LAKINDU AND NURADHA | WEDDING DAY | 2021

แชร์
ฝัง

ความคิดเห็น • 406

  • @isurulakmal2273
    @isurulakmal2273 3 ปีที่แล้ว +521

    සර්ව බලන්න දැඩ් උනන්දුවෙන් මෙක බලන්න අය කෝ "සර් ඒ කතාව හිතටම වැදුනා" 😊🙂👇👇👇

    • @chethanadesilva5881
      @chethanadesilva5881 3 ปีที่แล้ว +3

      කවුද me sir kiyannako ?

    • @Anonymous-zo9by
      @Anonymous-zo9by 3 ปีที่แล้ว +3

      @@chethanadesilva5881 bandara dissanayaka

    • @erandilakmali599
      @erandilakmali599 3 ปีที่แล้ว +4

      අඩො ඉසුරු යූ ටියුට් කමෙන්ට් අස්සෙ අදුරන එකෙක් හම්බුනා මයි 😂😂😂

    • @erandilakmali599
      @erandilakmali599 3 ปีที่แล้ว +5

      @@chethanadesilva5881 බන්ඩාර සර්ව දන්නෙ නැත්තෙ කව්ද

    • @randikasrimalirupasingha653
      @randikasrimalirupasingha653 3 ปีที่แล้ว +2

      @@erandilakmali599 mn danna kaude e

  • @uthpalamadushani7735
    @uthpalamadushani7735 3 ปีที่แล้ว +49

    අපේ සර් අපිට දීපු අවවාද අනුශාසනා තාමත් මතකයි, නිදුක් නිරෝගී දීගායූ සම්පත්ති ලැබේවා අපේ බණ්ඩාර සර්ට... බුදුසරණයි

  • @kavindiapsara8111
    @kavindiapsara8111 3 ปีที่แล้ว +151

    She is gonna have the best father in law ever..🥺🥺 that girl is so lucky

    • @Nasaraniya131
      @Nasaraniya131 2 ปีที่แล้ว +3

      You missed it badly 😢

    • @randithatilakaratne9873
      @randithatilakaratne9873 2 ปีที่แล้ว +3

      Adehh obviously its yes 😊❤ our sir ❤

    • @visakaranaweera5087
      @visakaranaweera5087 2 ปีที่แล้ว +1

      මාර සුන්දර Wedding එකක්, හැම දේ පිළිවෙලට සිදූවීමට උගත්කම අත්‍යවශ්‍ය බව පිළිබිඹු කරන ප්‍රියජනක එක්වීමක්. සැමදා ඔබ දෙපල සමගියෙන් බව ඔබේ දෙමාපියන් වාගේම මා තුල ද ඇත්තේ දැඩි විස්වාසයක්.

