ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අය වැය, මහින්දට ප්‍රශ්න දෙකක් "News බුල ටිං" EP 03 @Sinhala Comedy Club

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2021
  • SLVOG අපි කිසිදු දේශපාලන ව්‍යාපාරයකට හෝ කිසිදු පෞද්ගලික ආයතනයකින් නඩත්තු නොවන අපිට ම ආවේණික දේශපාලන මතයක් දරන ව්‍යාපෘතියක් /ආයතනයක්.. ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ හඬක් නැති මිනිස්සුන්ට හඬක් දෙන්න ආරම්භ වුණු ව්‍යාපෘතියක්.. දැන් අපි ටිකක් ලොකුයි අපේම කියලා ප්‍රවෘත්ති විකාශයක් තියෙනවා.. ඔබ අපේ සේවය අගයන්නෙක් නම් අපේ Patreon ගිණුමට එකතු වෙන්න. අපිට බාධාවකින් තොරව ඔබට තොරතුරු දෙන්න ලොකු ශක්තියක් / slvlog
    find us slvloggers@gmail.com

ความคิดเห็น • 520

  • @onesymphonylifemusic8346
    @onesymphonylifemusic8346 2 ปีที่แล้ว +77

    මෝඩයන්ගේ මොලේ සෝදනවා ට ඔබ ඔබට පින් රට වෙනුවෙන්

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 2 ปีที่แล้ว +39

    විහිලුවෙන් හෝ ඇත්ත සමාජගත කරනවනම් මෙන්න නියම program එක.හසා අයියා you beauty♥️

  • @sisilliyanage549
    @sisilliyanage549 2 ปีที่แล้ว +100

    හරිම ලස්සනට වැඩසටහන මෙහෙයවනවා,මොලයතියන අයට කුහක නොවී තේරුම් ගන්නටත් ,විනෝදයත් මතු කරමින් සතුටු වන අයට සතුටු වන්නත්,,ජය වේවා

  • @rameshsuranga8154
    @rameshsuranga8154 2 ปีที่แล้ว +73

    මේකට unlike කරපු උන් ගැන කියලා වැඩක් නැහැ...සුපිරි වැඩේ දිගටම කරගෙන යමු.

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว +10

      ඒ මැදමුලණ බලු ගූ අදින එවුන්

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 2 ปีที่แล้ว +5

      Ramesh - meaka unlike karapu kaalakanni thamai RATA VINASAKARAPU - Rajapaksalage THIRISAN VAHALLU.

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว +2

      @@rajahgunasekera7748 අනිවාර්යයෙන් සහෝ,,,

  • @Bassoshan
    @Bassoshan 2 ปีที่แล้ว +3

    ඔබට ජය බුදු සරණයි ඔබතුමාට ජයවේවා.

  • @ravidu3010
    @ravidu3010 2 ปีที่แล้ว +50

    හිනා😄 වෙන්නද අඩන්නද🥲 කියලා හිතා ගන්න බෑ

  • @prasadchathuranga9969
    @prasadchathuranga9969 2 ปีที่แล้ว +13

    සුපිරි වැඩසටහනක්. අපේ රටේ මිනිස්සුන්ට මෙව්වා කියලා තෙරැම් කරන්න පුළුවන් ද කියලා තමයි සැක😂😂😂

  • @gotabayarajapaksha2855
    @gotabayarajapaksha2855 2 ปีที่แล้ว +12

    Nice putha wade 💯✌️❤ දිගටම කරන්න... මේ මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න

    • @Ss-hk1qx
      @Ss-hk1qx 2 ปีที่แล้ว

      ado gotath balanawada meka

    • @RATHNAYAKE1888
      @RATHNAYAKE1888 2 ปีที่แล้ว

      වැඩ කරන විරුවා... 😂 ඔයා ???

