විශ්ව ශක්තිය සහ කුණ්ඩලීනි ශක්තිය අවදි වෙද්දී දැනෙන දේවල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • විශ්ව ශක්තිය සහ කුණ්ඩලීනි ශක්තිය අවදි වෙද්දී දැනෙන දේවල්
    🔷 'අධ්‍යාත්මික භික්ෂුන්' චැනලයේ අරමුණ.
    • 'ආධ්‍යත්මික භික්ෂුන්' ...
    🔷 තෙවැනි ඇස යනු කුමක්ද? What is Third Eye?
    • තෙවැනි ඇස යනු කුමක්ද? ...
    🔸 ආධ්‍යාත්මික භික්ෂුන් Facebook පිටුවට පිවිසෙන්න...
    / adhyathmika-bhikshun-1...
    🔸 ඔබේ දහම් ගැටලු අප වෙත යොමුකරන්න...
    adhyathmikabhikshun@gmail.com
    Whatsapp : 070 484 43 35
    Adhyathmika Bhikshun | ආධ්‍යාත්මික භික්ෂුන්

ความคิดเห็น • 410

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +42

    මම පළමු වතාවට මේ අහන්නෙ ..පිලිවෙලට පාඩම්මාලාව ගන්න යන්නේ ..හොඳ පැහැදිලි අවබෝධයක් ලැබුනා ..මම සබ්ස්ක්‍රයිබ් කරල ලයික් එකක් දැම්මා ..මට හරි හැටි අවබෝධ වෙන්න සොයමින්හිටියේ .. ඔබ වහන්සේට බොහොම ස්තූතියි ..🙏නමස්කාර කරමි ..තෙරුවන්ගේ ආශිර්වාදය උත්තරීතර විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම මා හට අප සැමට ලැබේවා !!..

    • @dsenavirathna5956
      @dsenavirathna5956 7 หลายเดือนก่อน +2

      මම පළමු වතාවට අහන්නේ ඉතා වැදගත් පැහැදිලි කිරීම පිලිබද ඔබවහන්සේ ට බොහොම ස්තූතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි දළදා සමිදු සරණයි දීර්ඝායුෂ ලැබේවා..

    • @olindarathnakumarihami8023
      @olindarathnakumarihami8023 3 หลายเดือนก่อน

      ගොඩක් පින්හොදින්.තේරුනා

  • @KabulugalageSumanapala
    @KabulugalageSumanapala 6 หลายเดือนก่อน +2

    අපිට විශ්ව සක්තිය ගැන මග කියල දුන්නට ඔබ තුමාට ගොඩක් පින් සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @DilaniWeerasingha
    @DilaniWeerasingha หลายเดือนก่อน +2

    Oba thumata hugak pin 🙏🙏🙏🙏 theruvan saranai 🙏

  • @nimeshlakshan2551
    @nimeshlakshan2551 ปีที่แล้ว +5

    මම හිතන්නෙ මට හරිම ගුරුවරයා හමු උනා...බොහොම ස්තූතියී ස්වාමිම් වහන්ස.

  • @ChandrawansaKumaragama-p7i
    @ChandrawansaKumaragama-p7i 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +9

    ස්වාමීන් වහන්ස ..
    තෙවෙනි ඇස විවර මට ඉතා ඉක්මනින් ..වර්නවලට සම්බන්ධ වෙන්න පුලුවන් ..
    වඩාත් දම්වර්නය, කහ , නිල්, රෝස ..පෙනෙන්නේ ඇයි ..අත් ,අල්ලේ ,පතුල් යැට සිට ..හිරිවෙටීම්,යමක් ගමන්කරන බව දැනෙනා අවස්ථාව ගොඩාක් තියෙනවා ..බාවනාව කරනවා එවිට මේවා හොදින් දැනේ.
    ගොඩාක් පින් අපේ ගව්‍රරවනීය ස්වාමීන් වහන්සේ ..දැනුවත් කිරීම ගැන ගොඩාක් පින් ..ගොඩාක් ස්තුති ...🙏🙏🙏🙏

  • @SherineJayasinghe
    @SherineJayasinghe 2 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුති ගොඩාක් වටිනා video එකක් ස්තුති මම බලාපොරොත්තු වෙන මට මුදල් ලැබෙවා ස්තුති 🙏💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸

  • @rithuakarsha4197
    @rithuakarsha4197 2 ปีที่แล้ว +40

    ස්වාමීන් වහන්ස ඔබ කියපු හැම දෙයම මම අත් දැකීමෙන් දුටුවා දැනුනා මට ඔබෙ උදව් අවශ්‍යයි තෙරුවන් සරණයි 🙏 ඔබගෙ දුරකතන අන්කය ක්‍රියාවිරහිතයි 😥

