ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේක හැදුවා මං, අනේ නිකං කන්නත් පුළුවන් හරිම රසයි හොදි හදන්න බැරි උනා ඔක්කොම නිකං කෑවෙ ආයෙ හදන්න ඕන ආදරෙයි ඔයාට නංගි ❤
❤❤❤❤❤
Lil ok😊
Niyamai
Qq@@MilaniJasinthasilva
@@MilaniJasinthasilva😊😊9lp 😢
මිස් ඔයාගෙ වම්බටු ඒක මර රසයි මම හැදුවා
අනේ ආන්ටි ඔයා නම් හරිම හොඳයි....මෙච්චර පැහැදිලිව කවුරුත් කියලා දෙන්නේ නෑ...tnq so much...😢❤
අං මේවගේ අල දාලා පොල් රොටි හැදුවා.. ඒකත් ගොඩක් රසයි..thank U..
ප්‍රමාද නොවී අදම හදන්නම්.. ඔයාට ගොඩක් ස්තුතියි.. ඔයාගේ රෙසිපීස්. බොහොම හොඳයි ❤
මම නම් මීට කලින් දැකල නෑ.... මමත් හදල බලන්න ඕන.. මේ වගේ අපි නොදන්න අපි නොහිතන දේවල් ගෙනාවට ඔයාට ගොඩක් ස්තුතියි නංගි.. ඉඳල හිටලා වදින ගල් ගණන් ගන්න එපා.. මොකද පල තියෙන රුකටනේ ගල් ගහන්නේ. ජේසු පිහිටයි...
රස ඇති.මමත් හදල බලන්න ඕන. ස්තූතියි.ඔබට. ජය.
I make bumpkin and correct came out good but i not use potatoes good idea i want make tnx for ur share good job
අනේ ස්තූතියි දැනුවත් කරාට මං ලංකාවට ගිහාම අනිවාර්යයෙන්ම හදනව ❤❤❤❤❤❤❤
❤
I love your Idea, I will try too... Thank you.
රෑට හැදුවා පට්ට රසයි . ස්තුතියි මිස්
අනිවාර්යෙන්ම හොඳයි..අලුත් දේවල් හොයාගන්න එක අගය කරමි
රස ඇතී තමා හදන්න ඕනේ බුදුසරණයි අක්කේ ඔයාට 👍👍👍👍👍
Good Good Nius අලුතින් දෙයක් mage ❤❤❤
Thank you so much for your❤❤❤😢😢😢😅😮 cooking
ඒකනන් ඇත්තටම ශෝක් මාත් හදලා බලන්න ඔනේ හරිම ලේසියි ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා මැනික ❤❤❤
හරිම හොද දෙයක් දරැවන්ට හදල දෙන්ට පුලුවන්..මම ඉන්නේ USA..වල ඒ ත් මම ,නිතරම ඔයාගෙ program බලනව.හරිම.වැදගත්.keepit up....love you ❤❤❤❤godbless නංගී..
ඇත්තටම වටිනවා
Hodai duwa budusaranai dewi pihitai teruwan saranai oyata 🙏🙏🙏🇱🇰
ඔයානම් සුපිරි කාන්තාවක් අපිට වටිනා මැණිකක් ❤
I like your recipe thank you
සුපිරියි
මං මේ විදිහට රොටි හැදුවා දවසක් 😍
ඔබ තුමියට ගොඩාක්ම ස්තුතියි. දැනුවත් කලාට
Wonderful experience with new recipe ❤
ස්තුතියි නංගි ...
Good to see. Thanks
ස්තූතියි ඔබට
Man mekath hadanna hadanne tanks ane❤❤
Ada thami dakke godak sthuthi oyata duwa
නියමයි thankyou මාත් හදන්න ඕනේ මේක නම්
හොද අදහසක්❤
නියමයි ස්තුතියි ඔයාට
ස්තුතියි සොයුරිය ඔයාට ......
