김치 | කොරියාවේ අපේ ගෙදර කිම්චි හැදුවෙ | Korean Kimchi | In Sinhala | Sandu | Sendy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • 김치 | කොරියාවේ අපේ ගෙදර කිම්චි හැදුවෙ | Korean Kimchi | In Sinhala | Sandu | Sendy
    #shorts
    #김치
    #korea
    #kimchi
    #korean
    #dayinthelife
    #dailylife
    #lifestyle
    #shortsvideo
    #lifestyle
    #bts
    #lifeinkorea
    #travel
    #travelgirlsindia

ความคิดเห็น • 149

  • @serisaranna
    @serisaranna ปีที่แล้ว +87

    අපිනම් සල්ලි වලට ගෙන්නෙ ඔයාලටනම් අලුත්ම එවා කන්න පුළුවන් නේ අක්කා අලුත් කිම්චි ගොඩක් රසයි නේ 🥰

    • @mrpasindu9415
      @mrpasindu9415 ปีที่แล้ว +6

      ආ අයියා 😁

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +8

      ow malli ape samonim hadana ewa harima rasai.🥰🥰🥰🥰

    • @serisaranna
      @serisaranna ปีที่แล้ว +11

      @@sendyrupasinha 💙

    • @user-de1ep1in3w
      @user-de1ep1in3w ปีที่แล้ว +5

      aaa aiya

    • @kumarasampath1016
      @kumarasampath1016 ปีที่แล้ว +5

      හායි සැරිසරන්නා 😍

  • @deepikapriyadarshani5682
    @deepikapriyadarshani5682 ปีที่แล้ว +12

    ආදරෙයි අක්කියෝ.. ලන්කාවේ අක්කලානේ මේ.. අපිට හරිම ආඩම්බරයි.. හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔය වගේම..හරිම සතුටුයි. පරිස්සමින් ඉන්න.. බුදුසරණයි..

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      Thank you ane theruwan saranai 😍😍😍😍😍

  • @kaushidissanayaka5557
    @kaushidissanayaka5557 ปีที่แล้ว +5

    ඔය දේවල් ඔහේ ඇවිත්ම කන්න තමයි හීනේ තියෙන්නේ ❤️❤️🤗🤗

  • @mixpickle0330
    @mixpickle0330 ปีที่แล้ว +3

    පට්ට හොදේ good luck 🇰🇷🇰🇷🇰🇷🥰🥰🥰

  • @ireshagayani2943
    @ireshagayani2943 ปีที่แล้ว +4

    අනේ මේ වගේ දෙවල් පෙන්නනවට ගොඩක් පිං ඔයාලට බුදු සරණයි

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      Theruwan saranai patiyo❤❤❤❤❤

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 ปีที่แล้ว +7

    අදත් ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤️🇰🇷 ඉක්මනට අපිත් කොරියන් එනවා.. 😘🇰🇷❤️

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      Thank you malli theruwan saranin ikmnatama koreawata enna wasanawa labewa ❤❤❤❤

  • @annhirushi8595
    @annhirushi8595 11 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි අක්කියෝ ❤❤

  • @Mochi_girl13
    @Mochi_girl13 ปีที่แล้ว +2

    ඒක දැක්කම ඉක්මනට ඇවිත් කන්නමයි හිතෙන්නෙ 🇰🇷💜️

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      Ow godak rasai ikmntama koreawata enna labewa 😍😍😍😍

  • @user-qq9qx7bc4q
    @user-qq9qx7bc4q 3 หลายเดือนก่อน

    Adath vlog eka hatima lassanayi akki e kimchi nam harima rasa patsyi yummy ❤️😋

  • @naveenyt7391
    @naveenyt7391 ปีที่แล้ว +2

    Akkiyooo පාඩම් කරන ගමන් vidiyo බලන මම♥️🌍💪

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      hodata padam karala exam eka goda daganna 🥰🥰🥰🥰

  • @user-qe7if8gc4b
    @user-qe7if8gc4b ปีที่แล้ว

    Gowa kanna asa nethi man....kimchi dekala....kimchi kiyla hithagena gowa kanawa....ammatath pudumayi 😂😂😂❤❤❤❤ adareyi akki

