Gune Aiyage Kamare - මීළඟ ජනපති කව්ද..?සුපැහදිලි ජනමත විමසුම 07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • Merchandise Number : +94 75 996 0066
    Our Facebook : / guneaiyagekamare
    ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
    ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
    ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
    ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
    ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
    අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
    ඒ නිසා මල් අඩුය
    . ගල් වැඩිය..
    Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
    Welcome to
    #guneaiyagekamare #guneaiya

ความคิดเห็น • 553

  • @Rmd289
    @Rmd289 25 วันที่ผ่านมา +150

    හරි..චන්ද පත්‍රිකාවේ තියෙන්නෙත් අකාරාදී පිළිවෙලට.❤
    අ - අනාගතය
    නු - නුඹයි
    ර - රටේ.... ❤

    • @nalindasaman7178
      @nalindasaman7178 25 วันที่ผ่านมา +7

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 25 วันที่ผ่านมา +6

      ❤❤

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 25 วันที่ผ่านมา +9

      අම්මප ඒ ගැලපීම ❤🇱🇰🇮🇹

    • @Rmd289
      @Rmd289 25 วันที่ผ่านมา

      ​@@nilminiranathunga3422❤❤😊

    • @Rmd289
      @Rmd289 25 วันที่ผ่านมา

      ​@@desinguwaadugep1971❤❤

  • @surajuoc4926
    @surajuoc4926 25 วันที่ผ่านมา +124

    අනුර ට ඡන්දය ලබා දුන් සැමට සහ සාධාරණ ඡන්දයක් පැවැත් වූ gune අයියා ට අපගේ ප්‍රණාමය ❤❤❤

    • @draw_87
      @draw_87 23 วันที่ผ่านมา

      😂😂😂😂

    • @RAVINDU_WK_2001
      @RAVINDU_WK_2001 19 วันที่ผ่านมา +3

      ❤❤❤

    • @mahasonarathnayake7461
      @mahasonarathnayake7461 12 วันที่ผ่านมา

      😂😂😂 උඹ ගියපාර ගෝඨාට නේ

    • @Vv123-n9j
      @Vv123-n9j 3 วันที่ผ่านมา

      හරක් gotabaya වගේම තමයි අනුර කියන්නේ වැඩක් නැති එකෙක් 😂😂😂

    • @Vv123-n9j
      @Vv123-n9j 3 วันที่ผ่านมา

      තෙල් පෝලිම් 29 මැරිලා වැටුණු රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤

  • @sudath57
    @sudath57 25 วันที่ผ่านมา +138

    කොහොමත් අපි මාලිමාවට, ජයවෙවා.

    • @nalindasaman7178
      @nalindasaman7178 25 วันที่ผ่านมา +6

      අනිවාර්යයෙන්ම

  • @ThushariThalagalage
    @ThushariThalagalage 25 วันที่ผ่านมา +182

    මේ රට හදනවා නම්..මාලිමාව එකම පිහිට.වැඩ වරද්ද ගෙන පසු දුක් වෙන්න එපා ...npp❤ ජය ජය ජය ජය ජනතාj ජය ජය

    • @nalindasaman7178
      @nalindasaman7178 25 วันที่ผ่านมา +13

      අනිවාර්යයෙන්ම

    • @SusilAyupala
      @SusilAyupala 25 วันที่ผ่านมา +9

      Malimawata jayawewa NPP jayawewa jayenjayama lebewa ❤️👍👍✝️

    • @SepaliSenanayake
      @SepaliSenanayake 25 วันที่ผ่านมา +5

      අනිවාර්යෙන් සහෝදරී

    • @ven.dummaladeniyedhammapal8561
      @ven.dummaladeniyedhammapal8561 25 วันที่ผ่านมา +3

      Definitely.

    • @nayanavilochana2961
      @nayanavilochana2961 25 วันที่ผ่านมา +3

      අනුර තමා ජයවේවා ❤❤😚

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 25 วันที่ผ่านมา +87

    මචං ගුනේ,උඹ කරන සමීක්ෂණය සුපිරි !හැබැයි ඡන්දයට වේට්ටුදාලා ඡන්ද කල්දාන්න මානබලන අයට ඔය ප්‍රතිපලය අශුභ ආරංචියක් !ජනතාවට සුබ ආරංචියක් !ඡන්ද කියන වචනයට වෛර කරන පුස්සො දන්නවනී!ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා !

  • @sudath57
    @sudath57 25 วันที่ผ่านมา +101

    හොද වැඩක්, අපිට ඔබව විශ්වාසයි. ඔබ සුදා වගේ ගේම් කාරයෙක් නෙවෙයි කියල දන්නවා. සුදානම් පට්ට ගේම් කාරයෙක්.

