ආසියාවේ ලොකුම ධනවතා මුකේෂ් අම්බානිගේ ධනය ගැන පිස්සු හැදෙන දේවල් 07ක් | Asia's Richest Man Ambani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Things You Didn't Know About Asia's Richest Man Mukesh Ambani

ความคิดเห็น • 629

  • @Harsharajapaksha25
    @Harsharajapaksha25 3 ปีที่แล้ว +170

    මේව දැක්කම ඇයි අපිට බැරි කියලා හිතෙනවා
    Try එකක් දීපල්ලා
    සමහරවිට මේ comment එක බලන ඔබ අනාගතයෙදි සුපිරි ධනවතෙක් වෙන්ඩ පුළුවන්

    • @Nasaraniya131
      @Nasaraniya131 5 หลายเดือนก่อน +1

      උඹ ට්‍රයි කරපන්කො

    • @mallikakumarasingha7145
      @mallikakumarasingha7145 5 หลายเดือนก่อน +1

      Ape desapaluwo ekka owa karanne kohomada nagitinna hadana ekath wala pallata danawane

  • @nethmiamanda7515
    @nethmiamanda7515 3 ปีที่แล้ว +438

    එයා ලංකාවෙට ගෙනාවොත් එයාගේ ධනය මාසයෙන් ඉවරයි.ලංකාවෙ දෙසපාලුවො හොරාකලම.😉😉😉😉

    • @kavisha2448
      @kavisha2448 3 ปีที่แล้ว +17

      Ekanam aththa

    • @deemanthiheshala9857
      @deemanthiheshala9857 3 ปีที่แล้ว +32

      ලංකාවට එන්න කලින් සල්ලි ඉවරයි😂😂😂😂 එහෙම උනානම්

    • @cmci9441
      @cmci9441 3 ปีที่แล้ว +17

      කොහෙද එහෙම වෙන්නේ එතකන් u නිකන් උඩ බලන් ඉදි ද

    • @deemanthiheshala9857
      @deemanthiheshala9857 3 ปีที่แล้ว +10

      @@cmci9441 😂😂😂bari welawath unoth😂

    • @cmci9441
      @cmci9441 3 ปีที่แล้ว +16

      Deemanthi ලංකාවේ හැම දෙයක් ගැනම, හැම දේශපාලන ය කරන කෙනෙක් ගැනම ඍණාත්මක ව හිතන්න එපා. එ අතරේ හොඳ දේවල් tynwa.

  • @chamikaudayanga9721
    @chamikaudayanga9721 3 ปีที่แล้ว +224

    ඉස්සරහට සල්ලිකා⁣රයෙක් වෙන්න හීන දකින අය ඉන්නවද

    • @kcn4153
      @kcn4153 3 ปีที่แล้ว +1

      ❤️

    • @ryan_gt4721
      @ryan_gt4721 2 หลายเดือนก่อน

      ඔව්. මම ...හ්ම්ම්

  • @dusansudda3430
    @dusansudda3430 3 ปีที่แล้ว +67

    මේ වගේ එක්කෙනෙක් ලංකාවෙත් හිටියානම් ලංකාවේ අපි වෙනම තැනක..... ඒක නිසා ඒ වගේ අය එක්කෙනෙක් විතරක් නොවී අපි ඔක්කොම ඒ වගේ අය වෙමු... එතකොට ලංකාව වෙනම තැනකට ගේන්න පුළුවන්...👌

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura8414 3 ปีที่แล้ว +273

    උපාලි විජයවර්ධන වගේ අය හිටිය නම් මේ වෙද්දි ඔය තැනට ඒවි නෙ 🤔🤔

    • @DenumSancharaka
      @DenumSancharaka 3 ปีที่แล้ว +11

      බොහෝ විට එන්න ඉඩ තිබුන ☺️

    • @hashendrasenith9608
      @hashendrasenith9608 3 ปีที่แล้ว +7

      ඒගොල්ලෝ අබිබවා යාවි

    • @nadeeshaniweerakoon1340
      @nadeeshaniweerakoon1340 3 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම

    • @takkako6592
      @takkako6592 2 ปีที่แล้ว +3

      UPALIMA ඕනි නෑ දැන් සුපිරි වැඩ්ඩො ටිකක් ඉන්නවනම් 😳

    • @dilishazathauda5667
      @dilishazathauda5667 5 หลายเดือนก่อน

      මොකද්ද එයාගෙ.විශේෂත්වය....දන්නෙ නැති නිසා අහන්නෙ

  • @tech_king_sl
    @tech_king_sl 3 ปีที่แล้ว +156

    කොරෝනා වගේම ලෝකෙ රෝග වැලදිලා හැම දෙනාටම ඉක්මන් සුවය පතනවා .බුදු සරණයි good night 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravi-nr9jn
    @ravi-nr9jn 3 ปีที่แล้ว +68

    අපේ රටේ ඕනෙ තරම් මෙහෙම අය බිහි වෙන්න තිබ්බා ඒත් කිසිමරජයකින් කිසිදු සහයක් ව්‍යවසායකයන්ට ලැබෙන්නේ නැ සෑම පාලකයෙකුටම ජනයා දුප්පත් වන තරමට වාසියි

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +119

    අයියේ ඇෆ්ගනිස්තානය ගැන වීඩියෝ එකක් කරන්නකෝ 🥰🥰❤️👍

    • @danumaiminumai5717
      @danumaiminumai5717 3 ปีที่แล้ว +2

      the nature of animals sl ekatath sup ekak?

