දැන්වත් සනීපද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • #ranilwickremesinghe #anurakumaradissanayake #srilanka
    Patreon සාමාජිකත්වයට : / iambharatha
    WhatsApp නාලිකාව : whatsapp.com/channel/0029Va9G...
    ----------------------------------------------------------------------------------------------
    WhatsApp : +33 749-66-99-65
    යූටියුබ් සමූහයේ සාමාජිකයකු වන්න : / @bharathathennakoon
    Twitter 👍 / iambharatha
    Telegram 👍 t.me/BharathaThennakoon
    TikTok 👍 / iambharatha
    Facebook 👍 / iambharatha.profile
    Telegram 👍 t.me/BharathaThennakoon
    දෙවෙනි නාලිකාව :
    / bharathathennakoon2
    BeagleTrudo නාලිකාව : / @beagletrudo

ความคิดเห็น • 568

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 12 วันที่ผ่านมา +106

    ඕකට දඩ ගහන්න තිබුනේ කෝටියක් .
    ගහපු දඩේ මදි 😮

    • @beveryholiday8427
      @beveryholiday8427 12 วันที่ผ่านมา +18

      අනිවාර්යයෙන් ම. මූට කෝටියක් වත් ගහන්න තිබ්බේ. කාලකන්නින් වෙනුවෙන් වහල්කම කරනවා ට

    • @asiridisanayaka5006
      @asiridisanayaka5006 12 วันที่ผ่านมา +12

      කෝට්ය මකද්ද?කැලණිපාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේනී !බදුවලින්නී,ගෙවන්නේ ,ලේනගෙ නම විතරයි !බළල්ලු ලව්වා කොස්ඇට බාව ගන්නවා !😂

    • @beveryholiday8427
      @beveryholiday8427 12 วันที่ผ่านมา

      ඒකත් ඇත්ත තමයි. පොනිලානේ ඔය පෙත්සම දාන්න කිව්වේ ඔය යකාට. අපේ සල්ලි වලින්ම දඩත් ගෙවයි​@@asiridisanayaka5006

    • @any.99
      @any.99 12 วันที่ผ่านมา +4

      ඒත් අපෙ සල්ලි වලින්නෙ ගෙවන්නෙ.

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 12 วันที่ผ่านมา +7

      බඩගින්නේ ඉන්න දරුවන් වෙනුවෙන් කන්න දෙන්න කොස් ගෙඩියක් හොරෙක් කඩපු කෙනාටත් ලක්ෂයක් දඩ ගහන එකේ රටක් කලබපු එකාට කෝට් දෙකක් හරි දඩ ගහලා මාස තුනක් හරි හිරේ දාන්න තිබුණා

  • @buddhi132
    @buddhi132 12 วันที่ผ่านมา +101

    ශ්‍රේෂ්ඨාධිකරණය ටත් පලමුව මේ තීන්දුව ප්‍රකාශයට පත්කලේ ඔබයි,
    ! "පඩංගුපෙත්සම "
    ස්තූතියි !
    ප්‍රිය භාරත,🙏😇

    • @BharathaThennakoon
      @BharathaThennakoon  12 วันที่ผ่านมา +9

      ❤️

    • @sujathasomalatha3237
      @sujathasomalatha3237 12 วันที่ผ่านมา +1

      Thanks

    • @user-uo9vw3te3x
      @user-uo9vw3te3x 12 วันที่ผ่านมา +2

      චන්දය කල්දැමීමට රනිල්ගේ ඇච්චෙක් වන රජයේ මුද්‍රාණාලදිපතිණි කටයුතු කළහොත් ඇයට විරුද්ධව ගතහැකි නීතිමය පියවර මොනවාද නීතියේ තිබෙන ප්‍රතිපාදන මොනවාද? ස්තුති සියලු පැහැදිලි කිරීම් වලට 👌🏾

    • @rohankariyawasam5114
      @rohankariyawasam5114 7 วันที่ผ่านมา

      Your are the great judge in sri lanken peoples...

  • @Archi_007
    @Archi_007 12 วันที่ผ่านมา +108

    නිවැරැදි තීන්දුව දුන් සියලුම ශ්‍රේෂ්ඨ විනිශ්චයකාරවරුන්ට අපගේ ප්‍රණාමය පුදකර සිටිමු. ඔබ සැමට ස්තුතියි. 💞💞💞💞💞🙏🙏🙏🙏🙏

  • @gaminiudaya7873
    @gaminiudaya7873 12 วันที่ผ่านมา +52

    හොර රැල එලවා දමන තුරැ මෙි රටට යහ පතක් සිදු නොවනු ඇත.

