ගොඩ දෙනෙක් පටලගෙන ඉන්න තව අය නොදන්න සසරට බලපාන පටිච්ච සමුප්පාදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Thanks For Watching!
    ගොඩ දෙනෙක් පටලගෙන ඉන්න තව අය නොදන්න සසරට බලපාන පටිච්ච සමුප්පාදය
    Yakk! Production
    © Copyright Mattars 2024
    Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
    දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    Chakrayaa TH-cam Channel - / @chakrayaa
    #Yakk
    #Buddhist
    #Sinhala
    #Ravana
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්

ความคิดเห็น • 50

  • @slshortvideoclip
    @slshortvideoclip 5 หลายเดือนก่อน +4

    මේ ධර්ම දානය අසන සියලු දෙනාට උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා!

  • @NethuAmaya-vf5yz
    @NethuAmaya-vf5yz 3 หลายเดือนก่อน

    මං මේක අහන 6 වෙනි පාර තව බලනවා ඔයාට පින්

  • @rajakarunadissanayake4454
    @rajakarunadissanayake4454 3 หลายเดือนก่อน

    මේ වගේ බොහොම වටිනා දහම් කරුනු තව තව අපිට බලා දෙන්න. ඔබට බොහොම පින්..🙏🙏 හරිම වටිනා විඩියො එකක් .🙏🙏

  • @vineethadayananda3145
    @vineethadayananda3145 5 หลายเดือนก่อน +7

    මාර්ගඵල ලාභීන් ඉන්නවා .කිය කියා යන්නෙ නෑ.එවැනි උතුමෙක් හඳුනා ගත හැක්කේ ඇසුරෙන් හෝ එවැනි උතුමෙක් හටම පමණ යි

  • @NeranganGamage
    @NeranganGamage 5 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය .
    සාමාන්‍යයෙන් හොඳ මට්ටමකට ඔබ පටිච්ච සමුප්පාද ධර්මය විග්‍රහ කරල තියෙනවා . ගොඩක් අය ඔවුන්ගේ අවබෝධයෙන් විග්‍රහ කරද්දි එහි සැබෑ අර්ථය වෙනස් වෙනවා.
    ඔබට නිවන් සුව පතමි.

  • @tajmadhu730
    @tajmadhu730 5 หลายเดือนก่อน +3

    නීවරණ රහිත විනීවරණ මොහොත තුලදී නීවරන වල තිබුණු වෙහෙස දාහය නැති බව වැටහෙනවා..එම විනීවරන මොහොත ඇති වන්නේ කල්‍යාණ මිත්‍රයකුගේ සත් ධර්ම දේශනාවක් අතර තුරදීය..බාහිර වස්තු වල ආශ්වාද ඇති බව සිතා බැඳී සිටියත් ආශ්වාදය මනසේ නිර්මාණයකි..එය දුකට ඇද දමන උගුලකි..එම උගුලෙන් මිදී නිදහස් වීම සුවයකි..ලෝකෝත්තර ධ්‍යාන වලදී මේ බව වැටහේ..

    • @vineethadayananda3145
      @vineethadayananda3145 5 หลายเดือนก่อน

      මේ කරුණ මම ත් ඉගෙන ගත්තා ,ධනරත්න අල්විස් මහතාගේ ධර්ම සාකච්ඡාවකදී. හෙළ බොදු පියුම සඟරාවෙත් තියෙනවා

  • @Buddothpado2024
    @Buddothpado2024 5 หลายเดือนก่อน +2

    සෑම දෙයක්ම සිතුවිලි , සිතුවිලි වලින් තමයි ලෝකය දැනෙන්නේ මම කියල කෙනෙක් ඉන්නව කියල දැනෙන්නේ මුළු ලෝකයම මෙම බබයක් තරම් වූ ශරීරයයි එනම් සිතුවිලිවලින් අල්ලාගත් මම ඉන්නව කියන ශරීරයටයි දුක දැනෙන්නේ මෙතන මමෙක් නෑ ඒකත් සිතුවිල්ලක්

  • @shehanfernando2466
    @shehanfernando2466 5 หลายเดือนก่อน +3

    යක් මට සත් පුරුෂයෙක් හදුන්වා දෙන්න උතුම් වූ නිර්වානය වෙත යා යුතුයි.