    • @malkanthimalkanthi5548
      @malkanthimalkanthi5548 2 ปีที่แล้ว +5

      මටත් දුරකතන අංකය අවශ්‍යයි ස්වාමින් වහන්ස

    • @zoomff4332
      @zoomff4332 2 ปีที่แล้ว +2

      ඇයි ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් උනාද 😕

    • @හිමංසඅනුහස්
      @හිමංසඅනුහස් 2 ปีที่แล้ว +2

      ඔයාට මොකෝ උනේ. මටත් කියන්නකො

    • @dreamy2759
      @dreamy2759 ปีที่แล้ว

      @@rawidumendis-os2ch Me whatsapp number eka weda karanne nane?

    • @kboy1074
      @kboy1074 3 หลายเดือนก่อน

      ​@@zoomff4332ගුරුවරයෙක් එක්ක කරන්න..වැරදුනොත් ජීවිතේට පරශ්න...එක එක ශබ්ද ...එකඑක රූප පේන්න ගන්නව..ඔලුවට වදයක්

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 หลายเดือนก่อน +1

    බොහෝ ම ස්තූතියි ස්වාමීන් වහන්සේ....

  • @kithuniamasha8547
    @kithuniamasha8547 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේ කියන විදිහට මටත් පාට පේනවා ඉස්මුදුනතදවෙනක ඇගේපැත්තක්සීතලවෙනදේවල්සිද්දවෙලා තියෙනවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว +45

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

    • @vijithaattanayake861
      @vijithaattanayake861 ปีที่แล้ว

      ඔබතුමාට පැය ගණන් අනුව ඩොලර් ලැබෙයි. සහ විව්ස් ප්‍රමාණය ප්‍රමාණය අනුව

    • @chandrakandi
      @chandrakandi 7 หลายเดือนก่อน

      ​@@vijithaattanayake861😊

    • @chandrakandi
      @chandrakandi 7 หลายเดือนก่อน

      😊

    • @KumariSumanadasa
      @KumariSumanadasa 3 หลายเดือนก่อน

      ​@@vijithaattanayake861🤭

  • @supunmadhawa250
    @supunmadhawa250 ปีที่แล้ว +5

    රාත්‍රියේ නාද්දී එහෙම අලුත් අදහස් එනවා. එක වෙලාවකට කුඹි කනවා වගේ වෙනවා. එක එක වෙලාවල් වලදි අතේ ඇගිලි, කකුලේ ඇගිලි ඔටෝ දගලනවා වගේ දැනුනා. ඔබ වහන්සේට ගොඩක් පිං කියා දුන්නාට... බුදු සරණයි 🙏🙏🙏🙏

  • @thusharaenterprises7938
    @thusharaenterprises7938 9 หลายเดือนก่อน +2

    Theruwan saranai oba වහන්සේ ta
    නිවන් අවබෝධ වේවා

  • @12_03_sh
    @12_03_sh 2 ปีที่แล้ว +15

    තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී දීර්ඝායුෂම වේවා 🙏🙏🙏🌷🌷🌷🌷

  • @ushanihewawasam3457
    @ushanihewawasam3457 3 หลายเดือนก่อน +3

    විශ්ව ශක්තිය භාවනා කෙරෙහි යොමු වෙන්න සිතූ පළමු වතාව මේ.
    නමුත් මම සති පාසල නම් ප්‍රසිද්ද භාවනා අසපුවක භාවනාව දියුනු කලා. කෙටියෙන් කිව්වොත් භාවනාවට ඉදගැනීමෙන් පසුව විනාඩි 15ක් තුල මට පුලුවන් උනා ශරීරටත් භාහිර පරිසරය්ත් නොදැනී ගිහින් තනි සුදු දීප්තිමත් එළියක් පමණක් දකින්න. මම කවදාවත් පාට 7 දැකලා නෑ. ඒ වගේම අන් අයගෙ ඕරාව පේන්න ගත්තා. සමහර අය වටා කහා ලා නිල් ලා රොස වගෙම ... ම0 වටා සුදු එලියක් පමණක් දුටුවා. මට මෙම තත්වය පැහැදිලි කරන්න ස්වාමිණි. විශ්ව ශක්ති භාවනා අද සිට ඉගෙනගනිමි.

  • @nimeshapathmasiri1111
    @nimeshapathmasiri1111 5 หลายเดือนก่อน +2

    අද හරියට ම දැන ගත්තා,ඇත්තටම භාවනා කරද්දි මේ දේවල් දැනෙනව , ඔබ වහන්සේගේ TH-cam ඒක සබ්ස්ක්‍රයිබි කර පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට බුදු සරණයි 🌸🌿🙏🌸🌿🙏

  • @chandanakarunadasa5940
    @chandanakarunadasa5940 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ මේ උත්සාහය අසරණ අපද එතර කිරීම ඉතා පැහැදිලි සියලු පිං අත්වේවා.

