හාල් එවලෙම කොටලා රැගෙන පුළුන් වගේ ඉට්ලි හදන රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • හාල් එවලෙම කොටලා රැගෙන පුළුන් වගේ ඉට්ලි හදන රහස
    White rice into the water
    Salt
    Fresh coconut 🥥
    Coconut Milk 1/2 cup
    Baking powder 1 tsp
    For sambal
    Curry leaves 🍃
    Coconut 🥥 1/2 cup
    I onion
    Garlic 3 clove
    Green chilli 4 pc
    Lime juice

ความคิดเห็น • 89

  • @sigithisigithi
    @sigithisigithi 7 หลายเดือนก่อน +11

    අදත් අලුත්ම රෙසිපි එකක් හරිම වටිනා ඉදිරිපත් කිරීමක්

  • @janageearana7635
    @janageearana7635 7 หลายเดือนก่อน +21

    ගොඩ යන්න කැමති දියුණු වෙන මනුස්සයෙකට කැම කඩයක් පටන්න ගන්න ඔනී සම්පුර්ණ දැනුම නොමිලේ ලබා දෙන නාලිකාවක් ජය වේවා

  • @samanthifernando2284
    @samanthifernando2284 7 หลายเดือนก่อน +3

    මමත් ආසම කෑමක්...😋😋😋😋😋

  • @Unlockingsecretssl
    @Unlockingsecretssl 7 หลายเดือนก่อน +3

    හැමදාම ගෙනාවේ වටිනා වීඩියෝ. ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් රෙසිපි. Thank you අයියේ. මේ වගේ වටිනා වීඩියෝ එකක් අරන් ආවට

  • @mihirasalk
    @mihirasalk 7 หลายเดือนก่อน +4

    වෙනදා මෙන්ම අදත් ගොඩක් වටිනා දැනුවත් කිරීමක් ..ගොඩක් ස්තූතියි ඔබට .😊

  • @Rana-derana
    @Rana-derana 7 หลายเดือนก่อน +2

    ඉතාමත් රසවත් ගුණවත් ඉට්ලි එකක් කොහෙමද ගෙදරදිම හදාා⁣ගන්නේ කියලා පැහැදිලි කරලා දුන්නට බෙහෙවින් ස්තූතියි,එදාා මෙදාා තුර යූ ටියුබ් තුල ඉතාමත් නිවැරදිව හාරසවත් රෙසිපි එකක් හදාාගන්න හැටි කියලා දෙන sl healthy food chef palith නාලිකාවට බෙහෙවින් ස්තූතියි දිනෙන් දින අලුත් වන අලුත් රෙසිපි කලාවේ නව තෝ තැන්න ඉදිරියටම ගෙන යන්නට සුබාශිංසන පිරි නමනවා......❤❤❤

  • @managerasika2659
    @managerasika2659 7 หลายเดือนก่อน +2

    අදත් ගෘහණියන්ට ඉතාමත් වැදගත් රෙසිපි එකක් ඉදිරිපත් කර තිබෙනවා. හදන විදිය කියලා දෙනවා හරිම පැහැදිලියි. ඉදිරියේදිත් මේ වගේ වැදගත් වීඩියෝ ගේන්න සුබ පතනවා තෙරුවන් සරණයි සරණයි ❤❤

  • @RespectHub-ov2tu
    @RespectHub-ov2tu 7 หลายเดือนก่อน +2

    නියමයි අයියා ... හැමදාම ඔයාගේ වීඩියොස් බලනවා ගොඩක් පින් ඔයාට මේ වගේ කෑම ගේනවාට ... ❤

  • @trmrshophouse
    @trmrshophouse 7 หลายเดือนก่อน +1

    වෙනදා වගේම අදත් සුපිරිම රෙසිපියක් ඉදිරිපත් කරලා ..ඇත්තටම මේ වගේ ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් දේවල් තව කොයිතරම් තියේද .?? බොහොම ස්තූතියි ඔබට 🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @garenalover8546
    @garenalover8546 7 หลายเดือนก่อน +4

    යු ටියුබ් එකේ යද්දි ලස්සන තම්නේල් එක්ක් දැකලා අවේ කෑම ඒකත් එවගේද බලන්න 🙏ඇතටම නියමට කියලාආ දෙනවා ගොඩක් වටිනවා මන් ඔයගේ ගොඩක් වීඩීයෝ බැලුවා .. වෙලාවට මට මේ වගේ channel එකක් පෙනුනේ 🙏🙏ඔබට ගොඩක් ස්තූති.. බුදු සරනයි චෙෆ් 🙏

    • @RespectHub-ov2tu
      @RespectHub-ov2tu 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 🙏

  • @ralahami.4343
    @ralahami.4343 7 หลายเดือนก่อน +3

    Adath aluthma recipe ekak. Niyamai aiye. ❤❤❤

    • @RespectHub-ov2tu
      @RespectHub-ov2tu 7 หลายเดือนก่อน +2

      හැමදාම වාගේ තමා ✨️

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu 7 หลายเดือนก่อน

    මම ගොඩක් ආසම කෑමක් දැක්කම ආස හිතෙනවා ස්තුතියි ♥️♥️♥️

  • @acrylicart1302
    @acrylicart1302 7 หลายเดือนก่อน +1

    මම මෙච්චර කල් හිතන් හිටියෙ උදු ඇට නැතුව ඉට්ලි හදන්න බෑ කියලා .. ගොඩක් ස්තූතියි ට්‍රයි කරලා බලන්නම්

  • @sirimathikarunarathna2439
    @sirimathikarunarathna2439 7 หลายเดือนก่อน +1

    Mama kalathibenawa oya samboolaya. Supiri obata suba anagathayak.

