රනිලුයි රන්ගෙයි පහ කරයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first episode of "SSP SHANI" documentary is out now!
    Watch on our site and share your thoughts. We value your feedback!
    EP01: slvlog.lk/watch/video-info/Ks...
    EP02: slvlog.lk/watch/video-info/Ja...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watch/video-info/gL...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watch/video-info/YR...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 534

  • @maduka_pathum2727
    @maduka_pathum2727 19 วันที่ผ่านมา +85

    0:01 - මට පිස්සු නෑ 😏
    1:10 - රංගෙට පහ වෙයි
    13:42 - සංධාන හැදිල්ල කොට උඩ
    16:15 - වර්ජන රැල්ලේ අද තත්වය
    28:15 - වර්ජනයට සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය කර තිබේ
    33:12 - ප්‍රවාහන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන ගැටළු
    35:32 - වෘත්තීය ක්‍රියාමාර්ගවලට ජනතා සහය නැත්තේ ඇයි...??
    38:48 - කල අය නිසා නොකල අයට ලැබෙන හිනායන තෑග්ග
    43:29 - අයිතිකාරයෝ නැති වෘත්තීය සමිති
    46:35 - ඌත් හොරා , මූත් හොරා , හැබැයි මාත් හොරා
    51:30 - සුද්දා මස් කයි , වැද්දා ගස් යයි
    58:28 - නීතිය නොදන්න පොලීසිය
    1:03:00 - මධූෂ් ඝාතනයේ සහ වසන්ත ඝාතනයේ වෙනස
    1:07:52 - අහුන්ගල්ලේ පුද්ගල ඝාතනය IP ට අතේ පත්තුවෙයි
    1:12:35 - ඇඟ හිරිවැටෙන පොලිස් බලය අවභාවිතය
    1:17:01 - සිග්නල් මාරු කරගත්ත ට්‍රැෆික්
    1:17:26 - ටික්ටොක් පොලිස් ඕඩියන්ස්
    1:19:16 - පොලිසියෙන් සහ මාධ්‍යයෙන් ජනතාව බේරාගැනීමේ සංස්ථාව
    1:21:38 - තාඹුගලගේ ලිස්සිල්ල
    ❤❤

    • @Senith_Dulshan
      @Senith_Dulshan 19 วันที่ผ่านมา

      ❤🤟

    • @chandasomabandara6431
      @chandasomabandara6431 19 วันที่ผ่านมา +2

      ඔය නියෝජ්‍ය පොලිස් පති කියන කෙනාට ඔය වැඩේට කිසි විනය ක්‍රියාමාර්ග යක් ගන්නේ නෑ. හේතුව ඔහු පඹයෙක් පමනයි.

    • @NethuminiJ
      @NethuminiJ 19 วันที่ผ่านมา

      @@maduka_pathum2727 ගොං වැඩ කරන්න එපා අයිසෙ. ටයිම්ස්ටෑම්ප්ස් ක්ලික් කරන්නෙ නෑ මුල සිට අගට බලනවා මිසක්

    • @rajidu5268
      @rajidu5268 19 วันที่ผ่านมา

      th-cam.com/video/FqmsPFf6LXA/w-d-xo.htmlsi=xx5hTmORagr8Gd0B

    • @well-thy
      @well-thy 19 วันที่ผ่านมา

      Thankyou very much

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 19 วันที่ผ่านมา +27

    ලාල් කාන්ත කිව්වෙ මේ වර්ජන අරගල වලට පොදු ජනතාවගේ සහයෝගයත් ගත්තනම් හොඳයි මේ දේශපාලන පෙරලියක් ආසන්නයේ කියල.සමබර කතාවක් ඔහුගේ .

  • @foodformind2252
    @foodformind2252 19 วันที่ผ่านมา +21

    මට රංගේ දැක්කාම පුත්තලමේ බූරුවන් මතක් වෙනවා 😂

  • @sudampabasara
    @sudampabasara 19 วันที่ผ่านมา +24

    1:20:10 ඔයාලට පුලුවන් ලංකාවේ media වල හිස්ඉඩ පුරවන්න. කවදාහරි දවසක SL VLOG TV එක පටන්ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...

    • @kavindutharusha
      @kavindutharusha 18 วันที่ผ่านมา

      තාත්ත ජනාධිපති නම් පුලුවන් ඕව කරන්න

    • @sudampabasara
      @sudampabasara 18 วันที่ผ่านมา

      @@kavindutharusha

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 20 วันที่ผ่านมา +33

    හසානම් ආතල් තමා..slvlog ඔයාලා කරන දැනුවත් කිරීම් ගොඩක් වටිනවා..❤️❤️❤️

  • @NethuminiJ
    @NethuminiJ 20 วันที่ผ่านมา +26

    තිවංක මීටරෙන් ඉන්නෙ මොනාහරි වැරදියට කිව්ව ගමන් ඒක නිවැරදි කරන්න.

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 20 วันที่ผ่านมา +30

    ලාල් කාන්ත මේ වැඩසටහන විකාශය වෙන වෙලාවට කලින් වැඩවර්ජන ගැන ප්‍රකාශයක් කරා.ඒ ගැන හෙට ඔබ අද ගැහුවා වගේම ප්‍රචාරයක් දෙයි නේද..👍👍👍

    • @SPro732
      @SPro732 20 วันที่ผ่านมา +3

      ඇත්ත

    • @crickrank
      @crickrank 19 วันที่ผ่านมา

      ​@@SPro732ගැලවුනු රෙදි හෝදන එකෙක් මෙන්න 😂😂

    • @sunethwijewardana3626
      @sunethwijewardana3626 19 วันที่ผ่านมา +1

      බලමු කියයිද කියල

    • @thilinamadush1
      @thilinamadush1 19 วันที่ผ่านมา +1

      ඔට්ටුයි කියන්නෙ නෑ.

