ආණ්ඩුවේ තක්කඩි දේශපලුවනි...ඔබට වෙන දේ හිතාගන්න බැරි වේවි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2024
  • #NOWorNEVER
    අපිත් එක්ක එකතු වෙන්න.. www.singularitysrilanka.com/
    info@singularitysrilanka.com
    / slvlog
    find us slvloggers@gmail.com
    අබිශේකා / abisheka_fer

ความคิดเห็น • 648

  • @srilankan9106
    @srilankan9106 2 ปีที่แล้ว +167

    Yes good explaining
    ඇත්තටම රාජපක්ෂලාට එරෙහිව මුළු ලෝකයම එකතු කරන්න ඕන....
    ඇත්තටම හොද වැඩ....

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +76

    ටෝකියෝ (ජපන්) අපි🇯🇵🇱🇰💪 අපි හෙට ශිබුයාවලදී ලංකාව වෙනුවෙන් උබලා එක්ක🙏🏽🇱🇰

    • @shehansenanayake9417
      @shehansenanayake9417 2 ปีที่แล้ว +5

      ජය වේවා රටවල ඉන්න හැමෝම මුන්ට විරුද්ධව උද්ගෝශන කරන්න.

    • @viranchanura3834
      @viranchanura3834 2 ปีที่แล้ว +6

      @@shehansenanayake9417 අනිවාර්යයෙන් හෙට ලංකාවේ වෙලාවෙන් 5.30P.M

    • @zoiumalcornagi3104
      @zoiumalcornagi3104 2 ปีที่แล้ว +3

      Love you ❤❤❤

    • @heshteach8212
      @heshteach8212 2 ปีที่แล้ว +4

      Gammak Machan....Hama rateeema Inna lankawe minissu me De karanawa nam...sahenna watinawa..

    • @shehansenanayake9417
      @shehansenanayake9417 2 ปีที่แล้ว +3

      @@viranchanura3834 ජය වේවා මචන්.

  • @k.k.d.m6288
    @k.k.d.m6288 2 ปีที่แล้ว +137

    නියමයි 💪 මේ සැරේ මේ සටන ජයග්‍රහණයෙන්ම අවසන් කරමු 💪 මුන් හොරකම් කරපු රටේ ධනය නැවත අපේ රටට ලබාගමු 💪💪 ශි ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනා ජාති, ආගම් බේද පැත්තකින් තියල එකතුවෙමු 💪💪 ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිය අපි ලෝකෙටම පෙන්නමු 💪💪

    • @user-xu8fd9vr9k
      @user-xu8fd9vr9k 2 ปีที่แล้ว +2

      ජය වේවා දූශිත දේශපාලකයන්ගේන් අපේ රට බේරගමු

    • @draculadracula7037
      @draculadracula7037 2 ปีที่แล้ว

      @@user-xu8fd9vr9k උඹ කොයිකාලේද ඉපදුනේ. මෝඩය දුෂිත නැති ආණ්ඩු හොයනවා.

    • @user-xu8fd9vr9k
      @user-xu8fd9vr9k 2 ปีที่แล้ว

      ඩ්‍රැකියුලාරියස් ඉපදේන කාලය වැදගත් වෙන්නේ කොහොමද දුශිත නැති ආන්ඩුවක් හොයන්න ...හරියට චෙල්වනායගම් බන්ඩාරනායක එක්ක ගිවිසුම ගහන්න කලින් ඉපදෙන්න ඕනේද රටේ ප්‍රශ්න ගැන කතා කරන්න අයිතියක් එන්න...පැපොල් ඇට ලොන්තයෙක් වෙන්න එපා ප්ලීස් මචං

    • @draculadracula7037
      @draculadracula7037 2 ปีที่แล้ว

      ජාති බෙද ඉවතලා මොනව අවසන් කොරන්නද? උඹල ජාති බෙද ඉවත දානකොට පර හම්බයෝ හොඳට වැඩ. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලා සුද්ද කිව්වේ නිකන් නොවෙයි. පෙරේද නිට්ටඹුවේදී පාරේ මගේ වාහනේ නැවැත්තුවේ පර හම්බයෝ. උන්ට කවුද බලය දුන්නේ පන්දම් අල්ල ගෙන වාහන නවත්තන්න? බලය දුන්නේ ජෙප්පො නේද?

    • @user-xu8fd9vr9k
      @user-xu8fd9vr9k 2 ปีที่แล้ว

      @@draculadracula7037 මචං උබට තියෙන්නේ දෙදහෙන් පස්සේ ඉපදුන එකෙක්ගේ කූබී පුකක් තරම් පුංචි චින්තනයක් ...එහෙම තියෙන්න පුලුවන් එක ස්භාවිකයි හැමෝම ජාතීවාදය අතඇරලා දාන එක අපරාදේ එතකොට උබලා වගේ බයිට් එකට ගන්නවත් එකෙක් නැති වෙනවානේ

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว +45

    ජයවෙිවා ජාත්‍යන්තර අධිකරණයක් හමුවෙි රාජපක්ෂ පවුලේ කාලකණ්ණි න්ට දඩුවමි කරන්න ඔිනැ ,
    උන් හොරාකාපු සියලුම සල්ලි නැවත ලබා ගන්න ⁣ඔිනැ

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 ปีที่แล้ว +125

    අකටයුතුකම් වලට එරෙහිව රට වෙනුවෙන් නැගීසිටින දෙස් විදෙස් සියලු ශ්‍රීලාංකික සියලු දෙනාටම මාගේ උත්තමාචාරය 💪💪💪💪💪

  • @shandissanayake817
    @shandissanayake817 2 ปีที่แล้ว +103

    අන්තිම හුස්ම වැටෙනකල්ම මෙ රට වෙනුවන් අපි කැප වෙනවවා. මේ පාදඩයොන්ගෙන් මේ රට බේරගන්න අවංක චේතනාවෙන් ඉදිපත් වෙන ඕනෙම කෙනෙක් එක්ක කොන්දේසි විරහිතව අපි හිටගන්නවා. අපි මේ පොලොවෙ කවද හරි මැරෙන්නෙ මේ බිම පිං බිමක් කරලමයි.

