ඕනෑම කෙනෙක්ට විශ්ව ශක්තිය ලබාගත හැකි සරලම ක්‍රමය | පෙර පිං මතුකරගන්න ඕනි නම් මේ දේ ඔබ කරලා බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • බුදුන් වැඳලා හැමදාම මේ භාවනාව කරලා බලන්න
    විද්‍යාවේදී, ප්‍රවීණ සෙත් කිවිපති තුසිත නිලාංජන දේව ගුරුතුමා
    0777 208546 | 071 3440876
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    මෙය භූත විද්‍යා පර්යේෂණ වැඩසටහනකි. | This is a research program
    මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    This is a ghost research program | Things that really happen to people after death
    #විශ්ව_ශක්තිය#සෙත්_කවි#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන#Ghost_Research_Program#අමනුෂ්‍ය_දෝෂ#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන#සාර්ථක_ජිවිතයකට_සෙත්_කවි#රෝග_බියට_සෙත්
    Seth Kavi - සෙත් කවි#පුරාවෘතයන්#විශ්ව_ශක්තිය#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන#නාරායන්_දේවි#Narayandevi #Ganesha #Statue #Gurukamn #Manthara_Gurukam #SinhalaStory #Ravana #Ancient_Sri_Lankan_Martial_Art #Angampora#අංගම්පොර #සටන්_කලාව#Spark #aliens #alienlife #conspiracy #space #spacetravel #isanybodyouthere #nasa #spacex
    #Ravana #Angampora#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana
    Ancient Earth, Alien Earths
    Korathota Rajamaha Viharaya
    gurukam kali mantra in sinhala #malayalam gurukam malayalam gurukam in sri lanka malayalam gurukam manthara gurukam sinhala manthra gurukam manthra gurukam sri lanka sinhala gurukam book sri lankan manthra gurukam gurukam gurukam book gurukam #yantahra manthara gurukam මන්තර ගුරුකම් යන්තර මන්තර ගුරුකම්
    #Ravana#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Ravanas_palace_at_sri_lanka#Sri_Lankan#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
    #Pettigala#Diyasen_Muthuwadana#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush#Science_Channel
    Ganesha Statue
    Ganesha Statue
    Ganesha Statue

ความคิดเห็น • 251

  • @sriyanipallewela4501
    @sriyanipallewela4501 3 ปีที่แล้ว +125

    මගේ එකම බලාපොරොත්තුව සංසාර දුකින් අත්මිදී පරම නිබිබාන සුවය ලබාගැනීම යි

    • @NilanjanLiyanage
      @NilanjanLiyanage 3 ปีที่แล้ว +4

      ඔබට දේව ආරක්ෂාවයි !

  • @sriyanthisunethra3558
    @sriyanthisunethra3558 3 ปีที่แล้ว +11

    විශ්ව ශක්තිය පිලිබදව නොදත් කරුනු රාශියකින් දැනුවත් කර ලබා දුන් ඒ අවබොදයට බොහොම පින් ඔබ තුමන්ට 🙏🙏🙏!!! සම්මාසම්බුදු සරණයි ඔබ දේපළට 🙏🙏🙏!!! ...

  • @sass3013
    @sass3013 3 ปีที่แล้ว +17

    ඇත්තමයි මේ කියපු දේ සත්තයි විෂ්වශක්තිය මට ලැබු ඇත මොකද මේ පසුගිය දවසක් කිපයකට මට අධික දත්කැක්කුමක් සෑදුණි ඉතාමත් වේදනාවෙන් මා එකම සිතින් ප්‍රර්ථානා කලා මා කර ඇති නිසා ඒ පිං බලෙන් සුවය ලැබේවා කියා ඇත්තමයි මා සුවවිය ඔබතුමා පැවසු අයුරින් මා සෑම අතකින්ම පිනට දි ඇත පොතක් පුරවන්න උයාපියා මේ කුවේට් සිට ඉතින් මට නම් විශ්වශක්තිය ඉතාමත් විස්වාස කරම් සියලුම දෙවියන්ගේ පිහිටයි මම කුවේට් සිට

    • @NilanjanLiyanage
      @NilanjanLiyanage 3 ปีที่แล้ว +3

      ඔබට දේව ආරක්ෂාවයි !