    • @onlinewithshashindu2374
      @onlinewithshashindu2374 13 วันที่ผ่านมา

      ​@linamadush1 kiuwa hebey ne.ottuwa paradai uber😅

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 20 วันที่ผ่านมา +56

    ලාල් කාන්ත වැඩ වර්ජනය ගැන කියපු කතාව දාන්න ඇත්ත ඔයාලට වැටහෙයි

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 19 วันที่ผ่านมา +4

      ඒවා පෙන්නේ නෑ 😂 මංජු තරහ වෙයි

    • @RangaBandara
      @RangaBandara 19 วันที่ผ่านมา

      @@nishanthasamarasingha8266

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 19 วันที่ผ่านมา

      ​@@nishanthasamarasingha8266ඒක තමයි ඇත්ත කතාව

  • @shakirsanoon7637
    @shakirsanoon7637 19 วันที่ผ่านมา +11

    හසා... අමූ.... හුස්ම ගන්න දිපිය.. අපි හිනා වෙලා මැරෙයි

  • @SusanthnaAriyarathna
    @SusanthnaAriyarathna 19 วันที่ผ่านมา +4

    ඊයේ ඔයාලාගේ විවේචනය 100%👍👍 .මම හිතන්නේ ඒක ඒක ඒ ප්‍රමානගේන් පාලනය කරේ comment section එක ගැන හිතලා. හැබැයි ඒක විශාල පිරිසක් අගය කරලා තිබ්බා comment වලින්. මම හිතන්නේ ඔයාලා ඒකෙන් උද්දාමයට පත්වෙලා වැඩිදෝ කියලා හිතෙනවා. මොතද එහෙම හිතෙන්නේ අද ලාල් කාන්ත clearly statement එකක් දීලා තිමියදීත් ඒ ගැන නොතකා අද ඔයාලාගේ සැර වැඩිවෙලා නේ...අනේ මන්දා ටිකක් හිතලා බලන්න...
    ❤❤ආදරෙයි ඔයාලට ඈ ❤❤❤

    • @manojekanayake786
      @manojekanayake786 18 วันที่ผ่านมา

      තනිකරම ලාල් කාන්තගෙ කතාව කොපි කරලා ඒකම කියනවා උන්ටම😂😂😂 අයියෝ sl vlogs😂😂😂

  • @naturalworld885
    @naturalworld885 20 วันที่ผ่านมา +40

    JVP එකෙන් ලාල්කාන්ත අදත් කිව්වා වර්ජනවලට සහය දෙන්නේ නැති කතාවක්

    • @Kamal11180
      @Kamal11180 19 วันที่ผ่านมา +4

      මහිංද ජයසිංහ සහ වසන්ත සමරසිංහ unp ද 😂

    • @ThilanMJ
      @ThilanMJ 19 วันที่ผ่านมา

      @@Kamal11180 නෑ ලාල් කාන්ත UNP... 😁

    • @supunsandeepa3176
      @supunsandeepa3176 19 วันที่ผ่านมา

      Ow. me thiyenne... 👉th-cam.com/video/FqmsPFf6LXA/w-d-xo.html

    • @laksrihearath7375
      @laksrihearath7375 19 วันที่ผ่านมา +1

      Kiyala wadak na. Karanna one.

    • @laksrihearath7375
      @laksrihearath7375 19 วันที่ผ่านมา

      Hats off

  • @LyricLegacy629
    @LyricLegacy629 20 วันที่ผ่านมา +15

    යකෝ ආතල් අද 😂😂😂
    හුක්කි හුක්කි හූ තමා පට්ට 😂😂😂

    • @hasenisuru589
      @hasenisuru589 19 วันที่ผ่านมา

      Sirawatama balanna balanna Hina yanawa ❤

  • @chandaniperera3956
    @chandaniperera3956 19 วันที่ผ่านมา +7

    රංගේ මේ නරි හූව ඊයේ imitate කරනකොට මට එක පාරම මතක් උනේ ,daily dose එක . මෙයාලා ඒක අල්ලගත්තොත් කොහොමට හිටීද කියලා .හරිනෙ..ඔය තියන්නෙ 😂😂😂😂

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 19 วันที่ผ่านมา +7

    මේකා මහලේකම් කරපු එකා මහ පිස්සා.නොදකිං මේ හැතිකරේ පිටිපස්සෙං යන අපේ මීහරක්.

  • @dmanuelg1275
    @dmanuelg1275 19 วันที่ผ่านมา +24

    අපේ රටේ ගව සම්පතේ තරම තේරුනේ Club Wasantha කියන පුද්ගලයාගේ ගුණ වර්ණනා කරපු කොමෙන්ට්ස් ටික දැක්කාම. මේ රට හැමදාම වලේ තමයි 😢

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 17 วันที่ผ่านมา

      සම්පූර්ණ ඇත්ත....

  • @ravdon4776
    @ravdon4776 19 วันที่ผ่านมา +5

    රනිල් ට බෙහෙත් දෙමු😂😂😂😂වජිරට මොලේ දෙමු,රංගෙට ඉතිං කටට තමා දෙන්න වෙන්වෙන්නෙ 😂

  • @successgain3737
    @successgain3737 19 วันที่ผ่านมา +6

    ජවිපේ ආණ්ඩුවක් එන්න කලින් ජවිපෙත් එක්ක අනිත් වෘත්තිය සමිති කොටවලා ජවිපෙටත් ආණ්ඩුවක් කරගන්න බැරි වෙන තැනට පත් කරන්න ගහපු ගේමක් වෙන්නත් පුලුවන්නේ. ඒ නිසා ඔයාලා කියන විදිහට ගැටුමක් ඇතුලේ ඇතිවෙන විදිහට ජවිපෙට මේ වෙලාවේ වඩ කරනත් බෑ.ඊට වඩ බුද්ධිමත් විදිහට වෙන විසඳුමක් හොයන්න වෙනවා මේක එහෙම දෙයක්නම්

    • @isurusworld
      @isurusworld 19 วันที่ผ่านมา

      ඔව් ඒක හින්දා තමයි සමහර රාජ්‍ය සේවකයන් පිරිසකට උද්ධමනය නිසා 35000ක් දීමනා දුන්නෙ. තව සෙට් එකකට 25000ක් දුන්නේ. එතකොට මොකුත් නැති එවුන් අනිවාර්යයෙන් පාරට බහිනවනේ. ඕවා නොදැන කරන වැඩ නෙවී

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 19 วันที่ผ่านมา +4

    අපි බය නැතුව මාලිමාව දිනවමු..
    ත්රාඩයෝ පරදමු.

