වට්ටි ඕන නෑ අල ගෙඩි දෙකෙන් මෙලෙකට සුවඳට ඉඳි ආප්ප හදන්න පුළුවන් කියල දන්නවද ? Potato recipe Kusala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • වට්ටි ඕන නෑ අල ගෙඩි දෙකෙන් මෙලෙකට සුවඳට ඉඳි ආප්ප හදන්න පුළුවන් කියල දන්නවද ? Potato recipe Kusala
    #potatorecipe
    #kusala
    #stringshoppers

ความคิดเห็น • 113

  • @anun6827
    @anun6827 6 หลายเดือนก่อน +23

    මේක හැදුවා මං, අනේ නිකං කන්නත් පුළුවන් හරිම රසයි හොදි හදන්න බැරි උනා ඔක්කොම නිකං කෑවෙ
    ආයෙ හදන්න ඕන ආදරෙයි ඔයාට නංගි ❤

  • @nithyawijethunga9091
    @nithyawijethunga9091 6 หลายเดือนก่อน +2

    අනේ ආන්ටි ඔයා නම් හරිම හොඳයි....මෙච්චර පැහැදිලිව කවුරුත් කියලා දෙන්නේ නෑ...tnq so much...😢❤

  • @peace34life4
    @peace34life4 6 หลายเดือนก่อน +1

    මම නම් මීට කලින් දැකල නෑ.... මමත් හදල බලන්න ඕන.. මේ වගේ අපි නොදන්න අපි නොහිතන දේවල් ගෙනාවට ඔයාට ගොඩක් ස්තුතියි නංගි.. ඉඳල හිටලා වදින ගල් ගණන් ගන්න එපා.. මොකද පල තියෙන රුකටනේ ගල් ගහන්නේ. ජේසු පිහිටයි...

  • @malanipremawardana4109
    @malanipremawardana4109 6 หลายเดือนก่อน +6

    රස ඇති.මමත් හදල බලන්න ඕන. ස්තූතියි.ඔබට. ජය.

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 6 หลายเดือนก่อน +2

    අනේ ස්තූතියි දැනුවත් කරාට මං ලංකාවට ගිහාම අනිවාර්යයෙන්ම හදනව ❤❤❤❤❤❤❤

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 6 หลายเดือนก่อน +11

    ඔයානම් සුපිරි කාන්තාවක් අපිට වටිනා මැණිකක් ❤

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 6 หลายเดือนก่อน +8

    ඒකනන් ඇත්තටම ශෝක් මාත් හදලා බලන්න ඔනේ හරිම ලේසියි ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා මැනික ❤❤❤

  • @user-bo7st7yv8w
    @user-bo7st7yv8w 6 หลายเดือนก่อน +1

    ප්‍රමාද නොවී අදම හදන්නම්.. ඔයාට ගොඩක් ස්තුතියි.. ඔයාගේ රෙසිපීස්. බොහොම හොඳයි ❤

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 6 หลายเดือนก่อน +1

    රස ඇතී තමා හදන්න ඕනේ බුදුසරණයි අක්කේ ඔයාට 👍👍👍👍👍

  • @user-sk7tw8zp2r
    @user-sk7tw8zp2r 6 หลายเดือนก่อน +7

    Wonderful experience with new recipe ❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  6 หลายเดือนก่อน

      ස්තුතියි නංගි ...

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 6 หลายเดือนก่อน

    අං මේවගේ අල දාලා පොල්‍ රොටි හැදුවා.. ඒකත් ගොඩක් රසයි..thank U..

  • @nilanthi22nila93
    @nilanthi22nila93 6 หลายเดือนก่อน +2

    මං මේ විදිහට රොටි හැදුවා දවසක් 😍

  • @jeewani8852
    @jeewani8852 6 หลายเดือนก่อน +2

    හරිම හොද දෙයක් දරැවන්ට හදල දෙන්ට පුලුවන්..මම ඉන්නේ USA..වල ඒ ත් මම ,නිතරම ඔයාගෙ program බලනව.හරිම.වැදගත්.keepit up....love you ❤❤❤❤godbless නංගී..

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 6 หลายเดือนก่อน +2

    තව තවත් අලුත් අත් හදා බැලීම් තුලින් ආහාරපාන සදාගන්නා අයුරු අප ඉදිරියට රැගෙන ඒමට ඔබට දිරිය ශක්තිය වේවා සොයුරිය...🌹🌹

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 6 หลายเดือนก่อน +3

    ඔබ තුමියට ගොඩාක්ම ස්තුතියි. දැනුවත් කලාට

  • @gangaappuwa7795
    @gangaappuwa7795 6 หลายเดือนก่อน +2

    Hodai duwa budusaranai dewi pihitai teruwan saranai oyata 🙏🙏🙏🇱🇰

  • @vasanthaperera4804
    @vasanthaperera4804 6 หลายเดือนก่อน +1

    I love your Idea, I will try too... Thank you.