  • @sasmithakodikara1044
    @sasmithakodikara1044 3 ปีที่แล้ว +315

    බන්ඩාර සර් ඒ වචනෙ ඇහෙනකොටත් මාර සතුටක් තියෙන්නෙ ❤😍😍😍❤❤

    • @harshaindeewara8008
      @harshaindeewara8008 3 ปีที่แล้ว +2

      Eththenma ❤️❤️❤️

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 ปีที่แล้ว +2

      Are the best men & grooms men, the grooms brothers? Four boys in the family? 😊

    • @tharushifernando1862
      @tharushifernando1862 3 ปีที่แล้ว +1

      ❤️😌

    • @kawyawitharana1463
      @kawyawitharana1463 3 ปีที่แล้ว +2

      Kawda a sr..tution karana kenekda

    • @sasmithakodikara1044
      @sasmithakodikara1044 3 ปีที่แล้ว +2

      @@kawyawitharana1463 ඔව් බන්ඩාර සර් AL කොමස් කරන්නෙ

  • @nadunprabodana
    @nadunprabodana 3 ปีที่แล้ว +121

    නියමෙට ගැලපෙන ජෝඩුවක්. ඒ හිනාවෙන්ම පේනවා. හදවතින්ම සුබ පතනවා ❤️

  • @yasomanikeudovita7084
    @yasomanikeudovita7084 3 ปีที่แล้ว +102

    විවාහ දිවියට පත් පුතුටත් අත ගත් දියනියටත් අප පවුලේ සැම ගෙන් උණුසුම් සුබ පැතුම්

  • @banu6012
    @banu6012 3 ปีที่แล้ว +66

    ඇත්තටම විඳපු වෙඩින් එකක් ❤️
    දිගාසිරි පතනවා ඔයාලට

  • @gamingtharuwa1923
    @gamingtharuwa1923 3 ปีที่แล้ว +103

    මන් දැකපු ලස්සනම වෙඩින් එකක් කවදහරි හීනයක් තමා🙈🙈🙈මේම එකක් ගන්නවම තමා🤜✊

    • @briyanaandbritni4149
      @briyanaandbritni4149 3 ปีที่แล้ว +1

      th-cam.com/video/N6mxwIRXAGs/w-d-xo.html

    • @pradeepvlogswithprincipala984
      @pradeepvlogswithprincipala984 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣☝️☝️🤣🤣🤣🤣🤣🤣🤣

    • @kesradilshan5244
      @kesradilshan5244 3 ปีที่แล้ว +3

      අම්මෝ එක... මගේ හිනෙ කොහොමහරි sf යන්න.. එකට උඹ 😅😅😅

    • @dinuxli1858
      @dinuxli1858 3 ปีที่แล้ว +4

      All the best ! Study hard and surely you will be able to go to your dream !😎🔥

    • @sandu8817
      @sandu8817 3 ปีที่แล้ว +5

      ඒ පැතුම එලෙසින්ම ඉටු වේවා...

  • @kavindiruwanpathirana4912
    @kavindiruwanpathirana4912 3 ปีที่แล้ว +63

    She is so lucky to have such a good dad. Iove him ❤️

    • @dilshcool9340
      @dilshcool9340 3 ปีที่แล้ว

      Sir you are the luckiest man in this world. 🎈🎈🎈🎈 Happy wedded life for your grand son. 🤟🤟🤟🤟🎁🎁🎁🎁🎁🎁

    • @briyanaandbritni4149
      @briyanaandbritni4149 3 ปีที่แล้ว

      th-cam.com/video/N6mxwIRXAGs/w-d-xo.html

  • @k.adilshani502
    @k.adilshani502 3 ปีที่แล้ว +35

    අපේ සර් ඒ හිනාව ඒ වචන ඒ පිං පාට අපේ ජිවිතත් ලස්සන කලා අපේ සර් මගේ ආයුශත් අරන් මටත් වඩා කල් ජීවත් වේවා!!!!!!!!!

  • @nimavlogs3939
    @nimavlogs3939 3 ปีที่แล้ว +29

    He is a father for his all students... Love u sir.. never forget you. Still remember and you are in a special place in our hearts forever. ♥️🙏♥️🙏♥️🙏

  • @inakshigunerathne9281
    @inakshigunerathne9281 3 ปีที่แล้ว +34

    So happy to see our Bandara sir, such a great human being, still remember his two sons coming with him, he said the same thing to us on the last day of classes

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 3 ปีที่แล้ว +29

    සර්ව එක විනාඩියකට දැක්කත් හිත පිරෙනවා..ඒ කතාව ඔය විදියටම අපිටත් කිව්වා මතකයි…සර් වගේම ජීවිතේ සාර්ථක කරගන්නට හොද ජීවන ගමනකට සර්ගෙ පුතාතත් සුභ පතනවා..never forget you sir..😓❤️ & congratulations both of you.,good luck ❤️🙏

    • @sandaruwanathapaththu
      @sandaruwanathapaththu 3 ปีที่แล้ว +1

      කවුද මේ සර්.

    • @senuliyanage1425
      @senuliyanage1425 3 ปีที่แล้ว +2

      @@sandaruwanathapaththu bandara දිසානායක 💪😍

    • @sandaruwanathapaththu
      @sandaruwanathapaththu 3 ปีที่แล้ว +1

      @@senuliyanage1425 මනමාලි නං සෝක්😍🤭🙂

  • @Aarya5945
    @Aarya5945 3 ปีที่แล้ว +24

    Everytime Bandara sir, shows that age is just a number to a person who is good in Heart.
    Congratulations and Happy wedded life to newly married couple 💕.

  • @tharudish5882
    @tharudish5882 3 ปีที่แล้ว +323

    ඒ කතාව සර් අපිටත් කිව්වා තාමත් මතකයි. අපේ අයුශත් අරන් අපේ සර් ජීවත් වෙන්න ඔනේ.

    • @malkiprabodha8730
      @malkiprabodha8730 3 ปีที่แล้ว +1

      Kaud ane බණ්ඩාර sar kiynne?

