මිනිස්සු වෙනස් වෙනවා.. බයියා, ටොයියා, දැන් සැපද? මේවා අහන්න එපා!! අනුර කුමාර දිසානායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2022
  • #NOWorNEVER
    අපිත් එක්ක එකතු වෙන්න.. www.singularitysrilanka.com/
    info@singularitysrilanka.com
    / slvlog
    find us slvloggers@gmail.com
    අබිශේකා / abisheka_fer

ความคิดเห็น • 1K

  • @anulawijewardena242
    @anulawijewardena242 5 หลายเดือนก่อน +13

    අනේ අැත්තමයි....ඔබ තුමාගෙ අමාත්‍යාංශයේ ස.සං.උ. ලෙසින් වැඩකලා.ඔබතුමා හොඳ වැඩපිළිවෙලක් හදල දුන්න .අපිට වැඩකරන්න,ශක්තිය,බලය,පහසුකම් ,ප්‍රතිපාදන දුන්න.අපිසතුටින් වැඩ කලා.ප්‍රථිපලවලට මූල්‍ය වටිනාකමක්දුන්නා.අපට ගෙවීම් කලේ කාලයට නෙවයි.කරන වැඩවල ඵළදායිතාවට.මගේ රාජකාරිඅවුරුදු තිහක කාලයේ සතුටින් වැඩකලේ මේ මාස කීපය තුල කියල හිතෙනව.ඉන්පස්සෙ තමයි තේරැම් ගත්තෙ ඔබතුමාගෙ වටින කම.

  • @binarasampathliyanage9139
    @binarasampathliyanage9139 2 ปีที่แล้ว +205

    ජාතික ජනබලවේගයට ජයවේවා. අබිශේකා ඔබත් වටිනා වැඩසටහනක් කරාට බොහොම ස්තුතියි.

  • @maheshgunawardana9599
    @maheshgunawardana9599 2 ปีที่แล้ว +110

    මිනිස්සු වෙනස් වෙනවා . අහන අහන කෙනා කියන්නේ මේපාර ජවිපෙට කියලා

    • @kusumdias5070
      @kusumdias5070 2 ปีที่แล้ว +23

      මම බලාගෙන සිටියේ1978 සිට.එදා මට වයස 23යි.මම සතුටු වෙනවා මම කවදාවත් හොරැන් ට කතිරය නොගහපු එක ගැන.

    • @sankapathirathna3358
      @sankapathirathna3358 2 ปีที่แล้ว +7

      @@kusumdias5070 ආඩම්බරයි සහෝදරයා.

    • @kapilaperera6712
      @kapilaperera6712 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම.

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 ปีที่แล้ว +4

      @@kusumdias5070 ඒ සතුට මටත් තියනවා ☺️

    • @kusumdias5070
      @kusumdias5070 2 ปีที่แล้ว +4

      සතුටුයි ඔබ ගැන.

  • @sankapathirathna3358
    @sankapathirathna3358 2 ปีที่แล้ว +170

    මාගේ ජීවිතය තුල මා ඇසූ වැදගත් සහ හරවත්ම දේශපාලකයකුගේ පෞද්ගලික හැගීම් ප්‍රකාශය මෙයයි. ස්තූතියි අනුර සහෝදරයා. ඒ වගේම ස්තූතියි අපේ නිවේදිකා සහෝදරියටත්. රට දාල යන්න හිතෙන වෙලාවෙ ඉන්න හිතෙන රටක් ගැන බලාපොරොත්තු ඇති කලාට ඔබ දෙපලටම ස්තූතියි

    • @sameerasenaratne6739
      @sameerasenaratne6739 2 ปีที่แล้ว +6

      මගේ හැඟීම ඔබ ඒ විදහටම පලකරල තියනවා. ස්තූතියි සහෝදරයා 👍🥰

  • @itsmeik4337
    @itsmeik4337 2 ปีที่แล้ว +148

    " ඇවිදින පුස්තකාලයක් " රටේ සම්පතක්, ඇයි අපි ප්‍රයෝජනය ගන්නේ නැත්තේ? අපි ඒ තරම් අවාසනාවන්ත ද? සිතන්න! නිවැරදි තීරණයක් ගන්න! යහපත් අනාගතයක් උදෙසා ජාජබ ජය ගැනීමට අපි සියලු දෙනා පෙල ගැසෙමු. ජාජබ ජය වේවා 💪

  • @nikagodanagitha
    @nikagodanagitha 2 ปีที่แล้ว +84

    ඉතා ‌හරවත් සංවාදයක්! බොහොම ස්තුතියි මේ සංවාදය රැගෙන ආවාට.

  • @punnasirio7062
    @punnasirio7062 2 ปีที่แล้ว +144

    යුරෝපයේ පවතින්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ඇමරිකාවේ පවතින්නේ පුද්ගල වෙළෙඳපොළ ආර්ථිකයක් මේ වෙලාවේ ලංකාවටත් අවශ්‍ය වන්නේ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් අනුර කුමාර මහත්මයා එය හොඳින් අවබෝධ කරගෙන විස්තර කිරීම ඉතාමත් සතුටුයි

  • @derickfernando7837
    @derickfernando7837 2 ปีที่แล้ว +380

    ජාතික ජන බලවේගයට ජය වේවා අපේ එකම බලාපොරොත්තුව ජාතික ජන බලවේගය ම තමා ජය වේවා

    • @dilukchamith5833
      @dilukchamith5833 2 ปีที่แล้ว +29

      බලාපොරොත්තු තියාගන්න ඡන්දේ දවසට ඡන්දේ දෙනවාමයි කියලා

    • @sheharadancingacademy4523
      @sheharadancingacademy4523 2 ปีที่แล้ว +5

      Ii87

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 ปีที่แล้ว

      බුදුන්ගේ, ජේසුගේ, අල්ලාගේ, මොහොමඩ් නබිතුමාගේ, කාල් මාක්ස්ගේ, ලෙනින්ගේ සහ චේගුවේරාගේ බලාපොරොත්තුව රනිල්, සජිත් සහ අනුර කුමාර නම්, රනිල්ගෙ, සජිත්ගේ සහ අනුරගේ බලාපොරොත්තුව බුදුන්, ජේසු, අල්ලා, මුහම්මද් නබිතුමා, කාල් මාක්ස් ලෙනින් සහ චේ ගවේරා නම් අවුරුදු දහයකට මැතිවරණ හකුලමු .පන්සල , පල්ලිය, කෝවිල, හමුදා කඳවුර සහ පොලිසිය වැඩිහිටි නිවාස, විද්‍යාගාර සහ ක්‍රීඩා පිටි බවට පත් කරමු. රනිල් ජනාධිපති කරමු. සජිත් අගමැති කරමු. අනුර කුමාර විරුද්ධ පක්ෂ නායකයා කරමු. සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීය කරනය දරුවන්ට උගන්වමු. අවසාන පුරවැසියා දුප්පත්කමින් සහ නොදියුණු කමින් මුදවා ගන්නා තෙක් රටේ පුරවැසියන් එක පවුලක් සේ වැඩ කරමු. ලෝකය තුළ බෙදීම් නිමකල පළමු රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කරමු. එසේම ලෝකයෙන්ම සතුටින් සිටින පුරවැසියා ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරමු.

