ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ගෝඨා එලවන්න "doctrine of necessity" පාවිච්චි කරන්න බැරිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2022
  • #NOWorNEVER
    අපිත් එක්ක එකතු වෙන්න.. www.singularitysrilanka.com/
    info@singularitysrilanka.com
    / slvlog
    find us slvloggers@gmail.com
    අබිශේකා / abisheka_fer

ความคิดเห็น • 149

  • @Manoj7895
    @Manoj7895 2 ปีที่แล้ว +38

    මේක තමයි හොඳම පැහැදිළි කිරීම. ස්තූතියි ප්‍රොෆසර්.

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 2 ปีที่แล้ว +38

    ජනාධිපති සතු අසීමිත බලතල ඉවත් කිරීම කල යුතුමය .

    • @anuras118
      @anuras118 2 ปีที่แล้ว +1

      මුක්තිය පවා

    • @cyrilgunasekera8611
      @cyrilgunasekera8611 2 ปีที่แล้ว +1

      ජනාධිපතිට එරෙහිව වුවද අධිකරණයට යෑමේ බලය ජනතාවට තිබිය යුතුය

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 ปีที่แล้ว

      ඔව් , ඒක ඇත්ත. නමුත් සජබේ කියන විදිහට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි.. එය අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරනවා . සජබේ කරන්න හදන්නේ මේ වෙලාවේ මේ වැඩේ නොවෙන තැනට වැඩ කරන්න...

  • @jayasuriyafamily
    @jayasuriyafamily 2 ปีที่แล้ว +22

    ගෲහයක වගකීම පැවරෙන්නේ ගෘහමුලිකයට ආයතනයක එහි ප්‍රධානියා. ඒවගේම රාජ්ය පරිපාලනයේ සියළුම වගකීම පැවරෙන්නේ ජනපති වරයා. ඹහු තමයි රටේ වගකිවයුතු උසස් නිලධාරීන් තනතුරු සඳහා අනුයුක්ත කරන්නේ. ජනපති පත් කරන ලද සියල්ලම ප්‍රායෝගිකව අසාර්ථක වී ඇත. සතියෙන් සතියට ඹලුගෙඩ් මාරුකරන පාලනයක්. ඒ වගකීම ඉටු නොවීම සඳහා ඹහුට නීතිමය පියවරක් රටේ නැත්ද?. ඹබගේ අනගි විග්‍රහයට සහ කාලීන වැඩසටහනට ස්තූතියි.

  • @ajithgamage4213
    @ajithgamage4213 2 ปีที่แล้ว +13

    පට්ට වටිනවා මේ සාකච්ඡාව...... ස්තූතියි

  • @arunaperera6339
    @arunaperera6339 2 ปีที่แล้ว +19

    අරගලයට දවස් පනහයි. දරුවෙක් ඉපදුනා නම් මාස දෙකකට කිට්ටුයි. මේ දරුවා හොඳින් හුස්ම ගන්නවා... අම්මාවරුන් සහ පියවරුන් ඇතුළු සමස්ත සමාජයේම ආදරනීය රැකවරණය ලබමින් හොඳින් වැඩෙනවා. මේ මාස දෙකේ දරුවා සමාජයට අත්පත් කර දුන් සහ අත්පත් කරමින් සිටිනා දේ බොහෝමයි. අපි මේ දරුවා රැක බලා ගමු. අරගලයේ දරුවා යනු අපේ රටේ අනාගතයයි. ඔබට ජයම වේවා...ඔබ තව දුරටත් විචක්ශනශීලි වේවා. ආදරනීය වේවා...ප්‍රේමනීය වේවා. වැඩිහිටි මම තොපෙ අරගලයට මගේ ජීවිතයෙන්ම ලෙංගතු වෙමි. බොක්කෙන්ම තුරුල්වී සිටින්නෙමි. මීට අරුණ පෙරේරා .🙏🙏🙏

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 ปีที่แล้ว +16

    ඉතාමත්ම නිවැරැදි පැහැදිලි කිරීමක් .
    ඔබ දෙපලට බොහෝම ස්තුතියි .
    👍🙏❤️💐🙏🙏

  • @theglobaldiary6827
    @theglobaldiary6827 2 ปีที่แล้ว +5

    MR is responsible for all.

  • @beyondsensesbyatawenimaanaya
    @beyondsensesbyatawenimaanaya 2 ปีที่แล้ว +8

    දැන් රට බංකොලොත්. හොඳට තිබ්බ රට බංකොලොත් කරපු මේ 225+1 බංකොලොත් රටක් කවදානම් ගොඩ ගන්නද ? පැට්‍රොල් ලීටරේ 1000/= වුනාම .....වැඩි දවසක් යන්නේ නැහැ. අන්තිම පෙට්‍රොල් ලීටරෙත් ගැහුවට පස්සේ ,අන්තිම හාල් කිලෝවත් කාලා ඉවර වුනාට පස්සේ ගෝල්- ෆෙසේ අරගලයට නොගිය උන්ට යන්න වෙන්නේ හාමතේ පයින්ම.

  • @nandagunasiri8893
    @nandagunasiri8893 2 ปีที่แล้ว +1

    අරගලයට ජයවේවා අරගලයේ නියුතු දරුවන් ට ධෛර්යය ශක්තිය ලැබෙිවා ! තෙරුවන් සරණයි !

  • @lovatas
    @lovatas 2 ปีที่แล้ว +2

    බාගෙට උගත් කෙල්ල පොදු සිංහල වචන වෙනුවට ඉංග්රීසි වමාරනවා. Professor, මහාචාර්යතුමා සිංහල මව්බසට නිගා නොවන්න කතා කරනවා.
    මේ කෙල්ලගේ තමන් ඇවිත් ඉන්න තැන ගැන තව අඩුයි කියා හිතන විදිහේ හීනමානය බලන්න. වටින මාතෘකා නිසා ඇසිය යුතුයි. නමුත්, වමනයට එන නිසා පඩික්කමත් ළඟ තියාගන්න ඕන

  • @fahadfarookklt
    @fahadfarookklt 2 ปีที่แล้ว +5

    What Ranil Wickramasinghe currently doing is the best cause of action as per Professor

  • @thereisnoachievementwithou7848
    @thereisnoachievementwithou7848 2 ปีที่แล้ว +15

    නූතන කැසැන්ඩ්‍රා.ඔබ තුමා ඒ කාලෙ මේ දේවල් කියද්දි මම ඔබ සමග හිටියා.මේ එමිලි ඒන්ජල් ඔයාගෙ ප්‍රශ්න තවත් විදිමත් උනානම් හොදයි.

