ගෙදරදිම පහසුවෙන් රයිස් කුකර් එකේ මාලු පාන් හදමුදLet's make fish bread easily in rice cooker at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Let's make fish bread easily in rice cooker at home
    White flour 400g
    Yeast 7g
    Salt
    Butter 30 g
    Sugar 2tsp
    For inside
    Potato
    Onion
    Garlic
    Ginger
    Cardamom
    Black cloth
    Crash chili powder
    Turmeric powder
    Black peppers
    Salt
    Chili powder
    Fish
    Curry leaves

ความคิดเห็น • 126

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +12

    හොද දැනුවත් කිරිමක් ගොඩක් ස්තුතියි ජෙසු පිහිටයි

  • @kamalperera9802
    @kamalperera9802 2 ปีที่แล้ว +1

    Hari saralawa apuruwata kiyala denawa. Thanks

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 2 ปีที่แล้ว +22

    සරලයි කියාදෙනව ඒකත් හොඳට රසට ඇති මොකද එදාකියල දුන්න විදියට අල පරාටා හැදුව පොඩි වෙනසකුත් කරල ඇත්තමයි සුවඳයි රසයි දෙකම කඩෙන් ගත්ත වගෙම තිබුණ ස්තුතියි ඔයාට ජයවේවා තෙරුවන් සරණයි

  • @nandanikeerthi7990
    @nandanikeerthi7990 ปีที่แล้ว +1

    Eththatama mama oyage recipi valata thamai kema hadanne harima lesiy saralai thanks

  • @sandamaliperera3974
    @sandamaliperera3974 2 ปีที่แล้ว +2

    oba thumage kalin vedio wala kema haduwa mara sarthakai .. thank u very much

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu 2 ปีที่แล้ว +6

    නියමයි ගොඩක් රසවත් කෑමක් ස්තුතියි 👍👍👍👍

  • @somalekam8712
    @somalekam8712 6 หลายเดือนก่อน +2

    Bohoma hodai goďàk hoďai theruwan saranai

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 2 ปีที่แล้ว +6

    ශා..අද නම් නියම කෑමක් තමයි හදන්න කියලා දුන්නේ. ඇත්තටම මේ කාලේ කඩේකින් මාලුපාන් ගන්නවට වඩා ගෙදර දී ම හදාගන්න එක ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි ඔබතුමාට මේ වගේ වටින වීඩීයෝ ගේනවට

  • @chandanistephen9632
    @chandanistephen9632 2 หลายเดือนก่อน +1

    ඔබ හදන කැම වල වෙනෙස තමයි සරල ක්‍රමය👍🏻 මෙ ක්‍රමයට හදලා බලන්න ඔන . බෙහොම ස්තුතියි සරල ක්‍රමවලින් අපව දැනුවත් කිරිම ගැන💚

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      ♥️♥️🙏

  • @nilushalakmali653
    @nilushalakmali653 ปีที่แล้ว +1

    හරිම රසයි අපි හැදුවා

  • @SLTECHFM
    @SLTECHFM 2 ปีที่แล้ว +2

    Thanks for sharing chef hemadama wenasak thama.idiriyatath wenasak karamu

  • @fmbindumathifont
    @fmbindumathifont 2 ปีที่แล้ว +1

    Asama kamak lesiyenma hadana widiya igenagaththa. Thanks aiye. 🙏🙏

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY 6 หลายเดือนก่อน +2

    Thank you very much chef. Budusaranai

  • @sigithisigithi
    @sigithisigithi 2 ปีที่แล้ว +3

    නියමයි අදත් වැදගත් වටිනා රෙසිපි එකක් ජයවේවා තව තවත් ඉදිරියට යන්න සුබ පැතුම්

  • @mihirasalk
    @mihirasalk 2 ปีที่แล้ว +2

    හොදට කියලා දුන්නා බොහොම ස්තූතියි

  • @chamilafonseka4709
    @chamilafonseka4709 2 ปีที่แล้ว

    ආසාවෙන් ගෙදරදිම හදාගෙන බඩපිරෙන්න කන්න පුලුවන්. Superb video. Good job.

  • @JE-pq4wp
    @JE-pq4wp 2 ปีที่แล้ว +1

    Nice and easy method 👍🙏 great work💐

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว +1

    niyamai rata enna apata hariyata watinawa

  • @c4k_editz.1
    @c4k_editz.1 2 ปีที่แล้ว +2

    නියමයි.මරු අයියේ.බුදු සරණයි.