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +15

    🙏🏻🙏🏻🙏🏻අද උදෑසනම සිතට දැනුනු සිහිලැල් සුවය අපමණය නමෝ බුද්ධාය!!!🙏🏻🙏🏻🙏🏻

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +19

    බොහොම වටිනා වැඩ සටහනක් ... ජීවිතයට ගන්න බොහෝ දේවල් තියෙනවා ඒ තුල...
    ස්තුති ඔබ දෙපලට..
    සම්මා සම්බුදු සරණයි !

  • @ajanthaherath2987
    @ajanthaherath2987 3 ปีที่แล้ว +8

    ඇත්තටම හොද පැහැදිලි කිරිමක් විෂ්ව සක්තිය ගැන ඔබතුමා බොහොම ස්තුති තෙරැවන් සරණයි

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 3 ปีที่แล้ว +15

    🙏🙏🙏🙏🙏🙏ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @niranjihiguranage1237
    @niranjihiguranage1237 3 ปีที่แล้ว +7

    බොහෝ පිං පිංවත් ඔබතුමාට .. වටිනා උපදෙස් මාලාවක්..
    තෙරැවන් සරණයි 🙏

  • @sujatha1370
    @sujatha1370 3 ปีที่แล้ว +15

    ගොඩක් හොද වැඩසටහනක් .ස්තුතියි ධනුශ් මල්ලී .....❤️

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණින් සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා !! ඔබ සැමට තෙරුවන් සරණයි! !! සියලු දෙව් පිහිටයි !!!!!

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි ඔබතුමාට හොද පැහැදිලි කිරිමක්

  • @jandrajandra1554
    @jandrajandra1554 3 ปีที่แล้ว +5

    ඔබතුමාටද මේඋපදේස් බලයේන් පේර පින් මතුවි තවතව බලය වඩිවේවා මා චන්දා කුවේඩි සිට දේව් පිහිටයි

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +28

    ධනුෂ්ක පුතේ ඔයාට ත් ගොඩක් පිං සියලු පවුලටම යහපතක් වෙිවා

  • @dammika428
    @dammika428 3 ปีที่แล้ว +11

    ස්තුතියි ඔබ දෙපලට.බුදු සරණයි

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว +6

    ස්තුතියි මහතාණනි ධනුෂ්ක පුතාට ත් ඔබතුමාට ත් ගොඩක් පින් තෙරුවන් සරණයි නිදූක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා 🏵️🌅🌦️🌳

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +5

    නොදත් කරුනු රාශියක් දුන් ඔබට පින්. අපෙ දිවියට මෙම කරුණු එක් කර ගන්න උත්සහවන්ත වෙමු.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබලාට දැනුවත් කිරීමට

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +4

    ඔබලා දෙදෙනාට බොහොම පිං තෙරුවන් සරණයි.

  • @Rachiduvlog
    @Rachiduvlog 3 ปีที่แล้ว +11

    අපිටත් තේරෙන විදියට පැහැදිලි කළා. ස්තුතියි සර්

    • @NilanjanLiyanage
      @NilanjanLiyanage 3 ปีที่แล้ว

      ඔබට දේව ආරක්ෂාවයි !

  • @yamunadayawansah.w.6053
    @yamunadayawansah.w.6053 3 ปีที่แล้ว +4

    ස්තුතියි ධනුෂ්ක මහතාටත් තුසිත මහතාටත්. හොද වැඩ සටහනක්.මෙි විඩියෝව නරඹන හැමෝගේම ස්තුතිය පුශංසාව ඔබ දෙපලට නොඅඩුව ලැබෙිවි, ලෙඩ දුක් පුශණ වලින් මිරිකී සිටින ජනී ජනයා මින් පුයෝජන ගනීවි. බොහෝම පිං නැවතත් ස්තුතියි තෙරුවන් සරණයි සියළු දෙවි රැකවරණයි ඔබ දෙදෙනාට ම !

