"විනාඩි 05න් ඕනෑම කෙනෙකුට විශ්ව ශක්තිය ලබා ගන්න සරල ක්‍රමයක්" | ඇගේ තිබ්බ ලෙඩ නිකන්ම සුව වෙලා යනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 276

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +15

    නොමසුරුව දීගොඩ කුමාර මහතාගේ හැකියාව පිලිබදව සදහන් කිරීම සරත්චන්ද්‍ර මහත්මාගේ mahathma ගුණයක්. එතුමාට මගේ උත්තමාචාරය පිරිනමනවා. තරුවන් සරණයි! දෙවි පිහිටයි!.

    • @renuka243
      @renuka243 ปีที่แล้ว +1

      දිගොඩ කුමාර මහතා කියන්න ජිවමානව ඉන්න දෙවි කෙනෙක් මාගෙ නමස්කරය වෙවා 🙏🌷 .

    • @ranawakaarachchi9794
      @ranawakaarachchi9794 ปีที่แล้ว

      දීගොඩ කුමාර මහාත්තය කියන්නෙඅපේ ලෙඩ සුව කරන්න මෙලොවට එවපු දෙවි කෙනෙකි. එතුමා දීර්ඝායුෂ ලැබෙන්න ona. සියලු දෙවි රැකවරණයි.🙏🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +3

    අපේ මැතිතුමනි ඔබ තුමාණන්ගේ අති විශාල දැණුම් සම්භාරය තුලින් රටක් හඳුනන අවංක මෙහෙවරක් කරමින් අපේ දෙව් සුව දේශයේ දීගොඩ කුමාර දෙව් පියාණන් ගේ මහා බලය අනුමත කරමින් කළ ප්‍රකාෂයට ගොඩක් පින් ද්වේශ සහගත මිනිසුන් එකිනෙකාට පහර එල්ල කරන සමාජයේ ඔබ තුමාණන් උතුම් කෙනෙක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏

  • @induwijesinghe5453
    @induwijesinghe5453 ปีที่แล้ว +2

    ඹබ තුමාට මුලින්ම කියන්න ඕන ඉතා වැදගත් ම කාරණය න් තමයි අපි සියලු දෙනාටම දැන ගැනීමට සැලැස්වූ යේ..... බොහෝ ම ස්තූතියි ඒ වගේම බොහෝ ම පිං තෙරුවන් සරණයි ඹබ තුමාට සියලු දෙව් දේවතාවු න් ගේ පිහිට නොවඩූව ම ලැබේවායයි...පතමි.සාදු...සාදූ..සාදූ

  • @adirisinhapiyasiri
    @adirisinhapiyasiri 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට ,,ජිනතාව වෙනුවෙන් ,,කරනු ලබන උතුමි සෙවයට,,,,හිස නමා ගරුකරමි ,,,,,මහත්තයා ,,,ඔබ තුමා ,,v,t,m,එකෙද,,,,ඉරිදා දින,,රාත්‍රියෙහි ,,කරුනු ලබන,,වැඩ සටහන්ද,,,අපි අගයමි ,,,,,,,මොකද,,දුර,,වන්නි,,ගම්මානවල,,ඉන්න,,අපිට,,,,අහන්න ලැබිම,,,,උතුම් තෙරුවන් බලයෙන් ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට යහපතක් වෙවා ,මහත්තයා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +26

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු,

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +9

    සරත්චන්ද්‍ර මහත්තයෝ විදේශ වල අපි නිතර ඉන්නේ ලංකාව වට එන්නේ නිවාඩුවකට .මේ වීඩීයෝ එක වෙනත් බාෂාවන් වලට හරවලා අහන්න දෙන්න ඕනේ ඉතා වැදගත් විඩියො එකක් .වෙලාවේ වැඩසටහන් මෙහෙයවන මහත්මයත් හොදින් වැඩසටහන මෙහෙයවනවා. මැද්දට පැනලා කතා කරන්නේ නෑ. හරිම සංවරයි. මටනම් විශ්වශක්තිය තියෙනවා මන් විශ්වයේ සැරිසරනවා. ඔව් ඇත්ත ධනය ලැබෙනවා . විශ්ව ශක්තිය සත්‍යයක් මාව පෝසත් කලේ තට්ටු බිල්ඩින් හදලා දුන්නේ මාව නිරෝගී කලේ විශ්ව ශක්තිය මමමයි ඒක මගේ ඇගට ගන්නේ. ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ස්තුතියි 🙏