  • @deemanthiheshala9857
    @deemanthiheshala9857 3 ปีที่แล้ว +89

    මාර්ක් ෂකර්බර්ග් ගැන වීඩියෝ එකක් කරන්නකෝ විශ්ම ලෝකය අයියේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MRDog535
    @MRDog535 3 ปีที่แล้ว +95

    කොරෙනා හැදිලා වේදනා විදින මගේ ලක් වාසි සියලුම දෙනට බුදු සරනයි . අනිත් අයත් පරිස්සම් වෙන්න ❤️

  • @tharush4518
    @tharush4518 3 ปีที่แล้ว +54

    ඒක නම් පිස්සුවක්. මට හිතාගන්නත් බෑ වියදම් කරන විදිය දැක්ම පිස්සු වැටෙනවා . ඒ ගෙදර තියන ඉදිකටුව පවා මිලියන ගානක් වටිනා ඇතී. ඒ නම් පිස්සුවක් ❤️❤️❤️

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 ปีที่แล้ว +3

      මොන්ගල්ද හුත්තෝ

    • @thilijay8837
      @thilijay8837 3 ปีที่แล้ว +2

      @@dreamflixstudio1673 😂😂😊

  • @yasiruransara4845
    @yasiruransara4845 3 ปีที่แล้ว +47

    අපිට අපේම ලාංකිකයෙක් ගැන දවසක මෙහෙම ක්තා කරන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව...🙏🙏🙏🙏🙏😥😥😥♥️♥️♥️♥️♥️

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 ปีที่แล้ว +98

    ලංකාවටම එකයි.. *විශ්ම ලෝකය එක්ක* හැමදාම ඉන්නවා

  • @DeshaGaweshaka
    @DeshaGaweshaka 3 ปีที่แล้ว +200

    අපේ රටේත් මේ වගෙ මිනිස්සු බිහිවෙනවා නම් කොච්චර දෙයක් ද..

    • @samankumara9215
      @samankumara9215 3 ปีที่แล้ว +20

      ai inne appachchi 😂😂

    • @DeshaGaweshaka
      @DeshaGaweshaka 3 ปีที่แล้ว +5

      @@samankumara9215 😂😂

    • @explore3782
      @explore3782 3 ปีที่แล้ว +26

      😂 එහෙම උන්නොත් ඉතින් ටික දවසකින් මිනියවත් හොයගන්න නැති වෙයි 😂 උපාලි විජේරත්න වගෙ

    • @DeshaGaweshaka
      @DeshaGaweshaka 3 ปีที่แล้ว +11

      @@explore3782 දේශපාලණික වශයෙන් බැලුවොත් ඔයා කියන එක ඇත්ත. උපාලි මහතාට වුනේ එකනේ.. 😣

    • @explore3782
      @explore3782 3 ปีที่แล้ว +13

      උපාලි විජේරත්න උන්නා නම් ඔහු තමා අසියාවෙ දනවතා

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 ปีที่แล้ว +253

    *ඔයාගේ කට හටහඩට කවදාවත් ඇස් වහක් වදින්න එපා* 🙏

  • @autosrilanka1238
    @autosrilanka1238 3 ปีที่แล้ว +164

    උපාලි මහතා හිටියනං ලොව ධනවත්ම රට වල් අතර ශ්‍රී ලංකාව තියෙනවා.🤔🤔💯

  • @shalukaudayanga6898
    @shalukaudayanga6898 3 ปีที่แล้ว +94

    ධම්මික පෙරේරා ගැන වීඩියෝ එකක් ඕනෙ..🤗

    • @vpfilmshub4259
      @vpfilmshub4259 3 ปีที่แล้ว +3

      Hmm

    • @Harsharajapaksha25
      @Harsharajapaksha25 3 ปีที่แล้ว

      👍

    • @arjunarajagura3250
      @arjunarajagura3250 3 ปีที่แล้ว +9

      Pora lankawata ඩොලර් ගේන පොරක් නෙමෙයිනෙ..lankawema salli karakana porak neda .😂😂😂

    • @rashmika3853
      @rashmika3853 3 ปีที่แล้ว +6

      @@arjunarajagura3250 ධම්මික පෙරේරා ට පිටරට companies ත‍් තියෙනවා

    • @krishandanushka7922
      @krishandanushka7922 3 ปีที่แล้ว +3

      @@arjunarajagura3250 hodeta hoyala balala katha karapn..aya aurudeta us600$ wage genawa..lankawe aurudeta gewanna tuyenne usd1.5B..akn 1/3 genne demmika perera.