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 ปีที่แล้ว +1

      අනි්කුත් පක්ඝ නායකයින්ගේ ඝහ අනුරගේ කතා අතර වෙනඝ බලන්න.

  • @woodytooly8439
    @woodytooly8439 2 ปีที่แล้ว +157

    හරිම ලෙන්ගතු බවක්... සමීප බවක් ආදරයක් ඇති උනා අනුර❤️❤️❤️ අභිශේකා ඔබට ස්තූතියි මේ විදියට ප්‍රශ්න ඇහුවට❤️❤️❤️

  • @nilanthijayatunge2398
    @nilanthijayatunge2398 2 ปีที่แล้ว +117

    ඔබ අපට ආඩම්බරයක් අනුර සහොදරයා!!❤🙏,,ස්තුති අභි ❤

  • @MSports-ts2wm
    @MSports-ts2wm 2 ปีที่แล้ว +299

    අපිත් උපරිමයෙන් කැපඋනා ඒක ඡන්දයක් හරි වැඩි කරන්න ඉස්සර. එත් දැන් එහෙම ඕනී නැ. බොහෝ පිරිසක් ඇත්ත තේරුම් අරන්. ❤❤

    • @gjayawardena9274
      @gjayawardena9274 2 ปีที่แล้ว +30

      මෙවැනි ප්‍රායෝගික හා විද්‍යාත්මක විග්‍රහයක් කලහැකි නායකයන් අපවැනි රටක මෙතෙක් හිටියේ ඉතාම ටික දෙනෙක්.ඤානක්කා, සුමනදාස වැනි මිත්‍යාමත දරමින් තිරුපති දුවන මජර දේශපාලුවන්ට අනුර ආදර්ශයකි

    • @prabathchandika6317
      @prabathchandika6317 2 ปีที่แล้ว +15

      ඔව් සහතික ඇත්ත

    • @mauricedemel6142
      @mauricedemel6142 2 ปีที่แล้ว +11

      Yes, sure

    • @rohanbandara1916
      @rohanbandara1916 2 ปีที่แล้ว +21

      ඡන්ද එකතු කරන වැඩේ නවත්වන්න එපා. ආයි සහන මල්ලක් දුන්නම, ජාතිවාදී කතාවක් කිව්වම, බඩු මිල අඩු කළාම කට්ටිය නැවත ආපහු හැරෙනවා. මේ අපේ රට.ඒ කියන්නේ අපේ අම්මා. අම්මව බේරගන්න එකතු වෙමු.

    • @gangahethumuni4701
      @gangahethumuni4701 2 ปีที่แล้ว +13

      ඒ සහය ජවිපෙට අවශ්‍යම මොහොත තමයි මේ. හුගක් අය ඇත්ත තේරුම් ගත්තත්, තවත් හුගක් අය එහෙම නෑ. ඒ නිසා ඔවුන්ව දැනුවත් කරන්න ඔබලාගෙ සහය තව දුරටත් අවශ්‍යයි. අනික අවසාන මොහොතෙ සොච්චමක් දුන්නම, බඩු මිළ අඩුකරාම, ආයෙත් හැරෙනවා උන්ගෙ පැත්තටම. මේ ජඩ පාලනය අහෝසි කරන්න නම්, ඒ මිනිස්සුත් ඕනිමයි. ඒ නිසා තව දුරටත් ඔබලව ඕනි

  • @chamilajeewanthaatapattu9939
    @chamilajeewanthaatapattu9939 2 ปีที่แล้ว +120

    හැම දෙයක් ගැනම දැනුම “ අධ්‍යපන ,සංචාරක,ආර්ථිකය,කෘෂිකරමය,ක්‍රීඩා”උඩින්පල්ලෙන් අතගාලා නෙමේ කවුරැවත් කියලත් නෙමේ කියලා තේරෙනවා කථාවෙන් යටම බේස් එකේ ඉදන් ඉහලට වියයුතු දේ කරයුතු දේ පිලිබදව මනා දැනුමක් ඇත”ඉතින් සාධාරණයි අපිට දෙන්න අපි කරලා පෙන්නනම් කියන එක අනිත් කයිවාරැ පප්පලාත් එක්ක බලද්දි

    • @mohammadranees35
      @mohammadranees35 2 ปีที่แล้ว +2

      Aniwa .. hebei ape Moda minissu horunta rewatila ... Enagannawa saho

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 2 ปีที่แล้ว +4

      @@mohammadranees35 mee paara revatenne ne bro.... Anivarayenma anurava genna venava.

  • @hasithnuwan8628
    @hasithnuwan8628 2 ปีที่แล้ว +201

    අනුර කුමාර මිනිසු වෙනස් වෙනව අපිත් වෙනස් වෙලා ඉන්නෙ මෙදා ඡන්දය ඔබටයි.

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 2 ปีที่แล้ว +8

      Hasith nuwanඔබේ වෙනස්වීම අපට දය්‍ රියක් සන්තෝසයක් ස්තුතිය් මහත්මයා

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 ปีที่แล้ว +2

      👍👍👍

    • @ashadamayanthi8002
      @ashadamayanthi8002 2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලි ඔයාට මම නම් හැමදාම වගේJvp තමයි

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 ปีที่แล้ว

      බුදුන්ගේ, ජේසුගේ, අල්ලාගේ, මොහොමඩ් නබිතුමාගේ, කාල් මාක්ස්ගේ, ලෙනින්ගේ සහ චේගුවේරාගේ බලාපොරොත්තුව රනිල්, සජිත් සහ අනුර කුමාර නම්, රනිල්ගෙ, සජිත්ගේ සහ අනුරගේ බලාපොරොත්තුව බුදුන්, ජේසු, අල්ලා, මුහම්මද් නබිතුමා, කාල් මාක්ස් ලෙනින් සහ චේ ගවේරා නම් අවුරුදු දහයකට මැතිවරණ හකුලමු .පන්සල , පල්ලිය, කෝවිල, හමුදා කඳවුර සහ පොලිසිය වැඩිහිටි නිවාස, විද්‍යාගාර සහ ක්‍රීඩා පිටි බවට පත් කරමු. රනිල් ජනාධිපති කරමු. සජිත් අගමැති කරමු. අනුර කුමාර විරුද්ධ පක්ෂ නායකයා කරමු. සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීය කරනය දරුවන්ට උගන්වමු. අවසාන පුරවැසියා දුප්පත්කමින් සහ නොදියුණු කමින් මුදවා ගන්නා තෙක් රටේ පුරවැසියන් එක පවුලක් සේ වැඩ කරමු. ලෝකය තුළ බෙදීම් නිමකල පළමු රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කරමු. එසේම ලෝකයෙන්ම සතුටින් සිටින පුරවැසියා ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරමු.

    • @brexitisland39
      @brexitisland39 5 หลายเดือนก่อน

      Well said

  • @chamindaperera6330
    @chamindaperera6330 2 ปีที่แล้ว +81

    අනුර 😘😊...අන්න එහෙමයි දෙශපාලකයා ආමන්ත්‍රණය කරන්න ඔනෙ 👍

    • @TheAyomini
      @TheAyomini 2 ปีที่แล้ว +4

      දේශපාලකයො විතරක් නෙමෙයි.හැමෝම නම කියන්න ඕනෙ.ගුරුවරයට හැර.මොනවටද අපි කාටත් ගරු ,මැඩම්,සර්,තුමා.මෙනවද මේ විකාර.අපිට හොද වැටුපක් ගෙවන අපේ බොස්ට අපි කතා කරන්නෙ නම කියල මේ රටවල.