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 2 ปีที่แล้ว +6

    උත්තරීතර විශ්ව ශක්තිය බලයෙන් සියලු ලෝක සියලු සත්වයෝම සුවපත්වේවා දීර්ඝායු වේවා ඔබතුමාට තෙරැවන් සරණයි

  • @nissankaperera3206
    @nissankaperera3206 2 ปีที่แล้ว +14

    සරත්චන්ද්‍ර මහත්මයාට බොහොම පිං දැනුම් සම්බාරයක් සමාජයට මුදාහැරියට 🙏 තෙරුවන් සරණයි ඔබතුමාට💐

  • @haneenhaneen8508
    @haneenhaneen8508 ปีที่แล้ว +14

    මේ විශ්ව, සක්තියේ බලයෙන්, මුළු ලෝකයේම වෙසෙන සියලූම සත්වයෝ, නිදුක් වේවා,, නීරෝගි වේවා,,, සුවපත් වේවා,,, සාදු සාදු සාදු .

    • @manalnawarathina7878
      @manalnawarathina7878 ปีที่แล้ว

      ව්ස්ව සක්තිය සත්තියක් බව මම පිලි ගන්නවා පහදා දෙනවට බොහෝම ස්තුති වගෙම බොහෝම පිං
      ඔබ තුමා ගෙන් පිහිට ලබා ගන්නෙ. කෙසෙද මෙය ඉගන ගන්නෙ කෙසෙද දුරකථන අන්කය ලබා දෙන්න

  • @nilanganila7658
    @nilanganila7658 ปีที่แล้ว +2

    විෂ්ව ෂක්තිය බලයෙන් අපේ පවුලේ ලෙඩ රෝග සුවපත් කල මැනව ස්තුතියි විෂ්ව මතාවෙනි 🌻🌞🌺🧚🐝

  • @nethradesilva8033
    @nethradesilva8033 ปีที่แล้ว +12

    විශ්වයට මගේ නමස් කාරය වේවා ලෙඩ රෝග සියලු දෙනාගේ ම සුව වේවා, 🙏

  • @sarathchandragamage9030
    @sarathchandragamage9030 2 ปีที่แล้ว +14

    අති විශිෂ්ටයි.ස්තුතියි .ගොඩක් දේ දැනගත්තා.music දාන්න එපා.වැදගත් දේශනයක් කරන වෙලාවට.
    ඒක හරිම වදයක්.සිත එක අරමුණකින් අහන්න බෑ.
    එක අරමුණ වෙනස් වෙලා යනවා.

  • @senuridananjana2600
    @senuridananjana2600 2 ปีที่แล้ว +2

    අනං මනං නැතුව කෙලින්ම උවමනා දේ අහනව " ඔබට ජය වේවා. නිවන දුර නොවේවා. තෙරුවන් සරණයි මල්ලි ඔබට🙏🌺

  • @dissanayakaindunil2898
    @dissanayakaindunil2898 ปีที่แล้ว +2

    විශ්ව ශක්තියෙ බලයෙන් සියළුම වකුගඩු රෝගින් සුවපත් වේවා

  • @dunilranga8842
    @dunilranga8842 7 หลายเดือนก่อน +1

    විශ්ව ශක්තියෙන් මගේ ලෙඩ රෝග සුවපත් වේවා.

    • @Welawa
      @Welawa  7 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +4

    දීගොඩ කුමාර මහත්මයා ගැන සදහන් කල එක ඔබතුමාගේහොද මහත්මා ගතියක්.ඔබතුමාට තුනුරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබේවා . දැනුවත් කිරීමට ස්තූතියි .