  • @Sadunchamodi
    @Sadunchamodi ปีที่แล้ว +1

    Oya hugaaaak lassanai sendy akkiyooo.පරිස්සමෙන් veda tika kara ganna akkiyoo.adarei godaaaariyaaaaaaak oyt.budu saranai oyt❤🌼❤

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      thank you patto oyalath parissamin inna.theruwan saranai 🥰🥰🥰🥰

  • @purnimadilshani184
    @purnimadilshani184 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය අක්කේ මේ වගේ විඩියෝ පෙන්නනවට. බුදු සරනයි. 🙏🌹🌹🌹

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +1

    හදවත්න්ම සුභ පැතුම් සතුටින් ඉන්න ❤❤

  • @imalkaliyanage7289
    @imalkaliyanage7289 ปีที่แล้ว +1

    ශෝයි සතුටින් ඉන හැමදාම ❤😍

  • @dilshanlakshitha716
    @dilshanlakshitha716 2 หลายเดือนก่อน

    මරැ සජන්නිම් ❤️

  • @nirmalweerasingha250
    @nirmalweerasingha250 ปีที่แล้ว +1

    කිම්චි චිගේ 👍

  • @2nytnt698
    @2nytnt698 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ලස්සනයි වාසනාවන් ♥️♥️♥️♥️

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      Theruwan Saranai ❤❤❤❤thank you

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว

    Niyamai ne akke 😋😋😋 video ekat lassanai hodata karala thiyenawa.thawat me wage videos karanna ladewa kiyala parthana karanawa parissamen wada karan hodin inna akke theruwan saranai oyata.🙋

  • @bandaraperera
    @bandaraperera ปีที่แล้ว

    Oyaga video lassani nagi god bless you

  • @udeshikamadhushani3637
    @udeshikamadhushani3637 ปีที่แล้ว +1

    හරිම ශෝක් .........ආසයි අපිටත් korean එන්න..

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      Ow harima shok ane ❤❤❤theruwan saranin oyalatath iknntama koreawata enna labewa ❤❤❤

  • @Tharindu2000
    @Tharindu2000 ปีที่แล้ว +1

    හරිම ලස්ස්නයි අක්කියෝ විඩියො එක ❤️🌺◊◊◊ තෙරුවන් සරනයි ☙

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      theruwan saranai malli🥰🥰🥰🥰

  • @nisalwickramasinghe5033
    @nisalwickramasinghe5033 ปีที่แล้ว

    ආසම you tube චැනල් එක❤️❤️❤️❤️💯
    අදත් vedio එක හරිම ලස්සනයි අක්කේ

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      thanks ane 🥰🥰🥰theruwan saranai

  • @thusharidammika3739
    @thusharidammika3739 ปีที่แล้ว

    Theruvan saranai oyala හැමෝටම පරිස්සමෙන් ඉන්න

  • @inooshvlogs8318
    @inooshvlogs8318 ปีที่แล้ว +1

    1st view eka magen...😍

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      thank you 🥰🥰🥰🥰

    • @inooshvlogs8318
      @inooshvlogs8318 ปีที่แล้ว

      වීඩියෝ එක ඉවරවෙනකන්ම බැලුවා...ලස්සනයි.තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝස් කරන්න...🥰

  • @rashutv2374
    @rashutv2374 ปีที่แล้ว

    Godak lassanai akki video eka 🥰😍❤

  • @lashinichamodaya4624
    @lashinichamodaya4624 ปีที่แล้ว

    Nice video akki 👍😍 stay safety & god blessyou akki 💐😍💐💐😍

  • @tharindudgamage1872
    @tharindudgamage1872 ปีที่แล้ว +2

    අක්කා Company එකේ ගොඩක් හොඳට වැඩ කරන නිසා 사잔님 එයාගෙ පවුලෙ අය ගොඩක් ආදරෙයි නේද .බුදු සරණයි අක්කේ.❤

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +3

      Ow malli godak hodata apiwa balagannawa.eyalage paule kenekta wage salakanne ❤❤❤

    • @tharindudgamage1872
      @tharindudgamage1872 ปีที่แล้ว

      @@sendyrupasinha ❤ මාත් එනව අක්කෙ ඉක්මනට .Exam පාස් වෙලා ඉන්නෙ .❤ .

