Mamanirogimath man danawath man adaraniyayi man inne godak sathutin mata me siyalla labadun wishwayata aneka warayak sthuthi sthuthi sthuthi 🙏❤️ me upakaraya kala obatath sthuthi 🙏
මම නිරෝගමත් මම ෂක්තිමත් මම භුද්ධිමත් සහ මම ධණවත්. මම මගේ විෂ්වයට ආදරෙයි. විෂවය මට ආදරෙයි!!! Thank you for this one of a kind beautiful video. Its priceless! ලොව සැමට දිර්ගායුෂ සැපත ආරෝග්‍යතා!
ඇත්තටම හරිම අප්‍රසන්න දෙයකම අනිත් පැත්තෙ තියෙන හොදම දේ හොයා ගන්න උදව්වක් උනේම ඔයා...😊 බොහොම ස්තූතියි අයියේ්....🙏💐❤♥️😍
8
9
♥️
ගොඩක් පින් මේ බාවනාව දුන්නට ස්තූති වේවා
@@geetarupiniwijesundara2557y⁵ 4de3üyd3v,demma "
මම නිරෝගිමත් අයෙක් ප්‍රසන්න අයෙක් පින්වන්ත අයෙක් වාසනාවන්ත අයෙක් දනවතෙක්,, කෝටිපතියෙක්,, ඉන්නේ ගොඩක් සතුටින්,, අනන්ත විශ්වයට ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි,, මේ හඩ පටි අහන්න සැලසු ඔබටත් විශ්වයේ අසිර්වාදය ලැබේවා,, ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි,,
Thank you so much mother Universe 🙏🙏🙏🙏🙏🙏
Me anantau utumu viswamatawata mage muluhadawatinma stuti stuti stuti 🦋🌻🧚♀️🙏🏻🧚♀️🙏🏻🧚♀️🌻🧚♀️🙏🏻🦋🧚♀️🙏🏻🧚♀️🙏🏻🦋🌻🙏🏻
ආදරණිය ඔබට ස්තුතියි
Mamanirogimath man danawath man adaraniyayi man inne godak sathutin mata me siyalla labadun wishwayata aneka warayak sthuthi sthuthi sthuthi 🙏❤️ me upakaraya kala obatath sthuthi 🙏
මගෙ පැතුම් ඉටු කර දුන් අදරනිය විශ්ව මාතාවට ස්තුතියි
Thank you Universe 💛💫
ඇත්තටම මගෙ පැතුම් ඉටු වුනා විශ්වය ට ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි . ඔබටත් මෙය අහන්න සැලැස්සුවා ට ගොඩාක් ස්තුතියි ❤
⭐විංශ්ව මැණියන්ටත් 🙏🙏🙏
මාගේ ඉෂ්ට දෙිවියන්ටත් 🙏🙏
ස්තුති අනිකවාරයක් ස්තුති 🌹🌹
මහත්මයාටත් 🌺🌺🌺
ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
ස්තුතියි ස්තුතියි ස්තුතියි... බුදු සරණයි...
මම නීරෝගිමත් අයෙක්...මම බුදිධිමතෙක්...මට මගේ ජීවිතයට සරිලන තරම් මුදල් තිබේ...මම ගොඩක් සතුටින් සැමවිටම සිටියෙමි...මම ගොඩක් කීකරු,දක්ෂ,කාරුණික අයෙක් වුනෙමි....
සැමටම 🙏 ස්තූතිය ❤❤❤❤
Isthuthi obathumata ...vishwa mathawata anekawarayak isthuthi isthuthi isthuthi .....mata mage ජීවිතේ laba dun සියලුම දේවල් වලට isthuthi ...🙏🙏🙏🙏🙏🙏
මම නිරෝගිමත් , මම ධනවත් ,ඒ වගේම දැන් මම ඉන්නේ ගොඩාක් සතුටින් ඒ නිසා මාගේ ආදරනීය වශ්වයටත් මාගේ යටිසිතටත් බොහෝම ස්තුතියි.සියල්ලෝම සුවපත් වෙත්වා.🙏❤️
Oba labu de mata Kiya denna
මම නිරෝගි වෙමි ධනවත් වෙමි ආදරණීය විශ්වයට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .....ස්තුතියි ........❤️❤️❤️❤️🌹🌹🌹🌹
රූමත් ,නීරෝගිමත් මං ගොඩක් සතුටින් ඉන්නවා .මාගේ ආදරනීය විශ්ව මාතාවට ගොඩක් ස්තුති .