    • @shevonindrajith5351
      @shevonindrajith5351 3 ปีที่แล้ว +6

      @@malkiprabodha8730Most popular & Best Econ & Bs Teacher ( Chairman of Sakya Institute of Education )

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 3 ปีที่แล้ว +1

      Congratulations

    • @briyanaandbritni4149
      @briyanaandbritni4149 3 ปีที่แล้ว

      th-cam.com/video/N6mxwIRXAGs/w-d-xo.html

  • @salomidariju97
    @salomidariju97 3 ปีที่แล้ว +23

    ආදරෙයි සර්😍සර් හැමදාම අපිට මේ සමාජයේ ජීවත්වන විදිහ කියලා දුන්නා.. tnx sir❤

  • @vijinihansini104
    @vijinihansini104 3 ปีที่แล้ว +29

    Bride looks so gorgeous 🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chandanajayalath5897
    @chandanajayalath5897 3 ปีที่แล้ว +122

    ප්‍රේම දඩයම 3නේ බේල වගේමයි මනමාලී..ලස්සනයි ...😍😍

  • @tharudish5882
    @tharudish5882 3 ปีที่แล้ว +94

    අපේ සර්ගේ ලස්සන..ආදරෙයි ගොඩාක්❤❤❤

  • @amiyagaming7153
    @amiyagaming7153 3 ปีที่แล้ว +11

    ගොඩක් වාසනාවන්ත මනමාලයෙක්.♥️ congratulations ♥️♥️♥️

  • @romaineperera3100
    @romaineperera3100 3 ปีที่แล้ว +8

    She is so pretty😍 and so lucky to have a family like that . God blz u all .

  • @Sv25-s6m
    @Sv25-s6m 3 ปีที่แล้ว +5

    සර්ගේ කතාව හරිම ආදර්ශවත් .පින්වන්ත දරුවෝ .සුබ අනාගතයක් වේවා .ඔබ දෙපලට ❤️

  • @sammanicosta7588
    @sammanicosta7588 3 ปีที่แล้ว +9

    Sir .. always giving the best advice to our life.. we love you so much sirrr♥️♥️♥️

  • @nilukalu
    @nilukalu 2 ปีที่แล้ว +6

    Beautiful wedding and the couple so cute! All the very best for them...for a wonderful life together and successful future !

  • @anushaperera2891
    @anushaperera2891 3 ปีที่แล้ว +24

    Congrats both of you 😍.Bride is so gorgeous 😍

  • @kavi_edinberg406
    @kavi_edinberg406 3 ปีที่แล้ว +36

    My heartiest congratulations both of you!

  • @pasanthikameshika9056
    @pasanthikameshika9056 3 ปีที่แล้ว +78

    අනේ අපේ සර්.. ආදරෙයි සර් ගොඩාක්..

    • @Ashi949
      @Ashi949 3 ปีที่แล้ว +2

      කවුද මේ සර් මොනා කරන කෙනෙක්ද දන්නෙ නැති නිසයි අහන්නෙ 🤔

  • @user-hx3gk3sv5h
    @user-hx3gk3sv5h 3 ปีที่แล้ว +244

    මන් නම් බලන්න ආවෙ සර් හිටපු නිසා....

  • @varunidesilva9885
    @varunidesilva9885 3 ปีที่แล้ว +8

    Sir you are best teacher in my life. Triple gems bless you and your family.. Hope you are lovely Son bless with your all qualities 🙏🙏🙏💐💐💐🎉🎉🎉

  • @westeasttutorials
    @westeasttutorials 3 ปีที่แล้ว +3

    Congrats Bandara sir is always an inspiration for generations for centuries for sure❤❤

  • @Colors2000
    @Colors2000 3 ปีที่แล้ว +19

    සර්ව දැක්කත් සතුටුයි.. 🥺♥

  • @visakaranaweera5087
    @visakaranaweera5087 ปีที่แล้ว +1

    මරු බොහොම සුන්දර අන්දමට ලස්සන ට wedding එක සිදූ වුණා. අදටත් මට ආසයි මේක බලන්න.

  • @talesofjapan1109
    @talesofjapan1109 3 ปีที่แล้ว +11

    She is so lucky to be the wife of that much good personality . God bless your family . Stay bless!

