තෙල් පෝලිම, බෙහෙත් පෝලිම, sovereign default එකට කලින් එන්න පුළුවන්.. (මහාචාර්ය රොහාන් සමරජීව)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2021
  • SLVOG අපි කිසිදු දේශපාලන ව්‍යාපාරයකට හෝ කිසිදු පෞද්ගලික ආයතනයකින් නඩත්තු නොවන අපිට ම ආවේණික දේශපාලන මතයක් දරන ව්‍යාපෘතියක් /ආයතනයක්.. ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ හඬක් නැති මිනිස්සුන්ට හඬක් දෙන්න ආරම්භ වුණු ව්‍යාපෘතියක්.. දැන් අපි ටිකක් ලොකුයි අපේම කියලා ප්‍රවෘත්ති විකාශයක් තියෙනවා.. ඔබ අපේ සේවය අගයන්නෙක් නම් අපේ Patreon ගිණුමට එකතු වෙන්න. අපිට බාධාවකින් තොරව ඔබට තොරතුරු දෙන්න ලොකු ශක්තියක් / slvlog
    find us slvloggers@gmail.com

ความคิดเห็น • 211

  • @pathumkerner
    @pathumkerner 3 ปีที่แล้ว +14

    Very valuable discussion !!! Thank you SLVLOG

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 3 ปีที่แล้ว +38

    ඉතා හොඳ සාකච්ඡාවක් . කෙලින් කතා කරන කොන්ද පන තියෙන මහත්මයෙක්. අපේ රටේ දේශපාලනයෙන් පිලිබිඹු වන්නේ රටෙ බහුතරයක් ජනතාවට බුද්ධිය නැ නැත්නම් ඔවුන් දූෂිතයි .

    • @D.S.N833
      @D.S.N833 2 ปีที่แล้ว +1

      ඔක මටනමි තේරුම් ගියා, බහුතර ජනතාව දූශිත යි, ඔවුන් විසින් තෝරාගන්නා පාලකයාද දූශිත යි, පුහු චරිත,

  • @tissaweerasekera9638
    @tissaweerasekera9638 3 ปีที่แล้ว +53

    මේ වගෙ අය එක්ක වැඩිපුර සාකච්ඡා තියෙනව නම් හොඳයි. කාටත් තේරෙන භාෂාවෙන්.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +37

    රටකට ගිය කලක් අපි වැටිච්ච තැනක් .😒

  • @ThilinaSameera
    @ThilinaSameera 3 ปีที่แล้ว +23

    වෙළද පොලේ රවුමක් යන්න මේ කියන දේ දැනටමත් සුදුවෙමින් පවතින බව වටහා ගන්න

  • @erandakaw
    @erandakaw 3 ปีที่แล้ว +32

    මම ආසම උගතෙක්. කරුණාකර අනාගතයේ යහපාලනය වෙනුවෙන් ඔබතුමාගේ දායකත්වය ලබා දෙන්න.

    • @thalal5519
      @thalal5519 3 ปีที่แล้ว

      කනගාටුය්.. මෙවැනී අයව දේෂපාලකයන් තමන් ලගට කවදාකවත් ලං කර ගන්න කෑමතී වන්නේ නැත. හේතූව එවීට ඔවූනට කීසීදා හීතූමතේ හොරකමේ යන්න බැරී වෙන නීසාවෙන්

  • @HoraGediya
    @HoraGediya 3 ปีที่แล้ว +50

    පොහොට්ටුවේ කරමතින්, මිනිසුන්ගේ රුදිරය මතින්, කූට ව‍යාපාර කරමින් බිලියනපතියෙකු වූ දම්මික පෙරේරා.

  • @arunasiripiyathilake4447
    @arunasiripiyathilake4447 3 ปีที่แล้ว +5

    ඉතාම වටිනා හරවත් සාකචිචාවක්. මෙවැනි පුාෙයෝගික දේශිය හා විෙද්ශ අත්දැකිමි සහිත විෙශේෂඥයන් සාකචිජාවන්ට යොදවා ගන්නවානමි වටි.

  • @kalanakarunarathna7171
    @kalanakarunarathna7171 3 ปีที่แล้ว +7

    Thank you professors....such a important discussion.
    Thank you abisheka.

  • @krishperera5050
    @krishperera5050 3 ปีที่แล้ว +21

    රටේ ජනාධිපති වරැ /අගමැති වරැ /මුදල් ඇමතී වරැ වෙන්න ඕනේ මීනී ස්සු පැත්තක, හරක් රට පාලනේ කරන්නේ 😃😃😃ඉතිං කොහොමද රට හැදෙන්නේ හරක් පරම්පරා ව ක්‌ හැදෙනවා මීසක්. 🤣🤣

  • @umardeen777
    @umardeen777 3 ปีที่แล้ว +8

    Very interesting talk really enjoyed and learned something.

