Biogas Unit,Ruwan, Chandana biogas unit,BST Saman,under biogas unit Toilet biogas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 274

  • @ceylonbabar1813
    @ceylonbabar1813 3 ปีที่แล้ว +76

    රුවන් සර්.. දැන් විදුහල්පති කෙනෙක්..කණ මිරිකලා කාපු ගුටිය තාම මතකයි සර්..

    • @lankalanka4867
      @lankalanka4867 3 ปีที่แล้ว +1

      kohomada karaganne mahattayo

    • @SamsungAs-od9fk
      @SamsungAs-od9fk 3 ปีที่แล้ว

      @@lankalanka4867 මේ මහත්මයාට මැසේජ් එකක් දාන්න .මමත් මැසේජ එකක් දැම්ම විස්තර අහල. අඩි පහලවක් දිග අඩි නමයක් පලල යිඩ ප්‍රමාණයක් ඕන කිව්වා . අවශ්‍ය කරන බඩු ලිස්ට් එකකුත් මට එවල තියෙනවා .හදන්න එයාලගෙ ගාන පනස්දාහයි. මට ඒ කියන ඉඩ ප්‍රමාණය නෑ.

    • @mangalapathirana2507
      @mangalapathirana2507 2 ปีที่แล้ว

      @@lankalanka4867 wistara ewanna

  • @shashinianuththara6517
    @shashinianuththara6517 3 ปีที่แล้ว +31

    ලංකාවේ මිනිස්සුන්ට වැඩක් කරාට අගයක් නැහ් ... 😢 මේ වගේ දේයක් කරාම කොච්චර ලාබයිද ... ගැස් පර්ශනත් නැ 🌼💪☝

  • @ajithnishantha4379
    @ajithnishantha4379 2 ปีที่แล้ว +4

    ඇත්තටම මෙය එක් පුද්ගලයකු සදහා නොව සමස්ත රටකට ජතියකට වටිනා ඉතා ප්‍රයොජනවත් වැඩක් !බොහෝ පිරිසකට මේ අවශ්‍යතාවය තිබුනත් ඒ සදහා සුදුසු ඒ වගේම පලපුරුද්ද තියෙන මේ චන්දන මහත්තයල වගේ අය සොයාගන්න අපහසුයි !මේ සදහා යම් ක්‍රමානුකූල වැඩ පිලිවෙලක් රටටම අවශ්‍යයි ! යම් පුද්ගලයකට හෝ යම් පිරිසකට මේ දේ මුලු රටේම ජනතාවට ලබා දෙන්න පුලුවන් නම් අපට ගැස් පෙන්නන සමාගම් වල ගෑස් බස්සන එක ඉතා ලෙහෙසි කටයුත්තක් වේවි !!!

    • @adsalahakoon5136
      @adsalahakoon5136 2 ปีที่แล้ว

      මෙච්චර වට්නා මිනිස්සුන් ඉදිද්දි අපේ රට එය්න් ප්‍රයෝජන නොගන්නා එක කෙතරම් අබාග්‍යක්ද...?

  • @isharasachintha6312
    @isharasachintha6312 3 ปีที่แล้ว +15

    ලංකාවේ මිනිස්සු මේ වැඩේට බහිනවා නම්, bio gass ප්‍රයෝජනයට ගන්නවා නම්, අද ලොක්කෝ කියලා හිතන් ඉන්න ගෑස් කාරයෝ ගෙවල් ගානේ ඇවිත් ගෑස් විකුණන තැනට පත් කර ගන්න පුලුවන්. මොකද අපි ගෑස් පස්සේ යන්න යන්න උන් අපේ අවශ්‍යතාවයෙන් ප්‍රයෝජන අරන් ගාන වැඩි කරනවා. ඒත් මේ වගේ වැඩක් කර ගන්න පුලුවන් වුනොත් අපේ නාගරික ජනතාවට වත්, ඔය ලොකු ලොකු සමාගම් කියන කියන හැටියට නටන්න ඕනේත් නෑ. හංගපු ගෑසුත් නිකන්ම එලියට එනවා

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 ปีที่แล้ว +2

    ඉතා අගය කල යුතුයි අපගේ දක්ෂ පුරවැසියන්,අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා ඔබ තුමාට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ,අපගේ රටට මොනතරම් වටිනා පුද්ගලයන් ද,!!!!!!!!!!!!

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +8

    මේ මහත් ප්ස්ලදායි ව්‍යාපෘතියක්.ජනතාවට මෙය සාදාරන මුදලකට කරදෙන්න.ඔබට බොහොම පිං.