  • @ireshamaduwanthi6965
    @ireshamaduwanthi6965 ปีที่แล้ว

    Harima lassanai akkiyaaa hamadamath sathutin inna

  • @nimshi1900
    @nimshi1900 ปีที่แล้ว +2

    ඔයා එයාලට අපේ කෑමත් හදල දෙන්න

  • @sithumpiyumal7108
    @sithumpiyumal7108 ปีที่แล้ว

    Puduma lassanak akke thiyenne ☺️🥰 math koma hari enava meda sare exam 👊oyalath parissamin inna akke ❤️ bs 🙏 dp 🙏 Adarei godak ♥️

  • @anjuchamo5847
    @anjuchamo5847 ปีที่แล้ว

    Adath video akanm maru... Matath ohe yanakn iwasillak na🥰🥰

  • @nimeshapatirana9311
    @nimeshapatirana9311 ปีที่แล้ว

    Oyage video ekak balala tamai asa hitune me para exam eka karanna asawen inne puluwan weida danna.oyawa dakkama irisiyat hitenawa budusaranai parissamin inna

  • @kumrideepika7262
    @kumrideepika7262 ปีที่แล้ว

    බුදුසරණයි හැමෝටම

  • @dinunill3861
    @dinunill3861 ปีที่แล้ว

    Vidio eka lassanai akke... Sajanim ge putha li min hu wage

  • @madhushiniweerasinghe3705
    @madhushiniweerasinghe3705 ปีที่แล้ว

    Niyamai akke 🔥🇰🇷❤

  • @dulanka5631
    @dulanka5631 ปีที่แล้ว +4

    ශෝක් අක්කි, අක්කි ගෑනු ළමයෙකුට කොරියන් යන්න කොච්චර උසක් ඕනිද, බරත් කොච්චර ඕනිද අක්කියෝ

  • @nishanmusic8265
    @nishanmusic8265 ปีที่แล้ว

    ❤❤❤

  • @sithu7983
    @sithu7983 11 หลายเดือนก่อน

    Akke kimchi hadala eka aran thiynne frige ekeda.🤔

  • @MaduSLVlogs
    @MaduSLVlogs ปีที่แล้ว

    김치........김치.......

  • @milidukavishka883
    @milidukavishka883 ปีที่แล้ว

    Lassanai akki video eka , parissamin hodin veda karanna bs ❤👍✨️

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      thank you patto theruwan saranai 🥰🥰🥰🥰

  • @slkoreanhiker5031
    @slkoreanhiker5031 ปีที่แล้ว +1

    ඔයාල හැමෝම එකම පවුලක්,,, දැක්කම ආසයි ...🌹🌹🌹❤❤❤

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      Ow ayye ape comny eke sajannim harima hodai ❤❤❤❤❤

  • @nisanvlog7269
    @nisanvlog7269 ปีที่แล้ว

    Niyamai akke

  • @sapnaniran5667
    @sapnaniran5667 ปีที่แล้ว +1

    කිම්චි කඩයක් දාමුද සුදූ😁❤️

  • @sachinthasadakalum4643
    @sachinthasadakalum4643 ปีที่แล้ว +4

    අපිටත් කන්න හිතෙනවා අක්කි රස ඇති නේද ගොඩක් 😘

  • @lahirulahirumadusanka4230
    @lahirulahirumadusanka4230 ปีที่แล้ว

    maru akki❤

  • @gayaniweerasekara4651
    @gayaniweerasekara4651 ปีที่แล้ว

    රත්තරන් බඩු ගැන වීඩියෝ එකක් කරන්න නංගී .මිල ගනන් එක්ක.ඔයාට සුබ පතනවා චැනල් එක දිගටම කරන්න

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      ha man ikmntama video ekak gennamko

  • @himaya3341
    @himaya3341 ปีที่แล้ว

    Ohe awot aniwarenma kanawa🤗

  • @kawishkasadaruwan2017
    @kawishkasadaruwan2017 ปีที่แล้ว +1

    2023 korean exam එක නිෂ්පාදන ලියලා නිකමට දීවර ලියන්න බැරිදෝ

  • @rasindiashika3071
    @rasindiashika3071 ปีที่แล้ว

    Akka oyt kohomda... බුදු සරණයි පරිස්සමින් ඉන්න

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      api hodin patto oyalath parissamin inna theruwan saranai 🥰🥰🥰🥰

  • @madhushkamg
    @madhushkamg ปีที่แล้ว

    Akka korean wala foreign labours lata adala nithi rithi gana kiyannko

  • @Chayiirose13
    @Chayiirose13 3 หลายเดือนก่อน

    සුජාත දියණි එකේ කොච්චරවත් කන රාබු බත් කියන්නේ මොකද්ද?