    • @achinthamadushan1568
      @achinthamadushan1568 25 วันที่ผ่านมา +10

      සුදා සජියත් එක්ක එකතු වෙලා හොර සමීක්‍ෂණ කරන්නේ
      රුවටෙන්න එපා

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 25 วันที่ผ่านมา

      ​​@@achinthamadushan1568ඔව් අපිට දැන් තේරෙනවා ,මුලදිනම් හිතුවෙ සුදා නිර්දෝෂී කියල, 😢කලුතර සමීක්ෂණයෙන් පසුව ඔහු යටි අරමුකින් වැඩ කරන බව තේරුනා,කලුතර දැඩි වාමාංශික ප්‍රදේශයක් ,ඇස්දෙක පියාගෙන කියන්න පුලුවන් විසාල වැඩිචන්දයකින් අනුර මහත්මයා දිනන බව ,එහෙත් සුදාගෙ සමීක්ෂණයෙන් මාලිමාවෙ නායකයා දිනුවෙ වැඩ්චන්ද හතර පහකින් ,මෙය කොහොම වත් සිදුවන්න බැරි දෙයක් ,සුදාගෙ ඇතුල කතා කරන තරම් හොද නැහැ ,දැනුවත් කරන වට ස්තුතිය් ,දිගටම පාටකයන් දැනුවත් කරන්න

    • @anuruddaanu1674
      @anuruddaanu1674 24 วันที่ผ่านมา +7

      ඔව් සුදාගෙ ඒව බලන්නෙ ne අපි

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 24 วันที่ผ่านมา +8

      @@sudath57 මටත් දැන් සුදාගෙ සමීක්ෂණ ගැන සැකයි,ඔහුගේ යූටියුබ් මමත් දැන් බලන්නේ නැහැ

    • @Archi_007
      @Archi_007 24 วันที่ผ่านมา +6

      සුදා' 2.50 'මිනිහෙක්.
      ගොබ්බයෙක්. මම ඔහුගේ වීඩියෝ බලන්නේ නැහැ.

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 25 วันที่ผ่านมา +90

    සජිත් රනිල් + 43 අනුර 39 මාලිමා සහෝදරත්ව ඔය ගැම්මටම තව ටිකක් මහාන්වෙලා අල්ලගෙන යමු මේක ගහාන්ඩම ඕන ගේමක්❤❤❤ සුදා වගේ විකිනෙන්නැති ගුනේ අයියටත් රෙස්ට්පෙක්ට්

    • @chrishanthniranjancooray6752
      @chrishanthniranjancooray6752 23 วันที่ผ่านมา

      munta pissu. me para janapathi wenna laksha 65 k ganna ona ona kenek. sajith ta a ilakkayata laga prewanathawak thiyenawa. laksha 5 anura 65 ganna 15 gunayakin anna ona, thawama apekshakayo kaUda danneth ne,

    • @abhishekthenuwara571
      @abhishekthenuwara571 21 วันที่ผ่านมา +1

      ​@@chrishanthniranjancooray6752 oi me chande thiyenne jana aragalatakin passe, hama sameekshanayakma balapan anura dinum

    • @mekalpana1280
      @mekalpana1280 21 วันที่ผ่านมา

      ​@@chrishanthniranjancooray6752ඔයාට පිස්සුද කොහෙද සජබෙට කලින් ඔක්කොම චන්දෙ දෙනව කියුවෙ

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 21 วันที่ผ่านมา

      ​@@chrishanthniranjancooray6752සජිත්ට ගිය සැරේ දුන්නු ගොඩක් අය මේ සැරේ දෙන්නෑ මමත් ඇතුලුව.. ඒක නිසා 2019 ඡන්දගාන අදාල නෑ 2024ට. සජිත්ට ගිය සැරේ රනිල්ගෙ සහයත් තිබ්බා.. මේ සැරේ රනිල් එන්නෙ වෙනම.. සජිත් අලුතින් උපයාගත්තු ඡන්දයක් නම් නැත.. තිබ්බ ටිකත් නැති කරගත්තා මිසක්