  • @elanvaz7
    @elanvaz7 3 ปีที่แล้ว +11

    Great discussion and enlightening rendezvous.

  • @ayesh9587
    @ayesh9587 3 ปีที่แล้ว +5

    අහපු වැදගත්ම කතාවක් ජනාධිපතිවරයාගේ ළඟ සිටිය යුතුම කෙනෙක් අනුශාසකයෙක් ලෙස. මේ රටට මේ කල ගියේම මෙවැනි සුදූස්සන් පත් නොවී නුසුදුස්සන් පාලකයන්ට ලන් වුන නිසා

  • @dontravels6603
    @dontravels6603 3 ปีที่แล้ว +38

    අනේ මේ වගේ වියත්තු නැහැනේ අපේ සෑෑෑෑර් ගාව, එක්කෝ බලය තියෙද්දි මොලේ නැහැ. නැත්නම් මොලේ තියෙද්දි බලය නැහැ. ඉන්න පට්ට වියත් ඇමති සැට් එක හරි අපූරුවට පෙනෙනවා. දැනෙනවා.

    • @Manolpriyawansha
      @Manolpriyawansha 3 ปีที่แล้ว

      අහපු හරවත්ම කතාවක් ,ස්තුතියි SLVLOG

  • @chamindurathnayaka4789
    @chamindurathnayaka4789 3 ปีที่แล้ว +35

    මෙවැනි තම ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයන් නෙවෙයිද ලංකාවෙ ආර්ථිකය හැසිරවිය යුත්තෙ?

    • @devikalekamge5716
      @devikalekamge5716 3 ปีที่แล้ว +2

      Owu aththenma

    • @tnt7375
      @tnt7375 3 ปีที่แล้ว +4

      Chamindu, Thamuseta aththatama pissuda? Ayi apey mr ten percent Basil, rupiyal 2500 Bandula wani aarthika osthaarlage athi warada mokakda?

    • @sree7441
      @sree7441 3 ปีที่แล้ว +4

      We have the best economist in the world. Guess who?
      Profesiossor බන්ධුල ගුණවර්ධන 😂

    • @chamindurathnayaka4789
      @chamindurathnayaka4789 3 ปีที่แล้ว

      @@tnt7375 😂😂

    • @chamindurathnayaka4789
      @chamindurathnayaka4789 3 ปีที่แล้ว

      @@sree7441 yes, indeed. 😂😂

  • @nirmaliperera2061
    @nirmaliperera2061 3 ปีที่แล้ว +5

    Very valuable discussion. Thank you.

  • @samanthagodage6115
    @samanthagodage6115 3 ปีที่แล้ว +4

    Professor my salutation. Respect you. Will meet you one day , in public stage

  • @danvikg
    @danvikg 3 ปีที่แล้ว +4

    Thank you and nice to listen to your practical approach professor.

  • @hsradiance1246
    @hsradiance1246 3 ปีที่แล้ว +5

    හොද පැහැදිලි කිරීමක් ☝👍❤️

  • @nalinattanayake5377
    @nalinattanayake5377 3 ปีที่แล้ว +6

    This type of people should get involved with decision making. President should consult these people before taking decisions

  • @wijesinghearchchilagewijep1981
    @wijesinghearchchilagewijep1981 3 ปีที่แล้ว +3

    ඉතාම අගය කළයුතු පැහැදිලි කිරීමක්, මෙවැනි විද්වතුන් හිගකම රටේම අවාසනාවක්.

  • @sathiamoorthy4161
    @sathiamoorthy4161 3 ปีที่แล้ว +4

    Very educative, thanks professor and Sl. VLOG.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 ปีที่แล้ว +2

    Very useful timely discussion.
    We respect our Prof. Rohan Samarajeewa

  • @lasanthaperera3505
    @lasanthaperera3505 3 ปีที่แล้ว +12

    I can't understand if there are such intellectuals people's living In sri lanka how can be go mad and living a misrabals

  • @hemaw1657
    @hemaw1657 3 ปีที่แล้ว +6

    ඉතා හොඳ සාකච්ඡාවක්! මිනිස්සු දන්නවා "සර්" ෆෙහ්ල් කියා. ඇයි මේ වගේ අය ඉදිරියට ඇවිත් රජයේ වැරදි ක්‍රියායවලට කෙලින්ම "පහර" දෙන්නේ නැත්තේ?. (37:00) පාදෙණිය සහ රතන ගැන ඇත්ත කිව්වා! අපගේ කෘෂිකර්ම හා කර්මාන්ත අමාත්‍යයන්ට, ඔවුන්ගේ ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් තිබේද?, අඩුම ගානේ "GCE-O/L" පාස්ද? කෘෂිකර්මය ගැන පිටරට දැනුම ලැබූ "උගතුන්" සිටියත්, "ප්‍රායෝගිකව" වැඩක් නැත (TV- සාකචාවලට පැමිණ පම්පෝරි දොඩයි)!.