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 12 วันที่ผ่านมา +46

    ඩාං....!ඩාං....!! ඩාං......!!!අසව්.....අසව්.......අසව්........!!! මෙම ආශ්චර්ය(මල්)වෙඩි සංදර්ශනය දැනට ඩුබායි දිව්‍ය විමානයේ වැඩ වාසය කරන කංජි-පාන් උතුමාගේ ප්‍රාතිහාර්යයක් බවත් ඒ නිසා අපට කලහැක්කක් නොමැති බව මාධ්‍ය පකාශකතුමා දැනුම් දී ඇති බැවින් සියලුම වැසියන් හාදු කාරයක් පවත්වන මෙන් නියෝග කරමී......!!! වැසියෝ - පස්වාන් දහසකට කැරකිලා කුදුවන්න හාදු....හාදු......හා.......දු......!!!

  • @mohomadnajimudeen6622
    @mohomadnajimudeen6622 12 วันที่ผ่านมา +64

    ඕවා දේශපාලන ගේම් රනිල් ඡන්දය නවත්වන්න පුළුවන් හෙම උත්සහයම ගන්නවා

  • @pathmasirihatangala2441
    @pathmasirihatangala2441 12 วันที่ผ่านมา +52

    සුභ උදසනක් වේවා භාරත මහත්මා
    ජයවේවා
    මව්බිම දිනේවා
    ❤❤❤❤❤❤

  • @sandaruwanigunaratne1653
    @sandaruwanigunaratne1653 12 วันที่ผ่านมา +38

    එකම වරද දෙපාරක් කරපු නිසා දඩය රුපියල් කෝටියක් වුනා නම් සතුටුයි.

  • @nisaljayawardena
    @nisaljayawardena 12 วันที่ผ่านมา +60

    # නාකි නරියා, ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සදහටම පන්නා දමමු!

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 12 วันที่ผ่านมา +35

    ලේනට කෝටි දහයක් විතර දඩයක් ගහන්න තිබ්බෙ

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 12 วันที่ผ่านมา +12

      දෙකෝටි විසි ලක්ශයක් මිනිස්සුන්ට මානවහිමිකම් අහිමි කරන්න ගියාට ඒත් මදි

    • @iceice5753
      @iceice5753 12 วันที่ผ่านมา +3

      කියක් දඩගැහුවත් ලෙනවට ගෙවන්නෙ නැ.අපෙන් ගත් බදු මුදල් වලින් තමයි ගෙවෙන්නෙ.

  • @sajinigee
    @sajinigee 12 วันที่ผ่านมา +27

    මාලිමාව ජය පැහැදිලි යි.
    භාරත ❤❤❤❤❤❤

    • @ronlanka225
      @ronlanka225 12 วันที่ผ่านมา

      මාලිමාව කොරයි ගෝටා කරාවගේ 😂😂😂😂

  • @sanjesenevirathna5280
    @sanjesenevirathna5280 12 วันที่ผ่านมา +21

    මේක ආතල් ලන්තෙනෙ, සෝම්බියට ඕනා මිනිස්සු අතරෙ චන්දෙ ගැන විචිකිච්චාවක් ඇති කරවන්න එක එකා දම්මලා, මුන්ට දැන් බලය නැතිවීමේ මරබිය ඇති වෙලා පිස්සු කෙලිනවා

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 12 วันที่ผ่านมา +18

    ආසාවෙන් බලන් හිටපු වීඩියෝව.භාරත සහෝදරයා🙏❤️
    අපි මේ රට මේ වෙලාවේ හරි විදිහට වෙනස් කරන්න එකතු වෙමු🙏❤️

  • @saweerasingha7706
    @saweerasingha7706 12 วันที่ผ่านมา +17

    ලේනව ⁣පොරක් ⁣වෙන්න ගිහිල්ලා බලු උනා...පු...හපාගෙන මැරියං...වෙනද වගේම හොඳ පැහැදිලි කිරීමක් භාරත මහතා...👌👌👌👌

  • @user-ec9cf6rc2w
    @user-ec9cf6rc2w 12 วันที่ผ่านมา +19

    ඔබ හරි ....අපේ රටේ හරක්ට තවමත් හොද ,නරක හරි, වැරදි නොතේරෙන හැටි ...

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 12 วันที่ผ่านมา +24

    ඇත්ත අතිසැටියෙන් කියන බාරත

  • @user-ue4jm9nz7t
    @user-ue4jm9nz7t 12 วันที่ผ่านมา +21

    ඔබ නිවරදි භාරත සාක්ෂි ඇතිව ඔබ ඔප්පු කරා වෙන්න යනදේ.ජයවේවා

  • @lalsella9887
    @lalsella9887 12 วันที่ผ่านมา +22

    වැසිකිලියටත් ටයි පොල්ලක් දමාගෙන යන උගේ නම ඌම කියාගන්නා එකාගේ කලිසම ඔලුවෙන් ගැලවීම ගැන 🙏 ස්තුතියි
    භාරත ❤

    • @DammikaW48474
      @DammikaW48474 12 วันที่ผ่านมา

      @@lalsella9887 🐍??? 😂🤣

    • @xltuber5637
      @xltuber5637 12 วันที่ผ่านมา

      Naagahananda😂

  • @nisaljayawardena
    @nisaljayawardena 12 วันที่ผ่านมา +25

    ජාතික ජන බලවේගය, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකින් ජයග්‍රහණය කරවීමට අප අධිෂ්ඨාන කර ගනිමු!
    🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩

  • @dayayapa5348
    @dayayapa5348 12 วันที่ผ่านมา +23

    ඒකනේ මං කිව්වෙ හොඳම අනාවැකි කියන්නා කියල !