  • @jayanthi4186
    @jayanthi4186 2 ปีที่แล้ว +25

    අනන්ත බුදුගුණ බලයෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවා.දීර්ඝායුෂ වේවා.තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @indranimalkanthi7688
      @indranimalkanthi7688 8 หลายเดือนก่อน

      නමස්කාර වේවා හිමි යෙනි

  • @hansiperera3685
    @hansiperera3685 2 ปีที่แล้ว +20

    ඔබවහන්සේ ගෙ කතාව ඉතාම සරල යි තේරුම් ගත හැකි වගේම ඇත්ත ඇති සැටියෙන් දකින ඔබවහන්සේ ගෙ දේශනාවට ගොඩක් පින් සිදුවේවා 🙏🙏🙏🙏

    • @geethagovinna9981
      @geethagovinna9981 2 ปีที่แล้ว

      ඔබ වහන්සේට බොහොම පින්.
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chathurangasampath6523
      @chathurangasampath6523 2 ปีที่แล้ว

      උදේට බාවනා කරලා ඉවර උනාම නිදිමත ගතියක් එන්නේ ඇයි,

    • @hansiperera3685
      @hansiperera3685 2 ปีที่แล้ว

      @@chathurangasampath6523 උදේම නැගිටලා භාවනාවෙ යෙදුන නිසා හිතට මහන්සි ගතියක් දැන්නෙ නිසා. මටත් ඒවගේ නිදි මතයි. ඉතින් නිදා ගන්න වෙලාවක් නම් නැ

    • @chathurangasampath6523
      @chathurangasampath6523 2 ปีที่แล้ว +1

      උදේම කිවාට 7,30 වගේ බවනා පටන්ගන්නේ, විනඩි 30 විතර කරනවා, වරුවක් යනකම් වගේ නිදිමත ගතියක් කම්මැලි කමක් එනවා

    • @moonlovetiktok
      @moonlovetiktok ปีที่แล้ว

      😂😂😂

  • @shashiperera9309
    @shashiperera9309 2 ปีที่แล้ว +14

    ඔබ වහන්සේ හැමදේම හොදින් පැහැදිලිව කියලා දෙනවා ...බොහොම පින් ........🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +6

    ස්වාමින් වහන්ස you tube එකේ නොයෙකුත් අය 2022 වෙනවා කියලා නොයෙකුත් රිනාත්මක දේවල් ජල ගැලීම්, නියග,වසංගත, භූමි කම්පා වගේ නොයෙකුත් දේවල් තුළින් විනාස වීමක් ගැන නොයෙකුත් දෙනා නොයෙක් දේවල් කියනවා.දියසෙන් කෙනෙක් ගැනත්. මේවා ගේ සත්‍ය අසත්‍ය හෝ ඇයි මෙහෙම කියන්නේ ඔබ වහන්සේ හැකි නම් පැහැදිලි කිරීමක් කරන්න. ස්තුතියි ඔබ වහන්සේට. නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

    • @ishanidinushika7254
      @ishanidinushika7254 2 ปีที่แล้ว +1

      රාවණා කියන්නෙ ඇත්තක් නම් මේ පණිවිඩයක් ඇත්ත කියලා හිතන්න.
      2022 ජනවාරි වල විශාල සුනාමියක් ජපානයට එනවා.
      මේක සත්‍යයක් නම් තේරුම් අරගන්න රාවණ නැගිටලා ඉන්න කියලා.

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 ปีที่แล้ว +1

    ඔව්ව් තර්ඩ් අයි ඕපන් උනාම ඒ දේවල් දිහා බලාගෙන ඉන්න ආසයි ..පාට පාට කිරන..හරිම ලස්සනයි

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +1

    මෙච්චර කාලයක් ඔය ගැන දැන ගන්න වීඩියෝ හැටහුට දාහක් ඇහුවා. කමෙන්ට් වලින් ඇහුවා කිසිම කෙනෙක් මේ තරම් අපූර්වට පැහැදිලි කෙරැවෙ නෑ. බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස. බුදුසරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @Erandi870
    @Erandi870 2 ปีที่แล้ว +25

    සාධු සාධු සාධු 🙏🏻
    කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට

  • @jandrajandra5712
    @jandrajandra5712 10 หลายเดือนก่อน +1

    බුදු ගුණ අනන්තයි
    සියලු සතවයේා් නිදුක් වෙිත්වා නිරේා්ගී වෙිත්වා සුවපත් විෙත්වා තෙුරුවන්
    සරණයි විශ්ව ශක්තිය ස්තුතියි ඔබටත් තෙරුවන් සරනයි 🙏🙏❤🙏🌹

  • @Asha-lb8ri
    @Asha-lb8ri 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස,
    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා!
    🙏🙏🙏

  • @jehanperera-et9fg
    @jehanperera-et9fg 4 หลายเดือนก่อน +1

    Pin sidu wewa gaurawaneeya swaamin wahansa.ada Wana thek wishwayen mama Lada mahangu daayadayak oba weni guru thumek labeema. Budu bawa ath wewa!!!

