ලෞකික, ලෝකෝත්තර කියලා දෙකක් මට නෑ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2024
  • තමන්ගේ ජීවිතේ role model බුදු රජාණන් වහන්සේ විදිහට දකින උපදේශකවරියක් වගේම Health and Wellbeing Coach කෙනෙක් විදිහටත් වැඩ කරන ගයත්‍රි සෙත් කියන විදිහට ජීවිතේ සැබෑ තේරුම, නිදහස, අධ්‍යාත්මික දියුණුව හොයාගෙන යන කෙනාට ලෞකික, ලෝකෝත්තර කියලා දෙකක් තියෙන්න බැහැ. සරලවම කිව්වොත් spiritual goal එකක් තියෙනෙ කෙනෙක්ට material goal එකක් තියෙන්නෙ බැහැ. මේ වගේ ඉතාමත් හරවත් සහ ගැඹුරු කතබහක් අහන්න, බලන්න, Neon උතුරු තරුව වැඩසටහන එක්ක එකතු වෙන්න.
    According to Health and Wellbeing Coach and Consultant, Gayathri Seth, who views Lord Buddha as her role model, those who seek the true meaning of life, freedom, and spiritual development cannot maintain both worldly and transcendental identities. In other words, a person with a spiritual goal cannot simultaneously pursue a material goal. Tune into the Neon Uthuru Tharuwa podcast to experience this deeply meaningful conversation with Gayathri.
    Chapters
    00:00 Introduction
    04:50 What is “change” ?
    07:11 Live in the moment; do not worry about society's reaction.
    10:55 You need courage to acknowledge your mistakes and failures.
    13:17 How to ignore negative vibes within yourself and be reborn as a diamond.
    15:16 Understand yourself.
    16:26 If you focus on negatives, you will always encounter negative incidents.
    18:39 Can social media influence personality change?
    20:57 Opinions on job satisfaction.
    21:51 Be kind to yourself.
    23:51 Why do we compare ourselves with others?
    26:58 Spiritual goals vs material goals.
    28:23 Your happiness depends on you.
    29:39 Some relationships are based on guilt. 30:50 What is your life's purpose?
    32:34 Why do you look for someone to complete you?
    34:11 When you change, you should expect society's reaction.
    34:51 Why do people fear their feelings?
    35:59 Be kind.
    36:35 Do not misuse others.
    36:51 Do not chase, attract.
    38:22 Can we avoid digital devices and social media?
    43:47 How to start meditating?
  • บันเทิง

ความคิดเห็น • 200

  • @parindyaherath4160
    @parindyaherath4160 15 วันที่ผ่านมา +2

    අයිශ්චර්‍යා රායි වගේ ❤

  • @nilukamanoshi3134
    @nilukamanoshi3134 หลายเดือนก่อน +9

    දහම ප්‍රායොගික වීම තුලයි එහි ගුණ ටික මතුවී බ‍ැබලෙන‍‍්නෙ....
    මෙය එයට කදිම උදාහරණයක‍්....
    🎉🎉🎉🎉🎉

  • @MudithaSewwandi
    @MudithaSewwandi หลายเดือนก่อน +33

    මාරයි මෙයා කියන ටික..ඒත් මේ වචන තේරෙන්නෙ අද්‍යට්මික මාර්ගයක යන අයට විතරයි කියල මට හිතෙන්නේ

    • @nishanthagunathilake8314
      @nishanthagunathilake8314 หลายเดือนก่อน

      @@MudithaSewwandi This mam doesn't know any single principles of meta Physics. Just trying to develop a U tude page. But I am not against. Spread the reality with higher knowledge.

  • @dinuravihara3309
    @dinuravihara3309 หลายเดือนก่อน +40

    Mr. Yohan seth. වත් episode එක්කට ගෙන් වන්න❤

  • @sandyasalgado
    @sandyasalgado หลายเดือนก่อน +39

    Wonderful to see a young woman looking at life through the lense of dhamma and speaking about it in public ❤

  • @niroshaperera7119
    @niroshaperera7119 หลายเดือนก่อน +15

    This is one of a best discussion I have ever listened during my 54 years of my life. Lots of merits for both of them.