  • @kosalakannangara3082
    @kosalakannangara3082 12 วันที่ผ่านมา +14

    මුද්‍රණාලය සම්බන්ධ, මීළඟ "මුට්ටිය" ගැනත් සොයාබලන්න. ජය!!! ❤

    • @chandramaligamage9381
      @chandramaligamage9381 12 วันที่ผ่านมา +2

      ඒක තමයි ඊලග මුට්ටි ය

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 12 วันที่ผ่านมา

      ඔවු මුට්ටි දැම්මා දැම්මා හරි යන්නේ නැ දැන් මුද්‍රණාලය .කොල නැ සල්ලි නැ එක්කෝ යන්ත්‍ර වැඩ කරන්නේ නැ .ඒ කතා කියන්න රනිල ට ලැබෙන්නේ නැ ඌ රට බන්කොලොත් නැ මුදල් තියෙනවා රට ආර්ථිකය හරි මම ගොඩ දැම්මා එහෙම කිව්ව එකාට ඡන්ද නැ කියන්න බැ ..

  • @nisaljayawardena
    @nisaljayawardena 12 วันที่ผ่านมา +57

    # විකුණුම්සිංහගේ සජිත් රාජපක්ෂ භංග වේවා!

    • @dissapathithusitha2058
      @dissapathithusitha2058 12 วันที่ผ่านมา +2

      සහෝදරයා අරුගේ පින්තුරයක් දාන්න... ආසයි උගේ මුණ බලන්න

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 12 วันที่ผ่านมา +14

    බෙහෙවින්ම ස්තූතියි ඔබගේ විශිෂ්ඨ මාධ්‍ය මෙහෙවරට ජයවේවා

  • @thinkdifferent257
    @thinkdifferent257 12 วันที่ผ่านมา +10

    සේපාල් කියන මෝඩ උද්දච්ච මිනිහත් ඔය වගේ දේවල් කියලා තිබුණා ඒ මනුස්සය හිතන්නේ බහුශ්‍රැත යි කියා අපිට u tube වලින් සරල මිනිස්සු ට තේරෙන විදියට කියන විශ්වාසය කලහැකි එකම channel එක ඔබගේ Thank you

  • @WasanthiGunasekara-og4lx
    @WasanthiGunasekara-og4lx 12 วันที่ผ่านมา +7

    අපේ නිර්භීත දරුවා ...❤ භාරත පුතා .❤❤ ඔබට කොහොම ස්තූති කරන්න ද..❤❤නොතේරෙයි මට ...

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 12 วันที่ผ่านมา +16

    ස්තුථියි ඔබතුමාට ..අපේ අවබෝධය සදහා කරන මෙවැනි පැහැදිලි. කිරීම්වලට......

  • @ranikp8677
    @ranikp8677 12 วันที่ผ่านมา +8

    ඔබගේ වීඩියෝ අහන්න හරිම පැහැදිලී බාරත,නොදන්න ඕනමකෙනෙකුට දැනුමක් අවබෝදයක් ලබාගන්න පුලුවන්.ඔබගේ අදහස් හා දැනුම් විශිස්ටයි.ඔඅම හැමදාමත් මේ දේවල් බලනවා.ස්තූතියි ඔබට අපේරටට යහපතක් කරනවාට දුරු රටක ඉදගෙන ,අපේ බලාපොරොත්තුවත් හොරු නැති නැවුම් පාලනයක්, ඒ මාලිමාවම තමයි.

  • @Ceylonherbsmarket
    @Ceylonherbsmarket 12 วันที่ผ่านมา +16

    ගාස්තුව කෙසේ වෙතත් මාස 2-3කට හිරේ දැම්මා නම් සුපිරි..😂

  • @nisaljayawardena
    @nisaljayawardena 12 วันที่ผ่านมา +42

    # ජන පීඩක ආණ්ඩුව මැතිවරණයකින් පන්නා දමමු!

  • @Abhaya9
    @Abhaya9 12 วันที่ผ่านมา +13

    දේශපාලන ය, නීතිය ගැන නොදන්න කෙනෙක්, නඩු දාන්න ගිහින් තමන්ට ලෙඩදාගත්ත ව්වසාහකයෙක් හිට්යලු , කියලා ඉතිහාස ගත වෙයි. ..