  • @tushanitushani127
    @tushanitushani127 2 ปีที่แล้ว +9

    තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @devikasudarshani7027
    @devikasudarshani7027 6 หลายเดือนก่อน +2

    අද ඉදලා මෙි වැඩ මම සම්බන්ධ වෙනවා හමුදුරුවනි . මම මුල ඉදලා මෙි වැඩ සටහනට සවන් දෙනවා හමුදුරුවනි . ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @rathnalathagamage6705
    @rathnalathagamage6705 4 หลายเดือนก่อน

    නමස්කාරය වේවා
    මේ කිසිවක් නොදැන මම බාවනා කරා මේදේවල් මට දැනිල තියෙනවා ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා

  • @surekadty2678
    @surekadty2678 8 หลายเดือนก่อน

    ම‌‌‌මත් පලවෙනි වතාවට මේ පාඩම ඉගෙනගත්තේ ,මම විශ්ව ශක්තිය විස්වාස කරන කෙනෙක්, ඔබතුමා ට බොහොම පින් 🙏🙏🙏

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ස්වාමීන් වහන්සේගෙ පැහැදිලි කිරීමට

  • @nalikaalvis6617
    @nalikaalvis6617 8 หลายเดือนก่อน

    බොහොම පින් අපේ හාමුදුරුවනේ ගොඩක් වටින වීඩියෝවක්

  • @ajithrohan6786
    @ajithrohan6786 2 ปีที่แล้ว +9

    ස්වාමීන්වහන්සේට තෙරුවන්සරණයි .

  • @virgini9563
    @virgini9563 ปีที่แล้ว +3

    ස්වාමින් වහන්ස මට හිස් මුදුනේ සිට අයිස් වතුර හිසට වැටුනා වගේ දැනුනා...ඒ වතුර කොදුඇට එක එක මිදුල උඩින් වැටි වැටී ආවා.. ඒ එද්දී පුදුම සනීපයක් , සීතලක් දැනුනා..මම පිට හරෝ හරෝ ව්න්දා..අවසානයේ කොදුඇට පෙලේ අගටම ආවා .. ඇවිත් වැටෙද්දී රස් වළල්ල්ලක් දැක්කා..
    ජේසු හිස එහා මෙහා කරනවා ඇත්තටම දැක්කා....ටිකෙන් නැති වෙලා ගියා ...හැබැයි මේක වුනේ ෆාදර් කෙනෙක් කුගෙන් ආශිර්වාද ගන්න ගිය 34:00 වෙලාවේ... එහෙම වුනේ ඇයි...?

    • @smbandara7915
      @smbandara7915 4 หลายเดือนก่อน

      ඔබකියන එක මමද අනුමත කරනවා දෙවියන්වහන්සේ යනු ලෝකයේ පවතින උත්තරීතර විශ්ව ශක්තියයි

    • @oshadamihiraj
      @oshadamihiraj หลายเดือนก่อน

      @@smbandara7915 ජේසු කියන්නෙ මාරයාට ලොකික ද්‍යාන වලට මුල් වෙන්නෙ එයා තමයි මිනිස්සු මේ දේවල් වල අලවාගෙන තියා ගන්න එක තමයි එයාගේ වැඩේ හැබැයි නරක කෙනෙක් නෙමෙයි

  • @mdindu6072
    @mdindu6072 2 ปีที่แล้ว +13

    තෙරැවන් සරනයි හාමුදුරැවනේ බොහෝමත් පිනි

  • @DeepikaPrasanthi-gp8xv
    @DeepikaPrasanthi-gp8xv 6 หลายเดือนก่อน +1

    අද ඉදන් සම්බන්ද වෙන්නේ...ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු තෙරැවන් සරණයි හමුදුරැවනේ නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා සම්මා සම්බුදු 🙏🙏🙏🙏

  • @neethawekkrmaarachce837
    @neethawekkrmaarachce837 2 ปีที่แล้ว +8

    බොහොම පින් පින්වත් ස්වාමින්වහන්ස

  • @imeshdarshana3943
    @imeshdarshana3943 7 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu budu saranayi dewi pihitayi sadu sadu sadu

  • @fatimalatah2213
    @fatimalatah2213 2 ปีที่แล้ว +4

    තුණුරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස දිර්ඝායුෂම ෙවිවා 🙏🙏🙏🙏🙏

  • @anushapriyadarsanisamarako8584
    @anushapriyadarsanisamarako8584 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට බොහෝම පින්.... 🙏🙏🙏 මේ ජීවිතේදිම නිර්වානාසුව ලැබේවා ....

