පාන් පිටි ඉදිආප්ප ක්‍රම-2/ String-hoppers with bread-flour
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.ย. 2024
- බොහොම පහසුවට අපි කරන්නේ ඉදිආප්ප පැකට් එකක් මිලදී ගෙන ඉදිආප්ප සැකසීමයි. ඒත් ඒ කාලේ අපේ අත්තම්මලා , අම්මලා ඉදිආප්ප හැදුවේ පාන්පිටි තම්බලයි. ක්‍රම දෙකකට ඔබට පාන්පිටි ඉදිආප්ප හදන විදිහ මේ වීඩියෝ එකින් ඉගෙන ගන්න පුළුවන්.
තවත් දෙයක් තමයි අක්කා වතුර දාද්දි ටික ටික දාලා අනාගන්න ඔනෙ .නැත්නම් මිරිකද්දි හරිම තදයි. අපේ ගෙවල් වල ඉස්සර හැදුවෙ පාන් පිටි ඉදිආප්ප තමයි. පිටි ටික කලින් තම්බල තිබුනොත් වතුර ටිකක් උනුවෙන් දා ගන්න. ස්තුතියි ඔයාට
Mama meka pin karannam anik ayata pennath ekka. Bohoma sthuthiyi.
Wathura natuwata passewena bajanayakata dalawinadi 4 niwenna thiyala piti ananna gaththanam waradinnaha wathura niwunoth idi appa rabar wage rasa naha rasne thiyena ona maha humalaya giyata passe piti ananna ganna puluwan pitith payak withara thambanna ona suwada enawa thambunama
ස්තුතියි ඔයාගෙ නිහතමානී කමට
Wathura Wala rasne wadida danne naha.
P0
Dear Madam..thank u so much for the valuable clarification of how mixing the flour and water..u showed us 2 ways. .appreciate. .highly..yes this is the main important point for good string hoppers
Thank you so much.
යම් කිසි දෙයක් කියලා දෙන කොට ගුරු මුෂ්ටිය තියා ගන්න හොඳ නැහැ ඒක හරිම වටිනවා නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
Bohoma sthuthiyi. 💕💕
Harima watina vedio ekak. Hodata kiyala dunna.very nice thank you
Bohoma sthuthiyi.
ඇත්තටම වැදගත්ම වීඩියෝ එකක්....
This came perfectly…have tried different recipes using both home made rice flour and instant .But this is so far the best which brings us back our childhood memories….When we were small no MDK and other instant ones.My husband is sick and he asked me If I can make him some “light yellow colour string hoppers “that his grandma used to make him when he was small…He hasn’t been eating any solid food for two days…I just made these and he ate a lot!!Thank you and blessings for you dear sis!!All the best from Australia!!!
I'm so happy to hear that. My Aththamma and my mother used to make string hoppers like this. Hope your husband will get well soon.
God bless you & your family. 💖💖
බොහොම ස්තුතියි පිටි තම්බන ව්දිය කියලා දුන්නට ............🌹
ඇත්තෙන්ම පාන්පිටි ඉදි ආප්ප හාල්පිටි එන්න කලින් කාල තියෙනවා ,සුවදයි රසයි ,ආයෙ හදල රස බලන්න ඔන ,ගොඩක් ස්තුති අක්කෙ ,පලමු කොමන්ට් එක මගෙන් ...
බොහෝම ස්තුතියි.
Panpiti tanbala nennam ඉඳිආප්ප tanbanne
ස්තුති අක්කා හොය හොයා හිටපු දෙයක්,......ඔයාගේ වැඩ හරිම පැහැදිලියි. ඉදිරියටම යන්න
බොහොම වටින වීඩියෝවක් ස්තුතියි❤
ස්තුතියි ඔයාට.😘 හැමදාමත් ඔයාගෙන් අලුත් දෙයක් 👍
බොහොම ස්තුතියි.
Hugak thanks obathumiyata mee idiappam hariyata hadaganna kiyala dunnata...mama heduwa panpitiwalin 2nd example eka anuwa...hodatama hodin idiappa tika heduna . ..harima soft ...e wagema pitimoliya kisima apahasuwak nethiwa wangediyen wakkara ganna puluwan wuna.e tharam soft dough ekak.Thank you mee recipy ekata...
ගොඩක් සතුටුයි. 💖💖
මම ඔයා ගෙ ක්වුම් recipe එක නිතරම හදනවා . බබාලා හරි ම ආසයි.👩👧👧
Ane aththada. Godak sathutuyi. 😊😊
Oyage weda harima piliwelai..mama Hari kemathi oyage videos balanna. La ekkawath tharagayak Neha...oyage wede hondata paduwe karagena yanawa.keep it up. Good luck
බොහොම ස්තුතියි.