  • @Chathuranga_CA
    @Chathuranga_CA 19 วันที่ผ่านมา +2

    Clarification එක ඊයේ හොදටම දුන්නා ඒක ඇහුනේ නෑද 😌 ඔය හතර දෙනාම ඊයෙ Program එක බලල නෑ හිතේ තියෙන ඒව තාම එන්නෙ තාම

  • @chamilsriprabhath53992
    @chamilsriprabhath53992 20 วันที่ผ่านมา +22

    5:37 මරු මෙහෙත් වාචිකව තිබ්බනම්😂

  • @tmtales584
    @tmtales584 19 วันที่ผ่านมา +6

    UK වල අද රෑ හිතිලා හෙට strike කරන්නෙ නෑ. කලින් plan කරල කරන්නෙ. Trainline App එකේ තියෙනව අවුරුද්දම industrial Action ටික. තව හැම station එකකම notice ගහල තියෙනව . ඒ වගේම මොන lines ද වැඩ කරන්නෙ & මොන line ද වැඩ කරන්නෙ කියල තියෙනව. එතකොට මිනිස්සුන්ට කලින් plan කරල ගමන් යන්න පුලුවන් . අපේ වගේ මින්ස්සුන්ව අමාරුවේ දාන්නෙ නෑ

  • @Herath85
    @Herath85 20 วันที่ผ่านมา +32

    රංගෙ ඇත්තටම ඔයා අසනීපෙන් ඉක්මණින් බෙහෙත් ටිකක් ගන්න.

  • @NuskyMohamed40
    @NuskyMohamed40 20 วันที่ผ่านมา +15

    හුක්කි හුක්කි හූ... 😅

  • @IMOMAX-jp6pv
    @IMOMAX-jp6pv 20 วันที่ผ่านมา +21

    දුම්රිය වෘත්තීය සමිතිවල ලොක්කො ටික හොඳ පොහොට්ටු කුක්කො ටිකක්.

    • @ThilanMJ
      @ThilanMJ 19 วันที่ผ่านมา

      පොහොට්ටුවේ චන්ද ටිකත් එක්ක නේද මේ පාර අනුර දිනවා කියලා කියන්නේ... පොහොට්ටුවේ එවුන් වැඩ වර්ජනය කරනවා කියන්නේ පොහොට්ටුවේ උන් NPP එකට එකතු වෙලා නෑ කියන එක නේද? එහෙමනම් අනුර දිනවා කියලා හැම තැනම කියව කියව ගිහින් වැඩක් වෙයිද?

    • @IMOMAX-jp6pv
      @IMOMAX-jp6pv 13 วันที่ผ่านมา

      @@ThilanMJ පොහොට්ටුවට චන්දෙ දීපු අයගෙන් උපරිම උනොත් ලක්ශ 40 ක් වගේ අනුරට චන්දෙ දෙයි.පොහොට්ටුවට කොහොමත් චන්ද ලක්ශ 15 ක් 20 ක් තියෙනවා.පොහොට්ටුවට චන්දෙ දීපු සාමාන්‍ය මිනිස්සු අනුරට චන්දෙ දුන්නට බැසිල්ලගෙන් ජොබ් ගත්තු උන් පොහොට්ටුවටමයි චන්දෙ දෙන්නෙ..විශේශෙන්ම යූනියන් කාරයඔ

    • @ThilanMJ
      @ThilanMJ 13 วันที่ผ่านมา

      @@IMOMAX-jp6pv එහෙම වෙනකොට අනුරට ජනාදිපති වෙන්න පුලුවන්ද?

    • @IMOMAX-jp6pv
      @IMOMAX-jp6pv 13 วันที่ผ่านมา

      @@ThilanMJ මගේ ගණනය කිරීම්වලට අනුව මේ පාර ජනාධිපති වෙන කෙනාට චන්ද ලක්ශ 50 යි ගන්න ඕන(අනුර,සජිත්,රනිල් තුන් දෙනාම චන්දෙට ආවොත්)35%-40% අතර ප්‍රතිශතයක් තමයි දිනන කෙනාට ගන්න ඕන..අනුරට ගියපාර 69 ලක්ශෙන් ලක්ශ 35 ක් ගන්න පුලුවන්නම් අනිවාර්‍යෙන් දිනන්න පුලුවන්.ගන්න නොගන්න එක අනුරලගෙ වැඩක්.

    • @ThilanMJ
      @ThilanMJ 13 วันที่ผ่านมา

      @@IMOMAX-jp6pv හරි අඩක් කියන්නේ 30% or 40% නම් ඒ ගාන ගත්තම ජනාදිපති වෙන්න පුළුවන් වෙයි...

  • @ThilanMJ
    @ThilanMJ 20 วันที่ผ่านมา +22

    මට තිබුන ප්‍රස්නේ තමයි අනුර අවොත් Union වල ඉල්ලීම් වලට මොනවද කරන්නේ කියන එකයි...media වලට කරන්නේ මොනවද කියන එකයි...

    • @beyondbdd4278
      @beyondbdd4278 20 วันที่ผ่านมา +6

      කිසිම අද්‍යාපන සුදුසු කමක් නැති දේශපාලන පත්වීම් සහ පිය පුතු පත්වීම් වගේ දේවල් අහෝසි කලා නම් ඔය ආයතන ගොඩක් දියුනුයි. 😅

    • @ThilanMJ
      @ThilanMJ 20 วันที่ผ่านมา +2

      @@beyondbdd4278 mama kiyala tiyennenam eka newai... samaharavita No Plan Party eka pakshikayekda?