  • @tharakagalearachchi9587
    @tharakagalearachchi9587 หลายเดือนก่อน +20

    Let's go! #Episode2WithGaia!😎❤️

  • @Gaiya-rb3cw
    @Gaiya-rb3cw หลายเดือนก่อน +4

    හොඳයි ඇත්තෙන්ම මේ වීඩියෝ එක. මේ වගේ දේවල් තමයි අවශ්‍ය 💐❤️

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 หลายเดือนก่อน +4

    අහම්බයෙන් අහන්න ලැබුණේ ධර්මතාවකින් ඔබතුමිය සුවපත් වේවා යහපතක්ම වේවා සෙත් වේවා

  • @rathanadeerathero7704
    @rathanadeerathero7704 หลายเดือนก่อน +14

    Perfect understanding. She is alone at one point in the experience and understands things. She strengthens her mind with external good energies.

  • @user-vj1me5dp2h
    @user-vj1me5dp2h หลายเดือนก่อน +17

    මට ඊයෙත් ගයත්‍රිව මතක් උනා... වෙන චැනල් එකක් මීට කලින් කරපු විඩියො එකක් මතක් කර කර හිටියෙ... බුදු ගුණ ගාතා ටික ටික හොය හොය ඉද්දි තමයි ගයත්‍රි එයාගෙ චැනල් එකේ බුදු ගුණ වන්දනාව අප්ලෝඩ් කරෙ. අදටත් උදේ හවස ඒක අහනව. එහෙම බැලුවොත් හැමදාම උදේ හවස ඔයාව මතක් වෙනව. ඔයාව මෙහෙම හරි දකින්න ලැබීම සතුටක්... ඔයාගේ වෙනස්වීම දැකපු මගෙ පෙම්වතාගෙ කීමට තමයි මං ඔයාව හොයාගත්තෙ. අද ඔහු මගෙ සැමිය. ඔහු සමග ම අපිත් දැන් ධර්ම මාර්ගය හොයනව.තෙරුවන් සරණයි

  • @channanimala4665
    @channanimala4665 หลายเดือนก่อน +42

    විදර්ශනා භාවනාව හරියට කරන කෙනෙක් යම් කිසි තත්ත්වයකින් පසු බය වෙන්නේ නෑ හැගීම් වලට,බය දුක ඇති වෙන හැටි නැති වෙන ඔහු උපේක්ෂාවෙන් බලා සිටි,දුක් වෙන අඩන මිනිස්සු දිහා අනුකම්පා කර යමක් කීමට උත්සාහ කරයි

    • @nipunasesath6152
      @nipunasesath6152 หลายเดือนก่อน +1

      😂

    • @Mr.UnlimitedVoid
      @Mr.UnlimitedVoid หลายเดือนก่อน +2

      ☑️

    • @Sawo-500
      @Sawo-500 หลายเดือนก่อน

      ​@@nipunasesath6152ඇයි මේකෙ හිනා වෙන්න දෙයක් තියෙනව ද. කරල බැලුවනම් ඉවර නෙ.

    • @JayanthaJayanthapremanathka
      @JayanthaJayanthapremanathka 25 วันที่ผ่านมา

      විදර්ශනා කියල වචනයක් බුදුධහමෙ නම් නෑ.

    • @Mr.UnlimitedVoid
      @Mr.UnlimitedVoid 25 วันที่ผ่านมา

      @@JayanthaJayanthapremanathka එහෙනම් මොකක්ද ?

  • @yashodagamage6026
    @yashodagamage6026 หลายเดือนก่อน +7

    I learnt so much from Ms.Gayathri and Mr.Yohan! ♥️ Thank you for this worthy discussion!! 🌹

  • @pmgc000
    @pmgc000 หลายเดือนก่อน +4

    තව වැඩසටහනක් ඕන මෙතුමියගෙන් | ස්තුතියි මේ වැඩසටහනට

  • @StylishGirlie1125
    @StylishGirlie1125 หลายเดือนก่อน +6

    This conversation is full of so much of wisdom and clarity.Thank you❤

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe หลายเดือนก่อน +17

    Thank you very much both of you!!
    Really valuble discussion.
    වචනයෙන් කියන්න බැරි තරම් වටින interview එකක්. පුලුවන් නම් episodes වගේ කරන්න once a month වත්.
    ගොඩක්ම ස්තූතියි!!!