  • @tharuabesingha3890
    @tharuabesingha3890 ปีที่แล้ว

    💙💙💙

  • @slkoreanhiker5031
    @slkoreanhiker5031 ปีที่แล้ว +1

    ❤❤❤🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘

  • @himashisumnarathna180
    @himashisumnarathna180 ปีที่แล้ว

    Ane akkiyo math korean inne deagu wala ane akki oyata pin godak mata job ekak hoyala dennako ane pin

  • @rasangikathilakarathna9076
    @rasangikathilakarathna9076 ปีที่แล้ว

    Akke koriyawata Emma geanu lamayekge bara 40kg k wenna onida

  • @olusurvival3362
    @olusurvival3362 ปีที่แล้ว

    💜💜💜

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 ปีที่แล้ว

    😍😍

  • @uthpalamadavi453
    @uthpalamadavi453 ปีที่แล้ว

    මාත් එනවා😌🖤

  • @WYRuwanthiSudu
    @WYRuwanthiSudu ปีที่แล้ว

    Uru mas kannma onada

  • @lasanthialahakoon9313
    @lasanthialahakoon9313 ปีที่แล้ว

    👍👍

  • @DiniandMani
    @DiniandMani ปีที่แล้ว +1

    දවසක් මම ලංකාවෙන් කිම්චි oder Kara. කන්න බෑ. පල් සැර සුවඳක් ආවා ඇරපු ගමන් බෝතලේ. හරිම ඇඹුල් පල් රසයක් ආවේ. කිම්චි එපා වුනා මට. 😢

  • @warunajayamal3603
    @warunajayamal3603 ปีที่แล้ว +1

    මාත් අනිවාර්යයෙන් කොරියාවට එනවා අක්කෙ .මේ video බලනපාරක් ගානෙ ඒ උනන්දුව වැඩි වෙනවා අක්කට ගොඩක් පිං ...

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      Theruwan saranin ikmntama koreawata enna labewa ❤❤❤❤

  • @pinsara3574
    @pinsara3574 ปีที่แล้ว

    ❤❤

  • @chamindahirusha442
    @chamindahirusha442 ปีที่แล้ว

    AKke oya inne appartment ekakada

  • @olusurvival3362
    @olusurvival3362 ปีที่แล้ว

    👍

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 ปีที่แล้ว

    අක්කලා කොහොමද විබාගෙ ට ලෑස්ති උනෙ පාඩම් කරෙ කොහොමද එතකොට රට යන්න බඩු ලෑස්ති කලෙකොහොමද ඒ හැම දෙයක්ම කියලා දෙන්නකො ඔය දෙන්න අනෙ අනිවාර්යයෙන් ම කියලා දෙන්නකො අනිත් අයටත් වැදගත් වෙයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachinipremodya4135
    @sachinipremodya4135 ปีที่แล้ว

    Ane akke oy Korean enna kochchrk wiyadam krd kiynnk 😔😔 matath enn asai eth salli nathi ek tama prshne please reply krnn akkiya

  • @nirodhamihiraj8084
    @nirodhamihiraj8084 ปีที่แล้ว

    ❤❤❤❤

  • @memememes3682
    @memememes3682 ปีที่แล้ว

    🥰🥰🥰

  • @Sumith7619
    @Sumith7619 ปีที่แล้ว

    කිම්චි පට්ට රසයි

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      Ow malli kimchi kiyanne ithin nathuwama bari deyak neda malli j❤❤

  • @anjaliamarasinha7399
    @anjaliamarasinha7399 ปีที่แล้ว

    🥰🥰👍

  • @rashinirashi3569
    @rashinirashi3569 ปีที่แล้ว +3

    කිම්චි සැරයිද 😲
    චුට්ටක් සැරයි ඒත් රසයි නේද අක්කී...😍😘❤️

  • @user-mz6fc8xe6o
    @user-mz6fc8xe6o ปีที่แล้ว

    අක්කේ ඔයාට ඔය ගෙදර නොමිලෙද හම්බුනේ 😊🤗

  • @janithalakshan5182
    @janithalakshan5182 ปีที่แล้ว

    💗💗💗💗💗

  • @ayomawirajini2846
    @ayomawirajini2846 ปีที่แล้ว

    Math khmahri enva akkiyo..