    • @crickrank
      @crickrank 19 วันที่ผ่านมา +2

      යන්නෙ කොහෙද මල්ලෙ පොල් තමා මචං 😂😂 ​@@ThilanMJ

    • @sisithajayamal
      @sisithajayamal 19 วันที่ผ่านมา

      ආණ්ඩුවට සහය දෙන උන් වර්ජන නෑ..විපක්ෂයේ උන් වර්ජනය කරනවා..උබ ලංකාවේ නෙමෙද ඉන්නෙ බන් 😂😂

    • @dinushagayan8348
      @dinushagayan8348 19 วันที่ผ่านมา

      ගොඩක් උර්ථිය සමිති වල ඉල්ලීම් සදාරණයි..තියන ආණ්ඩුව කරන්නේ ඒ ඉල්ලීම් වලට යම් හෝ සාදාරණ විසදුමක් දෙන්නේ නැතුව ඒවා බලේ පාවිච්චි කරලා මර්ධනය කරන්න හදන එක . විසදුමක් දෙන්නේ නැතුව මර්ධනය කරන්න කරන්න වෙන්නේ වැඩ වර්ජනය කරන්නේ නැතිව ඉන්න බැරි තැනටම ඒ සංගම් පත්වෙන එක..අනික තියෙන ආණ්ඩුව රටේ කොච්චර ප්‍රශ්නයක් තිබ්බත් උන්ටයි, උන්ගේ ගොලබලයන්ටයි කරන වියදම් කොටි ගණන් වලින් වැඩිකරගෙන..ආණ්ඩුව රටේ සල්ලි විනාස කරනවා පෙනී පෙනී රටේ මිනිස්සු කැමති වෙයිද බදු ගහන ගහන ඒවාට අඩුවෙන පඩිය දරාගෙන ඉන්න...අනික ආණ්ඩුව හිතා මතාම රටේ ප්‍රශ්ණ ඇති කරනවා උන්ගේ බලේ රැකගන්න.....අනුර හෝ වෙන රට ගැන හිතන ආණ්ඩුවක් අවොත් කරන්න ඕනි ඒ සාදාරණ ඉල්ලීම් වලට සාදාරණ විසදුම් දීලා ,මිනිසුන්ගේ බදු මුදල් නාස්ති නොකර ,හොරකම් නොකර ඒ මුදල් රටේ සංවර්ධනයට යොදන බව මිනිසුන්ට සහතික කරානම් ඒ ඔය ගොඩක් වැඩ වර්ජන නැති වෙයි.....

  • @shanthaperera2571
    @shanthaperera2571 20 วันที่ผ่านมา +47

    පොනිලයි උගෙ සමනලයොයි ඕන බුලක් ගහපුදෙන්.....අපි එකතුවෙල මාලිමාව දිනවල රටත් අපිත් හැදෙමු...

    • @ThilanMJ
      @ThilanMJ 20 วันที่ผ่านมา

      api kiwwa kawda?

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 20 วันที่ผ่านมา +2

      ​@@ThilanMJඅපි හැමෝම.

    • @ThilanMJ
      @ThilanMJ 20 วันที่ผ่านมา +1

      @@user-kv9oj3ok3h ha ehenam denna... 😁😁😁

    • @crickrank
      @crickrank 19 วันที่ผ่านมา

      හදයි මෙහෙම 😂😂

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d 19 วันที่ผ่านมา +1

      හොරු කැමති නැ රට හැදෙදනවට

  • @nisaltharinda8517
    @nisaltharinda8517 20 วันที่ผ่านมา +29

    රංගේ. ඔයා සමාජෙට විහිලු සපයනවද? 😂😂

    • @slmicro3857
      @slmicro3857 19 วันที่ผ่านมา

      නූතන අන්දරේ🤣

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 20 วันที่ผ่านมา +9

    රංගන නම් පිස්සු නරියෙක් ම තමයි හුක්කි හුක්කි හු...... අයෝඕ නරියෝ ජෝක්

  • @h.a.s9558
    @h.a.s9558 19 วันที่ผ่านมา +1

    තේ එකක් බොන ගමන් බැලුවේ, රංගේ හූ කියපු පාරට තේ එකත් හිරඋනා 😂😂

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 20 วันที่ผ่านมา +11

    මේ හතර දෙනාත් update වීම් ගැන කතා කලත්....ලාල්කාන්තගෙ අලුත්ම presentation එක ගැන update වෙලා නැහැ වගේ ......

    • @sudharshanicooray757
      @sudharshanicooray757 20 วันที่ผ่านมา +7

      මෙයාලා කොහොමත් හීනියට NPP එකට ගහන්න හරි දක්ෂයි 🥺

    • @NaveenRanaweera
      @NaveenRanaweera 19 วันที่ผ่านมา

      මහින්ද ජයසිංහ කාගේ පක්ෂයේ ද 🤣

    • @sudampabasara
      @sudampabasara 19 วันที่ผ่านมา +1

      එයාලා Recod කරනවෙලාවේ ලාල් ඒක කියලා නැ

  • @solito5717
    @solito5717 19 วันที่ผ่านมา +3

    ලාල් උත්තරේ දුන්නා නේ👊

  • @Hpankaja
    @Hpankaja 19 วันที่ผ่านมา +3

    @SL VLOG උබල ලංකාවේ වෙන දේවල් තාත්වෙක තැන්වලින් අල්ලනව ඒක නියමයි. DD First episode එකේ ඉදල නොවරදවා බලනව හේතුව මගේ දේශපාලන මතය මෙච්චර කාලෙකට බිදින්ඩ පුළුවන් උනේ උබල ටිකට විතරයි. Keep it up. ආදරෙයි සහ තප්පට දහයකට හරි ඔයාලා හම්බෙන්න තියෙනව නං අගේ කොට සළකනව. කරුණාකරල Comment එක නොසලකා හරින්න එපා. 🙏❤️

    • @the_memes_explorer
      @the_memes_explorer 19 วันที่ผ่านมา

      Mokadda den deeshapalana mathya??🤔🤔

  • @ayodhyawijesundera3674
    @ayodhyawijesundera3674 20 วันที่ผ่านมา +8

    Perfect combination!!!
    Welcome hasa

    • @Sonow821
      @Sonow821 20 วันที่ผ่านมา

      රටේ ස්ථිර ප්‍රතිපතියක් නොමැතිවීම මේ ප්‍රශ්න වලට හේතුවයි

  • @erandamudalige139
    @erandamudalige139 20 วันที่ผ่านมา +12

    නෑ නෑ ඔය 6 -5 පෙන්න හදන්නෙ ඔයාලට අපට රටට නෙවෙයි .. ඒක ලේනාට පැහැදිලි කරන්න ගෙනාපු පනතක්....