Sthuthi sthuthi sthuthi wishwa mathawata a wagema obatath aneka warayak sthuthi sthuthi sthuthi
මම නීරෝගීමත් මම ධනවත් ඒ වගේම මම සතුටින් මගේ ආදරනීය යටිසිත ට බොහෝම ස්තුතිය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
මම නිරෝගිමත් මම ධනවත් ඒ වගේ ම මේ අනන්ත විශ්වය මාගේ ජීවිතයට හොදම දේවල් ලබා දෙනවා. ආදරණීය විශ්ව මෑණියනි ඔබට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ❤❤❤
මේ විශ්වයට,සොභාදහමට,ගහට,කොලට,ඇල දොලට,සතා සිව්පාවන්ට සහ විශේෂයෙන්ම අන්‍යන්ට,අනෙකාට ගරු කරන,සහය දෙන,උදව් කරන මෙලොව වසන ඕනෑම මනුශ්‍ය ආත්මයකට විශ්වය සහ සොභාදහම කිසිදා නොසලකා හරින්නේ නැත...ස්තූතියි විශ්වය 🙏🙏🙏❤
Aniwarayen
සොබා දහමට සදහටමා හිසඳ නමමි🙏🙏🙏
මගේ ජි්විතයට අලුත් බලාපොරොත්තුවක් ගෙන දුන් ඔබටත් මගේ ❤ ආදරණීය විශ්ව මාතාවටත්අනේකවාරයක් ස්තුති වේවා ......!
විශ්ව ශක්තිය තුලින් ජීවිතතය සාර්තක කර ගන්න මග පෙන්වන ඔබට ගොඩක් පින්......🙏🙏🙏.....
සියලු කටයුතු ඉතා හොදින් සාර්තක වේවා.....🙏🙏🙏
මගේ ආදරණීය යටි හිතටත්,ඔබටත් ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි ❤️🙏 🦋
මම නීරෝගීමත්, මම ධනවත්, ඒ වගේම මම ඉන්නෙ ගොඩක් සතුටින්.... මගෙ යටිසිතට මේ මුලු මහත් විශ්වයට ස්තූතියි.. සියල්ලෝම සුවපත් වෙත්වා... සියලු දෙනාටම යහපතම වේවා.....💕
Good morning aiye viswayat godak thanks ea wagema oyata godak pi
Thank you sir, thank you Universe 🙏❤️
❤❤❤❤❤❤
මගේ පැතුම් ඉෂ්ඨ කර දුන් විශ්වයට ස්තූතියි ❤
❤️✨
ධර්මයට ලැදි ඔබ එන්න..
ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...
පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී.....🌸🌸🙏
තෙරුවන් සරණයි.....!!!
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි .❤❤❤❤
ආදරණීය විස්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතියි මගෙ සියලු බලාපොරොත්තු පාර්ථාන ඉස්ට කලාට
මුලු මහත් විශ්වයටම ස්තුතිවන්ත වෙවා❤🙏
හැමදාම රාත්‍රියේ නින්දට පෙර මේ විඩියෝ එක අහලා නිදාගන්නේ සිතට සැනසිමක් දැනෙන්නේ ..පිටරට දුක් විදින අපට ඔබගේ වචන ටික බවනාවක් .ස්තුතියී .ආදරණීය විශ්වයට ස්තුතියී ..
මම නීරිගිමත්, මම ධනවත් , මම ඉන්නෙ ගොඩක් සතුටින් ..මගෙ හැම හීනයක්ම ඉස්ථ කරාට විශ්වයට ස්තූති වේවා.
මම නීරෝගිමත්,මම ධනවත් මම ඉන්නේ ගොඩාක් සතුටින්...මේ ව්ශ්වයට මම ස්තූතිවන්ත වෙමි....
මගෙ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනෙක වරයක් ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤ ආදරණීය විශ්වයේ මිනිසා ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ජය වේවා 🙏 🌹 ❤
මට සතුටින් ඉන්න කියලා දෙන ආදරණිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
උපන්දා පටන් මේ දක්වා මා හට උවමනා සියලු දේ අඩුවක් නොමැතිව ලබා දුන්නාවූ විස්වාමාතාවට අනෙක වාරයක් මුලුහදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි සැමට සතුටින් ඉන්න විශ්වයේ අසිර්වාදය ලැබේවා
මාගෙ දකුණු කොරියානු විදේශ සිහිනය සැබෑකරදුන් ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
මාගේ යටි සිතට දැනුනු සාදා නොමැරෙන මේ ලස්සන විශ්වයට ස්තූති වේවා 🙏🙏🙏විශ්වයේ බලයෙන් සියලුම දෙනාගේ ්ප්රර්ථනාවන් ඉෂ්ඨ වේවා 🙏🙏🙏
අ..
