අද දවසෙන් ටිකක්🌼New Zealand 🌼කාලේකට පස්සේ ආවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 1.7K

  • @SathyaRanathunga-b3w
    @SathyaRanathunga-b3w 5 หลายเดือนก่อน +330

    අම්මෝ vlog එකක් දානකම් බලන් හිටියේ අක්කාට ආයේ අම්මා කෙනෙක් වෙන්න ලැබුන එකට මට ගොඩාක් සතුටුයි.. රුවන්වැලිසෑ රදුන්ගේ ආනුබාවයෙන් අක්කාට නිදුක් නීරෝගී ලස්සන රෝස මලක් ලැබෙන්න ඕනි.බුදුසරණයි හතරදෙනාටම ❤❤❤

    • @rasikaruvanmali574
      @rasikaruvanmali574 5 หลายเดือนก่อน +3

      අනේ හරිම සතුටු හිතුනා හරියට මට ඒ දේ උනා වගේ ආයිත් ඔයාට පුන්චි සුරංගනාවියකට අම්මා වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ ආරක්ෂාවයි උතුම් දළදා සමිදු පිහිටයි❤❤❤❤

    • @AnishaSilva-j9q
      @AnishaSilva-j9q 5 หลายเดือนก่อน

      අනෙ ගොඩක් සතුටුයි.ඔයාගෙ දූ මැණිකම නිදුක් නීරොගිව ආයෙ ඔයා ලගටම එන්න ඕනෙ.සත්පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් නිදුක් නිරෝගී දූ පැටියෙක් ම බිහි කරන්න ලැබෙවා........

    • @SamudraP-h2h
      @SamudraP-h2h หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @KhgLatha-ir8ef
      @KhgLatha-ir8ef หลายเดือนก่อน +1

      Ana attama godak satutui .oyaga du patiyama labanna ona kiyla hadawatinma partan karanawa

    • @dhammikarajapaksa5817
      @dhammikarajapaksa5817 หลายเดือนก่อน

      පත්තිනි මෑණියන් ගෙ පිහිටයි

  • @thisankathushari8421
    @thisankathushari8421 4 หลายเดือนก่อน +66

    අනේ හැමෝගෙන්ම මං ඉල්ලනවා මටත් ආශිර්වාද කරන්න මට දරුවෙක් ගේ ඒ කිරි සිහිනය සැබෑ කර ගන්න ශක්තිය ධහිර්ය ලැබෙන්නට කියලා. අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වන සියලුම දෙනාගේම කිරි සිහිනය සැබෑ වේවා !!!

    • @nilukasanjeewani7273
      @nilukasanjeewani7273 หลายเดือนก่อน +2

      පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයාගේ කිරිසිහිනය සැබෑ වේවා

    • @SriyanitmsSriyanitms
      @SriyanitmsSriyanitms หลายเดือนก่อน +1

      ඉක්මනින් අම්මා කෙනෙක් wenna ලැබෙන්න one දෙවියන්ගේ පිහිටෙන්

    • @kusumkahandagama1560
      @kusumkahandagama1560 หลายเดือนก่อน +1

      පත්තිනි අම්මාවරුන් ගේම pihiti ...

    • @SameeraMadusanka-ei1tq
      @SameeraMadusanka-ei1tq หลายเดือนก่อน +2

      පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔයාට ඉක්මනට ammakenek wenna ලැබේවා ......❤

    • @TereMeere
      @TereMeere หลายเดือนก่อน +1

      බුදුසරණයි 🙏🙏

  • @delsythilakarathna5581
    @delsythilakarathna5581 5 หลายเดือนก่อน +51

    මේ වගේ සුන්දර මිනිස්සු හැම තැනම ඉන්නව නම් මේ ලෝකෙ මොන තරම් සුන්දරද.. මේ වගේම සුන්දර හිතක් තියන නිරෝගී දරුවෙක් ලැබේවා !!!❤

  • @dhanushkidilshani7125
    @dhanushkidilshani7125 5 หลายเดือนก่อน +43

    යශෝදරා මහරහත් තෙරනියගෙ පිහිටෙන් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා....

  • @priyadarshanidedunu
    @priyadarshanidedunu 5 หลายเดือนก่อน +88

    මමත් මගේ මුළු හදවතින්ම ඔයාට ආශිර්වාද කලා එදා.ඔයාගෙ දූ මැණික ඔයා ලඟටම එන්න කියලා.ඔන්න අද එයා ඇවිත් ඉන්නෙ අක්කි පන පරිස්සම් වෙන්න.ඔයාගෙ මැණික ආරක්ෂා කර ගන්න.තුණුරැවන්ගෙ ආශිර්වාදය ඔයාටත් පැටියටත් ලැබේවා.ඒ වගේම නිදුක් නීරෝගී වාසනාවන්ත දරැ පැටියෙක් ලැබේවා ඔයාට.