  • @sokawishwagaweshaka
    @sokawishwagaweshaka 3 ปีที่แล้ว +23

    ලෝකයේ ඉන්න සමහරක් ධනපතියන් කරන දේවල් හිතා ගන්න බැරි තරම්....ඉතින් වෙනදා වගේම වටින විඩියෝ එකක්...💪

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +78

    ලංකාවෙ ධනවතා දම්මික පෙරේරා ගැනත් වීඩියෝ එකක් ගේන්න❤️❤️

    • @danumaiminumai5717
      @danumaiminumai5717 3 ปีที่แล้ว +2

      the nature of animals sl chanel ekatath sup ekak

    • @isurumanchanayaka4080
      @isurumanchanayaka4080 3 ปีที่แล้ว +11

      ධම්මික නෙවෙයි බ්‍රදර් මහින්ද රාජපක්ෂ එක එයාට ප්‍රශ්නයක් වෙයි කියල ධම්මිකට පහලින් 2 ට නම දාගන ඉන්නෙ

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +59

    නියමයි. ඩොලරය රුපියල් සීයටවත් එනවනම් කොච්චර දෙයක්ද😟❤️

    • @suddaisrael138
      @suddaisrael138 3 ปีที่แล้ว +8

      2005 වගේ කාලෙ සීයට වගේ ඩොලර් එක තිබුනෙ මහින්ද කාලකන්නියනෙ ඔක්කොම විනාශ කලේ උගතුන් මුල් පුටු වලට එවන්න ඔින කියන්නෙ ඒකයි 👍

    • @pathmarathnayaka9263
      @pathmarathnayaka9263 3 ปีที่แล้ว +1

      😭😭😭🤧🤧

    • @mrnoname4551
      @mrnoname4551 3 ปีที่แล้ว +2

      @@pathmarathnayaka9263 APIT 2030 WEDDI $EK 10000 WGE WEWI

    • @cmci9441
      @cmci9441 3 ปีที่แล้ว +6

      එතකොට 2015 දි 130 ට තිබ්බ dollar එක 2019 දි 180 කලෙත් මහින්ද ද මහත්තයෝ

    • @mrnoname4551
      @mrnoname4551 3 ปีที่แล้ว

      @@cmci9441 DAN 208

  • @LuckyNeo25
    @LuckyNeo25 3 ปีที่แล้ว +320

    අම්බානි කැලේ උපාලි මහත්මයා ඉඳියනම්.... අපේ කරුමෙට ඒ උත්තමයා ආගිය අතක් නැති උනා 😭

  • @naveensampath1799
    @naveensampath1799 3 ปีที่แล้ว +24

    දවසකට වීඩියෝ එකක් දැම්මත්
    අපි අනිවාර්යයෙන් බලනවා 😍👌

  • @chamishanz3714
    @chamishanz3714 3 ปีที่แล้ว +11

    ආදරෙයි❤
    ආකර්ෂණ නීතිය ගැන ඔයාගෙ වීඩීයෝවක් බලන්න කැමති ඔයාට ඔයාගෙ කණ්ඩායමට තොරතුරු හෙවීමේ සහ ඒවා රහ කරලා කීමේ විශිෂ්ඨ ඝණයේ දුර්ලභ හැකියාවක් තියෙනවා..
    විශිෂ්ඨයි 👍👍

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว

      akarshana nithiya 50/50 ta vage thiyenne, eka aththada boruda kiyala thama hariyatama kiyanna ba

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films 3 ปีที่แล้ว +24


    මේ මොහොතේ හුස්ම අතර සටන් වදින සියලු කොරෝනා රෝගීන් සුවපත් වේවා....🙏

  • @mihiduhashan155
    @mihiduhashan155 3 ปีที่แล้ว +11

    ඔයාගේ කට හඩ ඇහෙන කොට මාරම ගැම්මක් එන්නේ කටහඩට ඇස්වහනම් වදින්න එපා 👍👍👍මටත් ඔහොම මිනිහෙක් වෙලා අසරන මිනිසුන්ට උදවු කරන්න තිබ්බනම් ❤️❤️

  • @DenumSancharaka
    @DenumSancharaka 3 ปีที่แล้ว +23

    මොනව වෙලා හරි ඩොලරය රුපියල් ගාන අඩු වෙනවනම් ලොකු දෙයක් 👍

  • @Shashii.bro13
    @Shashii.bro13 2 ปีที่แล้ว +70

    උපාලි විජේවර්ධන මහත්තයා හිටියනම් අද අපිත් ඔය තැන තමයි 💯😪

    • @harshadanceAcademyvlogs
      @harshadanceAcademyvlogs 10 หลายเดือนก่อน +3

      අදුන්ගෙ දෙපල ගැන කියවලා වැඩක්නැ අපි අපෙ නමයි හදාගන්නඔන

  • @PraDeeYa_
    @PraDeeYa_ 3 ปีที่แล้ว +12

    1M ආවේ නිකන් නෙවෙයි නේ..
    සුපිරි විශ්ම ලෝකය..🖤👍

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 ปีที่แล้ว +22

    විශ්ම ලෝකය .
    වැඩ සටහනක් කලොත්
    පට්ට තමයි.....