❤
🙏🙏🙏🙏🙏🙏🙏
Thank you very much I use to listen to this every morning exellent.thank you so much
@@dayaranjith9997 viswayata kathakaranna hodama welawa kiyada
Thanks...thanks...thanks...
හැමදාමත් උදේට අවදි වු සැනින් වූ ඔබගේ ඔබ ගේ වීඩියෝ එකක් අසල මගේ හිත ශක්තිමත් කර ගන්නවා ඔබ වගේ කල්‍යාණ මිතුරෙක් ලබාදුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
මම ගොඩක් වාසනාවන්තයි මේ විඩියෝ එක අහන්න ලැබුන එකට.ඔබට ගොඩක් ස්තුති ..මට අවශ්‍යම මොහොතකදි මට මෙ දේ අහන්න ලැබුනේ.මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති
ස්තුතියි ....මම අද පටන් සාර්ථක මනුෂ්‍යත්වය පිරි කෙනෙක් ....මගෙ හිතට ලොකු සුවයක් දැනෙනවා ....ඔබටත් ආදරණීය විශ්වයටත්...ස්තුතියි !
🙏🏻🙏🏻🙏🏻
මගෙ ආදරණීය විශ්ව mathawata අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤🙏🙏🙏🙏
මට මගෙ ජිවිතේ සමිප්‍රර්න වෙිනස් කලේ මගෙ ආදරණිය විශ්ව ශක්තිය එයාට බොහෙමත්ම ස්තුතියි එ වගෙම මගෙ යටි සිත මට ලබාදෙන මග එයටත් හදවතින් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි💗💗💗💗ස්තුතියි 💕💕💕💕💕 ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා ස්තූතියි වේවා
මගේ ජිවිතය ගොඩක් වෙනස් කර ගන්න ඔබේ me video මහත් රුකුලක් උනා ඔබට ස්තුතියි සහොදරයා 🙏🙏🙏
මම නිරෝගමත් මම ෂක්තිමත් මම භුද්ධිමත් සහ මම ධණවත්. මම මගේ විෂ්වයට ආදරෙයි. විෂවය මට ආදරෙයි!!! Thank you for this one of a kind beautiful video. Its priceless! ලොව සැමට දිර්ගායුෂ සැපත ආරෝග්‍යතා!
මම ගොඩක් ආතතියට ලක්වී සිටි මොහාතක මෙයට savan deemen ලොකු සහනයක් ලැබුණා. It's power full. Thank you so much. 👍👍
විශ්වයට ස්තුති වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධා ය සාදු
දවසින් දවස මාව දිරිමත් කරන විශ්වයට මගේ ස්තු ති ය වේවා.