  • @sunilweeratunga-sk5mk
    @sunilweeratunga-sk5mk 12 วันที่ผ่านมา +13

    ඔය ක්ලබ් වසන්ත කතාව සුදා වගේ තුන්වෙනි පන්තියේ අයට තියෙන ඒව. ඔයා වැදගත් විදියට මාධ්‍යය හසුරවන කෙනෙක්නේ.

  • @wijerathnabenadict7231
    @wijerathnabenadict7231 12 วันที่ผ่านมา +7

    ඔබ කියු දෙයක් වැරදි නොමැත ... ජයවේවා ...

  • @sanurabimsara5944
    @sanurabimsara5944 12 วันที่ผ่านมา +7

    සහතිකෙන්ම ඔබ තීන්දුව රහටම දුන්න කලින්ම අපේ ආචාරය ඔබට

  • @user-ux4se1sn1u
    @user-ux4se1sn1u 12 วันที่ผ่านมา +7

    ඔබතුමාට බොහෝමයක් සතූතියි ඒ හරකට ආමන්ත්‍ර්නය කරන විදිය සැබැදිව

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 12 วันที่ผ่านมา +19

    ජනතාව විසින් සත්තිය හෙලිකර ගැනීමට නම් ජනතාවට වග කියන ආණ්ඩුවක්‌ බිහිකර ගතයුතුයි අප පිරිසිදු ලෙස දැනුවත් කරන ඔබතුමාට ❤️ඉස්තුති දීර්ගායු ලැබේවා!!!

  • @nisaljayawardena
    @nisaljayawardena 12 วันที่ผ่านมา +29

    # පර්සි රනිල් බැසිල් අපාගත වේවා! 2024

  • @User29438
    @User29438 12 วันที่ผ่านมา +4

    බොහොම ස්තූතියි ආදරණීය සහෝදරයා ❤️🙏

  • @Archi_007
    @Archi_007 12 วันที่ผ่านมา +5

    We take our hats off to all the GREAT judges who has given the correct verdict. Thank you all. 💞💞💞💞💞🙏🙏🙏🙏🙏

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 12 วันที่ผ่านมา +3

    ස්තුතියි භාරත මහත්තයා .මාළිමාවෙ ජයග්‍රහණය ගැනත් කැට තියල කියලනෙ තියෙන්නේ .❤❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 12 วันที่ผ่านมา +12

    Jayawewa N.p.p 1kata
    ❤❤❤

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 12 วันที่ผ่านมา +5

    භාරත ඔයාගෙ පැහැදිලි කිරීම් ඉතාමත් අනර්ගයි ස්තුතිය

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 12 วันที่ผ่านมา +6

    බාරත ඔබට ස්තුතියි

  • @charakapandithakoralage2674
    @charakapandithakoralage2674 12 วันที่ผ่านมา +21

    රනිල්රාජපක්ෂ සහ දේශබන්දුලාගේ පාතාලය තවම ක්‍රියාත්මකයි😢

  • @LovemeAquarius
    @LovemeAquarius 12 วันที่ผ่านมา +5

    අන්න පිනා චන්ද පත්‍රිකා මුද්‍රනාලෙ මැශින් ගලවලා වෙන තැනකට ගෙනියන්න හදනවා . මුන්ගෙ ඊලග සෙල්ලම ගැනත් එකක් කරමු.

  • @krishdikovita9217
    @krishdikovita9217 12 วันที่ผ่านมา +15

    සුදත්ත වගේ බොරු ජඩ මද්‍යවෙදියෝ තමයි ක්ලබ් වසන්තලව වීරයෝ කරන්නේ! මේ පැය කීපයට වීඩියෝ 4 දාලා උගේ ගුණ වයන්න! 😂

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 12 วันที่ผ่านมา +1

      ඒවා බලන්න එපා.

    • @krishdikovita9217
      @krishdikovita9217 12 วันที่ผ่านมา +2

      @@PadmaJayasinghe-s1z අපි බලන්නේ නැහැ, නමුත් තාමත් ඉන්නවා මේ පිළිබද කිසිම අවබෝදයක් නැති නුගත් මිනිස්සු, අපි ඒගොල්ලන්ව දැනුවත් කරලා සුදත්ත වගේ පාහරයෝන්ව මේ සමාජයෙන් ස් කරන්න ඕනේ!

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 12 วันที่ผ่านมา +3

      ​@@PadmaJayasinghe-s1zමම නම් ඌව unsubscribe කෙරුව. නාගානන්දයවත් ගෙනල්ල කථා කෙරුව.