  • @SKH_SL
    @SKH_SL หลายเดือนก่อน +7

    This is so deep😇.Thank you for sharing your knowledge.🔥❤️

  • @BuddhiSandamali
    @BuddhiSandamali 14 วันที่ผ่านมา

    Wow .... Nuwan Rajapaksha සර් ගෙන් පස්ස දැක්ක හොදම කෙනෙක්.... ගැබුරු දහමක් ඉතා සරලව ..❤❤❤

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm 24 วันที่ผ่านมา

    මේ වගේ තවත් සාකච්ඡා ගේන්න
    ස්තූතියි විශ්ව යට
    ස්තූතියි මගේ ඉෂ්ට දේවතාවන් ටත් ස්තූතියි ඔබ දෙපලටත් ❤❤❤❤❤

  • @DonaPriyanka-jy9oe
    @DonaPriyanka-jy9oe หลายเดือนก่อน +6

    ඔයා තව කතා කරන්න ...ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් තියනවා

  • @ReadlifewithChaami
    @ReadlifewithChaami 11 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි ඔබ දෙපලට..
    ජය වේවා..
    තෙරුවන් සරණයි ..

  • @buddhikalahiru2411
    @buddhikalahiru2411 หลายเดือนก่อน +8

    Gaya is a strong and great character
    Excellent interview

  • @bikermonkey99
    @bikermonkey99 หลายเดือนก่อน +1

    A timely conversation! I've learned so much... Thank You! 🙏🏻

  • @KusalyaWeerasinghekw
    @KusalyaWeerasinghekw หลายเดือนก่อน +2

    පරම නිබ්බානයෙන්ම සුවපත් වේවා!🙏

  • @varuniperera3032
    @varuniperera3032 หลายเดือนก่อน +3

    May she attain the supreme bliss of Nibban freeing her from suffering.

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443 หลายเดือนก่อน +6

    Wow! Amazing discussion

  • @veenanisha478
    @veenanisha478 หลายเดือนก่อน +1

    අහම්බෙන් හමු උන video එකක්. කියන්න වචන නෑ නියමයි 🙏

  • @hansaniwanniarachchi8791
    @hansaniwanniarachchi8791 หลายเดือนก่อน +1

    Such an insightful conversation. ❤ This video is golden ❤

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 หลายเดือนก่อน

    Thank you Gayathri. We are waiting for your spiritual guidance. 🪷💕

  • @kavisk3732
    @kavisk3732 หลายเดือนก่อน +3

    wonderful conversation! guyya pls start a youtube channel on your spiritual journey. might help a lot of people

  • @a.dassanayake3277
    @a.dassanayake3277 29 วันที่ผ่านมา

    an awakened conversation among both speakers ..thank you

  • @menushihapuarachchige7503
    @menushihapuarachchige7503 9 วันที่ผ่านมา

    This is so true. I am embracing my life and loving your self is the first step.both ur good and bad consciously ❤

  • @dananjanirathnayake5059
    @dananjanirathnayake5059 หลายเดือนก่อน +1

    You’re glowing with the wisdom I am craving in my life

  • @tharukisanjula298
    @tharukisanjula298 หลายเดือนก่อน +1

    Ohh wowww …. ❤ this episode really worth for me . She talk to wisely and point

  • @dayagunasekara6540
    @dayagunasekara6540 หลายเดือนก่อน +1

    Thank you so much both of you 🎉

  • @rumarimax1925
    @rumarimax1925 หลายเดือนก่อน

    I have been listening to Gayathri from the beginning. She was talking to the sense from the beginning to today. ❤

  • @Turbangirl1992
    @Turbangirl1992 25 วันที่ผ่านมา

    I really enjoyed this conversation. So deep and informative. Thank you 🙏❤️

  • @dulharieslce7343
    @dulharieslce7343 หลายเดือนก่อน

    Please more like this. Thank you so much forthe video actually ❤🥀

  • @dev.amhuman
    @dev.amhuman หลายเดือนก่อน +2

    These podcasts are not educational, But life savers...honestly..Only the people who are ready will hear this and that is enough.(That's nature).This is timely requirment..please do keep going... We are with you! ❤

  • @ravimunasinghe8955
    @ravimunasinghe8955 หลายเดือนก่อน

    Thank you very much for this wonderful discussion.

  • @mgame8843
    @mgame8843 หลายเดือนก่อน +6

    Its really valuable..! But I just want to Keep saying to me, "keep Fighting bro!"