  • @kavindiapsara8111
    @kavindiapsara8111 3 ปีที่แล้ว +8

    I'm here for our sir..🥺🥺 bandara sir is the reason for where I am today 🥺

  • @dilminavanjana9319
    @dilminavanjana9319 3 ปีที่แล้ว +18

    Bandara sir ✨️හැමදාමත් ආදරෙයි සර්ට 😊

  • @aviboy7122
    @aviboy7122 3 ปีที่แล้ว +25

    තෙරුවන් සරණයි ❤️ සර්ව දැක්කමත් හිතට සතුටුයි ❤️

  • @k.tnisansala3488
    @k.tnisansala3488 3 ปีที่แล้ว +2

    ඇත්තටම බැලුවෙ සර්ව දැක්ක නිසා...සර්ව දැක්කත් හිතට ලොකූ සතුටක් දැනෙනවා..සර්ට දීර්ඝායු ලැබෙන්න ඕනි.🙏

  • @dahaminiduththra28
    @dahaminiduththra28 3 ปีที่แล้ว +36

    Ape බණ්ඩාර sir❤🥰

  • @indeewaripanagoda9141
    @indeewaripanagoda9141 3 ปีที่แล้ว +10

    Kalekin dekka lassana weding ekak .couple ekath hodata mechin .congratulations bs

  • @lakshikaliyanage2177
    @lakshikaliyanage2177 3 ปีที่แล้ว +6

    Really bandara sir... you are the one of great person met in my life. love u and god bless you sir❤❤

  • @nethmadodangoda6402
    @nethmadodangoda6402 3 ปีที่แล้ว +41

    බණ්ඩාර දෙයියෝ❤️‍🔥

  • @madu7679
    @madu7679 3 ปีที่แล้ว +6

    Oya harima lassana manamaliyak mulu hitinmai kiyannae💖💖💖

  • @rohinifernando6727
    @rohinifernando6727 3 ปีที่แล้ว +31

    බණ්ඩාර sir🌹❤️❤️

  • @shincool1705
    @shincool1705 3 ปีที่แล้ว +1

    Obatumage owadana jiviteta godak watinawa harima lasanai adaraniya nawauwala....adaraya satuta samagiya hamadama oba depalatula pawatiwa teruwan saranai adaraniya oba depalata....

  • @dulansaramanayaka8270
    @dulansaramanayaka8270 3 ปีที่แล้ว +18

    It's amazing❤❤❤
    Congratulation !

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 3 ปีที่แล้ว +20

    ආපහු සැරයක් ගිහින් බන්ඩාර සර්ගෙ class එකේ ඉස්සරහම පේලියෙ ඉදගෙන ඉන්න ආසයි වෙනද වගේම 😔💙

  • @nimashahansani71
    @nimashahansani71 3 ปีที่แล้ว +6

    Congratulations both of you❤️

  • @deepthisandareka6358
    @deepthisandareka6358 3 ปีที่แล้ว +2

    අපේ සර් ...අනේ දැක්කත් හිත පිරෙනවා...❤️❤️❤️

  • @subashinishalika4009
    @subashinishalika4009 3 ปีที่แล้ว

    Congratulations both of u😚😚😚😚😚 beautiful bride.... love u cutei ..

  • @Chillbeats7111
    @Chillbeats7111 3 ปีที่แล้ว +1

    Her smile made my day! All the best

  • @danushajayasinghe
    @danushajayasinghe 3 ปีที่แล้ว +4

    Nice to hear your voice again sir..........

  • @lovestatus8628
    @lovestatus8628 3 ปีที่แล้ว +4

    පින්වන්ත යුවලක්...දියුණුවෙන් දියුණුවටම පත්වේවා

  • @sonalitherikacmendis726
    @sonalitherikacmendis726 3 ปีที่แล้ว

    Shes very pretty in her going away dress.with her Natural beauty....

  • @kalpanawitharana9885
    @kalpanawitharana9885 3 ปีที่แล้ว +1

    Puduma tharam lassanai a akkai aiyai dennama.godata gelapenawa..
    Hemadama hodin, sathutin inna lebenna kiyala wish karanawa..

