කල්‍යාණ මිත්‍රයා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • බැඳීමක් නොව මිත්‍රත්වයේ අධිෂ්ඨානයකි!
    INSTAGRAM : www.instagram....
    WEBSITE : gaiakodithuwak...

ความคิดเห็น • 912

  • @YohanSeth
    @YohanSeth 3 ปีที่แล้ว +449

    ❤️❤️

    • @Unique_Entertainment
      @Unique_Entertainment 3 ปีที่แล้ว +8

      Thank you stepping into Buddha's temple and following the path of enlightenment. I had a totally different perspective view about you and this clip realized me very wrong. I truly respect you. Stay as a catholic but learn the concept of Buddhism 🙏🙏🙏

    • @YohanSeth
      @YohanSeth 3 ปีที่แล้ว +4

      @@Unique_Entertainment ❤️

    • @hasunpriyanath824
      @hasunpriyanath824 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @ragingwarrior8098
      @ragingwarrior8098 3 ปีที่แล้ว +6

      Bro, you are an amazing person from what I see in these videos. You guys are absolutely on the right path, you'll never fail in life ever. Keep it up and Stay mindful.

    • @YohanSeth
      @YohanSeth 3 ปีที่แล้ว +6

      @@ragingwarrior8098 appreciate your love and positivity brother!❤️❤️ Theruwan Saranai

  • @TheHappinessMuse
    @TheHappinessMuse 3 ปีที่แล้ว +285

    ඒ video එකෙන් සහ ඒ කතාවෙන් මගේ හදවතත් පිරුණා. ඔය දෙන්නගෙ ගමනට සුභ පතන්වා! ❤️

  • @weerakatiyekusumahamuduruw4838
    @weerakatiyekusumahamuduruw4838 3 ปีที่แล้ว +3

    ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා..!!!☸️☸️☸️

  • @kaveeshaweerasinghe6803
    @kaveeshaweerasinghe6803 3 ปีที่แล้ว +117

    කල්‍යාණ මිත්‍රයා සැමියා තුලින් හමුවීම කියනන්නෙ ලොකු වාසනාවක්. ඉදිරි ගමනට සුභ පැතුම් 😊

  • @sachiniapsara7879
    @sachiniapsara7879 3 ปีที่แล้ว +12

    මට හිතාගන්න බෑ මොකක්ද කියන්නේ කියලා. වචන වලින් කියන්න බෑ ඒ හැගීම. ඔයා perfect . . ❤❤💪❤❤

  • @shenalwanigasinghe4334
    @shenalwanigasinghe4334 3 ปีที่แล้ว +187

    මතුයම් ආත්මයක දෙන්නටම නිවන අවබෝධ වෙන්න ඕනි. බුදුසරණයි ❤️

    • @jackiejacee7286
      @jackiejacee7286 3 ปีที่แล้ว +3

      I CRIED!! 😭 wish you both nothing but the absolute best in life and everything you do!! ❤️

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa1656 9 หลายเดือนก่อน +1

    This difference , loving sister gia you gave me a new turn for a new year ,much love and yohan you also bro much much love , ❤🤘🌎👽

  • @someshsilva232
    @someshsilva232 3 ปีที่แล้ว +23

    ලෝකෙ ආසම තැන රුවැන්වැලිමහාසෑය 🙏🏻🙏🏻🙏🏻

  • @Sugar-qh4fh
    @Sugar-qh4fh 3 ปีที่แล้ว +12

    ඇත්තටම ඔයා හරි අක්කෙ තරැණ කට්ටිය මේක හොයනව. මන් අවුරැදු 18දි තමයි ඇත්තටම දුකෙන් ගැලවෙන්නෙ කොහොමද කියලා හෙව්වෙ. අහම්බෙන් තමා ගෙදර තිබ්බ “මහරහතුන් වැඩි මග ඔස්සෙ “ පොත කියෙව්වෙ ඊට පස්සෙ ඒ book series එකේ ඔක්කොම හොයාගෙන කියෙව්වා. යුටියුබ් එකෙන් මහරහතුන් වැඩිමග දර්ම දේශනා අහන්න පටන් ගත්තා. මගේ මුළු ජීවිතේම වෙනස් වුනා. ඒ වෙනස ඇති කලේ චතුරාර්‍ය සත්‍ය හා ආර්‍ය අශ්ඨාංග මාර්ගයයි. මම හොයපු දේ මට ලැබුනා. කල්‍යාන මිත්‍රයෙක් විදිහට මගේ අදහස් එකතු කලා තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා. තෙරැවන් සරණයි🙏🏾✨

  • @thebeast-mo8du
    @thebeast-mo8du 3 ปีที่แล้ว +25

    මෙන්න ආදර කතා ❤️

  • @kumaribandara2442
    @kumaribandara2442 2 หลายเดือนก่อน +1

    ඔබ දෙදෙනාගේම සිතුම් පැතුම් එලෙසින්ම ඉටු වේවා .. ඔබ ප්‍රාර්ථනා කරන අයුරින් නිවන් මගට කෙටි දුරක් වේවා ...🙏🙏🙏........