  • @udithacosta288
    @udithacosta288 4 หลายเดือนก่อน

    මාර මාර මිච්චර්නෙ මල්ලි ඔයා ඉදිරිපත් කරන්නෙ. හරිම අපූරුයි. තෑන්ක් යූ.

  • @chandanachandana-bi9lg
    @chandanachandana-bi9lg 7 หลายเดือนก่อน +2

    සුපිරි මන් ආසම කැමක් ❤️❤️👍

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 7 หลายเดือนก่อน

    මන් ආසම කාමක්.හැදුවා .හරි ගියේ නෑ.මේක හදලා බලනවා.ස්තුති ❤🎉🎉🎉

  • @maliniitaly8860
    @maliniitaly8860 7 หลายเดือนก่อน

    ස්තුතියි මල්ලි ඔයා හදන්න කියලා දෙනවා අපි හදලා කනවා මරැ සුපර් ජයවෙිවා මල්ලි 😘❤

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY 7 หลายเดือนก่อน

    ❤ thank you very much chef. Aththatama diunuwenna puluwan me dewal walin. Obata godak pin sir. Budusaranai

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏🙏💜💜💜❤️

  • @helaproduction-9396
    @helaproduction-9396 7 หลายเดือนก่อน +1

    නියමයි අයීයේ වටිනම දෙයක් අදත්.

  • @isurudkaizz5377
    @isurudkaizz5377 7 หลายเดือนก่อน

    නියමයි අඩත් හොද රෙසිපි එකක්

  • @slvibes4706
    @slvibes4706 7 หลายเดือนก่อน

    Thank you very much for your WONDERFUL ETLY RECEPY❤❤❤❤❤❤❤

  • @thusharifernando6712
    @thusharifernando6712 7 หลายเดือนก่อน +1

    Yeast ganna barida baking powder nathiwa? Hal walin witharak soft enawada

  • @Kadeeja-q4o
    @Kadeeja-q4o 7 หลายเดือนก่อน

    Its amazing i think so taste
    Ill try tomorrow .thank u
    God bless u

  • @harshamaduwantha5688
    @harshamaduwantha5688 7 หลายเดือนก่อน +1

    baking powder wenuwata baking soda ganna barida

  • @nilukamanohari1736
    @nilukamanohari1736 7 หลายเดือนก่อน

    Superb I like so much idly .very good recipe chef .tnks for sharing .all the best ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SumuduKrishantha
    @SumuduKrishantha 7 หลายเดือนก่อน +1

    Nice recipe Chef.. Looking excellent.. Good job chef

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 4 หลายเดือนก่อน

    Very good. Thank you so much.... ❤❤❤❤❤🙏🙏🙏👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @r.pdayani3155
    @r.pdayani3155 7 หลายเดือนก่อน

    Hal එක්ක poltikathekathu පුළුවන් ද ❤❤❤❤❤😮😮😮

  • @ict4u
    @ict4u 7 หลายเดือนก่อน +1

    Another super recipe 😊

  • @NiroshaRoshini-lj7um
    @NiroshaRoshini-lj7um 7 หลายเดือนก่อน

    Kalin heduwa those kariyatmekata harima rasayak genawa. Mat hadanwa harimarasai

  • @SAChandrasena
    @SAChandrasena 7 หลายเดือนก่อน

    Rasai vage.mamath hadanava hetama.thank you

  • @NihalinFernando
    @NihalinFernando 3 หลายเดือนก่อน

    උදු danne නැද්ද ?

  • @SriyaniSamarakkodi-h3e
    @SriyaniSamarakkodi-h3e 7 หลายเดือนก่อน

    Harima sok malli oyata godak pin Danna nathi daval kiyadanavata😊

  • @maryfernando2281
    @maryfernando2281 7 หลายเดือนก่อน

    ආටා piti වලින් කෑම හදලා pannannko..🙏

  • @Janaki123-q1k
    @Janaki123-q1k 7 หลายเดือนก่อน +1

    Kaden lankawata wada gedaradima pahasuwen hada ganna puluwan oyata godak thanks❤❤❤❤❤❤

