බුද්ධ දේශණාවට අනුව හරියටම විශ්ව ශක්තිය ලබා ගන්න විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 105

  • @kaveenathula5094
    @kaveenathula5094 2 ปีที่แล้ว +100

    සියලු දේ ගැන උගන්වන එකම දහම බුදු දහම පමණයි.ඒක නිසයි බුදුරජාණන් වහන්සේ සර්වඥයි කියන්නෙ.සියල්ල අවබෝධ කරගත් ඒ උතුම් බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය!!!

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +14

    මේ මහා විශ්වයම මම වෙමි. මගේ ශරීරය නිර්මාණය කළ මහා විශ්ව මාතාවට නමස්කාර වේවා. සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා

  • @jayanthipremathilaka7118
    @jayanthipremathilaka7118 หลายเดือนก่อน

    මෙය අහන්න සැලස්සු ආදරණීය විස්ව මාතාවට අනන්ත වාරයක් ස්තුති
    ස්තුති
    ස්තුති ....!!!❤❤❤

  • @navodranasinghe3367
    @navodranasinghe3367 2 ปีที่แล้ว +17

    බොහොම පින්! ඔබට ජය!
    තෙරුවන් සරණයි! ජීවමාන මහා රාවණ අප්පච්චිගේ පිහිටයි!

  • @DilhanKariyawasam
    @DilhanKariyawasam 4 หลายเดือนก่อน +2

    මගෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට අගව්රවයක් වෙන සිතුවිල්ලක් කිසිම ජීවියෙකුගේ සිත අහලකටවත් නැගෙන්න එපා මොකද සන්සාරෙ කෙලවරක් දකිනතූරු ආත්මයක් මියයන්නෙනෑ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤❤

  • @pravithravidurangi7334
    @pravithravidurangi7334 5 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏💞💞💕💕💕💕💕💕💕💕

  • @SUNETHRAPRIYASHANTHI
    @SUNETHRAPRIYASHANTHI ปีที่แล้ว +1

    ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 29 วันที่ผ่านมา

    නමෝ buddaya ❤❤❤

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 ปีที่แล้ว +2

    මම විශ්වයේ 🌎 නිර්මාණයක් වෙමි.🙏🙏🙏 ඒ පිළිබඳ ව විශ්වයට මම සතුටින් ස්තූතිවන්ත වෙමි. 🙏🙏🙏

  • @KAvi_YA666
    @KAvi_YA666 2 ปีที่แล้ว +12

    ස්තුතියි වීඩියෝ වට යක්!!!!!!!!!!!!!
    බුදු සරණයි හැමෝටම!!!!!!!!!!!!!!!!

  • @varundhanu1963
    @varundhanu1963 ปีที่แล้ว +7

    රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝන්ටත් විශ්ව ශක්තිය තිබුනු භික්ෂූන් වහන්සේ නමක් 🙏🙏🙏

  • @nuwanmadhushanka121
    @nuwanmadhushanka121 2 ปีที่แล้ว +9

    නියමයි .. හොද ගවෙශනයක් බුදු දහම සම්බන්දව හා විශ්ව ශක්තිය පිලිබද..

  • @hirunarusiru572
    @hirunarusiru572 2 ปีที่แล้ว +42

    ඔබටත් රාවණ රජුගෙ ලොකු රාජකාරියක් කිරීමට ඇති බව පේනවා.....ඔබ දැනටමත් එය කරමින් පවතිනවා...ගම්මඩු ශාන්තිකර්ම හා රාවණ රජු අතර ඇති සම්බන්ධය ගැනත් වීඩියෝ එකක් දාන්න පුලුවන්ද.....🙏🙏

  • @sajithgayan7017
    @sajithgayan7017 2 ปีที่แล้ว +4

    විශ්ව මාතාවට ස්තූතියි.
    බුදු සරණයි 🙏🙏🙏

  • @erandasamihira7863
    @erandasamihira7863 ปีที่แล้ว

    ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏

  • @niroshanirosha9665
    @niroshanirosha9665 5 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම පින් ආදර නිය vishwa මාතාවට අනෙක් වරායක් ඉස්තුති ඉස්තුති ඉස්තුති මගේ නමස්කාරය වේවා

