අවසන් ගමන යන්න තමයි ඒ ලෑස්ති උනේ | gampaha mahanama hamuduruwo bana deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 589

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 6 หลายเดือนก่อน +175

    සසර සැරි සරනා තුරු
    පාප මිතුරු ඇසුර,හමු නොවේ වා,
    සසර සැරි සරනා තුරාම,පිංවත්,කළණ මිතුරු, ඇසුරුම ලැබේවා..
    🙏🙏🙏🪷..අප ප්‍රාර්ථනා කරමු.
    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @Iranrj
      @Iranrj 6 หลายเดือนก่อน

      ගැහැණුන්ට විතරක්ම ඇයි බනින්නේ

    • @PadminiWidanalage-df4ye
      @PadminiWidanalage-df4ye 6 หลายเดือนก่อน

      oba wahanseta me desana kale oba wahanseta me iranama athwedei nodanima oba wah seta niwansuwa

  • @Fowziyahinaya-dt6zg
    @Fowziyahinaya-dt6zg 6 หลายเดือนก่อน +33

    මම මුස්ලිම් නමුත් මෙතුමා ගෙ බණ මං අහනවා. ඔබ වහන්සේට නිවන් සුව.

  • @podimenikeherath8532
    @podimenikeherath8532 6 หลายเดือนก่อน +151

    පැවිදි ජීවිතය තුල දේශනා කරන ලද උතුම් වූ ධර්ම දේශනාව ල කුසල් ශක්තියේ බලයෙන් සුගතියට අත්වෙවා

  • @Kamal-o4h
    @Kamal-o4h 6 หลายเดือนก่อน +93

    පින්වත් ස්වාමීන් වහන්සේට මේ ධර්ම දේශනා කළ කුසල් බලයෙන් නිවන් සැප ලැබේවා

  • @nilanthaedirisooriya6101
    @nilanthaedirisooriya6101 6 หลายเดือนก่อน +82

    ගම්පහ මහානාම ස්වාමීන්වහන්ස,බුද්ධ දේශනා ඔබ වහ්න්සේගේ හඩින් සිදුකළ දේශනා බොහෝ පිරිසක් සැදැහ සිතින් ශ්‍රවණය කලා,මතු සසරේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක් ලැබේවා....

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 6 หลายเดือนก่อน +26

    හරිම කරුනාවන්ත කෙනෙක්,, ඇටන්ඩන් පුතා ,, පිලිකාව හැදුන දුව,, කතා කරන ලස්සන ,,මේ දර්මය දෙසූ පින් බලයෙන් සුගතියක්ම අත් වේවා....🙏🙏🙏🙏

  • @jeewanthiekanayake7999
    @jeewanthiekanayake7999 6 หลายเดือนก่อน +101

    මේ බණ පදවලින් අපේ සිත් හදා. අපට ධර්මය අවබෝධ කරන්න උත්සහ දරු ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා!. මෙවන් අකල් මරණයක් උපදින සසරක අත් නොවේවා!.

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 6 หลายเดือนก่อน +50

    මරණය ගැන ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏
    පාපි කාන්තාවක් ඔබවහන්සේව වසගයට ගත්තා සසර දික් කරා තවත්
    ඔබවහන්සේටවත් අපටවත් මෙවැනි මිසදිට ගැහැනු පිරිමි සසර සැරිසරන තුරැ හමූනොවේවා 🙏
    කල්යාන මිත්‍ර ඇසුරම ලැබේවා අපට නිර්වාණය තෙක්ම 🙏

    • @wasanthikumari6312
      @wasanthikumari6312 6 หลายเดือนก่อน +2

      නුතන චිංචිමානවිකාව ! පසුකාලීනව වේදිකාවේ රගාවි

    • @wasanthikumari6312
      @wasanthikumari6312 6 หลายเดือนก่อน +2

      නුතන චිංචිමානවිකාව !

    • @nisalpramuditha1364
      @nisalpramuditha1364 6 หลายเดือนก่อน

      රැවෙටෙන්න බබා

    • @sanjeewawijerathne6819
      @sanjeewawijerathne6819 6 หลายเดือนก่อน

      😅

  • @gsumana3604
    @gsumana3604 6 หลายเดือนก่อน +22

    පිංවත් සුවාමින් වහන්ස ඔබ වහන්සේ මෙලොව හැර ගියදස් ඉදල මම ඔබ වහන්සේගේ දර්ම දේසනා හොය හොයා අහනව මේ රට වාසි ලෝක වාසි සියලුම දෙනා ඔබ වහන්සේගේ දර්ම දේසනා අහන වාරයක් පාසාම ඔබ වහන්සේට කුසල් වැඩේවා ඉක්මනින්ම චතුරාර්‍ය් සත්ත්‍ය් දර්මය අවබෝධ කර ගනිත්වා 🙏🙏🙏

  • @tinytoys31
    @tinytoys31 6 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට මේ කරපු සියලුම පින් කුසල් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා!
    ❤ ඔබ වහන්සේ අතින් පවක් සිදුවුණා නම් ඒ සියලු දේවල් ඔබ වහන්සේ කරපු පින් කුසල් වලින් සේදී යේවා❤
    ඔබ වහන්සේ මේ වෙන විටත් සුගත ගාමි වී ඇතැයි සිත මේ බුදු සරණයි ඔබ වහන්සේට❤❤