  • @kalindugimhana5848
    @kalindugimhana5848 2 ปีที่แล้ว +29

    නිවුස් බුලටින් කියන්නේ මාරම දෙයක් .මේකෙන් ජනතාවගේ මතය වෙනස් කරන්න පුලුවන් මේ ඉදිරිපත් කිරීමෙන්.😎.නිව්ස් බුලටි ඉස්සරහට පට්ට tool එකක් වේවි ජන්ද වලදි මිනිසුන්ගේ මතය වෙනස් කිරීමට.පට්ට 😎

  • @sunandasilva8635
    @sunandasilva8635 2 ปีที่แล้ว +26

    අනෙ මෙ කියන විදිය හරි Interest හරි බුද්දිමත් නියමයි

  • @susanplihakkara3140
    @susanplihakkara3140 2 ปีที่แล้ว +6

    නියම වැඩක් දිගටම කරන් යං... 👏👏👏👏👍👍❤️❤️

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 2 ปีที่แล้ว +2

    නියමයි, නියමයි, හොදටම දීලා තියෙනවා, අදාල අයගේ මොලේටම වැදෙන්න, මරු මරු,

  • @mmsindrajith8148
    @mmsindrajith8148 2 ปีที่แล้ว +13

    අපරදෙ බං
    උබ මීට කලිංනෙ එන්ඩ තිබුනෙ
    අපිව හිනස්සලා
    ලොකු කතාවක් කියල දෙනව
    මාරම මාරයි
    වැඩේ නියමෙට කරනවා❤️❤️🙏🙏

    • @anushafernando7048
      @anushafernando7048 2 ปีที่แล้ว +1

      Kohoma kiwath me harak kawadawath terum gan na.

  • @Manolpriyawansha
    @Manolpriyawansha 2 ปีที่แล้ว +11

    අපූරු අදහස් .විශිෂ්ටයි ,ස්තුතියි 🤣🤣🙌🙌

  • @info_bits
    @info_bits 2 ปีที่แล้ว +41

    සිංහලවත් හරියට බැරි උන් තමයි රට ජාතිය බේරගන්න එන්නෙ.

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 2 ปีที่แล้ว +159

    මේ මොන විදිහට මේවා ගැන කිව්වත්....අපේ හරක්ට තේරෙන ප්‍රමානය ඉතාම අල්පයි....😥😥😥

    • @sumithdammika2013
      @sumithdammika2013 2 ปีที่แล้ว +7

      Ow mn ඊයේ news වලටත් දැක්ක .tama harakek දෙන්නෙක් ඉන්නවා .

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 2 ปีที่แล้ว +2

      Sinhalaya moodaya.

  • @abey2520
    @abey2520 2 ปีที่แล้ว +55

    මේක කම'ඩියක්ම නෙමෙයි මේක අරගලයක්😾

  • @mTEC85
    @mTEC85 2 ปีที่แล้ว +9

    හොඳ ඉදිරිපත් කිරීමක් පැහැදිලි කිරීමක්

  • @chamodyawijerathne
    @chamodyawijerathne 2 ปีที่แล้ว +60

    දැන් මේක එනකන් බලන් ඉන්නේ 😂😍😍

  • @shiwanthayohan5641
    @shiwanthayohan5641 2 ปีที่แล้ว +8

    අන්තිම ටික තමයි මරු ✌️

  • @nalinsanjeewa1927
    @nalinsanjeewa1927 2 ปีที่แล้ว +6

    ප්‍රොගැරැම් එක පැයක් කරමු👌👌👌

  • @shehanchamika6896
    @shehanchamika6896 2 ปีที่แล้ว +31

    අරගලයට ජය❤️

  • @janithfernando2323
    @janithfernando2323 2 ปีที่แล้ว +53

    ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක්. කොමිසම් පිට කොමිසම්. 😵‍💫😵‍💫😵‍💫

  • @sampathwijitha0998
    @sampathwijitha0998 2 ปีที่แล้ว +15

    මේ අවජාතක මොංගල් ආන්ඩුව එලවමු...කාල්ස්කන්නි.. JVP එකටවත් දීලා බලමු.. වෙන වික්ල්පයක් නෑ....