  • @sandrianeydorff3511
    @sandrianeydorff3511 หลายเดือนก่อน +1

    love this strong woman❤

  • @chandrikaarruppola4334
    @chandrikaarruppola4334 หลายเดือนก่อน +1

    Great discussion ❤

  • @user-ou7tz2lc3f
    @user-ou7tz2lc3f หลายเดือนก่อน

    an awakened conversation among both speakers

  • @jayadewawijenayake109
    @jayadewawijenayake109 หลายเดือนก่อน

    Love this discussion, at this young age she has gained a depth of the life with golden thought , very inspiring, and wishing u all the best

  • @tharakagalearachchi9587
    @tharakagalearachchi9587 หลายเดือนก่อน +2

    Amazing video!❤🙏

  • @nirodhahettiarachchi9574
    @nirodhahettiarachchi9574 หลายเดือนก่อน +1

    Woow what a perfect conversation😍

  • @OshiniPrerera
    @OshiniPrerera หลายเดือนก่อน

    Much worthwhile discussion ❤

  • @dilanidinesha44
    @dilanidinesha44 หลายเดือนก่อน +1

    Superb programme 🎉Thank you so much🎉

  • @Maheshperera11
    @Maheshperera11 หลายเดือนก่อน +1

    It' really valuable ❤

  • @indranipathiranage2253
    @indranipathiranage2253 26 วันที่ผ่านมา

    Great conversation.❤

  • @shihanlanthraofficialyoutube
    @shihanlanthraofficialyoutube หลายเดือนก่อน +2

    Its really happy to see womens with this kind a mentality ❤

  • @mahindar1
    @mahindar1 12 วันที่ผ่านมา

    Excellent discussion and from the beginning to the end it was very interesting. keep up with your good work.

  • @kumariperamuna7453
    @kumariperamuna7453 26 วันที่ผ่านมา

    I really enjoyed this conversation.

  • @user-qn5oi4oz7g
    @user-qn5oi4oz7g หลายเดือนก่อน +5

    Mr..nuwan rajapakshawath genna...

  • @ALLINONEHUB_PVT
    @ALLINONEHUB_PVT หลายเดือนก่อน

    Wow what a great discussion respect madam❤❤😊

  • @Nilaceylon
    @Nilaceylon หลายเดือนก่อน +1

    I was exepeting for this so long .. Thank you guys ❤

  • @ranilkumara7589
    @ranilkumara7589 21 วันที่ผ่านมา

    ඇත්තටම හරවත් කථාවක්..ස්තුතියි.

  • @inokaperera4613
    @inokaperera4613 24 วันที่ผ่านมา

    මං හරිම ආසයි ඉස්සර ඉඳන්ම ගයා ට.එයාගේ morning routine හරිම ආසාවෙන් බැලුවා.ඒත් එක පාරටම එයාලා vlogs නොදාපු තරම්.එයා spiritual පැත්තට බර උනාට පස්සේ මං තවත් ආස උනා එයාට.එයාගේ හබී mr seth also good partner to her.lucky and lovely couple❤

  • @charuni2482
    @charuni2482 26 วันที่ผ่านมา +6

    නුවන් රාජපක්ෂ මහතාවත් ගෙන්වන්න.

  • @channaholidays7198
    @channaholidays7198 หลายเดือนก่อน +1

    Thank you both ,good discussion .

    • @FahadFarook
      @FahadFarook หลายเดือนก่อน

      Cheers 😊

  • @vidushajayasinghe2514
    @vidushajayasinghe2514 22 วันที่ผ่านมา

    What a discussion ❤🎉

  • @ishanianoma6712
    @ishanianoma6712 หลายเดือนก่อน +1

    This is valuable for me ❤

  • @leeishon769
    @leeishon769 หลายเดือนก่อน

    Something worth to watch❤

  • @HeroicHorde
    @HeroicHorde 21 วันที่ผ่านมา

    Thank you for doing this conversation ❤✨

  • @pveshan0722
    @pveshan0722 หลายเดือนก่อน

    Top conversation ❤️

  • @ThakshilaDias
    @ThakshilaDias หลายเดือนก่อน

    Great conversation. keep it up..👍👍

  • @roshanperera7901
    @roshanperera7901 28 วันที่ผ่านมา

    Woow great discussion ❤

  • @shalani1111
    @shalani1111 หลายเดือนก่อน

    Me dewal thawa thawath katha karannaa...Lankawe godak aya me gena danaganna puhunu karanna godak unanduwen ,pipasayen innawa kiyala mata hithenawaa...Kohenda patan ganne mokakda karanna one kiyala danne nethuwa..Man unath ehemaii...Part 2 video ekak genna...❤❤❤❤🙏🙏🙏🙏

  • @hashihashi7770
    @hashihashi7770 หลายเดือนก่อน

    Adare karana dennek ❤ thank u for the video ❤

  • @lasindukaushal2614
    @lasindukaushal2614 หลายเดือนก่อน

    Excellent interview ❤️👏🏼

  • @leelaratnealuthge
    @leelaratnealuthge 13 วันที่ผ่านมา

    it is a valuable discussion

  • @thakshilalakshani6868
    @thakshilalakshani6868 หลายเดือนก่อน +2

    Im rarely comment a video.... Im a big fan of her in her journey...Truely Grateful for This episode, When she is glowing day by day with her spiritually growth. Absolutely we are exiting to see you in your own podcast channel...