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake2019 3 ปีที่แล้ว +10

    නිටා අම්බානි හරිම නිහතමානි ජීවිතේ විදින කෙනෙක්

  • @DenumSancharaka
    @DenumSancharaka 3 ปีที่แล้ว +27

    වීඩියෝ එක සුපිරි විශ්ම ලෝකය අයියේ 😅👍

  • @kalpadamith6662
    @kalpadamith6662 3 ปีที่แล้ว +23

    විශ්ම ලෝකය❤️😍

  • @Nvs190
    @Nvs190 2 ปีที่แล้ว +29

    අපේ රටෙනුත් අනිවාර්යයෙන්ම ලෝකේ සුපිරි ධනවතෙක් බිහිවේවා
    🙏❤️

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +24

    මේ කට හඩට ඇයි අපි පිස්සු වැටෙන්නෙ. . වශී වෙනව බන්න්

  • @sachi5072
    @sachi5072 3 ปีที่แล้ว +12

    හරිම ලස්සන පැහැදිලි කටහඬක්😍

  • @maxcatoontv8653
    @maxcatoontv8653 3 ปีที่แล้ว +25

    නියමයි
    ❤💚💛💙💜👍👏🙊

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +2

    ඒ විඩියෝ එක ගොඩක් වටිනවා.
    අපේ රටෙත් මේ වගේ,,පුන්චි තැනෙන් පටන්ගෙන ,,ඉහලට ගිය ව්‍යවසායකයෝ ඉන්නවා.
    ඒත්, මේ රටේ ලොකුම ප්‍රශ්නය මේ කාලකණ්ණි දේශපාලනය ..දාස සමූහ ව්‍යාපාරය වගේ ඒවා නැත්තටම නැති වුණේ දේශපාලනය නිසා.
    සහෝදරයා ,ඔයාට පුලුවන්නම් ලාෆ් එකේ වෑගපිටිය මහත්තයා,ධම්මික පෙරේරා මහත්තයා,,සොෆ්ට්ලොජික් පතිරගේ මහත්තයා,, වික්ටර් හෙට්ටිගොඩ මහත්තයා වගේ අය ගැන වීඩියෝවක් කරන්න.

  • @GEdits5
    @GEdits5 3 ปีที่แล้ว +9

    කටහඩ ඇහුනත් ඇති😌❤️

  • @sadakelumyapa6156
    @sadakelumyapa6156 3 ปีที่แล้ว +12

    ඇත්තටම අති විශිෂ්ටයි 🥰💪 නියමයි

  • @shasha-x8r
    @shasha-x8r 3 ปีที่แล้ว +7

    කොරෝනා වැලදි අැති ලෝවාසි සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා..🙏
    මුකේෂ් අමබානි කියන්නේ ලොව වාසනාවන්ත උත්සහවන්ත පුද්ගලයෙක්...❤🙏
    කවදත් වගේ විශ්ම ලෝකයේ සොදුරැ කටහඩක් අැති ඔබට ජය...❤🙏

  • @pduminda9555
    @pduminda9555 3 ปีที่แล้ว +5

    ඇත්තටම ලොකු වාසනාවක්.මේ තරම් සැපවත් ජීවිතයක් විදිනවා කියන එක.ඒ වගේම බඩට වේලක් කන්න නැතිව අපා දුක් විදින මිනිස්සුත් මේ ලොකේ මොනතරම් ජීවත් වෙනවද.මේක තමයි සසරේ හැටි.මොනතරම් ⁣දේවල් අපිට තිබුනත් අන්තිමට අපි ගෙනියන්නෙ අපි එකතු කරපු පව් පිං විතරයි.

  • @janakawijerathne5588
    @janakawijerathne5588 3 ปีที่แล้ว +4

    Video එක නියමයි. ඔයා කරන videos ගොඩක් වැදගත්. පුලුවන්නම්, Ratan Tata ගැනත් video එකක් කරන්න.

  • @Dananjaya1020
    @Dananjaya1020 3 ปีที่แล้ว +18

    නියමයි ❤️❤️👊

  • @uchiraperera2371
    @uchiraperera2371 3 ปีที่แล้ว +27

    අති විශිෂ්ටයි ❤❤

    • @danumaiminumai5717
      @danumaiminumai5717 3 ปีที่แล้ว +1

      aiye the nature of animals sl channel ekatath sup ekak

    • @uchiraperera2371
      @uchiraperera2371 3 ปีที่แล้ว

      @@danumaiminumai5717 link

  • @senujalivitharu5365
    @senujalivitharu5365 3 ปีที่แล้ว +11

    මට නම් කාගෙවත් දනය ලොකු නෑ, මට ඕනෙ ඔව්න් දියුණු වෙන්න මොනවද කලේ කියලා දැන ගන්න විතරයි