  • @suzy3119
    @suzy3119 6 หลายเดือนก่อน +171

    මම ක්‍රිස්තියානි කෙනෙක් ඒත් මේ මහානාම සුවාමින්වහන්සේ නැතිඋනදා ඉදලා උන්වහන්සේ දේශනාකරපු බන හොය හොය අහනවා ඒ මිහිරි හඩ උන්වහන්සේ වැඩියෙන් දේශනාකරලා තියෙන්නෙ මරනය ගැන හරිම දුකයි මේ බන දේශනා අහනකොට උන්වහන්සේගෙ හදවතට නිතරම මරනය ගැන හිතෙන්න ඇති දැනෙන්න ඇති යක්ෂයා උන්වහන්සේව අන්ධ කලා පෙර පාපයකට මෙහෙම වෙන්න ඇති අනේ දෙවියනේ උන්වහන්සේ ලෝකයාට දේශනාකල පින් බලයෙන් සමාදානයේ සැතපේවා නිවන් සුව ලැබේවා 😢😢🙏🙏🙏🙏🙏

    • @malijayasinghe-wh1ru
      @malijayasinghe-wh1ru 6 หลายเดือนก่อน

      @@suzy3119
      සාධු සාධු සාධු 🙏🙏🙏
      එසේම වේ වා...පාප මිතුරු ඇසුර තුරං
      වී.. පිංවත් කළණ මිතුරු ඇසුරුම ලැබේවා...

    • @devikaweerasinghe1550
      @devikaweerasinghe1550 6 หลายเดือนก่อน +2

      🙏🙏

    • @Maniake824
      @Maniake824 6 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන් .බුදු ගුණ අනත්තයි .නිවන්සුව ලැබෙිවා

    • @AmarasuriyaWijerathna
      @AmarasuriyaWijerathna 6 หลายเดือนก่อน

      GI😅 4:40 O​@@mrs.munasinghe5008

    • @sweenyfernando8830
      @sweenyfernando8830 6 หลายเดือนก่อน +1

      Me too .

  • @SriyaniWeerasekara-in9py
    @SriyaniWeerasekara-in9py 6 หลายเดือนก่อน +34

    .නිවන් සුව අත්වේවා 🙏🏾💐💐🙏🏾 මෙ තරම් පිරිපුන් ධර්මයක් දේශනා කල අපට, එලෙසම ඔබ වහන්සේට ඒ අයුරින් පලදුන් සැටි.

  • @priyankawvasana3389
    @priyankawvasana3389 6 หลายเดือนก่อน +32

    ඔබ වහන්සේට .මෙවන් .විපතක්.කිසිම ආත්මයක..නොවේවා .වැඩූ.පින්.බලයෙන්...සසර.දුකින්..එතෙර වේවා .🙏🙏🙏

  • @manjulasenarath3419
    @manjulasenarath3419 6 หลายเดือนก่อน +12

    මෙහෙම රටකට බණ දේශනා කල හාමුදුරුවන්ට අත් උණ ඉරණම හරිම සෝචනීයයි .

  • @suzy3119
    @suzy3119 6 หลายเดือนก่อน +40

    ගමිපහ මහානාම සුවාමින්වහන්ස මට නිතරම මැවිලා පේනවා වගෙ ඔබවහන්සේ එදා එතැන හිටියේ කිසිම සතුටකින් නෙවෙයි ඔබවහන්සේගෙ මුනෙ අදුරැ ගතියක් තිබුනා මේ ගමනට යක්ෂයා අර අදින කොට කොහොම වෙතත් ඔබවහන්සේ එතැන ඉන්නැද්දි හිතයටින් ධර්මය මෙනෙහි කරන්න ඇතිකියා මන් හිතනවා ඒ පින්බලෙන් ඔබවහන්සේට නිවන්සුව ලැබේවා සමාදානයේ සැතපේවා Rest in peace in the hevan 🙏🙏🙏

    • @kanti7069
      @kanti7069 6 หลายเดือนก่อน +2

      Attha secure edde theunu pen pata eda thebunene eka matath hethuna

  • @Nalaka-f7s
    @Nalaka-f7s 6 หลายเดือนก่อน +38

    ඇත්ත අපේ හාමුදුරුවනේ හරියටම බණ අහන්නෙ මම දැන් ඒ ඔබ වහන්සේ දේශනා කල දේශනාව ඔබ වහන්සේම ඔප්පු කල නිසා

  • @KumudiniPalihakkara
    @KumudiniPalihakkara 6 หลายเดือนก่อน +41

    හරිම ලස්සන ධර්ම දේශනාවක්.දෙශකයානන් වහන්සේට නිවන් සුව අත්වේවා 🙏
    .