  • @niroshaliyanage7139
    @niroshaliyanage7139 5 หลายเดือนก่อน +49

    තුනුරැවනේ අනන්ත බුදු ගුණ බෙලෙන් නිදුක් නීරෝගී දරු පැටියෙක් ම ලැබෙිවා .....!!!!

  • @Mickayel
    @Mickayel 5 หลายเดือนก่อน +81

    මට මාර සතුටුයි අක්කේ. මගේම පව්ලේ කෙනෙක් pregnant una වගේ හැගීමක්.❤❤ රුවැන්වැලි සෑ රජුගේ ආනුභාවයෙන් නිරෝගී දරුවෙකු බිහි වේවා. 🙏🙏🙏

  • @Sanju-gf4yy
    @Sanju-gf4yy 5 หลายเดือนก่อน +36

    නිදුක් නිරොගි වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා ! ❤

  • @Mykitchen-i8p
    @Mykitchen-i8p 5 หลายเดือนก่อน +47

    නිදුක් නීරෝගීමත් දරු පැටියෙක් ලැබේවා.බුදු සරනයී ❤

  • @chathuperera8668
    @chathuperera8668 5 หลายเดือนก่อน +13

    පින්වන්ත දරු පැටියෙක් ලැබේවා ❤❤❤බුදු සරණයි 🙏

  • @aroshadithyan8573
    @aroshadithyan8573 5 หลายเดือนก่อน +80

    අනේ මට නම් ඇඩුනා. කියාගන්න බැරි සතුටක් නංගි. ඔයාගේ සතුට හැමදාම රැකදෙන්න ඕනේ. නංගිගේ දෝනි අයෙමත් එනවා. අනේ ගොඩක් පරිස්සමි වෙන්න හොදේ. හතර දෙනාම පරිස්සමින් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි බුදුසරණයි, දළදා සමිදුගේ පිහිටයි නංගිට 💞💞💞💞😘😘😘😘😘❤️❤️❤️🇱🇰🇱🇰

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 5 หลายเดือนก่อน +30

    පත්තිනි මෑණියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ආදරණීය තාරි අක්කාට සහ කුස තුල සිටින දරුවාට 🙏 නිරෝගී දරු සම්පතක් ලැබේවා🙏 දලදා හාමුදුරුවන් ගෙ පිහිටයි ආරක්ෂාව යි🙏

  • @cwluckhc
    @cwluckhc 5 หลายเดือนก่อน +137

    නිදුක් නීරෝගීමත් දරු පැටියෙක් ලැබේවා .. තෙරුවන් සරණයි...🙏🙏

    • @himaliwathsala9083
      @himaliwathsala9083 5 หลายเดือนก่อน

      බුදුසරණයි ! පරිස්සමින් ඉන්න ❤

  • @RuchinaErandi
    @RuchinaErandi 5 หลายเดือนก่อน +21

    උතුම් වූ රුවන්වැලි මහා රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඉන්න දරු පැටියටයි අක්කටයි පවුලෙ අයටයි නිරතුරුවම ලැබේවා. !!! නීරෝගිමත් දරුපැටියෙක් ලබන්න වාසනව ලැබේවා!!! බුදුසරණයි !!! ❤️

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 5 หลายเดือนก่อน +22

    මං හිතුවා video නැති වෙද්දී , ඇත්තටම සතුටුයි , වාසනාවන්ත නිදුක් නීරෝගි පැටියෙක් අක්කිට ලැබේවා ❤ ආදරෙයි

  • @niroshakumari9920
    @niroshakumari9920 5 หลายเดือนก่อน +13

    නිදුක් නිරෝගිමත් වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා ♥️
    බුදුසරණයි!!!