  • @tragaryen3036
    @tragaryen3036 3 ปีที่แล้ว +6

    බලාපොරොත්තු වෙන් හිටපු video එකක් නියමයි 👍👍👍

  • @heinrichhimmler3781
    @heinrichhimmler3781 3 ปีที่แล้ว +13

    හරිනම් ඉන්දියානු රජය අනික් සමාගම් වලටත් ව්‍යාපාර කරන්න ඉඩ දෙන්න ඕනේ රජයත් එක්ක තියන සම්බන්ධතා නිසා මුකේශ් අම්බානිට ඔක්කොම යන්නේ රටේ 27%කට වඩා දුප්පත් නමුත් කුඩාපවුල් කිහිපයකට දනය ඒකරාසී වෙලා තියනවා

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 3 ปีที่แล้ว +16

    මුම්බායි ඉන්දීයස් කණ්ඩායමට කැමති අය
    👇👇👇

  • @leenafernando7276
    @leenafernando7276 3 ปีที่แล้ว +18

    අපේ රට ගැන කියද්දි දුකයි නේද? ස්තූතියි විශ්ම ලෝකය... අපේ රටට දළදා සමිඳු පිහිටයි 🙏

    • @danumaiminumai5717
      @danumaiminumai5717 3 ปีที่แล้ว

      the nature of animals sl ekath sub karannoo?

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 3 ปีที่แล้ว +44

    මුගේ ධනය ලංකාවට ගෙනාව කියලා වෙනසක් නෑ ඒකත් පුලුවන් නම් අයියාලා මල්ලි ලා ආන්ඩු කරවන පවුල හොරා කනවා දෙකක් නෑ😅😅

    • @cmci9441
      @cmci9441 3 ปีที่แล้ว +6

      ඒකනේ සහෝ සජිත් ප්‍රේමදාස, හරි අනුර කුමාර හරි හිටිය නම් මෙහෙම වෙන්නේ නෑ නේ. දැක්කනේ උබලා අපි දුන්න ඡන්දෙන් රනිල් මහත්තය පාලනය කරපු අපූරුව

    • @Saradiyalfireworks342
      @Saradiyalfireworks342 3 ปีที่แล้ว +5

      @@cmci9441 මොන පකයා උනත් එකය් බන් උබලාට ඔය කියන වෙසිගේ පුතාලා කරපු කාලකණ්නි වැඩ අමතකද ඩීල් ගහන අනුර මහ බැංකු මහා දවාලේ කොල්ල කාපු 89 කලබල කාලේ ජේ.ආර් මාමාලා එක්ක ගේම් ගහලා අහිංසක කොල්ලෝ කෙල්ලෝ මරලා දාපු රනිල් ඒ වගේම ගොන් බූරු සජිත් ලා හොද උන්ද බන් සුද්දා රට දාලා ගියාට පස්සේමේ රට අවුරුදු 73 ක් පුරාවට රට පාලනය කරපු සේරම දේසපාලුවෝ හොරු මංකොල්ල කාරයෝ මිනීමරු වේසීගේ පුතාලා තමයි බන් දෙපැත්තේම උන් ඩීල් දදා ලෝකේට බොරුවට හතුරෝ වගේ ඉදලා යටින් හොදට ගේම් ගහලා රට කෑව එකයි හැමදාම කරේ බන් ඒවගේම ඒ වගේ ම අනුර ලා විජේවීරලා වගේ නෙමෙය් බන් උන් හෙන වාසි පැත්තට ඣාව් ගහන ණයට කහින කාලකණ්නි jvp එකක් දැන් තියෙන්නේ

    • @cmci9441
      @cmci9441 3 ปีที่แล้ว +2

      එතකොට උබේ wikalpe mkkda

    • @cmci9441
      @cmci9441 3 ปีที่แล้ว +6

      අනික උබලට මතක නැද්ද අවුරුදු 30 ක‍ යුද්ධයක් තිබ්බ කියල එතකොට ඒවාට වියදම kale ලංකවේ arthiken නෙමේ ද? හොයලා balapan අපි අපේ ආර්ථිකය වගේ 6 - 7 th ගුණයක සල්ලි වියදම් කරලා තියෙනවා. අනෙක e වියදම් විතරයි. පාඩුව එහෙනම් කොච්චර ඇත්ද. නිකන් ladaruwek වගේ හැසිරෙන්නේ.

    • @Saradiyalfireworks342
      @Saradiyalfireworks342 3 ปีที่แล้ว

      @@cmci9441 ඔව් ඉතිං බන් සල්ලි විදියම් කරන්න ඕනේ තමයි බන් රටේ ආර්ථිකයක් තියෙන්න නම් යකෝ මිනිස්සු බේරිලා ඉන්න ඕනේ