  • @nandanap9225
    @nandanap9225 3 ปีที่แล้ว +5

    නන්දසේන ජුන්ටාව හා කාබනික පොහොර.
    1) රට රසායනික පොහොර භාවිතයට හුරුවී වසර 50කට අධිකය. දැන්ට ඇත්තේ ඊට හුරුකල පොලවකි.එවැනි පොලොවක් යලි කාබනික වගාවට හුරු කිරීමට අඩුම තරමේ වසර 5කට වඩා ගතවේ.
    2) දැනට ඇති දෙමුහුම් බීජ සදහා රසායනික පොහොර අත්‍යවශ්‍ය වේ. එසේ නැතහොත් ඒවා පල දරන්නේ නැත. එයින් සිදුවන්නේ වගා විනාශ වීමයි. ඒ සදහා වෙනත් බීජ යොදා ගත යුතුය. ඒවායේ පලදාව අඩුය. ප්‍රතිපලය එලවලු මිල අධික ලෙස ඉහල යාමයි.
    3) කාබනික වගාවේ තවත් අවාසියක් වන්නේ එහි යෙදවුම අධික වීමයි.එනම් සමාන අස්වැන්නක් ගැනීමට විශාල යෙදවුමක් යෙදවීමයි. ඒ සදහා විශාල ශ්‍රමයක් මෙන්ම කාලයක් ගතවේ.දැනට එවැනි කාබනික නිශ්පාදන වැඩපිලිවෙලක්ද නැති වීමෙන් රසායනික පොහොර තහනම් කිරීමෙන් කෘශිකර්මාන්තය විනාශ වේ.
    4) රසායනික පොහොර වල විශාලම වාසිය වන්නේ ඉක්මනින් ශාක වලට උරා ගැනීමේ හැකියාවයි. එමනිසා කෙටිකලකින් වගා කර පලදාව නෙලා ගැනීමේ හැකියාව ඇත. කාබනික පොහොර වල එවැනි තත්ත්වයක් නැත.
    5) රසායනික පොහොර පහසුවෙන් නියාමනය කර හැකිය. එනම් එහි ගුණාත්මක භාවය පහසුවෙන් මැණිය හැකි අතර වෙනස් කම් කල හැකිය. නමුත් ඊනියා "කාබනික පොහොර"වල එසේ කල නොහැක.
    6) රසායනික පොහොර භාවිතයේ වැදගත් ලක්ශණයක් වන්නේ භාහිර සාධක වලට අඩුවෙන් ප්‍රතිචාර දැක්වීමයි. එනම් අහිතකර දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාවයි. විශේෂයෙන් වෙලද භෝගයන් සදහා එය අත්‍යවශ්‍ය වේ.
    7) එසේනම් චීනය විසින් මෙහෙයවන නන්දසේන ජුන්ටාවේ රසායනික පොහොර තහනමේ සැබෑ අරමුණ කුමක්ද? ඔවුන් පවසන පරිදි මේ රටේ ජනතාව වස විසෙන් බේරා ගැනීමටද?
    8) රටේ ආහාර සුරක්ෂිතභාවය විනාශ කිරීම මූලික අරමුණයි.ඒ තුලින් සාහතයක් ඇතිකර රට ඉක්මනින් දුර්වල කල හැකිය. එවිට රට යටත්කරගැනීම පහසුවේ.
    9) තේ වැනි වෙලද භෝග පොහොර නැතිවීමෙන් විනාශ වේ.එය තේ වගාව සම්භන්ධයෙන් දැනටමත් සිදු වෙමින් පවතී. එයින් වෙන හානිය කෙටි කාලීන මෙන්ම දිගු කාලීන වේ.එවිට වතු පාලු වී වසා දැමීමට සිදුවේ.එයින් රටේ ආදයම අහිමි වී ග්‍රාමීය දරිද්‍රතාව ඉහල යයි.රටට ලැබෙන විදේශ විනිමය අහෝසි වේ.නන්දසේන ජුන්ටාවට අවශ්‍යත් එයයි.
    10) ඒ සදහා ජඩමාධ්‍ය හරහා බිලියන ගනනින් වියදම් කර ප්‍රචාරණය කරන්නේ ජනතාවට හා පරිසරයට සෙතක් කරන වැඩපිලිවෙලක් ලෙසයි. රට පුරා රක්ශිත වනසන අහක යන විශනැව් ගෙන්වා ගිල්වා ලොකුම පරිසර හානිය කල රාජපක්ශ ජුන්ටාව පරිසරය ගැන කතා කිරීමත් විහිලුවකි.
    11) රසායනික පොහොර වල ගැටලු ඇත්නම් කල යුත්තේ ඒවා නියාමනය කිරීමයි.නැතුව එකවර තහනම් කිරීමෙන් වන්නේ කෘශිකර්මානතය විනාශ වීම බව අමුතුවෙන් කිව යුතු නැත. චීන ඔත්තුකරු නන්දසේනට අවශ්‍යත් එයයි.රට සෑම අතින්ම බිදවට්ටා දුර්වල කිරීමයි.එවිට රට අත්පත් කරගැනීම පහසුවේ.
    12) මේ තහනම පමණක් නොව තවත් බොහෝ අනපනත් මෙන්ම විශ එන්නත් ගැසීම දක්වා මේ රටත් ආර්ථිකයත් බිද වැට්ටවීමේ අරමුණකින් ගෙනන අනපනත් විනා රටට හෝ ජනතාවට ආදරයකින් ගෙනෙන පනත් නොවන බව පැහැදිලි විය යුතුයි. ඊනියා රජයේ රැකියා ලක්ශය හරහා රටේ ශ්‍රම බලකාය විනාශ කිරීමත් මෙහි තවත් පියවරකි.ඕනෑම රටක් තව රටක් ආක්‍රමණය කිරීමට සිදු කරන මූලිකම දෙයක් වන්නේ රටේ කෘශිකර්මානතය විනාශ කිරීමයි. චීනය විසින් මෙහෙයවන නන්දසේන ජුන්ටාවත් සිදු කරමින් සිටින්නේ එම දුෂ්ඨ ක්‍රියාවලියයි.