    • @rohanfernando4745
      @rohanfernando4745 2 ปีที่แล้ว +3

      ස්තූතියි👍✋👊

    • @inokajayalath9464
      @inokajayalath9464 2 ปีที่แล้ว +3

      ජයෙන් ජයම වේවා ශාන්

    • @senanayakaharsha1356
      @senanayakaharsha1356 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් මචං ආදරෙයි ❤

    • @annedesilva1224
      @annedesilva1224 2 ปีที่แล้ว +1

      💐♥️

  • @somasinghedasanayak5391
    @somasinghedasanayak5391 2 ปีที่แล้ว +36

    සහොදරයා ඔබගේ කැපවීම ප්‍රකාශය අපි අගෙකොට සලකනවා

  • @sunethprasad4185
    @sunethprasad4185 2 ปีที่แล้ว +83

    ඉතිහාසය නැවත නැවත සිදුවෙමින් පවතී.දැන්වත් අපේ මිනිස්සු වෙනුවෙන් පෙරට එන්න ❤️ ඔබතුමන්ලාගෙ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කරන්න උපරිමයෙන්.අපිට කරන්න පුළුවන් දේවල් අපි කරන්නම්

    • @lemonthantirige349
      @lemonthantirige349 2 ปีที่แล้ว

      ඉතිහාසය නැවත ප්‍රතිරාවය වන්නේ නම් එක්කෝ එය ප්‍රහසනයකි..නැත්නම් ඛේදවාචකයකි.
      දැන් ප්‍රහසනය කාළය හෙවත් නන්දේ ගේ අවුරැදු දෙකාමාරක හොඳටම කරපු විනෝද සමය අහවර වී.ඇත..
      දැන් පටන් ගන්නේ ඛේදවාචක කාළයයි...
      එය අධම,ලුම්පන් පජාති සාටක වරිග සභාවේ ඛේදනීයම අවසානය සටහන් කරනවා සත්තයි..අම්මපා සත්තයි..
      රාජ පස්ස ඈවරයි දෑවරයි තුං ඈවරයි..කපෝතියි කුජීතයි අප්පිරියයි අහවරයි ..

  • @Pramod95904
    @Pramod95904 2 ปีที่แล้ว +88

    ඔබ තුමාගේ කතාව ඉමහත්ව අගය කරනවා.. විය යුත්තේ මෙයයි..සමාජයේ සෑම බුද්ධිමත් පුද්ගලයන්ගෙන්ම මග පෙන්වීමක් අවශ්‍යයි තරුණ පරපුරට... නමුත් ඉල්ලීමක් තියෙනවා, සියලුම තොරතුරු එළියට දාන්න එපා... මොකද මේ කපටි දේශපාලුවෝ රිංගන්න හිල් හොයමින් ඉන්නේ.. ඒ නිසා පෙර සූදානම් වෙන්න පුළුවන්.. අපිත් කොලේ වහලා ගේම ගහන්න ඕන එයාලට හිතාගන්න බැරි වෙන්න.. ස්තූතියි..❤️

  • @sa-ut9hd
    @sa-ut9hd 2 ปีที่แล้ว +56

    මුන්ව පන්නලා වැඩක් නැහැ මුන් හොරාකාපුවත් ආයෙ ගන්න ඕනා.....

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว +43

    අනිවාර්යයෙන්ම කළ යුතු දේවල් ටිකක් මංජු මහත්මයා... ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් ඇති ඔබලා වැනි අය මේවට මුල් වී කටයුතු කළයුතුමයි....

  • @sameeraruhunage2006
    @sameeraruhunage2006 2 ปีที่แล้ว +80

    නියමයි සහෝදරයා...
    මෙතුවක් කලකට ශ්‍රී ලාංකිකයන් වශයෙන් කර ගන්න බැරි උන දෙයක් වෙනුවෙන් පෙරමුන ගැනීම වෙනුවෙන්. පකෂ, පාට, කල්ලි, කන්ඩායම් වලින් තොරව නිදහස් නිවහල් රටක් අපේක්ෂා කරන ඔබලාට අපේ හෘදයාංගම ආචාරය...👍

  • @sirimevankannangara5181
    @sirimevankannangara5181 2 ปีที่แล้ว +33

    මුන් හංගලා තියෙන සල්ලි ලංකාවට ගේන ක්‍රමයක් තිබෙනවා නම් ඉතාමත් හොඳයි.ජය වේවා

  • @udithaedirisinghe2637
    @udithaedirisinghe2637 2 ปีที่แล้ว +15

    ඔබ කරන මේ මෙහෙය ඉතාම වටිනවා ඔබ නියම මහත්මයෙක් නවත්තන්න එපා මේ සැරේ මේක බේරගමු

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +11

    කාලකණ්නි හොර දේශපාලුවන්ගේ උගුල් වලට හසු නොවෙමු.. මුන්ව පන්නනතුරු මේ අරගලය අඛණ්ඩව පවත්වාගෙන යමු ❤️

  • @lalith2339
    @lalith2339 2 ปีที่แล้ว +82

    What a brave, intelligent person. We salute Abisheka to introduce you to common.

