චම්පික රනිල් ගාවට යාවිද? තව මාසයකින් දෙකකින් වෙන දේශපාලන අලුත් නාටකය..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2022
  • #NOWorNEVER
    අපිත් එක්ක එකතු වෙන්න.. www.singularitysrilanka.com/
    info@singularitysrilanka.com
    / slvlog
    find us slvloggers@gmail.com
    අබිශේකා / abisheka_fer

ความคิดเห็น • 517

  • @rpq3192
    @rpq3192 2 ปีที่แล้ว +101

    මේ කාලය පුදුම කාලයක්,මිනිසුන්ට පෙන්නුම් කරවනවා,මජර දේශපාලකයින්ගේ නියම තත්වය,බුද්දිමත් මිනිස්සු මේවා හොදින් නිරීක්ෂණය කරනවා.

  • @nima761
    @nima761 2 ปีที่แล้ว +60

    මේ අස්සේ jvp එකට කියනවා "ඇමතිකම් අරන් රට හදපල්ලකො තැන් තැන් වල ගිනි තියන්නෙ නැතුව " එහෙම කියන වුන් දන්නෙ නෑ ජෙවිපි එකත් ඒ තත්වයට වැටුනු දාට තමා අප රටේ දේශපාලන මලගම කියල.

  • @info_bits
    @info_bits 2 ปีที่แล้ว +44

    කැරකිලා කැරකිලා අපි එතනමයි.

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 2 ปีที่แล้ว +25

    ලංකාවෙ ඉන්නේ මෝඩයො..උන්ව ඕන විදිහට ඕන වෙලාවක රවටන්න පුලුවන්..ඒක මේ අපේ පොලිටික්කෝ හොදටම දන්නව..😀😃😃👍👍

  • @mohamadnafais4136
    @mohamadnafais4136 2 ปีที่แล้ว +12

    ආඩම්බරයි සහෝදරි ඔබගෙ අභිප්‍රාය සාර්ථක වේවා !අරගලයට ජයවේවා !

  • @dalaspriyadarshana5133
    @dalaspriyadarshana5133 2 ปีที่แล้ว +14

    චම්පික. පනිනවා. පනින වාමයි.. මුං ඔක්කොම යාළුවෝ මල්ලි !!!

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 2 ปีที่แล้ว +36

    සම්පූර්ණ ඇත්ත ඔබ කියන්නෙ ..සම්පූර්ණ වෙනසක් අවශ්‍යයි

  • @Bs-qp3nt
    @Bs-qp3nt 2 ปีที่แล้ว +22

    මේ ජඩ දේශපාලන ය අපේ රටේ ජනතාව තේරුම් ගන්නෙ නෑ... තරුණ කොටස තේරුම් අරන් තියෙන්නෙ .....නමුත් ජන්දයක දී යම් විදියකින් වෙනසක් කරන්න ඒ තරුණ කොටස මදියි .... මම මේ උත්සාහය කරන්නේ 1990සිට....අවශ්‍ය මැරෙන්න කලින් ඒ අවශ්‍යතාව ඉටුවෙන දවස දකින්න ....ඔබ වගේ දරුවන් අපේ රටට පිණක්.....

  • @mohammedhaniffa6092
    @mohammedhaniffa6092 2 ปีที่แล้ว +36

    නින්දිත දේශපාලනඥයන් පන්නා දමා නව දේශපාලන සංස්කෘතියක් ඇති කලයුතු කාලයයි එම අවස්ථාව ලබා ගැනීම සඳහා අභිෂේක නගා දෙන පැහැදිලි කිරීම අතිශය වැදගත් .

  • @purawasiyo1392
    @purawasiyo1392 2 ปีที่แล้ว +12

    ජාතික ජනබලවේගය 💐

  • @crishanthaperera3526
    @crishanthaperera3526 2 ปีที่แล้ว +16

    අවජාතකයින්ට හිතක් පපුවක් නැහැ.. පාර්ලිමේන්තුවේ ඉන්නේ සුපිරි අවජාතකයෝ.. උන්ට පාඩමක් ඉගැන්විය යුතුමයි

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 2 ปีที่แล้ว +18

    ලැජ්ජා නැතිකමේ සුපිරි තරු .

  • @slguitarists3570
    @slguitarists3570 2 ปีที่แล้ว +13

    අභී, රනිල් ගේ පත්වීමත් සමග ඔබ ඇතුලු කණ්ඩායම මහත් බලාපොරොත්තු කඩවීමකට පත්වුනේ නැද්ද... අපි වගේ jvp එකට කැමති අයට ඒකෙන් සෑහෙන්න හිත රිදුනා... කරුනාකර පිලිතුරු දෙන්න

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 2 ปีที่แล้ว +17

    මට වෙලාවකට හිතෙනව මේ 225 සෙට් එක හිතාමතාම මිනිස්සුන්ගෙන් ගුටි කන්නම කරන වැඩද මේව කියල..

  • @moosaabdul1394
    @moosaabdul1394 2 ปีที่แล้ว +14

    wonderful explanation Abiseka

  • @moosaabdul1394
    @moosaabdul1394 2 ปีที่แล้ว +25

    එක දෙයක් මතක තියාගන්න. ඊලග පරම්පරාවටත් එලඹෙන මැතිවරණයටත් තරුණ උගතුන් එක්ක පාර්ලිමේන්තුවට එක දේශපාලන පක්ෂයක් හදන්න ඕන. ඔබ මේකට නායකත්වය දිය යුතුයි....

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 ปีที่แล้ว +4

    ස්තුතියි අභිෂේකා .

  • @amazo4533
    @amazo4533 2 ปีที่แล้ว +8

    මේ දේශපාලන ගේම් එක දැන්වත් ඉවර කල යුතුයි . එකට කෙටි මාර්ග නෑ . කරන්න තියෙන්නේ පුලුවන් තරන් මිනිස්සු දැනුවත් කරන එක . එක අපි හැමගෙම වගකීමක් . නැත්නම් හැනදාම මේ වලේ තමා

  • @nihalperera6325
    @nihalperera6325 2 ปีที่แล้ว +5

    අභිශේකාගේ කතාව සම්පුර්නයෙන්ම ඇත්ත . පොසොන් පෝය වෙනුවෙන් මේ 225 ඇතුලට දාලා හිරකාරයන් 225 නිදහස් කලොත් රටට සෙත්ක් වේවි කියල හිතෙනව . 🤔

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 2 ปีที่แล้ว +8

    මොනාකරත් මුං පරණ තැටියම දානවා අපි මෙික්‍රියාවට අසු නොවෙමු නව අදහස් ආකල්ප වැඩි දියුණු කරමු....