  • @nilukadamayanthi8522
    @nilukadamayanthi8522 6 หลายเดือนก่อน

    මාව නිරෝගි වීම සම්බන්ධයෙන් විශ්ව මාතාවට ස්තුතිය

  • @SumithraNandani-xg1kg
    @SumithraNandani-xg1kg 7 หลายเดือนก่อน

    🌍♥️♥️♥️🙏🙏🙏🦋🦋🦋ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️♥️♥️🙏🙏🙏🦋🦋🦋🌍

  • @singha6372
    @singha6372 2 ปีที่แล้ว +4

    බොහෝම ස්තූතියි
    බොහෝම පිං සිදුවේවා
    යක් මල්ලි 🙏☸️💐❤🤲
    විශ්වයේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා .
    රත්නත්‍රයේ පිහිටයි .මහා රාවණයන්ගේ පිහිටයි .

  • @shyamalimalkanthi4400
    @shyamalimalkanthi4400 ปีที่แล้ว +1

    බොහෝම පින් ඔබට ජය !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @shyamalimalkanthi4400
    @shyamalimalkanthi4400 ปีที่แล้ว +1

    Thanks
    Thanks
    Thanks

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f ปีที่แล้ว

    Obata godak pin me ksrunu කාරණා gena පැහැදිලි ksra දුන්නු eka gena. . . .jayawewa yakkaini.....

  • @knksenanayake5530
    @knksenanayake5530 ปีที่แล้ว +1

    බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anushshani8741
    @anushshani8741 ปีที่แล้ว +1

    Putha modayek nowanna. Wishwa shakthiyen leda suwa karanna puluwan. Habai A Pudgalayage karma pala anuwai. Thurunuwan pihitai. Suba dawasak.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු.

  • @lassanadewal8918
    @lassanadewal8918 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සුව පත් වෙවා🙏🙏

  • @ajithkithsiri5509
    @ajithkithsiri5509 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🌸බොහොම පින්

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d ปีที่แล้ว

    ස් තුතියි. 🙏🙏. ගොඩක් පින්

  • @lokayagaweshaka5485
    @lokayagaweshaka5485 2 ปีที่แล้ว +1

    නියමයි ඔයා ගොඩක් වැදගත් චැනල් එකක් තමයි කරන්නේ 🙏🙏🙏

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට ..විශ්ව මාතාවට ස්තුතියි 🙏

  • @pawanipawani5881
    @pawanipawani5881 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ❤❤❤

  • @nadeekawasala6897
    @nadeekawasala6897 ปีที่แล้ว

    Godak pin 🙏🙏🙏🙏

  • @LakshanBuddika-n7f
    @LakshanBuddika-n7f 5 หลายเดือนก่อน

    Budu saranai

  • @ronaldo-07C-R
    @ronaldo-07C-R 6 หลายเดือนก่อน +3

    11:11

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි 😊

  • @vishwapramodaya-zo2mh
    @vishwapramodaya-zo2mh 10 หลายเดือนก่อน

    Teruwan saranai

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว

    බුදුසරණයි

  • @susantharathnayake902
    @susantharathnayake902 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ❤❤❤❤

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว

    ගොඩක් පිං අයියේ ❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @production6347
    @production6347 2 ปีที่แล้ว

    නියමයි අදත් සුපිරි විඩීයෝ එකක් 🙏🤝❤️

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว

    Thank you 🙏❤💐

  • @Samith-sameera
    @Samith-sameera 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මිත්‍රයා

  • @whoopi_the_golden
    @whoopi_the_golden 2 ปีที่แล้ว +2

    අපි විනාශය කෙලවර ඊලඟ තලයකදී හම්බෙමු මිත්‍රයා...❤️

  • @vishmithasridhara5600
    @vishmithasridhara5600 2 ปีที่แล้ว +1

    Thanks yakk.

  • @senevisenevi2628
    @senevisenevi2628 2 ปีที่แล้ว

    Godak watinawa obage video...
    Vishwa shakthiya gena godak wedasatahan karanna...