  • @DanushaAmilaa
    @DanushaAmilaa หลายเดือนก่อน +1

    Oba wahanseta godak sthuthi

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට කතා කිරිමට අවශ්‍යයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @harshaniwalawege5877
    @harshaniwalawege5877 2 ปีที่แล้ว +8

    බොහොම පින් හාමුදුරුවනේ

  • @nelusoiza7600
    @nelusoiza7600 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි , ඔබ වහන්සේ kiyapu serama aththa ,naya mage sarirayatath awa, mata meka therum ganna bariwai hitiye ,konde thadavimata beheth gaththa, me video eka godak watinawa mata hari sathutui , ඔබ වහන්සේ තෙරුවන් සරණයි

  • @hedemu1902
    @hedemu1902 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ මතු බුදු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupapathirana6511
    @rupapathirana6511 7 หลายเดือนก่อน

    Oba වහන්සේට godak pin විශ්ව meniyo .thamai mata .oba wahanse mata munagrssuwe .wishwayta .sthuthi wewa

  • @Shalukashaluka-gv3um
    @Shalukashaluka-gv3um หลายเดือนก่อน +1

    Deerga Kalayak soya soya siti deyak lebuna,bohoma pin oba wahansetath,adaraneeya wishwayatath

  • @roshanhirantha3341
    @roshanhirantha3341 2 หลายเดือนก่อน +1

    Mama thava video akaka dakka kundalini bavanava karanakota hisa akaka pathtata vanenava kiyala kiuva obavahane akahari matath una nayek hisavananava ha samana chalanayavimak thama venne. Me addakim labimata avastha labadena bikshun vahanseta mage namaskaraya pudakarami🙏🙏🙏🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +7

    ඔබවහන්සේට බොහොම පිං🙏🙏🙏

  • @Samith-sameera
    @Samith-sameera 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස මේ සියළු දේ වෙන කෙනෙක් තෙවැනි ඇස විවර කර ගැනීමට කලයුතු භාවනා සදහන් කන්න ස්වාමින්වහන්ස 🙏🙏🌼🌼🌼🌸

  • @OshadhaChandikaChamp
    @OshadhaChandikaChamp 2 ปีที่แล้ว +8

    02
    ඔය වායෝ ධාතුව නිසා තමයි, මතක යේ තැන්පත් දේවල් සිතුවිලි වලට පරිවර්තනය කරන්නේ, දත්තයන් එහා මෙහා ගෙනියන්නේ. මම දැකපු බොහෝ තැන් වල මට පෙනුනේ. භාවනාව වාඩි වීමට පෙර අරමුණු වෙලා තිබුනු බලවත්ම සිතුවිල්ල උඩ, බොහෝ වෙලාවට එයාලා කාලයක් ගියාට පස්සේ උන්මත්ත්කයින් වීමට හේතු වෙන්නේ. අවදියේදීත් එම අවදානමම තියනවා.
    එම අවස්තාව අතර තුරත් බාහිර ශක්තියකට ඉතාපහසුවෙන් භාවනා ශරීරය හා සම්බන්ධ වෙන්න පුළුවන්.
    අනික ඔය ශරීරයේ මස් තද වීම. කියන තත්වය ඇත්තටම ඉතාමත් ප්‍රාතමික තත්වයක්, ඒක මොන්ටිසෝරි ගියාටත් වඩා පහල වගේ. ඒ නිසා තමයි භයානක. ඔතනදි වායෝ ස්ථාවර වෙන නිසා. දෙකට කැඩෙන්න ගහන්න පුළුවන්. අන්න ඒ වගේ තේරුම් ගන්න. මොන්ටිසෝරි ලමයෙකුව නිකන් චප්ප කරන්න පුළුවන් නේ. ඒ වගේ.
    ඔය කටු අයිනවා, හිසෙන් එනවා, කකුල් වලින් එනවා කියන එකනම් මම පිළිගන්නෑ. එය ඇත්තටම ශරීරය හැඩ ගැහිල්ලක් විතරයි. එම හැඩය නිසාම ඔය වැනි දෑ වෙනවා. හේතුව එතනදිත් වෙන්නේත් භාවනවමයි. ධාතු සංකලනය එකම සංකලනයක් තුල මොහොතක් දිගු කිරීමක්.
    ශරීරයේ පනිවිඩ නිසා ඇතිවන ධාතුව සංකල්නය නිසා ඇති වන ශක්තිය පරිභෝජනය නොකිරිමයි.
    ඔබ වහන්සේ මේ ගැන මට වඩා හොදින් දන්නවා ඇති. නමුත් මම ඉල්ලීමක් කරනවා. ඔබ වහන්සගේ අදීක්ෂනයක් නැතිව, භාවනාව පුරුදු කරන්න එපා කියලා.
    මම එහි අවදානම, පරමයෙන් දන්නවා.
    විපාක පිලිබදව හොඳ අවබෝධයක් ඇතුවයි මම කීවේ.
    මගේ වචන විග්‍රහය. යම් යම් දේවල් තේරුම් ගන්න බැරි උනානම් සමාවෙන්න. මොකද මට භාෂාවේ ලොකු ගැටලු තිනවා. එකම අර්ථයට වචන කීපයක් යොදා තිබීම ගැන.
    මම ආයෙත් කියනවා මම කීවා කියලා විස්වාස කරන්න එපා. අවුරුදු තුනකට වැඩි අය ගැන පොඩ්ඩක් පරික්ෂා කරලා බලලා.
    ඔබ වහන්සේ තීරනය කරන්න. නිවැරැදි දේ, කුමක්ද කියලා.
    ප්‍රමානවත් ඇති කියලා හිතනවා.