  • @isharaudayangani8585
    @isharaudayangani8585 3 ปีที่แล้ว +17

    අහම්බෙන් අහපු කතාවක් ඇත්තටම හිතට නිදහසක් සැනසීමක් දැනෙන ආදරයක් ලබන්න මාරම වාසනාවක් තියෙන්න ඕනේ

  • @Zoeyzu
    @Zoeyzu 3 ปีที่แล้ว +40

    ශරීරය පමණක් නෙමෙයි මනසත් ශක්තිමත් කරන ඔයාලා දෙන්නට ජය♥️

  • @nethmidiwya1568
    @nethmidiwya1568 3 ปีที่แล้ว +12

    ඔයා සසරේ ලොකූ කුසල කර්මයක් කරලා තියනවා අක්කේ❤️ මතු ආත්මයකදී ඔයාලා දෙන්නටම නිවන අවබෝධ කරගැනීමට ලැබේවා🙏

  • @sameeradilshan9265
    @sameeradilshan9265 3 ปีที่แล้ว +17

    වෙනසක් කිව්වට මෙච්චර වෙනසක් හිතුවෙ නෑ ❤️ ජයවේවා දෙන්නටම❤️

  • @sunaliperera7635
    @sunaliperera7635 3 ปีที่แล้ว +83

    අක්කේ මට මේක දැකලා පුදුමාකර සතුටක් දැනුණේ. මම මාවම දකිනවා වගේ. ඔයා නැවතිලා ඉන්නෙ හරිම තැන කියලා දැනෙනවා. බුදුසරණයි. නිවන දුර නොවේවා🙏

  • @divyanjaleerajapaksha4544
    @divyanjaleerajapaksha4544 3 ปีที่แล้ว +2

    මටත් ඕනේ මේ ජීවිතේ ❤️ මේ ආත්මයේදිම ඔයා හොයන මාර්ගයෙම යන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා

  • @911Sura
    @911Sura 3 ปีที่แล้ว +8

    ඔබට සහ යොහාන් හට චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය ලැබ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට හැකිවේවා යි අනන්ත සංසාරේ පටන් මා කල පිං බලයෙන් මම අදිඨ්ඨාන කරමි !!! යහපතක් වේවා !! සැපතක් වේවා !! සහනයක් වේවා !! ශාන්තියක් වේවා !! සුවපත් වේවා !!!

  • @kandycouple561
    @kandycouple561 3 ปีที่แล้ว +94

    මේක බලද්දී කදුලක් ආවා...දුකට නෙවෙයි , සතුටට ❤️❤️❤️ we love you both ❤️❤️

  • @gayathrisumithrarachchi9662
    @gayathrisumithrarachchi9662 3 ปีที่แล้ว +4

    හරිම දේ හරිම විදිහට තෝරාගෙන Gayathri Kodithuwakku 🌹❤ දෙන්නත් එක්කම එකිනෙකාට සත්පුරුෂ ඇසුරක් වෙමින් ජීවිතයත් සසරත් ජයගන්න

  • @maths257
    @maths257 3 ปีที่แล้ว +16

    ඇත්තටම කල්‍යාන මිත්‍ර සම්පතක්....පිංවන්ත ඔබ දෙපලට උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවා ....🙏🙏🙏

  • @chathuperera7136
    @chathuperera7136 3 ปีที่แล้ว +38

    සමාජගත විය යුතු දේවල් සමාජ ගත කරනවාට ගොඩක් ස්තුතියි🙏

  • @කේසර
    @කේසර 3 ปีที่แล้ว +7

    අනුරාධපුර රුවන්වැලි මහසෑය
    කෝටීයක් සක්වල ඇති එකම බලගතු පුදබිම
    පුන්‍යභුමිය
    Video එකට ස්තුති 🙏🙏

  • @naveenfernando5126
    @naveenfernando5126 3 ปีที่แล้ว +6

    මං දකින්නේ මේ ලොකේ වාසනාවන්ත මිනිස්සූ තමා තමං මැරෙන දවස දන්න මිනිස්සූ.. Ex:- Cancer එකක් තියන කෙනෙක් දන්නවා within 1 or 2 years එයා මැරෙනවා කියලා. But අපි දන්නෑ අපි කවදා කොහොම මැරෙයී ද කියලා.. හීන කන්දක් ඔලුවේ තියං නොපෙනෙන අනාගතයක් වෙනුවෙන් මැරෙනවා.. ඉතිං අපි කල යුතූ දේ තමා අපි අපිටම අවංක වෙලා අනික් මිනිස්සූන්ට ඊර්ශියා නොකර හැම මොහොතකම සතුටිං ඉන්න බලන එක. Just my simple opinion ❤❤❤