    • @kplwijkpl6273
      @kplwijkpl6273 2 ปีที่แล้ว

      ඒ කියන්නේ මේ මෑ න් එච්චර අවංක පොරක් නෙවෙඉ . මෙයත් හොදට හොර කලා සහ හොරකම සහයෝග දීපු - කඩේ ගිය පොරක්

  • @tissadealwis3037
    @tissadealwis3037 2 ปีที่แล้ว +4

    Ranil and MR are in the same team. All are looters, we need a real change. people don't stop now continue till we succeeded.

  • @kaveenprabashwara3923
    @kaveenprabashwara3923 2 ปีที่แล้ว +7

    ගෝටාව පන්නමු

  • @lrutube2011
    @lrutube2011 2 ปีที่แล้ว +1

    Very relevant ,educative and interesting discussion. 👍 Thank you V log !

  • @bimsarabasnayake
    @bimsarabasnayake 2 ปีที่แล้ว +4

    One of the very few that I respect. Thanks to the channel for bringing him to a discussion. කතිකාව මෙහෙයවන්නා අදත් රනිල් allergic පෙත්ත ගහල 20 ඝම්බන්දයෙන් රනිල්ව පටලවන්න අහපු පුරඝ්නයට ඉතා හොද පැහැදිලි කිරීමක් කරා. දැන්වත් යතා තත්වය අවබෝධ කර ගනියි කියල හිතෙනව. It's good to bring Prof. Rohan frequently than bringing 'I know it all' pundits.

  • @nana-sq4wb
    @nana-sq4wb 2 ปีที่แล้ว +5

    Good program. Excellent.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +16

    අභිශේකා 🙏🙏🙏. ඔයාලා කොතරම් කතා කළත් ගෝටාභය යන්නේ තමා හා පවුලේ ඈරක්ශාව ලබාගත් පසුවය. එවිට රට විනාශ වී හමාරය. මේ අරගලය අවුරුදු 30 ක යුද්ධය සේ පාර්ලිමේන්තු වවාගන කල් මරමින් සිටි. හිගන්නාගේ තුවාලය සේ. 1. ඇයි ඔබලාගේ මාද්‍ය ‍යෙන් වත් නාගානන්ද කොඩිතුවක්කු මගතා හිටපු චන්ද කොමසාරිස් මහින්ද දේශප්‍රිය ‍යට විරුද්ධව ගෝටාභය ගේ ඇමරිකාවේ පුරවැසි බව ගැන නාමයෝජනා දෙනවිට ප්‍රශ්න නොකලාට දමා ඇති නඩුවට උදව් නොකරන්නේ. 2. ගෝටාභය ජනාධිපතිවරනයට ඉදිරිපත් වන විට් 2019 ඇමරිකාවේ පුරවැසියෙකි. ජනාය්ලෙස දිවුරුම් දෙනවිට 2019 ඇමරිකාවේ පුරවැසියෙකි. අපගේ වියවස්ථාව උල්ලංඝනය කිරීමකි. 3. ඇයි ඔබලා මේගැන අරගල දරුවන්ට අන්තරේ දරුවන්ට පෙන්වා නොදෙන්නේ. 4. මෙය වෙනුවෙන් අදිකරන ඇමතිට සුවාදීන විනිශ්චය මංඩලයක් ලබාදෙන මෙන් ඉල්ලා අරගලය කරන්න. වියවස්ථාව උල්ලංඝනය කිරීමම ඉතාවිශාලම බරපතල වැරැද්දකි. 5. අප ගේ ජන්තාව ට පෝලිම් නැතිවූවිට සියලුම දේ අමතක වී නැවත අච්චුගසන 5000. රුපියල් වලින් පොහොට්ටුව ච්න්දය ලබාගනී. මේ නඩුව ජය ගැනීමම. GOTA GO HOME වෙනවා නේද? ඔබලා මාද්‍ය වේදීන් ලෙස කටයුතු කරන්නේ GOTA GO HOME කරන්න නම්................. නාගානන්ද කොඩිතුවක්කු මහතා ට මේ ජූනි මස 30 තිබෙන නඩුව ජය්‍රහණය කරා ගෙනයන්නම අරගල කරන්න. 6. නාමයෝජනා දෙනවිට අනුරකුමාර JVP සජිත් SJB හා අනිකුත් ජනාධිපති අපේක්ෂකයින් 36 ම මේ ගැනවිමසුවා අද ගෝටාභය ජනාධිපති නොවේ. මේ තරම් අගාදයට රට නොවැටෙනු ඇත. 7. අභිශේකා. දරශ සුදත්ත පැතුම් කර්නර් බ්‍රදර් චාල්ස් සේපාල් අනිකුත් සුලු පක්ෂ වලට ඕනේ Gota go home නම් උදව්කරන්නේ මැකෝට විරුද්ධව පනවා ඇති නඩුවටය. නැත්නම් මෙයද මාද්‍ය කරුවන්ට වවා ගැනීමකි. රනිල්ට බැසිල්ට විරුද්ධව ද නඩුවක් ගොනුකර ඇත. මෙයද වියවස්ථාව උල්ලංඝනය කිරීමය. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

    • @unemune6287
      @unemune6287 2 ปีที่แล้ว

      ඔබ නිවැරදියි

    • @gnanasenawijesekarawithara9789
      @gnanasenawijesekarawithara9789 2 ปีที่แล้ว +1