  • @farhanaqadir1733
    @farhanaqadir1733 6 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ මිහිරි කටහඬ කරන ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් මොන තරම් අපේ ජීවිත සුවපත් වෙනවා ද පෙර සංසාරේ කර ඇති කර්මයක් නිසා ඔබ වහන්සේගේ සිත පාපයකට පෙර ලුනා.මෙ ධර්මය ශ්‍රවණය තුලින් ඔබ වහන්සේට ඉතාමත් පහසුවෙන් නිවන් මග ශාක්ෂාත් කර ගනිත්වා.❤❤

  • @priyaranjane7833
    @priyaranjane7833 6 หลายเดือนก่อน +211

    අපට ඔබ වහන්සේ මිය පරලොව ගියත් හැමදාමත් මහානාම ස්වාමීන් වහන්සේමයි .පෙර භවයේ කළ අකුසල කර්මයක් නිසා පසුව හැමදේ උනත් අප කරන්නාවු පින් කුසල් බලයෙන් ඔබ වහන්සේට නිවන් මග විවර වේවා .🙏🙏🙏

    • @nilunilu1602
      @nilunilu1602 6 หลายเดือนก่อน +15

      අනිවාර්යයෙන්ම පපුව පලෙන්න enawa me Hamuduwanata karapu papayara සොබා දහමේන් galwemak නැත ..

    • @priyaranjane7833
      @priyaranjane7833 6 หลายเดือนก่อน +12

      @@nilunilu1602 අනේ ඔව් පුදුම දුකක් දැනෙන්නේ . පව් මොන පවක් කරල ඇද්ද අර වගේ කාන්තාවකට හිත යන්න. 😢

    • @niroshaniluka309
      @niroshaniluka309 6 หลายเดือนก่อน +13

      ඔබ වහන්සේ ට මොනවා කරලා මෙහෙම කලා ද කියන්න හිතන්න වත් බැ 😢නිවන් මාර්ගය ම ලැබේවා 🙏🙏🙏මේ වගේ කා #කන් නී ගෑනු කවදාවත් මුණ ට වත් දකින්න නොලැබේ වා 🙏🙏

    • @priyaranjane7833
      @priyaranjane7833 6 หลายเดือนก่อน +14

      @@niroshaniluka309 අනේ ඔව් මගේ පැතුමත් ඒ වගේමයි . නිවන් සුවම ලැබේවා

    • @premakalupage5744
      @premakalupage5744 6 หลายเดือนก่อน +11

      හාමුදුරැවන්වහන්සේටම කියපු බනක් උදේට ගිහින් කකුල්දෙකේන් හවසට⁣ පෙටිටියකින් එනවලු ඒවහන්සේගේඒවචන ටිකඒ වහන්සේටම කියා ගත්තදෙයක්

  • @ranjaniherath9857
    @ranjaniherath9857 6 หลายเดือนก่อน +4

    ස්වාමීන් වහන්සේලාට මුදල් දීමෙන් වළකින්න. ඉදිරියේදී මීට වැඩිය දෙය වෙන්න පුළුව.

  • @damayanthikumari6621
    @damayanthikumari6621 2 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය
    🌹සුන්දර අසුන්දර හොද හා නරක තුළ 🌹
    🌹 වෙනස් වන ලකුණු ඇත මෙන් මුහුදේ රළ 🌹
    🌹එන්නයි කියා මරුවා අත වනන කල 🌹
    🌹සැගවෙනු නොහැක මේ තුන්ලෝ තලය තුල 🌹
    කර්මය දැඩි වු කල කුමක් කරනෙම්ද මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවත් ඔබට උතුම් නිවන බොහෝ දුර නොවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ සාදූ
    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @SeethaRanjani-x9x
    @SeethaRanjani-x9x 6 หลายเดือนก่อน +9

    අහන්,ඉන්න ආශා හිතෙන,,බන,,ඔබ,වහන්සේට නිවන් මග දොරටු විවර වෙිවා

  • @ShiranWijenayake-u6f
    @ShiranWijenayake-u6f 6 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ ට නිවනින්ම සැනසීම ලැබේවා .....!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @layanilockuliyanage788
    @layanilockuliyanage788 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට හිත දමනය කර ගන්න බැරි අවස්ථාව ක් ආවනෙ...😢ඒත් මේ ඇහෙද්දිත් තරහක් ඇති නොවෙන්න තරම්..ඔබ වහන්සේ ධර්මය කියල අපේ සිත් සැනසුවා...හරිම වේදනාවක් ඔබ වහන්සේ ගැන ඇති වෙන්නෙ..."ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා"!

  • @malikwt906
    @malikwt906 6 หลายเดือนก่อน +2

    පින්වත් සුවමෙන් වහන්සේට .. මේ බණ පදය අපි අහ්හනවා.. ලබන ආත්මයේඩ් ඔබ වහස්නසෙට් දරාමිකව ඉන්න ලැබේවා 🙏🙏🙏🙏

  • @KamaniRangikamahawaththa
    @KamaniRangikamahawaththa 6 หลายเดือนก่อน +4

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට මතු උපදින භවයක් පාසා කල්‍යාණ මිතුරන් පමනක් හමුවේවා.... උතුම් නිර්වාණය අවබෝධ වේවා
    . 🙏🙏🙏

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 5 หลายเดือนก่อน

    හරිම වටිනා ධර්මදේශනාවක්, බුදුන් දවසත් ස්ත්‍රීන් නිසා විනාශ වෙන්නට ගිය ස්වාමීන්වහන්සේලා සිටියත් බුදුන් වහන්සේ ඔවුනට පිහිට වුණා, නමුත් මේ ස්වාමීන්වහන්සේ බේරාගන්න කිසිවෙකු නොසිටීම වේදනාකාරියි, ඔබ වහන්සේ⁣ගෙන් යම්කිසි පාපයක් සිදුවී ඇත්නම් කරන ලද කුසල් බලයෙන් එය ඉක්මනින් අවසන් වී සුගති⁣යට පැමිණෙත්වා, මතු භවයකදී මාහටද ඔබ වහන්සේ හමුවී එක්ව නිවන් මගට යාමට වාසනාව ලැබේවා..!