ගොඩාක් වට්නවා.ස්තුතියි
ඔයා කියපු විදිහට කෙසෙල් කොලේ තමයි මං ඉදිආප්ප හදන්නෙ ඒක හරි ලේසි වට්ටි හෝදන්න ,වේලන්න ඕනෑ නැ හැබැයි අක්කා මං කොලේ සිදුරු කරන්නැ ඒ වෙනුවට ඉදිආප්ප වට්ටි 3ක් විතර ස්ටීමර් එකේ කෙසෙල් කොලේ යටින් තියෙනවා එතකොට වාශ්ප හොඳට වැදලා ඉක්මනට තැම්බෙනවා❤
රස ඇති.....අම්මෝ❤❤❤❤
තව තවත් අලුත් අත් හදා බැලීම් තුලින් ආහාරපාන සදාගන්නා අයුරු අප ඉදිරියට රැගෙන ඒමට ඔබට දිරිය ශක්තිය වේවා සොයුරිය...🌹🌹
ස්තුතියි ❤
Supiri
❤ ස්තුති
Alut deyak niyamai sis❤
පාන් පිටිවලින් බැරිද හාල්පිටි හඳගන්න panera නැ මේ ගෙදර දැක්කම හරිම අසයි හදන්න ඔයාගේ කෑම හදන්න හරිම lasi ස්තුති ඔයට ලංකාවට awama හදනවා
සුදු ඔයා කීවනවනේ ගොඩක්
Excellent 👍🇦🇪
මේ විධියට අල පිටි මිශ්‍රණය පොල් කිරෙන් බ්ලෙන්ඩ් කරලා කැරට්,ලීක්ස්,බෝංච් අමුමිරිස්,තව කැමති දේවල් එකතු කරලා තෝසෙ හදන්න එහෙමත් හරිම රසයි.
එහෙම හැදුවා ...😍😍😍😁
අද වීඩියෝ එක
හොදයි හොදයි❤❤❤
අලුත් වෙනසක් හොදයි අපිත් හදල බලමු 👍
Mn kema හදන්න ඉගෙන gnne misgen .
Excellet
thanks,................
Wattakka carrot vage deval valin puluvan veida??.mekath hodai.❤❤❤
සම්බොලෙ නං සෙට් නැ ඉදියාප්ප එක නං අක්කියො සුපිරි
ඔව්...ගොඩක් ස්තුතියි ...❤
Jaya pathami💐
Thanks 👍
Thank you 💕🌹
ඔයා කවදාවත් කොපි කරන්නෑ කියලා මම නම් දන්නවා. ඔයාට ජයවේවා .!!!
මාත් දැකලා නෑ.අදමයි දැක්කේ.ඔයා තමයි මේක කරලා පෙන්නුවේ.
Mirikanna tikaak amarui neda.
❤❤❤👍🏻👍🏻👍🏻
Hadanna ona balanna
Ala piti vitharak use karala hadanna barida
අල හොඳට තැම්බුනාම ඉඳිආප්ප වංගෙඩියේම මිරිකන්න පුලුවන් බ්ලෙන්ඩර් කරන්න අවශ්‍ය නෑ
මිරිkanna amaruineda
Akki 1st comment ❤❤❤❤😊😊😊😊👍👍👍👍👍👍
Thanks nango...❤❤❤❤
ඉඳියා අප වට්ටිවලටත් වක් කරල තම්බා ගන්න පුළුවන්නේ
👍👍👍👍👍
👍
කෙසෙල් කොල වෙනුවට කැන්ද කොල හරි යාවිද.
Math hadanawa gedara giyama..
Akke meka ediappa watti walath thamba gaththakida
ඔව් පුළුවන් නංගි ..මං කළේ ඉඳි ආප්ප වට්ටි නැති අයට
@@KusalasSimpleLife thank s akki man hadala balannam
❤❤❤👍👍👍🌸🌸🌸
පිට රට ඉන්න අපිට කෙසෙල් කොල නෑනේ.ඒකට ආදේශකයක් තියෙනවාද?