    • @cocococo7089
      @cocococo7089 3 ปีที่แล้ว +1

      රසායනික පොහොර භාවිතයෙන් ඈත්වීමට ප්‍රධාන හේතුවක් නම් කෘෂිකාර්මන්තය සිදු කෙරෙන ප්‍රදේශ වල වකුගඩු රෝගය ප්‍රබල ලෙස ව්‍යාප්ත වීමයි. එවැනි වාතාවරණයක් තුල කෘෂි රසායන භාවිතය අවම කිරීම වැරදි දෙයක්ද?

  • @chrishanthaperera7752
    @chrishanthaperera7752 3 ปีที่แล้ว +3

    You are right what ever we do, suffering will continue. Next 3 and 1/2 years going to be worse suffering.

  • @sarathdayarathna4490
    @sarathdayarathna4490 3 ปีที่แล้ว +3

    Excellent explanation thanks.

  • @premasirirandunuge6766
    @premasirirandunuge6766 3 ปีที่แล้ว +1

    It's a treat to listen to a rare eminent & well experienced knowledgeble prof. Who knows his onions. If our so called " viyat" govt channelled their services we would not have fallen to a sorry state like this in sri Lanka.

  • @mindandsoul7882
    @mindandsoul7882 3 ปีที่แล้ว +4

    Proud of you professor 🤗

  • @devikalekamge5716
    @devikalekamge5716 3 ปีที่แล้ว +2

    Hoda sakchchawak mama bohoma kamathi adaree mahathmayek

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 3 ปีที่แล้ว +6

    සුබපැතුම් අභිෂේකා ! අද සාකච්ඡාව ඉතාමත් අගෙයි .

  • @nalakajayanath5059
    @nalakajayanath5059 3 ปีที่แล้ว +1

    රටේ පුරවැසියෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන. නියම පැහැදිලි කිරීමක්👍👍👍

  • @randomvideos1773
    @randomvideos1773 3 ปีที่แล้ว +4

    Great interview

  • @chinthakakannangara6893
    @chinthakakannangara6893 3 ปีที่แล้ว +4

    CONTENT -කියන දේ වටිනවා (අදහස් )

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 3 ปีที่แล้ว +1

    Best interview so far, among hundreds of best ones

  • @chatj9832
    @chatj9832 3 ปีที่แล้ว +1

    We agree with you !
    More than the Tile ( ceramic)
    manufacturing pharmaceutical in Sri Lankan!
    We don’t have any of the Economic of scale it’s 1000% price increases low quality than imports from India or any other country’s !!
    Great information ! We should be protecting Tea ! Rubber! Gem !