    • @janavidinujaya4296
      @janavidinujaya4296 2 ปีที่แล้ว +4

      බුදුරජාණන්වහන්සේ දේශනා කල ත්‍රිවිධ රත්නයේ සංඝරත්නය නියෝජනය කරමින් ලෞකික භාවනා ක්‍රම ( හින්දු සංස්කෘතිය තුල ඇති භාවනා ක්‍රම)වෙනුවෙන් පෙනීසිටීම ඉතා දුර්භාග්‍යයකි.බුදුරජාණන්වහන්සේ දේශනා කල ලෝකෝත්තර භාවනා ක්‍රම කියාදීම නොවේද සිදුවිය යුත්තේ.

    • @OshadhaChandikaChamp
      @OshadhaChandikaChamp 2 ปีที่แล้ว

      @@janavidinujaya4296 මිත්‍රයා ඔබ පවසනා දෙය පිලිබදව මම ඔබට කිසිම වරදක් කියන්නේ නැහැ. ඒ වගේම ඔබ නිවැරැදි කියන්නෙත් නැහැ.
      එම නිසා මම ඔබෙන් එක ප්‍රශ්නයක් කොටස් දෙකකින් අහනවා.
      භාවනාව නිර්මාණය කලේ කුමකටද?
      එසේනම් එය වැඩ කරන්නේ කෙසේද?

  • @DilhaniGuruge
    @DilhaniGuruge 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බොහොම පිං🙏🙏🙏

  • @n.t.dteam9412
    @n.t.dteam9412 11 หลายเดือนก่อน +3

    ඔය සර්පයාගේ කතාව මට උනා.මට හොදටම දාඩිය දැම්මා

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි සවමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🙏,,,,👃👃👃👃👃🙏👃👩‍👩‍👧‍👧

  • @dilanisrimali4813
    @dilanisrimali4813 2 ปีที่แล้ว +4

    බොහෝම පින් ඔබවහන්සේට 🙏🙏🙏

  • @citymobile4013
    @citymobile4013 6 หลายเดือนก่อน

    Thyruwan saranai pinwath swamin wahansa matadenaganna ona bawanakaragena yaddi.mulu sariremayama frezar akk avilla wage thadawena gathoyak denny aii mata aka pehedili karaladenna

  • @malanihm1779
    @malanihm1779 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේ කියන මේ දේවල්ම මගේ ශරීරයට සිද්ධ වෙනව ස්වාමීන්වහන්ස මට ඒ අධිෂ්ඨාන කරනවාත් සමඟම මගේ ශරීරයේ මේ දේවල් වෙනව කරන්ට් එකක් දුවනව වගේ

    • @malanihm1779
      @malanihm1779 2 ปีที่แล้ว +1

      ඔබවහන්සේට පිං මේතරම් පැහැදිලිව කියාදෙනවාට තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස

    • @buddhikaathukorala2564
      @buddhikaathukorala2564 3 หลายเดือนก่อน

      එකම ඉරියව්වකට ශරිරය තියන් හිටියමත් පොඩි හිරිවැටිමක් වගේ වෙනවනෙ
      එතකොට දැනෙන්නෙත් ඔය දේවල්ම තමයි හැබැයි..