  • @malanigunasekara9638
    @malanigunasekara9638 3 ปีที่แล้ว +5

    තෙරැවන්සරනයි වටිනා වැඩ සටහනක් ගෙනහැර දැක්වුවට මෙතුමාටත් දනුෂ්ක මල්ලිටත් ස්තුතියි ජයවෙිවා

  • @maharagamacushionhouse5132
    @maharagamacushionhouse5132 3 ปีที่แล้ว +5

    ඔබ දෙපල සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා !!! නිවන් අවබෝධ වේවා !!! මෙවැනි විස්තර කිරීමට pradana නාලිකාවල අවධානය යොමු වේවා !!!

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 3 ปีที่แล้ว +2

    සුභ උදෑසනක් වේවා ගොඩාක් හොඳ වැඩසටහන් ගේනවා ධනුෂ්ක මල්ලි ඔයා ඒ වගේම ඒ වැඩසටහන් බොහොමත්ම වටිනා කියන වැඩසටහන් අපි නොදන්න දේවල් අපිව දැනුවත් කිරීම සඳහා සහභාගි වූ එම මහතාටත් ගොඩාක් ගොඩාක් ගොඩාක්ම පින් ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලටම දිරිය ශක්තිය ලැබේවා බුදු සරණයි

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ඔබතුමා ගොඩක් පිං දැනුවත් කලා ට

  • @kumarikumari1819
    @kumarikumari1819 3 ปีที่แล้ว +2

    ඇත්තම ගොඩක් හොද වැඩ සනහක් ඔබ තුමාට විශ්ව ශක්තිය ලැබේවා.🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම ..

  • @vijithapriyangani2358
    @vijithapriyangani2358 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටින උපදෙස්
    ඔබ තුමාට බොහොම පිං
    තෙරුවන් සරණයි

  • @ramanikumari1625
    @ramanikumari1625 3 ปีที่แล้ว +2

    ඇත්තටම මමත් විදියhoyagena යනවා mata දැනෙන දේවල් . තියනවා එක හරිම මානසික සුවයක් vishwayata ස්තුති keremath..ආදරය keremath..adayathmikawa. sethemen vishwaya ..කෙරෙහි vishwasa karanna

  • @indirawijegunavardhana5343
    @indirawijegunavardhana5343 3 ปีที่แล้ว +5

    මම කාලයක සිට බලාපොරොත්තු උන ගොඩක් දේවල් වලට ඔබතුමාගේ මේ කතාව තුලින් පිලිතුරු ලැබුනා. ඔබතුමාටත් මේ වගේ වැදගත් වැඩසටහන් ගෙනෙන ධනුශ් මහතාටත් බොහෝමත්ම පිං.

    • @NilanjanLiyanage
      @NilanjanLiyanage 3 ปีที่แล้ว

      ඔබට දේව ආරක්ෂාවයි !

    • @indirawijegunavardhana5343
      @indirawijegunavardhana5343 3 ปีที่แล้ว

      @@NilanjanLiyanage ඔබතුමාටත් සියලුදේව ආරක්ෂාවයි!!!

  • @malikasrilanka5328
    @malikasrilanka5328 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි ඉතාම වටිනව මෙි ලබාදුන් උපදෙස්

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 3 ปีที่แล้ว +3

    ඔබතුමා කිව් පරිදි මම දේව වන්දනාව කරමින් මාගේ වැඩ්මල් පුතුගේ අභිවෘද්ධියට ආයාචනය කරමින් සිටින අතරතුර යම්කිසි හොඳ ප්‍රතිඵල ලැබෙමින් පවතී. ඔබතුමා හට පිං අත්වේවා . 🙏🙏🙏🙏

  • @nalakasaman9463
    @nalakasaman9463 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @panchayt8606
    @panchayt8606 3 ปีที่แล้ว +3

    ඔබ තුමන් ට පින් .දනුශ් ටත් පින් සිදු වෙවා

  • @techjettv2780
    @techjettv2780 3 ปีที่แล้ว +5

    විශ්වය ට ස්තුති යි🙏

  • @madudasanayaka
    @madudasanayaka 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබතුමාට.