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 6 หลายเดือนก่อน +2

    රෑට හැදුවා පට්ට රසයි . ස්තුතියි මිස්

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 6 หลายเดือนก่อน +4

    ඇත්තටම වටිනවා

  • @niroshankumara6808
    @niroshankumara6808 6 หลายเดือนก่อน +2

    ඔයා කියපු විදිහට කෙසෙල් කොලේ තමයි මං ඉදිආප්ප හදන්නෙ ඒක හරි ලේසි වට්ටි හෝදන්න ,වේලන්න ඕනෑ නැ හැබැයි අක්කා මං කොලේ සිදුරු කරන්නැ ඒ වෙනුවට ඉදිආප්ප වට්ටි 3ක් විතර ස්ටීමර් එකේ කෙසෙල් කොලේ යටින් තියෙනවා එතකොට වාශ්ප හොඳට වැදලා ඉක්මනට තැම්බෙනවා❤

  • @thisarawelhena3442
    @thisarawelhena3442 6 หลายเดือนก่อน

    අනිවාර්යෙන්ම හොඳයි..අලුත් දේවල් හොයාගන්න එක අගය කරමි

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 6 หลายเดือนก่อน +1

    Good Good Nius අලුතින් දෙයක් mage ❤❤❤

  • @rabikasanduni509
    @rabikasanduni509 6 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබට

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y 6 หลายเดือนก่อน +3

    ස්තුතියි සොයුරිය ඔයාට ......

  • @jayanthibulathgama215
    @jayanthibulathgama215 6 หลายเดือนก่อน +1

    Ada thami dakke godak sthuthi oyata duwa

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 6 หลายเดือนก่อน +2

    Thank you so much for your❤❤❤😢😢😢😅😮 cooking

  • @onlife8230
    @onlife8230 5 หลายเดือนก่อน

    සුපිරියි

  • @RohanaPriyantha-kc3jv
    @RohanaPriyantha-kc3jv 6 หลายเดือนก่อน +3

    Man mekath hadanna hadanne tanks ane❤❤

  • @nspgunawardana1277
    @nspgunawardana1277 6 หลายเดือนก่อน

    I like your recipe thank you

  • @nadinidinu3839
    @nadinidinu3839 6 หลายเดือนก่อน

    I make bumpkin and correct came out good but i not use potatoes good idea i want make tnx for ur share good job

  • @user-nw8tc7ry4o
    @user-nw8tc7ry4o 2 หลายเดือนก่อน

    සුදු ඔයා කීවනවනේ ගොඩක්

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 6 หลายเดือนก่อน +2

    Good to see. Thanks

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 6 หลายเดือนก่อน +2

    මේ විධියට අල පිටි මිශ්‍රණය පොල් කිරෙන් බ්ලෙන්ඩ් කරලා කැරට්,ලීක්ස්,බෝංච් අමුමිරිස්,තව කැමති දේවල් එකතු කරලා තෝසෙ හදන්න එහෙමත් හරිම රසයි.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  6 หลายเดือนก่อน

      එහෙම හැදුවා ...😍😍😍😁

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  6 หลายเดือนก่อน

      අද වීඩියෝ එක

  • @sriyanimanel6841
    @sriyanimanel6841 6 หลายเดือนก่อน +3

    නියමයි ස්තුතියි ඔයාට

  • @chathurathnayaka3022
    @chathurathnayaka3022 6 หลายเดือนก่อน +1

    නියමයි thankyou මාත් හදන්න ඕනේ මේක නම්

  • @NadeekaKumari-lq5no
    @NadeekaKumari-lq5no 6 หลายเดือนก่อน +2

    Thank you ❤

  • @Senadeerapriyantha
    @Senadeerapriyantha 6 หลายเดือนก่อน +2

    රස ඇති.....අම්මෝ❤❤❤❤

  • @user-cp6sp2sm2b
    @user-cp6sp2sm2b 6 หลายเดือนก่อน +1

    හොද අදහසක්❤

  • @sanjanashamani558
    @sanjanashamani558 6 หลายเดือนก่อน +4

    සම්බොලෙ නං සෙට් නැ ඉදියාප්ප එක නං අක්කියො සුපිරි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  6 หลายเดือนก่อน

      ඔව්...ගොඩක් ස්තුතියි ...❤

  • @FAFA-cr3oe
    @FAFA-cr3oe 6 หลายเดือนก่อน +4

    Excellent 👍🇦🇪

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 6 หลายเดือนก่อน

    ගොඩාක් වට්නවා.ස්තුතියි

  • @user-xf9tl9du4f
    @user-xf9tl9du4f 6 หลายเดือนก่อน +4

    Mirikanna tikaak amarui neda.