  • @kumarinadugala5900
    @kumarinadugala5900 ปีที่แล้ว +1

    පිනෙවත් ස්වාමීන් වහන්සේ ට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @maashamaasha8395
    @maashamaasha8395 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි 🙏.ඔබ වහන්සෙ ට.ඇත්තටම.තමාගෙ.සිත.ආධ්ධ්‍යත්මික.පැත්තට.නැඹුරුවෙන්න.නැඹුරුවෙන්න.විෂ්වශක්තිය.කිරණක්සෙ.ගලා.එනවා.කාන්දමක්වගෙ.අද්දෑකීමෙන්👌

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว

      එහෙමවෙන්නේ දවල්ද

    • @sandayasandya159
      @sandayasandya159 2 ปีที่แล้ว

      @@romesh.wijetunge හිමිදිරිඋදෑසන👍🇰🇼👋

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว

      @@sandayasandya159 ආ...මම හිතුවේ හවස කියලා.මට එන්නේ හවසට

  • @nissankasameera3029
    @nissankasameera3029 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස මම මේ සම්බන්ධයෙන් විශාල ගැටලුවක, වේදනාවක ඉන්නෙ, ඔබවහන්සේ ගෙන් උපදේශයක් හෝ ගැනීමට හැකිනම් ලොකු උපකාරයක් . කතාකල හැකි ක්‍රමයක් තිබේනම් දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි
    තෙරුවන් සරනයි ....

  • @tikirimadana4672
    @tikirimadana4672 2 ปีที่แล้ว +4

    ඉතාම වටිනා අදහස්. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.

  • @manoripriyanjali3121
    @manoripriyanjali3121 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි.ස්වාමින්.වහන්සෙට

  • @geethsilva8692
    @geethsilva8692 2 ปีที่แล้ว +2

    ඔබතුමාට පිං

  • @DilmiSathsarani-m2i
    @DilmiSathsarani-m2i 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @Nadika1973
    @Nadika1973 2 ปีที่แล้ว +4

    මෙම භාවනා ක්‍රමය සාර්ථකයි.දෙවිතල බඔතල පවා ස්පර්ෂ කල හැකියි.අසිමිත ශක්තියක් අත්ව්දිය හැකියි.දිබිබසෝත දිබිබචක්කු පරචිත්ත විඥාණ මතුභව පෙරභව දක්නට පවා හැකියි

    • @amiladesilva6801
      @amiladesilva6801 2 ปีที่แล้ว +1

      Honda doctor knkgen beheth gnna.

    • @vgmovieclips7196
      @vgmovieclips7196 ปีที่แล้ว +1

      @Amila Desilva sathya awaboda wethwa!!😪😪..Thamun kohomada mewa boru kiyanne..Karala balala newene😂E nisa oya doctor kenek gihin hambenna..😆

    • @amiladesilva6801
      @amiladesilva6801 ปีที่แล้ว

      @@vgmovieclips7196 😆😆😆😇

  • @mihiripathirana5342
    @mihiripathirana5342 ปีที่แล้ว

    ඔබ වහන්සේට බොහොම පිං.උතුම් නිර්වාණයම අවබෝධ වෙවා

  • @namalsanath793
    @namalsanath793 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts ปีที่แล้ว +1

    Oba vahansea kiyapu vidiyata sariraya bara veema h vani gathi athiuna mama vena doosayak vennathi kiyala ema velavata bavana nokara hitiya mea deasanava ahuvata passea thama baya nathiunea ada idala mama hodata bavana karanava apea hamuduruvanea oba vahanseata namaskara veava

  • @priyanigunawardana4631
    @priyanigunawardana4631 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ..
    බොහොම පින්...🙏🙏🙏

    • @neethawekkrmaarachce837
      @neethawekkrmaarachce837 2 ปีที่แล้ว +1

      බොහොම පින් පින්වත් ස්වාමින්වහන්ස

  • @thenuwarapushpa8015
    @thenuwarapushpa8015 7 หลายเดือนก่อน

    Theruwan saranai pinwath swamin wahanseta.

  • @samadhisandamali4687
    @samadhisandamali4687 11 หลายเดือนก่อน

    ස්වාමින් වහන්ස ඔබහට බොහෝ පිං🙏🙏🙏

  • @rasikalasanti9999
    @rasikalasanti9999 3 หลายเดือนก่อน +1

    Theruwan saranai staminali vahansera. !!!

