ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අරගලයට උගන්වන්න එන්න එපා.. අරගලයෙන් ඉගෙන ගන්න Chinthana Darmadasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2022
  • #NOWorNEVER
    අපිත් එක්ක එකතු වෙන්න.. www.singularitysrilanka.com/
    info@singularitysrilanka.com
    / slvlog
    find us slvloggers@gmail.com
    අබිශේකා / abisheka_fer

ความคิดเห็น • 232

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 ปีที่แล้ว +96

    "අරගලයට උගන්වන්න යන්න එපා! අරගලයෙන් ඉගනගන්න " පට්ට කියමනක් .

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +115

    හොදට මතක තියාගන්න.අපි මේ හැප්පෙන්නෙ එසේ මෙසේ හොරු ටිකක් එක්ක නෙමේ.*රාජපක්ශලා* එක්ක.ඒ නිසා උපරිම බුද්දිය සහ ශක්තිය යෙදවොය යුතුයි අරගලයට.❤

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්

    • @janagherjanagher9833
      @janagherjanagher9833 2 ปีที่แล้ว +5

      Yaka kiyanta taram Kalu me Malli baya Wenta apa api ediriyata yamu💪

    • @wasanthumagalika5607
      @wasanthumagalika5607 2 ปีที่แล้ว +3

      Aniwaramma

    • @sanathkakulpura133
      @sanathkakulpura133 2 ปีที่แล้ว +9

      හොරු ශක්තිමත් උනේ ජනතාව දුර්වල නිසා
      දැන් ඇත්ත තේරුම් අරන් තියෙන්නෙ

    • @ranjithkulasooriya5902
      @ranjithkulasooriya5902 2 ปีที่แล้ว

      අපි පුද්ගලිකව සහභාගි වුණත් නැතත් තරුණ අරගලකරුවන්ට අපගේ සහයෝගය ලබාදිය යුතුමයි. පරණ මුස්පේන්තු දූෂිත ක්‍රමයට ආවඩන ප්‍රකාශයන් පිළිකෙව් කළ යුතුයි.

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +68

    මම දැක්කා LGBT ප්‍රජාවත් අරගලයට එක් වෙලා තිබුනා.❤ එයයි වැදගත්..❤

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +46

    මෙම අරගලයට නව හැඩයක් ඇත. එම හැඩය ' ජයග්‍රාහී ' හැඩයයි.
    අරමුණක් ඇත. එය ජයග්‍රහණය තෙක් දිවෙන නොනවතින අරගලයයි.
    සියලු දෙනාගේ වගකීම වන්නේ දිනෙන් දින එයට පණ පෙවීමයි. හැකි සෑම ආකාරයකින්ම දිරිමත් කිරීමයි.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +34

    විෂිස්ඨ විෂ්ලේෂණයක් ....සියළු ජනතාව මේ රටේ ඇතිවුනු මේ දේශපාලනික හා ආර්ථික අර්බුදය රටේ ප්‍රගමනයේ ආශිර්වාදයක් කරගනිමු....අරගලයට ජයවේවා....✌

  • @tuanshuhood6725
    @tuanshuhood6725 2 ปีที่แล้ว +31

    STOP Jealousy ... 🙏
    STOP Racism ... 🙏
    STOP hatred ... 🙏
    STOP Discrimination ... 🙏
    Please kindly help Poor and innocent people to Live in Peace and Harmony in this Beautiful country ... ❤️
    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @koreanexam795
    @koreanexam795 2 ปีที่แล้ว +21

    " විප්ලවය කරන්න , විප්ලවය කිරීමෙන් විප්ලවය ඉගෙන ගන්න "
    - Mao Zedong the former Chairman of the Chinese Communist Party- Republic of China ❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 ปีที่แล้ว +22

    චින්තන ඔයාගේ චින්තනය හරියටම හරි! ඔහොම කට්ටිය තමයි ලංකාවේ ගොඩක් ඉන්නෙ නමුත් ඒ මිනිස්සුන් ට තැනක් , හඩක් නැතුව හිටියෙ

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 2 ปีที่แล้ว +13

    චින්තනල සන්නල කියන දේවල් වැරදියට තේරුම් අරන් බැන්න කාලයක්.දැන්වත් තේරුම් ගන්න එක ලොකු දෙයක්

    • @sanjeewakodikara9844
      @sanjeewakodikara9844 2 ปีที่แล้ว +2

      ගන්න හොඳ දේවල් ඹ්නෑම කෙනෙකුගෙන් ගත්තාට කමක් නැහැ... දැන් අපිට වෙනස්ව හිතන අය අධ්‍යනය කලයුතු කාලයක්.