Wiswa satiyata istutiii istutii istutii
විශ්ව මැණිනේට ස්තුති අනිකවාරයක් ස්තුති මහාට ස්තති මාටග් සියළුම බලාපොරොත්තු වපට ආශිර්වාදය ලැබේවා ස්තුති
අපි නොදන්න දෙවල් කොච්චර න්ම් තියෙනවා වාදා ඒදෙවල් කියා දෙන ඔබ තුමාට පින් සාර්ථත්වය අපි තුලමයි ❤️❤️❤️❤️
අනන්ත ඌ විශ්වයට ishthuthi ishthuthi ishthuthi ඔබ තුමාට ගොඩක් pin ඒ වගේම ishthuthi ishthuthi ishthuthi ඔබට.🙏🙏🙏
⭐විශ්ව මැණියන්ටත් 🙏🙏🙏🙏
මගේ ඉෂ්ට දෙවියන්ටත් 🙏🙏🙏🙏
ස්තුති අනිකවාරයක් ස්තුති 🌹🌹🌹🌹මහත්මයාටත් ස්තුති 🌺🌺🌺🌺🌺
ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️අනේක වාරයක් ස්තුතියි 🙏❤️මගේ යටි හිතට මේ අසිරිමත් ස්භවධර්මයට සහ මේ අස්චර්යාම විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏❤️
මේ විස්වයට ඒ වගේම. මේ. සෙබවදර්මයට. මේ. විශ්වය වාචාන වලින්. වික්ගහ කරන. ඔබට බොහොමත්ම. ඉස්තුති වන්ත වෙනවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾
මේ අනන්ත ඌ විස්වයේ සුබවාදී සක්තිය රැගෙන මා වෙත එලබුන වාසනාවන්ත අද දවසට ස්තුතියි පූර්වකව ඉතාමත් සතුටින් මම බාර ගනිමි.මට තද විස්වාසයි අද දවස ඉතාම අකර්සනසීලිව ඉතාමත් සතුට සපිරි වාසනාවන්තම බහුලත්වයෙන් එලබි මේ වාසනාවන්ත දවස මම ඉතාමත සතුටින් පිලිගන්නවා.මම ඉතාමත්ම සතුටින් මම ඉතාමත්ම පීතියෙන් .මම ඉතාමත්ම බහුලත්වයෙන් ඉතාමත්ම ආකර්සනසීලීව මේ වාසනාවන්ත් දවසේ ජිඋවත් කරලූ මාගේ අදරනීය විස්ව මාතාවට හදවතින්ම ස්තුතියි.ස්තිතියි.ස්තුතියි.
මේ මුළු මහත් විශ්ව මාතාවට මගේ ස්තුතිය වේවා 🙏 සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා
ආදරනීය විස්වයට අනේක වාරයක් ස්තූතී ස්තූතී 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ මුලු මහත් විශ්වයටම ස්තූතයි....💕💓💗❤️💝
විශ්ව මෑණියන්ට ගොඩාක් ස්තූතියි සහ ඔබට ගොඩාක් ගොඩාක් පින් මම දැන් හැම මොහොතක්ම ගත කරන්නෙ හරිම සතුටින් මම ප්‍රශ්න වලට නොබියව මුහුණ දෙනවා හැමදේම එකකට එකක් සම්බන්ධ බව මට දැනෙනවා ඔබට ගොඩාක් පින් ඔබේ කට හඩ රිදෙන දැවෙන සිත් සුවපත් කරනවා
ඔබ තුලින් ගලා එන හැම අදහසකින් ම මහේ හිත සුවපත් වෙනවා.ඔබේ ශක්තිමත් කටහඬ මගේ සුවපත් වූ හිත ශකතිමත් කරනවා .හිතට දුකක් වේදනාවෙන් දැනෙන හැම මොහොතකම ඔබගේ video එකක් අහන්න මම දැන් පුරුදු වෙලා. ඔබ වන් කල්‍යාණ මිතුරෙක් ලබා දිම ගැන අනන්ත වූ විශ්වයට අනේක වාරයක් ,ස්තුතියි 🙏🙏🙏
අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
මම නීරෝගි මත් මම ධනවත් .ඒ වගේම මම දැන් ඉන්නෙ ගොඩක් සතුටින් මගේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏
මලක් වගේ හැදිලා ඒත් ජීවිතේ බොහොම දරුණු ඇදවැටීමකින් ඒක දරා ගන්න බැරිව සිටි අවස්තාවක හරිම අහම්බෙන් මේ channel එක අහන්න ලැබුනා . බොහොම ස්තූතියි අයියේ.. මගේ හිත දැන් ගොඩක් ශක්තිමත් ! 💐💐😇
❤ හරිම ලස්සනයි Mr.Harindr ඔයාට ගොඩක් ස්තුතිය මගේ මතකයත් අලුත් උනා මේ වැඩ සටහන අහද්දි මගේ දුවෙක් පුතුක් ඉන්නවා ඔයා වගේම ලස්සනට සින්හල ඉගෙන ගන්න උත්සාහ ගන්න හරිම සතුටුයි බුදුසරණයි harindr.❤🙏🌷🌟🌎
මම නිරෝගිමත්
මම ධනවත්
මම ඉන්නේ ගොඩක් සතුටින්..