සම්පූර්ණ ඇත්ත කතවක් මේ පුදුම තරගයක්,කොපියක්, රන්ඩුවක්,ගොඩක් සල්ලි ලැබෙනවාවත් ද මන්දා
සාර්ථකව සාදා ගත්තා ස්තූතියි!
ගොඩක් ස්තුතියි මිස්
බුදුසරණයි ඔයාට
බුදු සරණයි.
Thank you . බිස්නස් ඵකට ඉඳි ආප්ප තම්බන අය . ඉඳි ආප්ප තට්ටු වලට මිරි කන්නෙ නැහැ . ඵයාගෙ තියනවා ලොකු රාමුවක් වෙල්වැල් වලින් වියපු ඵකට කෙහෙල් කොල හරි , මොනවා හරි ඵකක් දාලා ඵකට මිරිකලා තමයි ඉඳී ආප්ප හදන්නෙ ..😀
ඔව් නේද?
ඒ කොහොමද
V informative. Thanks
Oyata godak sthuthi. Oya kiyapu vidiyata api lesiyenma idyappa haduwa
Godak sathutuyi 😍😍
Thank you very much 😊, very helpful, i will try to make
බොහෝම ස්තුතියි
Akke mama kawadawath paan piti idiyappa hadala na. Watura wala humalaya kochchara wela arinna oneda Natham koppayan watura kiparak wakkaranna oneda ??
Thanks ❤❤❤❤
Thanks miss...budu saranai oyata
watina videowak
Podikale mathak una Ape Ammath issara gasmuttiyak pawichchi kale piti thambannai idi appa thambannai.sthuthi💐 obata A kale mathak kalata 😍😍😍😍😍
Ow neda. Matath ape aththamma mathak wenawa me idiaappa hadanakota. 😄😄
ගොඩක් ස්තුතියි රස උයනට
තෙරැවන් සරනයි
Theruwan saranayi 😍😍
Harima wadagath..thanks dr 🙏🙏🙏
බොහොම ස්තුතියි.
Bohoma isstuti oba tumiyata 👍👍👍👍 teruwan saranai
තෙරුවන් සරණයි!!
Thank you for the clear explanation.
Blessings Blessings family
Harima shookk,පාන් පිටි paya භාගයක් thambunaama athi needa
Ow athi
Shuuhi_obahumiyata_👍👍♥️♥️
තැන්ක්යූ අක්කී 😋💙
Thank you
Thanks a lot.
Supiri
අනේ මම කවදාවත් හදල නැ මෙික බලාන හදන්න පුරුදු වෙනවා ඔයාට ගොඩාක් පිං
Thanks medam. Mama 5 wathawak hadanna giya weraduna. Ada me video eka dekke. Ada nam hariyatam hadanna puluwan weyi. Thanks obage watina adahas apa hata laba dunnata.. 🙏🙏
Bohoma sthuthiyi. Hadala balanna.
@@rasauyana7919 m
Welawak kiyanna.maha humale giyata passe hariyata winadi 4 uthurapu wathura niwenna thiyala lunu tikak dala piti eka ananna gaththama waradinnaha wathura niwunamai piti eka thada wenne
Ow. Bohoma sthuthiyi.
Wonderful... can you please do mani pittu with thambapu piti please . Many thanks 🙏🏻
Thank you . 👍
My pleasure.
Thanks dear
Thank oyata.,
Thanks 🙏
Iwarai hadanna widiiha dabnnako
Thanks God bless you 👌
God bless you too.
I think the kehel kola string hoppers will have a better taste ..
𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐝𝐞𝐚𝐫
Tankiyu.....👍👍👍
You are welcome.
Thanks
Berida raiscookar ake thiyana istirimare hadanna
Puluwan
මිස් ...තැම්බුවට පස්සේ ඉදිආප්ප හයිබවෙන්නේ ඇයි
Thanks Miss
Family kitchen
ස්තූයි රසඋයන 🤜💕
Thanks MDM.
You're welcome
Thanks dear 🌹❤
My pleasure 💕💕
Ai miss sudu kekulu piti idiappa athata gannakotama nuldas wage kedenne, ape gedara idi appa kanna giyama apa wenawa, Upadesaka oni
Hal piti badala hadana idiaappa da?
Kade thiyana samagi idiappa piti walin hada gaththe kanna kiyala, awanam bedde ne, pihita wala kiyala dennako miss
Kaden ganna pitith ai badinna onida akke, oya thiyenne samagi jayalath wage bam walin, al wathuren ananna kiyala, awa thamai mama ammata genath dunne
@@pickme2908 ehema ewa badinna deyak naha. al wathuren anala hadanna puluwan.
Dan keels, cargills wala thambapu piti thiyenawa. Ewa nawatha winadi 10 k wage thambala idiaappa hadanna puluwan.