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 12 วันที่ผ่านมา

      ​@@weerasinghasomadewa710මි ටු

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 12 วันที่ผ่านมา +1

      ​@@krishdikovita9217 සුදු ඇදපු කලු මිනිස්සු එක්ක ලාබෙට පස්ස දුන්නාම ඔහොම තමයි 😂

  • @Ceylonherbsmarket
    @Ceylonherbsmarket 12 วันที่ผ่านมา +7

    ආරංචිය සුබයි... 🧭 🧭 දිනයි...🎉

    • @chandramaligamage9381
      @chandramaligamage9381 12 วันที่ผ่านมา +2

      එහෙම කිය කිය ඉදලා බෑ .ගමට යමු සහෝදරයා චන්ද තියෙන්නේ එහේ

  • @DammikaW48474
    @DammikaW48474 12 วันที่ผ่านมา +9

    ලේනා ගේ විහිලු පඩංගුව ගැන ඔබේ විග්‍රහය නම් නියමයි භාරත!
    නාගානන්ද පිස්සාටත් දඩයක් ගස්සවන්න බැරිද එලියෙ ඉඳන් මිනිස්සු අන්දන්න හදනවට????😂

  • @nabiajulia5678
    @nabiajulia5678 12 วันที่ผ่านมา +10

    පඩංගු පෙත්සම බයනොවී කීවේ ඔබ.. ජයවේවා Mr.bharatha ❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 12 วันที่ผ่านมา +9

    Good morning my dear Mr bharata tennakon
    ❤❤❤❤❤

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 12 วันที่ผ่านมา +3

    ඇත්තටම මේ වගේ රටක වැඩි පිරිසකට බලපාන බලාපොරොත්තු සහගත අවස්ථාවක , එක් වරක් තීන්දුව ප්‍රකාශයට පත්කල කාරණාවක් ගැන ඒ කාරණාම පදනම් කරලා පෙත්සම් දාන උන්ට දඩ ගහලා විතරක් මදි .අඩු තරමේ තුන් මාසෙක වත් හිර දඬුවමක් දෙන්න ඕන. ඔබේ අනාවැකි කීම බොහොම ඉහල මට්ටමක තියෙනව භාරත. ❤❤

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 12 วันที่ผ่านมา +11

    ආයුබෝවන් 🙏🙏

  • @kg94837
    @kg94837 12 วันที่ผ่านมา +4

    ඔබතුමා කියපු විදියට මේ වගේ රටක දීර්ඝායුෂ වළඳා ස්වභාවික මරනයක් අත්වෙන මිනිසෙක් සොයා ගැනීමත් අසීරු දෙයක් වෙයි මෙහෙම ගියොත්. ඒ වෙඩි තියපු විදියට අනිවාර්යයෙන් හොඳ පුහුණුවක් ලැබූ අය තමා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වුන රටක මොනවා බලාපොරොත්තුවෙන්නද? අපි ඔබතුමා තේරුම් කර පසු මේ පෙත්සමට සිදුවන දේ තේරුම් අරන් හිටියේ. මෙවැනි නීතිමය කරුණු අපට තේරෙන ආකාරයෙන් පැහැදිලි කිරීම ගැන ඔබතුමාට ස්තූතියි.

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 12 วันที่ผ่านมา +2

    ඔබගේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි .ජයවේවා

  • @abeysundarachamil4366
    @abeysundarachamil4366 12 วันที่ผ่านมา +35

    මාකදුරේ මදුෂ් මරපු එකා අල්ලගත්තනම්.........
    ක්ලබ් වසන්තය මරපු එකත් අල්ලගන්න පුලුවන්.......
    😂😂😂😂😂😂

  • @aheshikumari4206
    @aheshikumari4206 12 วันที่ผ่านมา +5

    විඩියෝ එක දනකාල් බලාන හිටියේ ඉස්තුති සර් ❤

  • @niroshikagayani2224
    @niroshikagayani2224 12 วันที่ผ่านมา +7

    භාරත👍🏻💐

  • @pineapple2957
    @pineapple2957 12 วันที่ผ่านมา +8

    Vidio එක එනකම් බලාගෙන හිටියේ සවිස්තරාත්මකව අහන්න 😊

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n 12 วันที่ผ่านมา +3

    සුභ උදැසනක් ඔබට. 🎉නීතිය සම්බන්ධව දැනුවත් කිරීම ඉතාමත් විශිෂ්ටයි. ස්තුතියි නැවත හමුවෙමු 🎉.

  • @palithaweerawardana9841
    @palithaweerawardana9841 12 วันที่ผ่านมา +5

    ෙල්නව මානසික ෛවද්‍යවරයෙකුට ෙපන්විය යුතුමය.
    NPP All the best.