    • @samare8002
      @samare8002 7 วันที่ผ่านมา

      ​@@chrishanthniranjancooray6752 ගෝටාභය ඉල්ලුවොත් ඒනම් ලක්ශ 60ක් වත් ගන්න ඕන😅😅

  • @anushkarajeev5922
    @anushkarajeev5922 25 วันที่ผ่านมา +32

    අපිත් රත්නපුරේ. අපි මාලිමාවට ❣️

  • @user-fq4xi7rn3r
    @user-fq4xi7rn3r 25 วันที่ผ่านมา +30

    මේක නම් වෙනස් කරමු ගුනේ අයියා මන් ඉස්සර පොහොට්ටු කැපුවත් ඒත් මන් ගොඩක් හොදින් සවන් දෙන්න ගත්ත. අනුරගෙ කතා වලට දැන් තේරෙනව කරපු වරද අපි උන්ව රජ කරන්න දැගලුව මිසක රටේ අනාගත පරපුර වෙනුවෙන් අමු සොහොනක් නිර්මාණය කලා අනිවාර්යයෙන්ම මේ පාර වෙනසක් කරනව අපි මේක වෙනස් වෙන්නම ඕනි අපි ඉක්මනින් හමු වෙමු මේක ලියන්නෙත් විදේශ රටක සිට ජයවේවා npp❤❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 25 วันที่ผ่านมา +3

      ඒකනේ සහෝදරයා තේරුම් ගන්න කොට පෙරහැර ගිහිල්ලා 😢

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 24 วันที่ผ่านมา +3

      @@Veneziaapi-dx5hm නෑ නෑ මිත්‍රයා ,පෙරහර ගිහිල්ල නෑ,පෙරහර මග එනවා ,ලබන ඔක්තෝබරයේදී අපි කවුරුත් එයට එකතු වෙමු

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 24 วันที่ผ่านมา +1

      @@Wickramamiddeniya 👍💪💪💪💪🥰🧭💖

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 23 วันที่ผ่านมา

      Thopi vage harak nisa thamai lankave minissu me duk vidinne. Gon buruva

    • @NalikaWeerasingha
      @NalikaWeerasingha 3 วันที่ผ่านมา

      මාලිමාවට ..ජය

  • @chinthakabandara2633
    @chinthakabandara2633 25 วันที่ผ่านมา +41

    අනුර අනුර අනුර .....වෙන කව්ද ....ඔහු තමයි ....කෙනා.....

  • @achinthamadushan1568
    @achinthamadushan1568 25 วันที่ผ่านมา +44

    සුදාගේ හොර සමීක්ෂණ වලට රැවටීලා ඉන්න සජිත්ගේ ගෝත මෝඩ වහල්ලු ටිකට මේ පාර ඡන්දෙන් පස්සේ ගියපාර වගේ සජියා එක්ක යාල කැලේ රිංගලා හැංගෙන්න වෙනවම තමයි 😂😂😂😂

    • @user-ul4sr2ft7m
      @user-ul4sr2ft7m 25 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @srilanka5819
      @srilanka5819 24 วันที่ผ่านมา +1

      පුතානෝ සුදාට රැපියල් කෝටි පහක් දීලා .

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 21 วันที่ผ่านมา +1

      සජියා මේ සැරේ තුන්වෙනි තැන.. රනිල් අනුර අතර තමා සටන තියෙන්නෙ.. සජියට දෙන එවුන්ගෙ දෙවනි මනාපෙ තමයි වැදගත්

  • @Ravindukanishka358
    @Ravindukanishka358 25 วันที่ผ่านมา +16

    නාකී වහල් ලොන්තයෝ ඇරෙන්න අනෙක් ඕනම මොළේ නියුරෝන හරියට වැඩ කරන හැම එකෙක්ම අනුරට ඡන්දය දෙන්න දෙපාරක් හිතන්නෑ... ❤😂

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 25 วันที่ผ่านมา +28

    මේක සුපිරි වැඩේ.
    පුලුවන් තරම් කරමු තව 🙏🙏🙏

  • @samankolambage-zz5km
    @samankolambage-zz5km 25 วันที่ผ่านมา +53

    ගුණෙ අයියා මේ වැඩේ නියමයි. ඔබතුමාට පුළුවන්නම් ඡන්දෙ එකසිය පනහක් දෙසීයක් අතර කරන්න වැඩේ මරු. මේ විදිය හොඳයි එතකොට හැම කෙනෙක්ම අදහස් දක්වනවා කැමරාවක් ඉස්සරහ මිනිස්සු කතා කරන්න බයයි. චන්ද් ප්‍රමාණය වැඩි කරනවා නං දත්තවල නිරවරුදීතාවය වැඩිවෙනවා