  • @pasindush158
    @pasindush158 2 ปีที่แล้ว +20

    මන් කැමති චරිතයක් ..රට ඉන්න නිසා මට එන්න වෙන්නේ නෑ හෙට හරිම දුකයි රට ඉන්න නිසා ඩොලර් එවල පුලුවන් විදියට රට ගොඩ ගනගන්න උදව් කරන්නම් ..අරගලයට ජය

  • @kamalchandrakumara1260
    @kamalchandrakumara1260 2 ปีที่แล้ว +8

    මේ කාලකන්නි ඹක්කම පන්නමු, ඹබවැනි තරුන නායකයින්ගෙන් යුත් සොදුරු රටක් බිහිකරමු.

  • @n80sr5
    @n80sr5 2 ปีที่แล้ว +56

    WOW!!!!! Just so proud to be a Sri Lankan right now! To realise such talent is still within us & speaking on behalf of the Sri Lankan society to the rest of the world!
    Please don’t give up on your attempts to not only educate the public but also to lead in this fight to free this great country from the evil ruling system! Love to you brother! 🇱🇰💯❤️🙏

  • @nilanthijayatunge2398
    @nilanthijayatunge2398 2 ปีที่แล้ว +13

    අරගලයට ජය !!✌❤🙏

  • @beyondsensesbyatawenimaanaya
    @beyondsensesbyatawenimaanaya 2 ปีที่แล้ว +12

    යම් රටක රජයයනු ජනතාව බවත්, ජනාධිපති යනු පළමු ජනතා සේවකයා බවත්, සෙසු සියළු රාජ්‍යය නිලධාරීන් හා මැතිඇමති වරුන් ද ජනතා සේවකයන් බව වටහා ගන්නා දිනය වැඩි ඈතක නොවේ. අරගලයට ජය.

  • @thurstan1989
    @thurstan1989 2 ปีที่แล้ว +24

    නියමයි... නියමයි.... ජයවේවා ... ජයෙන් ජයම වේවා... 👍👍👍👍

  • @geethadebritto4251
    @geethadebritto4251 2 ปีที่แล้ว +16

    නියමයි නියමයි සහෝ ❤️ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏💪💪💪💪

  • @hansamalviranga2902
    @hansamalviranga2902 2 ปีที่แล้ว +29

    අරගලයට ජය ❤️✊

  • @kadleisure
    @kadleisure 2 ปีที่แล้ว +29

    මව්බිමට වඩා වැඩිය තැනක් තව කොහෙද තියෙන්නෙ..අරගලයට ජය වෙවේවා සහෝදරයා...

  • @warunaduminda8328
    @warunaduminda8328 2 ปีที่แล้ว +52

    Well explained Manju. We really motivated and need to protect our motherland from these Thieves.

  • @chathurangabandara2841
    @chathurangabandara2841 2 ปีที่แล้ว +32

    ජය වේවා!!!

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 ปีที่แล้ว +25

    ඉතා වටිනා අදහස් ප්‍රකාශ කිරීමක් අපේ රට වෙනුවෙන් .ස්තුතියි තෙරුවන් සරණයි මංජු !!

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 2 ปีที่แล้ว +14

    ජයවේවා, ජය වේවා, ජය වේවා 👍👍👍

  • @padmadiriwickramarathnakan1944
    @padmadiriwickramarathnakan1944 2 ปีที่แล้ว +25

    වටිනා අදහස් ගොන්නක්...ජයවේවා...!!!ඔබතුමා වැනි දහසක් මිනිස්සුන් අවැසි මොහොතකි...👊👏🏻❤💐

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤🙏💪💪💪💪💪

  • @rangi6885
    @rangi6885 2 ปีที่แล้ว +18

    Really happy brother. Yes we all will be together. Come on Sri Lanka 🇱🇰 💪 💙 🙌 👏 🙏 🇱🇰

  • @ruscell776
    @ruscell776 2 ปีที่แล้ว +18

    Thanks Manju for speaking up for the right to protest to highlight the agony and the torture now being imposed on the suffering people. It's high time we stood up against a dictatorial government. Let us send the robber Rajapaksas and their accomplices home. Let us stand up for a better Sri Lanka before it is ruined and destroyed and betrayed by this family of highway robbers.

  • @shankarunasena8402
    @shankarunasena8402 2 ปีที่แล้ว +45

    We respect you for the strong speech. With you all the way on this.....

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 2 ปีที่แล้ว +6

    නියමයි මංජු නියමයි 👍
    ගැම්මක් තමයි.
    ඔයටික නැති නිසා තමයි මුන් මෙච්චර උඩ පැන්නෙ.

  • @wicksinghe1291
    @wicksinghe1291 2 ปีที่แล้ว +31

    අනිවාර්යයෙන්ම හොරකම් කරපුව ලබාගත යුතුමයි..

  • @sampathudayaud480
    @sampathudayaud480 2 ปีที่แล้ว +17

    අරගලයට ජයවෙිවා ...

  • @susanthanarayana8747
    @susanthanarayana8747 2 ปีที่แล้ว +49

    මම දන්නේ නෑ සහෝදරයා ඔබ කියන මේ සියලුම දේවල් ජ්‍යත්තන්ත්‍රව කරන්න පුළුවන්ද කියලා. කරන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් නෑ.
    අපි මේක කොහොම හරි වෙනස් කරමු ....

    • @dumindadesilva
      @dumindadesilva 2 ปีที่แล้ว

      සුසන්ත.. ප්‍රජාතන්ත්‍රවාදිව කරන්න බැරි භීෂණය මුදා හරින එකයි මිනී මරණ එකයි විතරයි. ඔයදෙක ඇරෙන්න ප්‍රජාතන්ත්‍රවාදිව මේ පල්හොරු ටික එලවන්න පුළුවන්. බැහැ කියන්නේ නැතුව තම තමන්ට පුළුවන් විදියට උදව් වෙන්න. ඒක තමන්ට, තමන්ගේ පවුලට කරගන්න උදව්වක් වේවි.