  • @christieperera789
    @christieperera789 3 ปีที่แล้ว +2

    Brawo!!! Excelent discssion Dr

  • @amilarajapakse9811
    @amilarajapakse9811 3 ปีที่แล้ว +1

    You have improved a lot after Dharshana's absence. Very informative & handling the interview nicely. Excellent work 👍....

  • @susilgunasekara8039
    @susilgunasekara8039 3 ปีที่แล้ว +1

    Fine discussion.tks.

  • @gaminigamage4414
    @gaminigamage4414 3 ปีที่แล้ว +1

    One of the best interviews! Good luck Abhisheka!

  • @MrGimmy1234
    @MrGimmy1234 3 ปีที่แล้ว

    What an explanation . Huge respect for Professor Rohan Samarajeewa.

  • @sanarana6329
    @sanarana6329 3 ปีที่แล้ว +1

    Very good explain, thank you doctor,

  • @isurusenevirathne
    @isurusenevirathne 3 ปีที่แล้ว +6

    I am not expecting sovereign default (economical default) at a great level in the next 5 years. However, we have to face some critical times like imports goods, vehicles, etc.
    Finally, I can give one comment. This country could be developed richest country in the world within 5 years. The main reason which barriers for development due to corruption, polluted public and private sectors, people's attitudes, and geopolitical influences.

    • @pb3636
      @pb3636 3 ปีที่แล้ว

      Corrupt politicians. Police and sanga are the main reasons .

    • @isurusenevirathne
      @isurusenevirathne 3 ปีที่แล้ว

      @@pb3636 we can not only blame for politicans but also private and corporate sector. Another issue influences of geo political issues. Anyway sri lanka can be developed within 5 years and performances plus economy.

    • @shanranasinghe7910
      @shanranasinghe7910 2 ปีที่แล้ว

      Not aged well...

  • @amalthennakoon8029
    @amalthennakoon8029 3 ปีที่แล้ว +1

    මේක හරිම වැදගත්... 👍

  • @udithapitawala8286
    @udithapitawala8286 3 ปีที่แล้ว +1

    Great discussion.

  • @martinphillip2440
    @martinphillip2440 3 ปีที่แล้ว

    Very honest interesting views and advice need to get more such people who speak the truth without their own agenda well done

  • @sf9714
    @sf9714 3 ปีที่แล้ว +3

    මහාචාර්ය තුමනි, මේ ආන්ඩුවේ තීරණ වලට උපදෙස් දෙන්නේ ප්‍රධානවශයෙන් P.B. ජයසුන්දර සහ ලලිත් වීරතුoග දෙදෙනා. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වෙනත් එකක් නිසා රටට හිතැති උපදෙස් නොවේ ජනාධිපතිතුමාට ලැබෙන්නේ.

  • @salindakawushalliyebandara8552
    @salindakawushalliyebandara8552 3 ปีที่แล้ว +2

    Very good interview

  • @franklinranjitseneviratne6501
    @franklinranjitseneviratne6501 3 ปีที่แล้ว

    Very good explanation!

  • @erandakaw
    @erandakaw 3 ปีที่แล้ว +8

    ලෙබනනයේ 40% කට විදුලිය නෑ. බැසිල් ලංකාවේ විදුලි බලාගාරත් පිටරට කොම්පැණි වලට වික්කම අපිටත් ඒකම වෙනවා. එතකොට අපිට සෞභාග්‍ය උදා වෙනවා.

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe9454 3 ปีที่แล้ว +2

    Very true

  • @malaka123456
    @malaka123456 3 ปีที่แล้ว

    Fantastic program!

  • @arts5980
    @arts5980 3 ปีที่แล้ว +1

    I propose that professor Rohan Samarajeeva be given the Finance ministry.

    • @ceylonpatriot1879
      @ceylonpatriot1879 3 ปีที่แล้ว

      Will never happen. The objective of the finance minister isn’t to fix the broken economy but to pave the way for the henchmen to make truck loads of money. Prof Samarajiva isn’t that type so he’ll never get such a post

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 3 ปีที่แล้ว

    Excellent professor & Abhisheka

  • @shankarbaskaran6258
    @shankarbaskaran6258 3 ปีที่แล้ว

    Thank you.💯💯👌👌

  • @krishnanada2712
    @krishnanada2712 3 ปีที่แล้ว +3

    super.

  • @weaya47
    @weaya47 3 ปีที่แล้ว

    Thank you sir!

  • @rovers1951
    @rovers1951 3 ปีที่แล้ว

    Excellent. The reality we should not miss.