  • @SachinDilshanFernando
    @SachinDilshanFernando หลายเดือนก่อน

    Great interview!

  • @amalmahagedera1053
    @amalmahagedera1053 2 วันที่ผ่านมา

    hoda program ekak. Sthuthi dedenatama!

  • @SriLankaFishingAdventures
    @SriLankaFishingAdventures หลายเดือนก่อน +1

    Would love to meet in person to discuss the way of thinking of her about life.

  • @sarangirathnayake
    @sarangirathnayake หลายเดือนก่อน

    She is inspirational

  • @ideatv7984
    @ideatv7984 หลายเดือนก่อน +1

    Gayathtry best👍

  • @paramirathnayake9295
    @paramirathnayake9295 หลายเดือนก่อน

    Hey gayathri ,after long time . Nice to see you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KusalyaWeerasinghekw
    @KusalyaWeerasinghekw หลายเดือนก่อน

    If you can, please invite Dr. Gayani Ranasinghe to have a spiritual podcast.

  • @nayomiedesilva4183
    @nayomiedesilva4183 24 วันที่ผ่านมา

    ❤❤❤
    Do a another discussion with her

  • @bppothuwila
    @bppothuwila หลายเดือนก่อน +3

    As always Thank you fahad for the unreachable interview. and also please interview Yohan seth on other day. He is also down to earth professional man. cheerrs

    • @FahadFarook
      @FahadFarook หลายเดือนก่อน +1

      Thank you Bawantha... 😊

    • @bppothuwila
      @bppothuwila หลายเดือนก่อน

      @@FahadFarook ❤

  • @taniyad9309
    @taniyad9309 14 วันที่ผ่านมา

    Dearest gaiya( I know you in this name & I love this name) I saw your video which named "මෝඩකම" an accidently 2-3 years ago.now I see your personality is more powerful now.thank you for your genuine conversation .❤
    Fahad sir thank you for too.❤

  • @mithun_perera
    @mithun_perera หลายเดือนก่อน

    Good convo ❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 หลายเดือนก่อน +2

    Thank you fahad....❤❤❤

    • @FahadFarook
      @FahadFarook หลายเดือนก่อน +1

      Cheers Sandaru!

  • @devangahashinijayatilake5486
    @devangahashinijayatilake5486 28 วันที่ผ่านมา

    Want more of this content❤❤❤❤

  • @Aushadhi12
    @Aushadhi12 หลายเดือนก่อน

    ❤️❤️✨ Its true

  • @RioGamersLK
    @RioGamersLK หลายเดือนก่อน

    good discussion

  • @sxnjaya9949
    @sxnjaya9949 หลายเดือนก่อน +2

    wow this one is awesome 🤍

  • @Suppa93-12
    @Suppa93-12 หลายเดือนก่อน +2

    මේ episode එකම meditation එකක් වගේ
    ..... Thank you Fahad and Gayathri ❤

  • @User-sdisa20
    @User-sdisa20 16 วันที่ผ่านมา

    Superb. gaya❤❤️💫

  • @isururambandarage1421
    @isururambandarage1421 หลายเดือนก่อน

    Thank you

  • @devdh8388
    @devdh8388 หลายเดือนก่อน

    Next Yohan Seth❤

  • @Prvp224
    @Prvp224 หลายเดือนก่อน +2

    Love this episode ❤🎉

  • @dimuthuprabath4111
    @dimuthuprabath4111 หลายเดือนก่อน +2

    Meditation gena episode ekak karannatako

  • @thusiththemiya7430
    @thusiththemiya7430 หลายเดือนก่อน

    Gaya kodithuwakku❤ 💪🏽yohan aiya,s wiffy 🎉

  • @shaniseneviratne5270
    @shaniseneviratne5270 หลายเดือนก่อน +3

    English nathuwa sinhala katha karanda barida? Concept kiyala spell karata pronounce karanda oney o wenuwata a yanna.

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 หลายเดือนก่อน

    Thanks ❤

  • @user-ie4iv8vo8y
    @user-ie4iv8vo8y 28 วันที่ผ่านมา

    Ptta kthavak🎉

  • @subhaniratnayake1600
    @subhaniratnayake1600 28 วันที่ผ่านมา

    @gayathriseth pls listen to Jethawanarama buddhist Monastery’s sermons 🙏🙏