  • @NiroshiniGunarathna-du5bi
    @NiroshiniGunarathna-du5bi 5 หลายเดือนก่อน +40

    නිදුක් නිරෝගී දරුවෙක් ලැබේවා ❤❤
    බුදු සරණයි

  • @sachitrajayasingha6825
    @sachitrajayasingha6825 5 หลายเดือนก่อน +9

    අනේ අක්කා ආයිමත් අම්මා කෙනෙක් වෙන්න යන්නේ.හරිම සතුටුඉ අක්කේ...නිදුක් නිරොගිමත් චුටි රොස මලක් ඔයාට හම්බ වෙන්න කියලා මන් හදවතින්ම පාර්තනා කරනවා.දැන් සතුටෙන් ඉන්න අක්කේ ..❤❤❤

  • @Divyangana2024
    @Divyangana2024 5 หลายเดือนก่อน +40

    අනේ දෙවියනේ දැක්ක ගමන් ඇස් වලට කඳුළු ආවා මාරම සතුටුයි 🥺❤️

  • @Inkzu
    @Inkzu 5 หลายเดือนก่อน +11

    නිදුක් නීරෝගි දරු පැටියෙක් ලැබේවා..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.❤❤❤❤

  • @AchiniKavindi
    @AchiniKavindi 5 หลายเดือนก่อน +41

    චූටි මැනික නිරෝගී දරුවෙක් වෙලා ආයේ ඇවිත් ❤ බුදු සරනයි අක්කේ 😍🥺

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 5 หลายเดือนก่อน +9

    අම්මෝ ඇති යන්තන්,විඩියෝ එකක් දැම්මා,,සතුටු ආරන්චියක්,පරිස්සමින් ඉන්න ,,හැමදේම හොද විදියට වෙයි,,,,,පවුලේ සියලු දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️🌹👍

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 5 หลายเดือนก่อน +15

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නීරෝගී දරු සම්පතක් ලැබේවා.බුදු සරණයි පරිස්සමින් ඉන්න

  • @HansiMedagamage
    @HansiMedagamage 5 หลายเดือนก่อน +6

    ගොඩක් කල් ආසාවෙන් බලන් හිටපු දෙයක් 🥰 ඇත්තමයි අක්කේ ඇස් වලට කදුලු ආවා සතුටට 🥹❤️ අක්කට ලස්සන චූටි දූ මැණිකක් ලැබෙන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා ❤️ බුදු සරණයි ☸️ ජේසු පිහිටයි ✝️

  • @subadra.sudarshani9164
    @subadra.sudarshani9164 5 หลายเดือนก่อน +14

    ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ පිහිට ආරක්ෂාවයි.පත්තිනි මෑනියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවන් ලැබේවා !🥰❤️

  • @disnaharshani5481
    @disnaharshani5481 5 หลายเดือนก่อน +2

    අනන්තවූ බුදු ගුණ බලයෙන් ....සියලුම දෙවියන්ගේ පිහිටෙන් ....විශ්වයේ සුභවාදී ශක්ති කිරණයන්ගේ ආශිර්වායෙන්...කුසතුල සිටිනා බිලිදුන් ආරක්ෂා වේවා...!!! නීරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක් මෙලොවට බිහි කරන්නට වාසනාව ශක්තිය ලැබේවා...!!! 🙏🙏🙏

  • @PereraPerera-qe6wd
    @PereraPerera-qe6wd 5 หลายเดือนก่อน +6

    අනෙ ඇත්තටම ගොඩක් සතුටුයි අක්කේ නිරෝගී ලස්සන දරු පැටියෙක් ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා god bless you ❤❤❤

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 5 หลายเดือนก่อน +2

    මාරම සතුටුයි ඒක දැක්කම හරියට මට උනා වගේ ආයිත් නිදුක් නීරෝගී පුන්චි සුරංගනාවියකට අම්මා වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ ආරක්ෂාවයි උතුම් දළදා සමිදු පිහිටයි❤❤❤❤

  • @Tharulk-j9i
    @Tharulk-j9i 5 หลายเดือนก่อน +17

    අනේ හරිම සතුටුයි. ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා.දළදා සමිඳු පිහිටයි

  • @mayumikaranathunga4914
    @mayumikaranathunga4914 5 หลายเดือนก่อน +3

    අනේ හරිම සතුටුයි තාරි 😍
    ඔයාලා දැක්කමත් සතුටුයි.ඉතිං නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් වේවා.පරිස්සමින් ඉන්න.❤❤❤
    තෙරුවන් සරණයි !!!