  • @Chathmaldewmin
    @Chathmaldewmin 3 ปีที่แล้ว +9

    ලන්කාවෙත් ලොකුම දනවතුන් ගැන video එකක් දාන්න

    • @binusandali3152
      @binusandali3152 3 ปีที่แล้ว +4

      මහින්ද රාජපක්ෂ & family පොත බලන්නකෝ

    • @warworld1508
      @warworld1508 3 ปีที่แล้ว +1

      @@binusandali3152 😅

  • @danalbawan1290
    @danalbawan1290 3 ปีที่แล้ว +6

    අදත් සුපිරියක් 😍

  • @captainnemo5907
    @captainnemo5907 3 ปีที่แล้ว +5

    ගෞතම් අදානි ගැනත් වීඩියෝ එකක් කරන්න 🥰🥰🥰🥰

  • @hiruni6082
    @hiruni6082 3 ปีที่แล้ว +4

    මේ කටහඬට ඇස්වහ කටවහනම් වදින්න එපා දෙවියනේ❤

  • @captainnemo5907
    @captainnemo5907 3 ปีที่แล้ว +5

    නියමයි සහොදරයා. ❤❤❤🥰🥰🥰🥰🥰

  • @kumudinipathiranage2266
    @kumudinipathiranage2266 3 ปีที่แล้ว +3

    මුකේශ් අම්බානිගෙ වීඩියෝ එක එන්කම් බලන් හිටියෙ.🙏😋

  • @olindavishwa657
    @olindavishwa657 3 ปีที่แล้ว +3

    අයියේ අපේ ලංකාවේ කොල්ලෙක් වෙන චමත් පලිහපිටිය ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්නෝ.....

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 3 ปีที่แล้ว +8

    හොල්මන් video එකක් ඕන 😆💙❤

  • @harsha_fine_arts
    @harsha_fine_arts 2 ปีที่แล้ว +2

    සුපිරිම තමා ඉතින් video එකක් ගෙන්නාවොත්. ජයවේවා ❤👍👍

  • @shadowsl5613
    @shadowsl5613 3 ปีที่แล้ว +57

    අපිට රාජපක්ෂලත් එපා
    පුතාණෝලත් එපා
    රතු ලපයොත් එපා 🤚❌
    හැත්ත.....

  • @denisanthoney6785
    @denisanthoney6785 3 ปีที่แล้ว +3

    හරිම වටිනවා ඔබේ මේ program එක

  • @sasirudilshan3560
    @sasirudilshan3560 3 ปีที่แล้ว +4

    ලොව සියලුම දෙනා සුවපත් වේවා!

  • @chamindushaminda3580
    @chamindushaminda3580 3 ปีที่แล้ว +8

    චරිතයක් තමයි ඉතින් 💪💪

  • @maleeshakavindi9602
    @maleeshakavindi9602 3 ปีที่แล้ว +2

    මමත් එයාගෙ කටහඬට හරි ආසයි.අහන් ඉන්න ආසා හිතෙනවා

  • @cricketpissa7868
    @cricketpissa7868 3 ปีที่แล้ว +6

    අද උපාලි හිටියනං 😭😭🤧

  • @visithdamyuru8655
    @visithdamyuru8655 2 ปีที่แล้ว +3

    අයියේ.....ශ්‍රී ලංකාවේ ජනාධිපති මන්දිරය ගැනත් video එකක් කරන්නකෝ.... 😊🥺

  • @sasiisha2167
    @sasiisha2167 3 ปีที่แล้ว +12

    අපි හම්බ කොරොත් අපි කයි 😂

    • @kcn4153
      @kcn4153 3 ปีที่แล้ว

      මෙකට ගැලපෙන්නේ කොහොමද එක 🥴🤙

    • @sasiisha2167
      @sasiisha2167 3 ปีที่แล้ว +1

      @@kcn4153 අනුන්ගේ ආදයම අදාලද උබට 😂

    • @kcn4153
      @kcn4153 3 ปีที่แล้ว

      @@sasiisha2167 එහෙනම් බැලුවෙ මොකටද නොබල ඉන්න තිබ්බන් lo අංගවිකල ජිවිත 😂😂🤣✋

  • @sameeraminipura1877
    @sameeraminipura1877 3 ปีที่แล้ว +3

    හැමදාම වගේ අදත් සුපිරි වීඩියෝ එක 🤟❤🔥👍

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 ปีที่แล้ว +21

    *මේ දේවල් අපිට දැනගන්න ලැබුනේ විශ්ම ලෝකයෙන් විතරයි* ❤️😍✋

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว +11

      Wishma Lokaya ❤️😍✋

    • @Mobilephonerepair.
      @Mobilephonerepair. 3 ปีที่แล้ว +2

      @@wishmalokaya1 අදත් ආව 😍✋

    • @Respect_100.M
      @Respect_100.M 3 ปีที่แล้ว +4

      ආතල් දෙන්න එපා මනුස්සයෝ

    • @Mobilephonerepair.
      @Mobilephonerepair. 3 ปีที่แล้ว +2

      @@Respect_100.M 🤨 කිචිකවාගනින් .