  • @Srilakrasakavili
    @Srilakrasakavili 3 ปีที่แล้ว +21

    අක්කා අයියා ඔයාල දෙන්න තෝරගෙන තියෙන්නේ මේ ලොකේ තියන ⁣හරිම මාර්ගය.. ඔයාලගේ මේ වගේ විඩියෝ අපි බලාපොරොත්තු වෙනවා.. මේ ගමන යන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.. පුර්ථනීය බෝධියකින් නිර්වානයම අවබෝධ කර ගන්න ශක්තිය ලැබේවා...🙏🙏🙏🙏🙏🙏

  • @natureslanka5349
    @natureslanka5349 3 ปีที่แล้ว +12

    මේ වගේ සරලව සැහැල්ලුවෙන් යථාර්තවාදීව ආරම්භ කරපු යුග දිවියට ජයෙන් ජයම වේවා!

  • @dimanijayathunge4388
    @dimanijayathunge4388 3 ปีที่แล้ว +1

    මතු යම් දිනක නිර්වාණ අවබෝධයම වේවා!!

  • @deenashabeer9415
    @deenashabeer9415 3 ปีที่แล้ว +32

    Husband තරම් හොද කල්‍යාන මිත්‍රයෙක් තවත් na.... සුබ ගමන් ඔය දෙන්නටම...සුබ ගමන් දෙන්නටම ❤

  • @ErandiPerera-ox8hz
    @ErandiPerera-ox8hz 2 หลายเดือนก่อน

    බුදු සරනයි දෙන්නටම..පින්සිත් ඇත්තෝ මුණගැසේවා
    🙏

  • @nirodhisubasinghe1608
    @nirodhisubasinghe1608 3 ปีที่แล้ว +59

    මතුයම් ආත්මයක දෙදෙනාටම නිවන අවබෝද වේවා! හරිම සුන්දර ගමනක්. 🤍

  • @kavindushehan1461
    @kavindushehan1461 3 ปีที่แล้ว +3

    ඔවැනි ආදරයක් ලබන්න ඔයාලා දෙන්නම කරලා තියෙන පින අතිමහත්..යහපත් ධාර්මික ජීවිතයක් ගත කරන්න දෙන්නටම සුභපතනවා..මතු සංසාරේ දෙදෙනාටම නිවන් දකින්න ලැබෙත්වා...!

  • @ඉලන්දාරියා-ළ2ත
    @ඉලන්දාරියා-ළ2ත 2 ปีที่แล้ว +3

    ඒ අවබෝධය ❤️🥺
    අයියාගේ video තමයි ඉස්සෙල්ලාම බලන්න ගත්තේ (බදාදා 2021/ 12/ 22) ඒ video එක බැලුවත් හරි අනිත් ඔක්කොම එකදිගට බලාගෙන ගියා , ඒ යන අතරතුර තමයි අක්කේ, අක්කාගෙ chennel එකත් මට හම්බවෙන්නේ, හොදම කාරනේ තමයි මට english බැ, ඒත් මම හැම video එකක්ම බැලුවා , english වලින් කියන ඒවා තේරුම් ගත්තේ කොහොමද කියන්න මම දන්නේ නෑ , නමුත් මට කියන්න ඔන වෙලා තිබුනේ , ඔබ දෙදෙනා කෙරෙහි සිතේ ඇති වුණා වු ඒ ආදරය සහ ගාව්රවය,එක මහ පුදුමාකාර හැඟීමක් 🥺
    එක මේ video clip එක බලද්දී තවත් වැඩි වුණා 🙇🏽‍♂️
    ඇත්තටම ඔබ දේපළ ගැන ආඩම්බරයි ☺️
    ඔබලාත් මගේ කල්‍යාණ මිත්‍රයන් වුණා 😊
    ඉදිරි අනාගතයට සුභ පතනවා දෙන්නටම 🤗
    උතුම් වු නිවන අවබෝධයම වේවා !🙏🏻
    බුදු සරණයි !

  • @kavishkaravihansa5368
    @kavishkaravihansa5368 3 ปีที่แล้ว +2

    හැමෝම යන්න කැමැත්තෙන් ඉන්න, ඒත් හැමෝටම යන්න බැරි ගමනක් ඕක. ජයවේවා දෙන්නටම ♥️

  • @keneknatha3834
    @keneknatha3834 3 ปีที่แล้ว +42

    ජීවිතයටඇති මහාරැකවරණය මේමනස හික්මවීම බවතේරුම් ගත්ත සුන්දර ජීවිත දෙකක් youtube එකෙන් හම්බවුනා.
    සුභගමනක් වේවා.