      මේ මොහොත වනවිට ගලේ පැහැරූ බළලකුගේ තත්ත්වයට පත් වූ අනුර කුමාර දිසානායක.🤣🤣🤣🤣🤣🤣🤣
      එදා නියපොත්තෙන් කැඩිය හැකිව තිබූ දේ පොරොවෙන්වත් කපාදැමිය නොහැකි මට්ටමට පත් වූයේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ඔහුට එරෙහිව අධිකරණයේ විභාග වෙමින් තිබූ මිනීමැරුම් වංචා දූශණ චෝදනා 35 න් බේරීම සදහා තම ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කරනොගෙන, """මහින්ද දේශප්‍රිය මහතා ගේ පූර්ණ ආශිර්වාදය සහිතව නීති විරෝධී අන්දමින් ජනාධිපතිවරණයට නාමයෝජනා බාර දුන් අවස්ථාවේදි එම නීති විරෝධී නාමයෝජනා බාර දීම අභියෝග නොකර """සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඇතුළු ජනාධිපති අපේක්ෂකයන් 34ක් ඇටිකෙහෙල් ගිලින ලද උගුඩුවන් සේ දේශපාලන නශ්ඨකාමය වැලදී නිහඬව සිටීමේ ප්‍රතිඵල""" ,මේ මොහොත වනවිට මාතෲභූමිය සහ උපනූපන් පරම්පරාවන් භුක්ති විදිමින් සිටිනවා නොවේද ???
      බටලන්ද වධකාගාරයේ හිමිකරු සහ මහබැංකු මංකොල්ලයේ මහමොලකරු රනිල් වික්‍රමසිංහ සහ මැදමුලන වලව්වේ සූර චෞරයන්ගේ කප්පිත්තා වන බැසිල් රාජපක්ෂ නීති විරෝධී අන්දමින් හොර පාරෙන් ජාතික ලැයිස්තුව නැමැති සෙප්පඩ විජ්ජාව හරහා හොර පාරෙන් පාර්ලිමේන්තුවට රිංගීමට එරෙහිවන ලෙස එදා නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාර දිසානායකට ලිඛිතව දන්වා තිබියදීත්,ඔවුන් දෙදෙනාම ඇටිකෙහෙල් ගිලින ලද උගුඩුවන් සේ කතානායකගේ පුටුව යට රිංගාගෙන නිහඬව සිටියේ නැවත වතාවක් """""දේශපාලන නශ්ඨකාමය වැලදී සිටි නිසාද??? එසේ නැතහොත් බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ සමග දමා ගත් දේශපාලන ඩීල්වල ප්‍රතිපලයක් නිසා නොවේද ???"""
      රෝහණ විජේවීර සහෝදරයා අනුගමනය කරන ලද්දේ """"PREVENTION IS BETTER THAN CURE """ යන ආදර්ශපාඨය වුවද ,වත්මන් ජවිපෙ හතර දෙනාගේ කල්ලියේ ආදර්ශ ආදර්ශ පාඨය ,""""වනුයේ සතුරාට හැකි උපරිමයෙන් ජනතාවට විනාශය ළඟා කිරීමට ඉඩ දිය යුතු බවය."""
      සේපාල් අමරසිංහ මහතාණනි ,ඔබගේ රෙද්දෙ මේ වන විට අසූචි පහ වී තිබෙනවා නොවේද වැඩි විස්තර සඳහා පහත link එක නරඹනු මැනව"!!!!!!
      th-cam.com/video/Ri8nUSttR34/w-d-xo.html

    • @gnanasenawijesekarawithara9789
      @gnanasenawijesekarawithara9789 2 ปีที่แล้ว

      අභිෂේකා ඔබ,දර්ශන පනංගල ඇතුළු සියලුම youtube යූටියුබ් නාලිකා හසුරුවන්නන් මේ මොහොත වන වන විට කරමින් තිබෙන්නේ මේ අන්ත දූෂිත ක්‍රමයේ ඇති කුණු අවුස්සමින් ඔබලාගේ බඩ වී ඇත සරිකර ගැනීම නොවේද???
      නන්දසේන ගෝඨාභය රාජපක්ෂ තම ඇමරිකානු ද්විත්ව පුරවැසි පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කර නොගෙන මහින්ද දේශප්‍රිය මහතාගේ මහතාගේ පූර්ණ ආශිර්වාදය සහිතව නීති විරෝධී අන්දමින් ජනාධිපතිවරණයට නාමයෝජනා දුන් අවස්ථාවේදී ජනාධිපතිවරනයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් හතර දෙනාම ඇටිකෙහෙල් ගිලින ලද උගුඩුවන් සේ නිහඬව සිටි අවස්ථාවේදී,තව දුරය අවභාවිතා කරන ලද මහධූරය අවභාවිතා කරන ලද මහින්ද දේශප්‍රිය ට එරෙහිව මේ මොහොත වනවිට අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඇති නාගානන්ද කොඩිතුවක්කු මහතාව ඔබලාගෙ යූටියුබ් නාලිකා වලට ගෙන්වා නොගන්නේ ,දේශපාලන කුහක භාවය නිසා ද ???එසේ නැතහොත් මෙම දූෂිත ක්‍රමය මුලිනුපුටා දැමීමට උත්සාහ කරන නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් ඔබලාට ද තවදුරටත් බඩ වියත බඩවියත රැක ගැනීමට නොහැකි වන නිසා ද????

    • @TravelalongNZ
      @TravelalongNZ 2 ปีที่แล้ว

      @@gnanasenawijesekarawithara9789 Exactly, these so called leaders of the opposition kept quiet for so long. Thinking of that, I cannot express how much I hate that fact.

    • @hemangasriwardana8850
      @hemangasriwardana8850 2 ปีที่แล้ว

      මතකද මංදා, චමල් රාජපක්ෂ කියලා කෙනෙකුත් ජනාධිපති චන්දයට ඉදිරිපත් වෙලා හිටියා කියලා.

  • @edirisingheh.g.1289
    @edirisingheh.g.1289 2 ปีที่แล้ว +6

    There must be a definite reason, which we don't understand to Gota for not going. May be some big treasure still to grab

  • @cpp8127
    @cpp8127 2 ปีที่แล้ว +7

    විධායක ජනාධිපති කෙනෙක් වෙනුවට විධායක බලතල සහිත අගමැතිවරයෙක් ආවොත් ජනතාව කබලෙන් ලිපට වැටෙනවානේද?