  • @quotablequotes1
    @quotablequotes1 2 ปีที่แล้ว +19

    ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය විසඳීම සඳහා ක්‍රියාත්මක කළ හැකි එකම විසඳුම
    1. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම.
    2. මහින්ද රාජපක්ෂ අගමැතිකමෙන් ඉල්ලා අස්වීම.
    3. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 25 දෙනාම සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වීම.
    4. මෙම පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 25 සඳහා විෂය ප්‍රවීනයන් සහ ඉහළ පෙලේ වෘත්තිකයන් විසිපස් දෙනෙකු පාර්ලිමේන්තුවට පිටතින් තෝරා පත්කර ගැනීම
    5. පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් අතරින් 2 දෙනෙකු ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ අගමැති ලෙස පාර්ලිමේන්තුව විසින් පත් කර ගැනීම.
    6. අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් ඉතිරි මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී, භාරකාර රජයක් පිහිටුවා ගැනීම.
    7. අලුතින් පත් කරන ලද මෙම භාරකාර ආණ්ඩුව මීළඟ මැතිවරණය තෙක් ක්‍රියාත්මක වනු ඇත.
    8. භාරකාර ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යයන් ලෙස වත්මන් ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීම, ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, බලශක්ති, ජාතික ආරක්ෂාව, විදේශ ප්‍රතිපත්ති ආදී තෝරාගත් ක්ෂේත්‍ර සඳහා ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම දැක්විය හැක.
    9. එසේම, එහි තවත් මූලික ප්‍රමුඛතාවයක් වන්නේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සියලු ගැටලු නිරාකරණය වන ආකාරයට නව ව්‍යවස්ථාවක් සැකසීමයි.
    10. පාර්ලිමේන්තුවේ සිටින ඉතිරි මන්ත්‍රීවරුන් 200 දෙනාගේ වගකීම වන්නේ ශ්‍රී ලාංකේය ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම සඳහා, අලුතින් පත් කරන ලද භාරකාර රජයට තම උපරිම සහයෝගය ලබා දීමයි.

    • @Visit-Sri-Lanka
      @Visit-Sri-Lanka 2 ปีที่แล้ว +1

      👍

    • @nikawaththebandara7750
      @nikawaththebandara7750 2 ปีที่แล้ว +1

      හොඳ අදහස්.

    • @sum130
      @sum130 2 ปีที่แล้ว +2

      පොඩි අඩුවක් තියෙන වා ලිස්ට් ඵකේ...විධායක ඡනපති බලතල අහෝසිකිරිම අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක්..

    • @quotablequotes1
      @quotablequotes1 2 ปีที่แล้ว

      @@sum130 අංක 9 කියල තියෙන ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ක්‍රමය නිකංම අහෝසි වෙනවා.

    • @sanjuaushaandewinda6608
      @sanjuaushaandewinda6608 2 ปีที่แล้ว

      @@quotablequotes1 🥺✌️✌️✌️ නියමයිනේ

  • @wargameszone1824
    @wargameszone1824 2 ปีที่แล้ว +14

    ඕය වගේ කතාවක් මාවෝ සේතුං අයියත් කියල තියෙනව...
    " විප්ලවය කරන්න , විප්ලවය කිරීමෙන් විප්ලවය ඉගෙන ගන්න "

  • @samanthilakeamadoru1718
    @samanthilakeamadoru1718 2 ปีที่แล้ว +10

    අපේ තරුණ පරම්පරාව ජාත්‍යන්තරයටත් හොද ආදර්ශ සැපයීම ආඩම්බරයක්. අරගලයට ජය👏👏👏✌️✌️✌️

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 2 ปีที่แล้ว +23

    බිත්තියට හේත්තු වෙනතුරු ඔය කාටවත් රට ගැන මතක් වුනේ නැහැ කියලා මට හිතෙන්නෙ..මේ වියසනය එන බව පුන පුනා ඔබගේ නාලිකාව ඔස්සේම කොතරම් පෙන්වා දුන්නද නමුත් බොහෝ ජනතාවට දැනුනේ විදුලිය ඉන්දන ගෑස් සහ අවුෂද මේවා නැති වෙනකොට තමයි රටක් ඕනේ කියලා පාරට ආවේ ඊට කලින් මේවා එනවා කොතරම් පේනවා දුන්නද ? මෙහෙම කල එකගැන මා ගෝටාභයට සුභ පතනවා එහෙම නොවුනා නම්.. හමදාම මුන් මේ රාජපක්ෂ තක්කඩි තමයි රජ කරන්න ඕනේ කියන මතය විනාශ කලාට

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 2 ปีที่แล้ว +22

    නියමයි.
    චින්තකගේ පැහැදිලි ම චින්තනය දැක්වීම. ඇත්තෙන්ම අපූරුයි.

    • @KirthiJayasekera
      @KirthiJayasekera 2 ปีที่แล้ว

      Chintha ශෝක් නේද. ආසයි

    • @pyramidgalewela3049
      @pyramidgalewela3049 2 ปีที่แล้ว

      @@KirthiJayasekera
      මොන බම්බුව ද?
      එදා ඒ පැහැදිලි කිරීම. එච්චර යි.