මේ ලබාදුන් නිදහස් මානසිකත්වයට විශ්ව මාතාවට දහස් වාරයක් ස්තුතියි 🙏
(වීඩියෝ එකේ කටහඬට ආදරෙයි.ඹබට ජයක්ම වේවා)
මම ගොඩක් නිරෝගී සහ ධනවත්
ස්තුතියි ❤
මාගේ සියලුම සුභ ප්‍රාර්ථනා ඉටු වී ඇත අනන්ත වූ විශ්වයට ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි මාගේ ඉෂ්ඨ දේවතාවුනි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් විශ්වයටත්❤❤❤
අනන්ත වූ ආදරණීය විශ්ව ශක්තියටත් ඔබතුමාටත් අනේක වාරයක් ස්තූතියි..ස්තූට්ජියි...ස්තූතියි...නමස්කාර වේවා...🙏🙏🙏🙏
මාගේ ආදරණීය විශ්වයට මං අනේකවාරයක් ස්තුතිවන්ත වෙනව...! 🙏🙏🙏
⭐විශ්ව මැණියනාටන 🙏🙏🙏
ස්තුති මගෙ ඉෂ්ට දෙනියනාි 🙏🙏
අනික වරෙයක් ස්තුති 🌷🌷🌷🌷
මහත්මයාටත් ස්ත්ති 🌺🌺🌺
මාගෙ සැම පැතුමක් ඉෂ්ට උනා
🌼🌼🌼සුතුති මැණියන්ට
මට හැමවිටම .සොබාදහම විසින් .ශක්තිය ඒසුබවාදී ශක්තිය මට ලබා දෙනව.මම දනවත් .මම ලෝකේ ඉන්න දනවත්ම පුද්ගයින් අතරට යනව .මට මේ විශ්ව ශක්තිය හැමවිටම සහය වෙනව මව ශක්තිමත් නිරෝගී මිනිසෙක් කරන්ව.ඔබට ජය✌️🙂🙂
❤❤මේ මහා විශ්ව යට ස්වභාව දර්මය ට මාගේ යටි සිතට ගොඩාාාාාාක් ස්තුතියි ❤❤
ඔබටත් විශ්ව ශක්තියටත් මා හදවතින්ම ස්තූති වන්ත වනවා.. 🙏
Thanks,...
Viwayata stuti wewa
⭐⭐⭐විශ්ව මැණියන්ටත් 🙏
⭐මගේ ඉෂ්ට දෙවියන්ටත් 🙏ස්තුති අනික වාරයක් ස්තුති 🙏මම මේ වැඩ සටහන හැම
දාම උදයට 3 30ට පටන්
කරනවා 🙏
මේ ආදරනීය විෂ්වමාතාව ගොඩාක් ස්තුති ස්තුති 🙏🙏
මට සැපවත් ජීවිතයක් ලබා දුන් ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතිය 🙏🙏🙏🙏
මගේ ජීවිතයට අවැසිම මොහොතේ මේ දේවල් මා වෙත ලඟා කරනු ලැබූ විශ්වයට ස්තූතියි 🙏
මම නිරෝගිමත් මම දනවත් ඒවාගේම මම ඉන්නෙ ගොඩක් සතුටින් ..මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ..🙏🙏🙏🙏
උදේම විශ්වයේ ආදරය,ආරක්ෂාව මතක් කරලා දුන්නට ඔයාට ගොඩක් පින් .මට මම ආදරෙයි නම් අනිත් දේවල් විශ්වය හෙමීට ලබාදෙනවා.😌.
ස්තුතියි විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තුතියි 🙏🧿🌎🦋
ස්තුතියි ස්තුතියි ස්තුතියි... විශ්ව මාතාවට...කෘතඤවෙමි
මගේ හැම පැතුමක්ම ඒ විදිහටම ඉශ්ට කරලා දෙන විශ්ව මාතාවනි ඔබට ගොඩක් ස්තූතියි ❤🌎
ඔබටත් සාමය සතුට නීරෝගිභව සැමදා ලැබේවා... ❤️ ජය වේවා...!