  • @kucksadventures479
    @kucksadventures479 3 ปีที่แล้ว

    රුවන්වැලි සෑයට හැකි විටම යන කෙනෙක් ..මට දරුණු විදිහට මතක යුවලක් හිටියා ..පිරිත් කියමින් ...ඒවාගේම භාවනා කරනවාත් දැක්කා..මල් අරන් සෑය වටේ යන හැටිත් දැක්කා..ටිකක් හැඩ රුව හැසිරීම වෙනස් නූතන වාගේම ශාන්ත ගතියක් දැක්කා..අද අහම්බෙන් මේ vedio එක බලන කොට මතකය අලුත් වුනා...ඔබ දෙපලට රුවන්වැලි සෑ පිහිටයි..තෙරුවන් සරනයි නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @thusharakannangarage889
    @thusharakannangarage889 3 ปีที่แล้ว +6

    දෙදෙනෙක් එකිනෙකාගේ ජීවිතවලට හයියක් වෙමින් එක්ව ජීවත්වීමට කැමතිනම්, එයට එකිනෙකාව නිත්‍යානුකූල සිරකරතබන ගිවිසුමක් අවශ්‍යත නැත! දහස්ගණන් පිරිවරා සම්භාෂණ විගඩම් නටා නිස්කාරනේ මිලමුදල් නාස්තියද අවශ්‍ය නැත! එකිනෙකාගේ නිදහසට, සිතුම්පැතුම් වලට ගෞරව කරමින්....දිවි ඇතිතෙක් හෝ කැමැත්තක් ඇතිතෙක් එක්ව ජීවිතය විඳීම💞 පමණක් සැහේ!
    Congratulations 🎊 #gaiakodithuwakku & #yohan 🧡🧡

  • @manoth.kodikara
    @manoth.kodikara 3 ปีที่แล้ว +9

    අරමුණු සියල්ලම සාර්ථක වේවා! උතුම් වූ නිර්වාණය අවබෝධ වීමට ශක්තිය ධෛර්ය ලැබේවා.

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +3

    හැම යහපත් අරමුණක්ම ඉටු වේවා. සාර්තක විවාහ දිවියකට සුභාසිරි. සසරේ නිවන් දකින තුරු එකටම ඔබ දෙදෙනාට මේ ගමන් යන්න වාසනාව ලැබේවා.

  • @champikajayathilaka3738
    @champikajayathilaka3738 3 ปีที่แล้ว +2

    Thank you for your sharing.. ඒකායන මාර්ගය ආර්යෂ්ඨාංගික මාර්ගය යි. ඒකායන ප්‍රතිපදාව සතර සතිපට්ඨානයයි. ඔබට ජය!!

  • @dilankadilhan5536
    @dilankadilhan5536 3 ปีที่แล้ว +11

    ජීවිතේ මුලාවෙන් ඈත් ඈත් වෙලා යතාර්ථය තේරුම් අරන් ඔබ දෙපල මේ යන ගමනට මතු යම් දිනක නිර්වානය අවබෝධ වේවා .

  • @jayankalhara
    @jayankalhara 3 ปีที่แล้ว +19

    පිංවන්ත යුවලක්. බුදු සරණයි. ආසයි මෙහෙම දෙයක් දකින්නත්

  • @diliniupekha4679
    @diliniupekha4679 3 ปีที่แล้ว +33

    සරලකම හරියටම අත් විදින දෙන්නක් ඔයාලා. සුභ විවාහ දිවියක්.. දෙන්නටම එකට සසර ගමන් නිම කරන්න හැකි වේවා !!

  • @Nilaceylon
    @Nilaceylon 3 ปีที่แล้ว +5

    අක්කගෙ නිහැඩියාවෙ අමුත්තක් මම හැමදාම දැක්කා ඒක මට දැන ගන්න ඕනෙ උනා මොනාද ඔයා ඒ ගවේශනය කරන දෙය කියලා.... කල්‍යාණ මිත්‍රයා is a Good Start ❤️🙏

  • @jayaway88
    @jayaway88 3 ปีที่แล้ว +9

    ඔයාල දෙන්නට තෙරුවන් සරණයි..!!!
    ආදර්ශමත් ආදරයක්
    උතුම් වූ බුදුගුණ බලයෙන් සසර අවබෝද වේවා..!!!

  • @srigunasekara5609
    @srigunasekara5609 3 ปีที่แล้ว +27

    ජීවිත අවබෝධයෙන් මේ ඇරඹුණු ගමන ජයෙන් ජයම වෙනවාමයි!
    ඔබ දෙදෙනාට සම්මා සම්බුදු සරණයි !