  • @dhananjayamawalagedara8
    @dhananjayamawalagedara8 3 ปีที่แล้ว

    Best one. Ton to learn

  • @edmondgamage3272
    @edmondgamage3272 3 ปีที่แล้ว

    SLVLOG.සමඟ.මමත්.එකතු.වෙනව.ඔබට.ජයක්ම. වේවා

  • @devan8627
    @devan8627 3 ปีที่แล้ว +10

    kanda nathath inda ratak thiyenawane.....e athi apata diyasen kumaruni.......🤣

  • @cgeneration1962
    @cgeneration1962 3 ปีที่แล้ว

    Always good to listen to Prof. Samarajeewa. Endless possibilities but this country never learns. Because the government servants doesnt stand up for what is right, let alone do what is right. They buckle down to anythng the politician says and then takes no accountability.

  • @merinjagoda8572
    @merinjagoda8572 3 ปีที่แล้ว +2

    what a beautiful explanation
    but unfortunately this is too high level for those honorable ministers to grasp

  • @k.r.pushparanjan1568
    @k.r.pushparanjan1568 3 ปีที่แล้ว +1

    Incredible!

  • @tonycorso4790
    @tonycorso4790 3 ปีที่แล้ว

    Abi,best,l appreciate you,

  • @p662
    @p662 3 ปีที่แล้ว

    Well spoken and explained...
    Thama wahallu inna ratak da...

  • @ruwanruwan1343
    @ruwanruwan1343 3 ปีที่แล้ว

    Thanks professor

  • @senaagalawatte2492
    @senaagalawatte2492 3 ปีที่แล้ว +2

    goviyana ewarai pohora prasnaya magaharala anduwata tiyana lokuma prasnaya amatikam bedaganim goviyanta abasaranai

  • @najibhanan9871
    @najibhanan9871 3 ปีที่แล้ว +2

    GOOD AFTERNOON SISTER AF☆☆☆☆

  • @jayanthalok4080
    @jayanthalok4080 3 ปีที่แล้ว

    Excellent 👏👏👏

  • @arachannel5084
    @arachannel5084 3 ปีที่แล้ว +2

    කොයි පැත්ත පෙරලුනත් මුං දිනුම්. අපි පරාදයි. ඒකට තමයි ප්‍රජාන්ත්‍රවාදය. වසර 73 ක් කියන්නේ පම්පරාවක් අවසන්. කල්පයක් ජවත් වෙන්න පැමිණී අය නිසා අපට ගැටළුවකි.

  • @arumugamasoka4528
    @arumugamasoka4528 3 ปีที่แล้ว

    Thanks

  • @vasanthev
    @vasanthev 3 ปีที่แล้ว

    Very useful discussion. Is there anyway that learned people like Prof. Samarajeeva can team up with other specialists in various fields to collectively formulate a set of policies that can be endorsed by the people using forums like these. Then they can force the leading contenders for power at the next election to give an undertaking to implement them according to a set timetable. The people can monitor the implementation and get involved in governing the country.

  • @kamarunisasheriffdeen7493
    @kamarunisasheriffdeen7493 3 ปีที่แล้ว

    Congratulations sir

  • @mirihalla
    @mirihalla 3 ปีที่แล้ว +1

    ලංකාවේ බටර් හොදම උදාහරණයකි අරක්ෂණ වාදයට. ඒවා එළගිතෙල් මිසක් බටර් නොවේ

  • @chethakagamage3663
    @chethakagamage3663 3 ปีที่แล้ว

    Excellent

  • @rajdrajd5418
    @rajdrajd5418 2 ปีที่แล้ว

    Very good 👍✍️

  • @ManojManoj-vu5wn
    @ManojManoj-vu5wn 3 ปีที่แล้ว

    මේ තමයි නියම මහාචාර්ය වරු විදිහට මම නං දකින්නෙ අනිත් මහාචාර්ය වරු කියන හොර මහාචාර්ය වරු පක්ෂ දෙකට කඩේ ගිහින් අසුචි වලවල් වගේ එවුන් ටිකක් රටේ යථාර්ථය අනවබෝධයෙන් ඉන්න අයට නොමිළේ ලබා දෙන පාඨමාලාවක් වගේ බොහොම ස්තුතියි slvlog එකටත් අභිසේකා සහා මහාචාර්ය රොහාන් සමරජිව මහාචාර්ය තුමාටත් පුලුවන් නං මෙයින් ලබාගන්නා දැනුම අනිත් අය සමග බෙදාහදා ගන්න