  • @dissanayakaindunil2898
    @dissanayakaindunil2898 ปีที่แล้ว +3

    මගෙ අම්මටත් වකුගඩු අමාරුව.ඔබ තුමාට හැකිනම් මගෙ අම්මා සුවපත් කර දෙන්න

  • @senuridananjana2600
    @senuridananjana2600 2 ปีที่แล้ว +1

    හොදම නොද පැහැදිලි කිරීමක් සරත් චන්ද්‍ර මහත්මා ඔබතුමාට තෙරුවණ් සරණයි

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว +2

    තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි විශ්ව ශක්තිය මට ලැබේවා ලැබේවා මගේ ශරීරයේ ඇති සියලු රෝග තුරන් වෙවා තුරන් වෙවා

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 2 ปีที่แล้ว +2

    දී ගොඩ කුමාර මහත්තයගෙ නම සදහන් කරපු එක මහාත් සතුටක්. ඔය දෙන්නටම මේ‍ වැඩසටහන කරනවට පිං.සියලූම දෙනාගෙ සියලූම ලෙඩ විශ්ව ශක්තියෙන් සුවපත් වේ‍වා.දෙන්නටම තෙරැවන් සරණයි. දෙවි පිහිටයි.

    • @sriyakannangara8358
      @sriyakannangara8358 6 หลายเดือนก่อน

      ඔබ දෙපලටම අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලු දෙනාම සුවපත් වේවා ප්‍රාර්ථනා කරමි ❤️ theruwan sarani

  • @chandrachandra4018
    @chandrachandra4018 2 ปีที่แล้ว +21

    තෙරැවන්.සරනයි.මාගේ.සරීරයේ.තියන.ලෙඩ.රොග.සුව.වෙිවා.මෙි.විශ්ව.ශක්තියට.නමස්කාර.වෙිවා.ස්තුති.චෙිවා.ස්තුති.වෙිවා.ස්තුති.වෙිවා

  • @vijerathnavijerathna3616
    @vijerathnavijerathna3616 ปีที่แล้ว +1

    මෙය තායිලන්තයෙ තියනවා. ගොඩක් දේවල් කරන්න පුලුවන් හැකියාව තියෙනවා භාවනාවත් සම්බන්ද කර ගෙන විශ්ව ශක්ති ඇති කර ගන්න පුළුවන්.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +5

    දීර්ඝ ආය වේවා සියලු දෙනා සුවපත් වේවා දැනුම ලබා දුන්නා ට ගොඩාක් ස්තු ති යි ඔබ සැමට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🙏❤❤❤🌹🌹🌹

  • @YunalBanuja-i6e
    @YunalBanuja-i6e ปีที่แล้ว

    විශ්ව ශක්තියේ බලයෙන් මගේ ලෙඩ රෝග සියල්ල සුව වේවා..🙏සියලුම සත්වයන් සුවපත් වේවා..🙏🙏

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 ปีที่แล้ว

    ස්තුතියි ඔබට දැනුවත් කරාට විශ්ව ශක්තියෙන් සියෙලු අසනිප සුව වෙවා සියලු දෙනා සුව පත් වෙිවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤

  • @erandathisumanaratna1306
    @erandathisumanaratna1306 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොදින් පැහැදිලි කරා. ඔබතුමාට බොහෝ පිං. තෙරුවන් සරණයි!