  • @roshanlahirumadusanka4850
    @roshanlahirumadusanka4850 3 ปีที่แล้ว +6

    හරිම ආඩම්බරයි අක්කේ, මම පින් කරල තියෙනවා අක්කව මෙහෙම හරි හම්බ වෙන්න, අක්කගේ කතාව අහනකොට මගෙ හිත පිරෙනවා,💛💛

  • @vindyapeiris2
    @vindyapeiris2 3 ปีที่แล้ว +3

    දෙපාරක්ම බැලුවා හිත නිවෙනවා බලන් ඉද්දි.කදුලුත් පිරැනා.🥺🥰සතුටෙන් ඉන්න 😍

  • @morislan3578
    @morislan3578 3 ปีที่แล้ว +13

    Dear Gayathri,
    I am a guy. A bit older than you. I wasn't born in Sri Lanka and neither did I grow up there, but I have a Sri Lankan background. I want to thank you from the bottom of my heart for this video. It came to me out of the blue, when I was thinking about my life. I was looking at yt on my phone and there was this video of yours that appeared. Listening to this affected me so much that I became emotional.
    The start of your video where you say that even from childhood you didn't have many attachments - that hit me hard. I felt you were describing my life. I have always wondered why I was different, but maybe this is what has carried over to this life from our previous existence.
    Like you, I share the goal of gaining freedom from this cycle of life and death. Life happens, and people come in and out of our lives, but we mustn't lose sight of the bigger picture; in my moments of sadness I have told myself to 'keep my eye on the prize.' No matter how comfortable and beautiful things may be, they can change in an instant and they will - whether we like it or not. I do believe you are one of those people the Buddha described as "beings with little dust in their eyes." All of us are in this journey together, but also alone. We each have to put in the effort ourselves. That you have a kalyana mitta by your side is truly a blessing.
    As I have grown older I have met with adversity and sadness, as much as I have with happiness. So thank you for letting me know, in your own words, what I have felt for so long and for letting me know there are other people out there who share similar circumstances and views.
    I am so happy that you have found a partner that understands you and loves you for who you are. I truly wish you and your partner a happy and healthy life, and may both of you one day realize the supreme bliss of Nibbana. You have no idea how this video of yours has affected me positively. May your journey in samsara be light and happy!

  • @ragingwarrior8098
    @ragingwarrior8098 3 ปีที่แล้ว +21

    හැමෝටම ආදර්ශයක්... එකල සුලභ දසුනක්, අද කාලේ දුලභ දසුනක්. තෙරුවන් සරණයි 🙏

  • @hasiniperera6649
    @hasiniperera6649 3 ปีที่แล้ว

    බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම ඒ අධිශ්ඨානය ඉශ්ට කරගන්න ලැබේවා.
    ❤❤❤❤❤❤❤❤❤
    බොහොම පිං ඒ දේවල් බෙදා ගත්තට.........

  • @pdeniyawattha4958
    @pdeniyawattha4958 3 ปีที่แล้ว +3

    සමහර වචන වල ශක්තිමත් බව ඉතාමත් වැඩි,මගේ ජීවිතයටත් මේ ශක්තිමත් වචන ශක්තියක් වේවි නිසැකවම. අක්කට වගේම,අයියටත් ඉදිරියට ආදරයෙන් අපේක්ෂා කරන මාවතේ යන්න ශක්තිය, ධෛර්යය ලැබෙන්න ඕන. හරිම සුන්දරයි 🖤💫

  • @bhagyamapa2834
    @bhagyamapa2834 3 ปีที่แล้ว

    බොරු සෝබන නැති ජිවිතයක් ගෙවන්න හිත හදාගන්න අපි හැමෝටම බැ. නියම ආත්මාවබෝධය ලබාගන්න ඔබ දෙපළට
    ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @thakshisss2340
    @thakshisss2340 3 ปีที่แล้ว +36

    Almost cried. i remembered my soulmate when watching this. Best of luck for both of you. සොයන නිවන් සැප හිමින් සීරුවේ ලස්සනට දෙදෙනාටම හොයගන්නට හැකි වේවා🤗♥️

  • @MJJNamalDias
    @MJJNamalDias 3 ปีที่แล้ว +9

    හිත නිවෙන කතාවක් සහෝදරී 🙏
    ඕගොල්ලන්ගෙ ජීවිත නව මාවතකට යොමුවෙලා වගේ දැනෙනවා.... අධිෂ්ඨානයෙන් අවබෝධයෙන් ඉදිරියටම යන්න... 👍

  • @rasararavinath2415
    @rasararavinath2415 3 ปีที่แล้ว +4

    වටිනම වචන ටිකක්.. සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!! 🙏🙏🙏

  • @lachidissa393
    @lachidissa393 3 ปีที่แล้ว +2

    සසර එකටම නිවෙන්න ලැබේවා 🙏🙏🙏❤💐💐💐

  • @DNKMusic612
    @DNKMusic612 3 ปีที่แล้ว +4

    වෙනස් විදියට ජිවිතෙ දකින එකට මම හරි කැමතියි බුදුසරණයි ❤ ඔය දෙන්නටම

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +1

    Wish you both the very best in your journey in seeking out the dhamma together… beautiful! 🙏❤️