දිනෙන් දින මා දියුණුවට පත් කරමින් මාගේ සියළුම ප්‍රශ්න කරදර දුරුකර මාගේ සිතට සැනසීමක් ලබාදුන්න මාගේ විශ්ව මාතාවට හදවතින්ම ස්තුති කරනවා 🙏🙏🙏
ස්තුති ස්තුති ස්තුති වේවා විශ්ව මාතාවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම ඔබ කරන පැහැදිලි කිරීමට බොහෝම ස්තූතියි හිතෙ ගැඹුරටම යටි සිතට හොදින්ම කා වදිනවා බොහොම පින් අත් වෙවා
🙏🙏🙏🙏🙏🙏🙏
Thank you very much exellent
Weswssatthi
Weswaye🎉prabalakiraning
Mage
Setuwele🎉
ධනාත්මක වේවා budusaranai ❤❤weswamatawata
Stutei🎉🎉😢
හිතට පුදුම සහනයක් දැනෙනවා මේක අහනකොට..🌻
🥺
මං බලා පොරොත්තු වලට යොමු වුනා සත්තකින්ම ස්තූතිය විශ්වයට, මාවත විවර කල ඔබ තූමාට
මට ලැබිලා තියෙන හැමදේටම මේ විශ්වයට ගොඩක් ස්තුතියි
මගෙ යටිසිතට ගොඩක් ස්තුතියි
මම නීරෝගිමත්,මම ධනවත් ඒ වගේම මම ඉන්නෙ ගොඩක් සතුටෙන්..
ඔබතුමා ට බොහෝම පිං.මේ වැඩ සටහන දිගටම කරගෙන යන්නඔබතුමට ශක්තිය ලැබේවා
විශ්ව මැණියන්ට ස්තුති අනිකවාරයක් ස්තුත්ි එම මහාතාටත් ස්තුති එම අතර ම් බලාපොරොත්තු වලට විශ්ව මැණියන්ගෙ ආංහිර්වාදය ලැබෙවා ස්තුති ස්තුති ස්තුති
මම නීරෝගීමත් මම ධනවත් ඒ වගේම මම ඉන්නෙ ගොඩක්ම සතුටින් එයට උදව් වූ මෙම වීඩියෝ වටත් එය ඉදිරිපත් කල ඔබතුමටත් හදවතින්ම ස්තූතියි විශ්ව මාතාවනි ජීවිතය සතුටින් ගෙවීමට අවශ්‍ය සියල්ලම මට ලබා දුන්නාට හදවතින්ම මම ස්තූති වන්ත වෙමි.නැවතත් අනේකවාරයක් ස්තූති වන්ත වෙමි ස්තූතියි විශ්ව මාතාවනි ස්තූතියි
මේ මේ විශ්ව ශක්තියට බොහොමත්ම ස්තුති ඇත්තටම මට ගොඩාක් සිතට සැහැල්ලුවක් දැනෙනවා සියලුම දෙනාට මේ විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා .බුදු සරණයි
විස්වයේ පිහිටෙන් මගේ ව්සා එක ලැබෙන්න පිහිට වෙන්න
ඔබට ස්තුති විෂ්ව මාතාව ඔබට ස්තුති අයියේ අනේක වරයක් ස්තුති
ඇත්තටම ඔබටත් අනන්ත විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
විශ්වය නම් ආශ්චර්යක්.විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූති 🙏🙏
හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ආදරනීය විශ්වයටත් .මගේ යටි සිතටත් ස්තුතියි 🙏 ❤
අනත්ත ව්ස්වයට මා හදවතින්ම ස්තුති කරනවා . ස්තුතියි ! ස්තුතියි!ස්තුතියි ! ව්ස්වයට මාගේ නමස්කාර ය වේවා !!!
හැමදාම මම මේ වීඩියෝ එක බලනවා මම නීරෝගිමත් මම ධනවත් ඒ වගේම මම ඉන්නේ ගොඩක් සතුටින් සර් ඔයාට ගොඩක් ස්තුතියි 👍👍👍🙏🙏🙏
මේ අනන්ත වූ විශ්වයට, ස්වභාවධර්මයට, ස්තුතියි... ස්තුතියි... ස්තුතියි.. එසේම මෙය අපට අසන්නට සැලැස්වු ඔබටත් විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏
මම බුදු දහම අනුව විශ්වය සහා විශ්ව ශක්තිය ප්‍රමාණයකට තේරුම් ගෙන සිටිමි.
එය වැඩි දියුණු කර ගැනීම ට
ඔබතුමා ගේ දේශනය ඉවහල් වුනා.
ඔබතුමාට බොහොම පින්.
ඉදිරි දේශනා මා වෙත යොමු කරනු මැනවි.
මේ වීශ්ව ශක්තියටත් වීශ්වයටත් ඔබ අපහට කියා දුන් අදහස් වලටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
අනේක වාරයක් පින් 🙏
ආදරණිය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ♥️♥️♥️♥️♥️🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි පුතේ ඔයාට ත් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