  • @user-rz5ik4bc6h
    @user-rz5ik4bc6h 2 ปีที่แล้ว +6

    චින්තක ඔබ මෙම අරගලයේ Technical analysis එක හරියටම දුන්නා. හරිම සතුටුයි. ඔබ කවුද කියලා මම දන්නෑ හැබැයි ඔබ අරගලයේ පෙර ගමන් කරුවෙක් වගේ පේනවා. Thank you sir.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +34

    👍මේ පැහැදිලි කිරීම ගැන බොහොම ස්තුතියි..
    අරගලයේ අර්ථය ඉතා මැනවින්
    පැහැදිලි වෙනවා.💕

  • @amilakaju6364
    @amilakaju6364 2 ปีที่แล้ว +4

    මේක Natural Flow එකක්. ඒක හරියට ස්වභාවදර්මය වගේ, ස්වභාවදර්මයට කතෲ කෙනෙක් නැහැ. ඒ වගේම මේ අරගලයටත් කතෘ කෙනෙක් ( මෙහෙයවන්නෙක් ) හැඩයක් නැහැ.
    ඒ නිසා මේ අරගලය අතින් අල්ලලා, Frame කරන්න බැහැ. මුදුන් මුලක් නැහැ. මේක energy flow එකක්.

  • @abhishekafernando4403
    @abhishekafernando4403 2 ปีที่แล้ว +45

    Sl vlog ග්‍රාමීය ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය වර්ධනය කරන ක්‍රමවේදයක අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට වැඩ පිලිවෙලක් නිර්මාණය කරන්නකෝ

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 ปีที่แล้ว +3

      ඕනම උදව්වක් කරන්න ලැහැස්ති යි අභී ! අපි අපේ රට හදාගමු අවංකවම කියන්නෙ මේකට ගම් මට්ටමින් අපි සංවිධාන කරන්න ඕන අපේ තරුන ප්‍රජා වට ඇතුලු පිරිස සබුද්දිකරනය කරන්න පටන් ගන්න ඕන හැබැයි කිසිම දේශපාලන පක්ෂය ක් පෙරදැරි නොකර මිනිසුන් ව අවංකවම දැනුවත් කරන්න ඕන

    • @abhishekafernando4403
      @abhishekafernando4403 2 ปีที่แล้ว +2

      @@pradeepaatapattu1317 මේ sl vlog එකට අදහසක් මම දුන්නේ. මම මේ චැනල් එකේ interview කරන කෙනා නෙමෙයි 😁 මගේ නමත් abhisheka fernando 🤭

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 ปีที่แล้ว +4

      @@abhishekafernando4403 ආ එහෙම ද නමුත් ඔයාගේ අදහස හරි වටිනවා ගම්වල ඉන්න අහිංසක මිනිසුන් පොහොට්ටුවට අහුවෙලා ඉන්න පිරිසක් ඉන්නවා නේද ඒ මිනිසුන් අදුරෙන් එලියට ගත යුතුයි නේද නැතුව මේ රාජපක්ෂ ගේම් කාරයන්ගෙන් ගැලවෙන්න බෑ සොයුරිය

  • @waruvithanage3473
    @waruvithanage3473 2 ปีที่แล้ว +10

    ලංකාවේ පාක් එකකට යන්න බෑ කෙල්ල එක්ක අත් අල්ලද්දී අමි එකන් අවිල්ලා පොලිස්සියෙන් අවිල්ලා විනිතව හැසිරෙන්න කියලා තමගේ කෙල්ලට කොල්ලට අත් අල්ලන් කිස් කරන්න බැරිනම් ඒ වැනි දේවල් වුනාම තමයි පිරිහීමක් වෙන්නේ

  • @zaharanhameed
    @zaharanhameed 2 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි එක දෙට, අපිව එක් කෙරුවට, මහජන බලයෙ අගය, රට විකුනා පෙන්නුවට!

  • @nalimsali7995
    @nalimsali7995 2 ปีที่แล้ว +7

    "මුන් ඔක්කෝම යාලුවො " මල්ලී. වැදගත් සාකච්ඡාවක් . අරගලයට අරගල කරන්න එපා

  • @princeisha1234
    @princeisha1234 2 ปีที่แล้ว +3

    මම හරි ආසයි චින්තන අයියගේ සමාජ කියවීමට, ඔහුටම ආවේණික ජීවිත දර්ශනයක් තියෙනවා, ඔහු සර්වඅසුභවාදී කිව්වත් වැරදි නෑ...
    බොහොම ස්තූතියි! ජයවේවා 💪❤️🤝

  • @asokaamunugama8663
    @asokaamunugama8663 2 ปีที่แล้ว +5

    Most intelligent discussion. Thank you both

  • @tiharads3979
    @tiharads3979 2 ปีที่แล้ว +5

    චින්තන ධර්මදාසයන්ගේ මනරම් චින්තනය හරිම අලංකාරයි...