  • @kanthiperera2208
    @kanthiperera2208 3 ปีที่แล้ว +2

    Teruwan saranai. Devi pihitai obathumata ha niwedaka thumaata. Hoda. Wadagath. Karunu kiyaa dunna. Sthuthi

  • @NiranjalaDilhani-ve9hz
    @NiranjalaDilhani-ve9hz 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරනයි

  • @user-yh3fi8sh6j
    @user-yh3fi8sh6j 3 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ඔබට බුදු සරණයි 🙏

  • @menikeweerasinghe5305
    @menikeweerasinghe5305 3 ปีที่แล้ว +10

    ඔය දෑතට දෙව් රැක වරනයි මහත්මයා

  • @stateofmindruchisilva5109
    @stateofmindruchisilva5109 3 ปีที่แล้ว +6

    ඇත්තටම හොද Programme එකක් දනුශ් සහෝ* #perfect

  • @DroneSceneries
    @DroneSceneries 3 ปีที่แล้ว +16

    First Comment bro...

    • @NilanjanLiyanage
      @NilanjanLiyanage 3 ปีที่แล้ว

      ඔබට දේව ආරක්ෂාවයි !

  • @chansam8966
    @chansam8966 3 ปีที่แล้ว +3

    Very good one Dhanush, extreamly important n valuable stuff, I am grateful to MR Thusitha, Dhanush and the team! Joined from AUSTRALIA

  • @politicalwithamith6804
    @politicalwithamith6804 3 ปีที่แล้ว +1

    Bohoma sthuthi oba thumata!!!budusaranai!!!

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහෝ පින්

    • @NilanjanLiyanage
      @NilanjanLiyanage 3 ปีที่แล้ว

      ඔබට දේව ආරක්ෂාවයි !

  • @pushparathnayaka7919
    @pushparathnayaka7919 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ස්තූති

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි.

  • @upulkumaragunarathna7512
    @upulkumaragunarathna7512 3 ปีที่แล้ว +2

    මන් විස්ව සත්තිය ගන්න 🌳 කොලන් හදලා වතුර දලා මැරෙන්න යන ගස් වලට පන දිලා එයාල මට උදව් කරලා තියෙනවා

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 3 ปีที่แล้ว +4

    ගොඩක් දෙයක් දැනගත්ත ස්තුතිය

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු සියලු දෙනාටම යහපතක් වෙිවා බුදු සරනයි දෙවි පිහිටයි

  • @RASIKANATH
    @RASIKANATH 3 ปีที่แล้ว +4

    pl add links related to the previous posts related to Mr,Thusitha.

  • @hkprasadanuradhaanuradha6548
    @hkprasadanuradhaanuradha6548 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට දිර්ගායුශ ලබෙවා

    • @NilanjanLiyanage
      @NilanjanLiyanage 3 ปีที่แล้ว

      ඔබට දේව ආරක්ෂාවයි !

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @iranganiegamaga2585
    @iranganiegamaga2585 ปีที่แล้ว

    ගොඩක් කලකින් පිං ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏

  • @jayalathkulasinghekulasing9233
    @jayalathkulasinghekulasing9233 3 ปีที่แล้ว +1

    Bohoma pin obethumate hode wedasatehanak theruwan saranai

  • @alwayscalm1225
    @alwayscalm1225 3 ปีที่แล้ว +4

    Suwapat wethwa..🙏

  • @methuninadinsha6888
    @methuninadinsha6888 3 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම පිං තෙරුවන් සරණයි

  • @achiniherath5862
    @achiniherath5862 3 ปีที่แล้ว +1

    Athtatama hoda vada satahanak mama kamatima visauak tamay kamatiy godak pin

  • @budhuguna1712
    @budhuguna1712 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මහාත්මයා

  • @amitha9371
    @amitha9371 3 ปีที่แล้ว +8

    👍🏼👍🏼👍🏼Theruwan Saranai.