  • @Madu-j6e
    @Madu-j6e 5 หลายเดือนก่อน +7

    අනේ කියාගන්න බැරි තරම් සතුටක් දැනුනා මේ වීඩීයෝ එක බලද්දී.පරිස්සමින් සතුටින් ඉන්න.ආදරෙයි හැමදාම ❤

  • @yasanthipriyangika8789
    @yasanthipriyangika8789 5 หลายเดือนก่อน +6

    නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබෙන්න කියලා parthana කරනවා. සතුටින් ඉන්න. අදෙර්යි.......❤❤❤❤❤❤❤

  • @sameeramadushani1417
    @sameeramadushani1417 5 หลายเดือนก่อน +10

    අනන්ත වූ තෙරුවන් ගුන බලෙන් ඔයාට නිදුක් නීරෝගි දරු පැටියෙක් ලැබේවා...තෙරුවන් සරනයි ඔයාලට.❤❤

  • @sakunthalasandamali1568
    @sakunthalasandamali1568 5 หลายเดือนก่อน +2

    තෙරුවන් බලෙන් නිදුක් නිරෝගී ලස්සන දරු පැටියෙක් ලැබේවා ❤🙏❤

  • @BhagyaRanasinghe-cj8ym
    @BhagyaRanasinghe-cj8ym 5 หลายเดือนก่อน +61

    රුවන්වැලි මහ සෑරදුන්ගෙ පිහිටයි ඔයාලා හතර දෙනාටම.ගොඩක් සතුටුයි ඇත්තටම ❤🥰😘

  • @naviwije1558
    @naviwije1558 5 หลายเดือนก่อน +3

    නීරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා! 🙏🙏🙏

  • @ednadilani2434
    @ednadilani2434 5 หลายเดือนก่อน +5

    බුදු සරණයි ඔයාට දලදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂකව නිරතුරුව ලැබේවා සතුටුටින් ඉන්න oyat පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂකව නිරතුරුවම ලැබේවා නිදුක් නිරෝගී වාසනාවන්ත ලස්සනම ලස්සන පැටියෙක් ලැබේවා සතුටුටින් ඉන්න ❤ ❤💐

  • @GimhaniHarischandra
    @GimhaniHarischandra 5 หลายเดือนก่อน +2

    අනේ බලා ගෙනම හිටියේ . හිතුනා සුභ ආරංචියක් වෙන්න ඇති කියලා . පරිස්සමින් ඉන්න.බුදුසරණයි !!!

  • @Madushikakumari-is2by
    @Madushikakumari-is2by 5 หลายเดือนก่อน +11

    ගොඩක් දවසකින් ඔයා දැක්කෙ අනේ හරි සතුටුයි..සුබ පතනව අක්කේ නිදුක් නිරෝගි දරුවෙක් ඔයාට ලැබෙන්න කියල.ජයශ්‍රීමහ බෝසමිදු පිහිටයි ඔයාට .සතුටින්ම ඉන්න ❤

  • @tharu6193
    @tharu6193 5 หลายเดือนก่อน +1

    ඔයාගෙන් vedios නැති වෙනකොට මට හිතුන අක්කි හරිම සතුටුයි අක්කිටයි අලුතෙන් එන චූටි මැණිකටයි හදඑඅතින්ම ආශිර්වාද කරනව බුදුසරණයි අක්කි ❤❤❤❤

  • @prabodasubhashini1908
    @prabodasubhashini1908 5 หลายเดือนก่อน +9

    මං චූටි මැනික දාලා ගිය වෙලෙ ඔයාට හදවතිනම ප්‍රාර්ථනා කරා ආයෙ එයාම නිදුක් නීරෝගීව ඔයා ලගටම ඉක්මනට එන්න ලැබෙන්න කියලා , හරිම සතුටුයි ඉතින් මට ❤️🎉 පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි මං කරපු පින් වලින් ඔයාට ඒ සතුට ආයෙ විදගන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මං ❤️😘

  • @ChamathkaGimhani-k3f
    @ChamathkaGimhani-k3f 5 หลายเดือนก่อน +1

    අ⁣නේ බුදු සරණයි අක්කේ ඔයාට🙏 හරි ආසාවෙන් හිටියේ ඔයා වීඩියෝ එකක් ගේනකල්♥️🙏

  • @wk-ws9iv
    @wk-ws9iv 5 หลายเดือนก่อน +19

    සුභ පතනවා නංගි ඔයාට.... ඔයාගේ චූටි මැනිකම ආපහු ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිරෝගී බුද්ධිත් දරුපැටියෙක් ලැබේවා.....🙏🙏🙏

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w 5 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණින්,
    පත්තිනි මෑණියන්ගේ පිහිට රැකවරණින් ,
    නංගිවත් , නංගිගෙ දරුගැබත්
    ආරක්ෂා කර දෙන සේක්වා. . .!!!
    නිදුක් නීරෝගී වේවා.....!!!