  • @lalsenarath
    @lalsenarath 2 ปีที่แล้ว +4

    මේ ටික ඇහුවාම අවුරුදු 70ක් මාව තදකරගන සිටපු, එයින් ගැලවෙන්න දැඟලුවත්, කොයි පැත්තකින්වත් සහයක් නොලැබුණු, අර මංගල සමරවීරගේ අදහස්, හරියට විමුකිතිය ලැබුවා වගේ. ඒත් බයක් තියනවා මේ ජීවිත කාලය තුල ඒ විමුක්තියේ ඵල විදින්න බැරි වෙයි කියලා.

  • @qzd981
    @qzd981 2 ปีที่แล้ว +3

    අභිෂේකා ඔබ නිතරම, ඔබගේ නාලිකාවට ගෙන්වන්නේ , ඔබ මම වගේ අදහස් ඇති එක බෝට්ටුවේ මානවවාදීන්. මහජන සටනට ජයවේවා 👍

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +2

    අරගලය දිරිමත් කරමු..💜️🌹🌹💜️

  • @talkingtutor9753
    @talkingtutor9753 2 ปีที่แล้ว +5

    One of the best neutral observations on the struggle.
    Kudos to both of you.

  • @MariaMaria-es1pi
    @MariaMaria-es1pi 2 ปีที่แล้ว +5

    tharuna aya mara ganne yanava ta vada a aya maarama nirnathma ayae niyamae 🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐

  • @MrAmeshilanko
    @MrAmeshilanko 2 ปีที่แล้ว +2

    Very good discussion

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +1

    නියම පැහැදිලි කිරීමක්. ඔබ දෙපලටම ස්තූතියි.
    ජනතා අරගලයට ජයවේවා!
    👍👍👍❤️❤️❤️

  • @mixmac6806
    @mixmac6806 2 ปีที่แล้ว +2

    Nice view of people's revolution Mr. chinthana ❤️

  • @janakaprasanna
    @janakaprasanna 2 ปีที่แล้ว +2

    අතාර්කික වුණත් gota yawanawanan api එතන .ජය

  • @geshguna3111
    @geshguna3111 2 ปีที่แล้ว +4

    අරගලයට ජය වේවා 💪🥳👏🏻💐

  • @revivalmelbourne513
    @revivalmelbourne513 2 ปีที่แล้ว +6

    Every Srilankan citizen must come to the streets and protest until the Rajapaksha's are chased out!
    Every cent that has been stolen by the Rajapaksha's has to be brought back to Srilanka!

  • @santhusithavithanage4890
    @santhusithavithanage4890 2 ปีที่แล้ว +2

    Beautiful interview. Thanks Abisheka

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +2

    චින්තක ඔබ හරි, හිතෙන් මැකෙන්නෙ නැහැ බේසමක් ප්‍රදර්ශනය කරමින් තරුණයන් "නාකි මයිනෙකුට දෙනව අලුත්ම බේසම්" රංගනය.

  • @padmawarnawijayatilake3491
    @padmawarnawijayatilake3491 2 ปีที่แล้ว +2

    Brilliant. Abisheka you and your team is making a invaluable contribution to the future of SL. Thank you.

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว

    -මෙය විශිෂ්ට විග්‍රහයකි. කුලය, ආගම, ධනය, අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිකත්වය සහ දේශපාලන බලය හේතුවෙන් වෙනස් කොට සැලකීම්වලින් තොර ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ පවතිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.This is a great analysis. I hope Sri Lanka will have a system of free from discrimination due to caste, religion, wealth, education, sex, nationality ,and political power

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 2 ปีที่แล้ว +1

    අනර්ඝ විග්‍රහයක්..ඔබට ස්තූතිය..

  • @damiboy2059
    @damiboy2059 2 ปีที่แล้ว +1

    ෆට්ටම විචාරයක් පිස්සු ආහ් විශිෂ්ටයි බ්‍රෝ 😮👏👏❤️

  • @thebarons8560
    @thebarons8560 2 ปีที่แล้ว +1

    SUPERB, SUPERB DISCUSSION AND EXPLANATION!!! 👌👌👌👌 I HAVE NO WORDS TO THANK BOTH OF YOU, SPECIALLY CHINTHA YOU ARE A WIZARD! THANK YOU! Thank you MILLIONS ABHI, SUCH A GREAT GREAT FIGHT AND JOB YOU ARE DOING HERE...!!! ARAGALAYATA JAYEN JAYAWEWA! 💪💪💪💪💪💪💪💪💪💪💪

  • @gunaratnachandra7333
    @gunaratnachandra7333 2 ปีที่แล้ว +2

    Great analysis. Thank you both. 🙏

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 ปีที่แล้ว +1

    අපූරුම සාකච්ඡාවක් .
    දෙපලටම ගොඩාක්ම ස්තුතියි .