  • @user-et6qy7et4o
    @user-et6qy7et4o 24 วันที่ผ่านมา +6

    අනුර වෙනුවෙන් මනාපය පළ කළේ රටට ආදරේ කරන මිනිස්සු අනිත් අයට ඕනේ හොරුන්ව නැවතත් පත් කරගන්න මේ සාපේ මෙදා පාරෙන් ඉවර කරමු

  • @SusanthaThilakarathna-qt7cj
    @SusanthaThilakarathna-qt7cj 25 วันที่ผ่านมา +22

    ජයවේවා ජාතික ජනබලවේගයට

  • @chamodperera7331
    @chamodperera7331 25 วันที่ผ่านมา +43

    දිගටම වැඩේ කරහන්කො ,අර බලු සුදා සජියට කඩේයනවා ,උබ තමා අපක්ෂපාතීව වැඩේ කරන්නෙ ජයවේවා බන්❤

    • @Archi_007
      @Archi_007 24 วันที่ผ่านมา

      අර බලු සුදා අවංක මිනිසෙක් නොවේ. ඔහු දැනුමක් නොමැති නූගත් පුද්ගලයෙකි,

  • @mohamedsulaimannainamohame1996
    @mohamedsulaimannainamohame1996 25 วันที่ผ่านมา +28

    නියම සමීක්ෂණය ගුනේ අයියට ජයවෙවා ජාතික ජන බලවේගයට ජයවේවා

  • @user-yn6jw5tj9q
    @user-yn6jw5tj9q 25 วันที่ผ่านมา +25

    Great 👍මාලිමාවට ජයවේවා . ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anushkarajeev5922
    @anushkarajeev5922 25 วันที่ผ่านมา +8

    ගුණේ අයියගෙ සමීක්ෂණය සුපිරි ❣️

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 25 วันที่ผ่านมา +29

    නියමයි ,ගුනේ අයියා ,වියයුතු දෙය සිදුවෙමින් පවතී

  • @lankacool6427
    @lankacool6427 25 วันที่ผ่านมา +16

    අවන්කවම කියනවනම් අයියේ ඔයාගේ සමීක්ෂණ විතරයි ඇත්ත කියලා පිළිගන්න පුළුවන් අර එකෙක් මුලදී වැඩේ හොදට කලා දැන් සජබෙට ප්‍රසිද්දියේ කඩේ යනවා

  • @sameeramaduranga3547
    @sameeramaduranga3547 25 วันที่ผ่านมา +22

    නියම වැඩක්

  • @lasinduchathurya9489
    @lasinduchathurya9489 25 วันที่ผ่านมา +26

    වැරැද්දක් කියනව නෙවෙයි ඔතන තරුණ vote තිබ්බෙම නෑ ඒවත් ආවනම් අනුරට තව වැඩි වෙනව

    • @nalindasaman7178
      @nalindasaman7178 25 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන්ම

    • @rexieperera7844
      @rexieperera7844 25 วันที่ผ่านมา

      මේ වෙලාවෙ වැඩිහිටියන්ගෙ මනාපය ගන්ඩ ඕනෙ. හේතුව තවම මාලිමාව , ගැන හරිහැටි අවබෝධයක් ඒ අයට නැහැ . අනික ..හාල් ටිකට, බස් දෙන එකට රැවට්ටන්ඩ පුලුවන් ඒ අයව. ඒ අයව දිනාගන්නව කියන්නෙ , චංදෙ මාලිමාව දිනුම් කියන එක.

    • @sigmamale3169
      @sigmamale3169 25 วันที่ผ่านมา +2

      හෙළකුරු එක බලන්න බහුතර තරුණ අයගෙ vote

    • @garan5934
      @garan5934 24 วันที่ผ่านมา +1

      Eka hodaii evath ekathu venakota vadi venava misak adu venne nane ❤❤❤

  • @nalindasaman7178
    @nalindasaman7178 25 วันที่ผ่านมา +14

    රත්නපුරත් මාලිමාවට 💜️

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 25 วันที่ผ่านมา +7

    Gune මල්ලි .. වෙනත් අඩුවෙලා හොඳ ප්‍රවනතාවයක්.. අඩුම 100 , 150 කවත් මනාප විමසන්න , දන්නවා වැඩේ අමාරුයි කියල 😢😊❤

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368 25 วันที่ผ่านมา +9

    ඕක තමා රටේම ප්‍රතිඵලය

  • @chanaka520
    @chanaka520 25 วันที่ผ่านมา +22

    එල එල.

  • @forestgum1237
    @forestgum1237 25 วันที่ผ่านมา +9

    Basket එකක් අරන් මේක තමයි හරි විදියට ජනතාව වෙනුවෙන්ම කඩේ යනවා කියන්නේ😅🖐ජය වේවා!