  • @ruchikawijerathna9166
    @ruchikawijerathna9166 5 หลายเดือนก่อน +6

    ඒ පනිවිඩයට ගොඩක් සතුටුයි .පරිස්සමෙන් ඉන්න තාරි.ඔයාටයි පැටියටයි ගෙදර හැමෝටමත් බුදු සරණයි ❤

  • @thilinithilini5041
    @thilinithilini5041 4 หลายเดือนก่อน

    හරිම සතුටුයි නංගී නිදුක් නිරොගි වාසනාවන්ත රූමත් දූ පැටියෙක් ලැබේවා කියා හදවතින්ම ප්‍ර්‍රර්ථනා කරනවා .ඔයාලා සියලුම දෙනාටම තෙරුවන් සරනයි

  • @dulmikakothalawala237
    @dulmikakothalawala237 5 หลายเดือนก่อน +10

    බුදු සරණයි අක්කේ..පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා…

  • @ranichandrani5812
    @ranichandrani5812 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින්, පත්තිනි මෑණියන්ගේම පිහිටෙන් නිදුක් නිරෝගී දරු උපතක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම තෙරුවන් සරණයි . සතුටින් ඉන්න

  • @ishinigunawardhana5535
    @ishinigunawardhana5535 5 หลายเดือนก่อน +8

    අනේ හරිම සතුටුයි 🥺♥️🩹 නීරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබෙන්න ඕනී බුදුසරනයි ජේසු පිහිටයි 🤍💐🫂💗

  • @hansimenaka3020
    @hansimenaka3020 5 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් සතුටුයි.නිදුක් නීරෝගීමත් දරු පැටියෙක් ලැබේවා මැණික ❤️ බුදුසරණයි

  • @janakrodrigo2600
    @janakrodrigo2600 5 หลายเดือนก่อน +5

    ❤❤❤Ammoo ගොඩක් sathutui..ලස්සනම lassana puthu පැටියෙක් හො දු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා මුලු හදවතින්ම..නිරොගි සුවය පිරුනු රත්තරං දරු උපතක් ලැබෙන්න කියලා හදවතින්ම දෙවියයන්ගෙන් ඉල්ලනවා නන්ගියො...❤❤❤පරිස්සමින් ඉන්න❤❤ජෙසු පිහිටයි ඔයාලට ❤❤❤

  • @NiroshiniLiyanage
    @NiroshiniLiyanage 5 หลายเดือนก่อน +2

    අම්මො හරිම සතුටුයි කලේකට පස්සේ අපි බලන් හිටියේ විඩියෝ එකක් දන්නේ කවදද කියලා සුභ අරංචියක් හරිම සතුටුයි සතුටින් හොදින් හැමදේම හොදින් සිද්ද වෙන්න ඕනි good luck ❤❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 5 หลายเดือนก่อน +6

    බුදුසරණයි !මටනං හරිම සතුටුයි පුතේ ...ඔයා ගෙ ප්‍රාර්ථනා ඉටුවෙන ලස්සන කාලයක් උදාවේවා කියල ප්‍රාර්ථනා කරනවා ...❤🙏

  • @gayathrimithilani
    @gayathrimithilani 5 หลายเดือนก่อน

    අනේ ඔයා දැක්කත් සතුටුයි. හරිම සතුටුයි ඔයා අම්මෙක් වෙනවට. ලස්සන නිරෝගී සුරංගනාවියක් ලැබේවා. බුදුසරණයි ❤❤❤❤

  • @MuthuMuthu-fh8hq
    @MuthuMuthu-fh8hq 5 หลายเดือนก่อน +29

    උතුම් සෑම ජීවියකුගේම පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා....🙏🙏🙏🙏❤️

  • @tharakahettiarachchi2173
    @tharakahettiarachchi2173 5 หลายเดือนก่อน

    අනන්ත බුදු ගුණ බලයෙන් පින්වත් නිරෝගී දරු පැටියෙක් ලැබේවා .oya හිනා wela ඉන්නවා dakkama harima සතුටුයි .ආදරෙයි ❤❤❤

  • @dineshasadamali5564
    @dineshasadamali5564 5 หลายเดือนก่อน +10

    සියලු දෙවියන්ගෙ පිහිටෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත දූ පැටියෙක් ලැබේවා අක්කියෝ, සියලු දෙනාටම බුදුසරණයී,ඔයා නැතුව ගොඩාක්ම පාළුවෙන් හිටියෙ,

  • @udeniweerathunge2475
    @udeniweerathunge2475 5 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි සහෝදරිය ඔයාටත් පුංචි පැටියටත් දීර්ඝායුෂ නිදුක් නිරෝගි සුව ලැබේවා ❤❤❤❤🙏🙏🙏

  • @nayanavinodani7148
    @nayanavinodani7148 5 หลายเดือนก่อน +17

    ගොඩක් සතුටුයි කමක් නැහැ වීඩියෝ නැති උනාට ඔයා හොදින් අලුත් බලාපොරොත්තුවක් ඉටුකරගන්න ඉන්නවා කියල කියපු එකටත් ස්තූතියි යහපත් මානසිකත්වයකින් හැම දේටම මුහුණ දෙන්න දිරිය ශක්තිය ලැබේවා බුදුසරණයි!