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 2 ปีที่แล้ว

    Oba godak durata hari,, lankawe godak aya meka ayalage mudal hambakirime margayak widiyata tamai class karanne,,, power of universe,, ganna aka training wenna oni,, aka lebunama karanadewal palaya kiyanna ona taram aya innawa, hebei wishwa shakthiya ganne kohomada kiyala kiyanna kenek hoyanna amarui, akata hetuwa tamai soyagattu denumakin aka mehemai kiwwata aka ayala karala experience aka neha, anisa kramaya kiyala denna ayala danne neha, man ape rahathan wahanse hamuwelath dyana ((kasina)) samapathi wadana kramaya ahuwa, mata unwahanse kiwwe oba mieta kalinuth sasare owwa onataram karala tamai me awilla inne, tawa oka karath ochcharama tamai udin gihin magic pennala wedak neha, anisa arryaya dyana wadagena niwan dakinna wedakatayutu karaganna kiyala,, anarya dyana wadanna epa kiwwa sasaren berenna aken beha kiyala, ath tikak wada karala ahuwama poddak kiyala denawa, unwahanse a okkoma dannawa namuth minissu sasarata wetena nisa anarryaya samadhi gena kiyanne neha, namuth ahuwoth onama dekata uttara denawa ahana kenage sithe mattamen,, pera kusal nisa mata a wage aya hamuwenawa, namuth mage adupadu sasare ganudenu awasan nethi nisa tamath pramadai, ath target aka nm loweth atarinne neha,,

  • @chathurangasampath6523
    @chathurangasampath6523 2 ปีที่แล้ว +6

    විශ්ව ශක්තිය තමන්මයි, තමන්ගේ හිතමයි, තමාගේ කම්පන සංකාත ඉහල ගිහින් දාර්මික බවයට පත්විමෙන් අන් අයගේ හිත් කියවිමටද පුලුවන් මෙ හැමදේම එකකට එකක් බැදි ඇත, තමාගේ හිතේ එහෙමත් නැත්නම් විශ්ව ශක්තිය කියන මනසේ ස්බාවයෙන් තවකෙකුගේ ලෙඩ සනිප කරන්න පුලුවන්, ඔනි තරම් අය එවා කරනවා අත් ගුනේ කියලා කරන්නෙත් එවා, එත් එවා මේ බටහිර වෙදකම නිසා යට ගහලා නිතියෙන් හිරකරලා තියෙන්නේ,

    • @JayaGamage633
      @JayaGamage633 23 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරේයි හැමදාම විශ්ව මාතාවට ස්තුති වේවා නමස්කාර වේවා 🙏 සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukapriyadarshani7748
    @renukapriyadarshani7748 2 ปีที่แล้ว

    ගොඩක් වටින video එකක්.ගොඩක් ස්තූති

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 2 ปีที่แล้ว

    Low of attraction ❤❤❤❤❤🙏 wishwa akarshana nitiya,,,

  • @theseer2001
    @theseer2001 2 ปีที่แล้ว

    Great video very important for us

  • @thushangaariyasena5930
    @thushangaariyasena5930 ปีที่แล้ว +1

    Vishiva shakithiya hariyatama labsa gan na kohomada

  • @Rastha_Kolla
    @Rastha_Kolla 2 ปีที่แล้ว +6

    කසින භාවණා ගැන වීඩියෝ දාන්න👍

  • @PgNihal-e4p
    @PgNihal-e4p ปีที่แล้ว

    ❤❤❤❤ hodaine😮😮😮😮

  • @ajithperera2908
    @ajithperera2908 2 ปีที่แล้ว

    Theruwan saranai yakk...

  • @barathajaya3038
    @barathajaya3038 ปีที่แล้ว

    Puluwan leda suwakaranna obata viswasakthiyak na namuth oba kiyapu karana hariyata hari mama obata oppu karala pennanawa leda suwakala haki bawa

  • @rakshas3994
    @rakshas3994 2 ปีที่แล้ว +3

    yakk production.
    ඔබ වැනි අය වෙනුවෙන්ම මේ video එක 1GB phone එකකින් අපහසුතා මැද කලා .edit නොකර අමු අමුවේම දැමූ නිසා අතපසුවීම් වලට සමාවෙන්න .නමුත් message එක ගන්න .
    "බුද්ධ දර්ශනයේ පරමාණුක විග්‍රහය" යනුවෙන් type කර ලැබෙන Rakshas video එක අවසානය තෙක් නරඹන්න. දැන්ම සෝතාපන්න වෙන්න. නිවන අවබෝධ කර ගන්න. පවතින සසර දුකෙන් එතෙර වන්න මෙය පිහිටක් කර ගන්න. ධර්ම දානය පිණිස share කරන්න .