    • @rupijayasinghe5763
      @rupijayasinghe5763 ปีที่แล้ว

      I’m from Australia 🇦🇺
      But I like so much my mother country 🇱🇰
      I learned lots from Australia
      Where ever here I go I talk
      They are asking …
      How would you ( like )prefer ?
      Which name I do call you?
      How great it’s familiar isn’t it
      I think Mr Anura Disanayaka
      Much more like
      අනුර සහොදරයා
      ජනතාවට …
      ජාතික ජනබල වෙගයට
      ජය වෙවා🙏🙏🙏❤️✌️🇱🇰

  • @prabathchandika6317
    @prabathchandika6317 2 ปีที่แล้ว +52

    මේ කතාව අහපුවාම මිනිස්සු වෙනස් වෙන්න ඔනේ රට හදනවනම් මෙන්න මිනිස්සු දැක්මක් තියෙනවා ජයවේවා ජෙවිපි එකට

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 ปีที่แล้ว +59

    What a knowledge !!❤️❤️ our future president

  • @embassyembassy8319
    @embassyembassy8319 2 ปีที่แล้ว +168

    අනාගත ජනාධිපති සහෝදරයාට ජයවේවා.

    • @Okkthi
      @Okkthi 2 ปีที่แล้ว +1

      ❤❤❤✌✌✌

  • @susanthagamini4900
    @susanthagamini4900 2 ปีที่แล้ว +99

    නියමයි අභිශේක හොද ප්‍රස්න ටිකක් ඇහුවා.. අනුර කියලා කතා කරන කොට ඇගට දැනේනව... ජයවේවා ජාජබවේගයට

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 ปีที่แล้ว +49

    අපි මේක කොහොමහරි වෙනස්කරමු අනුර සහෝදරයා. ❤️💪🏼💪🏼💪🏼
    ජයවේවා ජ.වි.පෙ ජයවේවා මගේ රටට ❤️💪🏼

    • @chandanarajakaruna8195
      @chandanarajakaruna8195 2 ปีที่แล้ว +1

      💪💪💪

    • @tharukahiran
      @tharukahiran 2 ปีที่แล้ว +3

      “අපි මේක හරිවිදියට වෙනස් කරමු”😊🧭❤️
      #SepalAmarasinghe
      #BharathaThennakoon
      #SudanthakaVlog

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 2 ปีที่แล้ว +14

    මේ රට හදන්න කාටහරි අවෂ්යය නම්, JVP/NPP ආණ්ඩුවක් පිහිටවන්නේ නැතිව එය හීනයක් බව කරුණාවෙන් දැන්වත් තේරුම් ගන්න මිත්‍රවරුනි.....
    වෙන කිසම කෙනකුට මේ ප්‍රශ්ණ ටික වෙලාසනින් දුන්නත් මේ වගේ වැදගත් පිළිතුරු ලබාගන්න බෑ...
    වෙන තර්ක විතර්ක මුකුත්ම දැන් වැඩක් නැහැ.. මේ රට දැන්වත් JVP/NPP එකට භාර දෙන්න සූදානම් වෙන්න...
    මොකද... මෙහෙම අනුරලා හැමදාම අපට හමුවන්නේ නැත... සිතන්න.. අප දැනටමත් ගොඩක් ප්‍රමාද වැඩියි..
    ස්තුතියි අභී... SV LOG....
    රට හදා ගන්න තුරු JVP /NPP එකෙක්වත් අපිට කොහොමවත් අතහරින්න බෑ...

  • @nandagaladeni1390
    @nandagaladeni1390 2 ปีที่แล้ว +65

    මෙවැනි ජන නායක යෙක් පත් කරගත්තොත් අපේ ජනතාව වාසනාවන්තයි.අනිවාර්යයෙන් අපේ රට ගොඩ ගන්න පුලුවන් .ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවමු .අනුර කුමාර දිසානායක පුතා ට තෙරුවන් සරණ යි ජයවේවා

  • @dirshakarunarathne4205
    @dirshakarunarathne4205 2 ปีที่แล้ว +94

    මෙන්න මිනිස්සු..රට දිනවන්න ඕන නම් මුලින්ම මේ..මිනිස්සු දිනවපල්ලා.🙏

    • @viewingforpleasure8570
      @viewingforpleasure8570 2 ปีที่แล้ว

      Namal should be the next leaser in the country.

    • @mahindadon9284
      @mahindadon9284 2 ปีที่แล้ว +1

      අනේ .ow ඔව් නේද ?.dinawamu .👍🙏❤

    • @cleopetraducic4301
      @cleopetraducic4301 2 ปีที่แล้ว

      Anith sundara thamai maadhyawedeen methumata katha karanne mula namin. Nihathamaani deshapalagnayek 🙏🏽

    • @harendralakmal6869
      @harendralakmal6869 ปีที่แล้ว

      ඇත්තටම රට දිනවන්න ඕනි නං මේ අයව දිනවන්න ..මේ අයට එක වරක් බලය දුන්නොත් ආයෙ කිසිවෙකු ගැන නොහිතෙන තරමට වැඩ කරාවි

  • @jayanthifernando5230
    @jayanthifernando5230 2 ปีที่แล้ว +50

    මට මා ගැන තිබෙන්නේ සතුටක්.⁣මන්ද අනුර ඇතුලු ජතික ජනබල වෙිගය ගැන අවුරැදු 10 පමන වෙලේ පටන් විශ්වාසය තබන්න තරමි මා ශක්තිමත් වීම ගැන

  • @pereranperera7497
    @pereranperera7497 2 ปีที่แล้ว +45

    දයාබර අනුර
    ඕනමයි මට ඔසවන්න උඹ රටේ මුදුනට
    ගනිං හැම සතයක්ම උං රැගෙනගිය අපට නැතිකොට
    හදපං මගේ රට දරුවන්ට හිනැහෙන්ට
    එවිට හැක මට කෑගසන්නට
    මම කඩේ ගියෙ අනුරට

  • @joealexander651
    @joealexander651 2 ปีที่แล้ว +25

    Mr.Anura is very simple and smart person 🧭🧭🧭🧭🧭🧭 good luck brother

  • @rochanafernando5505
    @rochanafernando5505 2 ปีที่แล้ว +96

    ප්‍රදාන දාරාවේ ගොබ්බ TV චැනල් වලට එහා ගිය සැබෑ ප්‍රශ්න කිරීමක්. විය යුතු දේ එයයි 🖤

    • @c.r.a.jayawickrama
      @c.r.a.jayawickrama 2 ปีที่แล้ว

      උන් දැන් රනිල්ට බැහැල වැඩ.