    • @xtrausa2762
      @xtrausa2762 7 วันที่ผ่านมา

      ජනතා කඩයට ජයවේවා

  • @twjagathkarunarathna3353
    @twjagathkarunarathna3353 25 วันที่ผ่านมา +11

    වැඩෙ හොදයි ගුනෙ ජයවේවා

  • @micropowerenginfo
    @micropowerenginfo 25 วันที่ผ่านมา +14

    වැඩේ විද්‍යත්මකයි bro.

  • @hartwoodservices2842
    @hartwoodservices2842 25 วันที่ผ่านมา +5

    ශිෂ්ට සම්පන්න රටක් සමාජයක්, නීතිගරුක රටක් සමාජයක් නිර්මාණය කර ගැනීමට
    ජාතික ජන බලවේගය හැර වෙනත් විසඳුමක් නම් නැත.
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭🇱🇰🇱🇰🇱🇰💐💐💜💜💜

  • @koththuwa6741
    @koththuwa6741 25 วันที่ผ่านมา +4

    සර් මේක වතුකරේ වැඩ කරන ජනතාව සහා නැගෙනහිර හා උතුරු පලාත ආවරණය වෙන විදියේ වීඩියෝ 2ක් ගේමුකො. ඔක්කොම ප්‍රදාන නගර ආවරණය වෙන විදියට කලත් සර්ට පුලුවන් නම් මේ දේ තවත් සාර්තක වේවි.❤

  • @Wijemaane
    @Wijemaane 25 วันที่ผ่านมา +5

    Gune karoth ඉතින් සුපිරි වැඩක් niyanai .සුපිරි porak gune කියන්නේ .ජයවේවා ..❤❤❤❤❤❤❤

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 25 วันที่ผ่านมา +4

    උබ තමයි සහෝදරයා ඇත්තටම හරිම සමික්ශනය කරන්නේ..සහෝදරයා ❤❤❤❤❤❤

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t 25 วันที่ผ่านมา +8

    Good effort Gune Aiya. ❤❤Many thanks. We know it’s a tiring job. Very much appreciated ❤️❤️.

  • @DamindaWijesinghe
    @DamindaWijesinghe 25 วันที่ผ่านมา +14

    පුලුවන්නම් යාපනෙත් කරලා බලමුද?

    • @ruchira296
      @ruchira296 25 วันที่ผ่านมา

      ඔව් කරයි ඉස්සරහට.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 25 วันที่ผ่านมา +12

    බුදුසරණ යීඔබට

  • @user-ow4oi3mi8h
    @user-ow4oi3mi8h 25 วันที่ผ่านมา +4

    ඉතාමත් නිවැරැදි සමීක්ෂණයක් ......මූනට මයික් අල්ලල කරන සමීක්ෂණ වලදි ජනතාව අපහසුතාවයට පත් වෙනවා ....

  • @forestgum1237
    @forestgum1237 25 วันที่ผ่านมา +5

    Creative විදියට කරන වැඩක් පට්ට 😄 💯Jvp🚩

  • @twjagathkarunarathna3353
    @twjagathkarunarathna3353 25 วันที่ผ่านมา +6

    මොනරාගලත් කරමු ගුනෙ

  • @dilipadasanayaka5979
    @dilipadasanayaka5979 25 วันที่ผ่านมา +2

    නියම වැඩක් මාලිමාවට ජය වේවා

  • @damithdushmantha3129
    @damithdushmantha3129 25 วันที่ผ่านมา +8

    මාතර ,ගාල්ලට එක පාරක් හරි එන්න...

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 25 วันที่ผ่านมา +6

    මලිමාවට ජය වේවා ❤❤❤

  • @moviescliperz6557
    @moviescliperz6557 25 วันที่ผ่านมา +25

    ගුණේගේ සමීක්ෂණ හොදයි වගේ. දිගටම කරන් යන්.ජය වේවා.