  • @AnuraHarischandra-z2p
    @AnuraHarischandra-z2p 5 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි නැන්දේ ❤❤❤❤❤ නිරොගි චුටි මැනිකක් ලැබේවා .

  • @hsriyani2755
    @hsriyani2755 5 หลายเดือนก่อน +13

    අනේ ඔයා ගොඩක් දවසකින් දුව ඔයාට කොහොමද අපිට සතුටු ආරන්ච්යක්. ❤❤❤🎉🎉🎉😘😘

  • @UpekaLakmali-c1l
    @UpekaLakmali-c1l หลายเดือนก่อน

    දළදා වහන්සේගේ පිහිටෙන් දුවට නිරෝගිමත් දරුවෙක් ලැබෙන්නෙ වාසනාව උදාවේවා.

  • @nemonli1557
    @nemonli1557 5 หลายเดือนก่อน +11

    මම කවදාවත් කෙනෙක් pregnant වුනා කියල දැනගත්තම අඩලා නෑ, ඒත් අද ඉබේම සතුටට ඇඩුනා. බුදු සරණයි ඔයාලා හැමෝටම.

  • @punsaralakshani3164
    @punsaralakshani3164 5 หลายเดือนก่อน +2

    තුණුරුවන්ගේ සරණයි අක්කා ඔයාටයි,චූටි පැටියටයි.❤❤

  • @NimeshaLiyanage-cy5fo
    @NimeshaLiyanage-cy5fo 5 หลายเดือนก่อน +11

    අනේ❤දෝනි මැනික ආයිමත් ඇවිත් අක්කි ගාවට❤නීරොගි ලස්සන රෝසමලක් ලැබෙන්න ඕනෙ.තෙරුවන් සරණයි ❤🙏🙏

  • @SachiniShanika-or4yj
    @SachiniShanika-or4yj 5 หลายเดือนก่อน

    බුදුසරණයි නිරෝගිමත් දරු පැටියෙක් ලැබේවා. පත්තිනි මැණියන්ගේ පිහිටයි අක්කට. ❤️

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි🙏 සියලු දෙවි දෙවතාවුන් වහන්සේලාගේ පිහිටයි ඔයාට සහ ලැබෙන්න ඉන්න පැටියට, නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️💐❤️

  • @nikeeshasanari
    @nikeeshasanari 5 หลายเดือนก่อน +1

    එයා ආයෙම ඔයා ලගට නීරෝගී දරුවෙක් වෙලා ආයෙම ආවා සුභ පැතුම් හදවතිනම...ඔයාගෙ දුකක් වෙලාවකවත් මම comment එකක් කලේ නෑ එකෙන් තවත් හිත පෑරෙන නිසා ඒත් අද තමා හොදම දවස හැමදාම සතුට ඔයා ලග රැදෙයි ❤❤

  • @Dinulakmali-lo5yt
    @Dinulakmali-lo5yt 5 หลายเดือนก่อน +9

    අනේව් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤❤

  • @rameshindrajith465
    @rameshindrajith465 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි ! සත් පත්තිනි මෑණියන්ගේ පිහිටම ලැබේවා !

  • @semilaamajith6011
    @semilaamajith6011 5 หลายเดือนก่อน +12

    ආදර තාරි සුභ පැතුම් බුදු සරණයි

  • @shyaediri9985
    @shyaediri9985 5 หลายเดือนก่อน

    දකින්න ලැබීමත් සතුටුයි.. නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.බුදුසරණයි...