  • @ilk-dv5sz
    @ilk-dv5sz 12 วันที่ผ่านมา +5

    මෙන්න මේ සම්බන්ධව කතා කරන්න. අනුර දිනුවොත්, පාර්ලිමේන්තු බහුතරය ගන්න කතා කරන්න වෙනවා.
    මොකද මාලිමාව අපේක්ෂකයන් ව ජනතාව දන්නේ නෑ, දැන්ම ඉඳන් ඒ අයව ප්‍රසිද්ධියට පත් කරලා ඡන්දෙට සූදානම් කරන්න වෙනවා, නැත්නම් වෙන්නෙ අන්තිමට පාර්ලිමේන්තු මැතිවරණ පැරදිලා, ආණ්ඩු හොරුත් එක්ක හදන්න වෙන එක.
    විධායකය අයින් කරපු ගමන් අනුර ගෙන් වැඩකුත් නැති වෙනවා. ඒ හින්දා පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරලා දැන්ම වැඩ කරන්න වෙනවා

    • @chandramaligamage9381
      @chandramaligamage9381 12 วันที่ผ่านมา +1

      මගේ අත් දැකීම නම් ජනාධිපති අපේක්ශකයාගේ නමවත් දන්නේ නැති අය බොහෝ ඉන්නවා

  • @channakumara8561
    @channakumara8561 12 วันที่ผ่านมา +4

    මේවාට හේතුව අර නාගානාන්නදලා වගේ අයත් මේවාට හේතුව.පොරත් කියනවා එක හරි කියලා.රනිල්ට තව අවුරුද්දක් පුලුවන් කියලා

    • @DammikaW48474
      @DammikaW48474 12 วันที่ผ่านมา +1

      නාගය මහ පිස්සු කුහක මිනිහෙක්. සියල්ල දත් වගේ හැසිරුනාට දන්න බම්බුවක් වත් නෑ!

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j 12 วันที่ผ่านมา +5

    Subadavsak sir 🙏

  • @user-rh2wi6fw1r
    @user-rh2wi6fw1r 8 วันที่ผ่านมา

    භාරත සහෝදරයා ඔබගේ මාධ්‍ය මෙහෙවරට මගේ ආචාරය

  • @bandusilwa7967
    @bandusilwa7967 12 วันที่ผ่านมา +2

    ස්තුතියි සර් බුදු සරනයි.

  • @nisaljayawardena
    @nisaljayawardena 12 วันที่ผ่านมา +10

    # සොම්බි රනිල් පන්නමු

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 12 วันที่ผ่านมา +2

    ඔබතුමාටත් නිති මහත්වරැනටත් බොහොමයක් ඉස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimu9175
    @nimu9175 12 วันที่ผ่านมา +2

    ජය සතුට සපිරි සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙනාටම .මේ තීන්දුව ගැන සැකයක් තිබුනෙ නැහැ භාරත මහත්මයා මොකද ඔබ කියු දෙයක් මෙතෙක් වැරැදිලා නැති නිසා .ගොඩක් ස්තුතියි අපව මේ දැනුවත් කිරීම් ගැනඔබට .උතුම් තෙරුවන් සරණයි ! ❤

  • @amarapathirana1358
    @amarapathirana1358 12 วันที่ผ่านมา +4

    ජයවේවා

  • @ajithsenarathna3672
    @ajithsenarathna3672 12 วันที่ผ่านมา +4

    Excellent bro excellent

  • @isurudemansala6487
    @isurudemansala6487 12 วันที่ผ่านมา +2

    Thank you!

  • @ayeshjayawardene1563
    @ayeshjayawardene1563 12 วันที่ผ่านมา +5

    Bharatha ❤❤❤

  • @gnanadhaja5848
    @gnanadhaja5848 12 วันที่ผ่านมา +4

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම ව්කුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

    • @chandramaligamage9381
      @chandramaligamage9381 12 วันที่ผ่านมา

      හරිම ලස්සනයි ,ඉටුව්‍රෙවා ඔබේ පැතුම දහස් වරක් මතුරමී

    • @DammikaW48474
      @DammikaW48474 12 วันที่ผ่านมา

      @@gnanadhaja5848 මේ නන්දා මාලනී ගොඩක් ඉස්සර ගායනා කරපු සුනිල් ආරියරත්න මහතා ලියපු ගීයක් නේද? "පවන" කියන ඇයගෙ ප්‍රසංගයෙ. මං ඒ ප්‍රසංගය දැකල නැතත් මගෙ සමීපතම අයගෙ යොවුන් වියේ ඒ අය අගය කරපු ප්‍රසංගයක ගීතයක් මෙය.
      අදටත් වලංගුයි. බලමු, 🧭 තමයි රට හොර මුලෙන් ගලව ගන්නට අපට ඇති එකම බලාපොරොත්තුව.