    • @lakshanproduction1485
      @lakshanproduction1485 24 วันที่ผ่านมา

      ජෙප්පොන්ට වාඩිනම් කෝටු ගුනේ හොදයි😁😃😃😃 සජ්ජට ආවානම් ගුනයගෙ අම්ම සිරීපාදෙ යවනව 😃😁😁😁 මුන්ගෙ අම්මගෙ බයියො

    • @draw_87
      @draw_87 23 วันที่ผ่านมา

      😂😂😂😂

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m 25 วันที่ผ่านมา +6

    වෙනත් කවුරැමහරි කැදවපු තැන්වලට යන්න එපා

  • @user-mv9vo2wz9v
    @user-mv9vo2wz9v 25 วันที่ผ่านมา +13

    මේක නියම සමීක්ෂණ ය සුපිරි යට කරනවා ගුණේ අයියා ❤🎉
    බොරුවට ආයුශ නෑ කියන්නෙ ඕකයි
    අරයගෙ එක අල කර ගත්තා😂😂😂😂😂😂
    ඌ පිස්සු යකෙක්

    • @twjagathkarunarathna3353
      @twjagathkarunarathna3353 25 วันที่ผ่านมา

      හරියට හරි සුදා කාලකන්නියෙක්

  • @IMOMAX-jp6pv
    @IMOMAX-jp6pv 25 วันที่ผ่านมา +6

    රනිලට ජනාධිපති වෙන්න පුළුවන් හිරිකොතේ උනුයි,කවිරත්නගෙ පොලිටිකල් පන්තියෙ කොල්ලො කෙල්ලො ටිකයි විතරක් චන්දෙ දානවනම්.🤣🤣

  • @sudhar141
    @sudhar141 25 วันที่ผ่านมา +25

    ගුණේ අයියා පුළුවන්ද ගිහිල්ලා යටියන්තොටයි , දෙහි ඕවිට, කළුතර, මේ ස්ථාන තුනේ කරනවාද අර එකෙක් මං දැක්කා මුලදී හොඳට කර කර ඇවිල්ල මේ තුනේදී වූ වංගුවක් ගැහුවා. ඒ සමීක්ෂණ වාර්තාව විශ්වාස කරන්න අමාරුයි. ඔයා මේක ඔය විදිහටම නිරුපාක්ෂිකව කරනවද

    • @amalsumal
      @amalsumal 25 วันที่ผ่านมา +2

      eya kurunegala karapu ekaki gune ayya kurunegala karapu ekai balanna.sudaththage hora sameekshana

    • @BimalkaNadeeshan
      @BimalkaNadeeshan 25 วันที่ผ่านมา +20

      කළුතර, බේරුවල මායි යාලුවෙකුයි එකතුවෙලා කරා. කළුතර බස් ස්ටෑන්ඩ් එක සහ වෙළද කඩවල් වල, බේරුවල main market එක පරිශ්‍රයේ දවසක සමීක්‍ෂණයක්. අපේක්ෂකයන්ගේ රුව සහිත චන්ද පෙට්ටියක් හදලා කාර්ඩ් බෝඩ් කැලි අතට දුන්නා කැමති කෙනෙක්ට චන්ද දාන්න කියලා. නියැදිය 473(මුස්ලිම්, දෙමළ සහෝදර චන්ද 60%ක් පමණ අඩංගු )
      අනුර 262
      සජිත් 108
      රනිල් 74
      දම්මික 18
      දිලිත් 11

    • @sudhar141
      @sudhar141 25 วันที่ผ่านมา

      අන්න අර සුදා කියන හිඟන්නා ඌ දැං කුරුණෑගල කරලා ඒකත් බොරුවක් , අනේ ගුණයයි අර ඉස්සරහ ලයිස්තුවට කුරුණෑගලත් දාගන්න මොකද මහ පොළොව යථාර්ථය හරියටම දැනගන්න ඕන එක එකාවේ කරන බොරු වලට මිනිස්සු මුලා කරන්න බැහැ

    • @acnventures2740
      @acnventures2740 25 วันที่ผ่านมา +1

      Jeppek 😂

    • @achinthamadushan1568
      @achinthamadushan1568 25 วันที่ผ่านมา +8

      සුදාගේ හොර සමීක්ෂණ වලට රැවටීලා ඉන්න සජිත්ගේ ගෝත මෝඩ වහල්ලු ටිකට මේ පාර ඡන්දෙන් පස්සේ ගියපාර වගේ සජියා එක්ක යාල කැලේ රිංගලා හැංගෙන්න වෙනවම තමයි 😂😂😂😂

  • @achinthamadushan1568
    @achinthamadushan1568 25 วันที่ผ่านมา +7

    අනුර -39
    සජිත් -24
    රනිල් -19

    • @savindahorzyy
      @savindahorzyy 25 วันที่ผ่านมา

      මේ තමයි ඡන්දයේ එන ප්‍රතිඵලය...