    • @senaruberu4567
      @senaruberu4567 2 ปีที่แล้ว +1

      No because simple majority can remove to him. then parliament majority of members can bring new prime Minister.

  • @qzd981
    @qzd981 2 ปีที่แล้ว +9

    වෛද්‍ය පැතුම් කර්නර් , මංජු නිස්සංක වැනි අය එකතු කළ හැක්කේ , අභිෂේකා ඔබට පමණයි 👍

    • @kusalvimukthi9272
      @kusalvimukthi9272 2 ปีที่แล้ว +1

      And නාගානන්ද

    • @sithumakashliyanagunawardh2181
      @sithumakashliyanagunawardh2181 2 ปีที่แล้ว

      පැතුම් මෙතනට හරි යන්නේ නෑ...

    • @qzd981
      @qzd981 2 ปีที่แล้ว

      @@kusalvimukthi9272 ඔව් , ඔබ හරියටම හරි 👍

    • @qzd981
      @qzd981 2 ปีที่แล้ว

      @@sithumakashliyanagunawardh2181 සියල්ලන්ගේ අරමුණ රට ගොඩ නැගීම නම් , ඒ සඳහා ඇත්ත උවමනාවක් ඇත් නම් මොකක්ද එකතුවීමට තිබෙන බාදාව

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว

    Very nice explanation 👍👍👍
    Aragalayata Jayaweewa!

  • @senaruberu4567
    @senaruberu4567 2 ปีที่แล้ว +4

    No matter what as long as Executive presidency remain in this country no way to escape economic crisis.

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 ปีที่แล้ว

    Great explanation . Thanks for all!

  • @kedmin587
    @kedmin587 2 ปีที่แล้ว +6

    These are some important views of an expert on the current issues.It is possible that some other experts maintain different opinions on the same from a different perspective. Is it not better to collect such different opinions especially from legal professionals on constitutional law and examine and evaluate them along with these invaluable views for the applicability in the situations like this.

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว +3

    ව්‍යවස්ථාව ගැන හරියට දැන ගැනීම. නාගානන්ද මහතා සමග සාකච්ඡාවක් කරන්න.

    • @ilovesirlanka4091
      @ilovesirlanka4091 2 ปีที่แล้ว +1

      මෙි කටිටිය නාගහනන්ද යන බුද්ධිමත් අය ඔක්කොම එකට එකතු උනානමි ගොඩක් ශක්තියක්

  • @mzmrizwie8894
    @mzmrizwie8894 2 ปีที่แล้ว

    Thanks professor and Interesting to hear from your analysis the present crisis.

  • @kusumsalgado1777
    @kusumsalgado1777 2 ปีที่แล้ว +3

    Very good explanation Professor! So so unfortunate that those in power today are so blind and deaf!

    • @kplwijkpl6273
      @kplwijkpl6273 2 ปีที่แล้ว

      මෙයාලත් හවුල් කරුවෝ - රවෙටෙන්න එපා ! මෙයාල පම්පෝරි කියන බුද්දිය තමඊ රට හෙන ගහල ගියේ . මෙයාලගේ බන වලින් රටට කිසිම සෙතක් නැති - හොදට හොර කපු උදච්ච සීයල අද රටට බරක -මෙයාල !

  • @ThinkLabSL
    @ThinkLabSL 2 ปีที่แล้ว +2

    Valuable discussion.

  • @rukshanudara3880
    @rukshanudara3880 2 ปีที่แล้ว +1

    Great Discussion ❤️👍🔥

  • @jagathwijesooriya4182
    @jagathwijesooriya4182 2 ปีที่แล้ว +2

    very good discussion. I have a question. Current Political leadership led by the president created a massive National security risk to the Country and it's people as a whole, can't supreme court use doctrine of necessity in this situation and force the the president to step down?

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 2 ปีที่แล้ว

    කාලෙකින් වැදගත් වීඩියෝ එකක්.Thank you professor

  • @thuanmaasfaris8175
    @thuanmaasfaris8175 2 ปีที่แล้ว

    Very good explanation News a nd message

  • @chitrasenaratna9917
    @chitrasenaratna9917 2 ปีที่แล้ว

    Explain very nicely. Thank you.

  • @neminthaperera8749
    @neminthaperera8749 2 ปีที่แล้ว +1

    best. well done

  • @pamodineewijayanayake7492
    @pamodineewijayanayake7492 2 ปีที่แล้ว +5

    Can someone explain the priority order for problems to be solved.

  • @balakrishan6017
    @balakrishan6017 2 ปีที่แล้ว +3

    Great speech

  • @sameerakiri
    @sameerakiri 2 ปีที่แล้ว

    ඉතාමත්ම නිවැරැදි පැහැදිලි කිරීමක් .

  • @cgeneration1962
    @cgeneration1962 2 ปีที่แล้ว +1

    Last time one of the issues after 19th amendment was the deadlock between prime minister and president in appointing independent commissions. How do we ensure this doesn't happen again?
    Thank you for bringing Prof. Samarajiva. Highly respect his views

  • @muthulingamgnanalingam3963
    @muthulingamgnanalingam3963 2 ปีที่แล้ว

    Good discussion

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 2 ปีที่แล้ว +2

    Excellent

  • @gentechinternationalinc2987
    @gentechinternationalinc2987 2 ปีที่แล้ว

    Excellent!

  • @isurusrinath9904
    @isurusrinath9904 2 ปีที่แล้ว

    අරගලයට ජය❤💪 🇱🇰 #GoHomeGota2022 #GiveUsOurStolenMoneyBack #UN

  • @senakabandara4367
    @senakabandara4367 2 ปีที่แล้ว +1

    Thanks sir and AL V

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 ปีที่แล้ว +1

    Apita saagatheta muhuna denna kiyanna
    Eka weelak kala inna kiyanna amatila onada.apine unta a watath badu gewanna ona.