  • @arojaya123
    @arojaya123 3 ปีที่แล้ว +5

    that groom seems to be soo innocent

  • @kawirash3151
    @kawirash3151 3 ปีที่แล้ว +4

    Congratulations for becoming a father in law sir 💐💐💐💐

  • @amandiranaweera4920
    @amandiranaweera4920 3 ปีที่แล้ว

    Nice wedding ❤️😍and wish u the happy wedding life❤️😍😍🎉️🎉️🎉️

  • @nandalalkannangara8569
    @nandalalkannangara8569 3 ปีที่แล้ว

    Greatest human in our world. Love you Bandara sir

  • @hirunisamaranayake5256
    @hirunisamaranayake5256 3 ปีที่แล้ว +10

    ane bandara sir🤩🥺💖

  • @sandaruwanifernando8643
    @sandaruwanifernando8643 3 ปีที่แล้ว +3

    Ane ape sir❤❤ sirge katahada aheddith harima asai ape ayushath aran jiwath wenna oni adarei sir godak❤❤❤❤

  • @ashokabalasooriya5585
    @ashokabalasooriya5585 3 ปีที่แล้ว +2

    Dear Lakindu & Nuradha wish you a happy wedded life.. Bandara Dissanayake guru piyaananta theruwan saranai, niduk nirogee suwa...

  • @hashanedherisinhe4894
    @hashanedherisinhe4894 3 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි වෙඩින් එක....👌👌👌👌👌

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +45

    🤗🤗🤗
    මටත් එදාට අම්මාගේ ෆොටෝ එකට මල් මාලයක් දාලා අඩන්නයි වෙන්නේ කියලා මතක් වෙද්දි පපුවම හෝස් ගානවා වගේ 😖😖😖🥺

    • @nadeehettiarachchi7008
      @nadeehettiarachchi7008 3 ปีที่แล้ว +4

      Duk wenna epa Dr. Mage ammatat man witarai eya tamai taniyen mawa ugannala campus yawala samaje tanakata genawe ath awrudu 15kin passe lankawata eya awe mage wedding akata.a awath covid nisa eya rajayen nidahas unat ape game jara minissu nisa wedding akata enna bari una.eya gedara man poruwata nagge taniyen

    • @nadeehettiarachchi7008
      @nadeehettiarachchi7008 3 ปีที่แล้ว +2

      Hithata dahiriya ganna hamawelema

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 ปีที่แล้ว +1

      @@nadeehettiarachchi7008 ane deiyne 🥺

    • @sewwandiranasinghe8077
      @sewwandiranasinghe8077 3 ปีที่แล้ว +3

      Duk wenna epa sahodari budusarni parissamen inna

    • @heshanshavinda7929
      @heshanshavinda7929 3 ปีที่แล้ว

      Mata thaththata thama enema karanna venne

  • @Sandunichathurika96
    @Sandunichathurika96 3 ปีที่แล้ว +17

    It's amazing 😍❤️

  • @user-my9vu7re1g
    @user-my9vu7re1g 3 ปีที่แล้ว +12

    අපේ සර් 😍❤

  • @shehra793
    @shehra793 3 ปีที่แล้ว +15

    Amazing cupel❤️🌹❤️❤️❤️❤️🌹

  • @maneeshanethmini7094
    @maneeshanethmini7094 3 ปีที่แล้ว +19

    බණ්ඩාර සර්❤❤❤😇

  • @ජන්ජාලේආතල්-ර3ප
    @ජන්ජාලේආතල්-ර3ප 3 ปีที่แล้ว +5

    The master 😍 බණ්ඩාර දිසානායක මම තමයි 2020 batch eke last day eke stage nagge gampaha #nanik eke adatath mathakai eda mama stage nagiddi sir mata hina wela kiwa sinduwak kiyanna kiyala 😍

  • @rusirulakshithaphotography
    @rusirulakshithaphotography 3 ปีที่แล้ว

    This is the best video I have from your list. Good luck Dhanushka ayye…

  • @සූටිපුතා-ර3ෂ
    @සූටිපුතා-ර3ෂ 2 ปีที่แล้ว +2

    ඉගෙනීම කටුඅත්තකි. එහි ඵලය මල් ඉත්තකි❤️😌

  • @sathudriupeni4561
    @sathudriupeni4561 3 ปีที่แล้ว +1

    Such a lovely couple 😍 so sweet.

  • @amilaperera466
    @amilaperera466 3 ปีที่แล้ว +3

    සුබ මංගලම් සැමදා සතුටින් ඉන්න ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි

  • @ayushperera4503
    @ayushperera4503 3 ปีที่แล้ว +2

    අපේ සර් නිසාම මේ Video එක බැලුවේ. අද මම මේ තැන ඉන්න සර් ලොකු හයියක් වුනා මට. සර්ව අවුරුදු 4කින් විතර දැක්කෙ නෑ මම. ලන්කාවට ආපු ගමන් ඉක්මනටම සර්ව බලන්න එන්නම්.