Hari karalama balannam🤔🤔🤔
ඇයි මෙචිචර හොද වැනල් එකක් දැන් නතර කරලා😮
Thanksyuo
හයි වෙන්නේ ඇයි?
පාන් පිටි කිලෝ එකකින් ඉදි ආප්ප කීයක් හදන්න පුලුවන් ද???
Akke mama oya kiyala Deepu widihatama indiyappa heduva hondata aawa ,eth indiyappa tikak haiyai mokada karanne,?
වතුර හරි ගානට නිවිල තියෙන්න ඕනේ. එතකොට සොෆ්ට් ඵකට එනවා. පොඩ්ඩක් ස්ට්ම් කරල බලන්න.
Man hemadama idiappa hadaddi piti eka mirikanna bane harima haiyai ai a?
වතුර නිවිල වැඩි වගේ
Thanks 💓👍
😃😃💖💖
Paanpiti indiaappa hari rasai. Hadanna giyahama podi..podi.. Prashna enawa. Piti mirikanna amaaruwenawa. Balamu mea widiyata hadala....🌹🌹
Me para amaru wena ekak naha. 😊😊
sthuthi i
Thanks aunty
Thanks akka!! Nelum kola,habarala kola unth OK da
ඔව් නංගි පුළුවන්.
Is this all purpose flour.
Yes it is.
Indiappa niwunata passe soft nahane, ayi ehema wenne? bapu gaman witharai soft
Naha, paya ganak gihillath soft ekata thiyenawa. Wathura godak unu wennath baha. Niwennath baha.
Oyage kalin video ekata wada me indiappa hondai
😊😊
ana gath piti mirikanna be thadai . wathure padama hari nedda . ekata mokada karanna ona
Wathura wala rasne wadi athi. Mama pennapu widihata thambapu piti tikak ihala mada rasne wathuren ananna.
Thank you❤
Bohoma sthuthiyi. 😍😍
👍👌❤️🌺
Mama lagadi prima products wala thiyenawa Kalin thambagath pan piti e kiyanne idiappa piti mama packet ekak genalla gedara haduwa idiappa mirikanna harima amarui aunty mekata wisadumak denna
ඒ පිටි විනාඩි 7-10 ක් නැවත තම්බන්න කියලා තියෙනවා. මම එකෙන් මනි පිට්ටු හැදුවා.
පිටි තම්බපු ගමන් ඉදි ආප්ප හදනවනං පිටි වල රස්නෙ තියෙන කොටම අනා ගත්තට කමක් නැද්ද ?
පිටි වලට උණු වතුර දාලා අනන කොට පිටි ටික එක පාරට ම අනා ගත්තට කමක් නැද්ද නැත්තං පිටි ටික ටික ද අනා ගන්න ඕනේ
Piti thambala, kata kadanne unuwenmayi. Eeta passe tikak niwala hala ganna one.
E okkoma karala iwara wenakota piti niwila thiyenne.
Piti tikak ayin karanna. Hai unoth mama pennapu widihata hada ganna.
Ithuru piti okkoma ganna puluwan idiaappa hadanna. Piti walatayi wathura tika tika danne.
Idi appa watti nathiwa idi appa hadanna yana minissuth innawada lankawe appa
😊😊
Ai akke wangidiya mirikanna bariwa thada wenne
Wathura unu wadi unama ehema wenawa
Oya ඉදිරිපත් vongediya ගතේ kohenda
අවුරුදු 12 කට වගේ කලින් අබ්දුල් රහීම්ස්ලා ගෙන්.
Ai idi appa wattiwalata kelinma mirikanna puluwanne eka.lesine
Anika eka sareta idi appa 10 15 thambanna puuwan steamer ekata dala
Dakkath bada piranawa wage😊 oyage indiappa waogediya kohenda gaththe kiyanawada nangi pls.
Godak issara, Abdul raheems eken
Kaha pata ai a genath pehedili karannako
Pan piti thambuwahama ehema thamayi.
Dan kade ganna thiyenawa thambapu pan piti ekenuth oya wage idiappa hadanna puluwanda? ???
ඒ පාන් පිටි තම්බලා තියෙන්නේ. ඒ උනත් නැවත විනාඩි 7-10 ක් වගේ පිටි තම්බලා ගන්න කියලා පැකට් එකේ තියෙනවා. මම දවසක් එකෙන් මනි පිට්ටු හැදුවා. හොදට ආවා. ඉදිආප්පත් හොදට හදන්න පුළුවන් ඇති.
@@rasauyana7919 thanks akki man oyage video hamadama balanawa .. thawa cake decoration video's uth danna
@@suchithrarajapathirana8117 , bohoma sthuthiyi.
Kahapata wanna kaha danna onada?kiyanna pls.