  • @pola8052
    @pola8052 2 ปีที่แล้ว +43

    අපේ රටේ අවසාන ජනාධිපති අනුර අයියා ජයවේවා npp

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +59

    බුද්දිමත් ප්‍රශ්න ටිකක්, බුද්දිමත් උත්තර ටිකක්, අනිවාර්යෙන් අනුර ජනාධිපති කළ යුතුයි,

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 2 ปีที่แล้ว +30

    කවුරු මොනවා කිව්වත් ඔවුන් ඇහුම්කම් දීම අතින් විශිෂ්ඨයි. ඔබලාට ජය වේවා!!!

  • @palitharanadewa4796
    @palitharanadewa4796 2 ปีที่แล้ว +144

    සැබෑ නොවන දවල්සිහින නැති, මහ පොළොවේ සැබෑවන රාත්‍රී සිහින දකින නායකයෙක්. අභිෂේකා ඔබටත් ස්තූතියි.

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 ปีที่แล้ว

      උබලා වගෙ හිස් මිනිස්සු

    • @remo321
      @remo321 2 ปีที่แล้ว

      @@evopowerbomb3862 gedara kannadiyak nedda....

    • @ashanijayhardysharmili9037
      @ashanijayhardysharmili9037 ปีที่แล้ว

      ඒකනෙ අල ලාබද..ලූණු කෑවද...දැන් සැපද...එහෙමනේ කතා කරන්න ඕනි...ඒවනෙ කතා..මේව නිකන් හිස් මිනිස්සුන්ගෙ හිස් කතා...ඇත්තමයි රට මෙහෙම වත් ඉතිරි උනා මදැයි..

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 ปีที่แล้ว +60

    ඇත්ත මේ වෙලද ඒකාධිකාරය නිසා පාරිභෝගිකයන් ගොඩක් දුක් විදිනවා කපටි ව්‍යාපාරිකයෝ ටික දෙනෙක් හොදට මංකොල්ල කනවා.. ගොඩක් වටිනවා මේ සංවාධය රට ගොඩ නගන්න හොද දැක්මක් තියෙනවා අනුර සහෝදරයට.. ජය 💪❤️

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 ปีที่แล้ว +73

    ජාතික ජන බලවේගයට ජයවේවා

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +109

    දියවන්නේ හොර නඩේ එක්ක එකට කාලා එකට බීලා උන්ගේ උෂ්ණේ වැදිච්ච එකෙකුටවත් මේ රට හදන්න වුවමනාවක් නැති වුනත් ඔබ වැනි ජේවිපී සහෝදරයින් මේක ගොඩදායි කියලා පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.
    ජය වේවා..🙏🌹

    • @isuru8080
      @isuru8080 2 ปีที่แล้ว

      Anura yahapalana kale අමාත්‍යාංශ පවා දැරුවා 😂😂

    • @LyricLegacy629
      @LyricLegacy629 2 ปีที่แล้ว

      @@isuru8080 ewa wala karapu weda genath hoyala balala katha karanna.

    • @czerr_
      @czerr_ 2 ปีที่แล้ว

      @@isuru8080 මොකක්ද පගෝ අපි නොදන්න අමාත්‍යංශය😂හොයලා බලපන් උබ😅ලංකාවේ නෙමේද ඉදියේ🖕

    • @isuru8080
      @isuru8080 2 ปีที่แล้ว

      @@czerr_ ane gon pakayo anura kumarama qwa e..gana. gobbaya

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 2 ปีที่แล้ว

      @@isuru8080 මොකක්ද අමාත්‍යාංශේ ?

  • @shandisanayake3643
    @shandisanayake3643 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා වැඩසටහනක් ස්තූති.....

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 ปีที่แล้ว +44

    අපගේ බලාපොරොත්තුව ජාතික ජනබල වෙීගයයි ජයවෙීවා

  • @alugosuwa5457
    @alugosuwa5457 2 ปีที่แล้ว +18

    අරමුණක් තියෙන, ඒ අරමුණට යන්න හරි සැලැස්මක් තියෙන නායකයෙක්. අනුර නායක සහෝදරයා අපිත් ඔබ සමඟයි..💪🏼💪🏼

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 2 ปีที่แล้ว +49

    අභිෂේකා ඔබ මේ වෙලාවේ කරන්නම ඕන දේශපාලන නායකයන් එක්ක කරපු මේ සාකච්ඡාව ඉතාමත් වැදගත් වන්නේ,රටේ ජනතාවගෙන් වැඩි කොටසක් ම මහත් උනන්දුවෙන් බලාපොරොත්තු වූ ඒ අවශ්‍යම දැනුවත් කිරීමක් මේ නායකයා සමගින්,ඔබට කරන්න පුළුවන් වූ නිසයි ,ඒ වෙනුවෙන් ඔබට බොහොම ස්තුතියි.

  • @dasata7458
    @dasata7458 2 ปีที่แล้ว +66

    සහෝදරයා දැක්ම විශිෂ්ඨයි. පරිස්සමට අඩිය තියමු.

  • @GSP.1978
    @GSP.1978 2 ปีที่แล้ว +43

    wonderful discussion ,,make him srilankan next president, AKD ..Good Luck 🤞 🤞

  • @sanjunarendra6764
    @sanjunarendra6764 2 ปีที่แล้ว +147

    ජාතික ජනබලවේගය විකල්පය නොවෙයි එකම විසඳුමයි. මේ කටපාඩම කළ ව්‍යාජයන් නෙවෙයි පොළොවේ පැළ කළ හැකි පිළිතුරු. ජයවේවා!!!

  • @Pa_Su_101
    @Pa_Su_101 2 ปีที่แล้ว +58

    නිවැරදි විග්‍රහයක් .. අනාගත නායකත්වයට සුදුසුම කණ්ඩායම ❤👍

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +58

    අපි අනුරට ❤️

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +240

    මේ රට ගොඩ ගන්න හැකියාවක් තියන එකම දේශපාලන බලවේගය ජනතා විමුක්ති පෙරමුණයි.. අපේ රට සංවර්ධිත රටක් බවට පත් කර ගැනීමට ඇති අවසන් අවස්තාව මග හැර නොගෙන ඔවුන් වටා එකතු වෙමු ❤️

    • @viewingforpleasure8570
      @viewingforpleasure8570 2 ปีที่แล้ว

      Namal should be the next leaser in the country.

    • @mahindadon9284
      @mahindadon9284 2 ปีที่แล้ว +8

      මඟ harunoth.ආයේත් මෙවැනි අවස්ථා wak ගැන හිතන්න වත් bariwei.
      එනිසා අපි වෙනස් වෙමු වෙනසක් කරමු jvp npp එකට හැම කෙනා සමඟ සාකච්ඡා කර,දැනුවත් කරමු .උදව් කරමු .එකතු වෙලා jvp npp ආණ්ඩුව path කරමු .ජය ජය ජය වේවායි ....