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 ปีที่แล้ว +2

    Super Thank u sir ❤

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 5 หลายเดือนก่อน

    මම දැක්කේ ගොඩක් කාලකර පස්සේ. ගොඩක් ස්තුතියි මේ පහසු ක්‍රම කියා දෙනවාට.

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs หลายเดือนก่อน

    ❤,👍

  • @snartbox8701
    @snartbox8701 2 ปีที่แล้ว

    Niyamai adath video eka mama oba kiyala dunna godak dewal haduwa hodak rasai mata sarthakawa wade karanna puluwan una thanks obata

  • @ict4u
    @ict4u 2 ปีที่แล้ว +1

    Most valuable recipe.. Very easy to make soft buns..will try...keep on

  • @hemanthawickramasinghe1277
    @hemanthawickramasinghe1277 2 หลายเดือนก่อน

    😊

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 ปีที่แล้ว

    ❤❤❤❤

  • @chandimaljayathilaka1971
    @chandimaljayathilaka1971 หลายเดือนก่อน

    😊😊😊

  • @nalani.silva.5639
    @nalani.silva.5639 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති.

  • @kelumbrasanega9220
    @kelumbrasanega9220 ปีที่แล้ว

    Super video Good job Chef

  • @himayaperera5315
    @himayaperera5315 2 ปีที่แล้ว

    Superb fish bun recipe

  • @minecraftgaming.gameplay
    @minecraftgaming.gameplay 2 ปีที่แล้ว

    Video බලලා ගොඩක් කාලයකට කලින් ඒත් හැදුවේ අද. හිතාගන්න බැරිවුණා මේ තරම් හොඳට එයි කියලා හිහිතුවෙවත් නැ.හොදටම හොදයි .thanak you

  • @mrsindrani82
    @mrsindrani82 ปีที่แล้ว +1

    ❤❤❤... 👍👍👍... බුදුසරණයි

  • @wijayatv100
    @wijayatv100 2 ปีที่แล้ว

    Kada kama walata purudu novi gedaradima hadaganna puluvan veema wadagath .suba pathum

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 2 ปีที่แล้ว

    Oyata godak pinak oya waga kama hadana vidiya kiyala danwata 💯💯💯💯💯🙏🙏🙏🙏🙏🌹🌹🌹💞💞💞💞💕💕💕💘💘💘👍👍👍👍👍

  • @slinfomart3648
    @slinfomart3648 2 ปีที่แล้ว +2

    අපේ ගෙදර අය ගොඩක් ආසයි මාලු පාන් කන්න. දැන් කීයක්ද මාලුපාන් ගෙඩියක් ලංකාවෙී රැපියල් 70- 90 වෙනකන් මිල ඉහල ගිහිල්ලා. ඔබතුමා ගෙදරදිම රයිස්කුකර් එකේ මාලුපාන් හදන්න කියලා දුන්නු නිසා දැන් අපිට ගෙදරදිම හදාගෙන පවුලේ අයත් එක්ක රස විදින්න පුලුවන්. ඔබතුමාට ජයවෙීවා. Good job. Keep it up.

  • @sheelaudalagama9688
    @sheelaudalagama9688 2 ปีที่แล้ว

    Thank you api hadala balannam

  • @NamalKarunarathna-lx6dn
    @NamalKarunarathna-lx6dn ปีที่แล้ว

    Oyage kathawa wadi

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      අනේ දෙයියනේ මොනවා හරි වැරැද්දක් අපේ මිනිස්සු කතාව වැඩියි කියයි එක්ක හොඳ නෑ කියයි හොඳ දකින්නෙත් තියෙයි

  • @esanbro9901
    @esanbro9901 2 ปีที่แล้ว

    Thanks for sharing

  • @buddikajayasinghe7624
    @buddikajayasinghe7624 2 ปีที่แล้ว

    Keep it up continue great job brother

  • @stellamiss2618
    @stellamiss2618 2 ปีที่แล้ว +1

    Chef ane kiyala dennako malu miris purawala hadana heti pirawuma ekka .malu pan hadanawa..pathali roti eka ada ude kemata heduwa niyamai rasai godak pin.man balana innawa malu miris hadanna ok.