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 2 ปีที่แล้ว +24

    සරත්චන්ද්‍ර මහත්තයාට බොහෝම පින් තෙරුවන් සරණයි දෙව් පිහිටයි වේලාවේ මල්ලී ඔය වගේ අපේ දිගොඩ කුමාර මහතා එක්කත් විඩියෝ එකක් කරන්නකෝ ඔබටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🌸

    • @nilushiheshika383
      @nilushiheshika383 ปีที่แล้ว +1

      මම මිහිපිට මගේ ඇස් දෙකෙන් දැක්ක දුර ඉදන් ලෙඩ හොද කරපු මහතා තමයි දීගොඩ කුමාර මහතා

    • @sarathhaputhanthri671
      @sarathhaputhanthri671 ปีที่แล้ว

      පිංවත් සරත් චන්ද්‍ර මහත්මයා ණෙනි ,අස්ථි බිදි්මක් වුනොත් ඔබතුමාට සුවකරන්න පුලුවන් ද ,කාරුණිකව සදහනක් කරන්න .

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 ปีที่แล้ว +1

    දී ගොඩ කුමාර මහතාට
    දීර්ඝායුෂ ලැබේවා

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 ปีที่แล้ว

    මමත් දෙවු සුව කුමාර දෙවියන් අදහනවා ස්තූතියි විශ්වයට මගේ ශරීරයේ ඇති රොග නිරොගි වේවා

  • @buddikasampath3170
    @buddikasampath3170 2 ปีที่แล้ว +10

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🌏🌏🌏‼️‼️🙏🙏🙏🌻🌻🌸🌸🌹🌹🏵️🏵️💐💐🌷🌷🌺🌺🌼🌼💐💐🌄🌄🌄

    • @tamashashani1212
      @tamashashani1212 ปีที่แล้ว

      Viswayata mage namaskaraya wawa obatuma kiyapu dayak man kara ahtatama mata ate amaruwa adu una viswayataht obatumataht istuti istuti istuti

  • @sepalikasenarath9718
    @sepalikasenarath9718 2 ปีที่แล้ว +1

    සරත්චන්ද්‍ර මහතාට බොහොමත්ම පින් අපව දැනුමත් කිරීම පිලිබද තෙරුවන් සරනයි

  • @anujashamalee6903
    @anujashamalee6903 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.ඔබටත් ගොඩක් ස්තුතියි

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว

    වීෂ්ව ශක්තිය බලයෙන් මාගේ ලෙඩරොග සුව පත්. වේවා

  • @induheendeniya9985
    @induheendeniya9985 2 ปีที่แล้ว +4

    බොහෝම වැදගත් පණිවිඩයක් බොහෝම ස්තුති oba තුමාට

  • @NonameNoname-v8l
    @NonameNoname-v8l ปีที่แล้ว +1

    විශ්ව ශක්තියේ බලයෙන් මගේ ලෙඩ සුව වේවා

  • @achinimunasingha5576
    @achinimunasingha5576 2 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!නිරෝගී වෙත්වා!සුවපත් වෙත්වා 🙏. ඔබ තුමාට දීර්ගායු

    • @maryraban697
      @maryraban697 2 ปีที่แล้ว

      ඔබතුමාට පිං දැනුවත් කලාට

  • @ccshopping2113
    @ccshopping2113 2 ปีที่แล้ว +2

    ඔබතුමා හමුවිමට ඵන්න පාරකියන්න

  • @chathrubandara5279
    @chathrubandara5279 2 ปีที่แล้ว +1

    සුලු වේලාවකින් පැහැදිලි කිරීම විශිෂ්ඨයි.!විශ්ව ශක්තිය ලබා ගතහැකි අභ්‍යාස ටිකක් කියල දෙන්නකෝ 🙏 🙏 🙏 ස්තුතියි

  • @හෙලමහාරාවනාපරපුර
    @හෙලමහාරාවනාපරපුර 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි විශ්ව ශක්තිය ලබාගන්න මටද ශක්තිය ලැබේවා

  • @hikkkies
    @hikkkies 2 ปีที่แล้ว +16

    I am using this cosmic energy to heal others for years. May all of you receive the power of your own soul. Pay gratitude to mother earth first. Tune with energy around trees, ocean and on high altitude places. Meditate. Tune all 7 to12 chakras. Visualize the white light reaching from above through all time space and dimensions. activate your inner self. Magnetize your aura. Eat organic. Breathe slowly.

