aiya sudu yakada ona wadak puluwan ayage pala purudda awrudu 10 wanawa aiya ayagema kiyala kadayak dala thiyanne sudu yakada aiyata yanna puluwanda
මම කොළඹ ඩොක්යාර්ඩි එකේ වෙල්ඩින් ගැස් කටර් කරා පුළුවන් නම් උදවි කරකරන්න
CNC වලට ජොබ් තියෙනවද අයියා
අයියා වෙල්ඩ්න් වලට එන්න ඇස් පේනිම කියාක්ද පේන්න ඔන කියන්න පුළුවන්ද
Aiye a4ka sewa sathikayak thiyanawa mn weldin karanne. wena monda oni karanne
Aiya samee and sadu youtube chanel eka karana ayat ekka interview ekak karannakoo
❤😘
Aiye MN Korea Wala diwara awilla panala ahu wela lankawata awwa.. 46-1 gahala thiyanne... Aiya apahu anna barida??
වයස කොහොමද E 7 visa yanna plz puluwan nm poddak kiyannawada
Ayye/malliye,ane apita kiyannako D3 visawalin koreyawata avith 3 years work karala lankawata apu ayata nawatha koreyawata enna puluwanda,?apita 40 wedi nisa exam karannath bahane.ane mata megana kiyannako.
සර් සුබ දවසක් මම වැල්ඩින් වැඩ කරන්නේ කොහොම ද යන්නෙ විස්තර කියන්න පුළුවන් ද ලොකු දෙයක් විස්තර දැන ගන්නේ කොහොම ද සර්
K tec එක හොදයිද fcaw සෙටිෆිකෙටෙකක් ගන්න
e7 wisa ekata dan hotel walata gannawada
Mama korean aurudu dekai masa atai hitiye korona kale karadarayak wela lankawata awa wibahage liyala yanna puluwanda
වයස කියද බලන්නේ සදහන් කරන්න
Mage husband korean tech eke welding course eka kala certificate eka thiyenawa pass una. Habai eya thama korean test ekata face kale na mata kiyannako kohomada ithuru wada karaganne kiyala please. Mta sir ge number ekak hari dennako aiye
Malli sammuka parikshanay inna mahathmayata maharagama eganciyak thiyenavada.mata hamuveema sadaha
රජයෙන් නොමිලේ යවන්න ඕන එක ලක්ශ 25ක් ගන්නවා අමන රජය. සාමාන්‍ය මිනිහෙක්ට යන්න පුළුවන්ද කියපල්ලකො
Document tika danna puluwanda?mokada mamath interview face kala .check karala balanna ona mokada api mudal hamba karanne colombo dockyard plc ake wada karala kadulu anakam mig welding karala sir thank you
Brother contact krgnna numb ekk denna please
Niyamai chathu aiye oya handa rewetana aya duwei
❤😘
FCAW එකෙත් Self & Gas කියන දෙකම කරන්න.. වෙල්ඩින් ගැන මූලික දැනුම තියෙන කෙනෙකුට නම් ෆෙලෙක්ස් කෝඩ් ආක් වෙල්ඩින් එක අල්ල ගන්න අමාරු නෑ... 6G එක කරන එක නම් ලේසිමත් නෑ , ඒත් 6 GR නම් ලංකාවේ කරනවද දන්නෙත් නෑ... middle east country වල නම් කරනවා... වීඩියෝ එකේනම් හොදට පැහැදිලි කරනවා ... පුලුවන්නම් අවශ්‍ය විස්තර ඔක්කොටම බලා ගන්න දාන්න... ඒක සමාජයට හොදක් වේවි ..ස්තූතියි
FCAW එක පාස්සන ක්‍රම 8 න් 4ක් 5 ක් වත් පුරුදු වෙලා යන්න UT test එකට.. Mig ගැනත් හුරු වෙලා ගියානම් බැලන්ස්... ජයෙන් ජය...👍👍
Sahathika monada ona kiyanava da
Awrudu 4 k mama koreyawa grinding kara ..ayat anta barida..
E 7n lankawe idala tr karala paule ayta yanna පුළුවන් da
මත් ගියා ඉන්ටවීව් ඒකකට වෘත්තිය පුහුණු අධිකාරි එකෙන් තමයි එක කරේ. කොරියන් කාරයේක් ඇවිත් කතාවකුත් කරා. ඒකේ යන්න නම් fcaw 3G වෙල්ඩින් ටෙස්ට් එක තමයි බලනවා කිව්වේ. දැන් වෘත්තිය පුහුණු අධිකාරි ඒකේන් මෙ ටෙස්ට් ඒක පුරුදු කරනවා පැය ගණන් වලට අය කරලා. එතන මෙකද්ද වෙන්නේ ඒතකෙට?????
Solidrow festi ආයතනය හොඳයි ද
Aiye matha dokumath wala vistara tika danawada weldin sambandha,
ලන්කාවෙ උන් පඩිය බලල තමා බම් සබ්ජට් එක තෝරගන්නෙ , 😆😆 වෙල්ඩින් කරන උන්ට බාස බාස කියල අවමන් කරපු ලන්කාවෙ පොශ් උනුත් කොරියන් යන්න වෙල්ඩින් ඉගෙන ගන්නව කියාම්කො 😆😆😆😆
ayye api xam krann onida e7 visa ynna
Royal green ja ale eke yawanawada dana ganna puluwan da
🎉
Chathu ayye puluwannam oyawa contact karaganna puluwan vidiyak daannako.
Api intervewe yanna one kohatada
චතූ අයියේ..2022 විභාගේ ලියපු අයව ඇපෲ කරන්නේ නැද්ද ඔක්තොම්බර් කෝටා එකට කලින්..🙄
එකනම් මම දන්නැ මල්ලි
මේක ගරිල්ලා මාකටින්..
ඩොලර් 6000 = රු.ලක්ෂ 25ක්..
සර් මන් වෙල්ඩ්න් කරන කෙනෙක් මට ලින්ක්1දෙන්න පුළුවන් නේද
Aiya කොහොමද aply karanna
Wall pant lath gannawada
සර් පුලුවන් නම් ලියාපදිංචි උන මැන් පවර් ආයතනයක් සදහන් කරන්නකෝ.
Plz
අපි දන්නැ ලංකාවේ කොරියන් එම්බසියෙන් දැනුවත්වෙන්න..
හොඳ වැඩක් කලේ ඔයා මේ video එක දාල. මට පුලුවන්ද නැවු සංගමය නිකුත් කරලා තියෙන rules ඇතුලත් document ටික දෙන්න. Please. thank you
math one
Matath awasyai
Ayye ea link eka danna puluwanda
Mata link ekak ewanna puluwanda wisthara tikak danaganna ona
කණ්නාඩි දාන අයට වෙල්ඩින්ග් ජොබ් අව්ලක් නැද්ද.. 😢
Viathara danaganna welding ake line eka awanna chathu bro
❤❤
E7 ekata koriyan exame eka karanna ba da
Lanakawe idala E 7n dakkwa igena gana marry karapu kena ekkan yanna puluwan da
Mama gril kenek mamath kos ekak karala tiyanawa kohomada enne grilata wekanci tiyanawada