  • @lasanthadamayanthi879
    @lasanthadamayanthi879 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර් ..ඉක්මනින් ම සර් ට ඇමතුමක් ගන්නම්.මම මේ system එක හොය හොය හිටියේ..

  • @madusankakurera1218
    @madusankakurera1218 3 ปีที่แล้ว +4

    නියම වැඩක් 👍♥️♥️♥️♥️♥️

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +1

    Unbelievable program, thank you very much

  • @tharangasauer8452
    @tharangasauer8452 3 ปีที่แล้ว +23

    මෙවැනි නිර්මාණ මුළු ලංකාවේම හදුන්වා දෙන්න.

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වැඩක් ..ජයවේවා

  • @sriyanilmini5163
    @sriyanilmini5163 3 ปีที่แล้ว +3

    Excellent work respect Sir

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +1

    Hama gedarakatama vada gattanm niyamai

  • @mashisherath
    @mashisherath 3 ปีที่แล้ว +33

    දැන් ටොයිලට් එකට යන එකටත් බද්ද ගහන වැඩක් වෙයිද මන්දා...😂😂😂😂කොහොම උනත් සුපිරි

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 ปีที่แล้ว +8

    මෙිකෙ comment බලපුවාම පේනව ලංකාවේ මිනිස්සුන්ගෙ අවදානය පිළිබඳව. අදාල No වලට කතාකරල සමිබන්ද කරගන්න කියල No Video එකට පහලින් දාල තියෙනව. එච්චර වත් අවධානයකින් නෙවෙයි video එක බලල තියෙන්නේ.

  • @dimithrix
    @dimithrix 2 ปีที่แล้ว

    Excellent no words to praise !!!!!

  • @niranfernando4104
    @niranfernando4104 3 ปีที่แล้ว +5

    නියමය් නියමය් ජයවෙවා

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว +5

    නියමයි නියමයි ..අපි සහයොගයෙන් යන් යාළුවා ...

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 3 หลายเดือนก่อน

    A great video........

  • @tecpkt4158
    @tecpkt4158 3 ปีที่แล้ว +7

    මෙවා හැම ගෙදරක් හදනකොට ම අනිවාර්යය කරා නම් මෙයින් ඉබෙම ප්‍රයොජනයක් ගන්නව වගෙම නගරයගම විනාශ වෙන එක වලකිනව ලාබ හොද වැඩක් වෙනව මිනිස්සු හැමොටම

  • @ramasrilanka4715
    @ramasrilanka4715 2 ปีที่แล้ว

    Harema wedagat pahadeli kirema teruwan saranai

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 2 ปีที่แล้ว

    වැඩේ නම් නියමයි 👍👍👍👍👍👍👍

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +1

    Chandana mahathayata yajawewa ඔබතුමා සුපිරි waddek chandana mhathaya oyage පන්තියේ yaluwa oyata සුබපැතුම් akkarabawa idiryata me wade සාර්ථකත්වය naganna kiyala මුළු lankawetama hadunawa denna ara palastiec baral akata hadanna chanadana mahathaya dannawa neda podi idakadak thiyena niwsa walata karanna පුලුවන් neda hodai komis gahana horunta meka loku adarasayak

    • @biogaslk9353
      @biogaslk9353 3 ปีที่แล้ว

      ස්තූතියි

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 3 ปีที่แล้ว +3

    රටට හොඳ ආදර්ශයක්..

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว +2

    සෑම කෙනෙක් ට හොද් දෙයක් .ඔහුගේ පැහැදිලි කිරිම හොදයි එත් එවා හරි විදියට රැපගත් උනේ නැහැ .හොඳ වැඩසටහනක් සාර්ථක දෙයක් අපි හැමෝටම් වටින දෙයක් .එ වැඩේ කරලා දිපු මහතාව්ත් හදුන්වා දුන්නා නම් මිට වාඩා වටිනාකම ක් තියේවි.බැරිද ඔහුව මුන ගැහිමට සෑහෙන වටිනාකම ක් තියෙන පුදගලයකි. ජයවෙවා .

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว +1

      Description no thiyanawa ,bst Saman biogas video godak thiyanawa

    • @jayanthapadmine5452
      @jayanthapadmine5452 3 ปีที่แล้ว

      @@bstsaman1739 Thank you

    • @vimukthideshapriya4562
      @vimukthideshapriya4562 9 หลายเดือนก่อน

      කොහොමද මේක හදාගන්නෙ.