  • @sf9714
    @sf9714 20 วันที่ผ่านมา +3

    මම 1982-84 කාලෙ රාජ්‍ය සංස්ථාවක මාස 22 පමණ කාලයක් සේවය කලා. ඒ මුළු කාලය තුල මට ලැබුන මුළු වැටුප් මුදල රු. 69,000/= පමණයි. මට EPF ලැබුන මුලු මුදල ලක්ෂ 7 ක්. ඉතින් සොච්චම් මුදලක් රජයේ සේවය කරල 60 න් පෙන්ශන් අරන් මැරෙනකම් බලන් ඉන්නව. අවුරුදු 2න් -3න් මලොත් පෙන්ශන් එකත් හබක්.

  • @gaminigunawardana7717
    @gaminigunawardana7717 19 วันที่ผ่านมา +2

    පෝය කතාවට උත්තරය අද ලාල්කන්ත කිව්වා

  • @SPro732
    @SPro732 20 วันที่ผ่านมา +7

    ලාල් කාන්ත කිව්ව සහය දෙන්නෙ නෑ කියල

    • @NaveenRanaweera
      @NaveenRanaweera 19 วันที่ผ่านมา

      මහින්ද ජයසිංහ කාගේ පක්ෂයේ ද?

  • @maheshchandana2647
    @maheshchandana2647 19 วันที่ผ่านมา +1

    හසාලගේ අවසරය පිට කවුරු හරි මේ වැදගත් කෑලි fb එකේ දාන්න බලන්න. අඩුම ගානේ වයසක නායකයෝ නොබැලුවත් එයාලගේ ළමයි හරි බලලා ඒ ගැන කියාවි. එහෙමවත් වෘත්තීය සමිති නායකයෝ මේ වැදගත් අදහස් දැනගන්න ඕනේ

  • @menakapathirage8061
    @menakapathirage8061 19 วันที่ผ่านมา +1

    ලංකාවෙ පොලීසිය නම් " විශාල කරදරයක් උනානෙ".

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 19 วันที่ผ่านมา

    විශිෂ්ට විග්‍රහයක් BRO
    I WAS WAITING THIS FROM U සමගි එතනෝල්කරුවන්ගේ බුකිකරුවන්ගේ හා ජාවරම්කරුවන්ගේ ජනබල වේගයට ඩලස් අලහප්පෙරුම එක්වි ඇත. FROM GERMANY

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 20 วันที่ผ่านมา +8

    උදේට කිරි බත් කන්න අව බුවේක්ද වේඩි තියන්න ඇවිත් තියෙන්නේ😂
    කෙහෙල්ඩෙියක් කඩාගෙන යන්නේ

  • @slmicro3857
    @slmicro3857 19 วันที่ผ่านมา +1

    ජනතා වරමින් මුඩු කල දූපත 😢😢

  • @NaveenRanaweera
    @NaveenRanaweera 19 วันที่ผ่านมา +3

    ඔයාලා හරි පෝය තුනෙන් අනුර අයියා වැටුප් ප්‍රශ්නය විසඳනවා 25k වැටුප් වැඩි කරන එක අමාරු නෑ පොඩ්ඩක් උද්ධමනය වැඩි වෙනවා එච්චරයි බදු ගහන්නේ නෑනේ

  • @tmishanka
    @tmishanka 19 วันที่ผ่านมา +3

    කතාව දිගයි ලොක්කා comment එකකින් දාන්න බෑ.. පුලුවන් තරම් කෙටියෙන් කියනවා නම් මම අවුරුදු 9ක් ගුරු සේවයේ හිටිය නිසා මේක හොදටම දන්නවා. ලංකාවෙ ඉන්න ගුරුවරුන්ගෙන් 85%කටත් වඩා කිසිම union එකක් සාමජිකයන් නෙමෙයි. හැබැයි එයාලා වැටුප් ප්‍රශ්නයක් සහ උඩින් එන අනවශ්‍ය පීඩනයකින් පීඩා විදිනවා. එයාලගෙ ප්‍රශ්න අවුරුදු 30ක් විතර ඇදෙන්නට හේතුවත් ගුරුවරු strike එකකට සංවිධානය කරන්න බැරි වීම. පාලකයන්ට සහ ඉහල නිලධාරීන්ට pressure එකක් දෙන්න බැරි වීම. ගුරුවරු ස්වයංව ස්ට්‍රයික් වලට සහයෝගය දෙන්න පටන් ගත්තෙ කොරෝනාකාලෙ online උගන්වන එකෙන් ඉවත් වීමෙන්. ගුරුවරු online ඉගැන්නුවෙ පුහුණුවක් නැතුව එයාලගෙ devise වලින්. එහෙම කලා කියලා එයාලට විශේෂයෙන් මොකුත් ලැබුනේ නෑ.. අඩුම ගානෙ ඔන්ලයින් කරපු පාඩම් ඉගැන්වීමක් ලෙස වත් සැලකුවේ නෑ. අමතර දවස් දාලා ආයෙ සිලබස් කවර් කරන්න කියලා ගැසට් එකක් ගැහුවා. ගුරුවරු online උගන්වන එක නැවත්තුවා කියලා සමාජය පුලුවන් තරම් ගරහන්න පටන් ගත්තා. මේ සියල්ලම උඩ ගුරුවරුන් තද කලකිරීමට පත්වෙලා ඉන්නවා. ඒත් එයාලගෙ වගකීම් එයාලා කරගෙන යනවා. ඊට පස්සෙ තමයි ගුරු වර්ජන වලට බහුතරයක් ගුරුවරුන්ගේ සහයෝගය ලැබෙන්නේ. මේ වර්ජනය ගැන කියනවා නම් ඔයාලට මතක ඇති මාසෙකට හෝ දෙකකට කලින් ගුරුවරු වර්ජනය කලා. ඒ වර්ජනය call කලේ ආන්ඩුවේ සංගම් 7ක්. ඔක්කොම හතලිස් ගානක් තියෙනවා. ඒ වෙලාවෙ ස්ටාලින්, මහින්ද press එකක් තියලා කිව්වා අපි ඕකට නෑ ඔය වර්ජනයට සහය දෙන්න එපා කියලා. ඒත් ගුරුවරු වර්ජනයට එකතු උනා. මොකද එයාලා ඉන්නෙ මේ මොහොතේ මොනවා හරි ලබාගන්න පුලුවන් නම් ඒක ගන්න මානසිකත්වයෙන්. මහින්දලා එයාලගෙ අධ්‍යාපන ප්‍රතිපත්තිය පෙන්නුවම ගුරුවරු කිව්වෙ ආ ඒක ඔයාලා ආවම කරන්න. දැන් අපිට මොනවා හරි සහනයක් ගන්න සහාය දෙන්න කියලා. ඇත්තටම මේ තත්වය tragic situation එකක්. නමුත් ගුරු වර්ජනය කියන්නෙ leaders driven එකක් නෙමෙයි. වර්ජනයට සහයෝගය දැක්වුවේ නැත්නම් leaders ලට පැවැත්මක් නෑ.. මේකේ කතා කරන්න හුගක් ජාති තියෙනවා.. ඔයාලා මේ අධ්‍යාපන ක්ශේත්‍රය study කරලා බලන්න. තව documentory එකක් කරන්න හිතෙයි. ආ තව එකක් පාලකයන්ට විතරක් රිදෙන විදියට ගුරුවරුන්ට ගන්න පුලුවන් creative movement එකක් ගැන ඔයාලා කියන්න.. ගුරුවරු ඒක බාරගනී..