  • @samueljponniah
    @samueljponniah 2 ปีที่แล้ว +4

    A cultural revolution indeed

  • @umeshmadushanka5476
    @umeshmadushanka5476 2 ปีที่แล้ว +1

    මම මේ කතාවේ දැක්ක ලස්සනම සහ අර්තවත්ම කොටස දේශපාලකයෝ මේ අරගලයට රිංගන්න අවශ්‍ය නැහැ. ඔවුන් මේ අරගලයට සමාන්තරව ඔවුන්ගේ කොටස පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත තමුන්ගේ විශයෙන් කල යුතුයි කියන අදහස. එක ඉතාමත් අනර්ග අදහසක්. #GoHomeGota2022

  • @abhayayapa4449
    @abhayayapa4449 2 ปีที่แล้ว +2

    Great discussion. Thank you guys.

  • @indikafernando5813
    @indikafernando5813 2 ปีที่แล้ว +3

    ඔව් අපි අරගලයෙන් ඉගෙන ගනිමු . ඒක තමයි මේ වෙලාවෙ කලයුතු එකම දේ. එයට සහය දෙමු

  • @waruvithanage3473
    @waruvithanage3473 2 ปีที่แล้ว +3

    ආදරය පාරට අරන් ආව අරගලයක් මේක

  • @Ksilva2
    @Ksilva2 2 ปีที่แล้ว +6

    අභිශෙක නංගී පොඩ්ඩක් පරිස්සමෙන් කතා කරන්න
    ඔයා චින්තට පට්ට crush වගේ පේනවා

    • @dsn3001
      @dsn3001 2 ปีที่แล้ว +1

      අරගලයට උගන්වන්න එන්න එපා.. අරගලයෙන් ඉගෙන ගන්න

  • @mohamedMohamed-kn8um
    @mohamedMohamed-kn8um 2 ปีที่แล้ว +1

    Very good explanation Sir. We salute you Sir.

  • @nandapathirana8760
    @nandapathirana8760 2 ปีที่แล้ว +1

    Thank u so much චින්තක , අභිෂේකා

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +3

    අරගලයෙන් ඉගන ගන්න සාමකාමිව හික්මීමක් ඇතුව පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ කොහොමද කියලා.

  • @dilrukprathapasinghe9159
    @dilrukprathapasinghe9159 2 ปีที่แล้ว +1

    One of the best 👌 good luck 👍

  • @chathurangadissanayaka1990
    @chathurangadissanayaka1990 2 ปีที่แล้ว +1

    අන්න කිරුලපන විජයදම්ම හිමි අමුතු බනක් කියාගෙන එනවා. පරිස්සමෙන්

    • @anomajayasekara1359
      @anomajayasekara1359 2 ปีที่แล้ว

      Hariyata hari.Apith ravatuna vage Kirulapana Damma vijayata. Eeva summa dan.

  • @TheMeeharaka
    @TheMeeharaka 2 ปีที่แล้ว +2

    Thanks Chinta for turning, what so many felt in their guts, into words. Infact I see it as birth of a new nation or a country and giving birth is a struggle.

  • @ruwanchamara4972
    @ruwanchamara4972 2 ปีที่แล้ว +2

    අරගලයට ජයවේවා
    ශ්‍රී ලංකාවට ජයවේවා

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 ปีที่แล้ว +1

    Your viishionary is highly appreciated

  • @richardsmith8183
    @richardsmith8183 2 ปีที่แล้ว +2

    නාකි හම්පටයන් හිතාගෙන ඉන්නේ ඌන් තමයි වැඩ්ඩෝ කියලා ඇස් දෙක ඇරලා බලාප්පල්ලා තරුණ තරුණියන්ගේ හැකිවල් ඒ ගැන praise කරපල්ලා. ජයග්‍රහණය නියතයි ඉදිරියටම යන්න.

  • @tikka1967
    @tikka1967 2 ปีที่แล้ว +4

    අපිට තියෙන ප්‍රශ්න වලට උත්ත්‍රර දීපල්ලා අරගල කරුවන්ට උත්ත්‍රර සහන එපා

  • @dinuathapaththukljayathila2749
    @dinuathapaththukljayathila2749 2 ปีที่แล้ว +1

    Aragalayata jaya wewa.meka supiri.