    • @tech_king_sl
      @tech_king_sl 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂

  • @cristyvs
    @cristyvs 3 ปีที่แล้ว +4

    ධම්මික පෙරේරා මහත්මයා ගැනත් ඕනී

  • @evil2491
    @evil2491 3 ปีที่แล้ว +17

    මේ සල්ලි වලින් ඉන්දියාවට ටොයිලට් ටිකක් හදල දෙනවනම් 🤔

    • @binusandali3152
      @binusandali3152 3 ปีที่แล้ว +6

      ඒක ඇත්ත අප්පා එහෙම හිතෙන මිනිස්සු ගොඩක් අඩුයි. හිතන අයට කරන්න සල්ලි නෑ.

  • @SKavishan
    @SKavishan 3 ปีที่แล้ว +7

    💪💛
    Voice eka ♥️

  • @sadeepalakshan8077
    @sadeepalakshan8077 3 ปีที่แล้ว +2

    නියමයි අයියෙ වීඩියෝ එක 👍👍👍👍👍👍

  • @thusithaw
    @thusithaw 3 ปีที่แล้ว +4

    ස්තූතියි විශ්ම ලෝකය ❤

  • @sachinimalsha752
    @sachinimalsha752 3 ปีที่แล้ว +3

    අද වීඩියෝ එකත් සුපිරි 👌❤️

  • @wwechampion9729
    @wwechampion9729 3 ปีที่แล้ว +1

    අයියේ මම තමා හැම විඩියෝ එකේ ෆස්ට් කමෙන්ට් කරන්නේ විඩියෝ එක පට්ට සුපිරි

  • @bestinsidego-8343
    @bestinsidego-8343 3 ปีที่แล้ว +9

    Niyamai ❤️❤️

  • @bnscricket6813
    @bnscricket6813 3 ปีที่แล้ว +2

    ඒකනම් ඇත්තටම විශ්මය දැනවුනා😍

  • @mrpig-xl4vj
    @mrpig-xl4vj 3 ปีที่แล้ว +2

    බුදු අම්මෝ................ෆෝන් එකක් බිලියන දහයට.......😱

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +1

    අපේ ලංකාවේනුත් මෙහෙම ධනවතෙක් බිහිවේවා..😍✌️

  • @lakshan_st_2002
    @lakshan_st_2002 3 ปีที่แล้ว +19

    ඔබ දන්නවාද....අාසියාවේ මිල අධිකම ජංගම දුරකතනය හිමි වන්නේ මුකේශ් අම්බානිගේ දියනියට බව...😍එය රනින් නිමවා දියමන්ති ඔබ්බවා අැති බව....එමනිසා එය ඩොලර් මිලියන ගනනක් වටින බව....😳
    හාස්‍යයට කරුන නම්,එතරම් වටින දුරකථනය iphone 6s එකක් බව😜
    එහි වටිනාකම රදාපවතින්නේ නිමාවේ පමනක් බව😂

  • @shehanmax1971
    @shehanmax1971 3 ปีที่แล้ว +1

    මේ ටිකේ සුපිරි videos වැටුනා Thanks ❤️👑🎉️🙏👌

  • @slwwe3927
    @slwwe3927 3 ปีที่แล้ว +2

    ලෝකේ ධනවත්ම පුද්ගලයන් 10 ගැන වීඩියෝ එකක් ඕන

  • @chandanawasantha2857
    @chandanawasantha2857 3 ปีที่แล้ว +2

    මගෙ ලග සත බාගයේ කාසියක් තියෙනවා කවුද එන්නෙ හැප්පෙන්න ඒන් අමිබානි ජැක් මා ඔබලාට ආදරෙයි සුපිරියටම අපේ අසල් වැසි රටවල අයනෙ

  • @avishkalakshan8782
    @avishkalakshan8782 3 ปีที่แล้ว +1

    රොනාල්ඩෝ ගැනත් වීඩියෝ එකක් දානවද සහෝ❤️😍

  • @hiruni6082
    @hiruni6082 3 ปีที่แล้ว

    අයියේ අපි හැමෝම දන්න formula racersla ඉන්නවා.lewis hamilton ,valtteri bottas ,daniel ricciardo,max versteppen,george russell තව ගොඩ දෙනෙක් ඉන්නවා.ඒ අය කොහොමද formula තරගාවලියට ඇතුල් උනේ කොහොමද. යන්න කලින් ⁣එයාලා practice උනේ කොහොමද .මොනාද කරේ කියන එක ගැන වීඩියෝ 1ක් ගේන්න ප්ලීස්.
    කෙටියෙන් කීවොත් එයාලා කොහොමද racer කෙනෙක් උනේ කොහොමද කියන එක ගැන,
    පිරිමි සහ ගැහැණු දෙගොල්ලොම race පදිනවනේ ඒ දෙගොල්ලොම කොහොමද racersla උනේ කොහොමද කියන එක ගැන වීඩියෝ 1ක් ගේන්න ප්ලීස්❤☹️