  • @uthpalawarusavithana7938
    @uthpalawarusavithana7938 3 ปีที่แล้ว +7

    සසරේ සැරිසරන තෙක්.උතුම් නිවනින් සැනසෙන තෙක්...ඔබ දෙපල කල්‍යාණ මිතුරන් ම වේවා🙏

  • @wnt6596
    @wnt6596 3 ปีที่แล้ว +1

    නිවන් අවබෝධ ලැබි සසර දුකින් එතේර වන්න. නුබලා දෙදෙනාටම දාලද්‍ර හමුදුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!

  • @arunikurera5380
    @arunikurera5380 3 ปีที่แล้ว +7

    ඔයාගේ කතාව ගොඩක් වටිනවා නංගි, මේවා අහන්නත් අපි පින් කරානේ කියා හිතුනා.. ඔබ දෙපළට සුබ අනාගතයක් උදාවේවා ! ❤️

  • @PiumalMahawasala
    @PiumalMahawasala 3 ปีที่แล้ว

    මෙම මාර්ගයේම යන යුවළක් ලෙස මාත් මාගෙ බිරිදත් ඔබලාගේ ගමන ගැන සතුටු වෙනවා.. සහ ඔබලාට අපි සුබ පතනවා.. ගිහිවතේ බැදීම් සමග උපේක්ෂාවෙන් යන ගමන පහසු නැති වුණත් එම ගමන ත්‍රාසජනකයි. කල්‍යාණ මිත්‍රයෙක් සමග ගෙවන දිවි පෙවෙත මනසේ ක්ෂණික වෙනස් වීම් වලට නතු නොවෙන දිගු පැවැත්මක් සහිත සුන්දර ගමනක් වනවා නිසැකයි!!!

  • @maduhasi1
    @maduhasi1 3 ปีที่แล้ว +3

    එ් ප්‍රාර්ථනා කරන නිවන් සුව මේ අාත්මයේදිම දෙන්නාටම ළඟා කර ගැනිිමට හැකි වේවා, එ් විර්යය දිනෙන් දින දියුණු වේවා 🙏

  • @madhuathauda
    @madhuathauda 3 หลายเดือนก่อน

    ඔබ දෙපළටම උතුම් නිර්වාණාවබෝධය ලැබේවා! 🙏🤍

  • @sarangadulanjalee3617
    @sarangadulanjalee3617 3 ปีที่แล้ว +4

    ඔය දෙන්නාට සුභ පතනවා වගේම, කැමති ඔයා අපෙත් එක්ක දර්ම කරැණු සාකච්ඡා කරනවනම් අපේ දැනුමට. විශේෂයෙන් අපි වගේ පිටරට ඉන්න අයට.. ❤️❤️

  • @ChamudiRanshimala
    @ChamudiRanshimala 27 วันที่ผ่านมา +1

    ❤❤❤. තන්හාවෙන් නැතුව ඔහොම ඉත්දි මාර නිදහස්

  • @dkk9339
    @dkk9339 3 ปีที่แล้ว +8

    Wow ! What a story!! These days we don't hear this type of true love. You two have set a good example for the young generation. Congratulations to both of you 💜😊
    My blessings 🙏🙏

  • @upzk7752
    @upzk7752 3 ปีที่แล้ว

    කල්‍යාණ මිත්‍රයා සැමියා තුලින් දකින්න පුලුවන් එක පුදුම වටින තෑග්ගක්. මගෙ අම්මාට ඒක ලැබුනේ නෑ .. මගේ අක්කට ඒක ලැබිලා නෑ. ඒත් මට මගේ කල්‍යාණ මිත්‍රයා මගෙ boy friend තුලින් දකින්න ලබන්න පුලුවන්. ඒකට මම කර පින මොකද්ද කියලා හිතාගන්න බෑ. ඒ ගැන මම මාර grateful. සෑම කෙනෙක්ටම කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා.
    අපි දෙන්නටත් සසර කෙලවර කරන්න ලැබේවා..

  • @shayanfitnesslk8275
    @shayanfitnesslk8275 3 ปีที่แล้ว +3

    👉 රේනුකානේ චන්ද්‍රවිමල හාමුදුරැවන්ගෙ පොත් කියවන්න ඒක තව support එකක් වෙයි.

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 3 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @alguide4859
    @alguide4859 3 ปีที่แล้ว +5

    කිරුලපන දම්මවිජය ස්වාමීන් වහන්සේගේ දර්මය දේශනා ශ්‍රවණය කරන්න. ඔබට උතුම් වූ චතුරාය්ය සත්‍යම අවබෝධ වේවා!!