  • @samanthanawamini7754
    @samanthanawamini7754 6 หลายเดือนก่อน +87

    මෙචිචර දේවල් දැනගෙන අපිටත් කියාදීල කොහොමද මෙි නරාවලට වැටුනේ අපේ හාමුදුරැවනේ?පෙර කරපු ලොකු අකුසලයක්ම වෙන්න අැති කුරිරැ සසර.පැවිදි දිවියේදි කරගත්තාවූ කුසල ධර්මයන්ගේ බලයෙන් ඔබවහන්සේට ඊලඟ බවයේ පිංවත් මනුස්ස අාත්මයක් ලැබෙිවායි ප්‍රාර්ථනා කරමි...🙏

    • @HemakanthiVidanagamage
      @HemakanthiVidanagamage 6 หลายเดือนก่อน +1

      😊

    • @panawalagesampath4352
      @panawalagesampath4352 6 หลายเดือนก่อน +1

      Aiyo kiyala vadak na….😢😢😢😢

    • @panawalagesampath4352
      @panawalagesampath4352 6 หลายเดือนก่อน +2

      Hare aparadayk.. Harema duki

    • @nimalikarunarathna2129
      @nimalikarunarathna2129 6 หลายเดือนก่อน +1

      සුජීවා ගුරුකමක් කරලා අල්ලගත්තා

    • @AnomaRatiyala-om2zp
      @AnomaRatiyala-om2zp 6 หลายเดือนก่อน

      Oba.wahanseta.kisimaa.bawayaka.mawni.asath.porushayan.muna.nogasewa

  • @nilminiliyanage6829
    @nilminiliyanage6829 6 หลายเดือนก่อน +8

    උතුම් වු බුදු ගුණ වටහා දිමට ගත් උත්සාහයට ඔබතුමාට නිවන්සුව සුව අත් වේවා 🙏🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat1706 6 หลายเดือนก่อน +46

    අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ මිය.යද්දි .එක.බන.පදයක් .මතක් වෙන්න ඔබවහන්සේ ට.නිර්වානය අවබොදවේවා සාදු සාදු සාදු 😢😢තෙරුවන්

    • @slkolla69
      @slkolla69 6 หลายเดือนก่อน +2

      නිවන් සුව ලැබේවා lebewa

  • @JeewaniEgodawaththa-jr8gm
    @JeewaniEgodawaththa-jr8gm 6 หลายเดือนก่อน +10

    උපදින හැම භවයකදීම පාප ස්ත්‍රීන්, අසත් පුරුෂයන්, ඇස නොගැටේවා....
    දෙසු උතුම් ධර්ම දේශනා තුලින්, ලැබූ පුණ්‍ය මහිමයෙන් ඉක්මනින් නිවන් දොර විවර වේවා.. 🙏

  • @gsumana3604
    @gsumana3604 6 หลายเดือนก่อน +15

    අනේ පිංවත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට නිවන් දකින තුරුම කේ සුජීව වැනි කිංච්මානිකාවෝ මුන නොගැසේවා පිංවත් කල්‍ය්න මිත්‍ර ඇසුරම ලැබේවා ඉක්මනින්ම චතුරාර්‍ය් සත්ත්‍ය් දර්මය අවබෝධ කර ගනීත්වා ඔබ වහන්සේට නිවන් මාර්ගය බොහෝ දුර නොවේවා 🙏🙏🙏

  • @Madusha619
    @Madusha619 6 หลายเดือนก่อน +4

    මෙවගෙ උතුම් ස්වාමින් වහන්සේ නමක් වසගයට ගත් සුජීවාට ආත්ම ගාණක් ගියත් ඒ පව ගෙවන්නබැ😢😢අපෙ බුද්ධ ශාසනයට උතුම් දෙශකයාණන් වහන්සේ නමක් නැතිවුණා

  • @thilakakumara626
    @thilakakumara626 6 หลายเดือนก่อน +1

    උපදින කිසිම බවයක අකල් මරණයකට ගොදුරු නොවේවා මේ පින්වත් හාමුදුරුවන්
    වහන්සේ කරගත්තාවූ ඒ පිං බලයෙන්
    උතුම් නිවන් සුවයම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 6 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා

  • @Indra-v9g
    @Indra-v9g 6 หลายเดือนก่อน +6

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ටත් මෙතරම් ධර්ම කාරනා සිහියට නැගෙන්න ක් ඇති නිවන් ම අවබොධය වෙවා. පාප මිත්‍රයන් දුරුවී කල්යන මිත්‍රයන් හමුවු සසරම ජය වේවා සසර කෙටි වෙව

  • @dulanjalisadamali285
    @dulanjalisadamali285 6 หลายเดือนก่อน +41

    බණ අහන කිසි කෙනෙක් මෙතනට ඇවිත් නෑ.උන්වහන්සේ කියන බණ ටික අහන්න.අපටත් කුසල් වැඩේවි.එයින් උන් වහන්සේටත් තවත් කුසල් එකතුවෙලා සංසාර ගමනහරි කෙටි වේවි.