    • @InoshaNuwanthi
      @InoshaNuwanthi 17 วันที่ผ่านมา

      Creative movement ගැන ඇයි වෙන කවුරුවත් කියන්න ඕනෙ?ඒක හොයාගන්න ඕනෙ ඒක කරන අයමනෙ..මොකද ඔයාලා තමයි මේ රටේ ගුරුවරු වෙන්න ඕනෙ,ඔයාලා තමයි රජයේ සේවකයො වෙන්න ඕනෙ කියලා පිරිසක්ව තෝරගෙන රටේ මිනිස්සු කවුරුවත් බලෙන් එයාලව රස්සාවලට යවලා නෑනෙ.ඇයි ඒ වගකීම කොහෙවත් ඉන්න මිනිස්සු ටිකක් භාර ගන්න ඕන වෙන්නෙ?

    • @tmishanka
      @tmishanka 16 วันที่ผ่านมา

      @@InoshaNuwanthi ලොකු කතාව පැත්තක තියලා පොඩි කතාව ඉස්සරහට ගත්තම වැදගත් කරුණු මගහැරෙනවා...

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 19 วันที่ผ่านมา +2

    හසා *ඇත්තටම ඔයා නම් දෙයියනේ ..අපිට එකම දුක මේ වැඩ වර්ජකයන් කවද්ද තෙරැම් ගන්නේ මිනිසුන් විදුන දුක,කරදර ,පාඩු.. ඔයාලට කියන්න වාරායේ සෙවය අකුරට වැඩ නිසා ලංකාවේ න් අපනයනය කරපු *තැබිලි * නැව සම්පුර්ණ කිරිමට ගත් කාලය,නැව පිටත් විමට වු ප්‍රමාදය මේ සියලු දේ නිසා අහිමි වු දනය,,පාඩුව,,මෙ එක දෙයක් .ආනයන කරන බඩු බාන්ඩ නිදහස් කර ගැනිමට නෙහැකිව තම ගුවන් බලප්‍රත නැවත දිර්ග කිරිම සහ එ අලාභ ???????? මේ රට හදන්නේ කොහොමද ? ඔලුවට ම නේ ගහන්නේ. **අපි අසරණ වේලා වගේ අපිට දැනේනවා,( මැරෙන තුරු )

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 19 วันที่ผ่านมา +2

    රජයේ සේවකයින්ට දැනටමත් ඉහල වැටුප්. අවමය Rs. 47000/= පෞද්ගලික අංශයේ අවම වැටුප Rs.16000/=

    • @knightwarrior5
      @knightwarrior5 19 วันที่ผ่านมา +1

      Okata ithin rajaye sevakayin pali na.

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po 19 วันที่ผ่านมา +1

    You guys are so bright and brilliant!! Pls, pls educate the grass eating people!!Malimawata Jayawewa

  • @sureshsenavirathne545
    @sureshsenavirathne545 20 วันที่ผ่านมา +4

    ජවිපෙට සමහර වෘත්තිය සමිතිවල බලය ගිලිහිලා ගොඩාක් කල්. ඕගොල්ලෝ අප්ඩේට් වෙන්න. තවදුරටත් ජවිපෙ කම්කරු පන්තිය නියෝජනය කරන් නෑ.

  • @harindraperera637
    @harindraperera637 20 วันที่ผ่านมา +5

    ජනාධිපති තුමා කෝටි 8700 ගානක් ඉල්ලන්නේ මේ කාලෙම තමයි .තව මාස තුනක් තියලා.

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 19 วันที่ผ่านมา +1

    හසාට එන වචන ඔක්කොම කිව්වොත් Beep.....විතරයි දාන්න වෙන්නෙ...😂😂😂😂

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 19 วันที่ผ่านมา +2

    වැද්දන්ට අනාගතේදි ගැඩිවිල්ලු අල්ලං කන්නවේවි.මුංගෙ ලබ්බෙ නීතිය .

  • @m.sfernando1800
    @m.sfernando1800 19 วันที่ผ่านมา +3

    ඇත්තටම කණගාටුව දේශපාලකයන් දන්නෙ නැහැ තමන්ට කියැවන්නෙ මොනවද කියල.දන්නෙ නැහැ තමන් කරල පෙන්නන්නෙ මොනවද කියල. අසන්නන්ට හිනායනව කියල.

  • @ravindugurusingherpg3624
    @ravindugurusingherpg3624 19 วันที่ผ่านมา +1

    DD එකේ මේ combination එක තමා පට්ටම ❤

  • @dhanushikaliyanage7451
    @dhanushikaliyanage7451 20 วันที่ผ่านมา +3

    The best combination ❤

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem 19 วันที่ผ่านมา +1

    රනිල්ට පිස්සු 🤪 රංගෙට මොංගල් 😊

  • @swarnajayawardene6006
    @swarnajayawardene6006 20 วันที่ผ่านมา +1

    hasage kathawanm niyamai.anura dinnawe nam iwasala hitapalla hambawei.