    • @sandipaniwasana2670
      @sandipaniwasana2670 3 ปีที่แล้ว

      ගොඩක් වටින දෙයක් තෙරුවන් සරණයි

    • @NilanjanLiyanage
      @NilanjanLiyanage 3 ปีที่แล้ว

      ඔබට දේව ආරක්ෂාවයි !

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +9

    තෙරුවන්සරණයි !!

    • @indramg3331
      @indramg3331 3 ปีที่แล้ว

      ඉතාමත් වටිනා ව්ඩිඕවක් ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි මන් ලෙබනන් සිට

    • @NilanjanLiyanage
      @NilanjanLiyanage 3 ปีที่แล้ว

      ඔබට දේව ආරක්ෂාවයි !

  • @yapabandara5872
    @yapabandara5872 3 ปีที่แล้ว +3

    ගොඩක් පහාදිලි .තෙරුවන් සරනයි .....

  • @punyakumudinihettiarachchi5107
    @punyakumudinihettiarachchi5107 3 ปีที่แล้ว +2

    Very useful and clear discussion. May you be able to do such things even in future.

    • @NilanjanLiyanage
      @NilanjanLiyanage 3 ปีที่แล้ว

      ඔබට දේව ආරක්ෂාවයි !

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 ปีที่แล้ว +2

    විද්‍යාත්මක ව. වගේම. ජ්‍යෝතිෂ්යානුකූලව. හැමදෙයක්ම තේරුම් කරල දූන්නට ගොඩක් පිං

    • @NilanjanLiyanage
      @NilanjanLiyanage 3 ปีที่แล้ว +1

      ඔබට දේව ආරක්ෂාවයි !

  • @taychitaychi7858
    @taychitaychi7858 3 ปีที่แล้ว +3

    Theruvan saranai

  • @lakshmiadikari8511
    @lakshmiadikari8511 ปีที่แล้ว

    ඔබතුමාට පින් සිදු වේවා

  • @chamilakanchanadesilva4360
    @chamilakanchanadesilva4360 3 ปีที่แล้ว +3

    pirithata eha sethkaviyak me lowa tawath natha. me tuma varadi naha .tun lowa dinu budu piya athi utum neda.siyalu dewiyo budunta yatai.hariyata budun sarana giyoth sasara gamanama seth kaviyak noveda.obata teruwan saranai.

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +1

    Taeruwan saranai siyaludavi rakawaranai

  • @anyhonyanthony9516
    @anyhonyanthony9516 3 ปีที่แล้ว +4

    Godak sthuthi

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඔබ දෙපලටම

  • @nissankajayasekara8891
    @nissankajayasekara8891 3 ปีที่แล้ว +1

    Harima watina deshanavak

  • @hasindupriyankara3030
    @hasindupriyankara3030 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි කිරීමක්🙏

  • @RaniRani-bh2eh
    @RaniRani-bh2eh 2 ปีที่แล้ว

    තෙරැවන්සරනයි .සමිමා සමිබුදු සරනයි ඔබ.දෙපලට ම.🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @malanihemachandra3726
    @malanihemachandra3726 3 ปีที่แล้ว +1

    Oba thumalata thunuruwan saranai niroogimath wasanawantha nawa wasarak wewa

  • @sadahamsewana7605
    @sadahamsewana7605 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏 Budusaranai oba dapolatma Tharuwansarani 🌹🌹🌹🌹🌹 Thanks,

  • @janakarohan3098
    @janakarohan3098 3 ปีที่แล้ว

    මේ ප්‍රශ්නයට පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන්නම් ගොඩක් වටිනවා

  • @fernandoderiyas6852
    @fernandoderiyas6852 3 ปีที่แล้ว +6

    ඇත්තටම හොදයි 🙏🏽

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති ! 🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +5

    බුදුසරණයි ඔබ තුමාට

    • @kaushalyahiroshani4559
      @kaushalyahiroshani4559 3 ปีที่แล้ว

      watina adahas dena oba tumata boho pin labewa. suyalu patuman sapala wewa.