  • @maheshappuhamy4138
    @maheshappuhamy4138 3 ปีที่แล้ว +3

    Ithamath hoda kriyawak

  • @biogaslk9353
    @biogaslk9353 3 ปีที่แล้ว +1

    Thanks saman mahathmaya. Apath samaga ekathu veema sambandawa.🤝

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +4

    Wonderful sharing ❤

  • @israelsamaje
    @israelsamaje 3 ปีที่แล้ว +2

    නියමයි

  • @amilasandaruwan705
    @amilasandaruwan705 3 ปีที่แล้ว +1

    Grate work..sir..

  • @dinushalakmal1206
    @dinushalakmal1206 3 ปีที่แล้ว

    good jod sir.watina vedio akak

  • @amiladwasala6403
    @amiladwasala6403 3 ปีที่แล้ว +1

    saman sir supiri wedak niyamai

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +3

    ජයවේවා ❤

  • @thenuja1kumarasingha452
    @thenuja1kumarasingha452 3 ปีที่แล้ว +1

    Me de rata purama daruwata karanna. E danuma rate inna anek ayata labadenna.. very good job..

  • @maheshappuhamy4138
    @maheshappuhamy4138 3 ปีที่แล้ว +3

    Chandana mahathmaya oyata suba pathum.❤

  • @hemalnandana8101
    @hemalnandana8101 2 ปีที่แล้ว

    A great video.

  • @aravindabandara4541
    @aravindabandara4541 3 ปีที่แล้ว +4

    Good

  • @hydarali2997
    @hydarali2997 2 ปีที่แล้ว

    idea is best...but the prize to make this system is very high, even for a middle class family..

  • @withchamal8538
    @withchamal8538 3 ปีที่แล้ว +1

    Niyamai sir

  • @Harsha-yz5px
    @Harsha-yz5px 3 ปีที่แล้ว +2

    lankawe ne waddo inna 👍👌💪🇱🇰🇱🇰

  • @policealarmdhushshantha793
    @policealarmdhushshantha793 3 ปีที่แล้ว +3

    නියමයිනේ

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වැඩක් ...

  • @supunsandaruwan3561
    @supunsandaruwan3561 3 ปีที่แล้ว +5

    අපෙ සර් ❤❤❤❤❤❤සමන් සර් ❤❤❤❤❤

  • @neelakanthi360
    @neelakanthi360 3 ปีที่แล้ว +2

    Me kramaya hodai aeth hari apirisidui pirisiduwa thiyaganna

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว

    ජයම වේවා!

  • @arunaanuruddha1997
    @arunaanuruddha1997 3 ปีที่แล้ว +1

    kohomDa pase amla.....lawana wadiunoth ewa palanaya karana widiya kiyala denna.godak watina vedio ekak .thank u

  • @musiczone2266
    @musiczone2266 3 ปีที่แล้ว +2

    Niyamai video eka puluvannam ape paththata enna

  • @chamithlakmal8248
    @chamithlakmal8248 3 ปีที่แล้ว

    Maru

  • @basthiyanrodrigo2398
    @basthiyanrodrigo2398 3 ปีที่แล้ว +1

    ජයවෙවා

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว

    Wonderful, wonderful,

  • @thusithakumara5294
    @thusithakumara5294 3 ปีที่แล้ว +1

    Guu current eka.

  • @ARTYcanteen
    @ARTYcanteen 2 ปีที่แล้ว +1

    ටොයිලට් වලෙන් ගද එන්නැද්ද ? කෑම වලට අපිරිසුදු බවක් නැද්ද? කියන්න please

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว +1

    Supiri wadak 👍🏻👍🏻👍🏻

  • @Tha_Ra
    @Tha_Ra 3 ปีที่แล้ว +1

    Good job

  • @pradeepperera8154
    @pradeepperera8154 3 ปีที่แล้ว +13

    බට දාල තියෙන වතුර ටැන්කියට මදුරුවන් බෝවෙන නිසා වහලද තියන්නෙ?

    • @thenu.
      @thenu. 3 ปีที่แล้ว +2

      naa malu daala

  • @ARTYcanteen
    @ARTYcanteen 2 ปีที่แล้ว

    Good idea

  • @supunwelagedara6828
    @supunwelagedara6828 3 ปีที่แล้ว +1

    great

  • @KalanaCWarnakulasooriya
    @KalanaCWarnakulasooriya 3 ปีที่แล้ว +1

    Ruwan sir ❤️

  • @ashokajayalath6615
    @ashokajayalath6615 3 ปีที่แล้ว +5

    ඕව කරලා කොහොමද රටන් දියුනු වෙන්නෙ🤩කොමිස් ගහන්නෙ කොහාමද එතකොට

    • @adsalahakoon5136
      @adsalahakoon5136 2 ปีที่แล้ว

      අන්න හරි , ඒක තමයි අපේ නොදිව්නු කමේ රහස!