  • @lakshmanwickremasekera9534
    @lakshmanwickremasekera9534 2 ปีที่แล้ว +3

    Only one good thing what we got from this struggle was unity among all Sri Lankans

  • @waspeiris
    @waspeiris 2 ปีที่แล้ว +13

    Great analysis. අරගලයට ජය වේවා ෴

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 ปีที่แล้ว

    ලස්සන පැහැදිලි කිරීමක් .👍

  • @rehanmendis6345
    @rehanmendis6345 2 ปีที่แล้ว +2

    අරගලයෙ මේ model එක හරි ලස්සනයි, ඉදිරිගාමීයි, නිර්මාණශීලීයි, නිදහස්. හැබැයි හරි slow. අපිට තියෙන කාලය සීමිතයි. ඔය දෙක කොයි වෙලාවෙ හරි ගැටෙන්න පුළුවන් කියන එකයි මගේ මතය

  • @santhusithavithanage4890
    @santhusithavithanage4890 2 ปีที่แล้ว

    wow, what a interview, So much intelligent insight

  • @rohanaelvitigala
    @rohanaelvitigala 2 ปีที่แล้ว +3

    රටක රාජ්‍ය නායිකාව නායකයා කියන්නේ
    ජාතික ආරක්ෂාවේ නායකයා
    නැතිනම් සේනාධි නායකයා
    එයාගෙ ජොබ් එක ජාතික ආරක්ෂාව
    ඒ කියන්නේ එරට ජනතාවගේ ජිවිත සහ දේපල
    අරගල කාරයින් හෙවත් ත්‍රස්තවාදීන් සහ පාතාලයේ සොල්දාදුවන් ගෙන් ආරක්ෂා කිරීම
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය ආර්ථිකයේ නායකයා නොව ආර්ථිකයෙන් යැපෙන සේවකයාය
    ආර්ථික අර්බුද වලට එකම විසදුම
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කිරීම පමණයි
    අස්වාභාවික ධනවාදී සිල්ලර කඩ වගේම
    සොභාවික සමාජවාදී සිල්ලර කඩත් නිර්මාණය කිරීමට හැකියාව ඇත
    අස්වාභාවික ධනවාදී හෝටල් වගේම සොභාවික සමාජවාදී හෝටල්ද නිර්මාණය කිරීමට හැකියාව ඇත
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වගේම සොභාවික සමාජවාදී ආර්ථික ආයතනද නිර්මාණය කිරීමට හැකියාව ඇත
    සමාජ අර්බුදවලට එකම විසදුම
    අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීම පමණයි
    ජීවමාන සරල සත්‍ය අවබෝධ කර ගන්න පෙර පිං නැති නිසා එකිනෙකාව මරාගැනීමට පවා මිනිසා පෙලඹී ඇත
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වැරදියි
    අස්වාභාවික වර්ගවාදී පවුල් වැරැදියි
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිවැරැදියි
    සොභාවික මාතෘමූලික පවුල් නීවැරදියි
    කතා කරන්න වත් හැකියාව නොතිබුණු අවධියේ නොදියුණු පිරිමින්ගෙන් සිදුවූ වැරැදි වලට වර්ථමානයේ ජිවත් වෙන ඔබ මිනීමරාගන්නෙ නැතිව
    අස්වාභාවිකව චරිත සහ අස්වාභාවික ආයතන දෙක අතහැර දමලා
    සොභාවික ආයතන දෙක නිර්මාණය කිරීමට ඔබේ කාරුණික අවධානය යොමු කරන්න
    අනුන්ට හිරිහැර නොකර තමන් නොදන්න දේ අවබෝධ කර ගන්න
    බුදු සරණයි ජේසු පිහිටයි සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිටයි

  • @thanujaranawaka7244
    @thanujaranawaka7244 2 ปีที่แล้ว

    ඔබගේ අදහස් වලට ගරුත්වය ඉහලින්ම. අබිසෙකා ඔබටත් ප්‍රනාමය.

  • @eymardmarie5893
    @eymardmarie5893 2 ปีที่แล้ว

    Chintha very great your creative chinthana analysis

  • @sithumakashliyanagunawardh2181
    @sithumakashliyanagunawardh2181 2 ปีที่แล้ว