    • @NilanjanLiyanage
      @NilanjanLiyanage 3 ปีที่แล้ว

      ඔබට දේව ආරක්ෂාවයි !

  • @lathakugan7798
    @lathakugan7798 3 ปีที่แล้ว +1

    Bohoma pin obathumata 🙏🙏

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว

    Theruwan saranai .seth.wewaa

  • @nishanrubera5968
    @nishanrubera5968 3 ปีที่แล้ว +1

    Thank you for sharing

  • @cityshop1511
    @cityshop1511 3 ปีที่แล้ว +1

    Bohoma.watinaa.obathumanlata.theruwan.saranai

  • @prasadhpeiris9289
    @prasadhpeiris9289 3 ปีที่แล้ว +1

    Very good advice

  • @bhbahrain3009
    @bhbahrain3009 3 ปีที่แล้ว

    Theruwan saranayi oba dhepalata danuwath kalata thanks 🙏🙏🙏🙏

  • @anomayapa8517
    @anomayapa8517 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි

  • @mohamedrazik77
    @mohamedrazik77 3 ปีที่แล้ว +1

    Oba tumanlata pin Apata Aagamika danum Sambaarayak Bohoma Stutiy

  • @chathunidushan2975
    @chathunidushan2975 3 ปีที่แล้ว +1

    Teruvan saranai Devi pihitai

  • @dilinikaluarachchi6707
    @dilinikaluarachchi6707 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @sarahsilanka2627
    @sarahsilanka2627 3 ปีที่แล้ว +1

    Budu saranai

  • @anushakumari9106
    @anushakumari9106 3 ปีที่แล้ว +1

    Godak watina wada satahanak dahnus mahaththaya.b.s.

  • @gladysliyanage7852
    @gladysliyanage7852 3 ปีที่แล้ว +1

    Danush putha bohoma vedagath desana yak harima santosai,

    • @NilanjanLiyanage
      @NilanjanLiyanage 3 ปีที่แล้ว

      ඔබට දේව ආරක්ෂාවයි !

  • @niroshahimali4717
    @niroshahimali4717 2 ปีที่แล้ว +1

    Oba thumata godak pin 🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🙏🕉🕉🕉🙏🙏

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239 3 ปีที่แล้ว +1

    Depalata ma budu saranai!!!!

  • @onefoodaday1709
    @onefoodaday1709 2 ปีที่แล้ว

    Bohoma sthuthi.b.s godak de dhanagaththa.
    Mama mira

  • @shanthim.a.karuna9087
    @shanthim.a.karuna9087 3 ปีที่แล้ว +1

    Oda thumata bohoma pin danus mllitth bohoma pin surry dewa namskara gena wdasatahank karnna oba thumata pin

  • @ranjanhaputhanthri6222
    @ranjanhaputhanthri6222 3 ปีที่แล้ว +2

    Pin sidu wewa obathumata.

    • @NilanjanLiyanage
      @NilanjanLiyanage 3 ปีที่แล้ว

      ඔබට දේව ආරක්ෂාවයි !

  • @sathutarasanjana8233
    @sathutarasanjana8233 3 ปีที่แล้ว

    Wishwa shakthiyata ස්තුති වන්ත වේවා ,,,oba thumaatath ස්තුති වන්ත වේවා

  • @slraju3874
    @slraju3874 3 ปีที่แล้ว +1

    නිරවුල් පැහැදිලි කිරිමක් ..

  • @vihangainduwara9262
    @vihangainduwara9262 3 ปีที่แล้ว +1

    මේ මහතා සමග තවත් වැඩ සටහන් කරන්න

  • @chamilaperera3178
    @chamilaperera3178 3 ปีที่แล้ว +2

    Dhanush Vlogs , oba karana programe godak vatinawa , 👍👍👍👍

    • @NilanjanLiyanage
      @NilanjanLiyanage 3 ปีที่แล้ว

      ඔබට දේව ආරක්ෂාවයි !