  • @sparkle9351
    @sparkle9351 7 หลายเดือนก่อน +2

    Chnal ek aluth wela wage.😮niyaamai

  • @RamyaFernando-v2y
    @RamyaFernando-v2y 7 หลายเดือนก่อน

    හදමු. හදමු ස්තූතියි ඔබට😊

  • @ictpanthiya920
    @ictpanthiya920 7 หลายเดือนก่อน

    ශා 👌 නියමයි

  • @RamyaFernando-v2y
    @RamyaFernando-v2y 7 หลายเดือนก่อน

    හදමු. හදමු ස්තූතියි

  • @dilhanifernando1510
    @dilhanifernando1510 7 หลายเดือนก่อน +1

    ස්තූතිය chef

  • @YamunaKumari-ei5rr
    @YamunaKumari-ei5rr 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉

  • @kumudukumudu2856
    @kumudukumudu2856 7 หลายเดือนก่อน +1

    Appa hadanna barida. Man ada ne baluwe

  • @margratperera1714
    @margratperera1714 7 หลายเดือนก่อน

    Hari lesi.thanks

  • @CRYPTO_David10
    @CRYPTO_David10 7 หลายเดือนก่อน

    Thanks for sharing new recipe 😊

  • @MrGameHome13
    @MrGameHome13 7 หลายเดือนก่อน

    The method of making this Itali seems to be very easy.

  • @lalanigeetha9024
    @lalanigeetha9024 4 หลายเดือนก่อน +1

    👍

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @malkanthividanage5331
    @malkanthividanage5331 4 หลายเดือนก่อน

    Thank you very much chef ❤❤❤❤❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  4 หลายเดือนก่อน

      🙏♥️♥️♥️♥️♥️♥️

  • @malkanthiilankhon59
    @malkanthiilankhon59 7 หลายเดือนก่อน +1

    Thank you so much ❤️❤️❤️

  • @gangachathurani2823
    @gangachathurani2823 5 หลายเดือนก่อน +1

    Masarin cup walin gannawanam pramana kohomada

  • @binara2831
    @binara2831 7 หลายเดือนก่อน +1

    ❤❤❤Rasaii .

  • @WasanthaAtulugama
    @WasanthaAtulugama 7 หลายเดือนก่อน

    Super .🎉🎉

  • @anomajayawardana6178
    @anomajayawardana6178 4 หลายเดือนก่อน

  • @anishajameen7061
    @anishajameen7061 7 หลายเดือนก่อน

    Very nice thanku

  • @hemauggalla2025
    @hemauggalla2025 7 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏

  • @binara2831
    @binara2831 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි

  • @kumariperera5549
    @kumariperera5549 7 หลายเดือนก่อน +1

    ❤Super 👌

  • @shamasilva8453
    @shamasilva8453 7 หลายเดือนก่อน +1

    Thank you
    Udu danna onee nedda

  • @nandaedirisinghe5291
    @nandaedirisinghe5291 7 หลายเดือนก่อน

    Thank you so mouch

  • @madunimesha5682
    @madunimesha5682 7 หลายเดือนก่อน

    B. P prmanaya kiyanawada chef. ❤ Thank you.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน +1

      Inbox balanna

    • @madunimesha5682
      @madunimesha5682 7 หลายเดือนก่อน

      @@SLHEALTHYFOOD 1 tsp, thank🙂 you.

  • @vincenzoagati8574
    @vincenzoagati8574 7 หลายเดือนก่อน

    Thank you very much❤

  • @nayananandani5353
    @nayananandani5353 7 หลายเดือนก่อน

    Thank you sir💕🌹

  • @lalanigunawardena7556
    @lalanigunawardena7556 7 หลายเดือนก่อน +1

    බේකින් පව්ඩර් ප්‍රමාණය කියන්න.

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke 7 หลายเดือนก่อน +1

    ❤🤲🙏

  • @silverrani6384
    @silverrani6384 หลายเดือนก่อน

    Supar

  • @ShashiWijayasundara
    @ShashiWijayasundara 3 หลายเดือนก่อน +1

    ආප්ප සෝඩා දාන්න බැරි ඇයි චෙෆ්

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      ප්‍රශ්නයක් නෑ ආපසුට දාන්න පුළුවන් නමුත් අර පිපීමක් එච්චරම එන්නේ නැහැ

  • @manjulaarunashanthi4793
    @manjulaarunashanthi4793 2 หลายเดือนก่อน

    Hi rasai api haduwa

  • @sithakamadushan5444
    @sithakamadushan5444 7 หลายเดือนก่อน

    👍👍👍

  • @KenuthaDilmitha-td3eq
    @KenuthaDilmitha-td3eq 7 หลายเดือนก่อน

    💛👍💛

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx 7 หลายเดือนก่อน +1

    🎉🎉🎉🍚🥣💎💎💎💎👍💯

  • @siyamalipriyadarsika598
    @siyamalipriyadarsika598 6 หลายเดือนก่อน

    Soptekata.thi..wada.

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu 7 หลายเดือนก่อน

    Itali mm hadalath nathi kalath nathi kemak

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 7 หลายเดือนก่อน

    💎🙏🙏🙏🙏💎

  • @nilminifernando5548
    @nilminifernando5548 7 หลายเดือนก่อน

    හදල බලන්න ඕනෑ 😅😅

  • @ChandrikaFernando-ol4cb
    @ChandrikaFernando-ol4cb 4 หลายเดือนก่อน