ඇල්මේනියම් ෆොයිල් කොළයක් ගන්න
🌹❤️🙏
අනේ පිං
ස්තූතියි 🌹🌹
ඉදිආප්ප පිටිම නේද ගන්න ඔිනා.නිකන් පිටිවලින් බැරිද
අනේ අක්කා ඉදිආප්ප වන්ගෙඩියේ මිරිකන්න බෑනෙ මිස්‍රනය .අම්මෝ ඇගිලි හිරිවැටිලා ඉදිආප්ප මිරිකලා.මට හිතෙන්නෙ මගෙ පදම අව්ල් වෙන්න ඇති නේද. අන්තිමේ පොල් දලා කලවම් කරලා රොටි හැදුවා. 😂 ආයේ ට්‍රයි කරන්නම් බුදුසරනයි ❤
ගොඩක් රස්නෙ වතුර දාන්න එපා
අත් දෙකෙන් මිරිකන ඉදි ආප්ප වංගෙඩිය වෙනුවට අතින් කරකවන ඉදි ආප්ප වංගෙඩියක් පාවිච්චි කරන්න. මෙච්චර කල් පව් ගෙව්වනේ කියල හිතේවි.th-cam.com/users/shortsbiXUG0Jn04c?si=aaVnErI0x9aDDPGS
එයාත් අමාරුවෙන් මිරිකන්නේ.පේන්නැද්ද?
th-cam.com/users/shortsbiXUG0Jn04c?si=aaVnErI0x9aDDPGSනූඩ්ල් මේකර් කියන මේ කරකවන වංගෙඩියක් ගන්න. හරිම ලේසියි.
Panpiti + ala =idiappa
අල තියන නිසා සම්බෝල හොදයි කියලා හිතෙනවා
🎉ම්රිකන්න අමාරැයි.
හාල් පිට්ද පාන්පිටිද ගන්නෙ අක්කේ
කඩේ ඉඳි ආප්ප පිටි මං ගත්තෙ නංගි ...හාල්පිටි
@@KusalasSimpleLife thanks akka
IDiappa wangeyak thiyanawanam watti nedda😂
ඇල් වතුර දාලද පිටි අනන්නෙ.
ගොඩක් සීතල වතුර නැතිව ලා රස්නෙන් ගන්න
එකෙන් ම වැඩේ ගොඩ
Thank you ❤
ස්තූතියි ❤❤❤
❤️❤️
❤❤❤
❤❤❤❤
මේක හැදුවා මං, අනේ නිකං කන්නත් පුළුවන් හරිම රසයි හොදි හදන්න බැරි උනා ඔක්කොම නිකං කෑවෙ
ආයෙ හදන්න ඕන ආදරෙයි ඔයාට නංගි ❤
❤❤❤❤❤
Lil ok😊
Niyamai
Qq@@MilaniJasinthasilva
@@MilaniJasinthasilva😊😊9lp 😢
මිස් ඔයාගෙ වම්බටු ඒක මර රසයි මම හැදුවා
අනේ ආන්ටි ඔයා නම් හරිම හොඳයි....මෙච්චර පැහැදිලිව කවුරුත් කියලා දෙන්නේ නෑ...tnq so much...😢❤
අං මේවගේ අල දාලා පොල් රොටි හැදුවා.. ඒකත් ගොඩක් රසයි..thank U..
ප්‍රමාද නොවී අදම හදන්නම්.. ඔයාට ගොඩක් ස්තුතියි.. ඔයාගේ රෙසිපීස්. බොහොම හොඳයි ❤
මම නම් මීට කලින් දැකල නෑ.... මමත් හදල බලන්න ඕන.. මේ වගේ අපි නොදන්න අපි නොහිතන දේවල් ගෙනාවට ඔයාට ගොඩක් ස්තුතියි නංගි.. ඉඳල හිටලා වදින ගල් ගණන් ගන්න එපා.. මොකද පල තියෙන රුකටනේ ගල් ගහන්නේ. ජේසු පිහිටයි...