Naha, kaha danne naha. Thambuwahama mehema wenawa.
👍👍🙋🧚😄🙏
Thank you 😊😊
K
Hi, thanks for your video. Could you please tell me where you bought the two tiered steamer ? Thank you
Thank you. I bought it from Arpico super centre.
@@rasauyana7919 Thank you.
Oyage 1st vedio eke pan piti 500g = =1hr ..eth meke 500g = 30 mints. .steam karanawa..mokadda harima eka ? ..thawa 500g walata wathura ml kochcharak onada ? ..
ඇත්තටම පැයක් ඕනේ නැහැ. විනාඩි 30 ක් හොදටම ඇති. 1 kg පාන් පිටි පැයක් තම්බන්න. වතුර ප්‍රමානේ හරියටම කියන්න අමාරුයි. කෝප්ප 1 1/2-2 ක් වගේ යනවා. 400-500 ml වගේ. මම කියපු වතුර ප්‍රමනේ අඩු වැඩි වෙන්න පුළුවන්.
අනේ පිටි තැම්බිලා මදි උනාම මොකද කරන්න ඕන?ලොකු කැට නෑ.පොඩි කැට ටිකක් තියෙන්නේ?මොකද කරන්න ඕන?
Aye thambanna giyoth attakuna wenawa. Oken Pol pittu hadana puluwan.
පිට් ඕනිම ප්‍රමාණයක් තම්බද්දි පැය බාගයක්ද තමිබන්නෙ please
Paan piti 500 g k paya 1/2 k thambanna.
Piti 1 kg payak thambanna.
Thanks akka👍
😄😄💕💕
ස්තුතියි. ඉදිආප්ප කොච්චර වෙලා තම්බන්න ඕනෙද ?
Winadi 8-10 k wage
බොහොම ස්තූතියි .පාටියකට ඉදිආප්ප හදන්න ඕනේ . කොච්චර වෙලාවක් පාන් පිටි ඉදිආප්ප තියාගන්න පුලුවන්ද වේලෙන්නේ නැතුව .
@@lasanthisilva2775, mama nam paya 5 k wage thiyala thiyenawa.
Auntylage gewal kohda
Mama gampaha
@@rasauyana7919 අක්කා ගම්පහ මේ ලගනේ,මන් දුනගහ දිවුලපිටියෙ
@@melanigunarathna5179, aththada.
@@rasauyana7919 gampaha khada aunty mn kadawatha
මිරිකන්න අමාරුයි නේද
ඔය විදියට උතුර ගත්ත උනුවතුර
එක විසිඑක් පාරක් නිවල පිටි අනල බලන්න ......
පිටිඑක ගල් වෙන්නෑ
හරිම ලේසියෙන් මිරිකෙනව...
Bohoma sthuthiyi.
අනිවාර්යෙන්ම try කරනවා ස්තුති ඔබටත්
Ko ada post ekk hamdama daana parana recipe ekala photo ekk
Mage computer eke prashnayak. Parana pics ganna amaruyi .Mama ada halapa haduwa. Eka dannam.
idi appa sudu patata anne nehene.ai a
Piti thambuwahama me patin thamayi enne
පාන්පිටි එක තම්බාගන්න තමයි ඉමාරු පැයබාගයක්ව ත් තම්බන්න ඕනෙද ඔහොම කුඩු හෑලෙන්නෙ නෑනෙ තම්බන්න ගියාම තෙත් වෙනවානෙ එකට මොකක්ද කරන්නේ කියලා දෙන්න කො
500 g ක් පැය 1/2 ක් තැම්බුවාම ඇති. මේ විදිහටම තමයි එන්නේ. තෙත් වෙන්නේ නැහැ. තම්බන්න කපු රෙද්දක් තෝරා ගන්න. රෙදී කෑල්ලට ගොඩක් හිර කරලා නුල බදින්න එපා. ටිකක් ලිහිල් කරලා නුල බැද ගන්න.
එක සැරයක් කරා තෙත් උනා වතුර වැඩිවෙලාද රයිස්කුකර් එකෙ තැම්බුවෙ යටින් වතුර උනලා ඔවගගෙ කුඩු හැළුනෙ නැනෙ ඊට පස්සෙ දමලා ගැහුවා කඩෙන් ගෙනල්ලා හැදුවෙ
@@lieeshasiribaddana286 , 😊😊 me para steamer eke thambala balanna.
@@lieeshasiribaddana286 තම්බන බාජනේ පියනට තෙතෙ උරන රෙදි කෑල්ලක්/(කිචන් ටවල් එකක්) ගැට ගහන්න.පියනට උරන වාෂ්ප තමයි පිටි වලට එකතු වෙන්නෙ.මේකෙන් ඒ වාෂ්ප රෙදි කෑල්ලට උරනවා.