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว +1

      🙏🙏🙏🌸

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +6

    (((🙏🙏🙏හුගාක් වටිනා දේශණයක්🙏🙏🙏)))

  • @sevou5501
    @sevou5501 2 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ දුරකථන අංකය ලබා දෙන්න

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +1

    ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🏽🙏🙏🏽🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🌹🌹🌹🌹🌹🌹❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🌸🌸🌸

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 2 ปีที่แล้ว +4

    Comments කියවද්දී ලංකාවට දියුණු රටක් වෙන්න තව අවුරැදු 100 ක්වත් යයි කියල හිතෙනවා.(විශ්ව ශක්තිය ගන්න ඔලුවය් අතපයයි මහන්සිකරල වැඩකරන්න ඕන)

    • @christtravels8512
      @christtravels8512 2 ปีที่แล้ว +1

      අනිවාරයෙන් , අනේ මන්ද මේ ලෝකෙම සල්ලි හොයන්න දැන් විකාරයක් වෙලා

  • @ashokanandani699
    @ashokanandani699 2 ปีที่แล้ว +2

    මගේ ලෙඩ සුවවෙිවා තෙරුවන් සරංණයි

  • @pradeepjayathilaka3736
    @pradeepjayathilaka3736 2 ปีที่แล้ว +6

    බොහොම පිං ඔබ දෙපලට ගොඩක් හොඳ වැඩ සටහනක් thanks.... 🙏

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว +1

    අනන්ත වු විශ්වයේ සුභවාදි බල මහිමයට මගේ විස්වාසය නමස්කාරය සදා හිමි වෙිවා 🙏🙏🙏🙏

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 ปีที่แล้ว +4

    බුදු ගුණ සිහි karamen භාවනා kana vita ekamnin viswa sakthiya laba gatha හැකිය 🙏🙏🙏🙏

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට 🙏🙏

  • @keshus1109
    @keshus1109 ปีที่แล้ว +1

    වික්කම මාරච්චි දැන් ළමයි නැති ගැහැණු අයට ඇගේ නොයෙක් තැන්වලට, අත ඇගිලි තියල වැඩ පටන් අරන්,,

  • @deepashayamali3522
    @deepashayamali3522 2 ปีที่แล้ว +2

    ජිවමාන දේවිදුන් දිගොඩ කුමාර තෙරැවන් සරණයි දේවි පිහිටයි

  • @nalani9247
    @nalani9247 2 ปีที่แล้ว +6

    මගේ මේ සරිරේ තියන ලෙට සේරම නිදස් වේවා

  • @dilaniganga3865
    @dilaniganga3865 ปีที่แล้ว +1

    විශ්ව ශක්තිය බලයෙන් සිළුම දෙනා නිරෝගී වේවා ❤❤❤

  • @sumethradias9245
    @sumethradias9245 ปีที่แล้ว +1

    වටිනා වැඩ සටහනක් බොහොම පින් තෙරුවන් සරනයි

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 2 ปีที่แล้ว

    මෙිතුමාගේ..පැහැදිලි කිරිම.තමයි.මම දැකපු බලපු.හොදම පැහැදිලි කිරිම..

  • @prarthananethmini4972
    @prarthananethmini4972 2 ปีที่แล้ว +1

    සරත්චන්ද්‍ර මහත්තයාට බොහොම ස්තූතියි.ඔබතුමා සිටින ප්‍රදේශය මොකක්ද

  • @kumarisandya8745
    @kumarisandya8745 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඔබට. මේ දේවල් පැහැදිලි කලාට

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🌸

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว +2

    ඔබතුමාට බෙහෙවින් බෙහෙවින්ම ස්තුතියි

  • @KasunTharaka-mr2dh
    @KasunTharaka-mr2dh 5 หลายเดือนก่อน +1

    ස්තූතිය වේවා!