  • @helpviranga4490
    @helpviranga4490 2 ปีที่แล้ว

    අළු හුණු වෙනුවට දාන්න පුළුවන් ආදේශක මොනවද?
    බේකින් පවුඩර් හෝ බිත්ති සදහා යොදන හුණු වලින් ගොම වතුරේ PHඅගය වැඩි කල හැකිද?

  • @chathuranganarandeniya1204
    @chathuranganarandeniya1204 3 ปีที่แล้ว +4

    හරිම අපිරිසිදු ගෙදරක්.

  • @walkinlk9460
    @walkinlk9460 2 ปีที่แล้ว

    Me wage ekk hadanna awashya awama ida pramanaya kochcharaakda?

  • @kamalsenarath9341
    @kamalsenarath9341 3 ปีที่แล้ว +1

    අපේ පැරනි වැසිකිළි පද්ධතියක් තිබෙන ඒවායේ ප්‍රතිඵල ගන්න පුලුවන්ද

  • @weemansana
    @weemansana 3 ปีที่แล้ว +1

    Ratata honda adarshayak sahodaraya

  • @randirathnayake2691
    @randirathnayake2691 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @mbmtharik1973
    @mbmtharik1973 3 ปีที่แล้ว +1

    ලංකාවේ gase gane හැටියට kakkussi වල තමයි පිහිට

  • @oshanchandrasekara2391
    @oshanchandrasekara2391 3 ปีที่แล้ว +3

    👍❤️

  • @raymondbasil6691
    @raymondbasil6691 3 ปีที่แล้ว +2

    👏👏👏🙏🙏🙏🤗😍

  • @kosalabandara6223
    @kosalabandara6223 ปีที่แล้ว

    සබන් දියර ගියාම micro oraganism විනාශ වෙනවා නේද

  • @nimasenanayake4578
    @nimasenanayake4578 3 ปีที่แล้ว +2

    අපේ ඉස්කෝලේ රුවන් සර්නේ මේ 😍🔥

  • @amilasandaruwan705
    @amilasandaruwan705 3 ปีที่แล้ว +3

    Oya technology eka minissunta labadenna wada piliwelak thibunanan watinawa..

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Bst Saman biogas balanna

  • @SethsuwaNaturals
    @SethsuwaNaturals 3 ปีที่แล้ว +1

    Toilet walata dana harpic wage liquid nisa jeewa wauwata balapank nadda

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Thiyanawa namuth nitharama apadruwaya ekayhuwana nisagataluwa awamai

  • @ganeskumara1661
    @ganeskumara1661 3 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 2 ปีที่แล้ว

    දැනට භාවිතා කරන වැසිකිලි පද්ධතියක් කේසේද මේවැනි නිර්මාණයකට පරිවර්තනය කරගන්නේ?

  • @gayagihan7470
    @gayagihan7470 ปีที่แล้ว

    මිනිහට ක්ලෝරින් ටිකකුත් ගිහින් දෙන්න.....ටොයිලට් එක ඉස්සරහ දියසෙවල වලට දාන්න

  • @neelakanthi360
    @neelakanthi360 3 ปีที่แล้ว +1

    Oya vidiyata thibunoth leda hadei

  • @rawidudileepa9747
    @rawidudileepa9747 3 ปีที่แล้ว +1

    👍

  • @ashokelayaperuma2338
    @ashokelayaperuma2338 3 ปีที่แล้ว +1

    Hoda wedak ape de agayamu

  • @අමීන්
    @අමීන් 2 ปีที่แล้ว

    පොඩ්ඩක් පැහැදිලි ව පෙන්වන්න ඩැනේජ් එකට කොහොමද සවි කරගන්නෙ කියලා

  • @Ishu-h8i
    @Ishu-h8i 3 ปีที่แล้ว +2

    😍😍

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 3 ปีที่แล้ว +2

    වීඩියෝ අන්දයො බලනවද ගොලුවො අහනවද කියල හිතෙනවා. ගොඩක් වීඩියෝ වලට කමෙන්ට්ස් කරන අය ඉල්ලන්නෙ නම්බරේ. ඇයි පේන්නෙ නැද්ද නම්බරේ. කතා කරන්න කියනව ඇහෙන්නෙ නැද්ද .