    • @jeffreyjavad145
      @jeffreyjavad145 2 ปีที่แล้ว +4

      Yes

    • @sumithdammika2013
      @sumithdammika2013 2 ปีที่แล้ว +5

      හැබැයි unuth පිස්සු keliyoth me para vitarai hode.

  • @sudeshjayawawakumara159
    @sudeshjayawawakumara159 2 ปีที่แล้ว +2

    සහොදරය රසයි ඔබෙ කතාව,,, ධර්මය තුල හිස් වචන උනත්, ඔබ පෙන්නන ඇත්ත ගැන සතුටුයි, ඔබ මෙදෙවල් කකුල් දෙකෙ මිනිසුන්ට කිවට, මෙය අහන්නෙ කකුල් හතරෙ අයනමි, මෙය කායන්නෙ කාටද ?

  • @dilshanfernando8755
    @dilshanfernando8755 2 ปีที่แล้ว +7

    සුපිරිම වැඩක් මේක.✌️✌️✌️....ජය වේවා....හසා.....

  • @basanje8737
    @basanje8737 2 ปีที่แล้ว +14

    බැසිල්ගේ පලමු අයවැයත් අවසාන අයවැයත් මේක තමා, , සල්ලී අච්චු ගහන ෆැක්ටිරිය 24/7 වැඩ කරයි ජරාව දෙන්න මන්ත්‍රිලාට , මේ සතියේ අං තට්ටුව දාන්න හොදම එකා V 8 එකේ ටයර් පන්ච් එකක් ගිහින් ටයර් එක මාරැ කරගන්න බැරි එකාට ,

  • @Lumiya-gt7oq
    @Lumiya-gt7oq 2 ปีที่แล้ว +9

    කරන දේ නම් කියලා වැඩක් නෑ..තරැණ පරන් පරාව ⁣ඇත්ත දකිනවා මේවා දැකලා හරි දේ.සුබපනවා

  • @sasankaridma3888
    @sasankaridma3888 2 ปีที่แล้ว +12

    සන්නස්ගල සර් කියනවා වගේ බෙල්ලෙ පාලුවට මොළේ තියෙන අපෘෂ්ඨවංශික එවුන් 22ක් ඉන්නව දැනට.ලැජ්ජයි බං ලංකාව ගැන..මේ විඩීයෝ එක අන්ලයික් කලා කියන්නේ චා පට්ට චා !

  • @nalimsali7995
    @nalimsali7995 2 ปีที่แล้ว +9

    ඔබතුමා ගේ ප්‍රවුර්ති නිරූපනයට කියන්න වචන නෑ👍

  • @ruwandinesh1258
    @ruwandinesh1258 2 ปีที่แล้ว +5

    විහිලුවෙන් හෝ ඇත්ත සමාජගත කරනවනම් මෙන්න නියම program එක.හසා අයියා GOOD LUCK

  • @merilkurera7815
    @merilkurera7815 2 ปีที่แล้ว +31

    මොල හතක් තියෙනවා නම් විකෘති මනුෂ්‍යයෙක්නේ.

    • @wasanthaappuhamy2517
      @wasanthaappuhamy2517 2 ปีที่แล้ว +5

      මොලගනන ෂුවර් නෑ හැබැයි විකෘතිමනස නම් ෂුවර්.

  • @ssweerakoon4324
    @ssweerakoon4324 2 ปีที่แล้ว +5

    නියමයි. නියමෙට කරනවා

  • @cdchandana9768
    @cdchandana9768 2 ปีที่แล้ว +75

    හමුදාවෙ ලොකුම මහත්තයත් පාදෙණිය වගේ ,හෑමදේම කරන්න යනවා .