    • @neilinuthara8338
      @neilinuthara8338 2 ปีที่แล้ว +1

      අපි අපේ රට බේරගනිමු

  • @aspattygalla2773
    @aspattygalla2773 2 ปีที่แล้ว +7

    කියන්න වදන් නෑ 👉🔥🔥🔥🔥🔥🔥🔥 සතුටුයි ගොඩක් ස්තුතියි

  • @gangahethumuni4701
    @gangahethumuni4701 2 ปีที่แล้ว +6

    ඉතාම විශිෂ්ඨයි සහෝදරයා.ඔබලා වැනි ශ්‍රේෂඨයන්ගෙ සහය දැඩි ලෙස අවශ්‍යවන මොහොතයි මේ. ඔබ අභිෂේකා සමග කරන අනිකුත් සංවාදවලට මග නොහැර සවන්දෙන කෙනෙක්. මගේ හද පිරි ප්‍රණාමය ❤️❤️❤️❤️

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 2 ปีที่แล้ว +28

    ඔබගේ/අපේ ප්‍රයත්නයට ජය වේවා !

  • @gaminiranasinghe4348
    @gaminiranasinghe4348 2 ปีที่แล้ว +26

    Manju, this is fantastic. Please stand on the right side and you will do a significant contribution. All the best.

  • @senarathfernando1877
    @senarathfernando1877 2 ปีที่แล้ว +13

    Great,, please lead people we are with you.🙏🔥

  • @ayeshwataraka4809
    @ayeshwataraka4809 2 ปีที่แล้ว +33

    We really proud of you sir, your confidence encourages our self, we will work as collectively, definitely we can remove this thief’ s government, we need one nation all religions please gather with us at this moment

  • @LD-kg3ek
    @LD-kg3ek 2 ปีที่แล้ว +20

    We respect you brother and the SL VLOG team. We 100% agree with you. We all need to hold each others hands tightly to save our motherland from these thugs to uphold democracy in SL.

  • @Maa-hs5li
    @Maa-hs5li 2 ปีที่แล้ว +42

    මෙක නම් බලනවා..මොකෙද්ද අර කලින් එකේ හිටියේ පැපොල්
    ඇට ලොන්තයා..❤️

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 2 ปีที่แล้ว +4

    ඇත්ත මල්ලි කතාව...ජයවේවා..මල්ලිට

  • @sarasavi7898
    @sarasavi7898 2 ปีที่แล้ว +10

    නාමල් බැසිල් මහින්ද ගෝටා යෝෂිත රෝහිත චමල් ශෂේන්ද්‍ර ඇතුලු පිරිසගේ වත්කම් සියල්ල රාජසන්තක කල යුතුයි. ඒවා ඇත්තටම ජනතාවගේ වත්කම්

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +2

    ජනතාවගේ සාමකාමී මේ නැඟීටීමයි අපිට ඇවැසි වූ රටේ උන්නතියේ පෙළගැසීම.මේ දේශපාලුවො සැවොම සුන්නත්දූලි කිරීමට ඔබ සියළු දෙනාටම ධර්‍ය් ශක්තිය හා ප්‍රණාමය ....🙏

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 2 ปีที่แล้ว +8

    More power to you and all young Srilankans. ජයවේවා මන්ජූ 🙏 අපි සැමට තෙරුවන් සරනයි!
    You give us so much hope. 👍

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 ปีที่แล้ว +4

    නියමයි ජයවේවා මේක අපි හරි විදියට වෙනස් කරමු. ❤️💪🏼💪🏼💪🏼💪🏼💪🏼

  • @rosevas6847
    @rosevas6847 2 ปีที่แล้ว +8

    Your speech gave me goosebumps! I'm glad we have a large group of strong people who are ready to fight for the rights of all people. We've come to the climax of the change of system now. It's now or never! I pray for all innocent civilians who are fighting for everyone's rights. 🙏🙏🙏

  • @lahirurathnaweera6799
    @lahirurathnaweera6799 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ කතාව ඉමහත්ව අගය කරනවා.. විය යුත්තේ මෙයයි..සමාජයේ සෑම බුද්ධිමත් පුද්ගලයන්ගෙන්ම මග පෙන්වීමක් අවශ්‍යයි තරුණ පරපුරට...

  • @jvlogtuan139
    @jvlogtuan139 2 ปีที่แล้ว +15

    We need to do this bro, as a Sri Lankans, let’s standup for our motherland ❤️

  • @andiya1916
    @andiya1916 2 ปีที่แล้ว +3

    සුපිරි👍👍 මහත්මා ගාන්ධිතුමා කලා වගේ, මුලු රටම බස්සමු පාරට. මුළු රටම ත්‍රස්තවාදී කියල හිරගෙවල් වලදාන හැටි බලමු.

  • @chandrasekar4822
    @chandrasekar4822 2 ปีที่แล้ว +2

    Manju you are a real sri lankan, i have been following your forecasts since last year, you are absolutely correct and spot on on every forecasts about today's country's situation. Good luck and thank you from bottom of my heart❤

  • @chefgastronomygastronomy2700
    @chefgastronomygastronomy2700 2 ปีที่แล้ว +2

    බහිරව-දූෂිත පරයන් නෙරපහ හැරීම වෙනුවෙන් , රටවෙනුවෙන් ඉදිරිපත්වන ඔබට අපගෙ ආචාරය 🙏👍💕🇱🇰

  • @suhanikarunarathns5249
    @suhanikarunarathns5249 2 ปีที่แล้ว +3

    Thank you 🙏 Please save this Country and the people in it they're drowning us. Everyone feels helpless and can't breath anymore .... thank you to you and all who care to do something about this 🙏🙏

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 2 ปีที่แล้ว +30

    Absolutely inspiring Manju... Bunch of people like you can make this lovely place a real Paradise.. We will definitely support this effort in whichever way possible... Wish you all good luck and blessings of the Triple Gem...