  • @vimukthideshapriya4562
    @vimukthideshapriya4562 9 หลายเดือนก่อน

    හදා ගන්න ක්‍රමය කෝමද
    ටැංකි හදා ගන්නෙ

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 3 ปีที่แล้ว

    මේ system එකකට කොපමන වියදම යකවද නිෂ්පාදනය ද්‍රව්‍ය හා ගාස්තුව

  • @nirmalsusan28
    @nirmalsusan28 3 ปีที่แล้ว +11

    ඔය වැඩෙ දැනට වසර ගනනාවකට කලින් පශු සම්පත් එකෙන් කරා ආදාරත් දුන්න දැන් නම් නැද්ද මන්ද සාර්තක වැඩක් මම දන්න විදිහට චින ක්‍ර්මය තමා සාර්තකම

  • @lakshmanchandrakirthi5144
    @lakshmanchandrakirthi5144 3 ปีที่แล้ว +3

    අභ්‍යන්තර.එකාඅභන්න.ඕන.ආරක්ෂාවකොහොමදමේවැඩපිලිවල.අනිවිස්තරාත්මකවදැනගන්නලිපිනයදූරකන.අංකදාන්නමකතනැද්ධ.ඒවයිඅහන්න.ඕනප්රස්නබූරුවෝ

  • @teklagunasekara6109
    @teklagunasekara6109 2 ปีที่แล้ว

    Apitath hada ganna udaw karanna

  • @sunilsamarasingha9288
    @sunilsamarasingha9288 3 ปีที่แล้ว +2

    වටිනා වැඩසටහනක් අපිට කියන්න
    මේවගේ ටොයිලට් සිස්ටම් එක
    අපිට කරලදෙන්න ඔබේ සහයකයගේ
    දු.ක.අංකය දන්වන්න

  • @mihindu-qc6bl
    @mihindu-qc6bl 3 ปีที่แล้ว +1

    @bstsaman වන්දන මහත්මයා සම්බන්ධ කර හැකි විදිහක් නැද්ද?

  • @pereraperera8792
    @pereraperera8792 2 ปีที่แล้ว

    Hadena lade hoya gannt bariwai🤔

  • @manjulapushpakumara8880
    @manjulapushpakumara8880 3 ปีที่แล้ว +1

    Pupuranne nadda nala tanki

  • @-MY-EDUCATION
    @-MY-EDUCATION 3 ปีที่แล้ว +1

    😊😊😊

  • @wimalalekamge8757
    @wimalalekamge8757 3 ปีที่แล้ว +1

    chandana mahathage ankaya denna puluwnda qatar sita leka

  • @shiranchathurka8640
    @shiranchathurka8640 2 ปีที่แล้ว +1

    මේකෙ diagram එකක් දෙන්න පුලුවන්ද

  • @hiranhandapangoda8451
    @hiranhandapangoda8451 2 ปีที่แล้ว

    Mepaddatiya sadana kenasambanda karaganna berida

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว

    මෙන්න මිනිස්සු කරනවනම් වැඩ ඉතින් ඇයි අපිට බැරි අපේ ගෑස් අපිම නිෂ්පාදන කරගන්න මේ තරම් පහසුවෙන් මේ දේ කරගන්ඩ පුළුවන් නං මට නම් තේරෙන්නේ නෑ ඇයි අපේ කාලකණ්නි හැත්ත දේශපාලන කියන බල්ලො අපිව යොමු කරල තියෙන්නෙ මේ ගෑස් පිටරටින් එනකම් බලාගෙන ඉන්න මොන කෙහෙල් මලට ද ගෙදර තමන් ගෙදර මහා දාගන්ඩ පුළුවන් දේ තබාගෙන පිටරට බඩු එනකම් බලන් ඉන්න කාලකණ්ණි

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +2

    Ai mewa kara ganna bari

  • @MalithUdayanga-z3h
    @MalithUdayanga-z3h 2 หลายเดือนก่อน

    හාපික් වගේ ඒව මේකට අවුලක් නැද්ද

  • @indeepapathirana5091
    @indeepapathirana5091 2 ปีที่แล้ว

    Hi ruwan sir mn mihinthale malli manankattiya

  • @rohanachandrakumara5608
    @rohanachandrakumara5608 2 ปีที่แล้ว +1

    වැසිකිලි සේදීමට භාවිතා කරන විවිධ රසායනික සේදිම් දියර මේ ක්‍රමය තියෙද්දි භාවිතා කිරීමෙන් බයෝ ගෑස් නිපදවීමට බධාවක්ද. මේ ආකාරයටවැසිකිලි වල බයෝ ගෑස් නිපදවීමට හැදුවම සේදීම් දියර පාවිච්චි කරන්න එපා ද පැහැදිලි කරන්න