රස ඇති.මමත් හදල බලන්න ඕන. ස්තූතියි.ඔබට. ජය.
I make bumpkin and correct came out good but i not use potatoes good idea i want make tnx for ur share good job
අනේ ස්තූතියි දැනුවත් කරාට මං ලංකාවට ගිහාම අනිවාර්යයෙන්ම හදනව ❤❤❤❤❤❤❤
❤
I love your Idea, I will try too... Thank you.
රෑට හැදුවා පට්ට රසයි . ස්තුතියි මිස්
අනිවාර්යෙන්ම හොඳයි..අලුත් දේවල් හොයාගන්න එක අගය කරමි
රස ඇතී තමා හදන්න ඕනේ බුදුසරණයි අක්කේ ඔයාට 👍👍👍👍👍
Good Good Nius අලුතින් දෙයක් mage ❤❤❤
Thank you so much for your❤❤❤😢😢😢😅😮 cooking
ඒකනන් ඇත්තටම ශෝක් මාත් හදලා බලන්න ඔනේ හරිම ලේසියි ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා මැනික ❤❤❤
හරිම හොද දෙයක් දරැවන්ට හදල දෙන්ට පුලුවන්..මම ඉන්නේ USA..වල ඒ ත් මම ,නිතරම ඔයාගෙ program බලනව.හරිම.වැදගත්.keepit up....love you ❤❤❤❤godbless නංගී..
ඇත්තටම වටිනවා
Hodai duwa budusaranai dewi pihitai teruwan saranai oyata 🙏🙏🙏🇱🇰
ඔයානම් සුපිරි කාන්තාවක් අපිට වටිනා මැණිකක් ❤
I like your recipe thank you
සුපිරියි
මං මේ විදිහට රොටි හැදුවා දවසක් 😍
ඔබ තුමියට ගොඩාක්ම ස්තුතියි. දැනුවත් කලාට
Wonderful experience with new recipe ❤
ස්තුතියි නංගි ...
Good to see. Thanks
ස්තූතියි ඔබට
Man mekath hadanna hadanne tanks ane❤❤
Ada thami dakke godak sthuthi oyata duwa
නියමයි thankyou මාත් හදන්න ඕනේ මේක නම්
හොද අදහසක්❤
නියමයි ස්තුතියි ඔයාට
ස්තුතියි සොයුරිය ඔයාට ......
ගොඩාක් වට්නවා.ස්තුතියි
ඔයා කියපු විදිහට කෙසෙල් කොලේ තමයි මං ඉදිආප්ප හදන්නෙ ඒක හරි ලේසි වට්ටි හෝදන්න ,වේලන්න ඕනෑ නැ හැබැයි අක්කා මං කොලේ සිදුරු කරන්නැ ඒ වෙනුවට ඉදිආප්ප වට්ටි 3ක් විතර ස්ටීමර් එකේ කෙසෙල් කොලේ යටින් තියෙනවා එතකොට වාශ්ප හොඳට වැදලා ඉක්මනට තැම්බෙනවා❤
රස ඇති.....අම්මෝ❤❤❤❤
තව තවත් අලුත් අත් හදා බැලීම් තුලින් ආහාරපාන සදාගන්නා අයුරු අප ඉදිරියට රැගෙන ඒමට ඔබට දිරිය ශක්තිය වේවා සොයුරිය...🌹🌹
ස්තුතියි ❤
Supiri
❤ ස්තුති
Alut deyak niyamai sis❤
පාන් පිටිවලින් බැරිද හාල්පිටි හඳගන්න panera නැ මේ ගෙදර දැක්කම හරිම අසයි හදන්න ඔයාගේ කෑම හදන්න හරිම lasi ස්තුති ඔයට ලංකාවට awama හදනවා
සුදු ඔයා කීවනවනේ ගොඩක්
Excellent 👍🇦🇪
මේ විධියට අල පිටි මිශ්‍රණය පොල් කිරෙන් බ්ලෙන්ඩ් කරලා කැරට්,ලීක්ස්,බෝංච් අමුමිරිස්,තව කැමති දේවල් එකතු කරලා තෝසෙ හදන්න එහෙමත් හරිම රසයි.