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 3 ปีที่แล้ว +1

    Great

  • @srikanthsrikanth-zx6wv
    @srikanthsrikanth-zx6wv 3 ปีที่แล้ว

    Great person sir

  • @cocococo7089
    @cocococo7089 3 ปีที่แล้ว +1

    සාපේක්ෂ වාසිය මත අඩු පිරිවැයක් ඇති භාණ්ඩ ආනයනය කල හැකියි නමුත් ඒ සඳහා විදේශ විනිමය අවශ්‍යයි. අද රට මුහුණපා ඇති විදේශ විනිමය හිඟයත් සමග එවැනි දෙයක් ප්‍රයෝගිකව කල හැකිද? රසායනික පොහොර භාවිතයෙන් ඈත්වීමට එක හේතුවක් නම් කෘෂිකාර්මන්තය සිදු කෙරෙන ප්‍රදේශ වල වකුගඩු රෝගය ප්‍රබල ලෙස ව්‍යාප්ත වීමයි. එවැනි වාතාවරණයක් තුල කෘෂි රසායන භාවිතය අවම කිරීම වැරදි දෙයක්ද?

  • @ayesh4646
    @ayesh4646 3 ปีที่แล้ว +2

    Tile wagemai Harak masuth. Unma permit eka dei in passe Rajapakshalage henchaiyo tikak adhika laabayak gani. Namal Babith ara factoriya open kala ne.
    Lakawe kiri goviya aadayama ganne kiriwalin withrak newei. Oya Haraka merena kaala oka wikanulath loku aadayamak gannawa.
    Rasayanika pohora Part 2 wenna yanne kiri gowiyata, mechara wideshiya vinimaya prashnayak thiyena kota Namal la Basil la Videshayen Harak mas genna yanne. Viyath maga thamai ithin...

  • @krishanalexander
    @krishanalexander 3 ปีที่แล้ว

    a big takeaway for everyone. thanks

  • @senaagalawatte2492
    @senaagalawatte2492 3 ปีที่แล้ว

    obagae adahas prasansaneyai bohma stuti

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว +1

    ලංකාව කියන රෝගියා දැන් ඉන්නේ අසාධ්‍ය තත්ත්වයක . මේ රෝගියා භාරදී බාරදී ඇති විශේෂඥ වෛද්‍යවරයෙකුට . භාර දීල තියෙන්නෙ ඇටෙන්ඩන් කෙනෙකුට . දැන් වහල් භාවයෙන් මිදී ලබන පාර බුද්ධිමත් මවුබිමට ආදරේ ඇති පුද්ගලයෙකුට භාරදිය යුතුයි

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 ปีที่แล้ว +1

    සබ්ස්ක්‍රයිබ් කලාට පසුව සවන් දුන් හොඳ වැඩ සටහනක් . අභිෂේකා රට්‍ෙ බහුතරයක් පුරවැසියෝ නොව්‍ෙ ඉන්න්‍ෙ සෙනග. සෙනග

  • @najibhanan9871
    @najibhanan9871 3 ปีที่แล้ว +4

    WELCOME SISTER AF FOR INTERVIEW WITH HON GENTLEMAN REGARDING PRESENT AND FUTURE
    ECONOMY☆☆

  • @dharshanak4118
    @dharshanak4118 3 ปีที่แล้ว

    චීනය වගේ රටක වහල් ශ්‍රමය, පරිසර නීති නැති, කරන්සි මැනියුපිලේෂන් ආදිය නිසා ඔවුන්ට හැම දේම අඩු මිලට නිපදවන්න පුළුවන්. අනෙක් අතට කම්කරු නීති, පරිසර නීති වගේ එක්ක ලංකාවෙ කම්පැනි කොහොමද තරග කරන්නෙ ඒ කම්පැනි එක්ක? චීනය ඒ තත්වයට පත්වෙලා තියෙන්නෙ ස්වභාවිකව නොවේ එහි රජයෙ මැදිහත්වීමෙන්. අනෙක් අතට සමහර රටවල රජයන් සහන දෙනවා ඒ රටවල කර්මාන්තවලට. උදා නවසීලන්ත කිරිපිටි. ඇමරිකාව තිරිගු. ඒවත් රාජ්‍ය මැදිහත්වීම තමයි. නමුත් ඒව ගැන කතා නොකර ලංකාව වගේ රටවල ආනයනවලට තීරුබදු ගහද්දි ඒක ගැන විතරක් කතා කරන එක වැරදියි නේද? මං කියන්නෙ මෙතන සංකල්පීයව තියෙන විසංවාදය ගැන. වත්මන් ආණ්ඩුව සංරක්ෂණවාදය කියල කරන්නෙ ආර්ථිකය වට්ටන එක. සමහර විට හිතාමතාම චීනෙට රට විකුණන්න

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 3 ปีที่แล้ว

    Ay Daruwo, Munta kalabala karaganne nathiwa, Duppath ahinsaka minissunge asoochi tikawath kanna beri? Mun eka witharay ne karanne. Ithin munta ekawath karaganna beridha, anda dabarayak, nathuwa?