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 ปีที่แล้ว +2

    එතකොට මහඑකා පත්කලේ කවුද . අපිනේ. ඌ මට ගහනවා, මට ඌ ගහනවා . බලනකොට මොකද වුනේ......

  • @samdes5505
    @samdes5505 2 ปีที่แล้ว

    Thanks for the great explanation and clarification. One thing to add, people should not trust Wijedasa alias deal Rajapaksa.

  • @JP-fg2vw
    @JP-fg2vw 2 ปีที่แล้ว

    great v log

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 ปีที่แล้ว

    Chamudhitha Anodha Jayasinghe-gen ahanawa, "Ay Jabnadhipathi-thuma karanne naththe?" kiyala. Okath prasnayakdha? Uge ahawak-eke pilikawak thiyena nisa thamay, uu karanne naththe. Muu karapu mona-dhedha, harigiye? Muu nokara inna-eka nedha hondha? Ahanna "Ay muu monawathma nokara-inne naththe? kiyala.

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 2 ปีที่แล้ว

    me apapbransa nisa thamai api duk windinne. meya karanne kade yaamak?.
    neethiya thamai hondatama kalee (or keliyee)

  • @MariaMaria-es1pi
    @MariaMaria-es1pi 2 ปีที่แล้ว +1

    Ma thava kochara kal api ma minihava hurathal karannadada aragalayata jayaveva 💐💐💐💐

  • @lahirukosala4641
    @lahirukosala4641 2 ปีที่แล้ว +1

    Good

  • @fahadfarookklt
    @fahadfarookklt 2 ปีที่แล้ว +3

    Slap on JVP face !!! Good explanation 👏

  • @jhaperer9929
    @jhaperer9929 2 ปีที่แล้ว

    Wayaseka okkoma ekai..munne mechcharakal rate palanaye hitiye. Thamath monawari kiyala minissunwa andanawa. Pls

  • @ranjithratnayake979
    @ranjithratnayake979 2 ปีที่แล้ว

    At all meetings with specialists, he seems to still persist in giving own views and requirements as expert ad nauseum, while not really listening to the real experts and commenting/clarifying as any leader would do, notwithstanding the major disasters due to stubborn, arrogant unilateral decisions. All real exerts remain intimidated and are mostly mute spectators. Who said people learn from their own mistakes.

  • @chandanasilva2399
    @chandanasilva2399 2 ปีที่แล้ว +1

    පට්ට

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว

    =Every person is a leader in this protest.=SO Who is going to bell the cat?ප්‍රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.

  • @wn4838
    @wn4838 2 ปีที่แล้ว +1

    මහාචාර්යතුමා ගෑස් ප්‍රශ්නයක් එයි කියනවෙලේ ගෑස් මෙච්චර වටින දෙයක් වෙලා තිබ්බෙ නෑ.මාර අනාවැකියක් ඒක

  • @kusumnigamuni6453
    @kusumnigamuni6453 2 ปีที่แล้ว

    මහාචාර්ය රොහාන් සමරජීව මහතා ගේ විශේෂඥ දැනුම ප්‍රයෝජනයට නොගැනීම (professional Voice එකට කන් නොදීම ) අපෙ මාතෘභූමියට සිදුවූ ලොකු ඓතිහාසික වැරැද්ද ක් . ලෙස හැඳින්විය හැක .

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว

    👍👍👍

  • @jlpstudio2798
    @jlpstudio2798 2 ปีที่แล้ว

    Niyami 🔥🔥🔥🔥

  • @lalithwedamulla5078
    @lalithwedamulla5078 2 ปีที่แล้ว +12

    අභිශේකා අදනම් ෆේල් උනා නේද? මන්ජුල හොදයි. ඒත් මහපොලොවෙ නෑ. ඔයත් නෑ. # go home gota කිය කිය ගෝල්ෆේස් එකේ ගෝටගෙ කාලෙ ඉවරවෙනකන්ම ඉන්න වෙයි. දැන් කලයුත්තෙ ගමට ගිහින් ව්‍යවස්තාවට අත ඉස්සුවෙ නැත්නම් තොපිට ගමට එන්න දෙන්නෙ නෑ කියල ෆ්‍රෙශ් කරන එක. ඔබට අවශ්‍ය උත්තර නොලැබීමේ කනගාටුව ඔබේ මූන දිහා බැලුවම පහු පහු වෙනකොට පේන්න ගත්ත. පව්. මේ තරම් විශාල 2/3 බලයක් එක්ක, ලෝකෙ කොහෙවත් නැති බලතල සහිත ජනාදිපතියෙක් අරගලයෙන් දන ගැස්සුවට, ඉන් එහාට යායුත්තෙ තියෙන ව්‍යවස්තාව සමග. ඒක මෙතුමා හැකිතරමින් තේරුම් කලා. තව පරිනත වෙන්න. අපි මොනතරම් රැඩිකල් උනත් ඒව දිනාගත හැකි ක්‍රම වෙනස්.

    • @embassyembassy8319
      @embassyembassy8319 2 ปีที่แล้ว +1

      මන්ජු පඩියෙක් පමණයි . ප්‍රායෝගික නෑ.

  • @govithabang8912
    @govithabang8912 2 ปีที่แล้ว

    Balaya athata gath miniha, ohugay adukam ohutama hondhata pahadhili vunath, balaya athaharinna ithaamath akamathiyi. Kudu kaarayata kudu vagay thamai. Gota kudukaaraya wela, balaya ohuge kudu wela. Yudha hamudhawe niladhaariyekuta adu thanathuraka hitiya miniha dhan balaya badhaagena nalawenawa.

  • @priyanthakandy7427
    @priyanthakandy7427 2 ปีที่แล้ว +3

    #GoHomeGota2022

  • @ilankoarunachalam2428
    @ilankoarunachalam2428 2 ปีที่แล้ว +1

    Abisheka didn’t get the reply what she wanted right ? You guys are nothing better than Sajith … be practical about it.