  • @HemalathaWijekoon
    @HemalathaWijekoon 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ත් බුද්දිමත් උනානම් අදත් ජිවත් වෙනවා.. සියළුම පව් නැති වේවා.. ඔබ වහන්සේ ධර්මය අපට කියාදුන් නිසා.. නිර්වාණ සුවය ලැබේවා..!!

  • @Indhusenanayaka
    @Indhusenanayaka 6 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ කරපු කුසල් පමණක් ඔබගේ නිවනට අනුමෝදන් වේවා කියලා ප්‍රර්තනා කරනවා අයේ කවදාවත් අකල් මරණයක් නොවේ 🙏නිවන් සුව ලැබේවා 🙏

  • @NuraSenarathna
    @NuraSenarathna 6 หลายเดือนก่อน

    මේ සාදුගෙ කටහඬ ඉතාමත් කනට මිහිරි යි.දර්ම දේසනා කරන කොට අහන් ඉන්න ආසයි.අනේ සුජීවට නම් ආත්ම ගානකට පඩිසන් දෙනවා මේ සාදුට කල අපරාධ යට.සාදුට නිවන් සුව ලැබේ වා.🙏🙏🙏

  • @ishanisilva4700
    @ishanisilva4700 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිර්වාණ ධර්මාවබෝධය ලැබෙත්වා.කිසිදු භවයක පාප මිත්‍රයන් නොලැබී මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා
    🙏🙏🙏🙏

  • @IKPodimenike
    @IKPodimenike 6 หลายเดือนก่อน +1

    අපි කරන පිනත් ඔබවහන්සේට ලැබේවා ,,ඒ පිනුත් එකතු කරගෙන නිවන් සුව ලැබේවා ,සාදු සාදු සාදු

  • @DhammikaKumari-mq5zu
    @DhammikaKumari-mq5zu 6 หลายเดือนก่อน +10

    මෙවන් අකල් මරණ සිදු නොවේවා!!!නිවන් සුව ලැබේවා!!!

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 6 หลายเดือนก่อน +71

    අපිට කියා දෙන බන හාමුදුරුවො තේරුම් ගත්තෙ නෑ.එහෙම තේරුම් ගත්තනන් අදත් හාමුදුරුවො ඉන්නවා.

  • @ishaniudeshika3379
    @ishaniudeshika3379 6 หลายเดือนก่อน +2

    බුදුරජානන් වහන්සේටත් මර දූවරු බාධා කරා ඒ වගේම මේ මැහැල්ල ඔබ වහන්සේගෙ බාදාව සසර කරපු අකුසලයෙකට ඔබ වහන්සේ පවෙහි ඇලුන.නිවන දුර නොවේවා ඔබ වහන්සේට🙏🙏

    • @malijayasinghe-wh1ru
      @malijayasinghe-wh1ru 6 หลายเดือนก่อน

      @@ishaniudeshika3379 🙏🙏🙏🪷🙏🙏🪷🙏🙏🙏🪷🙏🙏🙏🪷🙏🙏🙏🪷

  • @shanthibopagoda5230
    @shanthibopagoda5230 6 หลายเดือนก่อน +4

    අනේ අපේ හාමුදුරුවනේ දහමෙන් වචනයකින් අප හදවත් සිසිලස ට පත්කරපු
    ඔබවහන්සේට
    කොහෙද වැරදුනේ..ඔබවහන්සේ අපට කල දේශනා ඔබ වහන්සේ ගේ මේ ජීවිතය ටම ගැලපෙනවා. තවකොපමන දෙනෙකුට මේ දේශනා අහන්න තිබුනද? සසර බියකරු භව පෙන්වා දුන්නා. ඔබවහන්සේම මේ අගාදයට
    වැටුනා. කලකුසල් බලය වැඩි යෙන් මතු වී අකුසල් දුරු වේවා. මතු භවයක ඉපදී නිවනින් සැනසේවා.

  • @IndrajithBandara
    @IndrajithBandara 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිවන් සුවය ම ලැබේවා!