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda 12 วันที่ผ่านมา +5

    අපේ රට ගොඩ දාන්න නම් මේ හැත්තම චුත කරලා දාන්න වෙන්නේ 😢

  • @sepalikasene4164
    @sepalikasene4164 12 วันที่ผ่านมา +6

    👍🙏❤️

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 12 วันที่ผ่านมา +4

    May Allah bless you brother
    ❤❤❤❤❤

  • @vindya333
    @vindya333 12 วันที่ผ่านมา +1

    පඩංගු පෙත්සම අනාවැකිය හරි.අපිව දැනුවත් කරනවාට ඔබට ස්තුතියි .👍👍👍

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 12 วันที่ผ่านมา +6

    ගංගානි මැතිනිය කියනවානේ ද සල්ලි දුන්නේ නැත්නම් ගහන්නේ නෑ කියලා ආයි පටන්ගනිද. තවත් නාඩගමක්

    • @samankumara3270
      @samankumara3270 12 วันที่ผ่านมา

      ගංගානිට සල්ලි දීල ගහන්න

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 12 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @anjaleeperera6692
    @anjaleeperera6692 12 วันที่ผ่านมา +9

    ❤❤❤❤❤❤❤
    Good morning to you sir
    Stay safe always ❤❤❤❤❤
    Thank you for your hard working to your country ❤❤❤❤🙏🇱🇰🙏🇱🇰

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 12 วันที่ผ่านมา +3

    මාලිමාව ට ජයවේවා 🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anurakumara5747
    @anurakumara5747 11 วันที่ผ่านมา

    හරි පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙනව ඉදිරියටත් ජයවේවා

  • @sureshtharanga556
    @sureshtharanga556 12 วันที่ผ่านมา +3

    මෙහෙම වෙන එක ගැන ඔබ තුමා මුලින්ම කිව්වා..❤

  • @kanishkathotahewage3244
    @kanishkathotahewage3244 12 วันที่ผ่านมา +3

    පඩංගුවෙ පසු විපරම එනකම් බලාගෙන හිටියේ 🤣🤣🤣

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 12 วันที่ผ่านมา

    Very true Brother 👍 ❤🎉

  • @RomylynCaluban-ez7bh
    @RomylynCaluban-ez7bh 12 วันที่ผ่านมา

    Harima sathutui putha oya wage kenek ape ratata adambarayak theruwan saranai oyala hamotama❤

  • @Amasha.E.J.H-S
    @Amasha.E.J.H-S 8 วันที่ผ่านมา

    Well explained Bharatha.thanks

  • @SirimewanD
    @SirimewanD 12 วันที่ผ่านมา

    👌👌👌👌👌,........ 👍 ......... !
    නවසිය හැට ගනන්වල ලේනව කෙනෙක් කැකිරාව අාසනය නියෝජනය කිරීම සදහා මහජනයා විසින් තෝරාගෙන සිටි බවට මතකයක් නැගෙනවා.... ! වෙනසකට තිබුනේ එතුමා ප්‍රසිද්ධියට පත්ව සිටියේ මහජනයා සමග මහ පොලොවෙි පයගසා සිටි මහජන නියෙේජිතයෙක් ලෙස මිස ජන්ද හකුලා දැමා තවදුරටත් බලයේ රැදී සිටීම සදහා කඩප්පුලිකමි කළ යමි යමි දේශපාලකයන් වෙනුවෙන් කඩෙි ගිය සටිටැඹිරාල කෙනෙක් හැටියට නමි නොවෙයි.... !
    තම අනන්‍යතාවය පවා යටපත්කොට බංකොළොත් භාවය වසා ගැනීම සදහා සමාජය පිළිගන්නා වෙනත් උදවියගේ බාහිර පෙනුම අැදුම පැලදුම ගමන බිමන පමණක් නොව නම ගම පවා කොපි කිරීමෙි ව්‍යාධියකින් පෙලෙන විෂම සමාජයක් බිහිවී තිබෙනු දකින්නට ලැබීමම බරපතල කණගාටුවට කරැණකි... !

  • @danwara3708
    @danwara3708 12 วันที่ผ่านมา +1

    Thanks so much u r great analysis.

  • @user-kc9km8pl2b
    @user-kc9km8pl2b 12 วันที่ผ่านมา

    Mr baraha obata karanawak matak karanna ...karanawak tiyanawa kanjipaniwa pransayta awa ata oba prawasam viyauti l

  • @mariafernada345
    @mariafernada345 12 วันที่ผ่านมา

    Malimwata..Jaya.wewa.sirobata..jaya..❤❤❤❤❤❤❤

  • @mauricedemel6142
    @mauricedemel6142 12 วันที่ผ่านมา

    Well done.

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 12 วันที่ผ่านมา

    අද කතාවෙි වසන්ත පෙරේරා ඉතා නිහතමානී පුද්ගලයෙක් බව ඔහුගේ වැඩ සටහන් වලින් දුට ලංකාව මෙි තත්ත්වයට ඇද ඇමීම ඇත්තටම නඩුකාර උන්වහන්සේ කියන විදිහට මෙික චිකාගෝවක් වක බව නම ඇත්තමයි 🥲🥲

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 12 วันที่ผ่านมา

    What you say becomes true brother! Thanks for your truth

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 12 วันที่ผ่านมา +1

    Well done ❤❤❤Bharatha ….!!!!!