  • @roshanfr3454
    @roshanfr3454 2 ปีที่แล้ว

    Good job 👍👍👍

  • @maheshsuranga9406
    @maheshsuranga9406 2 ปีที่แล้ว

    Mama parata haduwa harima rasai bohama stutie

  • @teenawendalan286
    @teenawendalan286 2 ปีที่แล้ว +2

    Wow.. 🙊 මං හෙට හදලා රස කියන්නම් ❤️

  • @LivingwithNatureGayan
    @LivingwithNatureGayan 2 ปีที่แล้ว

    Ekanam godak rasawath kiyala penawa🙏

  • @udayalakshitha2884
    @udayalakshitha2884 ปีที่แล้ว

    Bake karaatath wadaa.rasay
    ...harima soft

  • @wsperera6402
    @wsperera6402 6 หลายเดือนก่อน +1

    Indi appa hadana widiya nawatha kiyala denna

  • @DeranaRemix5555
    @DeranaRemix5555 2 ปีที่แล้ว +1

    My favorite food

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +1

    Like 🏖️️

  • @bluebird7192
    @bluebird7192 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අරන් ආවට

  • @kelumbrasanega9220
    @kelumbrasanega9220 ปีที่แล้ว +1

    👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👌👌

  • @kanthimanoratne1702
    @kanthimanoratne1702 2 ปีที่แล้ว

    Good

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම වටිනව අපේ ලංකාවේ අයටත් මේ වීඩියෝ එක රටේ තත්වයත් එක්ක....ගොඩක් ස්තුතියි.

  • @shobishobi8763
    @shobishobi8763 2 ปีที่แล้ว

    Thanks very good

  • @slinfomart3648
    @slinfomart3648 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනවා ගෙදරදිම ලෙසියෙන් මාලුපාන් හදාගන්න දැනගත්ත එක. හවසට හදලා බලන්න ඔින.

  • @roshandesilva567
    @roshandesilva567 2 ปีที่แล้ว

    Weri good

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว

    👍

  • @suweni3730
    @suweni3730 2 ปีที่แล้ว

    Vowwwww hondatama awa

  • @neetagamage1820
    @neetagamage1820 ปีที่แล้ว

    Can I add coconut milk instead the cow's milk chef?

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks

  • @yvonnerodrigo5532
    @yvonnerodrigo5532 2 ปีที่แล้ว +1

    Bake function on multicooker

  • @cmartkitchen8563
    @cmartkitchen8563 2 ปีที่แล้ว

    wow aka niyamae iye. rice cooker eke math hadala balannmko me vidiyata...

  • @vajanthidevika3266
    @vajanthidevika3266 2 ปีที่แล้ว +3

    කිරි වෙනුවට වතුර හෝ පොල් කිරි දාන්න බැරිද චෙෆ්

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว

    Thank you Brother .god bless u my

  • @iranganiedissanayakemudiya6607
    @iranganiedissanayakemudiya6607 2 ปีที่แล้ว

    👌👌

  • @rnproduction3571
    @rnproduction3571 2 ปีที่แล้ว

    Good item to eat

  • @yvonnerodrigo5532
    @yvonnerodrigo5532 2 ปีที่แล้ว +1

    Please demonstrate in multicooker also

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 2 หลายเดือนก่อน

    Me vedio eka nam maruma thamai obage sema vedio ekakma ithama watinaw mokada apata sema upakaranayakma nethi nisa apatath kema hadala rasa balanna puluwan nisa obata behewinma sthuthi api hemadatama oba samagai

  • @kelumnishanka9139
    @kelumnishanka9139 2 ปีที่แล้ว +1

    Kiri wenuwata wathura ganna barida

  • @ranjanakumari2625
    @ranjanakumari2625 ปีที่แล้ว

    Tankiu

  • @maxspats9205
    @maxspats9205 4 หลายเดือนก่อน

    බාටර් බිත්තර නැතිව තේල් වලින් හදන්න පුලුවන්ද

  • @indranisenaratne4872
    @indranisenaratne4872 ปีที่แล้ว

    👍💐❤️

  • @-dailynews9461
    @-dailynews9461 2 ปีที่แล้ว

    adath niyama kamak..

  • @samiyasl
    @samiyasl 2 ปีที่แล้ว

    Mamath aasa kemak thamai maalu paan.. Den gedaradima hada ganna puluwan aiye.. thanks..

  • @dushishri6954
    @dushishri6954 ปีที่แล้ว

    Even in the oven it wont cone. How can you make fish bun. Csn est piti guli..

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      I don't understand your question, please explain it properly and I will give you an answer

  • @dmtusi5770
    @dmtusi5770 2 ปีที่แล้ว

    Rasama rasa kakak adat aran avit

  • @erinfonseka2744
    @erinfonseka2744 2 ปีที่แล้ว

    Thank you 😘

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 2 ปีที่แล้ว

    explain very clearly .Thank you .

  • @nadeeshanikanchana279
    @nadeeshanikanchana279 2 ปีที่แล้ว

    baking sheet කියන්නේ oil paper ද?