  • @beautyforeverwithkanish8962
    @beautyforeverwithkanish8962 6 หลายเดือนก่อน

    Alut deyak niyamai sis❤

  • @hiruni_iroshani
    @hiruni_iroshani 6 หลายเดือนก่อน +2

    Mn kema හදන්න ඉගෙන gnne misgen .

  • @kumuduniperera
    @kumuduniperera 6 หลายเดือนก่อน

    Jaya pathami💐

  • @calistafernando1713
    @calistafernando1713 6 หลายเดือนก่อน

    අලුත් වෙනසක් හොදයි අපිත් හදල බලමු 👍

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 6 หลายเดือนก่อน

    Excellet

  • @user-po7jq3yx3g
    @user-po7jq3yx3g 6 หลายเดือนก่อน

    මාත් දැකලා නෑ.අදමයි දැක්කේ.ඔයා තමයි මේක කරලා පෙන්නුවේ.

  • @udarikatugampala104
    @udarikatugampala104 6 หลายเดือนก่อน

    ඔයා කවදාවත් කොපි කරන්නෑ කියලා මම නම් දන්නවා. ඔයාට ජයවේවා .!!!

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 5 หลายเดือนก่อน

    ස්තූතියි ❤❤❤

  • @harshamaduwantha5688
    @harshamaduwantha5688 6 หลายเดือนก่อน

    Ala piti vitharak use karala hadanna barida

  • @user-ps9ix7kh4f
    @user-ps9ix7kh4f 6 หลายเดือนก่อน

    Supiri

  • @hirojapussepitiya7310
    @hirojapussepitiya7310 6 หลายเดือนก่อน +1

    ❤ ස්තුති

  • @raniheen281
    @raniheen281 6 หลายเดือนก่อน

    හොදයි හොදයි❤❤❤

  • @fathmathahmed390
    @fathmathahmed390 6 หลายเดือนก่อน

    Wattakka carrot vage deval valin puluvan veida??.mekath hodai.❤❤❤

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 6 หลายเดือนก่อน

    thanks,................

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 6 หลายเดือนก่อน

    Thanks 👍

  • @user-sk7tw8zp2r
    @user-sk7tw8zp2r 6 หลายเดือนก่อน +4

    Akki 1st comment ❤❤❤❤😊😊😊😊👍👍👍👍👍👍

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 6 หลายเดือนก่อน +4

    අල හොඳට තැම්බුනාම ඉඳිආප්ප වංගෙඩියේම මිරිකන්න පුලුවන්
    බ්ලෙන්ඩර් කරන්න අවශ්‍ය නෑ

  • @senavirathnaweerasekara9676
    @senavirathnaweerasekara9676 6 หลายเดือนก่อน

    👍

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @user-gc4ni6hs6i
    @user-gc4ni6hs6i 6 หลายเดือนก่อน +1

    Math hadanawa gedara giyama..

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 6 หลายเดือนก่อน

    Hadanna ona balanna

  • @primeshmadushanka3011
    @primeshmadushanka3011 6 หลายเดือนก่อน +1

    Akke meka ediappa watti walath thamba gaththakida

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  6 หลายเดือนก่อน

      ඔව් පුළුවන් නංගි ..මං කළේ ඉඳි ආප්ප වට්ටි නැති අයට

    • @primeshmadushanka3011
      @primeshmadushanka3011 6 หลายเดือนก่อน

      @@KusalasSimpleLife thank s akki man hadala balannam

  • @indrahettihewa9207
    @indrahettihewa9207 6 หลายเดือนก่อน

  • @user-fd8xh3ef9q
    @user-fd8xh3ef9q 6 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @suneetharupasinghe4243
    @suneetharupasinghe4243 6 หลายเดือนก่อน

    මිරිkanna amaruineda

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 6 หลายเดือนก่อน

    ❤️❤️

  • @yvonnesamarathunga5223
    @yvonnesamarathunga5223 6 หลายเดือนก่อน

    ඉඳියා අප වට්ටිවලටත් වක් කරල තම්බා ගන්න පුළුවන්නේ

  • @user-kn6pm3tt2g
    @user-kn6pm3tt2g 6 หลายเดือนก่อน

    කෙසෙල් කොල වෙනුවට කැන්ද කොල හරි යාවිද.