  • @samithriwee855
    @samithriwee855 6 หลายเดือนก่อน +72

    කොහොමද හාමුදුරුවනේ මෙච්චර බණ කියපු ඔබ ඒ තරමට හිත සංසුන් කරගන්න බැරි උනේ

    • @ChampikaKolambege
      @ChampikaKolambege 6 หลายเดือนก่อน

      Kohomada sansunkaraganne genuth ekka

    • @tamaraudukumbura6932
      @tamaraudukumbura6932 6 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @dehiwslagemiyurin9804
      @dehiwslagemiyurin9804 6 หลายเดือนก่อน

      😢😢

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz 6 หลายเดือนก่อน +1

      Me demaliyo black mail k athi ape hamuduruwanwa😢salli than hawata😢

    • @WimalSiyambalagoda
      @WimalSiyambalagoda 6 หลายเดือนก่อน +1

      ගොඩක් අය පිටින් පෙන්නන රූපේ නෙවෙයි ඇත්ත ස්වභාවය අපේ උන්ටත් බණ ටිකක් කිව්වම ඊට වඩා දෙයක් නෑනේ

  • @RamayaGamage
    @RamayaGamage 6 หลายเดือนก่อน +30

    මේ බන අහනකොට හිතට මහ සංවේගයක් දැනන්නෙ හිතටඔබ වහන්සේ ගැන,මේ තරම් වටිනා ස්වාමින් වහන්සේ කෙනෙක් නැතිවීම අපට මහා පාඩුවක් , නිවන් සුව අත්වේවා !! ස්වාමින්වහන්ස

    • @wasanthikumari6312
      @wasanthikumari6312 6 หลายเดือนก่อน +2

      ඇත්ත ,ස්වාමීන් වහන්සේගේ අකල් වියෝවින් පසු ධර්ම දේශනා ඇහුවේ , හදවතට දැනෙන සංවේගය කියා නිම කල නොහැකි !
      උතුම් නිර්වාණය අවබෝධ වේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nadeekabandara7396
      @nadeekabandara7396 6 หลายเดือนก่อน +1

      අනේ ඔවු

    • @PadminiThilaka
      @PadminiThilaka 6 หลายเดือนก่อน +2

      Harima sanwegayak budda puththayan wahansa oba වහන්සේ kara ඇති pin kusal bala mahimayen මෙවැනි akal maranaya noma වේවා

    • @ShenuFdo-jd5dr
      @ShenuFdo-jd5dr 6 หลายเดือนก่อน

      K​@@wasanthikumari6312

    • @ShenuFdo-jd5dr
      @ShenuFdo-jd5dr 6 หลายเดือนก่อน

      ​@@wasanthikumari63129

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 6 หลายเดือนก่อน

    ඔබවහන්සේට ඉක්මනින් නිවන්..මගට යෑමට ලැබේවා

  • @PushpaGamage-w9j
    @PushpaGamage-w9j 6 หลายเดือนก่อน +2

    සසර වසන තුරු නිවන් දකින තුරු පාප මිතුරු ඇසුරක් නොවේවා !නිවන් සුව ලැබේවා !🙏🙏🙏

  • @bandaranayake441
    @bandaranayake441 6 หลายเดือนก่อน +30

    විශ්වමාවනි..සුජිවා චිංචිමානවිකාව අරගෙන..බණ පදයක් අහන්න..අපේ සිත් නිවා ගන්න ස්වාමින්වහන්සේගේ මේ බුදු සසුණට නැවත දෙන්න...

  • @nirmal3926
    @nirmal3926 6 หลายเดือนก่อน +27

    අහෝ පාපමිත්‍ර සේවනය! පැවිදිකාලයේ ලබාගත් කුසලය හේතුවේවා හේතුවේවා.බුදු බණ පදයක රහතුන් සියයක් සිටි!

  • @LahiruRashmika-hy4pp
    @LahiruRashmika-hy4pp 6 หลายเดือนก่อน +2

    🎉ස්වාමින්වහන්සේට.නිවන්සුවලැබේවා🎉kසුඡීවාට.සාපවේවා🎉

  • @Chintha-h4e
    @Chintha-h4e 4 หลายเดือนก่อน

    අපිටත් දුකයි.ඔබ වහන්සේට නිවන් සුව

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e 6 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ සසර වසනා තුරා වට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා නිවනින් සැනසීම ලැබේවා 🙏

  • @nilupulshashika
    @nilupulshashika 6 หลายเดือนก่อน +1

    මිහිරි බන පද දේශනාකළ පිනෙන් ඔබ වහන්සේට සත්‍ය අවබෝධ වේවා. පාපමිතුරන් හමු නොවේවා.

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 6 หลายเดือนก่อน +6

    ඔබ වහන්සෙ මේ උතුම් ධර්මය දේශනා කර මේ වගේ කාලකන්නි ගෑනිගෙ කූට රැවටිලා ජීවිතය අවසන් කර ගත්තා ඔබ වහන්සෙ ට නිවන් සුව ලැබේවා

  • @seriyaani1870
    @seriyaani1870 6 หลายเดือนก่อน +14

    ඔබ වහන්ෙස්ටත් ෙපර කර අකුසලයක් ෙමි උ ෙන් නිවන් සුව ලැ ෙබිවා

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 6 หลายเดือนก่อน +6

    අපරාධයක් මේ ස්වාමීන් වහන්සේට උණු ව්පත,කය මහන උනාට මදි හිතත් මහන කරන්නම ඕනේ😢😢

  • @malanimatharage1730
    @malanimatharage1730 6 หลายเดือนก่อน +10

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතථර වෙත්වා!!!!!@@🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏