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 2 ปีที่แล้ว +2

    ඔබගෙ මෙ වැඩසටහන් හරිම පැහැදිලි ඒ වගෙම අර්තවත්. ඔබ තුම දන්න වනවසි භවනා මද්‍යස්තාන තියේද සුවිසෙසි ඉස්තාන. පුලුවන්නම් දැනුවත් කරන්න ලොකු උදව්වක්

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว +2

      අරසිමලේ

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว +2

      මහමෙවුනා භාවනා අසපුව.

    • @sisirarathnayaka4832
      @sisirarathnayaka4832 11 หลายเดือนก่อน

      Niwan dakimu.. bana ahanda.

  • @YAKAHUB
    @YAKAHUB 2 ปีที่แล้ว

    prana yama bavana karamayak kiyala dennako.........

  • @hellofriends4469
    @hellofriends4469 2 ปีที่แล้ว +1

  • @sasidusasidu7072
    @sasidusasidu7072 2 ปีที่แล้ว

    දිගටම අපි වීඩියෝ බලාපොරොත්තු වෙනවා❤

  • @LesithaJaneesh
    @LesithaJaneesh 2 ปีที่แล้ว +1

    *_තණ්හංකර බුදුරජාණන් වහන්සේ ගැන වීඩියෝ එකක් එවන්න_*
    හෙට එවන්න

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว +7

      මේ කපින් සාරාසංක්‍ය කල්ප ලක්ශයකට පෙර සාරමණ්ඩ නම් කල්පයේ පළමුවන අන්තකල්පයේ තණ්හංකර බුදුරජාණන් වහන්සේ ලොව පහලවිය.තණ්හංකර,දීපංකර ,සරණංකර,මේදංකර බුදුවරුන් පහල වුනේ මේ කල්පයේය.මුලින්ම පහල වූයේ තණ්හංකර බුදුරජාණන් වහන්සේ ය.පියා සුනන්ද රජ විය.මව සුනන්දා නම් විය.දින හතක් වීර්‍ය කර රුක්අත්තණ රුක මුලදී මරුවන් පරදා සම්මාසම්බෝදිය ලැබූසේක.උන්වහන්සේගේ ආයුශ වසර ලක්ශයකි.

    • @nilukanilmini9751
      @nilukanilmini9751 2 ปีที่แล้ว +2

      ඔයාගේ කෙටි පැහැදිලි කිරීම ඉතා අගය කරනවා.🤝

    • @LesithaJaneesh
      @LesithaJaneesh 2 ปีที่แล้ว

      @@kaveenathula5094 Thanks

  • @dilanranasinghe1140
    @dilanranasinghe1140 ปีที่แล้ว

    👍🌟👍

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 ปีที่แล้ว +1

    ❤☸️🙏

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @සදුන්-බ6ය
    @සදුන්-බ6ය 2 ปีที่แล้ว

    Viswa sathiyan lada hoda karana ba ath samaharak vita idiriyadi bahath waraga kiyana puluwan weai viswa sakthiya dakina jakra awadi viya yuthumai visasayan thun weani asa akan as piyan hitiyath nala thiyana asan apa pihita athi as dakata awanawa kiranak aka as piyan hitiyath dananawa

  • @rasikaperera8832
    @rasikaperera8832 2 ปีที่แล้ว +1

    Viswa ශක්තිය මගින් රෝග සුව කිරීමට හැකිය

    • @tharuu_SriLanka
      @tharuu_SriLanka 2 ปีที่แล้ว

      රාවණ රජු කියලා කෙනෙක් නැ..

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว

    👍🙏🙏🙏

  • @visharawickramasinghe4787
    @visharawickramasinghe4787 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @geethakumari9557
    @geethakumari9557 2 ปีที่แล้ว

    💙❤️💙💙💙❤️💙💙💙❤️

  • @slsham2814
    @slsham2814 2 ปีที่แล้ว

    💚💙

  • @lahirumadusanka4684
    @lahirumadusanka4684 2 ปีที่แล้ว +1

    Dewsuwa ekath patta pal boruk bududhama ekka galapaddi

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว +2

      නැහැ.බුදු දහමෙ දේව සංකල්පය තදින්ම අන්තර්ගතයි.කුසල් කර්ම කළ ඇත්තෝ මරණින් මතු සුගතිතල වල උපදිනවා.දෙව්ලොව හෝ බ්‍රහ්ම තලවල ඉපදිය හැකී.