  • @sasangikanethmini368
    @sasangikanethmini368 5 หลายเดือนก่อน +13

    අක්කිගෙ දූ මැනික තමයි ආයෙමත් අක්කි ලගට අවේ අක්කී ❤❤❤

  • @hasinimunasinghe4437
    @hasinimunasinghe4437 5 หลายเดือนก่อน

    අනේ මං බලන් හිටියා..ඒ වගේම මගේ ප්‍රාර්ථනාව ඉශ්ට උනා...අනේ ඔයාට තෙරුවන් සරණින් සුදු මැණිකක් ලැබේවා ❤❤❤

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani 5 หลายเดือนก่อน +4

    අනේ ගොඩාක් දවසකින් ❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🥰🥰😘

  • @maheshihulugalla806
    @maheshihulugalla806 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි අක්කා ❤ මම මගේ මුළු හදවතින්ම ඔයාට හැමදාම ආශිර්වාද කරනවා. පරිස්සමට ඉන්න අක්කි ♥️♥️♥️

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 5 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි තාරි ඔයා අම්මා කෙනෙක් වුණ එකට ❤❤❤ ආදරෙයි තාරි හැමදාම ❤️❤️❤️ හැමදාම ඔබට දෙවියන් වහන්සේ ග ආශිර්වාද ලැබේ වා 💐💐🌹🌹🌹🌹

  • @PavithraRathnayake-v6z
    @PavithraRathnayake-v6z 5 หลายเดือนก่อน +6

    නිදුක් නීරොගී වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 5 หลายเดือนก่อน +12

    අනේ වාසනාවන් නීරෝගී දරු සම්පතක් ලැබේවා 🙏

  • @MayaJayanthi-q9y
    @MayaJayanthi-q9y 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් සියලු දෙවියන් ගේ ආශිර්වායෙන් පුතේ ඔයා ගෙ සියලු බලාපොරොත්තු එලෙසම ඉටු වේවා

  • @ISamaranayaka
    @ISamaranayaka 5 หลายเดือนก่อน +4

    වොයිස් එක අහද්දි හරිම සැනසීමයි හිතට.මයින්ඩ් රිලැක්ස් වෙනවා.මා කල යම් පිනක් වේනම් ඒ පින්ද ඔබට අනුමෝදන් වී නිරෝගී දරු සම්පතක් ලැබේවා❤

  • @Githmesadhapiume
    @Githmesadhapiume 5 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි අක්ක ❤ හැමදාම සතුටින් ඉන්න අක්ක මැනික ඉඩෝරය නිමා වෙල වසන්තය අපේ ජිවිතවලට එනව සත්තයි ඉවසීමෙන් බලන් ඉන්න ඔනි අක්ක මැනික ඔයාගේ ජිවිතේ දැන් වසන්තය ඇවිත් හැම මොහොතක්ම සතුටින් ඉන්න ඔයා අදහන ආගමත් එක්ක ජිවත් වෙන්න congratulations අක්ක මැනික ❤❤❤❤

  • @Himaa2515
    @Himaa2515 5 หลายเดือนก่อน +6

    අද දවසෙ මං දැක්ක ලස්සනම දේ..🌼 අනේ හදවතින්ම සතුටුයි අක්කේ, තෙරුවන් සරණයි !! ඔයා ආයෙ එනකන් බලන් හිටියා 💛💛

  • @renukafernando565
    @renukafernando565 หลายเดือนก่อน

    අපේ රටේ නෙවේ උනත් ඒ තාත්තා ආදරණීය පියෙක් සතුටේන් ඉන්න සැමදාම මා ඔයාගේ විඩියෝ බලනවා දෝනි ලස්සනයි ඒ වගේම හොද සැමියෙක් ලැබිම ඔයාගේ සහා පුතාගේ වාසනාවට තෙරුවන්සරණයි ඔයා ලංකාවට එනකොට ඒයාලවත් අරන් එන්න ♥♥♥

  • @rathnayakamudiyanselagedil6465
    @rathnayakamudiyanselagedil6465 5 หลายเดือนก่อน +6

    නිදුක් නිරෝගි වාසනාවන්ත දරුවෙක් ලැබෙයි....😍😍😍😍

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 หลายเดือนก่อน

    හරිම සතුටුයි නන්ගි ලස්සන චුට් දුවෙක් ලැබේවා බුදු සරණයි ඔයාලා හතරදෙනාටම❤❤

  • @Sujatha-nawarasa
    @Sujatha-nawarasa 5 หลายเดือนก่อน +7

    ඔයාට බුදු සරනයි පුතේ හැම දාම පරිස්සමට සතුටින් ඉන්න ලැබේ වා තෙරුවන් සරනින් නීරෝගි දරුසම්පතක් ලැබේ වා ❤

  • @hiru14able
    @hiru14able 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි නංගිට!ඔයාට යි දරු පැටියට නිදුක් නිරෝගී භාවය නිතැතින්ම ලැබේවා!!!