  • @princedana4489
    @princedana4489 2 ปีที่แล้ว +1

    ඇත්තටම මරු මෙක දිගටම කරගෙන යමු අපෙ මිනිස්සුන්ගෙ මොල පෑදෙන්න

  • @thilakgunaratne3328
    @thilakgunaratne3328 2 ปีที่แล้ว +15

    අවස්ථාවාදීන් සම්බන්ධව ඔබේ අදහස පිළිබඳව යමක් කියනව නම්, මේ ස්වභාවය මුලු මහත් මානව වර්ගයාටම පොදු කාරණාවක්. මේ බව තේරුම්ගත් දියුණු රටවල ආණ්ඩු මෙවැනි තත්ත්ව වලට ඔවුන්ගේ ජනතාව පත්නොවෙන්නට වගබලාගනිති. ජනතාවට අවශ්‍ය සියලුම දේවල් සාධාරණ මිලකට සුලබව කලට වේලාවට ලබාදෙති.
    මෙවැනි රාජ්‍යන් ශීලාචාර රාජ්‍යන් ලෙසත් ඒවායි පාලකයෝ ශිෂ්ටසම්පන්න නායක යන් ලෙසත් ලෝකයා සලකනු ඇත.

  • @Sachi-pb8gc
    @Sachi-pb8gc 2 ปีที่แล้ว +17

    අහන්න තිබුනේ ගෙදර වතුර ලික් එක හදාගන්න බැරි එකා රටක් හදන්නේ කොහොමද කියලා

  • @imaranahamed1966
    @imaranahamed1966 2 ปีที่แล้ว +4

    පට්ට හසා....♥️ මේ වගේ තව දෙමු...!!!

  • @kumudunijayasooriya4562
    @kumudunijayasooriya4562 2 ปีที่แล้ว +1

    ලස්සනට කරනවා වැඩසටහන නමුත් වැඩක් නෑ අපි අසරණයි ඔබ‍ට බුදුසරණයි

  • @sanjayaperera9940
    @sanjayaperera9940 2 ปีที่แล้ว +1

    සුපිරි ,පට්ට. අපක්ෂපාතීව දිගටම කරගෙන යමු

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +21

    මෙ අමාරු කාලයක් ලු තව අවුරුදු දෙකක් තුනක් කැපකිරීම් කරන්නලු.එන එන හැම ආන්ඩුවමන් වෙනුවෙන් කැපකිරීම් කරන්න කියන්නෙ අපි මෙතෙක් කල් නිකන් කෑව බීව්වෙ නෑනේ වතුර ලයිට් පැනඩෝල් පෙත්තට ,වාහන ගෙන්නද්දි විශාල බදු ආදායමක්,පවා බදු ඍජුව හෝ වක්‍රව බදු ගෙවනව ඉතින් රටේ මිනිස්සු නිකන් කල බිල නැති එකේ අපි තව අවුරුදු කීයක් නම් මෙහෙම දුක් විදින්නද කියන්නෙ.සමහර අයට ඉන්න ගෙයක් හදාගන්න නෑ,අසාවට වාහනයක් පැදල සැපට ජීවත් වෙන්න අයිතියක් නෑ.මොන පවක්ද මේ අපි ගෙවන්නෙ

    • @asokabalage
      @asokabalage 2 ปีที่แล้ว

      වාහනයක් පදින එක සැපක්ද , පහසුවක්ද? මම ද්කින්නෙ කරැමයක් විදියට.