  • @dulanjijayathilake6150
    @dulanjijayathilake6150 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ උපදෙස් අනුසාශනාවන්ට බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස 🙏

  • @avanthifernando9530
    @avanthifernando9530 2 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබවහන්සේට... 🙏 මා තුල එවැනි ශක්තීන් තිබෙනවා.... දැනගන්නට අවශ්‍යව තිබූ වටිනා දෙයකි... මා අධ්‍යාත්මිකව යන ගමනට මෙවැනි පහදා දීම් මට මහත් සේ උපකාරී වනු ඇත... 🙏 තෙරුවන් සරණයි!🙏

  • @always2533
    @always2533 2 ปีที่แล้ว +4

    සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්න🙏🙏🙏

  • @nalakavithanage8486
    @nalakavithanage8486 หลายเดือนก่อน +1

    Suwamin Vahanseta Tharuvan Saranai

  • @PalipananPalip
    @PalipananPalip 8 หลายเดือนก่อน

    ස්තුති !

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 ปีที่แล้ว

    මා ළඟ ඇති ප්‍රශ්න එකින් එකට ඔබ වහන්සේගේ දේසනා වලින් පිලිතුරු ලැබෙනවා,ගොඩක් පින්🙏🙏🙏

  • @udulaherath5344
    @udulaherath5344 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!! ස්වාමින් වහන්ස

  • @SujikaDeMel
    @SujikaDeMel 9 หลายเดือนก่อน +1

    මගේ ඔළුව රත්තරන් පාට කුරු කුරු උඩට යනවා,,,,,මට බෙහෙත් පෙනවා ,,,,ස්වභාවික පටින්ම පෙනවා ,,,,,,,,ස්තුති ඔබවහන්සෙට,,,,,,සුවපත් වෙවා ,,,,,,!

  • @gm2462
    @gm2462 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මට ත් ඒ තත්වයට පත් වූ නා එකියන්නෙවිස්ව යෙ කිරණ ඇවිත් මාගෙ මුළු ඇගම කිරනකින් පිරෙනවා 🙏🙏 එතකොට අපි මොන භාවනාවද කරන්න ඕනෙ මම මයිත්‍රි භාවනාව තමයි කරන්නෙ ආයෙ දවසක් මගෙ කන ඇතුලින්රෑ ...රෑ. ගාලා අගට ඇතුල් වෙලා කකුල් දෙකෙන් පිට උනා🙏🙏🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 ปีที่แล้ว +4

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @sakuarachchi1780
    @sakuarachchi1780 ปีที่แล้ว +1

    අපේ හාමුදුරැවනේ ..ගොඩක් පින් ඔබ වහන්සේට.🙏🙏

  • @magicaltarrot7454
    @magicaltarrot7454 2 ปีที่แล้ว

    ස්වාමින්වහන්ස මටත් දිනෙක භාවනා කරත්දි අර කැලණියේ සිටින නාග රූපය මට සජීවීව වැඳගෙන සිටිනවා දුටුවා..

  • @b.m.shyamalee7475
    @b.m.shyamalee7475 2 ปีที่แล้ว +7

    අවසරයි ස්වාමීන්වහන්ස ... විශාල නාගයෙක් පෙනය පුප්පාගෙන මං දිහා බලන් ඉන්නවා දැක්කා ...🙏🙏🙏

    • @jackidsilva
      @jackidsilva ปีที่แล้ว

      නයෙක් සුරතල් කරනවා හිනෙන් දකින එකත් එ වගේ දෙයක් ද ?

  • @PushpaDamayanthi-u9z
    @PushpaDamayanthi-u9z 9 หลายเดือนก่อน +1

    Vishwa sakkthiye balayen mage demaiyan ha. Sahodara sahodariyan ha darwan sswamiya Mama itha hodin sathutin citimi vishwa mathawata ssthuuthi wewa sthuthi weawa namo buddaya namo buddaya

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว

    බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว

    Teruwan saranai pin sidda wewa pin wantha suwamin wahanseta niduk nirogi suwa deerga ausha labewa

  • @sumeththamaniyo3313
    @sumeththamaniyo3313 ปีที่แล้ว

    Theruvan saranaii..bavana karana vita ath kahavenne. Aiida .danaganna asaiii.. ****

  • @RohiniMalkanthiDillimunige
    @RohiniMalkanthiDillimunige 10 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහියි ස්වමින්වහන්ස

  • @dammamiththameheninwahanse6440
    @dammamiththameheninwahanse6440 ปีที่แล้ว +1

    Obawahansege bawana wedasatahan siyallama ahanawa obawahanseta bohomapin niwanprthanakaranawa theruwansaranay

  • @antana3360
    @antana3360 2 ปีที่แล้ว +2

    ඔබ ඇත්තමට කල්‍යාණ මිත්‍රයෙක් ..තේරුවණ් සරණයි ...

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว

    තෙරුවන් සරණයි🙏🙏🙏 ගොඩක්ම වටින දේවල් කියලා දුන්නට 🙏

  • @wasanakumari5738
    @wasanakumari5738 ปีที่แล้ว

    ගොඩක් පිං ඔබවහන්සෙට ...🌸🙏🌸🙏🌸🙏

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