  • @usercd3322
    @usercd3322 5 หลายเดือนก่อน +38

    අයියෝ ඔයා කොහේද අනේ මෙච්චර දවසක් ගිහින් හිටියේ අක්කේ ❤❤❤ අනේ මට නිකමට වගේ හිතුනා ඔයා pregnant ද දන්නෑ කියලා .ගොඩාක් ගොඩාක් සතුටුයි .ආදරෙයි මැනික .පරිස්සමෙන් ඉන්න බුදු සරනයි .❤❤❤❤

  • @Ann-w7i
    @Ann-w7i 5 หลายเดือนก่อน

    ඇත්තට ගොඩ දවසකින් අක්කෙ ගොඩක් සතුටුයි පරිස්සමින් ඉන්න අක්කි ❤❤ ගොඩක් සතුටුයි අක්කෙ නිරොගිමත් දරුවෙක් ලැබෙව කියල ප්‍රාර්ථනා කරනව අක්කෙ විඩියෝ එක පටන් ගද්දි දැකපු දෙයින් මගෙ මුනට ඉබෙම හිනාවක් අවා අක්කගෙ හිනෙ හැබැ වෙල නිසා හරිම සතුටුයි අක්කෙ ❤❤

  • @DevindiSarasi
    @DevindiSarasi 5 หลายเดือนก่อน +16

    මන් හරියට හිතුව අනේ 😢 හරිම සතුටුයි අක්කෙ බුදු සරනයි ❤❤

  • @ruwanichandima1129
    @ruwanichandima1129 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔයාටත් ඔයාගේ කුසේ ඉන්න චූටි පැටියටත්. දළදා සමිදුන් සරණයි ඔයාලට.

  • @ශානිකා.විජෙසින්හ
    @ශානිකා.විජෙසින්හ 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අක්කෙ
    පත්තිනි මෑනියන්ගෙ පිහිටයි🙏🙏🙏🙏🙏

  • @marianfernando2896
    @marianfernando2896 หลายเดือนก่อน

    Jesu පිහිටායි duwa subama suba uban දිනයක් වේවා ඔයාගෙ mahtthayata🎂🎂🎂🎂🎂🎂🎂❤❤oyata ගොඩාක් jesu පිහිටායි පරිස්සමින් inna දුව ❤❤❤

  • @AnupaSamudra
    @AnupaSamudra 5 หลายเดือนก่อน +11

    මම නම් පැතුව ඒවගේම හිතුව ආයෙමත් පුංචි මැනිකක් ඔයාලගට ඇවිත් ඇති කියල.හරීම ඉවසීමෙන් බලාගෙන හිටියෙ ඔයාගෙන් තොරතුරක් ලැබෙනකල්.කෙනෙකුගෙ නිදහස කියන්නෙ ගොඩාක් වටින දෙයක්.එයට අපි නිතරම ගරුකල යුතුයි.නමුත් මතක්වුන වාර අනන්තයි.ගොඩාක් පරිස්සමෙන් සතුටින් විවේකයෙන් ඉන්න.තෙරුවන්සරණයි ඔයාටත් පවුලේ සියලුදෙනාටත්🙏❤️❤️❤️❤️😊

  • @KasuniUpeksha-f7z
    @KasuniUpeksha-f7z หลายเดือนก่อน

    නීරෝගී වාසනාවන්ත දරුපැටියෙක් කුසතුළ පිලිසිදගෙන ඉන්නවා අක්කෙ ගොඩාක් පරිස්සමෙන් ආරක්ෂා කරගන්න 💖 බුදු සරණයි අක්කී 💖💖💖

  • @ShiharaRathnayake
    @ShiharaRathnayake 5 หลายเดือนก่อน +9

    Uthum jaya sri ma hamuduruwange pihitai oyatai oyage bandiye enna patiyatai❤❤❤❤❤❤❤

  • @sandiyadissanayaka8760
    @sandiyadissanayaka8760 5 หลายเดือนก่อน +1

    අනේ සතුටයි මැණික පරිස්සමට ඉන්න ඔයාට බුදු සරණයි

  • @chalanimadushika2190
    @chalanimadushika2190 5 หลายเดือนก่อน +3

    නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා...

  • @kaveesathsarani6287
    @kaveesathsarani6287 5 หลายเดือนก่อน

    බුදු සරනයි අක්කි නිදුක් නිරොගි දැරු පැට්යෙක් ලැබෙවා අක්කා හැමදාම සතුටින් ඉන්න ඔනි ❤😍😍😍