    • @sadeepadilshan3755
      @sadeepadilshan3755 2 ปีที่แล้ว +5

      @@asokabalage තමුන්ට ඒක කරුමයක් වුනාට අනිත් මිනිස්සුන්ට අවශ්‍යතාවක්

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +4

      @@sadeepadilshan3755 වාහනයක් පාවිච්චි කරන සාමාන්‍ය දෙයක් දියුණු රට වලටනන්.අපේ රටෙ සුඛෝපභෝගී දෙයක් උනාට. උඩ ඉන්න එකා වන්නියේ එකෙක්ද කොහෙද බන්.වැඩියෙන්ම බත් පැකට් එකට රවට්ටන්න පුලුවන් උන්ව තමා

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 ปีที่แล้ว +11

    ඇත්තටම හොද වැඩසටහනක් ඒ වගේම හරිම රසවත් ජයවේවා

  • @gulawitagemudithashyamali5805
    @gulawitagemudithashyamali5805 2 ปีที่แล้ว +12

    අපේ රටේ පුරවැසියන්ට යථාර්ථය අවබෝධ වේවා.

  • @myway245
    @myway245 2 ปีที่แล้ว +23

    Great job this is not only comedy but reality explain in soft words

  • @kelumdewaka4392
    @kelumdewaka4392 2 ปีที่แล้ว +12

    වැඩෙට කියාපු බඩුව තේරෙන භාශාවෙන්ම කියනවා.

  • @hvkbnjcvihjvhhgughhj
    @hvkbnjcvihjvhhgughhj 2 ปีที่แล้ว +23

    I will not miss any episode of this. Really good and interesting and entertaining.

  • @janithfernando2323
    @janithfernando2323 2 ปีที่แล้ว +17

    අයවැය පලමු වර කියවීමනෙ. බැසිල් ඉස්සෙල්ලාම අයවැය කියෙව්වෙ ඊයෙ තමයි. ඊයෙම දැකලා පලමුවර කියෙව්වා. හරිනෙ.

    • @chandrasenamannakkara3543
      @chandrasenamannakkara3543 2 ปีที่แล้ว +5

      මටත් එහෙමම හිතුනා එතුමා ඒක කියවපු විදියට,......

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 2 ปีที่แล้ว +7

    රසවත් දෙශපාලන ඉගැන්වීමක්

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +3

    නිව්ස් බුලටිං.. >>> සමාජ මෙහෙවරක් !!! වැඩේ සුපිරියි. දිගටම කරගෙන යමු. ඔබතුමාගේ ඉදිරිපත් කිරීම් කවදත් ආකර්ශණීයයි. ❤️

  • @melodyroom4918
    @melodyroom4918 2 ปีที่แล้ว +53

    "අවස්ථාවාදය" ගැන අන්තිමට කියපු කතාව මරු ...👍❤

    • @indrajithperera6471
      @indrajithperera6471 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @IndikaSugathapala
      @IndikaSugathapala 2 ปีที่แล้ว

      නියම කතාව මෙයා හරි Balance හැම පැත්තක් ම හිතනවා......

  • @elanvaz7
    @elanvaz7 2 ปีที่แล้ว +36

    ITN journalist really nailed it.

    • @RevolutionDjs
      @RevolutionDjs 2 ปีที่แล้ว

      ඒ කලේ deal එකක් කුලපතිතුමාව පච කරන්ඩ

  • @nilanthanilantha8879
    @nilanthanilantha8879 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද වෙඩසටහනක් .ඔයා කියපු පෙට්ට්‍රල් කතාව ගොඩක් ආදර්ශමත් .සියලුම දෙනාටම පිලිගත යුතු කතාවක් .ඒකට අමතරව බුල ටිං අයියේ ඔය ගූ නෙව ලංකාවේ රෙයිද......?

  • @namalperera5055
    @namalperera5055 2 ปีที่แล้ว +6

    සහතික ඇත්ත කතාව බඩුමිල ඉහළ යයි කියල පෝලිමෙි ඉන්න එක. සිගරටි මත්පැන් වලට දහස්ගනන් වියදමි කරන එකා තුටිටුදෙකේ ලාබෙට පැයගනන් පෝලිමෙි ඉන්නව.