එහෙම හැදුවා ...😍😍😍😁
අද වීඩියෝ එක
හොදයි හොදයි❤❤❤
අලුත් වෙනසක් හොදයි අපිත් හදල බලමු 👍
Mn kema හදන්න ඉගෙන gnne misgen .
Excellet
thanks,................
Wattakka carrot vage deval valin puluvan veida??.mekath hodai.❤❤❤
සම්බොලෙ නං සෙට් නැ ඉදියාප්ප එක නං අක්කියො සුපිරි
ඔව්...ගොඩක් ස්තුතියි ...❤
Jaya pathami💐
Thanks 👍
Thank you 💕🌹
ඔයා කවදාවත් කොපි කරන්නෑ කියලා මම නම් දන්නවා. ඔයාට ජයවේවා .!!!
මාත් දැකලා නෑ.අදමයි දැක්කේ.ඔයා තමයි මේක කරලා පෙන්නුවේ.
Mirikanna tikaak amarui neda.
❤❤❤👍🏻👍🏻👍🏻
Hadanna ona balanna
Ala piti vitharak use karala hadanna barida
අල හොඳට තැම්බුනාම ඉඳිආප්ප වංගෙඩියේම මිරිකන්න පුලුවන්
බ්ලෙන්ඩර් කරන්න අවශ්‍ය නෑ
මිරිkanna amaruineda
Akki 1st comment ❤❤❤❤😊😊😊😊👍👍👍👍👍👍
Thanks nango...❤❤❤❤
ඉඳියා අප වට්ටිවලටත් වක් කරල තම්බා ගන්න පුළුවන්නේ
👍👍👍👍👍
👍
කෙසෙල් කොල වෙනුවට කැන්ද කොල හරි යාවිද.
Math hadanawa gedara giyama..
Akke meka ediappa watti walath thamba gaththakida
ඔව් පුළුවන් නංගි ..මං කළේ ඉඳි ආප්ප වට්ටි නැති අයට
@@KusalasSimpleLife thank s akki man hadala balannam
❤❤❤👍👍👍🌸🌸🌸
❤❤❤❤❤
පිට රට ඉන්න අපිට කෙසෙල් කොල නෑනේ.ඒකට ආදේශකයක් තියෙනවාද?
ඇල්මේනියම් ෆොයිල් කොළයක් ගන්න
🌹❤️🙏
අනේ පිං
ස්තූතියි 🌹🌹
ඉදිආප්ප පිටිම නේද ගන්න ඔිනා.නිකන් පිටිවලින් බැරිද
අනේ අක්කා ඉදිආප්ප වන්ගෙඩියේ මිරිකන්න බෑනෙ මිස්‍රනය .අම්මෝ ඇගිලි හිරිවැටිලා ඉදිආප්ප මිරිකලා.මට හිතෙන්නෙ මගෙ පදම අව්ල් වෙන්න ඇති නේද. අන්තිමේ පොල් දලා කලවම් කරලා රොටි හැදුවා. 😂 ආයේ ට්‍රයි කරන්නම් බුදුසරනයි ❤
ගොඩක් රස්නෙ වතුර දාන්න එපා
අත් දෙකෙන් මිරිකන ඉදි ආප්ප වංගෙඩිය වෙනුවට අතින් කරකවන ඉදි ආප්ප වංගෙඩියක් පාවිච්චි කරන්න. මෙච්චර කල් පව් ගෙව්වනේ කියල හිතේවි.
th-cam.com/users/shortsbiXUG0Jn04c?si=aaVnErI0x9aDDPGS
එයාත් අමාරුවෙන් මිරිකන්නේ.පේන්නැද්ද?
th-cam.com/users/shortsbiXUG0Jn04c?si=aaVnErI0x9aDDPGS
නූඩ්ල් මේකර් කියන මේ කරකවන වංගෙඩියක් ගන්න. හරිම ලේසියි.