  • @vinchest25
    @vinchest25 3 ปีที่แล้ว +3

    Back to the old voice🤩♥️

  • @Don-tj3pb
    @Don-tj3pb 3 ปีที่แล้ว +2

    ජයවේවා විශ්ම ලෝකය 👍👍👍👍 🇱🇰 🇱🇰

  • @siyakkaraya-622
    @siyakkaraya-622 3 ปีที่แล้ว +1

    Notification එක දැක්ක ගමන් ආවා😋

    • @siyakkaraya-622
      @siyakkaraya-622 3 ปีที่แล้ว +1

      අනේ අයියේ ඔයාගෙන් ❤ ක් ගත්තමයි...🤗

  • @madusankapethum5725
    @madusankapethum5725 3 ปีที่แล้ว +3

    අයියා හිම ගැන vidio එකක් කරන්නකො...හිම වැටේනේ මොන හේතුවක් නිසාද කියලා pllish pllish

  • @dinithmalshan7348
    @dinithmalshan7348 3 ปีที่แล้ว +1

    TH-cam එකේ තියන විශේෂ දේවල් ගැන video එකක් දෙන්නකෝ අයියේ . 😘😘😀
    වැඩිම like ගත්ත video එක , වැඩිම views ගත්ත video එක වගේ කරුණු දාලා

  • @hashen2364
    @hashen2364 3 ปีที่แล้ว +2

    අනේ අයියේ bernard amault ගැන පොඩි වීඩියෝ එකක් ගෙන්නකෝ මම ඔයාට කොච්චර කල් ඉදන්ද කියන්නේ 😀😀😀😀😀

  • @S.I.widanapathirana
    @S.I.widanapathirana 12 วันที่ผ่านมา

    කවුරු කොහොම කිව්වත් පෙර සංසාරෙ පුදුම තරම් දේවල් දීපු කෙනෙක්..සමහරවිට බුදුන්ටත් දානය දීපු කෙනෙක් වෙන්න ඇති.අපෙ රටේ උනත් නොවුනත් මිනිස් ජාතියෙ එක මනුස්සයෙක් හැටියට දීපු දේවල් ලැබිලා තියෙනවා.උපේක්ෂාවෙන් ඒ දිහා බලා ඉන්න අපිත් හොද හදවතක් හදාගමු....all the best.

  • @kushansanjula7499
    @kushansanjula7499 3 ปีที่แล้ว +3

    අපේ රටේ ඔය වගේ ධනවතෙක් හිටියොත් ඒ මිනිහට අපේ උන් බනියි රටේ මෙච්චර කන්න නැති මිනිස්සු ඉන්නවා මේ මිනිහා නං හොඳට සැප විඳිනවා කියලා. 😂 ඒ මනුස්සය හම්බ කරල දියණු වුනේ ඒයාගෙම උත්සාහයෙන්. ඒත් අමාරුව තියෙන්නෙ අනිත් එවුන්ට. ඒකට කියන්නෙ හීනමානය කියලා. 😂

  • @-thrimana3904
    @-thrimana3904 3 ปีที่แล้ว +2

    නියමයි වීඩියෝව 👌👌👌

  • @complexcat6926
    @complexcat6926 3 ปีที่แล้ว +2

    Niyamai video eka

  • @prasangafernando3446
    @prasangafernando3446 3 ปีที่แล้ว +10

    ආසියාවේ ධනවත්ම දේශපාලකයා ඉන්නේ...මේ පූංචි ලංකාවේ බව ඔබ දන්නවාද?

    • @prasangafernando3446
      @prasangafernando3446 3 ปีที่แล้ว +1

      කොහොමද ඒහේම මුදල් හොයාගේන ඇත්තෙ ...ඉතාම සරලයි...කොමිස්..හොරකම්..වංචාවන්,දුප්පතු ගේ බදු මුදල් වංචාවන් රටම ආර්ථික අගාධයට ඇද දමා තමුන්ගේ හිතවතුන්ට සුකවිවරන සැලසිම.

    • @warworld1508
      @warworld1508 3 ปีที่แล้ว +3

      @@prasangafernando3446 මහින්ද රජා තමා 😅හැම්මක් තමා 😅

    • @lahirupathum7100
      @lahirupathum7100 2 ปีที่แล้ว

      @@warworld1508 ඔව්ව කිව්වම සම+හරක් එනව රෙද්ද උස්සන් ඈ.. 😄😄

    • @warworld1508
      @warworld1508 2 ปีที่แล้ว

      @@lahirupathum7100 ඔව්😂😂

  • @antonas5065
    @antonas5065 3 ปีที่แล้ว +18

    මේ යන විදියට සමහරවිට ලංකාවේ දේශපාලඥයෙක් ආසියාවේ ලොකුම සල්ලිකාරයා වෙන්නත් පුළුවන් අපේ සල්ලි හොරාකාලාම. නැවේ වන්දිය අමතකයි. වන්දිය ලැබුණා විතරයි Mr.10% ලංකාවේ 😁

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว +1

    😊Aasiyaawe balawatha ambaani unath Lankaawe nama radichcha kootipathoyek ganath video ekak karanna ayiya.👍🇱🇰 Apita thiyena Duka yannawath.☹️🙏☸️ Jayawewa ayiya budusaranai.☸️😂

  • @thisarahemalbandara8032
    @thisarahemalbandara8032 3 ปีที่แล้ว +2

    Ofset printings gana video ekak Karan.