  • @rajivlasantha8516
    @rajivlasantha8516 6 หลายเดือนก่อน +1

    Panpiti + ala =idiappa

  • @kemikemi5547
    @kemikemi5547 6 หลายเดือนก่อน +1

    අනේ පිං

  • @user-jh7bz2vq3z
    @user-jh7bz2vq3z 6 หลายเดือนก่อน

    ❤❤❤👍👍👍🌸🌸🌸

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692 6 หลายเดือนก่อน +1

    පිට රට ඉන්න අපිට කෙසෙල් කොල නෑනේ.ඒකට ආදේශකයක් තියෙනවාද?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  6 หลายเดือนก่อน +1

      ඇල්මේනියම් ෆොයිල් කොළයක් ගන්න

  • @sajiniKokila
    @sajiniKokila 6 หลายเดือนก่อน

    🌹❤️🙏

  • @user-he4dq6xn2y
    @user-he4dq6xn2y 6 หลายเดือนก่อน

    ඉදිආප්ප පිටිම නේද ගන්න ඔිනා.නිකන් පිටිවලින් බැරිද

  • @niluherath1548
    @niluherath1548 6 หลายเดือนก่อน +4

    අනේ අක්කා ඉදිආප්ප වන්ගෙඩියේ මිරිකන්න බෑනෙ මිස්‍රනය .අම්මෝ ඇගිලි හිරිවැටිලා ඉදිආප්ප මිරිකලා.මට හිතෙන්නෙ මගෙ පදම අව්ල් වෙන්න ඇති නේද. අන්තිමේ පොල් දලා කලවම් කරලා රොටි හැදුවා. 😂 ආයේ ට්‍රයි කරන්නම් බුදුසරනයි ❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  6 หลายเดือนก่อน

      ගොඩක් රස්නෙ වතුර දාන්න එපා

    • @rohinigunasekara5842
      @rohinigunasekara5842 6 หลายเดือนก่อน

      අත් දෙකෙන් මිරිකන ඉදි ආප්ප වංගෙඩිය වෙනුවට අතින් කරකවන ඉදි ආප්ප වංගෙඩියක් පාවිච්චි කරන්න. මෙච්චර කල් පව් ගෙව්වනේ කියල හිතේවි.
      th-cam.com/users/shortsbiXUG0Jn04c?si=aaVnErI0x9aDDPGS

    • @SilmiyaGhouse-uv7tu
      @SilmiyaGhouse-uv7tu 6 หลายเดือนก่อน +2

      එයාත් අමාරුවෙන් මිරිකන්නේ.පේන්නැද්ද?

    • @wipulagunasekara1925
      @wipulagunasekara1925 6 หลายเดือนก่อน

      th-cam.com/users/shortsbiXUG0Jn04c?si=aaVnErI0x9aDDPGS
      නූඩ්ල් මේකර් කියන මේ කරකවන වංගෙඩියක් ගන්න. හරිම ලේසියි.

  • @ApeBandaWithCooking
    @ApeBandaWithCooking 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉

  • @nilankawijerathna824
    @nilankawijerathna824 6 หลายเดือนก่อน

    🎉ම්රිකන්න අමාරැයි.

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 6 หลายเดือนก่อน

    අල තියන නිසා සම්බෝල හොදයි කියලා හිතෙනවා

  • @kumarasrimal8554
    @kumarasrimal8554 6 หลายเดือนก่อน

    IDiappa wangeyak thiyanawanam watti nedda😂

  • @user-pe6sw4jx8c
    @user-pe6sw4jx8c 6 หลายเดือนก่อน +1

    හාල් පිට්ද පාන්පිටිද ගන්නෙ අක්කේ

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  6 หลายเดือนก่อน

      කඩේ ඉඳි ආප්ප පිටි මං ගත්තෙ නංගි ...හාල්පිටි

    • @user-pe6sw4jx8c
      @user-pe6sw4jx8c 6 หลายเดือนก่อน

      @@KusalasSimpleLife thanks akka

  • @thilankaLakmini-rd5wx
    @thilankaLakmini-rd5wx 6 หลายเดือนก่อน +2

    ඇල් වතුර දාලද පිටි අනන්නෙ.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  6 หลายเดือนก่อน +1

      ගොඩක් සීතල වතුර නැතිව ලා රස්නෙන් ගන්න

  • @user-ug7kg7yj1h
    @user-ug7kg7yj1h 6 หลายเดือนก่อน

    එකෙන් ම වැඩේ ගොඩ

  • @nayananandani5353
    @nayananandani5353 6 หลายเดือนก่อน

    Thank you 💕🌹

  • @kumarirenuka690
    @kumarirenuka690 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @sudanthasandaruwani2232
    @sudanthasandaruwani2232 6 หลายเดือนก่อน

  • @kanthimanamperi6543
    @kanthimanamperi6543 6 หลายเดือนก่อน

    ස්තූතියි 🌹🌹

  • @user-hs2dr8nx5c
    @user-hs2dr8nx5c 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @jayanthikaththriarachchi7213
    @jayanthikaththriarachchi7213 6 หลายเดือนก่อน

    ❤❤❤