  • @sanojr5453
    @sanojr5453 2 ปีที่แล้ว +3

    උබනන් දෙවියෙක්😇....thumbs up

  • @Banana.Republic
    @Banana.Republic 2 ปีที่แล้ว +6

    14:15 🤣🤣🤣අනේ අපේ අහිංසක රටට ගිය කල 😂😂😂

  • @Sovietgateway
    @Sovietgateway 2 ปีที่แล้ว +10

    උන් මේ නටන්නෙ උන්ගෙ අවසන් වන්නම මිත්‍රයා !
    ..
    ඒක විස්වාස යි.
    ................
    කොමඩි අස්සෙන් ට්‍රැජඩි එළියට දාන අපූරුව.. පට්ටයි මචං.. නියමයි ❤❤❤

  • @pradeepadesilva177
    @pradeepadesilva177 2 ปีที่แล้ว +5

    Very well presented in a hilarious manner!

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 2 ปีที่แล้ว +2

    පට්ට වැඩක් දිගටම කරපන් ..💜

  • @cdchandana9768
    @cdchandana9768 2 ปีที่แล้ว +7

    එල එල

  • @rewdonmemes4920
    @rewdonmemes4920 2 ปีที่แล้ว +6

    පාදඩදෙනිය අම්ම අප්පවත් අඳුරන්නෙවත් නැතුව ඇති

  • @Nondiya
    @Nondiya 2 ปีที่แล้ว +10

    Congratulations. You're doing a good job. Keep going.

  • @damithjayakody6458
    @damithjayakody6458 2 ปีที่แล้ว +1

    හසා නියමට කරනවා වැඩේ❤️👍

  • @shanthakumara9530
    @shanthakumara9530 2 ปีที่แล้ว +2

    ඔයා නම් සුපිරි බුලට් එක

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +3

    හසා තමයි නියමටම News කියන්නෙ කාටවත් ලන් වෙන්නවත් බෑ ඒ ගැම්මට ❤️🔥

  • @damithsanju3793
    @damithsanju3793 2 ปีที่แล้ว +1

    Mekanam pissuwak Bn ❤️ supiriyatama denawa jaya ❤️

  • @Bernardianism
    @Bernardianism 2 ปีที่แล้ว +2

    අර ප්‍රශ්න දෙකට කලින් අන්තිම කෑල්ල පට්ටම පට්ට.. ඒ කෑල්ල නැවත ෆේස්බුක්වත් දාපං බොක්ක...

  • @ajinduwara7547
    @ajinduwara7547 2 ปีที่แล้ว +8

    බැසිලට මොල හතක් නෙමේ මොල භාගයක් වත් නෑ.ඌට සිංහල වත් බෑ හරියට මහ ලොකු දේශප්‍රේමීන්.

  • @malsa2000
    @malsa2000 2 ปีที่แล้ว +5

    මුදල් ඇමතිතුමා කියනව
    "රාජ්‍ය සේවය රටට බරක්" ලු...
    ඒ මුදල් ඇමතිතුමාම දාපු අයවැයේ කියනව
    ඒ බරක් වෙච්ච රාජ්‍ය සේවකයටම
    "අවුරුදු හැටපහ"වෙනකන් වැඩ කරන්නලු...
    ගැලපෙන්නෙ නෑ නේද?

  • @kekirawesudassana9820
    @kekirawesudassana9820 2 ปีที่แล้ว +25

    හොදම වැඩසටහනක්

  • @AmbalamaFilms
    @AmbalamaFilms 2 ปีที่แล้ว +14

    වෑන් එකක් නම් නෙවෙයි එවන්නෙ පු​තෝ 😂❤️❤️

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake6154 2 ปีที่แล้ว

    ඔබේ වැඩසටහන ඉතාමත් අගෙයි.

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 2 ปีที่แล้ว

    කුහකකමක් නැතිව තොරතුරු ජනතාව අතරට ගෙන ඔබට සුභ පැතුම්

  • @tmjayalath3966
    @tmjayalath3966 2 ปีที่แล้ว +13

    තැන් තැන් වල හිනා ගියාට ඇත්තටම මේව අහල අපි අඬන්න ඕනෙ.. 😥🇱🇰

  • @onlinesrilankansecondlanguage
    @onlinesrilankansecondlanguage 2 ปีที่แล้ว

    සුපිරි වැඩසටහනක්....