  • @bandaranayake441
    @bandaranayake441 6 หลายเดือนก่อน +32

    හාමුදරුවෝ...හාමුදුරුවන්ටම එදා බණ කියා ගත්තා..
    1.දිටිඨධම්ම වේදනීය කර්මය
    2.සිල් නොරැකීමේ ආදීනව
    3.වැරදි කාමසේවනයේ විපාක
    4.අපායේ පැහිම

    • @senkadagala5634
      @senkadagala5634 6 หลายเดือนก่อน

      සිවුරු දරාගෙනම මත්ද්‍රව්‍ය පාවිච්චි කරල තියෙනවා මේ කියන බන තමන්ට වලංගු නෑ කියල හිතාගෙන ජීවත් උන දුස්සීල හාමුදුරු කෙනෙක් සම්පූර්ණයෙන් මුදල් බලාපොරොත්තු වෙන් දහම් දේසනා කරපු මේ හාමුදුරුවො කොහෙ උප්පතිය ලබයිද ලංකාවේ මිනිස්සු හැමදාම රවට්ටන්න ලේසි පව් ඉතින්

  • @UdenicoorayCooray-ts1nh
    @UdenicoorayCooray-ts1nh 6 หลายเดือนก่อน +8

    නිවන් සුවය labawa apa හාමුදුරුවනේ හරිම ලස්සනයි bana අපිට pin madi una oba වහන්සේ gan bana අහන්න nirwanabodaya ikkmsnata lagawawa

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 หลายเดือนก่อน

    Oba වහන්සේ ටත් sathpurusha ඇසුර පමණක් lebeewa

  • @sathirachandika279
    @sathirachandika279 6 หลายเดือนก่อน +6

    Very important sermon. May thera attain Nibbana.

  • @dnmmagret7506
    @dnmmagret7506 6 หลายเดือนก่อน +6

    Ane Hamuduruwane Apata Bana Keewata Api Theru Gaththa Oba Wahanse Theru Aragena Natha Bana Tika Harima Watinawa🙏🙏🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 6 หลายเดือนก่อน +10

    ලෝකයට ධර්ම දානය දුන් පිණෙන්
    ඔබවහන්සේට සුගති සැපයම ලැබේවා
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 6 หลายเดือนก่อน +1

    ඔබවහන්සේගේ අනාගතයට වෙන්න තියනදේ ඔබ වහන්සේම දේශනා කරල නිවන්සුව

  • @InduIndu-r1y
    @InduIndu-r1y 6 หลายเดือนก่อน +12

    නිවන්සුව හාමුදුරුවනේ

  • @lathalatha8506
    @lathalatha8506 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්සේ පැවිදි කල දේශනා කල ධර්මය ඵ පීනට මෙවන් අකල් මරණයක් නොම වෙවා

  • @AsokaGodakanda-rh7ns
    @AsokaGodakanda-rh7ns 6 หลายเดือนก่อน +6

    Oba wahanseta Ama Maha Niwan Suwa Lebewa!🙏🙏🙏

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 6 หลายเดือนก่อน +8

    Teruwan saranai pinwath swaminwahanseta niwan suwa labewa

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සෙට නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @nilanthaedirisooriya6101
    @nilanthaedirisooriya6101 2 หลายเดือนก่อน

    ඔබ ගිහිව මිය ගියද,පැවිදි වී සිටි ගම්පහ මහානාම ස්වාමීන්වහන්සේමයි

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 6 หลายเดือนก่อน +3

    ඔබවහන්සේව සජීවීව දැකලා ධර්මය අහලත් තියෙනවා.. සසර ගණුදෙනු වලට සිත් වලට අකුසල් එනවා.... ඒවා පියවාගන්න ආපු ගමනක් මේක... ඔබවහන්සේ ධර්මය දේශණා කරලා සිත සුවපත් කල පිනෙන් ඉක්මන් භවයක උතුම් නිවනම අවබෝධ වේවා..!!! 🙏🙏🙏

  • @ShiraniTissaarachchi
    @ShiraniTissaarachchi 6 หลายเดือนก่อน +5

    වැරදි කාම සේවනය නොකලානම් ඔබ වහන්සේත් අද ජීවතුන් අතර. සසර බොහෝ දුර නොගොස් ඉක්මනින්ම අමා මහ නිවන් සුවයම ලැබේවා...

  • @ashokam273
    @ashokam273 6 หลายเดือนก่อน +11

    ඔබවහන්සේ ට නිවන් සුවය ලැබේවා

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 6 หลายเดือนก่อน +10

    Niwan Suwaya Lebewa Swaaminwahasa.

  • @RaniraniThamil
    @RaniraniThamil 6 หลายเดือนก่อน

    🙏🙏🙏 නිවන් සැප ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @maatha6897
    @maatha6897 6 หลายเดือนก่อน

    මේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කරමින් ජීවිතය යහපත් කරගන්නා සෑම කෙනෙක් පාසාම වඩවා ගන්නා වූ උතුම් කුසල් බෙලෙන් ඔබවහන්සේගේ පරලොව ජීවිතය සුවපත් වෙත්වා .!🙏
    නුදුරු භවයකදීම උතුම් මාර්ගඵල අවබෝධයකට පත්ව උතුම් නිවනින් සැනසෙත්වා.!🙏

  • @DayaniMalawaraarachchi-de3ub
    @DayaniMalawaraarachchi-de3ub 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබට නිවන් සුව ලැබේවා

  • @sanjikadesilva4588
    @sanjikadesilva4588 6 หลายเดือนก่อน +8

    Niwansuwa lebewa oba wahanseta

  • @M.Perera
    @M.Perera 6 หลายเดือนก่อน +21

    කය මහනකරන්න පුලුවන්
    හිතයි මහන කරන්න බැරි !