  • @gangahethumuni4701
    @gangahethumuni4701 12 วันที่ผ่านมา +3

    රනිල්ගෙ පිස්සුව ආයෙ අයෙත් තදවෙනවා. ඕක හොඳ වෙන්නෙ නෑ. ඊලඟට කියාවි සල්ලි නෑ, ආරක්ෂාව දෙන්න විධිහක් නෑ කියල. මේ අස්සෙ press එක කොහෙටද මංදා ගෙනියන්න හදනවලු, ජනාධිපතිවරණය තියන්න ඕන නියමිත කාලය අවුල් වෙනවනෙ එතකොට.මේකගෙ මුක්තිය පැත්තකට විසිකරල මූව අත් අඩංගුවට ගන්න කියල අධිකරණයට පෙත්සම් දාන්න හෝ උද්ඝෝෂණය කරන්න බැරිද.

    • @iceice5753
      @iceice5753 12 วันที่ผ่านมา

      මැෂින් කැඩිල කියයිද?

  • @KaluKandy-rb5hv
    @KaluKandy-rb5hv 12 วันที่ผ่านมา

    Maney thanks Mr Barbara Grade and lovely presentation

  • @priyanthirenuka410
    @priyanthirenuka410 12 วันที่ผ่านมา

    Good morning sir.😇❤️ . 🔥🔥🔥.kathawa.👍❤️

  • @nayaniishful
    @nayaniishful 12 วันที่ผ่านมา +2

    මාලිමාවට ජය වෙන්නම ඕන❤

  • @nuwanjayaweera7804
    @nuwanjayaweera7804 12 วันที่ผ่านมา

    විනිසුරුවරුන්ට ත් ඔබටත් ස්තුතියි ❤

  • @jayawickramaug2735
    @jayawickramaug2735 12 วันที่ผ่านมา +3

    අර මෝඩ සුදා නාගානන්ද වගේ කුහකයො ගෙනත් කලෙ ලේනව කල වැඩේමයි

  • @jaysena4948
    @jaysena4948 12 วันที่ผ่านมา +3

    භාරත මහත්තයාට සුභ උදෑසනක් වේවා සියල්ලම දන්න උගත් බක පන්ඩිත කේවට්ට නාගානන්ද උතුමානන් පවා සුදත්ත මහත්තයාගේ චැනල් ඵකට ඇවිත් දවසක බෛලා පාරක් ගහලා ගියා පොරත් මේගැන හරිහැටි දන්නෑ වගේ

    • @chandramaligamage9381
      @chandramaligamage9381 12 วันที่ผ่านมา

      බලාපොරොත්තු වන්න ඊලග නාඩගම සිත්තර පත්තර කාරයගෙන් .සමා වෙන්න ඒ පත්තරේ අය්ති කාරයගෙන් නොවේ

    • @DammikaW48474
      @DammikaW48474 12 วันที่ผ่านมา

      @@chandramaligamage9381 කරුණාකරල කවුද ඔය සිත්තර පත්තර කාරයා කියන්නෙ කියල කියනවද? මම බලන්නෙ භාරත සහ තරිඳු ගෙ වීඩියෝ චැනල්ස් විතරයි. ඒ නිසා සමහර උදාහරණ මට තේරෙන්නේ නෑ. පැහැදිලි කලොත් ඉතාම ස්තුති වන්ත වෙමි.

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 12 วันที่ผ่านมา

      ඒ සිත්තර පත්තර කාරය එංගලන්තයේ solitary නීතිඥ යෙක් ලු එහෙ විදියට හිටල ලංකාවේ නීතිය කොරන්න ගිහිල්ලා කලු කෝටි එක ගලවා ගන්න උනා උන්දෑ වගේම තමා ඔය උලලේනා ඌත් ලංකාවේ නීතිඥ එකෙක් නෙමෙයි ඌ එංගලන්තයේ .නීතිඥ එකෙක් කිව්වා උන් දෙන්නා එකම පිස්සන් ..නාගානන්ද ට ඕනෑ උනේ උලලේනා ගෙ පෙත්සම අධිකරණය පිලිඅරන් ඡන්ද කල් යනවා දකින කුරිරු සතුටක් ලබන්න තිබුණ අවස්ථා ගිලිහී ගියා ..එන්නේ කතා කරන්න නීතිය ගැන නෙමෙයි nnp මාලිමාව ගැන යන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල්.

    • @DammikaW48474
      @DammikaW48474 12 วันที่ผ่านมา

      @@user-iz5en8gy3o ගොඩක් ස්තුතියි! මං දැන් දන්නව කවුද සිත්තර පත්තර කාරයා කියන්නෙ කියල!🤣🤣🤣