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 ปีที่แล้ว +8

    හොඳ මංජු ඔබ !

  • @amangiseneviratne6017
    @amangiseneviratne6017 2 ปีที่แล้ว +22

    Well done. Thank you educating our people.

  • @rukshanudara3880
    @rukshanudara3880 2 ปีที่แล้ว +16

    Nice To See Such A Strong And Wise Mindset From Sri Lankan. 🇱🇰 👍

  • @KosalaKoralage
    @KosalaKoralage 2 ปีที่แล้ว +11

    ජයවේවා

  • @jagathgamini4590
    @jagathgamini4590 2 ปีที่แล้ว

    නියමයි සහෝදරයා ,, මේ පාලකයන් හිතන් ඉන්නේ ,මේ රටේ ජීවත්වන්නේ සියල්ලන්ම බූරුවන්,මෝඩයන් හා ඔවුන්ට ඕනෑ ,ඕනෑ ආකාරයට යටපත් කල හැකි නිවට,වහල් බයි චූන්වලින් රවටන්නට හැකි දුර්වල රූකඩ පඹයන් ජීවත් වෙන බවයි..ඔබගේ උත්සහය සහ ,පැහැදිලි කිරීම ,සහ මේ වෙනුවෙන් ඊට විරුද්ධව අපට කල හැකි දේ ,හා කල යුතු දේ පිලිබදව ,,රාජ්‍ය මර්ධනයට තව දුරටත් බිය වී හෝ යටපත් වීමට ඉඩ නොතැබීමට ,,,පීඩිත ජනතාවට පිහිටවීමට හා එයින් මුදා ගෙන මේ සටන ජය ගත හැකි සියලුම ආකරයේ ,දැනුම බුද්ධිය අපගේ උත්සහයන්ද සෑම අතින්ම ඊට ඇති අපගේ ශක්තීන්ද යොදවා මේ සටන , හැකි ඉක්මනින්ම ජයග්‍රහණය කරගත යුතුමයි ...
    මේ මොහොතේ පවතින මේ ජන අරගලය අන්තවාදී ගොඩට දාලා , පාලකයන්ට අවශ්‍යය වී තිබෙන්නේ ,රජයට විරුද්ධව ,වඩාත් වේගයෙන් ප්‍රබලව නැගී එන ජනතා විරෝධය මර්ධනය කිරීමට ,අවශ්‍යය කරන නීති අණපනත් මගින් ජනතාව සිරකොට තබා ගෙන , තව තවත් ,අවසානය දක්වාම,උන්ගේ රට සූරා කෑමේ එකම අරමුණ හා උත්සාහය දිගටම පවත්වාගෙන යාමට ,ජනතාව බිය වැද්දීමටයි....
    ඔබ අප වැනි , අතිදියුනු ජපානය වැනි විදෙස් රටවල දීර්ඝකාලීන වාසය තුල ,අපසතු දෙස්, විදෙස් අත්දැකීම් සහ , සම්බන්දතාවයන් සියල්ල එකට එක්කොට ,,ඔබට අපට කල හැකි ,සෑම අයුරින්ම අසරණ පීඩිත ශ්‍රී ලාන්කික අපගේ සහෝදර ජනතාව සහ අපට අයත් මේ උතුම් මවුබිම, මේ පාදඩ අමන චෞර තක්කඩි ප්‍රෝඩාකාරී ,වන්චාකාරී,,රැවටිලිකාර මන්කොල්ල කාරී , හොරමුලනෙ පාදඩ දුශ්ඨ දූශිත දෙශපාලුවො රොත්තකට ,,හිතේ හැටියට සූරා කෑමට ලක්කර ඇති, මුන් රොත්තම එක මිටට තබා නොබියවම අන්ත පරාජයට පත් කිරීමේ වගකීම ,අපගේ ,දිවි පරදුවට තබා අවසන් සටනකින් ජය ගත යුතුම මොහොතයි මේ උදා වී තිබෙන්නේ .
    ..මේ පාලකයන් සිතා සිටින්නේ ,මුන්ට , පමණයි මේ රට ,අයිති සහ මේ ආකාරයෙන් ,ඕනෑම දෙයක් කල හැකි , උපරිම බලය තිබෙන්නේ උන් අත පමණමයි කියලා තමයි ,මෙවුන් සිතා සිටින්නේ....
    නිවටයන් ,වහලුන් ලෙස ජීවත්වෙනවාට වඩා ,, මුන්වත් පරාජය කරගෙන , මැරෙන එක අපට දැන් සැපයි ,සතුටුයි.......අපට දැන් හිටියත් ,මලත් ඇති වන්නට හෝ නැති වන්නට දෙයක් නැත...අපිත්, කාර්මික ,කෘෂිකාර්මික ,තාක්ෂණික අතින් ඉතාම ඉහල දියුනු ජපානයේ, ඇතුලු ,විදෙස් රටවල ,මදියි නොකියන්නම ,සුපිරි ලස්සන ජීවිත ගතකරලා ,ජීවිතේ සැබෑ ආශ්චර්‍යය අත්විද බොහොමයක් ,වටිනා අත්දැකීම් රාශියක් ඇතිව දිවි ගෙවා තිබෙනවා ...ඒ නිසා ,දැන් මලත් කිසිම දුකක් නෑ ...
    මේ , තක්කඩි ප්‍රෝඩාකාරී ,,චෞර අමන පාදඩ පොට්ටු දේශපාලු කෙරුමලාගෙන් ,නිදහස් කොට ගෙන ,මේ උතුම් රට ,අපේ මතු පරපුරට සැපෙන් ,සමගියෙන් ,නිදහසේ ජීවත් විය හැකි ,,මිනිස්කම් හදුනන සාමකාමි වැඩි දියුනු රටක් බවට පත් කර දීමට ,දෙස් විදෙස් බොහෝ වටිනා දීර්ඝකාලීන අත්දැකීම් හා සම්බන්දතා ඇති අපට පගසුවෙන්ම කල හැකියි ....ඒ සදහා , දිවි දෙවෙනිකොට කැප වීමට ,අප බොහෝ දෙනෙකු කැපවී සිටින බව ,වත්මන් දේශපාලු හොර තක්කඩියන්ට ,, අපගේ නොපසුබට ක්‍රියාවෙන්ම,,,මියයන්නට මත්තෙන් ,මෙවර අපි ඔප්පු කරලාම පෙන්වනවා ....මුන්ට නිසි,උපරිම දඩුවම් ,නියමිත වෙලාවට මෙවර ලැබෙනවා ....තවදුරටත් මුන්ට ,,ඉඩදී , උඩ බලා සිටින ,පින්පියො මේ රටේ නැති බව ,අපි හැකි ඉක්මනින්ම මුන්ටත් ,රටටත් පෙන්වා දිය යුතුමයි ....
    මේ පාලකයන් දන්නේ , ජනතාව රවටලා රට හූරන් කන්න පමණයි ,,, මුන් මේ රට මන්කොල්ල කාලා විනාශ කරන හැටිත් අපිනම් ,දන්නවා... මේ පාලකයන් දණ ගස්සවන හැටිත් ,,මුන් හොරකම් කරපුවා ,ආපසු ,ගන්න හැටිත් අපි දන්නවා ,,මේ රට ජපානය වගේම,ඉක්මනින්ම ගොඩනගන හැටිත් අපි දන්නවා ...