  • @upulkarunaratna
    @upulkarunaratna 3 ปีที่แล้ว +2

    Unfortunately this type of intellectuals are cornered by politicians for their own benefits
    Very sad situation for country’s future

    • @roninronin6405
      @roninronin6405 3 ปีที่แล้ว

      hm... its the masses who elects such politicians, Knowledge without wisdom is like wine without a corkscrew and two glasses.
      Just stuff in some container, with no discernibly beneficial purpose.

  • @damikul3818
    @damikul3818 3 ปีที่แล้ว +2

    Mey dewal rata karana aya danne nedda ?

  • @thusithakarunarathne944
    @thusithakarunarathne944 3 ปีที่แล้ว +3

    අනුමැතිය කියන්නෙ අම්මෝ , TO මතක් වේනවා ප්‍රදේශිය සභා .

  • @chandikakulathilaka
    @chandikakulathilaka 3 ปีที่แล้ว

    Me wage minisu thamai rata palanaya karanna thirana ganna path wiya yutththe. Me rate inna moda minisu, kalakanni horunta hemadama rata baradenne.

  • @dontravels6603
    @dontravels6603 3 ปีที่แล้ว +14

    ඔයත් එක්ක කිසිම ගැටළුවක් නැහැ. හැබැයි කෝ දර්ශන , එයා ලංකාවේ නැතිද ? එහෙම උනත් ඇයි සම්බන්ධ නොවන්නේ, එහෙම නැත්නම් වෙනත් හේතුවක් ද? අපි මුල ඉදලම සම්බන්ධ වුනේ එයා එක්ක. හැබැයි එයාට උනේ මොකක්ද ? කියලා දැනගන්න අපිට සාධාරණ අයිතියක් තියෙනවා, ඇත්ත කියන්න . කෝ දර්ශන . ඒකට පිලිගත හැකි උත්තරයක් මේ සැරේ අවශ්‍යයයි.

    • @SLVLOG
      @SLVLOG  3 ปีที่แล้ว +4

      දර්ශන තාම ලංකාවට ආවේ නෑ.😭

    • @madushandanagoda9876
      @madushandanagoda9876 3 ปีที่แล้ว

      @@SLVLOG දර්ශන මොකටද රට ගිහින් ඉන්නේ සර් ට බයටද....?🤪🤪😜🥰

    • @kavishkageethanga5338
      @kavishkageethanga5338 3 ปีที่แล้ว +1

      @@SLVLOG අමෝ අමෝ🤣
      ඔය එහාපැත්තෙ හිටියෙ😁

    • @saliyarajanayake8908
      @saliyarajanayake8908 3 ปีที่แล้ว

      @@kavishkageethanga5338 ❤️❤️❤️

  • @HBFEATHER
    @HBFEATHER 3 ปีที่แล้ว

    He is an out dated commodity. He was relevant a decade ago perhaps. Bring guys such as Rohantha Athukorala.

  • @jagathravindra902
    @jagathravindra902 3 ปีที่แล้ว

    සර්වජන ජන්ද බලය සහ වැදගත්කම සාකචිචා කරන්න.

  • @geethkavishan7706
    @geethkavishan7706 3 ปีที่แล้ว

    Economy aka hadana plan katha karanawa adui neda wechvha dewal kiyana aka vitharai rata wetila thiyenne meken kohamada goda anne kiyala minissunta kiyanna

  • @sunilsilva8204
    @sunilsilva8204 3 ปีที่แล้ว +1

    තවත් අර පිටරටින් නය අරන් සෙල්ලමට රොකෙට් අරින ..තමුන්ගෙ පලාතෙ මිනිස්සුන්ගෙ චන්දෙ ගන්න කිසිම වැඩක් නැතුව ගුවන් තොටුපොලවල් වරායවල් හදන බන්ගලාදෙශෙ වගෙ රටවලින් නය අරන් දෙශපාලුවන්ට ලක්ශ 400 ගනන්වල වාහන(ජනතාවට සේවය කරන්න ) ගන්න සහ මහදවල් මහ බැන්කුව වගෙ ආයතන තමුන්ගෙ හෙන්චය්යලාට හොරකන් කරන්න දෙන ජතියේ පාදඩ දේශපලුවන්ට චන්දේ දෙමු ලමයිනේ..

  • @hem2516
    @hem2516 3 ปีที่แล้ว

    Yes we understand you are correct, This GMOA is a mafiya in srilanka, If some body could dissolve this GOMA and establish tax free cars for every body in srilanka, Our country would become very well one day . I am sure about that . I think this president would listen to GMOA head only