    • @nimalbandara7748
      @nimalbandara7748 2 ปีที่แล้ว +2

      ❤❤❤❤👍👍👍 j.v.p j dinawamu

    • @oshankaushalya5432
      @oshankaushalya5432 2 ปีที่แล้ว

      A

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 ปีที่แล้ว

      බුදුන්ගේ, ජේසුගේ, අල්ලාගේ, මොහොමඩ් නබිතුමාගේ, කාල් මාක්ස්ගේ, ලෙනින්ගේ සහ චේගුවේරාගේ බලාපොරොත්තුව රනිල්, සජිත් සහ අනුර කුමාර නම්, රනිල්ගෙ, සජිත්ගේ සහ අනුරගේ බලාපොරොත්තුව බුදුන්, ජේසු, අල්ලා, මුහම්මද් නබිතුමා, කාල් මාක්ස් ලෙනින් සහ චේ ගවේරා නම් අවුරුදු දහයකට මැතිවරණ හකුලමු .පන්සල , පල්ලිය, කෝවිල, හමුදා කඳවුර සහ පොලිසිය වැඩිහිටි නිවාස, විද්‍යාගාර සහ ක්‍රීඩා පිටි බවට පත් කරමු. රනිල් ජනාධිපති කරමු. සජිත් අගමැති කරමු. අනුර කුමාර විරුද්ධ පක්ෂ නායකයා කරමු. සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීය කරනය දරුවන්ට උගන්වමු. අවසාන පුරවැසියා දුප්පත්කමින් සහ නොදියුණු කමින් මුදවා ගන්නා තෙක් රටේ පුරවැසියන් එක පවුලක් සේ වැඩ කරමු. ලෝකය තුළ බෙදීම් නිමකල පළමු රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කරමු. එසේම ලෝකයෙන්ම සතුටින් සිටින පුරවැසියා ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරමු.

  • @merilkurera7815
    @merilkurera7815 2 ปีที่แล้ว +47

    රට ගොඩ නැගීමට මේ අවස්ථාවේ සුදුසුම පුද්ගලයා අනුර සහ ජාතික ජනබලවේගය බව මේ සාකච්ඡාවෙන්ම ඔප්පු වෙනවා.

  • @sasu2876
    @sasu2876 2 ปีที่แล้ว +4

    ඔබ පාර්ලිමේන්තුවෙ එඩිතරව කතා කරන හැටි මම ඉස්සර ඉදන්ම දැකල තියෙනවා..කවදාවත් කොල බලන් කරන් නැති තම හදවතින්ම කතා කරන ඔබ තුමාට ගිය ජන්ද දෙකම දුන්න..මේ පාරත් එකෙන්ම දෙනවා.❤️❤️❤️

  • @tmjayathilakabandara4539
    @tmjayathilakabandara4539 2 ปีที่แล้ว +11

    අනුර කුමාර දිසානායක සහෝදරයා ඔබ අපේ නායකයා වීම අපට ලොකු ආඩම්බරයක්.ඔබ මගේ නායකයා කියලා ආඩම්බරයෙන් මට ඕනම තැනක කිසිම පැකලීමකින් තොරව කියන්න පුළුවන් .ජයවේවා .

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka 2 ปีที่แล้ว +124

    ඒක නම් පට්ටයි. ලංකාවෙ විකුණන්න පුලුවන් හොඳම product එක Software Engineers ල තමයි 👍
    මේ කතාව ඇතුළෙ ධම්මික පෙරේරගෙ අදහස් ගොඩක් තියෙනව. JVP එක මේ කියන දේවල් ක්‍රියාත්මක කරොත් මේ රට ගොඩ 👍

    • @JEA1965
      @JEA1965 2 ปีที่แล้ว +8

      ජැක්පොට් දම්මිකගෙ තියෙන්නෙ
      බැංකු වලට
      පොලුතියන්න
      කැසිනෝ ප්‍රවර්දනය
      ඒකාදිකාරී
      වීදුරු , ඩියුලියම් බට
      ටයිල් මාෆියාවක් මෙහෙයවීම
      ලෝකබැංකු නියෝජිතයන් අල්ලගෙන රටට ලැබෙන ව්‍යාපෘති
      අතයට තමංට ගැනීම
      වගේ කුපාඩි වැඩකරල රටේ
      වහල්ලු හදන්න.

    • @kusumdias5070
      @kusumdias5070 2 ปีที่แล้ว +9

      මේවගේ එකම යෝජනා වක් තියනවා ද? අනිත් කාටවත්. රටත් පොහොසත් මහජනතාවත් පොහොසත්. නමුත් බත් කන හරක් ඉන්න රටක.......

    • @WISEMARTIAL
      @WISEMARTIAL 2 ปีที่แล้ว +15

      දම්මික පෙරේරාත් වහලෙක් බං. හැකියාව තිබ්බට ඌට ඒවා ඉදිරියට ගෙනියන්න බෑ

    • @WISEMARTIAL
      @WISEMARTIAL 2 ปีที่แล้ว +4

      @@JEA1965 හරියට හරි!

    • @sasmitha8446
      @sasmitha8446 2 ปีที่แล้ว +3

      @@kusumdias5070 පාටලීත් ඔය කතාව කිව්වා, IT service industry එකේ තමයි අපේ රටේ අනාගතය තියෙන්නේ කියලා.

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 2 ปีที่แล้ว +94

    ජාතික ජනබලවේගයට ජයවේවා 🙏🙏🙏

  • @Seoul_Machan
    @Seoul_Machan 2 ปีที่แล้ว +51

    බලන්න කලින් ලයික් කරපු අය කොනට වෙන්න බලන්න 🙂

  • @k.k.d.m6288
    @k.k.d.m6288 2 ปีที่แล้ว +47

    ප්‍රශ්න වලට කොච්චර අවංකව උත්තර දෙනවද 😊 මේ වගේ නායකයෙක් රටට සම්පතක් 💜️ ඔහු තමයි අපේ රටේ මීලඟ ජනාධිපති 💜 AKD 💜️ NPP 💜️

  • @sumitragamage9553
    @sumitragamage9553 2 ปีที่แล้ว +180

    සහෝදරයා අපි අපේ රට හදන්න අනිවාර්යයෙන් හොරා කාපු එව නම් ගන්ඩ ඕනේ......

  • @prabathchandika6317
    @prabathchandika6317 2 ปีที่แล้ว +40

    ගොටාභය කියනවා එයා මොඩයලු ලංකාවේ මිනිස්සු හිතුවෙ දියසෙන් කියලා දැන් තමයි තෙරෙන්නේ දියසෙන් අපේ ලග හිටියට අදුර ගන්න බැරිවෙලා තියෙනවා අනුර තමයි දියසේන

  • @sriyanirajapaksha4262
    @sriyanirajapaksha4262 2 ปีที่แล้ว +5

    ස්තූති අනුර සහෝදරයා. හරි වටිනා පැහැදිලි කිරීමක්

  • @prabhathsupun536
    @prabhathsupun536 2 ปีที่แล้ว +85

    සරල මිනිසෙක් ... රටක් වටිනා පුතෙක්.