  • @roybrown4711
    @roybrown4711 25 วันที่ผ่านมา +7

    Great job boss❤️❤️❤️from newzealand

  • @theglobaldiary6827
    @theglobaldiary6827 25 วันที่ผ่านมา +7

    good job, ga

  • @ScienceDiary-gs4wt
    @ScienceDiary-gs4wt 25 วันที่ผ่านมา +16

    දැනට කරන සමීක්ෂණ වලින් හොඳම එක මේක

  • @moviescliperz6557
    @moviescliperz6557 25 วันที่ผ่านมา +8

    එකම දිස්ත්‍රික්කයකට හෝ එකම ස්ථානයකට කොටු නොවී කරන එක හොදයි මචන්. ගාල්ලටත් වරෙන් ගුණේ.

  • @lahirubanuka8148
    @lahirubanuka8148 14 วันที่ผ่านมา +2

    ආඩම්බරයි රත්නපුරේ කෙනෙක් හැටියට මිනිසුන්ගේ වෙනස්වීමට ❤️❤️❤️

  • @user-ds7dj8cy1d
    @user-ds7dj8cy1d 25 วันที่ผ่านมา +4

    තාමාත් 40% විතර දේසපාලනය මොකක්ද මෙ රටට මොකක්ද වෙලා තියෙන්නේ කියලා නොදන්න මි හරක් වගේ ජාතියක් ඉන්න එක ගැන කනගාටුයි

  • @darshanalakmal9907
    @darshanalakmal9907 25 วันที่ผ่านมา +2

    හදවතේ අඩියෙන්ම NPP👍👍👍

  • @Nimal8.karunathilaka
    @Nimal8.karunathilaka 25 วันที่ผ่านมา +4

    මාලිමාවට ජය වේවා..

  • @shanthaindrajith9415
    @shanthaindrajith9415 25 วันที่ผ่านมา +5

    Thanks for your

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 23 วันที่ผ่านมา +1

    👏👏👏👏👏👏👏
    Malimavata ජය නියතයි ජයවේවා

  • @kdcwd5104
    @kdcwd5104 25 วันที่ผ่านมา +9

    Good work ❤

  • @sudarshanawijesinghe1665
    @sudarshanawijesinghe1665 25 วันที่ผ่านมา +4

    අනුර දිසානායක ...
    රටේම බලාපොරොත්තුව

  • @MrHash8
    @MrHash8 25 วันที่ผ่านมา +5

    මාලිමාවට ජය ❤

    • @nalindasaman7178
      @nalindasaman7178 25 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @mauyrijayasinghe1080
    @mauyrijayasinghe1080 25 วันที่ผ่านมา +4

    අනේ ඒ දවස්වල කවුන්ටින් වලට ගිහාම පොහොට්ටු ව පොහොට්ටු ව කියනකොට අපේ කකුල් පණ නැති වෙනවා.දැන් දැනෙන සතුට....

    • @ShyamMonaravila
      @ShyamMonaravila 5 ชั่วโมงที่ผ่านมา

      මටත් සහ මගෙත්.

  • @user-vo3ke2bf4d
    @user-vo3ke2bf4d 23 วันที่ผ่านมา +1

    අපිත් රත්නපුරේ. අපි මාලිමාවට. ජ

  • @SurangaNanayakkara-im9tb
    @SurangaNanayakkara-im9tb 25 วันที่ผ่านมา +5

    Very scientific method

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u 25 วันที่ผ่านมา +2

    ගුනේ අයියා තමයි හරියට කඩේ යන්නේ මල්ලක් අරන් 😂😂

  • @123kum456
    @123kum456 25 วันที่ผ่านมา +1

    Excellent way of doing the research!! Well done👍👍👍👍👍

  • @user-xf1sp4qx4j
    @user-xf1sp4qx4j 25 วันที่ผ่านมา +5

    Npp ❤🎉🎉

  • @sashenjayathilake6079
    @sashenjayathilake6079 25 วันที่ผ่านมา +1

    මාලීමාවට ජය වේවා !!❤

  • @samare8002
    @samare8002 7 วันที่ผ่านมา +1

    මේ සමීක්ශනයටත් හොද ගානක ලන්සුවක් සෙට් උනොත් එක්කෝ නතර වෙයී නැත්නම් වැරදී ප්‍රතිඵලයක් දෙයී🥲🥲🥲

  • @ajithkumar9017
    @ajithkumar9017 6 วันที่ผ่านมา

    ඔබතුමාට බොහොම හොද වැඩක් කරෙ මාලිමාවට ඡය වේවා

  • @DBM312
    @DBM312 25 วันที่ผ่านมา +1

    එයාපෝර්ට් එකේ, දබුල්ල මාකර්ට් එකේ සමීක්ෂණයක් කරන්න ලංකාවේ හැමතැනින්ම එන තැන් නේ! Just an idea

  • @AuchithaLawanaga
    @AuchithaLawanaga 25 วันที่ผ่านมา +6

    Wade pahadili bro.