    • @Welawa
      @Welawa  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

  • @ireshaudadeniya716
    @ireshaudadeniya716 2 ปีที่แล้ว +3

    බොහෝ වටිනා වීඩියෝවක් 🙏🙏🙏👍

  • @chamodiprasanshani4253
    @chamodiprasanshani4253 2 ปีที่แล้ว +2

    ඔබ දෙදෙනාට බොහොම ස්තූතියි

  • @r.a.pjayasuriya9704
    @r.a.pjayasuriya9704 ปีที่แล้ว

    විස්වශක්තියෙන් ලෙඩ සුව කරන වෙද මහත්තයෙක් ඉන්නා නාරමිමල. මැදගොඩ සුඇස tv බලන්න

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว

    අනේ ඔබ තුමාට බොහොම පින් සිදු වේවා හරිම වටිනා වැදගත් දේශනයක් ඔබ තුමාට පුළුවන් කමක් තියේවිද කන් ඇහෙන්නේ නැති කෙනෙක් සුව කරන්න බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිමි බුදු සරණයි 🙏❤️

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +1

    දෙශපාලුවන් ඔබතුමන් ව හමුවීමට ඇවිත් ඔය උපකරනය ගනි.

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +3

    වටිනා දේවල් tanks ..ඔබ දෙපළට ..🙏🙏

  • @deepanidurage4046
    @deepanidurage4046 2 ปีที่แล้ว +2

    ඔබතුමාට පුලුවන්ද මගේ වකුගඩු වල ප්‍රෝටීන් පිට වෙන එක නතර කරන්න. ලොකු මුදලක් නෑ

  • @deepthideepthi3187
    @deepthideepthi3187 5 หลายเดือนก่อน +1

    Oba thumage vidio eka ba amarui mata,e tharam balawath

  • @vinolanka5011
    @vinolanka5011 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Liya-w3s
    @Liya-w3s ปีที่แล้ว

    නාරම්මල මැද ගොඅවෙදමහතාට පුලුවන් හරියට ම විවශක්තියෙන් ලෙඩ හොද කරන්න .

  • @nethradesilva8033
    @nethradesilva8033 ปีที่แล้ว +1

    විශ්වයට මගේ නමස්කාර ය වේවා, 🙏🌹, 🙏🌹, 🙏🌹

  • @AshaNirmalanilangika
    @AshaNirmalanilangika 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏බොහොම පිං

    • @Welawa
      @Welawa  7 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @lakshikasudarshani4872
    @lakshikasudarshani4872 ปีที่แล้ว

    මගේ පිටේ කුඩා ගෙඩියක් තියෙනවා . බෙහෙත් ගන්න මට බය හිට්ජෙනවා. එය සුව කර ගන්න ප්‍රතිකාරයක් කියන්න . ඔබතුමාට පිං

  • @lasanthadilruk4237
    @lasanthadilruk4237 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් ඔබ තුමාට

  • @ChandimaDilrukshi-w5o
    @ChandimaDilrukshi-w5o ปีที่แล้ว +1

    Wishwa shaktye balayen mage leda suwapathwewa

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว

    මෙම මහත්තයා ලග්න පලාපල හරියට ම හරි ගොඩක් ම ඉස්තූතියි

  • @chamideshani8311
    @chamideshani8311 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ තුමාට සහ මෙහයවන සහෝදරයට තෙරුවන් සරනයි

  • @sajithrupasinghe3125
    @sajithrupasinghe3125 2 ปีที่แล้ว +1

    Renuka witharana mahathmiyata me mohothe sita purna nirogee suwya labewa.

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 11 หลายเดือนก่อน

    ඔබතුමා හමු වෙන්නේ කෙසේද...🙏

  • @gurubandarawedamahatha5285
    @gurubandarawedamahatha5285 2 ปีที่แล้ว

    ඔබතුමා හරි ☑️💎

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 9 หลายเดือนก่อน

    Ochchara hondata pehedilikarala denawata obathumata sthuthi.