  • @hemanthawickramasinghe1277
    @hemanthawickramasinghe1277 2 หลายเดือนก่อน

    😅❤

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว

    👍👍👍👍🌷🌷🌷😀

  • @NamalKarunarathna-lx6dn
    @NamalKarunarathna-lx6dn ปีที่แล้ว

    Issaralaama danna one අබ

  • @dulippeiris9160
    @dulippeiris9160 2 ปีที่แล้ว +1

    Thank you chef 🙏

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx ปีที่แล้ว

    ,l👍 Harrima,,💫watinawa💯🏅🥉🥈🥇🏆🏆🏆🏆🏆🏆🏆🏆

  • @dissanayakes7404
    @dissanayakes7404 2 ปีที่แล้ว

    Hamotama kirala ganna bane
    Hadi walin gana kiyanna barida

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 ปีที่แล้ว

      Mama kiwwa matana piti grams 400
      Cup 3

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 5 หลายเดือนก่อน

    ගොඩ කාලෙකට පස්සේ දැක්කේ.

  • @ConfusedDaisies-nj5xu
    @ConfusedDaisies-nj5xu 6 หลายเดือนก่อน

    Osage vedio eka pahadiliwa ahenne na

  • @rajithasamurdi706
    @rajithasamurdi706 2 ปีที่แล้ว

    ගොඩක් රසවත් කෑමක්

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว

    අනිත් පාර g ගානයි ඒකට හැන්දෙන් හද දාන ගානයි කියනවද

  • @Reversal86
    @Reversal86 2 ปีที่แล้ว

    Pirawuma nathuva banis vage hanna puluvan neda

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว

    ඔබ රට හිටියත් ලංකාවේ දැන් ජනතාව ගේ දුක දැකලා ද කියලා ත් හිතෙනව..👌

  • @jayanathasenavirathna3350
    @jayanathasenavirathna3350 2 ปีที่แล้ว

    polpiti ganda puluvanda

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 ปีที่แล้ว

      Polpiti monawada

    • @jayanathasenavirathna3350
      @jayanathasenavirathna3350 2 ปีที่แล้ว +1

      pol wala kiri tika aran pol kudu velala kabale badala grinder eke kudu karala hada ganna piti jathiyak

  • @leonkennedy-fn8bp
    @leonkennedy-fn8bp ปีที่แล้ว

    ද්‍රව්‍යවල ප්‍රමාණයන් ගන්නා කොට ග්‍රැම් වලින් නැතුව අපිට පහසු වෙන්න කෝප්ප හෝ හැදි වලින් ප්‍රමාණයන් කියන්න පුතේ .ස්තුතියි.

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 ปีที่แล้ว

    Madaunusum kirida gaththe.

  • @anomamapa8718
    @anomamapa8718 2 ปีที่แล้ว

    Yeast wenuwata backing powder dam mata kamak nadda

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 ปีที่แล้ว

      Aka hariyatama Anna na yeast kiyanna wasa dayak nawai

    • @anomamapa8718
      @anomamapa8718 6 หลายเดือนก่อน

      Yeast aguna aya innawa ekai ehuwa backing powder kamak nedda kiyala

  • @nimashamadushika1655
    @nimashamadushika1655 2 ปีที่แล้ว

    බටර් ,මාගරින් නැතුව තෙල් දාලා හදන්න බැරිද?

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 ปีที่แล้ว

      Puluwan att ma rasa ganna ba

  • @chandraguruge4847
    @chandraguruge4847 2 ปีที่แล้ว

    Godak wedagat

  • @malarck5798
    @malarck5798 2 ปีที่แล้ว +1

    ශා නියම recipe එකක් තමයි අද ,
    Microwave එකේ මේක bake කරන වීදිය පොඩ්ඩක් පැහැදිලි කරනවාද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 ปีที่แล้ว

      Microwave aka karanna amarui

  • @dasunbandara5161
    @dasunbandara5161 2 ปีที่แล้ว

    යිස්ට් වෙනුවට ගන්න මුකුත් නැද්ද

  • @amithadasanayaka2886
    @amithadasanayaka2886 2 ปีที่แล้ว

    මේක අවන් එකෙ හදා ගන්නෙ කොහොමද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 ปีที่แล้ว

      Oya widihatama 170 winadi 35 back karanna

  • @geethanieabeywarna7740
    @geethanieabeywarna7740 2 ปีที่แล้ว

    බටර් වෙනුවට දාන්න පුළුවන් මොනවද?