  • @bavinduakalanka8086
    @bavinduakalanka8086 19 วันที่ผ่านมา +1

    Jvp එක ගැන කතා කර්ද්දි පොඩ්ඩක් හෙමින් කතා කලාට කමක් නෑ😂 personal අරන් වගේනේ කෑ ගහන්නේ 30:00

  • @pathumacreations.8436
    @pathumacreations.8436 19 วันที่ผ่านมา +1

    මචංලා ටිකක් මේ Comment එක වරද්දන්නෙ නැතුව කියවන්න....
    මම හරි ආසයි උඹල Crime Incidents ගැන PodCast Series එකක් හෝ මොකක්ම හරි Programme Format එකක් ගේනවනම් , හැබැයි හසාවත් එක්ක....උඹල News Review කරනවා වගේ Crime Stories ගැන Review එකක් නැත්තන් Discussion එකක් කරනවනම් මරු ! ! Waiting ❤❤

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 20 วันที่ผ่านมา +2

    අල්ලස් සිද්ධියකට අතඅත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් බාරයේ හිටපු පොලිස් නිලධාරියාව තියුණු ආයූධ වලින් කපලා..DD එක බලන වෙලාවේ මේ නිව්ස් එක ආවේ..

  • @user-ju3nr4qt4z
    @user-ju3nr4qt4z 19 วันที่ผ่านมา +2

    අදනම් ඉල ඇදෙන්න හිනා 😂😂

  • @oshenjayasinghe
    @oshenjayasinghe 20 วันที่ผ่านมา +2

    මේක ටයිම් ටයිම් වලට කඩල දානවකෝ අප්පා අර ඩයල් එකම comment එක දානකන් බලන් ඉන්නේ නැතුව

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 19 วันที่ผ่านมา +1

    මොනවත් ගේම් නැ ජනපතිවරනය පවත්වනවා රනිල් පරාදයි ගෙදරයනවා අනුර ජනපති

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 20 วันที่ผ่านมา +14

    රංගේ බණ්ඩාරට අපි දන්නේ නැ . පුත්තලමේ ජනතාවටනම් පිස්සු නැ කියලා ,පහුගිය මැතිවරණයේදී ඔප්පු කරලා පෙන්නුවා .

    • @බූටෑවේරටේරාලගෙමුනුබුරා
      @බූටෑවේරටේරාලගෙමුනුබුරා 20 วันที่ผ่านมา +3

      සනත් නිසාන්තයා උඩින්ම දිනෝලා එව්වේ පුත්තලමේ බූරුවො ටික 😂😂

    • @shehanmkg
      @shehanmkg 19 วันที่ผ่านมา +2

      රංගෙ යවල නිසාන්ත ගෙනාපු එකද?

    • @sachinisisindra1763
      @sachinisisindra1763 19 วันที่ผ่านมา

      ඉන්නෙ බූරුවො නම් එවන්න වෙන්නෙත් බූරුවොනෙ, බූරුවො ඉන්න පලාතකින් අස්සයෙක් එන්න විදියක් නෑනෙ

  • @bavinduakalanka8086
    @bavinduakalanka8086 19 วันที่ผ่านมา +1

    Hasa නැති දවසට dd එක බලන්නෙ නෑ 😌

  • @InduHewapathirana
    @InduHewapathirana 20 วันที่ผ่านมา +1

    Excellent speech my dear

  • @malithdilushananayakkara
    @malithdilushananayakkara 20 วันที่ผ่านมา +1

    Best combo ❤

  • @sanathwijesekara1060
    @sanathwijesekara1060 19 วันที่ผ่านมา +1

    ක්ලබ් වසන්තගේ නිවුඩ් ෆොටෝ එකක් මේ දිනවල වයිරල් වෙනවා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. එම්බාම් කරන තැනින් ගත්තු එකක් . එක හරි වැරදි වැඩක්.

  • @NPPUSA.
    @NPPUSA. 20 วันที่ผ่านมา +1

    Great 🔴

  • @munasmunnamunasmunna5989
    @munasmunnamunasmunna5989 20 วันที่ผ่านมา +1

    Adhang niyami bruno aiyyaaa😂😂 😂 rangga nariyaa

  • @HashanLawDiploma
    @HashanLawDiploma 18 วันที่ผ่านมา

    hasaa uba supiri,,habai othana inna ubalage lokka NPP ekata kade yana bullet ekak kiyla hodatama terenwa ...

  • @thirumaranpunithathayapara5527
    @thirumaranpunithathayapara5527 19 วันที่ผ่านมา +1

    Max funnnnn oii😅 thank you Rangeee

  • @alokaruwanal2975
    @alokaruwanal2975 17 วันที่ผ่านมา

    Totally true. Last Sunday in Italy had a Strike. It was well informed ( 4 hours) 12 - 4: 30 P M. Exactly 4 they started bus ride. 4:30 they opened the gates of Metro Station. and the trains were in action

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 17 วันที่ผ่านมา

    ඒක ඇත්ත ඉරිදා උදේ 9 විතර වෙනකම් වැඩ උදේ යන කෙනෙකුට ආයෙත් හවස 12 වැඩ සෙනඟ යන එන වෙලාවට වැඩ කරනවා ඒත් ඔක්කොම එකට කරන්නේ නැහැ මොනවා හරි එකක් වැඩ බස් එකේ හරි යන්න පුළුවන් ගෙවල්වලට යන වෙලාවට කොහොමත් වැඩ ඒකයි හොඳ

  • @pubudulakmal5261
    @pubudulakmal5261 20 วันที่ผ่านมา +3

    ආදරෙයි පුරවෙෂියෝ ❤😂

  • @nisaltharinda8517
    @nisaltharinda8517 20 วันที่ผ่านมา +5

    හිනා යනව යකෝ 13:00

  • @sachithasuduge2260
    @sachithasuduge2260 19 วันที่ผ่านมา

    32:33 ජර්මනියෙත් දුම්රිය (Deutsche Bahn) පහුගිය මාස කීපය තුළ කිහිප සැරයක් වර්ජනය කළා. හැබැයි එයාලා වර්ජනය කරන්න අඩුම පැය 48 කලින් තමන්ගේ මගීන් දැනුවත් කළා. ටිකට් මිලදී ගෙන ඇති අයට නැවත මුදල් හෝ නැවත ටිකට් ගැනීමට අවස්ථාව දුන්නා. හැමෝම ඒ නිසා පෙර සූදානම්.