    Thank you අභිෂේකා.. අහපු ප්‍රශ්නයකට පිළිතුරු හම්බුනා

  • @lemonthantirige349
    @lemonthantirige349 2 ปีที่แล้ว +3

    චින්තන මට මතකයි ජනාධිපති වරනයට කළිං දර්ශන මගත්තයා එක්ක මේ වගේම සංවාදයක් තිබ්බා.
    එතෙනදි අහනවා කවුරැ එනවානං හොඳද වගේ.
    එකටම කිසිම පැටලැව්ල්ලක් නැතිව එකෙන්ම කියනවා ගෝඨා තමා එන්ඩ ඕනෑ එයා එනවා කියල. එතකොට ඒ ඇයි කියලා අහපුවම ඔළුව පැත්තකට හරවලා චින්තා කියනවා මේ දැන් ඇතිවෙලා ඇතිකරලා ඉස්සරහට ඇතිවෙන්න තියෙන ප්‍රශ්න හැමදේටම ඒ අය ඇව්ත් ව්සඳුම් දීලා ඉවරයක්ම කරලා දාව් එහෙම වෙනවා නං හොඳයි, වෙන්න ඕනෑත් ඒකම තමා කියලා ව්ශ්වාසයි .වගේ දෙයක්.
    එදා චින්තා දැක්කදේ මට නිකමට වගේ තේරැං ගත්තත් මෙහෙම ව්සඳුමක් එන තැනකට යාව් කියලා හීනෙන්වත් හිතුවේනං නෑ.
    ආඩම්බරයි චින්තා තුන්කල් හරියටම දැක්ක එකට..
    ඒ අයම ව්සින් පැල කරපු ප්‍රශ්න වළට නියම පිළිතුරැ ලැබෙමින් පවතිනවා..
    ජයග්‍රහණ යෙන් මෙපිට මේ ජනතා නැගිටීමේ අරගලය නොනවතිනු ඇත..
    දෙගොඩ තලා ගලන මහා ජලස්කන්ධයක් ලෙසින් මුළු රටම යටකොට මේ ජන අරගලය ඉතිහාසයේ සනිටුහන් වන්නට ඇවැසි සියලු දිරිය වාසනාව ශක්තිය අරගල කරැවන්ට නිතැනින්ම හිමිවේවා...
    ඒ සිහිනය මට දකින්න ඉඩ හරින්න..
    #gohomegota2022

  • @vasanthafernando185
    @vasanthafernando185 2 ปีที่แล้ว

    excellent explanation.

  • @windywindy123
    @windywindy123 2 ปีที่แล้ว

    Wow....excellent......

  • @perumalthirukkumaran4922
    @perumalthirukkumaran4922 2 ปีที่แล้ว

    Positive thinker, Chintha

  • @thehungrysrilankanwonder3726
    @thehungrysrilankanwonder3726 2 ปีที่แล้ว +1

    එදා පාද යාත්‍රා යද්දි අපේ පයට පෑගුණු වැලිකැට වලට වඩා වැඩියි මටත් පවුලේ අයටත් ලැබෙන නින්දා අපහාස - අගමැති
    මේ කවට කතා වලට අපිට උත්තර නොබැඳ බෑ. සූරියකන්දෙ ඇටකටු ඇඹිලිපිටියෙ පාසැල් සිසුන් රත්නපුරේ ත්‍රීමාවිතාන වැනි තරුණ ඝාතන හරහා උපරිම දේශපාලන වාසිය ගනිමින් එජාප ආණ්ඩුව පරද්දල මහිංදල චන්ද්‍රිකාල මේ රටේ බලය ගත්තා . සූරියකන්දෙ ඇටකටු තමයි මහිංදගෙ මුවඟ රැව්දුන් නාමය. ඒත් බලයට පත් වුණාට පස්සෙ ඇටකටු කටුගෙටවත් දැම්මෙ නෑ. ඒ සිදුවීම් මහිංදලට අමතක වුණා. ඒ සිසුන්ගේ මතක ආවර්ජන වෙනුවෙන් තේනුවර සහෝදරයා පාර්ලිමේන්තුව අසල විශාල ස්මාරකයක් හැදුව. හැම අවුරුද්දකම එජාපෙන් මරාදැමූ තරුණ දූ දරුවන් මෙතන සැමරුවා. මහිංදගෙ මලය ගෝටා මේ ස්මාරක ඩෝසර් කළේ උන් බලයට ඉව ඇල්ලුවේ මේ තරුණ දරුවන්ගෙ මරණ උඩින් කියල සහමුලින් අමතක කරල.
    රත්නපුරේදී ත්‍රිමාවිතාරණගෙ මරණෙ ඇතුළු සිය ගණනකගෙ ජීවිත පිළිබඳව වාර්තා කරන්න මංගල සමරවීර සමග ජිනීවා යන්නෙ මහිංද...ඒ ත්‍රීමාට පරාල ඇන ගහල මරපු මිනීමරු සුසන්ත පුංචිනිළමේ මහිංද ගෙ ඔඩොක්කුවට ගත්ත. ත්‍රීකුණාමලයෙ සංවිධායක කම දීලා ඇමතිකම් දුන්න.තමන්ගෙ අතිජාත මිත්‍රයා වූ රත්නපුරේ ශ්‍රිලනිප මංත්‍රි වුන නන්ද එල්ලාවලගෙ පුතා නාලන්දට වෙඩි තිබ්බට පස්සෙ තමයි සුසන්තට මහිංදගෙ උපරිම සැලකිලි ලැබුණෙ. තමන්ගෙ බලය වෙනුවෙන් ඕනෑම කුපාඩිකමක් පාවාදීමක් කරන අපේ රට විනාශ කළ මේ රට කොල්ලකෑ සොර දෙටුවන්ගේ නායකයා වූ මහිංද මේ රටේ දේශපාලනයෙන් සදහටම පරාජය කළ යුතුයි. ඒ වෙනුවෙන් රටට ආදරේ කරන සැවොම පෙළ ගැසෙන්න.
    #GotaGoHome

  • @chandanapriyantha6928
    @chandanapriyantha6928 2 ปีที่แล้ว +1

    Mema sankalpeeya wenasa thamay rate anagathaya thanks slvlog meka hama gobbayekutama threnna explain karata

  • @srimalmallawarachchi7086
    @srimalmallawarachchi7086 2 ปีที่แล้ว

    Great 👍talk

  • @anomadesilva7754
    @anomadesilva7754 2 ปีที่แล้ว

    Very Good.