  • @sugathvithanage458
    @sugathvithanage458 2 ปีที่แล้ว +10

    Well done Manju.

  • @unlimitcrafts
    @unlimitcrafts 2 ปีที่แล้ว +2

    තාරුණ්‍ය දැනුවත් කලාට ඔබට පින්. ඒවගේම නසියලු දැනුවත් කිරීම් නිතරම කරන්න ඒක හරි 💪 ක්

  • @sigmazouzou6898
    @sigmazouzou6898 2 ปีที่แล้ว +1

    නියමයි සහොදරයා අනිවාර්යයෙන් රටවේනුවෙන් නැගිසිටියයුතුයි ජයවේවා තෙරැවන් සරනයි

  • @tonypeiris6219
    @tonypeiris6219 2 ปีที่แล้ว +7

    Weldone Manju, this is what we expect, will join with you anytime

  • @thebarons8560
    @thebarons8560 2 ปีที่แล้ว +3

    THIS IS THE GREATEST ENCOURAGEMENT EVER I HEARD WITHIN PASSED 30YEARS TIME!! MANJU YOU ARE ONE OF THE GREAT HUMAN BEINGS AND ONE OF THE TRUE SRILANKAN !!! THANK YOU AND REALLY GREATFULL FOR YOUR PRESENT FOR PEOPLE.... AGAINST CORRUPTED, STUPID BRAINLESS SO COLD POLITICIANS...!!! WE CAN DO IT. JAYAWEWA!

  • @amaliperera3634
    @amaliperera3634 2 ปีที่แล้ว +6

    Great Manju, lots of success..
    Obata yooode shakthiya lebewa 🙏🙏❤❤

  • @lihini3548
    @lihini3548 2 ปีที่แล้ว +1

    ජය වේවා ! ස්තුතියි ! ඔව් , මොවුන්ගේ දේශීය සහ විදේශ වත්කම් , freeze නොවෙයි seize කළ යුතුයි !!

  • @ipat3611
    @ipat3611 2 ปีที่แล้ว +2

    ගෝඨා පාලනයට තර්ජනය කිරීමෙන් මංජු අවදානමට ලක් විය හැකිය.

  • @Gihankarunanayaka89
    @Gihankarunanayaka89 2 ปีที่แล้ว +1

    නියමයි. ඒක තමයි වෙන්න ඕන. ඔක්කොම එකතුවෙමු ලන්කාව ගොඩගමු

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 2 ปีที่แล้ว

    ජයවේවා ජයවේවා ජයවේවා මංජු..නිශ්ශංක මහතානනි .අපිවත්..අපේ.මව්බිමත්..බේරා දෙන්න.ඔබට.ගොඩාක් .පිං.අත්වේවා.
    ස්තුතියි

  • @12nilantha78
    @12nilantha78 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා ඒ, පසුබිම .. අරගලයට ජය ♥️

  • @nihalperera6325
    @nihalperera6325 2 ปีที่แล้ว

    නියම කතාව මන්ජු සහෝදරයා අපි ඔක්කොම එකතුවෙලා මුන් හොරකම් කරපුවා නැවත ලබාගනිමු නිකරුනේ සිරගතවීම් ඉන්න අය නිදහස් කර මුන්ව හිරේ දාමු. ඔබගේ මැදිවීම රටටම ලොකු හයියක් ඔබට තෙරුවන්සරනයි 🙏.