  • @surangapathmasiri6363
    @surangapathmasiri6363 2 ปีที่แล้ว +38

    අබිශේකා ඔයා අනුරව පශ්න කරපු විදිය මරැ, තව දවසක් අනුරව ගෙන්වලා ප්‍රශ්න කරන්න ,

  • @hasanjanathilina2060
    @hasanjanathilina2060 2 ปีที่แล้ว +52

    අනුර ගොඩක් පරිස්සමට උත්තර දුන්නෙ..ආගමික නායකයන්ගෙ සහ අදාල පුද්ගලයන්ගේ හැසිරීම, රාජ්‍ය සේවය පිලිබඳ ගැටලුව උපක්‍රමශීලීව මගහරිනවා.අභිශේකා පිලිතුර ගන්න උත්සහ කරත් ඒක මගහැරෙනවා. රාජ්‍ය සේවය යාමනය කිරීම සහ ආගමික චරිත දේශපාලනයට යොමුවීම නතර කිරීමට අනිවාර්යයෙන් පියවරක් ගත යුතුයි. අනුර එය මෙතන නොදැක්වුවත් ඒ සදහාද plan එකක් ඇතැයි ඔහු පිලිබඳ බලාපොරොත්තු තියන් සිටින සියල්ල බලාසිටි.

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @chamildiss
      @chamildiss 2 ปีที่แล้ว +5

      අනිවා. හැම දෙයක්ම ප්‍රසිද්ධියේ කියන්න බෑ. වැරැද්දක් අල්ලගෙන ගහන්ඩ බලාගෙන ඉන්න පිරිස වැඩි

    • @mahindadon9284
      @mahindadon9284 2 ปีที่แล้ว

      Sakkili පට්ටම මාධ්‍යවේදීන් gen පරෙස්සම් වෙන්න ඕනේ .hathuroo.වැඩිය ඉන්නේ ....

    • @isuru8080
      @isuru8080 2 ปีที่แล้ว

      ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි බං.
      සුද්දොවත් හාමුදුරුවරුවන්ට විරුද්ධ උනේ නෑ. හාමුදුරුවරුවන්ගෙ විරුද්ධවය මැද මේ රට කවදාවත් ගෙනියන්න බෑ.
      අනුර කුමාර දිසානායක දැන් හරි ඒක තේරුම්ගත්ත එක ලොකු දෙයක්.
      සමලිංගිකයොන්ගෙයි. ලිබරල් පොන්නයොන්ගේ අන්තිම බලාපොරොත්තුවත් ඉවරයි 😂😂😂😂🖕

    • @petfashi.c0m672
      @petfashi.c0m672 2 ปีที่แล้ว +2

      ඒකතාවට පරිස්සම් නොවිබැ .. හාමුදුරුවරු එවන්න දෙන්නැ කිවුවොත් එලව එලව ගහයි මාද්‍යයෙන් පහුවෙනිදා වෙද්දි

  • @sunethliyanage7531
    @sunethliyanage7531 2 ปีที่แล้ว +35

    හුග දෙනෙක් ජවිපෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු මෙම වැඩසටහනෙන් අනුර හරි අපූරුවට පැහැදිලි කරනව... ජයවේවා!! සහෝදරයා 👍❤️💪

  • @Chathuranga_CA
    @Chathuranga_CA 2 ปีที่แล้ว +50

    දත්ත විද්‍යාව Data Science ව්ශ්වාස කරන එකම දේශපාලන ව්‍යාපාරය සහ නායකත්වය #NPP

    • @ericperera3875
      @ericperera3875 2 ปีที่แล้ว +5

      අනුර කුමාර data science විශ්වවිද්‍යාලයෙදි විෂයක් හැටියට ඉගෙන ගත්ත කෙනෙක්.

    • @vstsilva4041
      @vstsilva4041 2 ปีที่แล้ว +1

      😂😂 srilankan will destroy by themselves unless they unite as a one and build a new system to overcome this.definitely all politician should b under ther public.they should b liable.
      If they fallow any political parties.
      They will get more severe damage.
      All parties never think about the public.they just think about the their future.thats the data science say 😂😂.unfortunately lot of th dont know about the statistics well.
      Not only that they dont know about th basic and fundamental of economic and law.sad to say that srilankan are in critical point.
      No real leader appeared in srilanka yet.😂😂.

    • @stk_lk
      @stk_lk 2 ปีที่แล้ว

      ඒ නිසාද තමන්ගෙ චන්ද ප්‍රතිශතය අඩු වෙනවා කියලා තේරුම් ගත්තේ නැත්තෙ?

  • @induminianuththara25
    @induminianuththara25 2 ปีที่แล้ว +67

    මේ අපූර්ව මිනිසාට රට බාර දීලා බලමු. රට හදන එකම විසදුම

  • @sunilshantha4820
    @sunilshantha4820 2 ปีที่แล้ว +33

    දරුවෝ..ඔබගේ අදහස් අගය කරම්...මේ ඔක්කොම පක්ශ බේදයකින් තොරව...මූ අරූ විවෙචනය..අරූ මූ විවෙචනය නොකර..සමස්ත ජනතාව ඒ ඒ ග්‍රාම නිලධාරි වශම් වල පාරට බැස කාලකන්නි පාලනය ඉවත් කිරීමට පියවර ගත යුතුයි...නැතුව කෙල්ලේ උබ මොනවා කීවත් .සුදා මොනවා කීවත්..මැදමුලනේ මුන්ගේ කනේ වන්ගු

  • @kapilaperera6712
    @kapilaperera6712 2 ปีที่แล้ว +76

    ඉතාම හොඳ ආර්ථික සංවර්ධන යෝජනා. JVP ප්‍රමුඛ බලවේගයක් ගැන තමයි අපගේ බලාපොරොත්තුව.
    මාගේ මව්බිම, පුරවැසියන් සතුටින් ජීවත් වන යහපත් දේශයක් වනවා දකින්නමයි අපගේ ප්‍රාර්ථනය. ❤️

    • @chinthakabandara2633
      @chinthakabandara2633 2 ปีที่แล้ว

      AKD❤👍

    • @k.a.rfernando5223
      @k.a.rfernando5223 ปีที่แล้ว

      Kapila Perera. ඔබට ස්තූතියි. ජාජබය පෙරටුකොට අනාගත සුභ සිහින දකින ඔබ වැනිවූ බොහෝ පිරිසක් ඉන්න බව සතුටින් ලියා තබමි.

  • @thenaturalism8901
    @thenaturalism8901 2 ปีที่แล้ว +54

    ජාතික ජන බලවේගය එහෙම නැත්නම් ජවිපෙ අනිවාර්යයෙන්ම මේ රට පාලනය කල යුතු කණ්ඩායමක් ❤️

  • @WISEMARTIAL
    @WISEMARTIAL 2 ปีที่แล้ว +55

    අනුර කුමාර දිසානයක ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජය නියතයි! එය මේ අර්බූදයට එකම විසදුමයි.

    • @mahindadon9284
      @mahindadon9284 2 ปีที่แล้ว

      එසේ ම,වේවායි පතමි jvp npp ජය වේවා .!!"!.

  • @abdulazeezabdulsalam5423
    @abdulazeezabdulsalam5423 2 ปีที่แล้ว +60

    අවු 54ක් තිස්සේ පක්ෂය තුල සත්‍ය,නිහතමානි කම ආරක්ෂා කර ඉදිරියෙදිත් රට තුල එය ආරක්ෂා කරව් යයි විශ්වාසය තැබිය හැකි නායකත්වය අනූර.