  • @ruwansampath4131
    @ruwansampath4131 ปีที่แล้ว

    👍👍👍🇰🇷🇰🇷🇰🇷❤❤

  • @lahiruwiduranga6734
    @lahiruwiduranga6734 ปีที่แล้ว

    අපේ සමොනිම් හදන්නෙ

  • @roshantharanga2470
    @roshantharanga2470 ปีที่แล้ว

    ❤🇰🇷

  • @natureparadisesl649
    @natureparadisesl649 ปีที่แล้ว

    🌻❤️❤️❤️🌻

  • @shenuu4328
    @shenuu4328 ปีที่แล้ว

    ♥️♥️♥️♥️💪

  • @supunisamina8199
    @supunisamina8199 11 หลายเดือนก่อน

    Welapu issoda akke danne

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว

    කන්න ආසයි අපිට ත්

  • @roshikamaduwanthi124
    @roshikamaduwanthi124 ปีที่แล้ว

    ❤️😋

  • @chanakanimantha-ll2ho
    @chanakanimantha-ll2ho 7 หลายเดือนก่อน

    Oyalata gedarak dunada ehen

  • @piyumihansika2485
    @piyumihansika2485 ปีที่แล้ว

    දැක්කාම අපිටත් කන්න හිතෙනවා 😒🥺♥️

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      Ow godak rasai nanga ❤❤❤❤❤

    • @piyumihansika2485
      @piyumihansika2485 ปีที่แล้ว

      ආදරෙයි අක්කි ❤ පරිස්සමෙන් ඉන්න 🥰

  • @indushanlakshitha416
    @indushanlakshitha416 ปีที่แล้ว

    akka 💞💞

  • @nadeerahansamali4199
    @nadeerahansamali4199 ปีที่แล้ว

    Akke matath asayi koren enna

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 ปีที่แล้ว

    Serata hondai eet oya atwalata glows damma nam tawat hondI

  • @sandanisarukgoda1717
    @sandanisarukgoda1717 ปีที่แล้ว

    akke idikrem karana ayath ekka veduio ekak karnna baid akke kattiya gnna eka gana

  • @amilasampath3822
    @amilasampath3822 ปีที่แล้ว

    පට්ට

  • @neelhemanth9822
    @neelhemanth9822 ปีที่แล้ว

    akke oyawa contact Kara ganna widihak nedda? fb nethuwa

  • @chamikakrishan9302
    @chamikakrishan9302 ปีที่แล้ว +1

    😍😘🇰🇷😋

  • @hansiimashamadhuwanthiwali6885
    @hansiimashamadhuwanthiwali6885 9 หลายเดือนก่อน

    Asa hithuna

  • @menakafernando4352
    @menakafernando4352 ปีที่แล้ว

    Ane ammo oya mala jarawa dekkama appiriyai owa youtube danawata wada wena ewa demmoth narakada, kimmchi hadanawidiya dekkoth ballot kanne neth wei

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      ehema na ithin rasaine🥰🥰🥰

  • @kasundananjaya724
    @kasundananjaya724 ปีที่แล้ว

    Hi

  • @nikilafernando1429
    @nikilafernando1429 ปีที่แล้ว

    김치 kala yanna enamko

  • @ajanthaajantha
    @ajanthaajantha ปีที่แล้ว +2

    සජන්නිම් කියන්නෙ ඔයාගෙ බොස්ට නේද 🤔 හරියටම දන්නෑ 🙂 මොනාඋනත් හරිම සුහදශීලී
    පරිස්සමෙන් ඉන්න

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      ow ape bosta ow godak hodai 🥰🥰🥰

  • @nathw.2401
    @nathw.2401 ปีที่แล้ว +1

    ඔයත් කිම්ච් වැඩියෙන් කන්න ආයුෂ වැඩිවෙන් න.

  • @sama7323
    @sama7323 ปีที่แล้ว

    Hallo Sandy
    Onna mamath oyawa subscribe kara 😊