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 2 ปีที่แล้ว +3

    නියමයි, සියළුම මුදල් රාජ සන්තක කරනවානම් නියමයි .සියළු දේශපාලුවොන්ගෙ දෙස් විදෙස් දේපල ඇතුළු හොරා කාපු සියළුම දේපල ඕකුන්ව හිගාකන තත්වයට පත්කරන්න ඕනා, මිනිස්සු කියනවා මහජන දේපලා හොරා කාල සැප විදිනවට වඩා හොදයිලු පාරෙ කොලපතක් දාගෙන පවුල් පිටින් හිගාකෑවනම්, ඕකුන්ට ලැජ්ජා නැහැ. මහජන දේපල හොරා කාලේ වැදගත් විදියට ජිවත් වෙන්න, මෙයට සියළු දේශපාලුවො වගකිවයුතුයි. රට බංකොලොත් දේශපාලුවො, ට්‍රිලියනපතින්, අනේ කාලේ මෙහෙමත් පව්කාර කාලකන්නි ජඩ දේශපාලුවො ලෝකෙ තව කොහෙද ඉන්නෙ, මුන් ඔක්කොම ටික කාලයක් ජීවත් වෙලා කරපු හොර මැරකම්වලට නිරයෙම තමයි ආයිත් දෙකක් නෑ. 🐂🐂🐂😀😀😀 එතකොට ජන්ද දායකයො එන්නෙ නෑ බේරගන්න.කල කර්ම පලිසන් දෙනවාමයි, මුන්ගෙ මොලේ පස්සෙවත් නැහැ කියලා තමයි කියන්නෙ මිනිස්සු, හැබයි පෙරේතයො වගේ හොරා කන්න ,පෙරේත ලෝකෙ ඉදලා ගතකරපු මොලේ තියනවාලූ, අනේ පව් කියලත් හිතන මුං ගැන හිතන කොට. කරලා තියෙන වැඩවලට නිරයෙ යන්න වෙන එක ගැන.අවුරුදු 75 ක් විතර ජීවිතෙ ගෙවයි, ඉන් පසු අපායෙ කල්ප ගනන් ගෙවනවිට තමයි රගේ තියෙන්නෙ, කරපු බලු තිරිසන් මෘග වැඩනිසා වුණා කියලා.

  • @HeavenGunarathna
    @HeavenGunarathna 2 ปีที่แล้ว +5

    Well done sir. Highly appreciate 😍

  • @thusharagunasena5588
    @thusharagunasena5588 2 ปีที่แล้ว +5

    I am so surprised to see you like this today and we all must get together to change this corrupt system and people will always support you. God bless you MANJU.

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 2 ปีที่แล้ว +1

    කොහොම හරි කල යුතුයි....අපිට කරන්න පුලුවන්.....තනි තනිව අපේ වගකීම අරන් සාමූහිකව නැගීසිටිය යතුමයි ...

  • @dumindadesilva
    @dumindadesilva 2 ปีที่แล้ว +1

    නියමයි මංජු. මමත් විදේශයක ඉන්නේ. මමත් කැමතියි එකතුවෙලා අපේ රට ගොඩගන්න ඔබ කියපු ව්‍යාපාරයට සම්බන්ද වෙන්න. කියන්න කොහොමද සම්බන්ද වෙන්නේ. මේ හොර දේශපාලුවෝ එලවල මේක සුද්ද කරලා ගනිමු. කොන්ද කෙලින් තියන් ඕනෑම රටකදී මම ලංකාවෙන් කියල කියන්න පුළුවන් රටක් හදමු! ලංකාවට ජය

  • @nikawaththebandara7750
    @nikawaththebandara7750 2 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තුතිය්. ඔබවැනි අය අපේ අසරණ ජනතාවට විශාල ශක්තියක්.
    🙏🙏🙏✌️✌️✌️

  • @sarathathukorala5851
    @sarathathukorala5851 2 ปีที่แล้ว +14

    අගවිනිසුරු ප්‍රමුඛ භාරකාර මංඩලයක් ! ඉල්ලා සිටිමු .

  • @srilankanfavourite478
    @srilankanfavourite478 2 ปีที่แล้ว

    ඔබව ඉතාමත් අගේ කොට සලකනවා ජයෙන් ජයම පුාර්ථනා කරනවා ඔබසියළුම දෙනාට විශ්ව ශක්තිියේ ආශීර්වාදය ලැබෙිවා

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 2 ปีที่แล้ว +3

    නියමයි අයියෙ.. ඔයාගෙ කතාව ඇහෙද්දි ඇඩුන ඇත්තටම පට්ට ගැම්මක් දැනුන. ඔයාලගෙ සහය අවශ්‍යම මොහොතයි මේ. ඔයාල සූදානම්වෙන්න රට භාර ගන්න…… 🥰

  • @mervinmallawa5161
    @mervinmallawa5161 2 ปีที่แล้ว +3

    Well done brother we are not give up. We have to fight with this bursterds.

  • @geethanidharmaratni2303
    @geethanidharmaratni2303 2 ปีที่แล้ว +2

    Well done brother. Our educated expatriates must do this type of educational work. We appreciate your commitment.

  • @gayanimanders3290
    @gayanimanders3290 2 ปีที่แล้ว +1

    We are respect u for the strong speech👏and i,m with my 🇱🇰!!!
    From Nederland.

  • @kumuduwin6017
    @kumuduwin6017 2 ปีที่แล้ว

    පසුබට නොවි ඉදිරියටම යන්න පුතා..තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබී ඔබ ආරක්ෂා වේවා !!!

  • @dhammikawijayasiri7850
    @dhammikawijayasiri7850 2 ปีที่แล้ว +2

    නියමයි ,ඔබතුමන්ලාගෙ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කරන්න .අපිට කරන්න පුළුවන් දේවල් අපි කරන්නම්

  • @sunilperera9945
    @sunilperera9945 2 ปีที่แล้ว +1

    අපිට සමාවෙන්න පුතා.අර 69 ලක්ෂයට මමත් දායක උනා.පිට රටක ඉඳන් අපේ රටේ නව පරිච්චේදයක් වෙනුවෙන් මේ විදියට ඉදිිරිපත්වීම ලෝකෙටම අාදර්ශයක්.අපිට නව පණක් .අපිට ඉන්න නායකයිනට පාඩමක්.ලෝභ නැතිව අතීත විරුවන් සිහිකැඳවන රටට ගෞරවයක් ගෙණෙන වීර ලාංකික විරුවෙක්.ඔබට දෙන්න උපදෙසක් නෑ.හැදු වැඩූ ගුරු දෙගුරුනට පිං.ඔබට ජය.වීර්ය.