  • @cwatti1
    @cwatti1 2 ปีที่แล้ว

    It is so sad that having so many great well educated people who could run the country and bring us out of misery is not given an opportunity to go to the parliament. Why can’t we fight to get at least 10-15 of such country loving people to the cabinet. This is the priority today. Force all political party leaders to support that idea. Legal societies and other civil societies like Jana Sabawa, and other aragalaya people should fight hard

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 ปีที่แล้ว +2

    Path wechcha amathi waru karanneth
    Oakamai.

  • @valorant1239
    @valorant1239 2 ปีที่แล้ว

    Oka samnya janathawa yai kiyaganna ayata notherena eka nan sakai mahaththayo

  • @wijesinghearchchilagewijep1981
    @wijesinghearchchilagewijep1981 2 ปีที่แล้ว

    ඉතාමත්ම අගනා නිවැරදි පැහැදිලි කිරීමක්. ඇගේ සහ හිතේ හයිය තිබුන පලියටවත්, කඩිකුලප්පුව තිබුන පලියටවත් රටක ජනාධිපතිවරයෙක් එලවන්නවත් සිස්ටම් චේන්ජ් කරන්නවත් නොහැකි බව අභිෂේක නෝනටත් වැටහෙන්න ඇති කියල හිතනව. මා අගයකරන මහාචාර්ය තුමා, ඔබයි අප රට බාරගතයුත්තේ.!!!.

  • @seethakumari2803
    @seethakumari2803 2 ปีที่แล้ว

    Hi abesekka

  • @embassyembassy8319
    @embassyembassy8319 2 ปีที่แล้ว

    මංජු පන්ඩිතයා ජනවාරි වල කිව්වා නේද 18 වනදා ගෙවීම කරන්න ඕනා කියලා? එහෙම නොකල යුතුයැයි කී ආචාර්ය නිශාන් ද මෙල්ට අපහාස කලා මතකද ?

  • @vf3236
    @vf3236 2 ปีที่แล้ว +1

    Sri Lankawe meme arbudaya tawath boho kalayak pawathina bawa me sanwadayen pahadili wenawa. Mema arbudayen mahajanaya yamkisi mattamakin mudawa ganeemata , pudgala mattamin ha paul ekakayak washayen muhuna deemata Rajayak wisin ho Mahajanaya wisin awankawa kala yuthu karyan keepayak mage danume hatiyata idiripath karami.
    1. Fuel arbudayen yamkisi sahanayak labaganeemata,
    a) Fuel sadaha pramukatha lekanayak sakasiya yuthuya.
    1. Widuli uthpadanaya. (National, Industrial)
    2. Podu Prawahana sewaya. (bus, train, school van, trishaw, courier services)
    3. Deshiya ha apanayana Bhanda nishpadakayin. (Transportation and Machinery)
    4. Sewa sapayana ayathana saha ewata anubadda ayathana (Electricity, Hospital, Water, Telecommunication, Lacal Authorities (PS, UC, TC,MC)
    Mema sewawan sadaha fuel wen kireemen pasuwa ithuru wana pramanaya pudgala paribojanaya sadaha nikuth kireemata seemawan yatathe katayuthu kala haka.
    Meme siyaluma fuel nikuth kireemata seemawak panawiya yuthuya. E sadaha credit/ debit card path ema fuel watinakamata nikuth kala haka. Wahana/ayathana/Machine sadaha register kireema kalayuthuya. e atharama , nikuth karana fuel pramanaya sadaha transparency tibiya yuthuya, balaya athi ayata kisima ayurakin pramukathawayak laba nodiya yuthuya.

  • @jackdaniel5246
    @jackdaniel5246 2 ปีที่แล้ว +2

    20th amendent is a disater

    • @ajjj772
      @ajjj772 2 ปีที่แล้ว +2

      Please keep trying request every one social media add 21st amendment,any partys MP not allow to change his party because it's not fair people who vote in. also need to cancel picking to parliament from nationalist. also when approved this cannot change again without public election from citizens.
      some one can Translate to Sinhala language and share this every links. I really appreciate it.

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 ปีที่แล้ว +1

    Ow itin sarwa baladare dewiyan apiwa
    Galawa ganna awe.😃😃

  • @gaminirajakaruna4139
    @gaminirajakaruna4139 2 ปีที่แล้ว

    Wiyali deshagunaya tiyanna met ratey gmoa corona maha bayak kiyala pennala curfew lockdown damma wadi
    Cabral keewa rata bankrupt Wei kiyala
    Ekay uney tourisme parakku kala
    Ekay dollar problem uney

    • @gaminirajakaruna4139
      @gaminirajakaruna4139 2 ปีที่แล้ว

      Ranil 2002 samaya ge.awe Natnam Ada sri Lanka Kohomada
      Etuma rata beragana diyunu kala
      Ewata hungak aya etumawa age y kaley Naha
      Et.paw Ada gewanney

  • @srilankacricketwith3379
    @srilankacricketwith3379 2 ปีที่แล้ว

    දර්ශන හඳුන්ගොඩ ගැන තොරතුරක් නැද්ද?
    ❤️❤️❤️

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 2 ปีที่แล้ว +2

    Go 🏠 Gota

  • @kumaragunawardhna566
    @kumaragunawardhna566 2 ปีที่แล้ว

    👂👍👌👏

  • @sunisuni1669
    @sunisuni1669 2 ปีที่แล้ว

    Ranil also said the same thing again and again. Same predictions. You are still trying to find fault with him based on your premonitions and still try to mislead the public

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว

    ඔබ තුමාල ඇයි මෙවැනි අමන මෝඩ උද්දච්ච උන්ට නොකියන්නෙ
    සුවාදීනව ම රට ඔය යන ගමන වැරදි බව පාට පක්ෂ නැති නිර්පාක්ෂික අය වෙනුවෙන් යමක් වීමට පෙර වළකා ගැනීමට නොහැකි ද