  • @paththuwa
    @paththuwa 3 ปีที่แล้ว

    Congratulations ayy and akki,,😘 happy wedding life both of you ,,❤️🌹🌹,good job DS ayye..💪💪👌👌

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว

    Akka hugak lassanai lehenga ekata....dance ekath ehemai lassanai ... so congratulations .....💐💐💕💕🌟🌟

  • @musiconline9784
    @musiconline9784 3 ปีที่แล้ว +5

    Gorgeous bride❤️‍🔥

  • @sasirudilshan3560
    @sasirudilshan3560 3 ปีที่แล้ว +6

    Congratulations❤️❤️both of you

  • @nethminimnadi3463
    @nethminimnadi3463 3 ปีที่แล้ว +15

    සර්ගේ හිනාව

  • @geethsenevirathna6874
    @geethsenevirathna6874 3 ปีที่แล้ว +1

    Nice balance wedding 🌟👌

  • @dulanjana1034
    @dulanjana1034 3 ปีที่แล้ว

    Theruwn srnai hemotm ....gdk lssnaiii...🥰

  • @eshanpasindu7711
    @eshanpasindu7711 3 ปีที่แล้ว +6

    Bandra sir 🥺♥️

  • @imanthikind7443
    @imanthikind7443 3 ปีที่แล้ว +10

    අපේ සර්😍

  • @elvirastrutovskaya1694
    @elvirastrutovskaya1694 3 ปีที่แล้ว

    Fantastic Forever ☆♡♤ Great #myrespect
    So beautiful... nice )

  • @naveenrangana9025
    @naveenrangana9025 3 ปีที่แล้ว

    අයියේ ඔයාට කොහොමද price range එක.මට music video එකකට අනශ්‍ය වෙන්නේ.....ටිකක් වෙනස් hit වෙන විදිහට කරගන්න ඕනෙ..

  • @rajithakavishvara9072
    @rajithakavishvara9072 3 ปีที่แล้ว +5

    සර් කවදාවත් වයසට යන්නෙ නැහැ... 2005AL Still he is the same.. ❤❤

  • @pvdncthilakarathne5673
    @pvdncthilakarathne5673 3 ปีที่แล้ว

    Anee ape sir.....❤❤
    Sir nisamai balanna awe video eka

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว

    Delightful ❤️🙏

  • @yasithliyanage4081
    @yasithliyanage4081 3 ปีที่แล้ว

    One of the best sir, I have ever had in my life...."Bandara_Sir"

  • @nayanakulathilaka510
    @nayanakulathilaka510 3 ปีที่แล้ว

    සර්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🌷🌷🌸🌸

  • @rajithasaram1243
    @rajithasaram1243 3 ปีที่แล้ว

    Ape sir tama hodatama hitiye ♡♡♡♡♡♡

  • @dinethliyanage1839
    @dinethliyanage1839 3 ปีที่แล้ว

    Beautiful couple I wish you luck on a long journey🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @kanchanagayathri8893
    @kanchanagayathri8893 3 ปีที่แล้ว +1

    Dear sir,we love so much your family......

  • @tetrabae5776
    @tetrabae5776 3 ปีที่แล้ว

    Congratulations buddies🥺♥️🌎

  • @sajisj523
    @sajisj523 3 ปีที่แล้ว

    Congratulations happy wedding life ❤️😘💝

  • @peshalamadurangi6539
    @peshalamadurangi6539 3 ปีที่แล้ว +17

    thumbnail eke ape bandara sir dakapu gaman balanna awa mama ❤️🥰❤️🙏

  • @chamarimapatuna7340
    @chamarimapatuna7340 3 ปีที่แล้ว +2

    Dear sir❤️❤️❤️congratulations for your son

  • @mihirankalhara9342
    @mihirankalhara9342 3 ปีที่แล้ว

    Nicely Done Congratulations 👏

  • @sadeepasandamali5008
    @sadeepasandamali5008 3 ปีที่แล้ว

    Meyalge freeshot eke photo nadd😍

  • @Sandunichathurika96
    @Sandunichathurika96 3 ปีที่แล้ว +1

    Waiting for the homecoming video 🥰🤗

  • @nayominisansala2098
    @nayominisansala2098 3 ปีที่แล้ว

    Congratulations.👍👍👍👍👍