    • @dr_lorax
      @dr_lorax 5 หลายเดือนก่อน +1

      කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සෙගෙ ධර්ම දේශනා අහන්න. අනිවාරෙන්ම ප්‍රතිඵල තියෙනවාමයි🙏🥺

    • @bhagyamadhubashini2572
      @bhagyamadhubashini2572 4 วันที่ผ่านมา

      Niwan dakimu you tube channel eka ahanna…🙏🙏🙏theruwan saranai obata.

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 5 หลายเดือนก่อน +2

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @user-vr4wp4sr4h
    @user-vr4wp4sr4h 5 หลายเดือนก่อน

    බුදු දහම ගැන පොත් තිබුණත් මෙවන් කරුණු සදහන් කරලා,,ගොඩක් අය පොත් කියවන්න අකමැතියි,,,නමුත් මේ විදිහට පැහැදිලිව දහම් කරුනු පහදා දීමෙන් ඒ අයට මෙය සවන් දිය හැකියි ,,තේරුම් ගැනීමටත් පහසුයි,,, ❤️ බොහොම පිං මේ කරන සේවයට ඔබ ❤️

  • @user-xt3kk9qh3y
    @user-xt3kk9qh3y 5 หลายเดือนก่อน

    Sadu..sadu..sadu..🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🙏🙏🙏

  • @damithamevan1163
    @damithamevan1163 5 หลายเดือนก่อน

    බොහෝම පිං ඔබතුමන්ට

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk 5 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @HansaDenuwan-ud4jn
    @HansaDenuwan-ud4jn 5 หลายเดือนก่อน

    Budu saranay

  • @DinushanSathsara-wp5qi
    @DinushanSathsara-wp5qi 5 หลายเดือนก่อน +1

    finally 200k subs.congratulations....

  • @user-yu3im4si1w
    @user-yu3im4si1w 5 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ...

  • @shanthamallika9999
    @shanthamallika9999 5 หลายเดือนก่อน

    Theruwan saranai🙏🙏🙏🌹🌹🌹

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 5 หลายเดือนก่อน

    Bohomath pin teruwan saranai

  • @suranjia3451
    @suranjia3451 5 หลายเดือนก่อน

    බොහොම ස්තූති වීඩියෝ එකට. අමතක වෙලා තිබුනු ගොඩක් කරුනු මතක් උනා. පුලුවන් නම් කෙනෙකුගේ මරන මොහොතේ සිතුවිලි පිලිබද වීඩියෝවක් කරන්න. හුගක් මිනිසුන් මිය යන මොහොතේ සිහිකල්පනාවක් නෑ

  • @Pasan.weerakoon88
    @Pasan.weerakoon88 5 หลายเดือนก่อน

  • @BhagyaHeshani-nb8ut
    @BhagyaHeshani-nb8ut 5 หลายเดือนก่อน

    🙏🙏Sadu Sadu🙏🙏

  • @tajmadhu730
    @tajmadhu730 5 หลายเดือนก่อน

    නීවරණ රහිත විනීවරණ මොහොත තුලදී නීවර වල තිබුණු වෙහෙස දාහය නැති බව වැටහෙනවා..එම විනීවරන මොහොත ඇති වන්නේ කල්‍යාණ මිත්‍රයකුගේ සත් ධර්ම දේශනාවක් අතර තුරදීය..බාහිර වස්තු වලට බැඳී සිටියත් ආශ්වාදය මනසේ නිර්මාණයකි..එය දුකට ඇද දමන උගුලකි..එම උගුලෙන් මිදී නිදහස් වීම සුවයකි..ලෝකෝත්තර ධ්‍යාන වලදී මේ බව වැටහේ..

    • @ajithshantha1327
      @ajithshantha1327 5 หลายเดือนก่อน

      මේ ලංකාවේ කොච්චර බණ කිව්වත් සුළු මාර්ගඵලයක්වත් ලබාගත් පුද්ගලයෙක් නෑ

    • @tajmadhu730
      @tajmadhu730 5 หลายเดือนก่อน

      @@ajithshantha1327 ඔබට පුලුවන්ද මාර්ග පල ලාබීන් හඳුනාගන්න.