  • @raheemjaldeen9594
    @raheemjaldeen9594 2 ปีที่แล้ว

    🙏🙏🙏🇱🇰💗🇱🇰

  • @anuras118
    @anuras118 2 ปีที่แล้ว +1

    ගෝටා උන්නේ ඇමරිකාවේ. රෙන්. ආවේ ලංකාවේ

  • @gaminirajakaruna4139
    @gaminirajakaruna4139 2 ปีที่แล้ว

    Miss y.dan tiyena.prashney 20.tiyagenath jvp meetings since one year rajaya nawattuwe Naha
    Jvp.desjapalana nayakayin horu kiyala corona walin bata kapu janathawata keewama aragala patan gatta
    Sanchàraka vyaparaya kaawa
    Ekay dollar natteý
    Média thamai met aragamawalata e
    Ncourage kaley
    Honda welawata Cabral dollar Eka.210 tiyagena Loan s gannatuwa dollar Loan s gewana ratey prestige Eka tibba
    Badu ganan aduuna
    Dan kohomada
    Ai dollar Float.lala
    Met kachal Eka athikaley
    Wimal and gamma Ranil sirge nambuwa nathikarala
    Dan ranil sirge pihitai
    Janadipatithuma inna oni

    • @gaminirajakaruna4139
      @gaminirajakaruna4139 2 ปีที่แล้ว

      Sorry Wimal and gamma Bas il sirge nambuwa kaawa

    • @slanalytica1329
      @slanalytica1329 2 ปีที่แล้ว

      ඕක තමයි අන්කල්. පිලිවෙලකට ඉස්කෝලේ යන්න කියන්නේ. එහෙම ගියා නම් මෙහෙම වෙන්න නෑනේ.

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 2 ปีที่แล้ว

    මේ වගෙ බුද්දිමත් උගත් මිනිසුන් ඉන්න රටක් මේ කාලකන්නි දේශපාලන කාරයෝ විනාශ කල හැටි ..මුන් එලවන්නම ඕනෑ

  • @ruwanruwan3969
    @ruwanruwan3969 2 ปีที่แล้ว

    Oya gollo mayawanam wanna hitannawath apa.
    ana ana akaga assa rigala
    KALAWANA walawata mokak hari bail gahanawa..
    MAYALAGA ADVICE WATH data 5kata wanna hodha haha....
    MEETA WADAA "WIKALPA" ADAHAS TIYANA NAWA MANAYANGAN DAKINA AYA LANKAWA INNAWA.....
    PRAYOGIKAWA KISI DAYAK KARANNA NATIWA. " THEORY " WALIN
    BAILA GAHANAWA

  • @kumbaya234
    @kumbaya234 2 ปีที่แล้ว

    මේ සංශෝදන කාලේ කන එක විතරි. තවත් වැඩිපුර මංකොල්ල කන විදි හොයනවා ඇර්රෙන්න කිසිම ආර්ථික ප්‍රස්ස්නයක් විසදෙන්නේ නැ. තියන සංසෝදන හොදටම ඇති - මුන් තවත් සංසෝදන මුවාවෙන් මිනුස්ස් රවට්ට වරට්ට , හොරකම් කරන්න තවත් මාර්ග හොයන එක විතරි වෙන්නේ . කිසිම පරස්සන්යක් මේ හතිඅක්රයට විසදන්න බේ - ගොන් හරක් 225 ඉන්නේ !

  • @computerhome8749
    @computerhome8749 2 ปีที่แล้ว

    මේවන් උගතුන් තමයි නායකත්වයට උපදෙස් දිය යුත්තේ.

  • @Misscelebrities
    @Misscelebrities 2 ปีที่แล้ว

    අෙන්මහචාර්රය. තුමා. ඔබඅපිට. ෙදවි. ෙක. ෙනක්. ව. ෙග්ෙගාටාව සහරනිල්ව. පන්නාදමමු. මුං. ෙදන්නාමහාරැ මහදළුල්බැංකුෙහාරා. අපිට. ෙඩාලර්
    ෙදන්න. ඉන්නවා. නමුත්මුං. ඉන්නකල්. කව්‍. රැත් ෙඩාලර. එවන්ෙන්. නැත.

  • @sureshliyanage4474
    @sureshliyanage4474 2 ปีที่แล้ว

    Ane Me Huththath Chandrika, Mahinda, Sira Okkotama Advise Dunna Ekek ne 😂😂😂

  • @nandadissanayake4726
    @nandadissanayake4726 2 ปีที่แล้ว

    Bulshit everyone has responsibility no blame game

  • @melaniatthanagama9808
    @melaniatthanagama9808 2 ปีที่แล้ว +1

    ඔයා වපුරපු හිතලු සහ යථාර්ථය අතරෙ පරතරය කොච්චර දුරද කියලා ඔයාගෙ මූණෙ ඉරියව් ටික සාක්ෂි දැරුවා.අරගලය 2/3 සර්වබලධාරි ජනාධිපති දණගැස්සුවා.ඉතිරි ටික ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හරහා මේ බූරු කුට්ටමේ ඉන්න අය ලවා කර ගැනීම පැහැර හැර ඡ්න්දයකට යාම විහිලුවක් කියලා දැන්වත් තේරුම් ගන්න ඕන.මේ 225 ලවාම මේක වෙනස් කරගන්න අපි පීඩක කණ්ඩායමක් වෙමු.ඊට පස්සේ ‍රටේ ස්ථාරවත්‍යක් කරා පැමිණි පසු අපි ඡ්න්දයකට යමු.ඒ අරමුණ කරා යනතුරුම අපි පීඩක කණ්ඩායමක් ලෙස මොවුන් හබා යායුතුයි.මෙතුමා සාකච්ඡාවක කැදවලා කරපු ඉන්ටවීව් එකට ඔයාට ස්තූතියි.ඒ තරම්ම වටිනවා.