    • @sujeewasirimanne4289
      @sujeewasirimanne4289 2 ปีที่แล้ว

      මගේ රට නිසි මගට යොමුකිරීම ට අවංකව උත්සාහ ගන්නාවුන්ට සොබාදහමේ ආශිර්වාදය ලැබේවා

  • @mohammedalavudeen6359
    @mohammedalavudeen6359 2 ปีที่แล้ว +84

    மிகச் சிறப்பான நேர்காணலும் கருத்தூன்றலும் அருமை
    எங்கள் ஆதரவு J V P க்கே...அணூர குமார சிறந்த தலைமத்துவ பண்புடையவர்
    நேர்காணலுக்கான தலைப்புகள் அருமை அபிஷ்கா மறறும் அணுர உங்கள் இருவருக்கும் மனமார்ந்த நல்வாழ்த்துக்கள் ....sLvog

    • @0771091265
      @0771091265 2 ปีที่แล้ว

      ඇත්තටම සතුටුයි. අපිට මහ වාද වැඩක් නැහැ. සරලව කල හැකි දේ කියන එක තමයි වැදගත්. අනෙක් අයගෙ අඩු පාඩු කියන එකත් එච්චර ඔනි නැහැ. අනුර මෙහෙම කතා කලාට ප්‍රාදෙශිය මට්ටමෙ අයට කියුබාව නැතිනම් උදාහරනයකුත් නැති තරම්. ඒවා කියන කොට ඉබෙම මද්‍යස්ත චන්ද නැති වෙනවා. ඔවුන්ට කියා දෙන්න ඔනි මේ කන්ඩායමට විවිද අය අයිතියි. එහි ප්‍රතිපත්ති සහ වැඩ පිලිවෙල මේකයි කියල. නැතිනම් චන්ද නිකම්ම කැඩෙන අතර මෙ වැඩෙට අකමැති අයට ආයුද දුන්නා වෙනවා. අර අභිශේකා කීව විදිහට කොච්චර හොද හිතින් කීවත් ඒ කියන අයට දෙශපාලන ශාක්ශරතාව නෑ කියලා බනින්න සෙට් එකක් ඉන්නවා. ඒ ගොල්ලො චන්ද කඩන්න ලොකු වැඩ කොටසක් කරනවා. මොනවා වුනත් අද වැඩ සටහන විශිශ්ටයි. මෙ විදිහට ගියොත් හරි වටිනවා. හැම විටම සෑම විවෙචනයක්ම සාදනිය ලෙස ගැනිම වැදගත්. එමෙන්ම ඔන්ලයින් නිරන්තර සර්වෙ කරමින් සමහර දේවල් පිලිබද මිනිසුන්ගෙ අදහස් ගනිම්න් ඒවා අවශ්‍ය පරිදි යොදා ගන්නෙ නම් සතුටුයි.

    • @elondare8990
      @elondare8990 2 ปีที่แล้ว

      Thank you for listening bro. Together we can do this 👍

    • @geethikasandaruwan9608
      @geethikasandaruwan9608 2 ปีที่แล้ว

      Can someone please convert this message to english or sinhala, love to read Mohammed's comment.

    • @tharindu79
      @tharindu79 2 ปีที่แล้ว +1

      @@geethikasandaruwan9608 Translation:
      Excellent interview and feedback is awesome. Our support goes to J V P Anura Kumara. He is an excellent leader. Interview host Abhisheka is also awesome. Heartfelt congratulations to both of you.

    • @kunkubutta
      @kunkubutta 2 ปีที่แล้ว +1

      @@geethikasandaruwan9608 Excellent interview and feedback is awesome
      Our support goes to J V P ... Anura Kumara is an excellent leader
      Interview titles Awesome Abhishek and Anura heartfelt congratulations to both of you .... sLvog....(I just googled it for your reference. But I wonder, it might not be the exact translation I guess. But still it might help you.)

  • @tikka1967
    @tikka1967 2 ปีที่แล้ว +46

    මෙ රට දියුනු වෙනවට අකමැති උන් වැඩියි....

    • @darshanibandarage8183
      @darshanibandarage8183 2 ปีที่แล้ว +9

      ඒ උන්ට හොරා කන්න බැරි වෙන හින්දා

    • @lllllll1685
      @lllllll1685 2 ปีที่แล้ว +1

      ලංකාව දියුණු උනොත් ඒක ආසියාවෙ අනිත් රටවල් වලට බලපානවා
      උදා;ද කොරියාව, සිංගප්පූරුව රටවල් දෙක දියුණුව ආසියාවෙ අනෙක් රටවල්වල ආදායම අඩුවෙන්න බලපෑවා

    • @mahindadon9284
      @mahindadon9284 2 ปีที่แล้ว

      රනිල් ,මහින්ද .තමයි නපුරු thakkadi හොරු .mun දෙන්නා gen පරෙස්සම් වෙන්න අනුර කුමාර .කුමාර .පුතේ ...

  • @chamindasamaranayaka2716
    @chamindasamaranayaka2716 2 ปีที่แล้ว +16

    Come on abi... excellent programme.
    Future president...
    All the best....

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 ปีที่แล้ว +10

    සංස්කෘතිය ,දේශපාලනය ,ආර්ථිකය
    ,සාහිත්‍යය , තනිකරම සංකලනයක් legend !❤️❤️

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 2 ปีที่แล้ว +33

    ජාතික ජනබලවේගයට ජය වේවා.... රාජපක්ෂ හැතිකරය බංග වේවා....

    • @viewingforpleasure8570
      @viewingforpleasure8570 2 ปีที่แล้ว

      Namal should be the next leaser in the country.

    • @mahindadon9284
      @mahindadon9284 2 ปีที่แล้ว +1

      Thakkadi හොරු ,එළවා damamu ...

  • @d.m.adissanayaka3267
    @d.m.adissanayaka3267 2 ปีที่แล้ว +4

    අභිෂකා ඔබට ජය හා අනුරට ජය මං kuwait.✔

  • @kevindavid
    @kevindavid 2 ปีที่แล้ว +17

    Very enlightening.. looking forward to cautiously optimistic.. new era... was never into listening to politics .. but now I spend hours listening to your interviews.. leaders with heart

  • @gaminigas9764
    @gaminigas9764 2 ปีที่แล้ว +28

    අනුර සහෝදරයා අපිට ඉමහත් ආඩම්බරයක් ඔබවැනි කෙනෙක් ලංකා දේශපාලනයේ නිරත වී සිටීම ගැන .ඔබතුල ඇති දැනුම් සම්බාරය ගැන ඇත්තේ ඉමහත් සතුටක්.

  • @kramanoj1
    @kramanoj1 2 ปีที่แล้ว +28

    යන්තම් ඇති අභිශේකට මතක් උනා 👍

  • @pradipalenora6283
    @pradipalenora6283 2 ปีที่แล้ว +20

    Thanks for the discussion!
    I wish I can enjoy this plan in the future. He is taking about scientific plan with data because he is an educated highly intelligent person.
    Mr. Tissa Jananayake explains how intelligent he was at engineering school.
    Wishing good luck to him and his political organizations.
    Theruwansarani to all of you, our country and the world!🙏🙏🙏

  • @tikka1967
    @tikka1967 2 ปีที่แล้ว +48

    ඔක්කොම එකතුවෙලා සුනාමියක් වෙලා ...මොහුන්ව ගෙනෙල්ලා මෙ අන්තීම අවස්තාව ....අපිත් අපෙ රටෙ ආයොජනය ක් කරන්නෙ ..මොහුන් ආවොත් විතරයි

  • @sgytube5978
    @sgytube5978 2 ปีที่แล้ว +51

    ජාතික ජන බලවේගය ❤️🇱🇰

  • @deeghaunayakaratne7982
    @deeghaunayakaratne7982 2 ปีที่แล้ว +22

    One and only alternative at the moment. Jaya wewa!!!