  • @sachinisisindra1763
    @sachinisisindra1763 20 วันที่ผ่านมา +2

    favorite 4❤️

  • @kulasirihewage8114
    @kulasirihewage8114 17 วันที่ผ่านมา

    අපි හිග වැටුප් ඉල්ලන්නේ නැහැ අපිට හිමි වැටුප් පිහිටුවන්නයි ඉල්ලන්නේ. ජවිපෙට බලයට එන්න පුළුවන්ද
    කියල අපි ට සහතිකයක් නැහැනේ. -ගුරු.

  • @darshamadhuranga3645
    @darshamadhuranga3645 20 วันที่ผ่านมา +1

    හොදම හතර ❤️❤️❤

  • @anverabdulkareem3603
    @anverabdulkareem3603 20 วันที่ผ่านมา +12

    රංගයට නෙමෙයි පිස්සු මුංගෙ නාඩගං කතා අහන අපිටයි පිස්සු 😂

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 19 วันที่ผ่านมา

    1:17:56 අභිෂේකා වැරදි වැඩසටහන කරන්නේ chart show එකක් දුන්නා නං නියමෙටම කරයි 😂❤

  • @aswvideo8421
    @aswvideo8421 20 วันที่ผ่านมา +1

    Best combination ❤

  • @ivyeggfarm
    @ivyeggfarm 19 วันที่ผ่านมา +1

    පනින්නේ නැතිව අනික් කෙනාගේ අදහස ඉදිරිපත් කරනකම් ඉන්න තරම් විනයක් හදා ගන්න...එපා වෙනවා ...පැන පැන කියනකොට...
    තිවන්ක පීස්

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 20 วันที่ผ่านมา +2

    රංගෙ නිකමි හොඳයි සත්තුන්ගේ කටහඬ වලට උක්කු හු හු😂😂😂😂😂😂😂😂

  • @thilinaperera8492
    @thilinaperera8492 19 วันที่ผ่านมา

    මේ වැඩසටහන නියමයී ...
    හසා සහ Bruu නියමයී ...අනෙකාට අදහස් දක්වන්න...ඉතා නිහතමානීව ඉඩදෙනවා...ඒක නියමයී ...👌👌
    තිවංකගේ අදහස් දැක්වීම මරු...නියමයී 👌👌
    අභිත් නියමෙට කරනවා..මරූ...👌👌

  • @Sha-vt9io
    @Sha-vt9io 20 วันที่ผ่านมา +3

    Still we are already decided to vote NPP.

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 17 วันที่ผ่านมา

    එල එල.............

  • @bhagyahiguchi1611
    @bhagyahiguchi1611 20 วันที่ผ่านมา +2

    Very entertaining

  • @sarathchandrawitharana5730
    @sarathchandrawitharana5730 20 วันที่ผ่านมา +2

    That sound depicts a genetic relationship.

  • @gihangihan-gg7bc
    @gihangihan-gg7bc 16 วันที่ผ่านมา

    druno සවුත්තු වෙලා ...අර අලුත් ගැජට් එක හින්දා බර දාලා දීලා අරිනවා එක එක වචන වලින් 😂💙

  • @aselasiriwardana2271
    @aselasiriwardana2271 19 วันที่ผ่านมา

    ubalage ada program eka ahala hina gihin boss gen banum ahuwa...... haffoiii hasa oya....

  • @bertramdesilva7500
    @bertramdesilva7500 19 วันที่ผ่านมา

    ඇත්තටම අද තමයි හරියටම දැනගත්තේ රඟෙට මන්න්‍යඞ් කියලා.😜😜😜

  • @irshadmohammad7176
    @irshadmohammad7176 20 วันที่ผ่านมา +1

    Nicely done 😂😂😂

  • @navodhyapawani8359
    @navodhyapawani8359 20 วันที่ผ่านมา +23

    දුම්රිය වෘත්තීය සමිතිවල වැඩි බලය පොහොට්ටුවේ. ඕක ජවිපෙ කරනවා කියලා මතයක් හදන්න යන්නේ

    • @the_memes_explorer
      @the_memes_explorer 20 วันที่ผ่านมา

      💯 💯

    • @MrGeethgeeth
      @MrGeethgeeth 19 วันที่ผ่านมา

      එකඟයි.❤

    • @thilinamadush1
      @thilinamadush1 19 วันที่ผ่านมา +1

      ෆැක්ට්ස් ගැන හෙන ටෝක් දුන්නට, මෙයාලට ඔය ෆැක්ට් එක පේන්නෙ නෑ.

    • @thecountryant1731
      @thecountryant1731 19 วันที่ผ่านมา

      So JVP should issue an immediate statement by exposing the truth. simple as that.

  • @ashansandeepa1110
    @ashansandeepa1110 19 วันที่ผ่านมา

    Sirawatama bruno patta madyasthawa idala hithana eka nam patta thiwa oya diunu wela hasa inma dawasata pattama athal abhi nam ithin patta eliyak denawa hari lassanai hode ❤❤❤❤❤❤❤❤ adari dd

  • @chamenchathuranga2175
    @chamenchathuranga2175 19 วันที่ผ่านมา

    මේ පිස්සුවක් ගැන කියලා, බස් එකේ යන ගමන් තනියම හිනා වෙන අපිට පිස්සු කියලා හිතනවා වටේ මිනිස්සු…..

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 19 วันที่ผ่านมา +1

    මරැ මරැ

  • @user-ki2sp6mt9g
    @user-ki2sp6mt9g 19 วันที่ผ่านมา

    I was used train Aluthgama to fort since 2010 -2024 continuesly.so i faced lot of difficulties with this kind Train strikes.
    It's realy bad experience,i hope in futures this will be change❤

  • @janithshermal5952
    @janithshermal5952 19 วันที่ผ่านมา

    Best Combination of DD - Bruno, Hasa, Abhi, Thiwa

  • @leelaratnealuthge
    @leelaratnealuthge 20 วันที่ผ่านมา +1

    Hasa top👍