  • @iranichandrika9558
    @iranichandrika9558 6 หลายเดือนก่อน +14

    නවතත් සසරේ පාප මිතුරු අසුර නොලබේවා නිවන් සුව ලබේවා

  • @PganBandara
    @PganBandara 6 หลายเดือนก่อน +8

    ඩබ වහන්සේට. නිවන් සුව. ලැබේවා

    • @wasanthanicola369
      @wasanthanicola369 6 หลายเดือนก่อน

      Ape hauduruwanae ane mona papayak kralada oya cinci manikawata rawatune

    • @wasanthanicola369
      @wasanthanicola369 6 หลายเดือนก่อน

      Oda wahahanse sasare karapu karumayada pala dunne

  • @NilanthiBalasuriya-f6c
    @NilanthiBalasuriya-f6c 6 หลายเดือนก่อน +34

    සුජීවා කැවා ඒ ජිවිතේ ත්

    • @lakwinenterprises5333
      @lakwinenterprises5333 6 หลายเดือนก่อน +1

      දෙන්නම වැරදි

    • @ජයකාන්ත
      @ජයකාන්ත 6 หลายเดือนก่อน +3

      සුජුවට. මොල්. අමාරැවෙන්.

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 6 หลายเดือนก่อน

    පින්වන්ත ස්වාමීන් වහන්සේට මේ උතුමි ධර්මයේ ආනිශංස බලයෙන් ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏💐💐💐💐🌺🌺💅💅sadu sadu sadu mathu bawayaka mewan maaraduthiyan obawahanseta hamu noweewaaa 🙏🙏🙏🙏🙏💐

  • @daya.dissanayakadissanayak5595
    @daya.dissanayakadissanayak5595 6 หลายเดือนก่อน +6

    නිවන් සුව ලැබේවා

  • @andra6969
    @andra6969 6 หลายเดือนก่อน +10

    අනේ දේයීයනේ උබ වහන්සේ පේරපවු කරලා ඇතී🎉නීවන් සුව ලැබේවා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @dilushasupansilva2333
    @dilushasupansilva2333 6 หลายเดือนก่อน +26

    Aparade,මෙච්චර ලස්සන jewitayak නිකන් දෙමළ ගෑනියෙක් නිසා නාස්ති උනා

    • @annedesilva1224
      @annedesilva1224 6 หลายเดือนก่อน +2

      Naiya Dad.echchara usmathuna kello katha karana widiya.awrudu 2, 3ne babala wage .wal kello denna.thawa mona thram thruna jeevitha keeyak vinasa karida?

  • @nilminiperera6232
    @nilminiperera6232 6 หลายเดือนก่อน +6

    මේ ඔබ වහන්සේ ඔබ වහන්සේ ටම කියා ගත්ත දේශනාවක් ද කියලා අහන අපට හිතෙනවා .සසර මග ඔබ වහන්සේ ට පහසු වේවා !!

  • @hirushaadi
    @hirushaadi 6 หลายเดือนก่อน

    K sujeewa
    Gauthama sasanaye
    Sangaya
    Wahanse kenekuta
    Kala
    Me
    Aparadayaya ta wipake thama
    Oba
    Avichi maha narakadiye
    Buddantharayak
    Pehenawa
    Saththai!!!!
    Methumata uthum wu nirvanaya awaboda wewa!

  • @sumanaweerakkodi8434
    @sumanaweerakkodi8434 6 หลายเดือนก่อน +6

    Oba wahanseta thibuna prasnaya oba wahanse therun gaththe neneda ape hamuduruwane.

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 6 หลายเดือนก่อน +20

    කිසිම ආත්මයක මායාවන්ට හසු නොවේවා.!

  • @sumanaguruge2987
    @sumanaguruge2987 6 หลายเดือนก่อน +6

    Ane hanuduruwane mepamana lassanata bana desanakarana hamuduruwa ane mehema apawth una bohoma kanagatui obawahanseta niwanata maga pedews

  • @DulanjithNaveendra
    @DulanjithNaveendra 6 หลายเดือนก่อน +6

    Niwan sapayama labewa ape hamuduruwane

  • @maniksooriya101
    @maniksooriya101 6 หลายเดือนก่อน +8

    Oba wahansea sasara බියකරු bawa අපට කියලා deela යන්න ගියා mata ada wagea mtakai oba wahansea budist aekea oshada පූජාවන් සිදු kala ආකාරය matu උපදින bawayan වල මෙවැනි mara බාධාවන් noma wawa utum නිවන pinesama mama අසිරිමත් daham deasana kala pin උපකාර wawa

  • @MdJebun-t4r
    @MdJebun-t4r 6 หลายเดือนก่อน

    oba wahanseta niwan suwa labeewa.🙏🙏🙏🙏