  • @kanishkrukmal4428
    @kanishkrukmal4428 2 ปีที่แล้ว

    ජය වේවා ජය වේවා .. බොහෝම ස්තුතියි අපි එකතුවෙලා කොහොම හරි මුං ගෙන් රට බේරා ගනිමු 💪💪💪👍👍👍👍

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 2 ปีที่แล้ว +3

    ඹබ අපේ රට පිම්මේ ඉදිරියට රැගෙන යා හැකි ලක් මවගේ තරුණ දරුවෙක් .අපි ජීවිතය පුදා මාතෘ භූමියේ හිමිකරුවන් වන තරුණ තරුණියන් ට ඹවුන්ගේ රට රැක දෙන්න පොරොන්දු වෙනවා .

  • @wijesinghearchchilagewijep1981
    @wijesinghearchchilagewijep1981 2 ปีที่แล้ว +1

    මේ චවුර පවුල සහ උන්ගේ බත්බැල තක්කඩි දේශපාලන හෙන්චයියෝ රෑනයි එලවල හොද රටක් නිර්මානය කරගන්න ඔබගේ පෙරට ඒම අපි අගය කරමු. අප ජනතාව සමගයි. ජයවේවා.

  • @jrsfernando7418
    @jrsfernando7418 2 ปีที่แล้ว +1

    Bravo! My Brother. I am proud of you. Let us stand for justice and fairness. These dirty thieves , Rajapakshas should be eradicated from the earth planet.

  • @OneVoiceJaffna
    @OneVoiceJaffna 2 ปีที่แล้ว +1

    Excellent, bold statement. Appreciate this from such a high-profile person

  • @srilankan9106
    @srilankan9106 2 ปีที่แล้ว +4

    Yes 👌 👌
    ඇත්තටම මහින්ද රාජපක්ෂ රටට කරපු අපරාධය තමයි වැඩිපුරම තියන්නේ
    දැනට තියෙන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව 2010-2015 කාලය දී මහින්ද රාජපක්ෂ ගත්ත පිට රට ණය .....
    මහින්ද රාජපක්ෂ පවුල කට්ටිය පෝෂණය වෙන්න පිට රට ණය අරගෙන කොමිස් ගහන්න කොන්ත්‍රාත්තුව කලා....
    මත්තල ගුවන්තොටුපල හැදුව, මහින්ද රාජපක්‍ෂ කොමිස් ගත්ත... රටට පාඩුව විතරයි..
    හම්බන්තොට වරාය හැදුව... මහින්ද පවුල කට්ටිය ලාබය ගත්ත... රටට ණය
    සූරියවැව ක්‍රීඩාංගණය හැදුව.... මහින්ද රාජපක්ෂ පවුල කට්ටිය කොමිස් ගැහුව... රටට ණය බර.....
    මෙ අපරාධ කරපු ඔක්කොටම දේව සාපය ෂුවර්... උඩ ඉඳලා දඬුවම් ලැබිය යුතුය...waiting waiting
    එන චක දැන් බලන්න පුලුවන් ....
    ජාති වාදය අවුස්සලා, මල මිනිහාව, එයාගෙ පවුල කට්ටිය කින් අකමැත්ත න් පුච්චලා දාපු රාජපක්ෂලාට අර පාප කර්මය එන විදිහ දැනට අපට බලන්න පුලුවන්....
    සරත් ෆොන්සේකා, රන්ජන් රාමනායකට එතුළු හොඳ කට්ටියට කරපු අපරාධය දැනට කැරකිලා ඇවිල්ල.... තව තව waiting
    තාජුදීන්, ලසන්ත, එක්නැලිගොඩ එතුළු පිරිසට කරපු අපරාධයට;, අර පවුල කට්ටියගේ සාපය එන්න ඕන.... එනවා...
    ඇත්තටම රජයට අයිති වටිනාකම ඉඩම්වල පිට රටවල ට විකුණලා තමන්ට ඕන ඕන විදිහට කොමිස් ගහපු අපරාධයට තවම දඬුවම ආව නැ... waiting එනවා එනවා....
    හොරකමට වංචාවට දූෂිත වැඩවලට; රටේ ඉන්න මන්ත්‍රලාව, බිස්නස් කට්ටියට පුරුද්ද කරපු රාජපක්ෂ කට්ටියට සාපය ෂුවර් ෂුවර්....
    අහිංසක ජනතාවට කන්න බොන්න නැතුව විදිහට බඩු භාණ්ඩ මිල ඔක්කොම ඉහලට දාපු පොහොට්ටු දේශපාලකයන්ට සාපය ඇවිල්ල. ....

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 2 ปีที่แล้ว +1

    අපිත් එකෙන්ම ඉන්නව. දේපල හානි අපිටමයි ඉතිරි වෙන්නෙ. විරුද්ද විය යුතුයි ප්‍රචන්ඩ නොවී.

  • @chathuranga2138
    @chathuranga2138 2 ปีที่แล้ว +1

    අරගලයට ජය...!

  • @jayaruwanbandara7167
    @jayaruwanbandara7167 2 ปีที่แล้ว +4

    #NPP #AKD #JVP jayawewa One and only solution. #GoHomeGota2022 #getoutgota #gohomerajapakhas 🔥🌟♥️🔥🌟♥️🔥🌟♥️🔥🌟♥️🔥🌟♥️🔥🌟♥️🔥🌟♥️

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว

      ජෙප්පොන්ව ගනන් ගන්නේ නෑ

  • @benadictaperera4557
    @benadictaperera4557 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම මුන්ට ජරාපක්ශ කියලා අමතන්න .....👏👏