  • @yehani-
    @yehani- 3 ปีที่แล้ว

    සරළවම දෙයක් පැහැදිලි කරලා දුන්නට,පිං! ඔයාලගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි!💕
    "මාත් මේ ලෝකේ ආසම තැන රුවන්වැලිසෑය" 🙏

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 3 ปีที่แล้ว +9

    ප්‍රියයන් ගේ එක්වීම සැපක්..
    දෙදෙනාට ශුභ පතනවා .

  • @sanjeewpuvimanasinha2836
    @sanjeewpuvimanasinha2836 3 ปีที่แล้ว

    ඉස්සෙල්ලා ඔය දෙන්නට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා....!!!.
    ඔබ හරි නිවන් සුවය තරම් උතුම් සුවයක් මේ තුන් ලොවේම නැහැ. මමත් ඒ මාර්ගය සොයමින් ඉන්න කෙනෙක්. අක්කා කතා කරන දේවල් අහගෙන ඉද්දි හිතට දැනෙන දේ කොයි වගේ ද කියනවා නං ගින්දරින් පිච්චෙන ශරීරයකට ඇල් වතුර වක්කරනවා වගේ.
    තෙරුවන් සරණයි....!!!

  • @kaveemgamage2326
    @kaveemgamage2326 3 ปีที่แล้ว +3

    අනේ ඇත්තටම ඒ කතාව අහලා හදවත පිරැනා❤️ සුභ පතනවා ඔය දෙන්නටම🥰

  • @jithendra5069
    @jithendra5069 2 ปีที่แล้ว

    සියලු මාර්ග සහ ඵල ලබා ගන්නට වහ වහා ශක්තිය ලැබේවා....
    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ...
    ❤🙏❤🙏

  • @dulilakvin6582
    @dulilakvin6582 3 ปีที่แล้ว +20

    මේ භවය තුළම නිවන් අවබෝධ වේවා!!
    Amazing content. Keep it up. Also I suggest you to read the book "whole again". It'll help you to open your heart more.

  • @funknowledge6459
    @funknowledge6459 ปีที่แล้ว +1

    What a nice change of your life….. peace be with you

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +36

    බිලියන 8ක් ඉන්න ලෝකේ මට නං එකෙක්වත් නෑ😂10ක් ඉන්න ඕනෙත් නෑ එක කල්‍යාණ මිත්‍රයෙක් හිටියම ඇති🙂

    • @ChandimaChathura1990
      @ChandimaChathura1990 3 ปีที่แล้ว

      බිලියන දෙකක් ඉන්නෙ කොයි ලෝකෙද 😂🤷

  • @virajbuddhika8547
    @virajbuddhika8547 2 ปีที่แล้ว

    වටිනා මිනිසත් කම වඩාත් අර්ථවත් ලෙස ගෙවන්න සෑම දිනකම ජවය ශක්තිය ලැබී ආවඩා ආයුබෝවේවා...
    අක්කේ ❤️ අයියන්ඩි

  • @Hewage_Isuru
    @Hewage_Isuru ปีที่แล้ว +2

    මටත් ඉන්නවා ඒ වගේම යාලුවෝ දෙන්නෙක්.🤗
    Tashini & Sithumi ♥️😘

  • @shianapremaratne4729
    @shianapremaratne4729 2 ปีที่แล้ว

    May you both attain the Supreme Bliss of Nibbana and end your sansaric journey ! 🙏🏼🙏🏼🙏🏼

  • @malsharambukwella6616
    @malsharambukwella6616 3 ปีที่แล้ว +8

    ඔයාලා යන මේ ගමන ගැන ගොඩාක් සතුටුයී අක්කි,අයියා!!සංසාරේ හුරුවක් තිබුන නිසාමයී ඔයාලා වගේ දෙන්නෙක් මුනගස්සලා ධර්ම මාර්ගයත් ජීවිතයට ලං වුනේ!!! 🥺🙏 තෙරුවන් සරනයී ඔයාලා දෙන්නටම 💫

  • @dilukanisum8270
    @dilukanisum8270 3 ปีที่แล้ว

    බොහොම ස්තුතී අක්කා අයියා අපේ ජිවිත වලටත් අර්තවත් අරමුණූ හදලා දෙනවට ...