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 2 ปีที่แล้ว +2

    පට්ට කතාව...

  • @shanghairicemills
    @shanghairicemills 2 ปีที่แล้ว

    ඉතා පැහදිලි විග්‍රහ කිරීමක් චින්තා. අරගලයේ සැබෑ සහ නොදැකපු මානයන් අවබෝධ උනා. ප්‍රශ්නෙ අලුත් නම් උත්තරෙත් අලුත් වෙන්න ඕනේ.

  • @munasinghe825
    @munasinghe825 2 ปีที่แล้ว

    ගෝඨා පලවාහැරීම දියුණු නිර්මාණය සීලී අරගලයක් ....

  • @dushyanthigooneratne5373
    @dushyanthigooneratne5373 2 ปีที่แล้ว

    Brave men...so happy!

  • @vasanthafernando185
    @vasanthafernando185 2 ปีที่แล้ว +1

    campus expert interconnected together to put forward agenda to carry out this revolution.we need expert leaders in every field.campus staff expert come forward to lead this

  • @pathisarathchandra3274
    @pathisarathchandra3274 2 ปีที่แล้ว

    Yes, this is a creative new social model initiated in Srilankan young generation at "Gotagogama" New model to whole world i hope, Political analists can start reserch in this area, write articles, promote internationally, thanks for Srilankan young generation leading changing old political era and initiating new political era. We should as over 50s looking very positively expecting this system change, Wishing all the best by ❤ 👏👏🤝🤝🤝

  • @windywindy123
    @windywindy123 2 ปีที่แล้ว +1

    This gave me goosebumps....

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 2 ปีที่แล้ว +2

    මෙන්න මු එලියට ඇවිත්..fb එකේ වහන් වෙලා හිටියේ ඇයි 😁හැමදාම වගේ අලුත් දෙයක් චින්තා කියනවා..

  • @nishanthathilaksiri1815
    @nishanthathilaksiri1815 2 ปีที่แล้ว

    Hi chintha
    Aragalayata jayawewa

  • @mithunchanna265
    @mithunchanna265 2 ปีที่แล้ว +4

    🖤💯🌸🧠💭✌️ #gohomegota

  • @donjayath
    @donjayath 2 ปีที่แล้ว +1

    අරගලයට ජය ✊

  • @sameerasampath2216
    @sameerasampath2216 2 ปีที่แล้ว +1

    ජනතා අරගලයට ජය ✌

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller 2 ปีที่แล้ว +1

    Lovely!
    GoGotaGama දරුවෙක් ඉපදුනොත් ඉතිහාසයට යයි 🤔

  • @thilaksurasinghe5041
    @thilaksurasinghe5041 2 ปีที่แล้ว

    Young generation is smart, advanced , diversified and determined. They are uniquely qualified to organize civics duties such as peaceful “Jana Aragala” against oppressed regime.
    ARAGALAYATA JAYAWEWA
    #GoHomeGota2022

  • @sdbceylon8836
    @sdbceylon8836 2 ปีที่แล้ว

    ඇයි සියලුම, සියලු රාජ්‍ය සේවකයින් වැඩ නවත්වා මෙම අරගලයට පැමිණෙන්නේ නැත්තෙ තවමත් , මේක අපි ඔක්කොම එකතු වෙලා ජයග්‍රහනය කරා යන සාමූහික අරගලයක් ,සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @maheeherath3874
    @maheeherath3874 2 ปีที่แล้ว

    Please arrange a discussion with Dr Pathum kerner.. who was a great predictor of this movement

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 2 ปีที่แล้ว

    පට්ට සාකච්ඡාවක්,

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala 2 ปีที่แล้ว +1

    පට්ට

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +1

    ඥානා, ඔබේ වහල් බලකායෙ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්න, ගෝට ගෝ ගමේ, අපිටත් බලන්න.

  • @udithapitawala8286
    @udithapitawala8286 2 ปีที่แล้ว

    Yes, we need a real change.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 ปีที่แล้ว +8

    අපේ ලස්සන සමනල රෑන රට පෙරට ගෙනියනවා!

  • @thilaksurasinghe5041
    @thilaksurasinghe5041 2 ปีที่แล้ว

    ARAGALAYATA JAYAWEWA
    #GoHomeGota2022
    #GotaPissek