  • @generic395
    @generic395 2 ปีที่แล้ว +10

    අඩෝ අං දෙකේ සීන් එක පොඩ්ඩක් ක්‍රින්ජ් බං. ඒත් ගානක් නෑ නිවුස් ටික ඇහුනම 😂

  • @The_Uncharted_Life
    @The_Uncharted_Life 2 ปีที่แล้ว +5

    ආතල් නම් Sinhala Comedy club තමයි 😂

  • @surangadeepthi519
    @surangadeepthi519 2 ปีที่แล้ว +3

    හිනා වෙන්නද අඩන්නද🥲 කියලා හිතා ගන්න බෑ..

  • @djddanuka
    @djddanuka 2 ปีที่แล้ว +15

    මේ වගේ චප්ප චොර කුජීත පට්ටම චාටර් අසූචි ආණ්ඩුවක් හම්බො... 🤣🤣🤣🤣

  • @chandifellin4027
    @chandifellin4027 2 ปีที่แล้ว

    අනේ මේ වෙඩ සටහන අහලා හිනහ වෙලා මගෙ බඩත් රිදෙනවා. කොහෙන්ද අනේ ඔයාලට මේවා මතක් වෙන්නෙ. වෙඩ සටහන කරන විදිය නියමයි.කම්මලි කමක් නැතුව රටේ ප්‍රශ්න සහ විසදුම් ආතල් එකේ අහගන ඉන්න පුලුවන් . ඊලන්ග වීඩියෝ එක එනකම් බලාගන ඉන්නෙ.

  • @worldvideo3692
    @worldvideo3692 2 ปีที่แล้ว +4

    ගෙනාව සැප වාහන තමා වරායේ නිදහස් කරන වාහන 700 ගාන 🤣😂

  • @sluniverse983
    @sluniverse983 2 ปีที่แล้ว +38

    උබ නම් මල්ලි සුදු වැන් එකක යන්න වගේ හදන්නේ 😂😂😂😂😂😂😂

    • @saliyarajanayake8908
      @saliyarajanayake8908 2 ปีที่แล้ว +4

      බොහොම ළගයි .

    • @sritha9738
      @sritha9738 2 ปีที่แล้ว +4

      ITHAMA LAGAI

    • @ja_netcars
      @ja_netcars 2 ปีที่แล้ว +9

      මිනිස්සුන්ගේ මොරාල් උබලමනේ ඔක්කොම සුදු වෑන් වලට බයේ වෙවුල වෙවුල හිටියම හරිද ගෙදරටම ඇවිල්ලා ඇරලා යයි

    • @sluniverse983
      @sluniverse983 2 ปีที่แล้ว +11

      @@ja_netcars බය කතවක් නෙමේ මහත්තයා මෙතන කලේ විහිලුවක් ..හැමදෙම සිරියස් ගන්න එපා ...අපි තමයි ඉස්සරහින්ම වැඩ කරන්නේ රාජපක්ෂ හැතිකරේ පන්නන්න

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +5

      @@sluniverse983 එහෙනන් කමක් නෑ.ඔකුන්ව ඉක්මනටම පන්නන්න ඔනී

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +20

    ඔය පශු පෙල මන්ත්‍රීවරු කියන්නෙ නියම පශුන්.

  • @820123611
    @820123611 2 ปีที่แล้ว +1

    අවස්ථාවාදය ගැන කතාව තමා හොදම කතාව..👍

  • @isurusenananda
    @isurusenananda 2 ปีที่แล้ว +9

    ඒක පට්ට බ්‍රෝ ❤️

  • @produde
    @produde 2 ปีที่แล้ว +1

    Anthimata kiyapu kathawa sira aa awasthawadaya gana.
    Time is valuable than gold.