    • @tajmadhu730
      @tajmadhu730 5 หลายเดือนก่อน

      ඔබට පුලුවන්ද මාර්ග පල ලාබීන් හඳුනාගන්න.
      @@ajithshantha1327

  • @production6347
    @production6347 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @yasangasendanayaka6701
    @yasangasendanayaka6701 5 หลายเดือนก่อน

    ❤❤😊

  • @praveenabishek2621
    @praveenabishek2621 5 หลายเดือนก่อน +1

    අයියේ කසින භාවනා කරන විදිහ කියලා දෙන series එකක් කරමු

  • @ShenalPerera-kp2zo
    @ShenalPerera-kp2zo 5 หลายเดือนก่อน +2

    යක් ..delusions of grandeur කියලා මානසික තත්ත්වයක් තියෙනවා බොහෝ චරිත වලට ඇති වෙන.. මානය සහිත ධර්ම දැනුම .අවිධිමත් භාවනාව වගේ දේවල් නිසා..මේ පිළිබඳ වීඩියෝ එකක් ගේන්න හැකි නම්..

    • @siri_bara_pura
      @siri_bara_pura 5 หลายเดือนก่อน

      මම ඔයා එක්ක කතා කරන්න කැමතියි.. පුළුවන් නම් කියන්න👌

  • @ck6867
    @ck6867 5 หลายเดือนก่อน +5

    මේ විදියට පටිච්චසමුත්පදය ගැන කියන එක හොදයි. නමුත් ඔබ ඔය පෙන්වාදෙන පටිච්චසමුත්පදය භව තුනක් දක්වා ඇදී යන එකක්. නමුත් බුදුන් වහන්සේ පෙන්වාදුන්නෙ ඔකම නෙවෙයි. බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා යමෙක් මේ පටිච්චසමුත්පදය දකීද ඔහු ධර්මය දකී. යමෙක් ධර්මය දකීද ඔහු පටිච්චසමුත්පදය දකී කියල. එහෙනම් ඔහු සෝතාපන්න ආර්‍ය ස්‍රාවකයෙක්. නමුත් අද කෝ. එහෙම නෙවෙයි. ඔය තරමට පහසුවෙන් පෙන්නල දෙන්න පුලුවන් දෙයක් නෙවෙයි පටිච්චසමුත්පදය කියන්නෙ. ඉන් දැක්වෙන්නෙ මොහොතක් පාසා කෙලෙස් ඇතිවන ආකාරයයි. මෙම වචනය තුල තිබෙනව එහි අර්තය. කැමැත්තෙන් බැදුනු තරමට ඊට අනුකූලව උත්පාදනය කරල දෙනව කියල මේ කියන්නෙ. පන්චඉන්ද්‍රීයන් වලින් විපාක ලෙස බාහිරින් පැමිනෙන රූප ශබ්ද ගන්ද වැනි ඉන්ද්‍රීය ගෝචර දේවල් මත අභිසංකාර කිරීමෙන් නිතරම රාගයෙන් හෝ ද්වේශයෙන් සිටින ලෝක සත්වයා එය සිද්දවෙන පිලිවෙල නොදන්නාකම නිසාම අභිසංකාර කරමින්ම ජීවිතය ගෙනයයි. පටිච්චසමුත්පදයේ අපිට වැදගත් කොටස තියෙන්නෙ මෙන්න මෙතන. යමක් ඇසට පෙනුනොත් එය විපාකයක් ලෙස පැමිනි දෙයක්. එහි කිසිදු ආශ්වාදයක් නොමැති බව ලෝක සත්වයාට වැටහෙන්නෙ නෑ. ඒ නිසාම ඔහු එයට බැදෙනව. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. මෙන්න මේ අභිසංකාර ක්‍රියාවලියයි පටිච්චසමුත්පන්නව කෙලෙස් උපදනා ක්‍රියාවලිය. අද සියලුදෙනාම ඔබ ඔය සදහන් කරපු පටිච්චසමුත්පදය ඉගෙනගෙන තියෙනව. නමුත් කිසිවෙකුට ධර්මය අවබෝධ උනාද. ඒකට හේතුව එහි කිසිම දහමක් නොපෙනීමයි. එය සන්සාරෙ බව තුනක් එකට සම්බන්ධ වෙන පටිච්චසමුත්පදයක්. අපි සෙවිය යුත්තෙ ඔච්චර පහසු දෙයක් නෙවෙයි. තමාට මොහොතක් පාසා සිද්දවෙන කෙලෙස් උත්පාදන ක්‍රියාවලිය සිද්දවෙන ආකාරය යමෙකුට දැකිය හැකි නම් ඒ මේ පටිච්චසමුත්පදය තුලින් පමනයි. ඔය විකුර්ති උන ධර්ම කාරනා නිසා තමයි අද මාර්ගපල ලාබීන් අඩු වෙලා තියෙන්නෙ. ඔය ටික පැත්තකින් තියල නිවැරදි දහම සොයන්න. ඒ දහම මේ වනවිට විවුර්ත කර තියෙනව. යතිවරු මේ ලොකෙ ඉන්නව අප අතරම. ඒ කල්‍යාන මිත්‍ර සම්පත්තිය ලබල මේ රාග ද්වේශ මෝහ නිරෝධය කර නිවන ලගාකරගන්න. තෙරුවන් සරණයි