  • @nissankagenilanthi3584
    @nissankagenilanthi3584 25 วันที่ผ่านมา +2

    ඔයා එක නියමට කලා අපක්ශපතියි

  • @WijepalaRanasingha
    @WijepalaRanasingha 25 วันที่ผ่านมา +5

    Good.good

  • @suneethajayasinghe3393
    @suneethajayasinghe3393 19 วันที่ผ่านมา

    රට ගොඩනැගීමට නම් එකම විසඳුම
    Malimawa Pamanai.
    අපි හදවතින්ම
    එක සිතින්ම
    Malimawata pamanai

  • @HiranManjula
    @HiranManjula 25 วันที่ผ่านมา +1

    Anura - 44.31%
    Sajith - 27.27%
    Ranil - 21.59%
    Other - 6.81%

  • @user-dz2mg1ts9h
    @user-dz2mg1ts9h 14 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම මාලිමාව දිනවමු රට වෙනස් කරමු අනුර සහොදරයා ජනපති කරමු

  • @danasiriherath9700
    @danasiriherath9700 16 วันที่ผ่านมา

    විනය සපිරි රටක් වෙනුවෙන් වැඩ කිරීමට සියලු දෙනාටම හැකි වේවා........ මහන්සි වෙමු....

  • @nalakaviduranganalakavidur6448
    @nalakaviduranganalakavidur6448 25 วันที่ผ่านมา +3

    Respect bro❤❤❤❤❤❤

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 25 วันที่ผ่านมา

    මාලි මාවට ජය ජය ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වෙිවා වේවා

  • @user-op6qz6ez6r
    @user-op6qz6ez6r 7 วันที่ผ่านมา

    Good job

  • @upalifernando8778
    @upalifernando8778 25 วันที่ผ่านมา +4

    ❤Gune mallei❤Anura sahoma thama jpthi❤

  • @user-ss6yf7ks6y
    @user-ss6yf7ks6y 19 วันที่ผ่านมา

    Sathutath ekka Machan gune ayyage kaamare dhamudha machan patiyak.
    Marubang umbage wade nam. Supirima supiri!!!!!!!

  • @Vv123-n9j
    @Vv123-n9j 18 วันที่ผ่านมา +1

    තෙල් පෝලිම් 29 මැරිලා වැටුණු රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤❤

  • @pupuhetti6688
    @pupuhetti6688 12 วันที่ผ่านมา

    Akd ❤සමග අලුත් රටක් හදමු .ජය වේවා මාලිමාවට

  • @thariya10
    @thariya10 20 วันที่ผ่านมา

    සහෝදරයා උබට බුදු සරණයි❤❤❤❤

  • @kumudusenarathna3182
    @kumudusenarathna3182 9 วันที่ผ่านมา

    මාලාවට ජය වේවා

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 25 วันที่ผ่านมา +1

    Maalimaawa.dinawamu
    Maalimaawata.jayawewaa❤

  • @wasithashashiru696
    @wasithashashiru696 24 วันที่ผ่านมา

    Good job ❤🔥

  • @AsankaBaragama-lr1zu
    @AsankaBaragama-lr1zu 24 วันที่ผ่านมา

    Niyamai

  • @lakhemal3153
    @lakhemal3153 25 วันที่ผ่านมา

    නිවැරැදිම සමීක්ෂණයක් ...

  • @ranjanhettiarachige3084
    @ranjanhettiarachige3084 6 วันที่ผ่านมา

    Well done bro

  • @disalwicky9923
    @disalwicky9923 25 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤

  • @rajitharanjan2883
    @rajitharanjan2883 19 วันที่ผ่านมา

    ජය වේවා අනුරට ජය වේවා

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 25 วันที่ผ่านมา +2

    රත්තපුර❤❤❤❤❤

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 9 วันที่ผ่านมา

    මේ වැඩේ පට්ට ආ 👌

  • @DammikaDammika-un3qk
    @DammikaDammika-un3qk 25 วันที่ผ่านมา

    Great job machan gone 👏 👍 👌 😀 🙌 😢 👏 👍 👌 😀 🙌 😢 👏 👍 👌 😀 🙌 😢 👏 👍 👌 😀 🙌 😢 👏 👍

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 20 วันที่ผ่านมา

    එකෙන්ම මාළිමාවට ජය වෙිිවා .