  • @nissankapush
    @nissankapush 2 ปีที่แล้ว

    නියමයි ඔහොමවත් කිව්වම මිනිස්සුන්ට තේරෙයිද බලමුකො

  • @shiyamshi1056
    @shiyamshi1056 2 ปีที่แล้ว +7

    Bitter Truth.....Great Concept

  • @Passtrium
    @Passtrium 2 ปีที่แล้ว +1

    Patta talk hasa, keep the roast on buddy. Ammagey redhdha kiyala kiss ekak deela kiyanney 😂

  • @speedyastro8963
    @speedyastro8963 2 ปีที่แล้ว +11

    අන්නා අඩේ මොළ හතානෝ අද පටන් සූර සරදියල් ලූ😂

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 2 ปีที่แล้ว +7

    14:35 අඩේ අපරාදෙ බං ඒ Malfunction වෙනව වගේ එකට සුපිරි Sound effect එකක් තිබ්බා ඒක දැම්මා නම් තවත් ආතල්.😂💔

  • @chandrasirilall2213
    @chandrasirilall2213 2 ปีที่แล้ว +7

    මහරජ සාටක තුමා වයස හංගන්න මෙකප් වලට
    කියක්විතර වැය වෙනවාද තරැනවෙන්න පවු කරැමෙ අය වැය

  • @wasanthaahangamage2904
    @wasanthaahangamage2904 2 ปีที่แล้ว

    Godak parissame sahodaraya.oba wage Aya ape janathawata godak watinawa adarey sahodaraya..

  • @shanukaweerasinghe1136
    @shanukaweerasinghe1136 2 ปีที่แล้ว +6

    උඹට ලංකාවෙ ජෝන් ස්ටුවර්ට් වෙන්න පුලුවන් මචං

  • @km8496
    @km8496 2 ปีที่แล้ว +7

    සාමාන්‍ය පෙළත් අසමත් එකෙක් වන මූ වගේ එකෙක් මුදල් ඇමැටිය වෙච්ච රටක් කෙතරම් නූගත් ගෝත්‍රික රටක්ද කියල තේරෙනව නේද දැන්? ඔය යකා ඇමරිකාවෙ හිටිය කාලෙ උගෙ ගෑණි බිල්ඩින් සුද්ද කොරල ඕකට කන්න දුන්නෙ. එහෙ ඌට පවිත්‍ර කොරන රස්සාවක්වත් ලැබුනෙ නෑ, මොකද ඉංග්‍රීසිවත් මූට මළ පොතේ අකුරක් බෑ. නන්දසීනියත් ඔයිට දෙවැනි නෑ.

    • @sashikasumuditha963
      @sashikasumuditha963 2 ปีที่แล้ว

      කොහොමද හරියටම දන්නෙ

  • @srimalikarunanayaka2802
    @srimalikarunanayaka2802 ปีที่แล้ว

    නියමයි.ඔබගේ.වැඩසටහන😅😅

  • @dilukshisagarika2160
    @dilukshisagarika2160 2 ปีที่แล้ว

    Supiri program ekak...aththa athi satiyenma....

  • @imranallyinfo4356
    @imranallyinfo4356 2 ปีที่แล้ว +1

    Ela ela kolla

  • @rewdonmemes4920
    @rewdonmemes4920 2 ปีที่แล้ว +5

    මහින්ද මයිනගෙ නූගත් හැත්ත රට කන ගමන් මිනිස්සු අන්දන්න පුලුවන්ද බලනව..🤣

  • @italy.france.germany855
    @italy.france.germany855 2 ปีที่แล้ว +8

    ඔහොම සැප දෙන්න epa yakoooo 😂😂😂😂😂😂

  • @razuffsiddiq2259
    @razuffsiddiq2259 2 ปีที่แล้ว +2

    නියමයි 👍👍👍