  • @nipunirathnamalala384
    @nipunirathnamalala384 3 ปีที่แล้ว +10

    කල්‍යාණියම වේවා ♥️🥺My fav couple forever 😘

  • @diwyaly1027
    @diwyaly1027 3 ปีที่แล้ว +2

    පතන්නා වූ බෝධියකින් උතුම්වූ නිර්වාණ ධර්මය වහ වහා අවබෝධ වේවා!!!🙏🙏🙏

  • @dlr1991
    @dlr1991 3 ปีที่แล้ว +6

    නියමයි යාලු ඔයාල දෙන්නටම හදවතින් සුභ පතනවා. ඔයාල තමයි ඇත්තටම හදවතින් බැදිලා කියලා දැනුනෙ... බුදුසරණයි

  • @nalakadanansuriya8940
    @nalakadanansuriya8940 3 ปีที่แล้ว

    ඇත්ත්මයි. ජීවිතයේ ඉදිරියට ගෙනියන්න නමට විතරක් ඉන්න ස්වාමි පුරුශයන්ට වඩා. කළ්‍යාණ මිත්‍රයෙකුගෙ ඇසුර හරිම සුන්දරයි. දුකේදි සැපේදි ලඟින්ම ඉන්න කෙනෙකුට වඩා වටින්නෙ වෙන කවුද. එහෙම කළ්‍යාණ මිත්‍රයෙක් ජීවිත කාලෙම ලඟින්ම ඉන්නවනම්. You are so lucky to have him. May tripple gem bless you both. ❤️❤️

  • @dulanjalemadanayake7931
    @dulanjalemadanayake7931 3 ปีที่แล้ว +24

    The only place in earth that will make me whole and at peace at the same time.. Ruwanwalisaya is and will always be my favorite place on earth..
    congratulations both for finding each other and may you’ll have a blissful life ahead.. loads of love.. ❤️🎉

  • @AchinthaG
    @AchinthaG 3 ปีที่แล้ว +1

    බැදීම් අත් හරින තැනට ගිහින් බැදීම් ශක්තිමත් කරේ ඇයි? මාර්ගය පිලිබද තවත් ගවේෂණය කරන්න මා සහෝදරිය.. ❤

  • @seminiamarasekara8797
    @seminiamarasekara8797 3 ปีที่แล้ว +10

    මිත්‍රත්වය සමග ඔයාල දෙන්නගෙ අනාගතය සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .සුබපැතුම් ✨️

  • @filmfilm9997
    @filmfilm9997 3 ปีที่แล้ว +1

    අලුත් වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ. අක්කගේ කලින් වීඩියෝ එක බලලා මගේ ජිවිතේ වෙනස්වෙන්න ගත්තා. අක්කා වගේ ඇතුලතින් නිවුන කෙනෙක් වෙන්න මමත් උත්සහ කරනවා. සුබ පතනවා දෙන්නටම බලාපොරොත්තු වෙන අරමුණට යන්න ලැබෙන්න කියලා.

  • @HasithaPeiris
    @HasithaPeiris 3 ปีที่แล้ว +22

    May you both have the strength and courage to achieve all your good intentions 😇🙏

  • @thisaranisiriwardana6160
    @thisaranisiriwardana6160 3 ปีที่แล้ว

    බුදු සරණයි.....
    උතුම් වු නිර්වානය අවබෝධ වේවා.....
    🙏🏻

  • @DK-hl1wg
    @DK-hl1wg 3 ปีที่แล้ว +38

    This is my first ever comment on youtube, and as someone who is also new on the path to discovering the wonders of dhamma, I couldn't help but comment. Your video is truly inspiring and brought tears to my eyes. Wholeheartedly sending metta, merits of my practice and wishes to both of you to accomplish this goal as kalyana mittas.
    And all the best for your new attempt at sharing wholesome content on youtube!

  • @nelupadias5479
    @nelupadias5479 3 ปีที่แล้ว

    අපි අද ඉදල කල්‍යාණ මිතුරන් ,,,හොද දහම් මගක,,දර්මය ඇසෙන,පෙනෙන ගමනක් යමු 👍 මගේ ජිව්තේ මට හිතුනු විදිහට තවත් හිතන අය ඉන්නවා කියලා දැනෙනවා ,,බොහොම පින් අපි එක්ක මෙ විදිහට කරුණු බෙදාගත්තට,,නිබ්බාන සුවයෙන් සුකිත තර වෙත්වා !!!!!

  • @sandaruvidanage
    @sandaruvidanage 3 ปีที่แล้ว +7

    The meaning of "Unconditional Love" portrayed. May the Triple Gems bless you both🙏

  • @dhananjayajayawardene5980
    @dhananjayajayawardene5980 3 ปีที่แล้ว +2

    සුබපැතුම් ඔය දෙන්නාටම 🌸🌸🌸
    උතුම් ආශිර්වාදය ලැබේවා 🙏
    තෙරුවන් සරණයි

  • @janithkchathuranga5711
    @janithkchathuranga5711 3 ปีที่แล้ว +4

    Congratulations !! May you attain supreme bliss of Nibbana ❤️
    නිවන් සුව ලැබේවා!!!( I prefer to use " සුව " than "සැප")

  • @dineshadilhani6006
    @dineshadilhani6006 3 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ඔබ දෙපලට. ඔබ දෙපලට උතුම් ධර්මාවබෝධයම ලැබේවා... නිදුක් වේවා. යහපතක්ම වේවා....