    • @tajmadhu730
      @tajmadhu730 5 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @Mooneun_nl
      @Mooneun_nl 5 หลายเดือนก่อน

      Eeka me video eke kipa thnkma siyum widiht danenn kyla tynwa therum gnn kena therum gnnwa. Tmn dnna pramanetne therenne hemotma.. ithin wennona tk tk hri mnissunt meka kyl den ek nmed ithn 🌝

    • @siri_bara_pura
      @siri_bara_pura 5 หลายเดือนก่อน

      ඒක චිත්තක්ෂණ පටිච්චසමුප්පාදය කියලා එකක් තියෙනවා. භ තුනකින් විස්තර කරන්නත් පුළුවන්

  • @ajithshantha1327
    @ajithshantha1327 5 หลายเดือนก่อน +1

    බුදු දහමේ කියැවෙන විදියට මේ ලංකාව තුළ වර්තමානයේ මොනයම් හෝ මාර්ග ඵලයක් ලබාගත් පුද්ගලයෙක් සිටිද

    • @Yakkproduction
      @Yakkproduction  5 หลายเดือนก่อน

      ඉන්න,පුළුවන්

    • @sriyaniekanayake5752
      @sriyaniekanayake5752 5 หลายเดือนก่อน

      ඉන්නවා. හොදින්ම දන්නවා

  • @m.l6336
    @m.l6336 5 หลายเดือนก่อน

    මේ වගේ වැඩි වෙලාවක් තියෙන videos අරන් එන්න. එවිට හොදට පැහැදිලි කරන්න පුලුවන් .😊
    ශුෂ්ක විදරශනාව පිළිබඳව video මාලාවක් අරන් එන්න පුලුවන් නම් හොදයි .
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lahirusadaruwan214
    @lahirusadaruwan214 5 หลายเดือนก่อน

    ayye yam kisi asawak duru karaganna bari unoth ama asawa duru wenakan nawatha nawatha ipedenawada

    • @Yakkproduction
      @Yakkproduction  5 หลายเดือนก่อน

      Ow

    • @lahirusadaruwan214
      @lahirusadaruwan214 5 หลายเดือนก่อน

      @@Yakkproduction a Asawa itu karagena aryaashtangika maragaya anugamanaya kirimada Hoda nathanam Asawa itu nokaragena niwana awaboda karaganna puluwanda vidharshana wadala

    • @ShenalPerera-kp2zo
      @ShenalPerera-kp2zo 5 หลายเดือนก่อน

      මීගාසාල සූත්‍ර දේශනාව පරිශීලනය කරන්න.

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k 5 หลายเดือนก่อน

    සම්මුති උපත සත්‍ය උපතද ?.