  • @pradeeprandika1597
    @pradeeprandika1597 2 ปีที่แล้ว +27

    පරිණත නායකත්වය ...

  • @redbula8101
    @redbula8101 2 ปีที่แล้ว +12

    ජාතික ජනබලවෙගයට ජය වෙවා මේ එන චන්දේ NPP JVP එකට මෙ පාරනම් අපේ ගමෙත් ගොඩක් අය අනුර කුමර දිසානායක ජනපති කරනවා අනිවා..🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭

  • @dhanushka_kia
    @dhanushka_kia 2 ปีที่แล้ว +3

    මාරම වැදගත් ප්‍රශ්න ටික. ජය ලංකා

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 2 ปีที่แล้ว +6

    සන්වාදය අතිශයින්ම විෂිශ්ටයි . ස්තුතියි. .

  • @slcurtainshub3459
    @slcurtainshub3459 2 ปีที่แล้ว +3

    අභිශේකා මෙවැනි හමුවක් අතර තුර උබ තුමා කියලා ආමන්ත්‍රණය කලා ඇහුවෙ පලමු වතාව අභිශේකා ඔබේ වැඩසටහන් ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.අනුර කුමාර අනාගත ලංකාවේ හැරවුම් ලක්ශය ඔබම වේවායි පතම්.❤️

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +57

    ගෝඨාභයට නම් කොහොමත් බෑනෙ, ඒ වගේම සජිත්ද මේ වගේ අවස්ථාවකට මුහුණ දී නෑ නේද..? සාම්ප්‍රදායික දූෂිත දේශපාලනය අවසන් කල හැක්කේ ජේවීපී NPP ආණ්ඩුවකට පමණී..

  • @hisham_px
    @hisham_px 2 ปีที่แล้ว +18

    Facebook groups 15 ක්,
    WhatsApp groups 7 ක්
    Share කළා,
    මුළු හදවතින්ම සතුටින්; තෘප්තියෙන් ❤️
    ස්තුතියි SL VLOG 💐

    • @mohammadranees35
      @mohammadranees35 2 ปีที่แล้ว +2

      Super bro do as much as u can .. it is all about ur true love towards our country..keep it up

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 2 ปีที่แล้ว +41

    දේශපාලනය හා ආර්ථිකය පිළිබඳව සහායකයින්ගේ උපදෙස් නැතිව ඕනෑම ප්රශ්නයකට උත්තර දියහැකි ලංකාවේ එකම දේශපාලකයා අනුර පමණි . ඔහු ර⁣ටේ නායකත්වයට පත්විය යුතුමය .

  • @englishchat8454
    @englishchat8454 2 ปีที่แล้ว +39

    Nice choice. Abisheka, that's what expected.
    Thanks a lot.

  • @udaynagamahesh3899
    @udaynagamahesh3899 2 ปีที่แล้ว +6

    හදුන් මේ ලගදි කියලා තිබුනා පක්ෂෙ ඇතුලේ අඩුම වියදම අනුරගේ කියලා එකේන් අපිට ගන්න ගොඩක් දේවල් තියනවා

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller 2 ปีที่แล้ว +4

    බුද්ධිමත් විග්‍රහයක් ලංකාවේ දැන් තියෙන පීඩාකාරී තත්වය සහ ඉන් මිදීමේ ක්‍රමය පිලිබඳ.
    ලංකාවට ජයවේවා!
    සැ.යු. මම අනුර කුමාරට ජයවේවා කීවා නොවෙයි. මෙවැනි නායකත්වයක්‌ සමග ලංකාවේ ජනතාවට/ "ලංකාවට ජයවේවා" කියලා කිව්වේ.
    Thank you අභිෂේකා and the team, you are doing a great Job for Sri Lanka 🙏

  • @greenlinewear6411
    @greenlinewear6411 2 ปีที่แล้ว +4

    ඔබයි රටේ බලාපොරොත්තුව. රටට ජය......

  • @tribelife7650
    @tribelife7650 2 ปีที่แล้ว +29

    Such a true leader AKD & NPP-JVP leading party get country development solution God bless SL .

    • @sulonilhan4558
      @sulonilhan4558 2 ปีที่แล้ว

      Good questions asked ?

    • @mahindadon9284
      @mahindadon9284 2 ปีที่แล้ว

      බලන්න කතා කරන පිළිවෙළ .ඉතාමත් විසිස්ටෛ ...❤❤❤

  • @manjulasilva178
    @manjulasilva178 2 ปีที่แล้ว +4

    ඉතා හරවත් සංවාදයක්.ස්තුති ඔබ දෙපලට!!!

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 2 ปีที่แล้ว +15

    Well done. Your great my brother

  • @jaleeljaleel5814
    @jaleeljaleel5814 2 ปีที่แล้ว +17

    CONGRATULATIONS BOTH OF YOU. NPP WILL GOVERN SRILANKA NEAR FUTURE WITH MR. ANURA AS PRESIDENT OF SRILANKA. THANKS

  • @s.c.atukorale1551
    @s.c.atukorale1551 2 ปีที่แล้ว +4

    සාරවත් හා ශාස්ත්‍රීය සාකච්ඡාවක්.
    හොඳ, කාලෝචිත ප්‍රශ්න මාලාවක්
    ඉතා හොඳ සාධනීය උත්තර සහ නව අදහස් සමූහයක්.
    Thank you Abisheka for your excellence.

  • @athulananayakkara3559
    @athulananayakkara3559 2 ปีที่แล้ว +14

    අභිෂේකා, උච්චාරණය කරන සමහර ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම තිරය මත දිස්වේ නම්,එය මෙය නරඹන සැමට ප්‍රයෝජනවත් වේ යැයි මම සිතමි. ඔබගේ අවධානයට. ස්තුතියි.

  • @sankadevinda3273
    @sankadevinda3273 2 ปีที่แล้ว +4

    Great discussion...Thank you for both of u..
    AKD this country needs u and ur leadership....

  • @kadleisure
    @kadleisure 2 ปีที่แล้ว +38

    උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ...
    AKD + NPP The only hope....

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +40

    දූෂිත දේශපාලඥයින් නිරන්තරයෙන්ම ආගම දේශපාලනයට සම්බන්ධ කර ගන්නා අතර එයින් රටත් ආගමත් 02ම විනාශ වන්නේය..

  • @rasikamahawattege1959
    @rasikamahawattege1959 2 ปีที่แล้ว +10

    අපේ පාර්ලිමේන්තුවෙ සත්තුත් එක්ක ඉන්න මනුස්ස්‍යෙක් !!!

  • @chinthanamherath7078
    @chinthanamherath7078 2 ปีที่แล้ว +3

    අව්‍යාජ සරල සෘජු අවංක පිලිතුරැ සහිත හරවත් සංවාදයක් ස්තූති අභිෂේකා ..