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 2 ปีที่แล้ว

    Sl vlog ජෙප්පන්ට කඩේ යන්න එපා plz

  • @gnanasenawijesekarawithara9789
    @gnanasenawijesekarawithara9789 2 ปีที่แล้ว +2

    මේ මොහොත වනවිට ගලේ පැහැරූ බළලකුගේ තත්ත්වයට පත් වූ අනුර කුමාර දිසානායක.🤣🤣🤣🤣🤣🤣🤣
    එදා නියපොත්තෙන් කැඩිය හැකිව තිබූ දේ පොරොවෙන්වත් කපාදැමිය නොහැකි මට්ටමට පත් වූයේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ඔහුට එරෙහිව අධිකරණයේ විභාග වෙමින් තිබූ මිනීමැරුම් වංචා දූශණ චෝදනා 35 න් බේරීම සදහා තම ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කරනොගෙන, """මහින්ද දේශප්‍රිය මහතා ගේ පූර්ණ ආශිර්වාදය සහිතව නීති විරෝධී අන්දමින් ජනාධිපතිවරණයට නාමයෝජනා බාර දුන් අවස්ථාවේදි එම නීති විරෝධී නාමයෝජනා බාර දීම අභියෝග නොකර """සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඇතුළු ජනාධිපති අපේක්ෂකයන් 34ක් ඇටිකෙහෙල් ගිලින ලද උගුඩුවන් සේ දේශපාලන නශ්ඨකාමය වැලදී නිහඬව සිටීමේ ප්‍රතිඵල""" ,මේ මොහොත වනවිට මාතෲභූමිය සහ උපනූපන් පරම්පරාවන් භුක්ති විදිමින් සිටිනවා නොවේද ???
    බටලන්ද වධකාගාරයේ හිමිකරු සහ මහබැංකු මංකොල්ලයේ මහමොලකරු රනිල් වික්‍රමසිංහ සහ මැදමුලන වලව්වේ සූර චෞරයන්ගේ කප්පිත්තා වන බැසිල් රාජපක්ෂ නීති විරෝධී අන්දමින් හොර පාරෙන් ජාතික ලැයිස්තුව නැමැති සෙප්පඩ විජ්ජාව හරහා හොර පාරෙන් පාර්ලිමේන්තුවට රිංගීමට එරෙහිවන ලෙස එදා නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාර දිසානායකට ලිඛිතව දන්වා තිබියදීත්,ඔවුන් දෙදෙනාම ඇටිකෙහෙල් ගිලින ලද උගුඩුවන් සේ කතානායකගේ පුටුව යට රිංගාගෙන නිහඬව සිටියේ නැවත වතාවක් """""දේශපාලන නශ්ඨකාමය වැලදී සිටි නිසාද??? එසේ නැතහොත් බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ සමග දමා ගත් දේශපාලන ඩීල්වල ප්‍රතිපලයක් නිසා නොවේද ???"""
    රෝහණ විජේවීර සහෝදරයා අනුගමනය කරන ලද්දේ """"PREVENTION IS BETTER THAN CURE """ යන ආදර්ශපාඨය වුවද ,වත්මන් ජවිපෙ හතර දෙනාගේ කල්ලියේ ආදර්ශ ආදර්ශ පාඨය ,""""වනුයේ සතුරාට හැකි උපරිමයෙන් ජනතාවට විනාශය ළඟා කිරීමට ඉඩ දිය යුතු බවය."""
    සේපාල් අමරසිංහ මහතාණනි ,ඔබගේ රෙද්දෙ මේ වන විට අසූචි පහ වී තිබෙනවා නොවේද වැඩි විස්තර සඳහා පහත link එක නරඹනු මැනව"!!!!!!
    th-cam.com/video/Ri8nUSttR34/w-d-xo.html

    • @sigirivithanage2057
      @sigirivithanage2057 2 ปีที่แล้ว

      ඔව් මහබැංකු හොරා අල්ලලා ඌට අගැමැතිකම දුන්නෙ අනුර තමයි .😀😀

    • @sigirivithanage2057
      @sigirivithanage2057 2 ปีที่แล้ว

      මිනිහෝ , ගෝටා ඇවිත්

  • @indikamalalasekara85
    @indikamalalasekara85 2 ปีที่แล้ว

    මේකා පල් හොරෙක්. රාජපස්ස ලත් එක්කම ඒකට ටියල ගහන්න ඕනැ

  • @thejanr818
    @thejanr818 2 ปีที่แล้ว +1

    අභිෂේකා වගේ නොහොබිනා විදිහට කතා කරන ගැහැණු රැකගෙන හිටපු පිරුවට ය අරගලය විසින් ගලවා තිබේ..
    අඩු ගානේ රජීව ට ප්‍රොෆෙසර් කියද්දී ජනාධිපති ට අගමැති ට ගරු සරු ඇතිව කතා කරන්න ඉගෙන ගෙන තියෙන්න එපැයි රට හදන්න කලින්. මේකි අඩු ගානේ රජීව ගෙන් ඉගෙන ගත්තා නම් මිනිස්සුන්ට කතා කරන ශිෂ්ට විදිහ ඒක වඩා හොඳයි.

    • @elondare8990
      @elondare8990 2 ปีที่แล้ว +1

      කේරල ගංජා ගැහුවම ඔහොම දේවල් කියවෙනවා. 💩

    • @camilasupali9749
      @camilasupali9749 2 ปีที่แล้ว

      Garu kala youththe grukala you ayataya.

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 ปีที่แล้ว

    Chamudhitha Anodha Jayasinghe-gen ahanawa, "Ay Jabnadhipathi-thuma karanne naththe?" kiyala. Okath prasnayakdha? Uge ahawak-eke pilikawak thiyena nisa thamay, uu karanne naththe. Muu karapu mona-dhedha, harigiye? Muu nokara inna-eka nedha hondha? Ahanna "Ay muu monawathma nokara-inne naththe? kiyala.

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว +1

    ව්‍යවස්ථාව ගැන හරියට දැන ගැනීම. නාගානන්ද මහතා සමග සාකච්ඡාවක් කරන්න.

  • @priyanthakandy7427
    @priyanthakandy7427 2 ปีที่แล้ว +1

    #GoHomeGota2022

  • @wsgwimalasooriya2088
    @wsgwimalasooriya2088 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 ปีที่แล้ว

    Chamudhitha Anodha Jayasinghe-gen ahanawa, "Ay Jabnadhipathi-thuma karanne naththe?" kiyala. Okath prasnayakdha? Uge ahawak-eke pilikawak thiyena nisa thamay, uu karanne naththe. Muu karapu mona-dhedha, harigiye? Muu nokara inna-eka nedha hondha? Ahanna "Ay muu monawathma nokara-inne naththe? kiyala.