  • @warnalathaperera8120
    @warnalathaperera8120 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම පින්

  • @ramyamannapperuma5033
    @ramyamannapperuma5033 ปีที่แล้ว +1

    Bohoma pin 🙏 Theruwan sarani 🙏

  • @Sama-op1ut
    @Sama-op1ut ปีที่แล้ว +1

    Bohoma sthuthi oba depalatama lokaye sitina siyalooma rogeen niduk wethva nirogi wethva suvapath wethva mama visva sakthiya visvasa karanava e wagema pihitath thiyanava kiyanna bari tharam ape deegoda sir karanne katavath karanna barima deyak eka thapparen ethuma ledun suva karanne ethuma diviyamaya sakthiyen ledun suva karanne ethuma mulu loketama manikak oba thumatath loka wasi siyaluma denata visvaye akarshanaya labeva theuvan saranai devi pihitai 🎂🌷❤

  • @denethpahasara9519
    @denethpahasara9519 9 หลายเดือนก่อน

    Oba tharam kawuruth hodata kiya dela ne.godak sthuthi

  • @dorinperera6124
    @dorinperera6124 ปีที่แล้ว +1

    Ane ow ape digoda sir monatharam bagyakda obathumatath ethumatath dirgausha lebewa budu saranai devipihitai

  • @anilperera486
    @anilperera486 2 ปีที่แล้ว

    Itha wadagath pahadili kireemak.Oba thumata sthuthi Bohoma pin. Budusaranai Devipihitai

  • @navodajayaweera7369
    @navodajayaweera7369 2 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි.

  • @padmagodagama9979
    @padmagodagama9979 ปีที่แล้ว

    Sahathika aeththa.palamuwa eithama yahapath wenna.adyathmika wenna.ape hadawatha eithama yahapath mattamin thiyagena me shakthiya thama wetha palamuwa karagena pasuwa anun wenuwen peninsula sitinna.

  • @UdayakanthiRupasinghe
    @UdayakanthiRupasinghe ปีที่แล้ว

    me wishwa shakthiye balayen mata waladhi athi siyalu Leda roga suwa wewa

  • @kumariranasinghe1930
    @kumariranasinghe1930 ปีที่แล้ว

    Kan asima adu ayata asima labaganna puluwanda
    Mahathmaya obata pin
    Theruwan saranai

  • @thusharigunawardana2935
    @thusharigunawardana2935 ปีที่แล้ว

    There is some pain in my right hand sholder, how can I use my projection hand for it sir. Thanks.

  • @danarajadanaraja7049
    @danarajadanaraja7049 2 ปีที่แล้ว +1

    මිනිස්සු කරන දෙවල් වලට ලෙඩ දෙන්නෙත් මෙ විස්ව සක්තියෙන් තමයි එවා විස්වය දන්නවා, විස්වය plastic කැලි වලින් රවට්ටන්න බැ

  • @kurmariluitel2052
    @kurmariluitel2052 2 ปีที่แล้ว

    විශ්ව ශක්තියෙන් ලෙඩ හොදකරපු කෙනෙක් ඉන්නවද? බොරුකාරයෝ වැහිවැහැලා

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 ปีที่แล้ว

    විශ්වයට ස්තුති වේවා!

  • @nisansalasandamali2522
    @nisansalasandamali2522 2 ปีที่แล้ว +1

    Thank you obathumata .

  • @kusumirenu1270
    @kusumirenu1270 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් කොහොමද මෙවා .ලබාගන්නෙ

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว

    Ane pancreas eka weda karawala Dennako Godak pin diebetic hodakarala denna. Obethumata. Godak pin 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sumanaguruge2987
    @sumanaguruge2987 4 หลายเดือนก่อน

    Viswayata sthuthi wewa siyalu sathwayontama viswa sakthiyen ledaduk suwa wewa sthuthi me mahathmayatath niwedaka thumatath

  • @ruwaniperera3312
    @ruwaniperera3312 ปีที่แล้ว

    May mahaththaya kendara balana kenekda ....visthara yak dennako

  • @denethpahasara9519
    @denethpahasara9519 9 หลายเดือนก่อน

    Oya upakaranawala sameepa rupa penwanna.