    • @lahirumadusanka4684
      @lahirumadusanka4684 2 ปีที่แล้ว

      @@kaveenathula5094 man kiwwe දෙවිවරු නෙමේ දෙව්සුව සේවා කියලා විශ්ව ශක්තියේන් ලෙඩ හොද කරන ඒක බොරුවක් කියලා

  • @chanukasandeepa5148
    @chanukasandeepa5148 2 ปีที่แล้ว

    Mama kemathi oya monawage kenekda kiyala balanna oyage facebook thiyada

  • @nikghostyt1998
    @nikghostyt1998 2 ปีที่แล้ว

    Mata tiyana prasne thamai ape me pawathma tiyenne madyastha giwithayak gathakaroth witarai kiyana ekada

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว +2

      අපේ ජීවිතේ සමබරවෙන තරමට තමයි අපේ ජීවිතේ සාර්ථක.මිනිසුන්ගේ පැවැත්මට මද්‍යස්ත ජීවිතයකට මැදුම් පිලිවෙත අනුගමනය කරන්න.

    • @nilukanilmini9751
      @nilukanilmini9751 2 ปีที่แล้ว +2

      @@kaveenathula5094 ඔව් ඇත්ත.අපි පුලුවන් තරම් සැහැල්ලුවෙන් ජීවත් වීම වටිනවා.

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 2 ปีที่แล้ว

    Low of attraction. 🥰🥰🥰

  • @PriyanthiDammika-mb6cg
    @PriyanthiDammika-mb6cg ปีที่แล้ว +1

    බුදු රජ සරවචිඥයි එ ඥනය ගැනත් විඩියොවක් ඔන

  • @සදුන්-බ6ය
    @සදුන්-බ6ය 2 ปีที่แล้ว

    Viswa balayata aruda weana awasa na ath waran awoth viswa sathiyath aka thawath balawath weanawa viswa sakthiya gana lasima da thamai bawanawa suriya daviyanta garu kirima

  • @gayankalum4452
    @gayankalum4452 ปีที่แล้ว

    😢

  • @hirushatechsl
    @hirushatechsl 7 หลายเดือนก่อน

    බුදුරජාණන් වහන්සේ දේශණා කලේ විශ්ව ශක්තිය ගැන නොව චිත්ත ශක්තිය ගැනයි,

  • @rawindulakshan5002
    @rawindulakshan5002 2 ปีที่แล้ว

    අයියේ අර රසදිය එන්ජිම ගැන මොනවද හිතන්නෙ.ඒක ඇත්ත වෙන්න පුලුවන්ද.ඔයාගෙ අදහසත් පුලුවං නම් කියන්න

  • @hmjtss6469
    @hmjtss6469 2 ปีที่แล้ว

    විශ්වයට ශක්තියක් යනු හිරුගේ ශක්තිය

    • @barathajaya3038
      @barathajaya3038 ปีที่แล้ว

      Tejo kiyanne ekata thamai paliyen aapo thejo wayo patavi viswa sakthi prbawayan

  • @dharmadasakatuwellegama5683
    @dharmadasakatuwellegama5683 2 ปีที่แล้ว +3

    බුදු රජාණන් වහන්සේ විශ්ව ශක්තිය කියා නෑ,දේශනාකර ඇත්තේ බුද්ධ ශක්තිය පිලිබදව

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +2

      වීඩියෝව හරියට බලන්න කියලා තියෙන්නේ මොනවද කියලා..

  • @gayankalum4452
    @gayankalum4452 ปีที่แล้ว

    Sgthk

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 4 หลายเดือนก่อน

  • @isurusadaruwan1553
    @isurusadaruwan1553 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sachin5275
    @sachin5275 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jayarathna2060
    @jayarathna2060 6 หลายเดือนก่อน +1

    🙏

  • @dushanchamara2676
    @dushanchamara2676 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @JeewakaSadaruwan-r2v
    @JeewakaSadaruwan-r2v หลายเดือนก่อน

    🙏